Thathparayak Denna | Episode - 45 - (2024-05-04) | ITN

  Рет қаралды 386,474

ITN Sri Lanka

ITN Sri Lanka

25 күн бұрын

Thathparayak Denna | Episode - 45
#ITN #ITNSriLanka #ITNDigital #ThathparayakDenna #episode45
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 527
@udayakumara-tj5bk
@udayakumara-tj5bk 24 күн бұрын
අද්‍යක්සකට දෙන්න හැමෝම like එකක්
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 24 күн бұрын
👍❤️👍❤️👍❤️
@luckysenanayake1431
@luckysenanayake1431 23 күн бұрын
Supiri Director, Nalu Niliyan hasiraveema Ithama Usas thatwaye👍🙏
@nethmi2015
@nethmi2015 24 күн бұрын
එතන ඉන්නෙ රොජර් නෙවෙයි ලංකාවේ දේශපාලකයෙක්මයි ඒ තරම්ම තාත්විකයි රංගනය . ආදේශක හොයන්න බැරි නළුවෙක් රොජර් කියන්නෙ
@MrJAY-eh6iw
@MrJAY-eh6iw 24 күн бұрын
සම්පූර්ණ ඇත්ත .ඔහු විශිෂ්ට rangadarayek.❤❤❤❤
@BinudiPathirana
@BinudiPathirana 24 күн бұрын
ඇත්තටම....❤❤😊
@kamalwijayantha
@kamalwijayantha 24 күн бұрын
එයා දේශපාලනයෙත් හිටියනේ ඉතිං
@user-jz2bl5ly3m
@user-jz2bl5ly3m 24 күн бұрын
රොජර් කියන්නෙත් දේශපාලකයෙක් තමා..😅
@nethmi2015
@nethmi2015 24 күн бұрын
ඔව් මං දන්නවා පලාත් සභා මන්ත්‍රීවරයකු ​@@user-jz2bl5ly3m
@mwasana6081
@mwasana6081 24 күн бұрын
හොම්බට දෙකක් අනින්න හිතෙන තරමටම රොජර්ගෙ රගපෑම තාත්විකයි 😂
@nethmi2015
@nethmi2015 24 күн бұрын
ඇත්තටම
@MrJAY-eh6iw
@MrJAY-eh6iw 24 күн бұрын
Athamai ❤❤❤
@chandani9203
@chandani9203 24 күн бұрын
😂😂😂
@ashokaperera8784
@ashokaperera8784 24 күн бұрын
රොජර් කාලයක් මන්ත්‍රී කම දැරූ කෙනෙක්නේ
@Bhgtshnfkknb
@Bhgtshnfkknb 24 күн бұрын
Yeah...😂😂😂😂
@RasikaRasnayaka
@RasikaRasnayaka 24 күн бұрын
අනේ ජාලිය වගේ හොද සැමියෙක් ගැහැනියකට වාසනාවන්
@jeevanie1
@jeevanie1 24 күн бұрын
@thakshilakumari6086
@thakshilakumari6086 24 күн бұрын
Ow ...e wage prashnyk laga ehema knk inwa kiynne ..loku haiyak
@chamikadewarathna6531
@chamikadewarathna6531 24 күн бұрын
ලබන පාර මොන හෝ සම්මාන උලෙලක මේ විදියට නාවොත් ලංකාවෙ සම්මාන උලෙලවල් බොරු. තරින්දි හොදම නිලිය සේමිනී සහය නිලිය රොජර් හොදම නලුවා වන්නකු හොදම සහය නලුවා හොදම ටෙලි නාට්‍ය අනිවාර්යයෙන් මේ සම්මාන ලැබෙන්න ඕන...❤❤❤පුලුවන්නම් හැම චරිතෙකටම සම්මානෙ ගානෙ දෙන්න ඕන.❤
@user-ne6ju4pp5l
@user-ne6ju4pp5l 23 күн бұрын
අනිවාර්යයෙන් ම❤
@user-tz4hx2fl3p
@user-tz4hx2fl3p 23 күн бұрын
ඇයි වන්නකුගෙ වයිෆ්.. එයා හොදම නැගී එන නිළිය 😍
@Minipurakelum-uw6ns
@Minipurakelum-uw6ns 23 күн бұрын
පිස්සුද එහෙම සම්මාන දෙන්නෙ නෑ හොදම නලුවට නිලියට නෙවෙයි වැඩියෙන් ගෙවන අයට සම්මාන හම්බෙන්නෙ නැත්තම් මෙලෝරහක් නැති හරයක් නැති ටෙලිඩ්‍රාමවල ස්ටාර් වලින් ආපු නලු නිලියන්ටත් සම්මාන දෙනවද 🤣🤣
@user-cv4jh2zi9l
@user-cv4jh2zi9l 23 күн бұрын
අනිවාර්යයෙන් එහෙම තමයි වෙන්න ඕන 😊
@nisansalakeerthisinghe4059
@nisansalakeerthisinghe4059 23 күн бұрын
Tawa hoda kata tiyanawa e nisa tharagayak yanawa
@pradeepleelarathne7739
@pradeepleelarathne7739 24 күн бұрын
හැමදාම weekend එක එනකන් ඉන්නේ මේක බලන්න විස්වාස කරනවනම් විස්වාස කරන්න.කුඩු ගැහුවා වගේ ඇබ්බැහි වෙලා ඉන්නෙ මම මේ නාට්‍ය ට. සියලුම නලු නිලියො අති දක්ෂ විදිහට උපරිම සාදාරනයක් කරනවා. එකෙන්ම මාරයි❤
@shanikadilhani5140
@shanikadilhani5140 24 күн бұрын
ඔව්. ඒත් බලද්දී බය හිතෙනවා.
@nethmikaushalya-sm4wu
@nethmikaushalya-sm4wu 24 күн бұрын
Me too 😊
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 24 күн бұрын
Anevarayen ❤
@user-lh1fx4ln8x
@user-lh1fx4ln8x 24 күн бұрын
Ow mamat
@user-yu8nd9qc9m
@user-yu8nd9qc9m 23 күн бұрын
Sirawatama 😊
@kushi784
@kushi784 24 күн бұрын
රටෙ සුවහසක් ඇමති ලට මේ ත්ත්වය උදා වේවා..ජඩ දේශපාලනය තුරන් කරමු
@dilhanijayasinha3800
@dilhanijayasinha3800 24 күн бұрын
ධර්මජිත් මහත්තයා රගපාපු හැම කතාවකම ඉතා දක්ෂව රගපෑවා....සකර්ම නාට්‍ය යේ උමාලි එක්ක පුෂ්පකුමාර චරිතය best ❤
@chamilakrishanthi7477
@chamilakrishanthi7477 24 күн бұрын
පූජන දංදෙණිය ❤
@nadeeudage6946
@nadeeudage6946 23 күн бұрын
එයා නිසාමයි කතාව බලන්න පටන් ගත්තෙත් 👍
@mahiapsara
@mahiapsara 23 күн бұрын
ඔයාගෙ ක්‍රශ් එක නේද
@dilhanijayasinha3800
@dilhanijayasinha3800 23 күн бұрын
@@mahiapsara kohomahari mawa hoyagena 😇
@pinkgirlinjapan
@pinkgirlinjapan 24 күн бұрын
කොහෙටවත් නැති කිසිම ආදර්ශයක් නැති කතා අතරේ සුපිරි කතාවක් මේක නම්😮 ඇබ්බැහියක් වෙලා 😊
@user-po3nm2fi3u
@user-po3nm2fi3u 18 күн бұрын
අම්මපා ඇත්ත
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 24 күн бұрын
මෙවර අ.පො.ස.(සා:පෙ)විභාගයට පෙනීසිටින දැයේ සියලුම දරුවන්ට උසස් ජයක් සදහා ආශිර්වාද කරමු.
@vinuvinu609
@vinuvinu609 24 күн бұрын
සියලුම විභාගයට පෙනි සිටින දරුවන්ට දෙවියන්ගේ අසිර්වදය ලැබේවා තෙරුවන් සරනයි ...Good luck
@wasanawasana2412
@wasanawasana2412 24 күн бұрын
උතුම් දළදා සමිදු පිහිටයි සියලු දරැ දැරියන්ට ..
@chandrachandra1654
@chandrachandra1654 24 күн бұрын
එසේම වේවා දළදා හාමුදුරුවන්ගේ පිහිටයි දැයෙ දරුවන්ට මගේත් මිණිපිරිය මුණුපුරa මෙවර විභාගය ලියනව .....
@sldedunu8186
@sldedunu8186 24 күн бұрын
Mage putha athulu siyaluma daruvanta usas jayak labeva theruvan saranai
@AnndarshanyFrenado-fy9ds
@AnndarshanyFrenado-fy9ds 24 күн бұрын
Maga manikat liyanawa eyaga hita tiyana siyaluma partana ituwanna kiyala. Dura rataka hitiyat mama partana karanawa siyaluma daruwantta .jp
@viralvideobss3324
@viralvideobss3324 24 күн бұрын
පිස්සුවෙන් වගේ බලන එකම නාට්‍ය !! සියලුම චරිත සියලුම අය හොදටම රගපානවා!! හරියට කොහේ හරි වෙච්ච දෙයක් කවුරුහරි කැමරාවෙන් රෙකොර්ඩ් කරලා වගේ.. වන්නකුට තමා හැබයි තරගයේ විරයා සම්මානේ දෙන්න ඕන.. ජයම වෙවා!! 🤜❤🤛🎉️💐
@renukagunawardana8335
@renukagunawardana8335 24 күн бұрын
😊
@nilukaramawickrama6164
@nilukaramawickrama6164 23 күн бұрын
ඔව් අනෙ අපේ ගෙදර හැමෝම පිස්සුවෙන් වගේ මේ කතාව බලන්නේ...විනාඩි 30 යනවා දැනෙන් නෑ....සම්මාන පිට සම්මාන ලැබෙන්න ඔන කතාවක් මේක
@viralvideobss3324
@viralvideobss3324 23 күн бұрын
@@nilukaramawickrama6164 අනිවාර්යයෙන්ම ඔව්.. ගොඩක් ලස්සන කතාවක්නේ!! ❤❤❤
@user-yd6ec8vu2j
@user-yd6ec8vu2j 8 күн бұрын
මේක අගය කරන්න මං තවම අලුත් වචන හොයනවා.ඒතරමටම සුපිරියක්.හැම සුලු චරිත පවා චරිතයට සාධාරණයක් ඉෂ්ට කරනවා සුබ පැතුම්
@Tharanagani
@Tharanagani 24 күн бұрын
රොජර් සෙනෙවිරත්නයන්ගේ රගපෑම නම් අතිවිෂිශ්ඨයි 👌👌
@MrJAY-eh6iw
@MrJAY-eh6iw 24 күн бұрын
කියන්න වචන na ඔහුගේ ragapama ගැන .dan inna aya ගැන මර dukai.😢😂😂
@lakewindfamilyresort351
@lakewindfamilyresort351 24 күн бұрын
මටනම් ඩොක්ටගේ චරිතේ මාරම නිහතමානි කමක් දැනෙන්නේ..
@KanthiWanigasooriya
@KanthiWanigasooriya 24 күн бұрын
සිංහල නාට්‍ය අතරින් මම බලපු සුපිරිම ලස්සනම නාට්‍යයක්...
@darmadasadarmadasa9686
@darmadasadarmadasa9686 24 күн бұрын
ඇමතිය හිරේ යනකල් ආසාවෙන් බලන් ඉන්න අය කෝ බලන්න .
@user-ch4gh1rt8u
@user-ch4gh1rt8u 24 күн бұрын
ඇමති හිරේ යනවා අන්තිමට
@DammikaW48474
@DammikaW48474 24 күн бұрын
ඒත් ඉතිම්...නිදොස් කොට නිදහස් වෙයි ද දන්නෙ නෑ .😅
@shenalijayasingha4767
@shenalijayasingha4767 22 күн бұрын
ලංකාවේ ඇමතිලා හිරේ යන්නෑ. නිදොස්කොට නිදහස් වෙනව හැමදාම 😂
@indranifernando263
@indranifernando263 24 күн бұрын
ඇත්තටම මේ ටෙලිනාට්‍ය රඟපෑන රඟපාන්න ඔක්කොම නළු ලෙළියන්ගේ චරිත විශිෂ්ඨයි
@oshadianuruddhika8392
@oshadianuruddhika8392 24 күн бұрын
හර්ශත් නියමෙටම රගපානවා 👍
@ShiranthiLakmali-ed6mo
@ShiranthiLakmali-ed6mo 24 күн бұрын
පැයක් වත් දාන්නකො ඩ්‍රාමා එක.නැත්තම් සතියේ දවස් වලට දාන්න.ගොඩක් ලස්සනයි ඩ්‍රාමා එක
@Rasika87715
@Rasika87715 24 күн бұрын
kattiya pressure hadila marei
@Livein-lo9vp
@Livein-lo9vp 24 күн бұрын
ඇමතිට ඉහළ තව ලොකු හොරෙක් ඉන්නවා. ඇත්ත කතාවක් උනා නම් මොන වැරදි කලත් බලය තියන අය බේරෙනවා සුපිරි රගපෑම් ඔක්කොම.
@ruwankumara3218
@ruwankumara3218 24 күн бұрын
සෙනසුරාදා ඉරිදා වෙනකම් බලන් ඉන්නේ ඩ්‍රාමා එක බලන්න ....
@vijithamallika9382
@vijithamallika9382 24 күн бұрын
බලන කතාවලින් ආසම කතාව මේක .හැමොම එයාලගේ චරිත වලට හොද සදාරනයක් කරනවා.අද ගොඩාක් සතුටුයි මගේ මල්ලි අද කොටසේ ඉන්නවා .සුබ පැතුම් මගේ මල්ලියෝ ඔයාට රංගනයෙන් ඉදිරියට යන්න ලැබෙන්න සුබ පතනවා ජේසු පිහිටයි .සියලුම රංගන සිල්පීන්ට.❤️❤️❤️
@nelumthikawijerathne7389
@nelumthikawijerathne7389 24 күн бұрын
Kauda malli
@user-ti9ez8ur6m
@user-ti9ez8ur6m 23 күн бұрын
එකනේ වන්නුක නැත්නම් බිලිද
@shanikrishnani253
@shanikrishnani253 23 күн бұрын
Kawuda malli...
@vijithamallika9382
@vijithamallika9382 23 күн бұрын
වාර්තා කාරයේක් විදියට උන්නේ එයා ..එයා මේ වෙනකොට නාට්‍ය කීපයක පොඩි පොඩි චරිත කරනවා.
@sriyahindurangala
@sriyahindurangala 24 күн бұрын
අපේ රටේ විදිය නම් මේ වගෙ කාලකන්නි ඇමතිල බේරෙන එක. අඩු ගානෙ කතාවකවත් සාධාරණය දැකල සතුටු වෙන්න පුළුවන් විදියට මේ ඇමතිය හිරේ දාල හරි මරල හරි කතාව ඉවර කරන්න පින්සිද්ධ වෙයි. මොකද කතාවකට හරි එහෙම වෙන එක සිතට සහනයක්
@jayasundaramenike9432
@jayasundaramenike9432 23 күн бұрын
මටත් හිතට දැනුන එකම දේ. කතාවකට හරි සාදාරණය ඉටුවෙන්නඕන. එහෙම හරි හිතට සැනසීමක් ඕන.😊
@user-pb6fz8gv3q
@user-pb6fz8gv3q 24 күн бұрын
සැබෑ ලාංකික සමාජෙත් ඇමතියන්ට මෙහෙම වැඩ වරදිනවා නම් අපේ රටේ මිනිස්සුන්ට මේ තරම් දුක් විදින්න වෙන්නේ නෑ.
@hansiranasinghe2844
@hansiranasinghe2844 24 күн бұрын
ජාලිය හොඳ හස්බන්ඩ් කෙනෙක්. රොජර් සෙනෙවිරත්න ඇක්ටින් නියම ඇමතියෙක් වගේ ❤❤❤
@thivwankasugandi3225
@thivwankasugandi3225 24 күн бұрын
සති අන්තය එනකං ඉවසිල්ලක් නැතුව ඉන්නෙ මේ කතාව බලන්න, එක තැන පල් වෙන්නෙ නැති සුපිරිම කතාවක්,,, මාරම චරිත ගැලපීමක්,,, ❤❤❤
@RasikaRasnayaka
@RasikaRasnayaka 24 күн бұрын
ඇමතියාට වැඩ වරදින්නයි යන්නේ. අම්මෝ මට නම් සන්තෝසෙ බෑ
@surekachandani3120
@surekachandani3120 24 күн бұрын
මටත්
@renukagunawardana8335
@renukagunawardana8335 24 күн бұрын
හැම තියා සොට් එකක් දාන්න යන්නේ🤣🤣🤣🤣
@user-iw7yb9vx8u
@user-iw7yb9vx8u 24 күн бұрын
මටත්
@nandaniranasingha2248
@nandaniranasingha2248 24 күн бұрын
කතාවක හරි ඇමතියන්ට වැඩ වරදිනවා නම්. සතුටුයි නේද
@renukagunawardana8335
@renukagunawardana8335 24 күн бұрын
@@nandaniranasingha2248එම සිත ලේකම්ට එල්ලෙන්න වෙන්නේ🤣🤣🤣
@TinyTheater-vo6bm
@TinyTheater-vo6bm 23 күн бұрын
රොජර්..තරින්දි ...ඩොක්ට .එකී නොකී..මේ හැමෝම සුපිරි ... මේ ටෙලියට හොඳම ටෙලි සම්මානෙ ලැබිය යුතුමයි
@or8140
@or8140 24 күн бұрын
රොජර් ගෙ රගපෑම මාරම තත්විකයි.❤❤❤
@maleeshasalani98
@maleeshasalani98 24 күн бұрын
ඇමතිට තරහා ගියාම නිකම් වෝල්ඩමෝටත් වගේ..😁❤
@renukagunawardana8335
@renukagunawardana8335 24 күн бұрын
ඔබගේද දන්නෑ අපේ දෙසිය විසි පාටත් කේන්ති ගියාහම😂😂😂😂
@GKProduct1985
@GKProduct1985 24 күн бұрын
😂😂😂
@vishmininawanjana1573
@vishmininawanjana1573 24 күн бұрын
මාත් කියන්න ආවෙ 😂
@E.M.P.H.Ekanayaka
@E.M.P.H.Ekanayaka 24 күн бұрын
😂
@Heshani_Hemachandra
@Heshani_Hemachandra 24 күн бұрын
😂
@shashikalakmali2944
@shashikalakmali2944 24 күн бұрын
ජාලිය වගේ හස්බන්ඩ් කෙනෙක් හැම ගැහැනියකගේ ම ප්‍රර්තනාවක්❤
@kusumsirimanneweerakoon7819
@kusumsirimanneweerakoon7819 24 күн бұрын
හොඳම acting රොජර් සහ සේමිණී.
@user-rr2zq8fv4k
@user-rr2zq8fv4k 24 күн бұрын
දේසපාලුවට කෙලවෙන විදිහටම කථාව ගෙනියන්න.
@samithachathuranga1454
@samithachathuranga1454 24 күн бұрын
skip.කරන්නේ නැතුව බලන එකම කතාව
@MadushaniNisansala-py2vc
@MadushaniNisansala-py2vc 24 күн бұрын
අනේ ජාලිය වගේ සැමියෙක්.... හැම ගැහැණියකටම උරුම විය යුතුයි... ❤❤🎉
@Unanduwaa
@Unanduwaa 22 күн бұрын
ආසද
@samadhiadhikari1694
@samadhiadhikari1694 24 күн бұрын
ඇමතිතුමාව දැක්කම හැරී පොටර් එකේ වෝල්ඩමෝට් ව මතක් උනේ මට විතරද...😅❤
@dilinibandara4940
@dilinibandara4940 24 күн бұрын
මටත් ඒකමයි හිතුනේ..
@vihu_girl
@vihu_girl 13 сағат бұрын
matth😹
@anuththarawickramage762
@anuththarawickramage762 24 күн бұрын
Weekend එනකල් බලන් ඉන්නවා තත්පරයක් දෙන්න බලන්න.මාර ලස්සන නිර්මාණයක් ..ඒ වගේම තාත්වික රන්ගනයන්..හොදම නිලිය/නලුවා සම්මාන ඔක්කෝටම දෙන්න වටිනවා..ඔක්කෝම සුපිරි..ජීවිතේටම ආසාවෙන් බලපු එකම ටෙලි නාට්‍ය ..මේ වගේ නිර්මාන තව තවත් නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා.....🎉🎉🎉🎉🎉❤
@pinkpearldancers9444
@pinkpearldancers9444 23 күн бұрын
Kiyatada thiyenne
@dilhanijayasinha3800
@dilhanijayasinha3800 24 күн бұрын
සෙනසුරාදා තත්පරේ එනකම් බලන් හිටියේ....හැමෝම තාත්වික රංගනයක....සුබ පැතුම් ❤
@OneFactShorts
@OneFactShorts 24 күн бұрын
නියමෙටම ආවා පොලීසිය ලස්සනට වන්නකු බේර ගත්තා
@slgold217
@slgold217 24 күн бұрын
එදිරිමුනියයි , සද්දා මන්ගල කියන එකයි ගෙන්නලා වාඩි කරලා පෙන්නන්න ඔන මේ කතාව
@user-ti9ez8ur6m
@user-ti9ez8ur6m 23 күн бұрын
ඇත්තටම ඔව් ඈ
@niloodewmini2385
@niloodewmini2385 23 күн бұрын
True 😂😂
@fancyeye
@fancyeye 18 күн бұрын
වාඩිකරවලා ටොක්කකුත් ඇනලා පෙන්නන්න ඕනා😂😂😂
@jeewanthaelvitigala9676
@jeewanthaelvitigala9676 17 күн бұрын
සිරාවට
@incrediblemoments2021
@incrediblemoments2021 24 күн бұрын
තප්පර හැටෙන් කතාව ඉවරවෙයි කියලා හිතෙන්නේ මට විතරද?..😢
@nilakshiprathiba2936
@nilakshiprathiba2936 23 күн бұрын
පාලිත තෙවරප්පෙරුම මහත්මයා ට නිවන් සුව ලැබේවා ......
@shiromichamika6169
@shiromichamika6169 24 күн бұрын
කතාව ඉවර වෙනව දන්නෙ ම නැ,අයියෝ චුට්ටනෙ,සතියම බලන් ඉඳලා ❤️❤️❤️
@randimadissanayake59
@randimadissanayake59 23 күн бұрын
ඇඩ් එක ස්කිප් කරන්නත් අමතක උනා කතාව ගැන හිත හිත ඉද්දි.
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 24 күн бұрын
අම්මෝ මග පාන සියලු දෙනාම සුපිරි මෙන්න ලංකාවේ ... දැනට යන සුපිරිම නාට්‍ය❤❤❤❤❤❤
@usernew-3786
@usernew-3786 23 күн бұрын
මේවගේ නියම කතාවක් දාන චැනල් එකෙන්ම සතියෙ දවස් 5 ක් ම අර මෙලෝ රහක් නැති ජානු දාන එකනෙ පුදුමෙ 😅😅
@sarangakaluarachchi
@sarangakaluarachchi 23 күн бұрын
Janu baluweth tikak ITN nisa. Eth kathawa nam chora
@ruwini8012
@ruwini8012 24 күн бұрын
Wow රොජර් ගෙ රගපෑම නම් superb
@ajjj772
@ajjj772 24 күн бұрын
ඔහුගේ රඟපෑමක් නෙවෙයි ඒක තමයි ඇත්ත චරිතය. ඉතිං ඔය වගේ චරිත වලට එයාට පුහුණුවක් අවශ්‍ය නැහැ.
@madhushikasandamali254
@madhushikasandamali254 24 күн бұрын
පූජනි බාත්රූම් එකේ වගේ ඇමතියා හොයන දේ හංගලා තියෙන්නේ.
@user-st5lz9lo3l
@user-st5lz9lo3l 24 күн бұрын
අනේ පුජි නොනා තියන දෙයක් කියලා ඔක්කොමගේ ජිවිත බේරගන්ඩ❤❤❤❤
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 23 күн бұрын
මේ රොජර් නම් මාරම දක්ෂ නලුවෙක්. හිතා ගන්න බැහැ රඟපානවා ද කියල.
@tharindujeewantha1356
@tharindujeewantha1356 24 күн бұрын
ගොඩක් දිග් ගස්සන්න එපා..අසාවෙන් බලන එකම කතාව..❤🙆🖋️
@nilakshiprathiba2936
@nilakshiprathiba2936 23 күн бұрын
ඔව් අනේ
@j.w.8764
@j.w.8764 24 күн бұрын
රොජර් කෙලින්ම වෝල්ඩමෝට් මයි
@user-so6rj3tl4j
@user-so6rj3tl4j 23 күн бұрын
පූජිගෙ husband ටෝණි රණසිංහ වගේ. මේ කතාවෙ හැමෝගෙම රඟපෑම් අතිවිශිෂ්ඨයි.හුඟාක් ආසාවෙන් බලන කතාවක්. 😊
@chamikaramanamendra5957
@chamikaramanamendra5957 24 күн бұрын
මේ නාට්‍යයට සම්මාන ලැබිය යුතුය මේ තමයි දැන් අපේ රටේ දේශපාලුවො කරන පාහර වැඩ ඇස් ඇරලා බලන්න හොඳ හැම ශ්‍රී ලාංකික යෙක්ම
@user-bf3bf4le5h
@user-bf3bf4le5h 24 күн бұрын
ඇබ්බැහිවෙලා දැන්නම් ජානු ල කැලේ
@chamilakrishanthi7477
@chamilakrishanthi7477 24 күн бұрын
අප්පෝ ජානු ටෙලිනාට්‍ය පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් වටින්නෙ නෑ මේක එක්ක බලද්දි..සසදන්නවත් වටින්නෙ නෑ අඩුම 😅
@AsankaMaduranga-re4su
@AsankaMaduranga-re4su 24 күн бұрын
ජානු මගුල වෙනුවට මෙික දිගටම ගෙනියන්න තියෙන්නේ සතියේම
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 24 күн бұрын
Janu කතාවක් da👎👎
@chathurikamadushani8224
@chathurikamadushani8224 23 күн бұрын
අපො සසදන්න වටින්නෙවත් නෑ 💩 ගොඩක් තනිකරම දැන් 🤮
@MadhushaniAlwis
@MadhushaniAlwis 23 күн бұрын
වන්නකුගෙ වයිෆ්ගෙ චරිතය❤Superb
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 24 күн бұрын
විශිෂ්ටම කතාවක් itn එකෙන් තමයි මේ වාගේ කතා බලන්න පුලුවන් වෙන්නේ
@Dhagaya2012
@Dhagaya2012 24 күн бұрын
🦾🦾💯💯💥💥
@tharunyasenanayake9290
@tharunyasenanayake9290 24 күн бұрын
සාජන් පිටිගල 🥰 ඒ voice එක 🔥
@lahiruspeduruhewa4957
@lahiruspeduruhewa4957 24 күн бұрын
@ilsara
@ilsara 24 күн бұрын
සාජන් පිටිගල නම් හරි ලස්සනයි ❤
@hasithachathuranga7026
@hasithachathuranga7026 24 күн бұрын
ජයසිරි මංගලම්
@lahiruspeduruhewa4957
@lahiruspeduruhewa4957 24 күн бұрын
බොරුවක් උනත් ❤thanks 🤭😬
@ilsara
@ilsara 23 күн бұрын
@@lahiruspeduruhewa4957 බොරු නෙමෙයි
@ilsara
@ilsara 23 күн бұрын
@@lahiruspeduruhewa4957 බොරු නෙවේ
@ilsara
@ilsara 23 күн бұрын
@@lahiruspeduruhewa4957 බොරු නෙවෙයි
@idunilpiyankara8800
@idunilpiyankara8800 24 күн бұрын
රොජර්ගේ රග පෑමනමි නියමයි
@shanikrishnani253
@shanikrishnani253 23 күн бұрын
කලින් කොඩිගහ යට.. ❤ den මේක... ❤wowwwwwwwww.... Supiriyk thamai ITN
@user-st5lz9lo3l
@user-st5lz9lo3l 24 күн бұрын
හරිම හොදයි.සේරම හොදට රගපානවා.
@amashipeduruhewa270
@amashipeduruhewa270 23 күн бұрын
සාජන් පිටිගලගේ චරිතය සුපිරි ❤
@user-ks7zk4lz1l
@user-ks7zk4lz1l 24 күн бұрын
රොජර් නම් පට්ට...
@dulshandhananjaya
@dulshandhananjaya 24 күн бұрын
සෙනසුරාදා ඉරිදා වෙනකන් බලන් ඉන්නේ නොඉවසිල්ලෙන් .❤ ඒ තරම් ඇබ්බැහියක් මේ කතාව
@prasadikadilshani3672
@prasadikadilshani3672 24 күн бұрын
සාජන් පිටිගල දක්ෂයෙක් 🥰🥰
@wajirasudesh7604
@wajirasudesh7604 23 күн бұрын
රොජර් මාරම තාත්විකයි....මෙන්න නළුවෝ ...❤️
@ss80866
@ss80866 24 күн бұрын
අලුත් කාලිට පන මදි😅😅 කැලේට දර කඩන්න යන ගැනියෙක් අහල පහල උනුත් කැන්දන් යනව වගේ කතාව.😅😅
@achinifernando8340
@achinifernando8340 24 күн бұрын
ඔව්..දමිතාට බැන්නට කට්ටිය ,ඒ චරිතය හැමෝටම කරන්න බෑ
@DilhariDisna
@DilhariDisna 24 күн бұрын
😂😂😂😂😂😂
@user-zw6pg8xy4m
@user-zw6pg8xy4m 22 күн бұрын
😂😂සිරා
@hasaminithilakarathne978
@hasaminithilakarathne978 24 күн бұрын
Hats off Roger.. dialogs kiyana handa paalanayama athi drama eka feel wenna 🎉
@ilsara
@ilsara 24 күн бұрын
වෝල්ටමෝඩ් වගේ ඇමති 😂
@user-ps9kz2xm6m
@user-ps9kz2xm6m 24 күн бұрын
මෙන්න කතා. සතියේ දවස් 5 හේ ගොන් කතා බලලා බලලා කුරු වෙච්ච ඔලු වට නියමයි
@user-hw4qp2cp7w
@user-hw4qp2cp7w 24 күн бұрын
Doctor hariyata Tony Ranasingha wage neda. ?
@ishankaanuradhi7652
@ishankaanuradhi7652 24 күн бұрын
Roger acting super
@sanjeewajayawardana4860
@sanjeewajayawardana4860 24 күн бұрын
Not only Roger everyone are acting are so good ❤
@chamo1142
@chamo1142 23 күн бұрын
මාරම ලස්සන drama එකක්.අන්ත අසරන වෙද්දි husband ,family එක ශක්තියක් වෙලා ඉන්නවා කියන්නෙ ඒක මාරම දෙයක්❤
@user-ss6qq2kv1b
@user-ss6qq2kv1b 23 күн бұрын
මමනම් ඉරිදා වෙනකම් ඉන්නවා කතාව බලන්න මොකද එක කොටසක් බලලා මදි හින්දා ඒ තරම් ලස්සනයි
@janakieariyawansa9318
@janakieariyawansa9318 24 күн бұрын
හොදම නිලියට සම්මාන වන්නකුගෙ wife ට හම්බ වෙන්න ඔනී.බලන්නකො එ වෙලාවෙ රගපාපු හැටි
@shanthipathirana2005
@shanthipathirana2005 24 күн бұрын
මේ අවස්ථාවේ රොජර් සෙනවිරත්න ගේ රන්ගනය හරිම තාත්විකයි
@rangikasubhaniekanayake2550
@rangikasubhaniekanayake2550 24 күн бұрын
මහේස්ත්‍රාත් නම් අමුගොං ගෑනියෙකරන් තියෙන්නේ..😅😅
@hiruninimeda
@hiruninimeda 23 күн бұрын
Mata dunna nam meeta wada gammata innawa.
@udayakumara-tj5bk
@udayakumara-tj5bk 24 күн бұрын
රොජ්ර් සෙනෙවිරත්න ඇක්ටින් මරු ❤
@sanathmahinda1768
@sanathmahinda1768 24 күн бұрын
සැබෑ රංගන ය තුල.. අවදානය.. ස්වභාවික ලෝකය හා සමාන වේ.. නාට්‍යය ක් කියා නිකමටවත් හිත තුල කා.. නොවදියි.. ඒ තරං ප්‍රබලයි... සියලුම දේ..
@Livein-lo9vp
@Livein-lo9vp 24 күн бұрын
රොජර් මාරම දක්ෂයි. ඇත්ත වගේ.
@yashenumanga8988
@yashenumanga8988 24 күн бұрын
මම බලපු සුපිරිම කතාව
@Nik-88
@Nik-88 6 күн бұрын
Roger acting next level. Mind-blowing
@angalsudu8478
@angalsudu8478 24 күн бұрын
සතියක් ඉන්නේ හරි අමාරුවෙන් මේ කතාව බලන්න ඒ තරමට මේ කතාව ලස්සනයි
@indirashanmugasundaram7643
@indirashanmugasundaram7643 20 күн бұрын
මේ කතාවේ අධ්‍යක්ෂකයි, නිෂ්පාදකයි දේශපාලුවෝද අප්පා.... මෙච්චර මගඩි දේවල් දන්නේ....🤔🤔🤔
@sarangaperera5403
@sarangaperera5403 23 күн бұрын
රොජර් ඩ්‍රැකියුලා චරිතයකට මරු..
@MayuraAbeysinghe-fk7kj
@MayuraAbeysinghe-fk7kj 24 күн бұрын
rojar supiriyak kranawa amathi charithayata❤❤
@gayashanigunawardhana-bf2ry
@gayashanigunawardhana-bf2ry 15 күн бұрын
පොලිස් ලොකු මහත්තුරුන්ගේ තත්ත්වය ඕන්...
@maheshawijerathna740
@maheshawijerathna740 24 күн бұрын
රොජර් මහත්මයා අති ව්ශිශ්ටයි👌
@sadewkumarasinha7521
@sadewkumarasinha7521 11 күн бұрын
මෙ වාගෙ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරන අයට සම්මාන දෙන්න ඕන
@yohaniweerasingha7077
@yohaniweerasingha7077 24 күн бұрын
රොජර් සර් කියන්නේ සුපිරියක් තමයි...❤️❤️
@nimaniamarathunga3224
@nimaniamarathunga3224 24 күн бұрын
What a fantastic story.. and actors..!❤❤ All the characters are equally talented and well characterized… Hats off..❤❤❤
@dilshani8424
@dilshani8424 24 күн бұрын
ඇමතිතුමා Voldemort වගේ පේන්නෙ ඇයි මට 😑😑😑
@LakshmiKaushalya-zr8nv
@LakshmiKaushalya-zr8nv 23 күн бұрын
Kathawa nm supiri..... eth mt vitharada amathiwa වොල්ඩමෝට්... wage penne 😂
@sunithafernando7638
@sunithafernando7638 24 күн бұрын
පොලිස් ඔෆිසර්ලත් බලු දේශපාලකයන්ට සැලුට් කරනව.උන්ට දෙකට නැමෙනවා.ලංකාවේ දේශපාලනේ ගැන ලස්සනට පෙන්නනවා.
@HemanthaFonseka-gw4bb
@HemanthaFonseka-gw4bb 24 күн бұрын
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාව දේශපාළුවන්ට සැලියුට් එක ගහන්න තමයි නීතිය හදලා තියෙන්නේ . ඒ නීතියට එයාලාට පිටුපාන්න බැහැ.
@dilhanimuthkuda720
@dilhanimuthkuda720 24 күн бұрын
කවදාවත් අපරාධ කරුවන්ට හැංගිලා ඉන්න බැහැ.සියලුම දෙනාගේ රගපෑම අති විශිෂ්ටයි👌👌👌👌👌 කතාවට ඇබිබැහි වෙලා ඉන්නේ
@saman707
@saman707 24 күн бұрын
සියළුම නළු නිළියන් තමන්ගෙ චරිත වලට උපිරිම සාදර්ණයක් කරනවා. ❤❤❤❤
@LifeinIsrael1984
@LifeinIsrael1984 24 күн бұрын
රොජර් කියන්නේ චාතූර්‍යා හරහා අපි කොච්චර ආදරේ කරපු නලුවෙක්ද ...හිතාගන්න බැරි තරමට දත් ටිකේ ඉදලම පෙනුම විකුර්ති වෙලා..අවුරුදු 15 ට වඩා රංගන ජීවිතෙන් ඈත් වෙලා හිටපු කාලේ හරියට දුක්විදලා තියෙනවා වගේ...දැන් පෙනුම හරියට හැරී පොටර් එකේ වෝල්ට මෝඩ් වගේ හැබැයි 😢
@sashadm51
@sashadm51 23 күн бұрын
එයා මත්ද්‍රව්‍ය භාවිතා කරා ඒකයි ඒ
@imaczonline
@imaczonline 17 күн бұрын
ඇමතියා නිකං "වොල්ඩමොට්" වගේ පෙන්නේ මට විතරද 😂
@chameladilu780
@chameladilu780 24 күн бұрын
ශා...... රොජර් 👍👍👍👍👍👍👍👍
@sanjulasammani7060
@sanjulasammani7060 11 күн бұрын
Rojer mahathmayatath sammanayak labiya yuthumai❤❤
Thathparayak Denna | Episode - 46 - (2024-05-05) | ITN
18:50
ITN Sri Lanka
Рет қаралды 374 М.
Bro be careful where you drop the ball  #learnfromkhaby  #comedy
00:19
Khaby. Lame
Рет қаралды 36 МЛН
Cute Barbie gadgets 🩷💛
01:00
TheSoul Music Family
Рет қаралды 67 МЛН
Cat story: from hate to love! 😻 #cat #cute #kitten
00:40
Stocat
Рет қаралды 9 МЛН
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 3,3 МЛН
කෝමද  ගැහිල්ල
0:44
JANEELEEKA PERERA (ජනී)
Рет қаралды 1,1 М.
Jaanu | Episode 328 - (2024-05-28) | ITN
18:50
ITN Sri Lanka
Рет қаралды 200 М.
මහ පිරිත (තුන් සූත්‍රය)
1:53:07
Yukie Shenarya Duminduwardana
Рет қаралды 2 МЛН
Thathparayak Denna | Episode - 51 - (2024-05-25) | ITN
19:23
ITN Sri Lanka
Рет қаралды 338 М.
BRUSH ONE’S TEETH WITH A CARDBOARD TOOTHBRUSH!#asmr
0:35
HAYATAKU はやたく
Рет қаралды 7 МЛН
How many pencils can hold me up?
0:40
A4
Рет қаралды 16 МЛН
То чего мы все боялись в детстве
1:00
КЕРЯ
Рет қаралды 3,2 МЛН
Do you want to help the homeless?#viral #trending #dog #shorts
0:41
Colgate mix Kar Diya 😱 #shorts
0:31
KK Super Arts
Рет қаралды 95 МЛН