Jaanu | Episode 327 - (2024-05-27) | ITN

  Рет қаралды 467,798

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Jaanu | Episode 327
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode327
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 591
@HansithaAbeysekara
@HansithaAbeysekara 3 ай бұрын
ඒ දෙමළ කෙනාගේ කතා කරපු විදිහට මට හරි ආදරේ හිතුනා. හරිම ගුණයහපත් විදිහට කතා කලේ 💗
@NTshort652
@NTshort652 3 ай бұрын
ඇත්ත ජීවිතේ ත් වතු වල ඉන්න අහිංසක දෙමළ මිනිසුන් ඒ වගේ. හරිම අව්‍යාජ යි..
@HansithaAbeysekara
@HansithaAbeysekara 3 ай бұрын
@@NTshort652 මං හරි ආසයි හැම ජාතියකම හැම ආගමකම මිනිස්සු එක්ක කතා බහ කරන්න. එයාලගේ චාරිත්‍ර කරලා බලන්න. ඒක ජීවිතේට අලුත් ලස්සන අත්දැකීමක්. ඒත් අවස්ථාවක් නෑනේ 🥺
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
මරයම සමග පොර බදින මහරග අපේක්ශ රෝහලේ සිටින රෙගීන්ට ඉක්මන් සුබ ලැබෙිවා.. 🙏
@ConfusedCrane-wp3ff
@ConfusedCrane-wp3ff 3 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා බුදු සරනයි♥🙏
@sithusithu2471
@sithusithu2471 3 ай бұрын
@ROKIYA_
@ROKIYA_ 3 ай бұрын
Budusaranai❤😊
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
පිලිකා රෝග බුදු සරණයි ❤️🙏
@ruwanseram2035
@ruwanseram2035 3 ай бұрын
එයාලට ඉක්මන් සුව ඔයාට නිවන් සුව
@naveennavodya774
@naveennavodya774 3 ай бұрын
ජානු අර අල්පොන්සුවට බන්දලා නොදුන්නනම් ජානු සහස් ආදර කතාව මාරම ලස්සනයි ❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 3 ай бұрын
කොහෙද බන් ජානු සහස්ට ආදරේ කලේ ඒකිට සල්ලි ලොකු උනා
@indukumari1159
@indukumari1159 3 ай бұрын
ජානු නෙවෙයි සල්ලි වලට ආස වුණේ. ජානු ගේ අම්මා රේඛා
@bg2195
@bg2195 3 ай бұрын
ඇත්ත
@YTDarshu
@YTDarshu 3 ай бұрын
එහෙනම් මේ කතාව ලියපු එකාට උබද සල්ලී දෙන්නේ 😂😂
@KanthiMadu
@KanthiMadu 3 ай бұрын
නිත්‍ය රග පානවද කියලා හොයන්නවත් බැහ ඒ තරම් සුපිරි නෙද
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග 3 ай бұрын
❤❤
@ShenCraftAI
@ShenCraftAI 3 ай бұрын
මේක හැමදාම youtube එකෙන් බලන අය මේ පැත්තට 😅❤
@harshanisrimali5388
@harshanisrimali5388 3 ай бұрын
Mannnn
@SalankaRuchitha
@SalankaRuchitha 3 ай бұрын
ඇක්සිඩන්ට් එකකින් මගෙ කකුල කැඩිල දැනට අවුරැදු දෙකක් වෙනව ඉක්මනට සනීප වෙවා
@upulbandara
@upulbandara 3 ай бұрын
ඉක්මනින් සුව වෙන්න තෙරුවන් සරණයි
@chathuchathu4192
@chathuchathu4192 3 ай бұрын
ikmanin sanipa wewa
@SaduSadu-qw3kx
@SaduSadu-qw3kx 3 ай бұрын
ආදරෙන් පැරදුන ගැනියෙක්ට ලැබෙන්න ඕනේ නාරද වගේ පිරිමියෙක් ❤️
@uddhikapremarathnefans
@uddhikapremarathnefans 3 ай бұрын
ගැහැණියකගේ ඇස් නුඹ මත වැටී තිබෙන තාක්කල් ඇය මත වැටෙන ඇස් ගැන නුඹ වදවිය යුතු නැත. ! 🤍🌻💫
@AAnan-k7p
@AAnan-k7p 3 ай бұрын
ඇත්ත ලෝකෙ නැති සුරන්ගනා කතාවලට වඩානම් මේක තාත්විකයි.මීට වඩා විකෘති ආදර කතා තියෙන ලොකෙක මිනිස්සු කතාවලින් විතරක් අන්ගසම්පූර්ණ ආදර කතා හොයනවා.සහස්ජානු එකතුවුනොත් එච්චරයි ❤❤
@userhdhtuv234
@userhdhtuv234 3 ай бұрын
😂😂😂😂😂😂😂😂
@Sithu___454
@Sithu___454 3 ай бұрын
😂😂😂😂
@AAnan-k7p
@AAnan-k7p 3 ай бұрын
@@Sithu___454 නෝරටයි නෝරාෆෑන්ස්ලටයි රිදිලා වගේ😂😂
@Rtugirl
@Rtugirl 3 ай бұрын
මේක බලන්නෙ රාමා සීතා වගේ පිවිතුරු අය ඒකයි😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
මත්
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
පිලිකා රෝග සියදු දෙනාම සුවපත් ⁣වෙිවා කියලා පාර්ථනා කරමු😅🙏🙏🌺
@ThakshilaLiyanage-ds6zu
@ThakshilaLiyanage-ds6zu 3 ай бұрын
අනේ බං පිලිකා රෝගීන් සුවපත් වෙයි උබ ඕක හැමදාම නොදා හිටපන්කෝ අපිටටත් පව් පුරෝනවා
@ruwanisewwandi4558
@ruwanisewwandi4558 3 ай бұрын
ටයිප් කරන මගුලක් හරියට ටයිප් කරපන්කො
@SanduShashi-r2v
@SanduShashi-r2v 3 ай бұрын
වැඩැක් නැහැ කියලා
@DalugamaacharigeshanikaMaduwan
@DalugamaacharigeshanikaMaduwan 3 ай бұрын
Ube mole.amaruwa ikmninm hoda wewa🙏🥺
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
ටයිප් කරන් මගුලක් හරියට ටයිප් කරපන්කො
@sandu.7899
@sandu.7899 3 ай бұрын
බැන බැනා බලන කතාව මොකක්ද කියලා ඇහුවොත් ජානු කියන්න😂
@-paradigeapi2610
@-paradigeapi2610 3 ай бұрын
ඔයා ළඟ කවුරුත්ම නැති වෙලාවේ, ඔයා වෙනුවෙන් හිටියේ කවුද කියලා අමතක කරන්න එපා. ♥️
@gihaniwijerathna5197
@gihaniwijerathna5197 3 ай бұрын
හා😂
@xAlphaa34
@xAlphaa34 3 ай бұрын
Mn laga hitiye mage junda 😫
@samindabuddhika895
@samindabuddhika895 3 ай бұрын
Ow 😊​@@xAlphaa34
@leela-v1e
@leela-v1e 3 ай бұрын
සහස්වගේ අවන්ක කොල්ලො නිවටයො වගේ තමා මිනිස්සුන්ට පෙන්නෙ කෝමත්.අල්පො වගේ මිනීමරුවො තමා වැඩ්ඩො😂💀
@Lakmadura7794
@Lakmadura7794 3 ай бұрын
E unata eyalata real life eke ohoma alpo kenek hambela sahas wage kenek nethi unoth oya kiyna vidiyatama idhida pal talk dunnata😂😂😂
@tharukasarojani
@tharukasarojani 3 ай бұрын
Atthamai.minissu hegeem gena danne na mathpita vitharai balanne.
@sanchaarelk
@sanchaarelk 3 ай бұрын
අල්පොන්සොට උගේ පාඩුවේ පවුල් කන්න දීලා සහස් පැත්තකට වෙලා හිටියනම් ඌ යකෙක් වෙන්නෙත් නෑ.. සහස් බලු වෙන්නෙත් නෑ.. කතාව ලියන එකා ගොන් වෙන්නෙත් නැ 😂😂😂
@Vihangahansajith-w5x
@Vihangahansajith-w5x 3 ай бұрын
මේ අවදානෙ ඉල්ලන ලයික් හිගන්නො නම් අප්පිරියයි.නෙදකින් හැම නාට්ටියේම මුන් ඉන්නවානෙ 🤦
@pradeepakumari4328
@pradeepakumari4328 3 ай бұрын
අර අහිංසක පිලිකා රෝගී ටික අල්ලගෙන දඟලනවා🙄
@erandimalirajapaksa3516
@erandimalirajapaksa3516 3 ай бұрын
අනේ ඔව් මුන්ට ල්‍යික් විතරයි ඕන්නේ.තව කෙනෙක් කමෙන්ට් එකක් දැම්මොත් කාට හරි සුවපත් වෙන්න කියල හැමෝම දැන් ඒවගේ කමෙන්ට් ස් දානවා. ඇත්තටම ලෝකවාසි ලක්වාසි හැමෝටම යහපතක් ම වෙන්න ඕනේ
@nandawijethunga8686
@nandawijethunga8686 3 ай бұрын
😅😅😅😅
@danudanudanudanu3725
@danudanudanudanu3725 3 ай бұрын
ඒකනම් ඇත්ත.කමෙන්ට් එකක් බලන්න නෑ.හරියට ටයිප් කරන්නෙ නෑ.එපා වෙනවා.
@Thushara1056
@Thushara1056 3 ай бұрын
මේකේ ලෙඩ⁣ වෙලා ඉන්න ඔක්කොම මැරිලා පලයල්ලා
@Surekasamanmali-w4e
@Surekasamanmali-w4e 3 ай бұрын
බලන්නකෝ ජානුට උන දේ කලින් ගොඩාක් සැප සම්පත් විදලා දැන් යාචකයෙක් ගානට වැටිලා .අපේ ජිවිතත් ඔහොම තමා මේ කතාවෙන් ගන්න ගොඩාක් ආදර්ශ තියෙනවා 😊❤ 5:33
@shashikanisansala9898
@shashikanisansala9898 3 ай бұрын
නේත්‍ර ලස්සනයි..❤ජානුගේ හුළං බහිද්දි තමා ගවුම දික් වෙන්නේ😂😂
@hansanirupasinghe3697
@hansanirupasinghe3697 3 ай бұрын
😂😂
@ruwinidinushika6378
@ruwinidinushika6378 3 ай бұрын
දැන් ඉතින් ජානුව සහස්ගෙ ඇගේ ගහන්න ජානුව බබා කරවලා තුප්පැහි විදියට කතාව ලියනවා.අල්පොන්සෝ යකෙක් උනේ ජානුගේ වරදින් කියලා හැමෝටම අමතක කරවන්න දගලනවා..අපි කෝමා වෙලා හිටියෙනම් නෑ 😂😂😂😂
@anuruddhikapanwattage9598
@anuruddhikapanwattage9598 3 ай бұрын
ඒකනම් ඇත්ත මේ script එක ලියන කෙනාට කොමා හැදිලා ඉදලවගේ මටනම් පේන්නේ 😂 නින්දෙන් ඇහැරිලා වගේ එක එක විකාර සමහරතැන්වල කිසිම ගැලපීමක් නැති scene තියෙන්නේ... දැන් ඒපාර ආයෙත් ශාක්‍යයා සංගීත් මැද්දට තව එකෙක් ගෙනල්ලා.. මේ ප්‍රහේලිකා ඔක්කොම ලිහල කතාව ඉවරකරන්න තවත් අවුරුද්දක්වත් යයි 😂
@queensanku5615
@queensanku5615 3 ай бұрын
කියල වැඩක් නෑ දැන් ඔක්කෝටම ජානු හොදයි 😂😂
@queensanku5615
@queensanku5615 3 ай бұрын
කියල වැඩක් නෑ දැන් ඔක්කෝටම ජානු හොදයි 😂😂
@W.v.iKusumalatha
@W.v.iKusumalatha 3 ай бұрын
ජානු ලස්සනයි මොට්ටුවට ගොඩාක්
@ColomboEnglishSchool
@ColomboEnglishSchool 3 ай бұрын
ළස්සනම ලස්සන සුපිරිම සුපිරි ෆිල්ම්ස් බලන්න කැමතිද? එහෙනම් එකතුවෙන්න ❤❤❤
@DewEditz111
@DewEditz111 3 ай бұрын
හැමදාම බලපූ කතාව අතහැරලා දැන් බලන්නේ ලලයි ලිලාලි ලයි 🤭
@hbtudio
@hbtudio 3 ай бұрын
මගෙ බලු පැටියට කිනිතුල් උන හැදිලා එයාට අමරුයි එයාට ඉක්මනට හොදවෙන්න කියලා ඔක්කොම ප්‍රාර්තනා කරන්නකෝ😢
@Tryandreams
@Tryandreams 3 ай бұрын
Kinithullo agata enavata bethak thiyano vidinna ane ai kinithullo enakan hitiye😮
@madukumari9174
@madukumari9174 3 ай бұрын
අනේ පවු නෙද බවිවා ඉක්මන් සුවය ලැබෙිවා .🤣🤣🤣🤣🤣
@prasadinijayasundara8123
@prasadinijayasundara8123 3 ай бұрын
Beth monwda kinitullanta
@Pramodi328
@Pramodi328 3 ай бұрын
පිස්සු ද මේ මිනිස්සුන්ට 😂
@chamoperera6468
@chamoperera6468 3 ай бұрын
ඉක්මනින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න. පව් 😢
@Rrnut-o1b
@Rrnut-o1b 3 ай бұрын
මේ කතාවයි comment section එකයි දෙකම ලස්සනයි අර නෝරා හෝන්තුව එන්න කලින්.නෝරා ගගා මැදින් බලන්න ආපු උන් හිතන්නෙ උන්ට ඕන විදියට කතාව යන්න ඕනෙ කියලා.ඇත්තටම බලන්න හිතෙන්නෙත් නෑ කතාව comment නිසා.ජානු සහස් නිසා විතරමයි බලන්නෙ ඉක්මනට ඒ දෙන්නා එකතුකරලා ඉවරකරන්න මේක🙂
@Dathabrew
@Dathabrew 3 ай бұрын
නෝරා කියන්නෙ සුදු චරිතයක්. ජානු චරිතෙ සුදු චරිතයක් කරන්න නෝරා කියන ලස්සන චරිතෙ කෑවා
@DewEditz111
@DewEditz111 3 ай бұрын
ඔව් 😢​@@Dathabrew
@Rrnut-o1b
@Rrnut-o1b 3 ай бұрын
@@Dathabrew සුදු හරි කලු හරි නෝරා ෆෑන්ස්ලා හරිම toxic මුල ඉදන් බලපු අපිට නිදහසේ බලන්න නෑ එපා වෙනවා
@Dathabrew
@Dathabrew 3 ай бұрын
@@Rrnut-o1b ඒ ඔයා ජානුට කැමති නිසා. අපිටනම් එක නිලියකටවත් පෞද්ගලික කැමැත්තක් නෑ. Script එක හොදටම අවුල් කියලා නම් දැනෙනවා .
@Rrnut-o1b
@Rrnut-o1b 3 ай бұрын
@@Dathabrew ඔයාටනම් පෞද්ගලික කැමැත්තක් නැතුව ඇති ඒත් ගොඩක් නෝරා ගගා වැලලෙන අයට ජානු එක්ක පෞද්ගලික අකමැත්තක් තියෙනවා😅.දැන් අඩුයි ඉස්සර සහස්ජානු කියලා cmnt එකක්වත් දාන්න බෑ ‍රෙදි උස්සන් එන්නෙ😂😂සහස්නෝරා විතරයි එකතු වෙන්න පුලුවන් එහෙම උන් හිතන් උන්නෙ ලොකු දෙයක් ඒක නොවුන එක😀
@Rtugirl
@Rtugirl 3 ай бұрын
කැමැත්තෙන් බලන මම😅😌❤❤අකමැත්තෙන් බලන අය ගැනනම් දුකයි ඉතින් miserable peoples
@Abhimanisenarath
@Abhimanisenarath 3 ай бұрын
Atta 😅🤟
@Lakmadura7794
@Lakmadura7794 3 ай бұрын
😂👍
@user-nv6br3cg7l
@user-nv6br3cg7l 3 ай бұрын
දැන්නම් script එක ලියන්නේ සමන් එදිරිමුනිද කොහෙද..මුලදි ලස්සන ටෙලිනාට්‍යක්..දැන්නම් බලන්නම හිතෙන්නේ නෑ❤
@KanthiMadu
@KanthiMadu 3 ай бұрын
මේ සංගීත් දැක්කහම ගලක් බැඳගෙන ගඟේ පනින්න හිතෙනවා ඒ තරං දැක්කහම අප්පිරියයි😂 ඕනෑවට වඩා ප්‍රොමොටි වෙන්න හිතලම ඔලුව හොල්ලන එක කැතයි යකො පේක්ෂකයන්ට ඕගොල්ලන්ව එපා වුනාම කවදාවත් ගොඩ යන්න බෑ ඒක නිසා තමන්ගේ සුරූපයෙන් රඟපානවා😅
@wishwaliyanage5923
@wishwaliyanage5923 3 ай бұрын
Mu hariyanne na,me charithayata
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 3 ай бұрын
සහතික ඇත්ත මට නම් ඒ ආදරය අවුල් වගේ
@KanthiMadu
@KanthiMadu 3 ай бұрын
@@wishwaliyanage5923 ඔව් මූ හරියට පගර නැටිටෙක් වගේ 😅
@KanthiMadu
@KanthiMadu 3 ай бұрын
@@nirmaliefonseka5583 අධ්‍යක්ෂකට හිටියේ නැද්ද මංදා වෙන ලස්සන කොල්ලෙක් මුව දැක්කම අපිරියයිනේ බං 😆
@hansanirupasinghe3697
@hansanirupasinghe3697 3 ай бұрын
ane paw sangith
@AVsFan2022
@AVsFan2022 3 ай бұрын
අන්තිමේ එයා බබා උනා අල්පොන්සො බෙබා උනා 😂
@raviravindra889
@raviravindra889 3 ай бұрын
Sahas koba wuna😅
@BanWajBat
@BanWajBat 3 ай бұрын
​@@raviravindra889මට කලින් උඹට අදහස ඇවිල්ලා 😁😃
@nilanthi22nila93
@nilanthi22nila93 3 ай бұрын
දැන් නම් හිතෙනවා අවසානේ සහස් ජානු එකතු වෙයි කියලා .... අපි කොච්චර හිතුවත් මේ කතාවේ රචකයා කතාව ලස්සනට ලිව්වේ නැහැ කියලා , රචකයාට බනින තරමට මිනිස්සු වෙනස් කරන්න රචකයාට පුළුවන් වුනා කියන්නේ එයා දක්ශයි කියන එක තමයි ... මොකද කතාවේ පෙන්නුවා අපි හොදයි කියලා හිතන අය අවසානේ ඇත්තටම හොදම නැහැ කියලා ...
@Sasha-s3d1e
@Sasha-s3d1e 3 ай бұрын
ජානු පව්.මොනාවුනත් එයාට සහස් ඉන්නවනෙ💘
@SanjeewaniDammika
@SanjeewaniDammika 3 ай бұрын
ජානු සහස් මොට්ටුවට ලස්සනයි❤❤
@wickramasinghemalepathiran6968
@wickramasinghemalepathiran6968 3 ай бұрын
Janu pau😢❤
@Jana-t8j
@Jana-t8j 3 ай бұрын
කතාවෙ තාත්ත්වික ගතිය සම්පුර්ණයෙන්ම නෙති උනා දෙවෙනි ඉණිම වගෙ වෙන්න යන්නෙ
@frockpalace843
@frockpalace843 3 ай бұрын
කතාවනම් හරිම ලස්සන දැන්. Hindi Film එකක් වගේ. කතාවෙ හැටියට ජානුයි සහස් පව්
@uddhikapremarathnefans
@uddhikapremarathnefans 3 ай бұрын
" ඇත්තටම ඔබව අගය කරන සහ ආදරය කරන කෙනෙකුගේ ඇසින්' ඔබ ඔබව දකින තුරු, සමහර විට ඔබ කෙතරම් ලස්සනද කියා ඔබ හඳුනා ගන්නේ නැත. !" ❤️‍🩹🌻💫
@MalindiNidarsha
@MalindiNidarsha 3 ай бұрын
@tashinisapthala2413
@tashinisapthala2413 3 ай бұрын
@Malika-u4j
@Malika-u4j 3 ай бұрын
Oba apa ata hara dura rataka jivat wannaki
@gayanisasanthika1744
@gayanisasanthika1744 3 ай бұрын
මේ ජානු කතාවේ කිසිම ආදර කතාවක් තාත්වික නැ. එවා අතරට දුක හිතෙන සින්දු දෑවට ඒවා ට දුකක් නැ.
@amalNimal-ey4ns
@amalNimal-ey4ns 3 ай бұрын
අම්මා වත් මැරැව ගැනිනේ පවුල ම විනාශ කල ගැනි නේ කතාවක උනත් හරිම පව්කාර පුතෙක්.. අයියෙක්.. මේහේ ගැණු මිනිහලා ඉන්නවා සමාජයේ අනුන්ගේ ගෑනියෙකුට ළමයෙක් හදාගෙනම පලයන්
@priyangikadissanayake6035
@priyangikadissanayake6035 3 ай бұрын
Janu sahas Tika vitarai blanne Dan 😊❤❤❤
@tharukasarojani
@tharukasarojani 3 ай бұрын
Math...😊
@yasooma4858
@yasooma4858 3 ай бұрын
ජානුගේ උණ බල බල හිටියම සේරම හරි. නංගී ගැන මෙලෝ කල්පනාවක් නැ. අනේ මෙහෙමත් මෝඩයෙක්
@hansanirupasinghe3697
@hansanirupasinghe3697 3 ай бұрын
eka ettha
@sumithrahemanthi3160
@sumithrahemanthi3160 3 ай бұрын
අනේ මුලින් හොද චරිත පස්සෙ නරක කරන්න එපා.නෝරා වගේ.එයා වැඩ කරන තැන මිනිස්සු න්ට පවා හරි ආදරෙන් හිටියනේ.පොඩිම මිනිස්සුන්ටත් එයා උදවු කලා.අවන්කව හිටියා ඇයි මෙහෙම වෙනස් කරන්නේ.හැම කතාවකම මෙහෙම එක චරිතෙකට කරනවා.අපිට ඇත්ත ජීවිතේ ත් මිනිස්සු ගැන එහෙම හිතෙනවා එතකොට.
@ayomimeegahagedara5332
@ayomimeegahagedara5332 3 ай бұрын
Janu ❤ shahs 🎉
@dineshadharshani7373
@dineshadharshani7373 3 ай бұрын
Jaanu harima lassanai ❤
@Lakmadura7794
@Lakmadura7794 3 ай бұрын
දැන් තමයි ලස්සනම...ඒ දෙන්නව ඈත් කරපු ඒ දෙන්නට බොරු කරපු ඒ දෙන්නව කොටවපු උන්ගෙන් ඈතටම වෙලා ඉන්න තියෙන්නෙ හැමදාටම❤
@Sithu___454
@Sithu___454 3 ай бұрын
😂😂😂 meka kathawak 😂😂
@Pramodi328
@Pramodi328 3 ай бұрын
අනිවාරෙන් ❤️👍
@Lakmadura7794
@Lakmadura7794 3 ай бұрын
@@Sithu___454 ithin😂 oyata mokada. Oyata paanda😂 oya daana comment ethakota. Ethakota kathawak kiyla mathak wennadda😁
@Sithu___454
@Sithu___454 3 ай бұрын
@@Lakmadura7794 hari gon😹
@Sithu16835
@Sithu16835 3 ай бұрын
​@@Sithu___454aththama tamai samaharu kathawa jivithe Karan inne ane😂😂
@nirmalap.ariyarathne2202
@nirmalap.ariyarathne2202 3 ай бұрын
ජානුව සුද්ද කරන්න එපා බං දැන් අප්පිරියයි 😬
@BanWajBat
@BanWajBat 3 ай бұрын
කල දේ පස්සෙ ඇවිල්ල නේද තියෙන්නේ....නිදහසේ ඉන්න කන්න, ......න්න නැති උනානෙ අන්තිමට..😊😢😢
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 3 ай бұрын
ශාක්‍යා යි සංගීත් ගෙයි ආදරයයි,නිත්‍යා යි නාරද ගෙයි ආදරයයි බලා ඉන්නකොට සහස් ගෙයි ජානුගෙයි ආදරය කොහොම තියෙන්න ඇතිද කියල හිතාගන්න පුලුවන් , එක අතකට පව් ඒ දෙන්නා.😥😥😥
@Abhimanisenarath
@Abhimanisenarath 3 ай бұрын
oww😢❤
@thilanbandara-zo5lu
@thilanbandara-zo5lu 3 ай бұрын
මේ මගුල බලන එන නවත්තලා ලලයි ලිලයි ලයි බලන අය මේ කොනට...😅
@DewEditz111
@DewEditz111 3 ай бұрын
මාත් දැන් එක බලන්නේ මේකට වඩා පට්ට උදාරයි ❤
@thilanbandara-zo5lu
@thilanbandara-zo5lu 3 ай бұрын
@@DewEditz111 ඔවු ඇත්තටම..මේක දැං සිරසේ මහගෙදර වගේ 😐
@sanjeewaniwitharana
@sanjeewaniwitharana 3 ай бұрын
ප්‍රේමයේ මහ අරුත පෑමට උබ විසල් තජ් මහල හැදුවා.. ලෝකයට මුම්ටාස් වෙනුවෙන් හදපු සිහි වටනයක් කීවා.. සාජහාන් මුම්ටාස් ප්‍රේමය ලෝකයක් හරි දුකින් බැලුවා... රාගයට ප්‍රේමයැයි කිව් නුබ නොමැකෙනා පෙම්වතෙක් වූවා.. උබම වෙනුවෙන් පේ උනත් මම උබට තව හය දෙනෙක් හිටියා.. හය දෙනෙක් මැද ෆේවරිට් මම ඉතින් අග තනතුරත් ලැබුවා.. ප්‍රේමයක් තිබුනනම් ඔය හැටි තව හයක් කුමකටද සිතුනා.. අහන්නට සිතු හැමවෙලාවෙම උබ රජෙක් බව හිතට හිතුනා... රාගයෙන් ඇවිලිච්ච උබ මට දරුවො දහතුන් දෙනෙක් හැදුවා... දරුවො වදලම වැහැරිච්ච මට දාහතරවෙනි ගැබත් හැදුනා. දරාගෙන සිට දසමසක් ගැබ වදන්නට සවි නොමැති හින්දා දාහතරවෙනි දරුව එක්කම එදා මං ඇස් පියව ගත්තා... බදාගෙන මං අඩනකොට නම් ඉතින් උබ ගැන දුකත් හිතුනා.. මාව සිහිවෙන්න කියලා උබ එදා තජ් මහල හැදුවා.. මගේ මරනෙට ගියපු කදුලුත් වේලිලා නෑ තෙතට දුටුවා... මගේ නැගනිය බිරිදකරගෙන ඇයත් අම්මෙක් කරල තිබුනා...💔💔💔
@pubudunadeesha3771
@pubudunadeesha3771 3 ай бұрын
ජානු හොද කරලා නෝරා නරක කරලා... කතාව කාලා... අපි බලන්න්ම් වාලේ ඔහේ බලනවා😂😂😂😂
@anojatharangani7166
@anojatharangani7166 3 ай бұрын
😂😂😂
@hansanirupasinghe3697
@hansanirupasinghe3697 3 ай бұрын
eka ettha
@ruuni416
@ruuni416 3 ай бұрын
අකමැත්තෙන් බලන උන් තමා මුලින්ම බලලා තියෙන්නෙ😂😂
@madukumari9174
@madukumari9174 3 ай бұрын
😂😂😂
@Pramodi328
@Pramodi328 3 ай бұрын
ඔව් ඔය සෙට් එක තමා මුලින්ම එන්නෙ මෙතන ට😂😂
@MHSR0611
@MHSR0611 3 ай бұрын
ඔව් අනේ මුලින්ම බලලා අකමැති කියල කමෙන්ට් කරල යනවා 😂
@theekshanawijesuriya3960
@theekshanawijesuriya3960 3 ай бұрын
අනේද කියන්නෙ 😒💔
@Thepagesofmylife98
@Thepagesofmylife98 3 ай бұрын
ඒ tamil මනුස්සයා🖤👌
@Pramodi328
@Pramodi328 3 ай бұрын
කෝ අනේ දැන් ඔය නෝරා+ සහස් ගගා කලින් වැලලුනු සෙට් එක🤣🤣🤣
@isurusadaruwan2477
@isurusadaruwan2477 3 ай бұрын
අදත් අතිශය ප්‍රෙථම වතාවට විනාඩි දෙකයි ගියේ කතාව බලන්න 💔🤣🖐️.....
@9cloud-d9d
@9cloud-d9d 3 ай бұрын
අපරාදෙනෙ ඒ විනාඩි දෙක😂වෙන දෙයක් කරන්න එපැයි.තමුසෙලා වගේ මානසික ලෙඩ්ඩු අප්පිරියයි ඕයි😂😂
@DilrukAthuraliya
@DilrukAthuraliya 3 ай бұрын
Sirawata winadi 2i giye 😂😂😂
@AVsFan2022
@AVsFan2022 3 ай бұрын
උදාරයි
@sulochanamapa4011
@sulochanamapa4011 3 ай бұрын
​@@9cloud-d9d eka uge kamaththa 😂
@rohaxxxx
@rohaxxxx 3 ай бұрын
Adoo 😂
@jithairoshima7876
@jithairoshima7876 3 ай бұрын
තරහ වෙන්න එපා යාලුවනේ මම නම් කැමති අල්පො අතින් සහස් මැරිලා අල්පො හිරේ ගිහින් ජානු සදහටම තනි වෙනවා නම්, මොනවා උනත් සහස් කලේ බලු වැඩක්, ලස්සනට තිබුණු අල්පොගේ පවුල කැඩුව, 🙄
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
ඇයි අල්පොන්සු කාරයාත් බබාද😂😂ඕකා තරුණ කෙල්ලෙක් ව බලෙන් බැදගෙන විහින් හදාගත්තු පවුලක්නෙ😹ඕකගෙ වයසට ගැලපෙන එකියෙක් ව කරගහත්ත නම් ඉවරනෙ
@Homes-j8k
@Homes-j8k 3 ай бұрын
අල්පො කියන්නෙ පීටර්ගෙ මිනීමරුවා ඕම වෙන්න ඕනෙ අල්පොට.ලස්සන ආදරයක් විනාස කලේ අල්පො සහස් නෙමේ💀
@Lakmadura7794
@Lakmadura7794 3 ай бұрын
බලු වැඩක් නෙමේ ඒක. තමන් ආදරේ කරන කෙල්ලව ආරක්ෂා කරන එක බලු වැඩක් ද
@erandimalirajapaksa3516
@erandimalirajapaksa3516 3 ай бұрын
එකෙන්ම මාත් කැමතියි එහෙම වෙනවට.බැදපු ගෑනියෙක් ආරක්ෂා කරන සහස්ට නංගී ගැන වගක්වත් නෑ දැන් බූරු සහස්
@ruuni416
@ruuni416 3 ай бұрын
මේක කතාවක් යකුනේ😂ලස්සනට තිබ්බ පවුල් ලස්සනටම තිබ්බොත් කතාවක් ඉස්සරහට යන්නෙ කෝමද.මේක ජානු සහස් lv story එක ඒක ඔලුවෙ තියන් බලන්න😅
@AchiniDarshika-it5ni
@AchiniDarshika-it5ni 3 ай бұрын
Mala samayan me janu kathawa mahama mahama jarawak wela dan me magula ikmanata iwara karanna alponsuta baye hangi hangi inna onida.polisi gihin kiwa nam iwaraine.magula
@Don-px1fe
@Don-px1fe 3 ай бұрын
අන්තිම Scene එකේ හිටපු දෙමළ ගෑණු කෙනා අවුරුදු 20 කට විතර කලින් ගිය ටෙලිනාට්‍යයක හිටියා රන්ජන් එක්ක
@GLADIATOR-cw8tf
@GLADIATOR-cw8tf 3 ай бұрын
ජානු දැන්නම් කම්කා ගොඩක් වෙලා කියන අය කෝ😅
@ameerahimansi6041
@ameerahimansi6041 3 ай бұрын
පැටියො මැණික ආදරේට වඩා මේ ආදරේ හොඳයි කියලා ඉස්සර කමෙන්ට් වැටුණම ඒපාර නාරද කොයිවෙලෙත් උඹ බං😂
@senuuuu-h3f
@senuuuu-h3f 3 ай бұрын
මටනම් දැනුයි හොද කතාව❤️❤️
@gihaniwijerathna5197
@gihaniwijerathna5197 3 ай бұрын
නෝරා සහස් 😂😂😂😂 ඉස්සර ගොඩක්ම දැකපු comment එක😂☝
@Pramodi328
@Pramodi328 3 ай бұрын
ඔව් දැන් පේන්න වත් නෑ🤣💔
@sandu.7899
@sandu.7899 3 ай бұрын
බොමුද සීතල වතුර වීදුරුවක්😂🤭
@Neesha1129
@Neesha1129 3 ай бұрын
😂😂😂 ජන්දෙ දුන්නු කවුරුත් දැන් නෑ
@Shamo127-i1o
@Shamo127-i1o 3 ай бұрын
ඒ ෆෑන්ස්ලා කොහෙද දන්නෙ එක කෙල්ලෙක් හිටියා ජානු සහස් කීව ගමන් කියන අයට බනින දැන් එයා කොහෙද දන්නෙ නෑ 😂😂😂
@Lakmadura7794
@Lakmadura7794 3 ай бұрын
@@Shamo127-i1o උන් දැන් අතුරුදහන්😂
@-paradigeapi2610
@-paradigeapi2610 3 ай бұрын
ප්‍රේමණීය හමුවීම් හමුවිම ප්‍රමාද නොවේවා ප්‍රේමණීය ස්වරූපයෙන් ව්‍යාජ මිනිසුන් කිසිම කෙනෙකුට හමුනොවේවා!💕
@chaogirll4405
@chaogirll4405 3 ай бұрын
Sahas janu kotas vitharai hoda meke💗
@Lath-q2t
@Lath-q2t 3 ай бұрын
ජානුඉවරවෙන්න ලගයි වගේ හොඳයි අප්පා පුරුද්දට බලනවා
@PasinduMaduranga-fw1rm
@PasinduMaduranga-fw1rm 3 ай бұрын
Kohomath wediya yanne na 350th 400 th athara iwara wei
@-paradigeapi2610
@-paradigeapi2610 3 ай бұрын
ඉස්සර ආසාවෙන් බලපු කතාව දැන් විනාඩි දෙකෙන් තුනෙන් බලනවා 😮
@gihaniwijerathna5197
@gihaniwijerathna5197 3 ай бұрын
ඉතින්😂
@sandu.7899
@sandu.7899 3 ай бұрын
පාරදිගෙ බලන්න 😂
@nikusanu
@nikusanu 3 ай бұрын
සනීප නැද්ද බං බැන බැන බලන්නේ නොබලා ඉදපල්ලාකෝ ඉවරනේ 😂💔
@HansaniDeepashikaJayasingha
@HansaniDeepashikaJayasingha 3 ай бұрын
😂උබ තමයි හරකා...උම්බෑ කියන්න බලන්න...
@Lazyybae2007
@Lazyybae2007 3 ай бұрын
🥲😂 ublvnm hdnn ba bn
@nikusanu
@nikusanu 3 ай бұрын
@@HansaniDeepashikaJayasingha පව් වැස්සියෙක්ට රිදිලා🤣
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
​@@nikusanuඔය හංසනී කියන ඒකීට පුදුම අමාරුවක් බන් තියෙන්නෙ😂😂ඔය ගෑනි මොකක් හරි කියන් එනවා මේ කතාව බැන බැන බලන සෙට් එකට බැන්නොත්😹
@Charithindeepa
@Charithindeepa 3 ай бұрын
​@@HansaniDeepashikaJayasinghaඅහ් උඹ ට කියන්නෙ කුනුහරප හංසනී කියලලු නේහ්😹😹😹
@samanthamadu6983
@samanthamadu6983 3 ай бұрын
*අනික් අයට ආදරේ කරන්න කලින් තමන් තමන්ට ආදරය කරන්න...🙂💗*
@priyangikadissanayake6035
@priyangikadissanayake6035 3 ай бұрын
Ayenm alponso janu epa sahas janu ekatu karal me kthawa iwara Karla danna ❤
@sumitaraj7678
@sumitaraj7678 3 ай бұрын
හරි ආස හිතුනා වතු වල ගෙවල් ළමයි ඇත්තටම එයා ල හරි ම හොදයි එයාලට ලොකු බලාපොරොත්තු නෑ එකතු කර ගන්න දේවල් ගොඩක් අඩුයි කලා බීල ඇදල දරු මල්ලොත් එක්ක සතුටින් ඉන්න යි ඒ අයට ඕනේ ඇත්තටම ඒ ටික තමයි ජීවිතේ කියන්නේ නේද 👌ආදරෙයි ♥️uae 🇵🇸
@dhanurasi3473
@dhanurasi3473 3 ай бұрын
❤❤atta tama api rata wala avit mokadda ma jivita
@nayanakumari7476
@nayanakumari7476 3 ай бұрын
කතවක් උනත් ජානුයි සහසුයි හැසිරෙන විදිය වැරදී නේද කසාද බැදල කලින් කොල්ල එක්ක ඉන්න එක කවුරු බැනල කමෙන්ට් කරත් කමක් නැ එ ගනී රගපැව උනත් වරද්දක් කරන්නෙ මේක ගොඩක් අය බලනව එයාලත් ඒ ආදර්ශෙ තමා ගන්නෙ
@madhushahewage2317
@madhushahewage2317 3 ай бұрын
ඇත්තමයි අද තමයි දන්නේ මුන්ට ඇත්තටම හැදෙන ලෙඩත් කතාවටත් දීර්ඝ කාලීනව අදාළ වෙනවා කියලා.ජානුගේ උනයි හෙම්බ්‍රිස්සවයි තමයි ලෙඩ😂
@chghgyfygy4514
@chghgyfygy4514 3 ай бұрын
ජානු උඩ පැන්න විදියට මෙ තරමටම වැටෙනවා කියලා හිතුවෙ නැ සහාස් ගාව මොනාවුනත් ආදරය ට ආදරය කරපු අපි වුනත් අසරණයි
@chamikaprasad8227
@chamikaprasad8227 3 ай бұрын
ලෝකු කම් දාපු ජනු අනේ දැන් හෝර පුසි වගේ 😂😂
@Haheshika
@Haheshika 3 ай бұрын
මේ නේත්‍රා ට රගපාන නිළිය තරුණ කාලේ රගපෑවා මතකයි ❤ හරි ලස්සනයි එයා ඉස්සර
@nilanthikumari9998
@nilanthikumari9998 3 ай бұрын
හැමදාම බලපු කතාවක් අතෑරලා දාලා පාට කුරුල්ලෝ බලන්නෙ දැන්
@user-ut7en9lt5n
@user-ut7en9lt5n 3 ай бұрын
දැන්නම් අප්පිරියයි,මේක ලියන්නේ දෙවෙනි ඉනිම ලියන එකාමද...🤣
@Buddika52945
@Buddika52945 3 ай бұрын
දැන් නම් මේ කතාව මෙලෝ රහක් නෑ
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
Itn එකෙත් මරු කතා තමයි යන්නෙ.මොකද්ද අර දිනක්සි ඉන්න එක🤭😹
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 3 ай бұрын
අන්තිමට ජනුයි සහසුයි බදීද දන්නෑ 🙂
@rangikamadumali5828
@rangikamadumali5828 3 ай бұрын
දැන්නම් මේක එපා වෙනවා.හැමදාම බලන්නෙ වෙනසක් වෙලා ඇති කියලා.හැමදාම එකම ටික ඇදී ඇදී යනවා
@MaheshSampath-pb6vy
@MaheshSampath-pb6vy 3 ай бұрын
දැන් නම් අමු බොකයි කතාව කරනවට කරනව වගේ 😢
@chaogirll4405
@chaogirll4405 3 ай бұрын
Shakya sangeeth evanm kmmliyi
@indikaroshan3541
@indikaroshan3541 3 ай бұрын
මගේ පුකේ බෙට්ට හිර වෙලා ඒක ඉකම්න්ට් එලියට එන්න කියලා කියම්න යලුවනේ 😢😢
@chanakasenanayake4465
@chanakasenanayake4465 3 ай бұрын
මේ කතාවේ ඉන්න ගොඩක් කොල්ලන්ට නගින්නෙ නෑ...පොණ්න චරිත රඟන්නෙ...ඉඳකින්..
@NayanaWicky
@NayanaWicky 3 ай бұрын
මේ ටෙලිකතාත් අටලෝදහම වගේ කාලෙකට රහයි කාලෙකට නීරසයි
@buddhilahiru0067
@buddhilahiru0067 3 ай бұрын
Winadiyai giye me labba balanna 😅 dewani inima hodai me labbata wada
@yakupitipadumasiri2285
@yakupitipadumasiri2285 3 ай бұрын
ඇත්තටම මටත් එහෙමයි
@maheemaperera1858
@maheemaperera1858 3 ай бұрын
Oyla wage ayt hoda athi deveni inima 😂
@pasinduravishka024
@pasinduravishka024 3 ай бұрын
Sirawata 😂😂
@sandunikalakmali6758
@sandunikalakmali6758 3 ай бұрын
😂😂😂😂
@NayanaSudarshini
@NayanaSudarshini 3 ай бұрын
Sirawatama... Winadiyen iwarai
@RenukaRanasinghe-to3hx
@RenukaRanasinghe-to3hx 3 ай бұрын
සංගීතුයී නාරදයී කරන ජෝබ් එක මොකක් ද ෆ්‍රේන්ස් 😂😂..සංගීත්ට රගපාන්න උගන්වලා ඉන්න ඕනේ ඔක්කෝටම කලින්
@MSJB9197
@MSJB9197 3 ай бұрын
මේකිය ඩෙංගුද කොහෙද😂😂ඒ දවස් වලම තමා මටත් උන හැදුනේ දැන් හොඩටම හොදයි😂😂😂😂අහ්හ් වීක් එන්ඩ් එක තිබ්බනේ ඒක වෙන්නැති 😂
@nisharikavindya3926
@nisharikavindya3926 3 ай бұрын
සංගීත්ගෙයි අරකිගෙයි සීන් එකටම කතාව ඉවරයි
@ChandimaBuddika
@ChandimaBuddika 3 ай бұрын
such a funny children drama😂😂
@samanthamadu6983
@samanthamadu6983 3 ай бұрын
චුට්ටි සන්ගිත්😍👊
@Udarakarunu
@Udarakarunu 3 ай бұрын
සෙත් Sir ඔයා ජානුටයි සහස්ටයි කරන මේ උදව් වලට කොහොම ස්තූති කරන්නද මන්දා 😊😐😒
@lenalana6586
@lenalana6586 3 ай бұрын
❤❤❤❤❤❤
@SalankaRuchitha
@SalankaRuchitha 3 ай бұрын
❤❤
@Uththara-k69
@Uththara-k69 3 ай бұрын
බලන්ටකො ඕං ඒකෙත් හැටි.ආදරේ ගාව සහස් බලුවෙන තරමක්...පව් ඉතිං හිරෙත් ගියා...ආයෙත් යයි 😂😂😂
@chanakasenanayake4465
@chanakasenanayake4465 3 ай бұрын
මන් එක දෙයක් කියන්නම්...සිංහල ගොං කැரிයන්ට වඩා දෙමළ මිනිස්සු මාර හොඳයි...අත්දැකීමෙන් කියන්නෙ....🙂
@highlights7736
@highlights7736 3 ай бұрын
කල්පනා කරල බැලොවොත් මේ වගේ කතා කීයක්නං ඇද්ද මිනිස්සුන්ගෙ ජීවිතවල, හැම කෙනාම සම්පූර්ණද, තමන් කැමති කෙනා එක්ක ඉන්න බැරුව අසරණ අය කොච්චර ඇත්ද
@Uththara-k69
@Uththara-k69 3 ай бұрын
හරි සෝක්..වෙරි ගුඩ්.කතාවනම් බැලුවෙ නෑ.කමෙන්ට් එකක් දාලා යන්න ආවේ.මේකෙ මොනා බලන්නද බං.ලියන උත්තමයාම බලන්ට....ටටා.😂
@SamanthiRanpatidewage
@SamanthiRanpatidewage 3 ай бұрын
මේශකථාව ලීයන ඒකා ආදරේශකරපූ චරීත ඒපා කරවනවැ.නෝරාගේ.චරීථේත් කන්න යන්නේ
@JGJANITH
@JGJANITH 3 ай бұрын
Sahgeeth Goothaya Rassaawak karapanko. Thoge kotasa skip kara kara balanne. Muuusalai ban 😅
@kasunhettiarachchi8221
@kasunhettiarachchi8221 3 ай бұрын
Jaanu ta baba hambelaa babaawa loku welaa babath kasaada badala jaanu Marila aaye jaanuge duwage lamaya welaa jaanu ipadenawada😂
@harshakumara5011
@harshakumara5011 3 ай бұрын
No ban policy AIYA pennawath na rata panalda
@dinushawijekoon5486
@dinushawijekoon5486 3 ай бұрын
Dn tama kathawa lassana❤❤
Jaanu | Episode 328 - (2024-05-28) | ITN
18:50
ITN Sri Lanka
Рет қаралды 453 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 79 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
Pabalu | Episode 262 (2023-10-14)
19:44
TELEDRAMA LK
Рет қаралды 830 М.
Jaanu | Episode 332 - (2024-06-03) | ITN
17:48
ITN Sri Lanka
Рет қаралды 448 М.