Paradeese | Episode 06 - (2024-08-05) | ITN

  Рет қаралды 318,985

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 157
@Kavima9565
@Kavima9565 Ай бұрын
හොද වැඩේ වගිෂට.ලොකු කම, පණ්ඩිතකම බහින්නම පාරමී කියලා දුන්නා..මරුවට😮😮😮
@WaruniFernando-hm5kh
@WaruniFernando-hm5kh Ай бұрын
මේකනම් ජානු වගේ කරන්න එපා මුලින් හොදට ඩ්‍රාමා එක පෙන්නලා පස්සෙ එපා කරවන්නෙපා හොද ඒපීසෝඩ්ම දෙන්න ❤🎉
@SilvaDulanja
@SilvaDulanja Ай бұрын
අද එපිසෝඩ් එක දානකන් මගබලන් හිටියේ ....... 😍😍 වගීශ & පාරමි බලන්න ❤
@SASINI549
@SASINI549 Ай бұрын
Yes ❤
@mcg4426
@mcg4426 Ай бұрын
පාරමි වගිෂ හමුවිම පලෙවෙන එක රණ්ඩුවකින් 😌❤.Roshel natural acting 🎉
@AyeshaRosana
@AyeshaRosana 2 күн бұрын
ඔයා කිව්ව එක ඇත්තක් වෙලා😂♥
@Imantha_bandara1
@Imantha_bandara1 Ай бұрын
කතාව මරු.. 😍 20 minute වගේ episode එකක් දුන්නනම් තවත් හොදයි කතාව යන වෙලාව ටිකක් මදි 👊❤️
@dsgamage7514
@dsgamage7514 Ай бұрын
මේ යාලුවට ඕන ලපයක් ගැන කියවලා affair එක කඩන්න😂😂😂
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b Ай бұрын
👍
@gudgud5686
@gudgud5686 Ай бұрын
ලපේ තමයි වැඩේ..යකො මරු යාලුව😅😂
@isharasanjeewanirathnayaka4318
@isharasanjeewanirathnayaka4318 Ай бұрын
මටත් හිතුනේ ඒක
@malithsankalapa9380
@malithsankalapa9380 Ай бұрын
පාරමි වගිෂ දෙන්න ගේ ලස්සන love story දකින්නන පුලුවන් වෙයි වගේ 🤭🌝
@sankadesaaa5880
@sankadesaaa5880 Ай бұрын
පාරමි -අම්මා එ දෙන්න මරු නංගි act කරන යන වෙලා ව එහෙම දෙන look . Roshel - anjula අම්මා දුව bond හොදට build up කරන්ඩ ❤
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
මේ මිනිහට පිස්සුද අප්පා මෙච්චර මේ ලපයක් පස්සෙ පන්නන්නෙ😂😂😂ඕක බඳින්න වෙන්නෑ
@user-yr6xc6fx4r
@user-yr6xc6fx4r Ай бұрын
සිරාවටම ඈ ඌට නම් ට්‍රැක් හොදටම 😂😂
@Nimfa-fancy
@Nimfa-fancy Ай бұрын
උගෙ ඔලුව අරූ අවුල් කරා
@chandanimalkanthi416
@chandanimalkanthi416 Ай бұрын
මමත් හිතුනා .ඉතින් මෙහෙම ඇත්ත ජීවිත.තියෙනවා නෙ
@Nimfa-fancy
@Nimfa-fancy Ай бұрын
පොඩි එකී ගියා ලව් කරන්න හොඳ වැඩේ 😂
@amaliprshadika9759
@amaliprshadika9759 Ай бұрын
ඔක්කොම හොදයි මොකක්ද බන් අර ලපයක් අල්ලන් කරන්නේ එපා වෙනවා😁
@nadeesharukshani1418
@nadeesharukshani1418 Ай бұрын
ඔව් අප්පා කතාව ගොන් කරනවා 😂😂😂
@littlemermaid5921
@littlemermaid5921 Ай бұрын
ඒකනෙ හරි ගොන්. ඔච්චර කියවන්න දෙයක් ද ලපේ කියන්නෙ
@KwtKing-xm3ks
@KwtKing-xm3ks Ай бұрын
මේ ලපේ තින අපි අසරණ වෙනෝ බං
@madukumari9174
@madukumari9174 Ай бұрын
මෙි ලප වෙලට මෙිචිචර ඉල්ලුමද අප්පා,මෙි මටත් තියනවානේ😮
@O.A.Kusumalatha
@O.A.Kusumalatha Ай бұрын
ඒක නම් ඇත්ත මගෙත් තියෙන වා
@SanjuKumara-gs9qg
@SanjuKumara-gs9qg Ай бұрын
මගෙත් තියෙනවා 😂😂
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 Ай бұрын
ඔක්කම චපල ගෑනූ😂😂
@Kavima9565
@Kavima9565 Ай бұрын
මේ කතාව ශෝක් අප්පා..අනෙ පැයක්වත් දෙන්නකො මේක..ගොඩක් ම ආසා ඇක්ට් කරන,ශූට් කරන කොටස්වලට..මරු ඒවා ❤❤❤
@SASINI549
@SASINI549 Ай бұрын
Yes ❤💯
@HSty-vj5gy
@HSty-vj5gy Ай бұрын
Oww ara lape scenes nm boring 😅
@dameeralakmal5762
@dameeralakmal5762 Ай бұрын
යොහානිට ඇත්තට රගපාන්න ත් බෑනේ 🤣🤣
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w Ай бұрын
අම්මලා දුවලා පිස්සෝ වගේ කොන්ඩ කඩාගන දගලන්නේ😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
ආසාවෙන් බලන ලස්සන drama එකක් ❤❤ ❤❤❤ ❤❤ ❤❤❤
@Harshi_999
@Harshi_999 Ай бұрын
අයියෝ ආලියා බාත් අක්කා ගැන වැරදියට නේ තේරුම් ගත්තෙ 🥲🙄
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
ආලියා මහ මෝඩ කෙල්ලෙක්😂
@piyumikumudumalirabukkange8609
@piyumikumudumalirabukkange8609 Ай бұрын
පාරමී❤
@JollyCraze
@JollyCraze Ай бұрын
සේදරයා මේකෙදි පවර් එක
@sewwandi-c5q
@sewwandi-c5q Ай бұрын
ලස්සනයි කතාව අර ජානු වගේ එපා කරවන්න එපා ලස්සනට කොටස් ටික දෙන්න ආසම නළු නිලියෝ ටිකක් ඉන්නෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ලස්සනයි ❤❤❤❤❤❤❤
@ytqueen20
@ytqueen20 Ай бұрын
පාරාදීසයේ ❤❤❤❤ ලස්සනයි ❤❤
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml Ай бұрын
පාරමිගෙ නංගි පාරමිට කතාකරන කැත 😾
@ddmpraveen3167
@ddmpraveen3167 Ай бұрын
Yohani කියන එකිට කොහොමත් රග පාන්ඩ බෑ තමා වයසට වඩා ඔලුව ඉදිමිච්ච එකියක් විතරයි 😂
@MCESPRO6996
@MCESPRO6996 Ай бұрын
අරූ තට්ටයගෙන් කන්න වගේ දඟලන්නෙ නිකම් සද්දෙ දාන්න ගිහින් 😂
@SASINI549
@SASINI549 Ай бұрын
Ow 😂
@user-hc9qj6gj6m
@user-hc9qj6gj6m Ай бұрын
ළඟදිම කනවා 😂
@nisha32314
@nisha32314 Ай бұрын
ලපය ගැන ඒ මනුස්සයට වඩා අමාරුව තියෙන්නේ යාලුවට.😆යාලුවා හදන්නේ ඒක කඩන්න. කතාව ලස්සනයි. ඒත් ඔහේ ගලා යන ගතියක් තියෙන්නේ. ඔයිට වඩා හැඟීම්බර විදියට චරිත ගොඩ නගන්න. සමහර තැන් වල දෙබස් විතරයි වගේ.
@SASINI549
@SASINI549 Ай бұрын
WAGEESHA❤PARAMI SÜPER FIGHT PARAMI PAW ROSHEL AKKI SACHIN AYIYA SÜPER ACTING 💞🌹😘💔🥲❤🥺💖🥰💝🔥🎊💯🤣💓✨💗❄️
@dineshalakmali4001
@dineshalakmali4001 Ай бұрын
චන්චලා බදින්න ඉන්න එකාගෙ යාලුවා වෙන මොකක් හරි ප්ලෑන් එකකින් ඔය ලපේ ඇදල ගන්නෙ
@DalugamaacharigeshanikaMaduwan
@DalugamaacharigeshanikaMaduwan Ай бұрын
අපෝ ආලියා මහ මෝඩයි🤣🤣🤣
@jru440
@jru440 Ай бұрын
අද දිනක්ෂි කෝ❤❤ ලපෙත් මරු😃
@KaviduNethmina-hb3mk
@KaviduNethmina-hb3mk Ай бұрын
Roshel ❤❤❤❤🤩😍💖
@Thenukiapsara748
@Thenukiapsara748 Ай бұрын
සේදර බලපන්කෝ😂
@nadeeshadilrathnayake6934
@nadeeshadilrathnayake6934 Ай бұрын
මේ ලපේ ලබ්බ නම් එපා වෙනවා කතාවට නිකන් ගොන් ගතියක් එනවා හැමදාම ලප පස්සෙ යද්දි 😂
@sithumi353
@sithumi353 Ай бұрын
E yluwa kemthi athi kellata..ekane ochchra kadann hdnne 😂
@wasanthidamiga3512
@wasanthidamiga3512 Ай бұрын
මේ ලාපේ තමයි හොදටම හොද ❤️😄
@user-yr6xc6fx4r
@user-yr6xc6fx4r Ай бұрын
ජෙනට් ඇන්තනි පට්ට නලුවා,මෙල්වින් ව මැවෙන්නෙ ඒ act කරන සීන් එකෙන්😅😅😂
@SanduniSawumya
@SanduniSawumya Ай бұрын
මරු කතාව ❤
@littlemermaid5921
@littlemermaid5921 Ай бұрын
අර හූ කියන background music එක යද්දී හුස්ම හිරවෙන්න එනව 😂😂 වෙලාවකට හිනා යන්නත් එනව නිකන් ඉක්ක වැටෙනව වගේ
@PraveenGunarathna-bc1dt
@PraveenGunarathna-bc1dt Ай бұрын
. Epaaa Act ekt unt oya Nil manik kata deka wage As dekata කදුලු denna epaa dukii anee 🥺🥺😢 godak dukaii oyata godak adreee nisa දැනෙන්නේ akkii panaa 🥰🥰🥰🥺 ,Ane ohoma nangi la 😢 eyage hodata e epa ehema 😢 .adreiiii hamdama adreiiii roshel 💎 akkii panaa 🤗🤗🤗🥰🥰🥰💌💌💌💖💖💖😍😍😍💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌 ....... Me ඩයල් eknm set na adoo 😂😂😂 පුෂ්පේ 😂
@kawyasenuri2352
@kawyasenuri2352 Ай бұрын
Parami
@ChathuryaFernando-n5t
@ChathuryaFernando-n5t Ай бұрын
Best teledrama
@HSty-vj5gy
@HSty-vj5gy Ай бұрын
Yaluwata one welada koheda chanchalawa 😅😅
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar Ай бұрын
ඔව්. ගුරා එක්ක එකතුවෙලා බොරු කියෝනවා.
@MAl-uv3ze
@MAl-uv3ze Ай бұрын
සේදර ගුටි කන්නයි යන්නේ හොද හැටියට 😂😂😂😂😂😂😂😂😂😂
@sach1222
@sach1222 Ай бұрын
ලපේ ගැන කියවන ඒවනන් එපා වෙනවා
@amaliudayangani5523
@amaliudayangani5523 Ай бұрын
ලපයක් mokkda appa epa wenawa 😂
@nayanakumari7476
@nayanakumari7476 Ай бұрын
අපොඉ අර ජනු ගෑනිගෙ කතාව ට කලින් දැන් මෙක බලන්නෙ
@tushariperera7650
@tushariperera7650 Ай бұрын
Api balanne nahane janu
@ishanichathurika8007
@ishanichathurika8007 Ай бұрын
ලප සීන් එක තමයි මරු😂😂😂
@ThusharaIlankoon
@ThusharaIlankoon Ай бұрын
Paramige amma mru
@user-yr6xc6fx4r
@user-yr6xc6fx4r Ай бұрын
මේ ලපේ සීන් එක එපා වෙනවා ඕයි😂😂
@nuwanthikamadhushani-oc8ec
@nuwanthikamadhushani-oc8ec Ай бұрын
E wunata aliya act kra aul tamai wagisha monawat kiwwet na boruwata parami awit wagishata ka gahuwa
@tharu_ranasinghe_
@tharu_ranasinghe_ Ай бұрын
Eyt kohomth rgpnn ba😢
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
මුණ බලලා සාත්තර කියන්න පුලුවන් නම් මොනවා කරන්න බැරි ද රගපානවා කියන්නේත් මාර අමාරු වැඩක්
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
මූණ බැලුවෙත් නෑනෙ මූණෙ 4to එකක්නෙ බැලුවෙත්😅
@HSty-vj5gy
@HSty-vj5gy Ай бұрын
Drama eke welawa tika tika adu wenawne
@Madusha97
@Madusha97 Ай бұрын
මොකද්ද බන් මේ ලපේ... 😩
@wasanasamanmali7968
@wasanasamanmali7968 Ай бұрын
මේ ලපයට පිස්සු 😂
@ChithraDewage
@ChithraDewage Ай бұрын
ෙස්දරයට ෙහාද කැමක් කන්න හිතිලා ෙලාකුකම ෙපන්වන්න ගිහින්😂😂😂😂😂😂
@charmanisenanayake4978
@charmanisenanayake4978 Ай бұрын
Meke nari innawada appa sarin sare hooo kiyanne 😂
@ShanuRansara
@ShanuRansara Ай бұрын
ලපේ තමයි හෙනේ 😂💔
@chandanifernando7456
@chandanifernando7456 Ай бұрын
අම්මා ලස්සනයි දුවලට වඩා 😂
@PriyaniMallika-h3h
@PriyaniMallika-h3h Ай бұрын
වගීශනේ හිනා ගැස්සුවේ 🙂🫡
@jandrajandra5712
@jandrajandra5712 Ай бұрын
ලස්සන කතාව ❤❤
@Inspiring16165
@Inspiring16165 Ай бұрын
Sachinge athama kathawada koheda me kathawe tynne..shalanige wge dinakshige lapayak thiyala
@sach1222
@sach1222 Ай бұрын
Ow matath ehema hithuna
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE Ай бұрын
ජානු huttata වඩා මේක හොදයි 🙂
@Frockdesign337
@Frockdesign337 Ай бұрын
ලපේ තමා එපා වෙන්නෙ 🤧
@mandushankapremalal4797
@mandushankapremalal4797 Ай бұрын
❤❤❤❤❤
@Sanjeewani1983
@Sanjeewani1983 Ай бұрын
මං ආසම පාරමීගෙ ඇඳුමට.ඒක හරිම ලස්සනයි..හැම තරුණියක් ම මේ විදියට ඇන්දනන් කොයිතරම් අපූරුද
@nimashafernando2203
@nimashafernando2203 Ай бұрын
so nice❤
@luneartz5250
@luneartz5250 Ай бұрын
Nangita act karana kenage voice eka, ape puuse baba wage..
@gaweshika4457
@gaweshika4457 Ай бұрын
Ayyo man hithuwa hoda kathawak kiyala. Balan gihama harima moda galapennema nathi dialogues tikak set wenawane enda endama
@umeshkaushika2598
@umeshkaushika2598 Ай бұрын
Sirawatama oiii 😂
@OviduVihas
@OviduVihas Ай бұрын
@SasinduJananjaya-vz6nm
@SasinduJananjaya-vz6nm Ай бұрын
Roshel sachit ❤❤❤❤
@SamaraSamara-pr2fj
@SamaraSamara-pr2fj Ай бұрын
Ammo mae naluwahae tiyana lokukama😂😅
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi Ай бұрын
මමත් ආසාවෙන් බලන 𝙙𝙧𝙖𝙢𝙖 එකක් ❤❤❤
@LittleSnowflake2007
@LittleSnowflake2007 Ай бұрын
11:30 මේ කොටසේ yohani හරිම ලස්සනයි ❤😊
@warunaranasinghe8794
@warunaranasinghe8794 Ай бұрын
😍😍
@user-zu9hq1px1y
@user-zu9hq1px1y Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@RasanjaliRashi
@RasanjaliRashi Ай бұрын
First comment🌸
@Amani1Shanika
@Amani1Shanika Ай бұрын
ලස්සනයි කතාව
@madhutharuka63
@madhutharuka63 Ай бұрын
❤️❤️
@Thenukiapsara748
@Thenukiapsara748 Ай бұрын
nethmi mahath wela wadi
@BobMax-v5b
@BobMax-v5b Ай бұрын
hena gon
@krishperera5050
@krishperera5050 Ай бұрын
මොකක්ද බං මේ නළු වගේ කොන්ඩේ style එක 😂😂.
@user-hy6we4ig1i
@user-hy6we4ig1i Ай бұрын
Super acting manjula eth ammata galapenne ne good telegrama
@luneartz5250
@luneartz5250 Ай бұрын
Dinakshi nisa balanne,❤❤
@ShashiNisansala-jw6wo
@ShashiNisansala-jw6wo Ай бұрын
❤❤❤❤❤❤🎉
@pasindutharaka3165
@pasindutharaka3165 Ай бұрын
Adooo
@anjalimendis3790
@anjalimendis3790 Ай бұрын
Yaluwata pissuda manda,inne hemavelema hina vevi 🤣🤣🤣😁
@sithushi08rajasinghe86
@sithushi08rajasinghe86 Ай бұрын
Adoo sedarya
@shanikavithanage3415
@shanikavithanage3415 Ай бұрын
Aruge yluwata one lv eka nethi krnna owa hithn epa hithn epa owa boru kiya kiya thawa thwath lape genma kiynwa😂😂
@harshikulatunga4266
@harshikulatunga4266 Ай бұрын
Itn admin forgot to add this to the paradese Playlist..
@SalikaDilruksi-my5by
@SalikaDilruksi-my5by Ай бұрын
🌸🌸🌸🌸
@tharushasewwandi616
@tharushasewwandi616 Ай бұрын
ලපයක් ගිය දුර😄
@chathukaushalya1046
@chathukaushalya1046 Ай бұрын
ශලනිට මඩ ගහන්නෙ ඇයි යකු 🤣🤣
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Ай бұрын
Lassanai wageesha❤
@PrarthanaDulmini
@PrarthanaDulmini Ай бұрын
Dinakshi ❤
@dilshirehansa4771
@dilshirehansa4771 Ай бұрын
Wagee❤Chanchi
@himayasindupissi
@himayasindupissi Ай бұрын
Mu mara yaluwekada paula kadanawa
@chandanimalkanthi416
@chandanimalkanthi416 Ай бұрын
ලස්සනයි ❤❤❤❤
@ThilakaGovinna
@ThilakaGovinna Ай бұрын
😢🎉
@herathmudiyanselageudarihe3617
@herathmudiyanselageudarihe3617 Ай бұрын
නෙත්මි මහත් වෙලා කැත වෙලා
@nethmisanjana2496
@nethmisanjana2496 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thiliniwijeweera5160
@thiliniwijeweera5160 Ай бұрын
Yohani maru…. Super acting🤍🤍🤍🤍🤍
@NadeeshaniDilrukshi-k8m
@NadeeshaniDilrukshi-k8m Ай бұрын
මේකත් ජානු වගේ වේවිද මන්ද, මුලදි ලස්සනට දීල පස්සෙ චාටර්ම කරල දානව
Paradeese | Episode 07 - (2024-08-06) | ITN
16:36
ITN Sri Lanka
Рет қаралды 279 М.
අපභ්‍රංශ | Apabransha - @Lochi
15:01
Lochi
Рет қаралды 1 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 21 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 94 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,3 МЛН
මරුද මචං | Paradeese Teledrama Theme Song | ITN
2:48
ITN Sri Lanka
Рет қаралды 234 М.
Paradeese | Episode 36 - (2024-09-16) | ITN
19:00
ITN Sri Lanka
Рет қаралды 215 М.
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
Paradeese | Episode 14 - (2024-08-15) | ITN
17:39
ITN Sri Lanka
Рет қаралды 334 М.
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 21 МЛН