Its my fault | Sinhala Motivational Video | Jayspot Motivation

  Рет қаралды 175,927

Jayspot Productions

Jayspot Productions

Күн бұрын

Пікірлер: 632
@lakshannimalka6721
@lakshannimalka6721 2 жыл бұрын
Jeenu කියන්නේ brand එකක්😌❤️ නේද 👇ළමයි🤗
@harshikamaduwanthi93
@harshikamaduwanthi93 2 жыл бұрын
ඔව් ඇත්තටම
@shamidisanayaka6597
@shamidisanayaka6597 2 жыл бұрын
අනිවාර්යෙන් ♥️
@Believer862
@Believer862 2 жыл бұрын
ඇත්ත 🙂👍
@Senuridevindya.
@Senuridevindya. 2 жыл бұрын
අනිවාර්යයෙන්
@nirmanijayakodi8326
@nirmanijayakodi8326 2 жыл бұрын
kzbin.info/www/bejne/g2KqnIZ6lMyJiNU study motivation 💖
@piyumiamani1710
@piyumiamani1710 2 жыл бұрын
හිත නිවන දිව්‍යමය ඔසුව.එනකල් මග බලන් හිටියේ අක්කි.ගොඩක් ස්තූතියි මේ තරම් හිතට සහනයක් දෙන එකට 🥰.keep it up jayspot 💙🥰
@nirmanijayakodi8326
@nirmanijayakodi8326 2 жыл бұрын
kzbin.info/www/bejne/g2KqnIZ6lMyJiNU study motivation 💗
@CoufyCreation
@CoufyCreation 2 жыл бұрын
මීට කාලෙකට කලින් ප්‍රතික්ෂේප විමක් නිසා අඬ අඬ දවස ගත කරපු වේලාව ජීවිතය ආයෙ හොයාගන්න ශක්තිමත් වේන්න KZbin එක පීර පීර දවසම අභිපේරණයක් හොයපු වේලාවක අහම්බෙන් අක්කගෙ කටහඬ හම්බ උනේ ♥♥ එදා ඉඳන් අද වේනම් මම ආපු ගමන හිතාගන්න බැ....අද මම ඉන්න තැන ගැන ඇත්තටම මට සතුටුයි ගොඩක් ස්තූතියි අක්කෙ ඇස් දෙක ඇරගෙන පොළොවේ පය ගහලා ජීවිතය ඉස්සරහට යන්න උදව් කරපු එකට ♥✊ හැමදාම පරිස්සමින් ඉන්න අක්කෙ 💙
@hasithasenevirathne4267
@hasithasenevirathne4267 Жыл бұрын
මමත් දැන් ඒ වගෙ කාලෙක ඉන්නෙ.මටත් ආසයි ඉස්සහට යන්න ඒත් සමහර දේවල් මතක් වෙද්දි අඩිගානක් පස්සට වැටෙනවා 💔🥲 හිතාගන්න බෑ මොකද කරන්නෙ කියලා
@dewminiperera4147
@dewminiperera4147 Жыл бұрын
මටත් එහෙම වෙලාවක හම්බුනේ මේ කියාගන්න බැරි තරම් වටින Channel එක ❤️අද jayspot අහන එක මගේ දවසේ පුරුද්දක් ❤️ඒනිසාම negative thoughts ආවත් ඉක්මනින් නැතිවෙලා යනවා🙈
@lakmi8095
@lakmi8095 2 жыл бұрын
ඇබ්බැහි වෙන සුළු මේ කටහඬ නම් දිව්‍යමය ඔසුවක් අක්කේ..😍😍 අපිව මෝටිවේට් කරනවට ගොඩක් පින් ජීනු අක්කේ...💓
@chamodprasanna7375
@chamodprasanna7375 2 жыл бұрын
😍
@nirmanijayakodi8326
@nirmanijayakodi8326 2 жыл бұрын
kzbin.info/www/bejne/g2KqnIZ6lMyJiNU study motivation 💖
@shashinijayasooriya1244
@shashinijayasooriya1244 2 жыл бұрын
කෙනෙක්ගෙ හිතට වදින්න කතා කරන්න හැමෝමටම බෑ. ඔයා මේ කරන්නේ ලොකු පිනක් 🙏❤ ඕනිම vedio එකක් 4 / 5 පාරක් උනත් අහන්න පුලුවන් . ඒ හැම වචනෙකම හිතන්න දෙයක් තියෙන්වා. බුදුසරණයි අක්කී ❤
@nirmanijayakodi8326
@nirmanijayakodi8326 2 жыл бұрын
kzbin.info/www/bejne/g2KqnIZ6lMyJiNU study motivation 💖
@madushikadilrukshiwitharan3020
@madushikadilrukshiwitharan3020 2 жыл бұрын
Ow ek etta..onim video ekk oni trm ahnna pluwn..mra wdiyt hitata denenna ktha krnw.🥺❤
@indrasena9740
@indrasena9740 Жыл бұрын
Obe kathawa hari 80%k wath me videos balana wanam Ratama diuñu wenawa
@achiyagaming8603
@achiyagaming8603 2 жыл бұрын
ඇබ්බැහියක් ♥️💫 ජිවිතේ හැමතැනකදිම තනි නොකර ලගින් ඉදපු ඒ හඩ ♥️ jayspot 🥰
@shiranthasanjaya2357
@shiranthasanjaya2357 2 жыл бұрын
නියමයි අක්කෙ ,මම වැටුනු හැම වෙලාවකම අත දීලා නැගිටවන්න අක්කි ඔයා ලගින්ම හිටිය. 👍👍👍 👌 ජය වේවා !!!
@akilarangenath8897
@akilarangenath8897 2 жыл бұрын
අක්කා, මම ගොඩාක් වැටුණ වෙලාවට මට යාලුවෙක් අහම්බෙන් වගේ එවපු ඔයාගෙ මෝටිවේෂන් එකක් තියාගෙන අහන්න ගත්තා. එදා ඉඳන් පුලුවන් වෙලේට ඔයාගෙ මෝටිවේෂන් අහනවා.. මාර හයියක් හිතට එන්නෙ.. ගොඩාක් පින් ඔයාට මේ කරන වැඩේට. කියන්න බැරි තරම් පිනක්..
@thamalkamarasinghe5174
@thamalkamarasinghe5174 2 жыл бұрын
අක්කේ ඇත්තටම කියන්න තෙරෙන්නේ නෑ මේ වචන ටික ඇතුලේ හැගවිලා තිබු⁣⁣ණේ ඇත්තටම මට නොතෙරුන මං හොයපු දෙයක්.හොදම දේ අද ඉගෙන ගත්තා .බොහෝම පින් ඔයාට.තෙරුවන් සරණයි !තව තවත් ශක්තිය ලැබි දුකෙන් පෙලෙන සිත් සනසා දහම් අරුත් දෙන්නටම ලැබේත්වා !
@sachi-3000
@sachi-3000 2 жыл бұрын
ගොඩක් වටිනවා. උඩින් විතරක් ක්ෂණික motivation එකක් දෙන්නෙ නැතුව මේ විදියට ගැඹුරින්ම ගැටලුවට විසදුමක් දෙන එක ගොඩාක් වටිනවා.
@shehangandarawaththa3851
@shehangandarawaththa3851 2 жыл бұрын
Exam motivation ekak Dennako , plz ප්‍රශ්නය = මෙලෝ වැඩක් කරන්න හිතෙන්නේ නෑ , / පටන්ගන්න තැනක් නෑ , / හැමවෙලාවෙම පීඩනය උපරිමයි , / පිස්සුවගේ😥😥 puluhannm loku Deyak 🥺❤
@chamodyagunasekara7730
@chamodyagunasekara7730 2 жыл бұрын
පුංචිම තැනකින් හරි පටන් ගන්න බලන්න මොකද මේ ගෙවෙන්නෙත් ඔයාගේ වටිනා කාලය 👍
@Abcvuwvajkfvi
@Abcvuwvajkfvi 2 жыл бұрын
Ane ou akkiyo ee Granth video ekk krnnko🥺🥺🥺
@nirmanijayakodi8326
@nirmanijayakodi8326 2 жыл бұрын
kzbin.info/www/bejne/g2KqnIZ6lMyJiNU study motivation 💖
@chamilalasanthi1999
@chamilalasanthi1999 2 жыл бұрын
yes plss
@kumaridissanayake3987
@kumaridissanayake3987 2 жыл бұрын
සුවපත් වේවා ....ඔබේ සියලුම බලාපොරොත්තු ඉටුවේවා .....ජයෙන් ජය .....
@wasantwsantha8467
@wasantwsantha8467 2 жыл бұрын
පුදුමාකාර ලස්සන කටහඩක් පුදුම පිනක් දෙයියනේ මේක ♥️♥️
@tharinduashen3340
@tharinduashen3340 2 жыл бұрын
හිත නිවන ඒකම කටහඩ❤️❤️❤️
@malithgamage6512
@malithgamage6512 2 жыл бұрын
ජීවිතේ වැටෙන්න ගියපු තැන් කීයක් නම්..මේ කටහඬ නිසා..මේ වීඩියෝ නිසා ගොඩ එන්න ඇත්ද!? ගොඩක් පින් ජානු අක්කේ.. දිගටම මේ වගේ වැඩ කරන්න ලැබේවා! ඔයාට GOOD LUCK ❤️
@malithgamage6512
@malithgamage6512 2 жыл бұрын
*ජීනු ❤️
@yugarayasith5201
@yugarayasith5201 2 жыл бұрын
නියමයි ජීනු අක්කේ ඔයා කියන හැම වචනයක්ම ජීවිතයට පුදුම විදිහට වටිනවා........
@johan9768
@johan9768 2 жыл бұрын
ඇත්තටම එහෙම කාලයක් පුරුදු උන දෙයක් එක පාරම වෙනස් කරන එක ගොඩක් අමාරුයි...😬😬😬tnx❤️❤️❤️❤️
@sithummalshan60
@sithummalshan60 2 жыл бұрын
ahanne sathutin mevaa thamayi jivithe veteddi neagitinna udaw venne නියමයි ජය වේවා.
@Believer862
@Believer862 2 жыл бұрын
මං දකින්න විදිහට Jayspot production is the best motivation channel...💪Good luck akki...Thank you very much...🙏🙂
@hweerasinghe4611
@hweerasinghe4611 2 жыл бұрын
හිත නිවෙනවා කට හඩට ❤️
@shehanimadhushika8103
@shehanimadhushika8103 2 жыл бұрын
Exam ekata masa 2k wath na.mahansi wela weda karana apita me video godak watinawa akke...... Api athin magaheren dewal mathak karala denawata akkata pin.🙏 Thank you akki.😍❤❤❤
@sandamaliamarakoon7858
@sandamaliamarakoon7858 2 жыл бұрын
ඔයා තමා හොඳටම කලේ...ගොඩක් ආදරෙයි .❤❤❤❤👍
@nirmanijayakodi8326
@nirmanijayakodi8326 2 жыл бұрын
kzbin.info/www/bejne/g2KqnIZ6lMyJiNU study motivation 💖
@m_ar2243
@m_ar2243 2 жыл бұрын
ඔයා නිසා තමයි මම හිත හයිය කරගත්තෙ අක්කෙ❤️❤️
@ranasinhanisan6449
@ranasinhanisan6449 2 жыл бұрын
අක්කේ ඇත්තටම මේ ලොකේ ගොඩාක් මිනිස්සුන්ට එක එක විදියට වෙනස් කාරනා යටතේ දුක් විදින පසුබාන හැම කෙනෙක්ටම ජීවිතේ ඉස්සරහට යන්න ලොකුම ලොකු තෑග්ගක් අක්කේ මේ වීඩීයෝ එකහ් ගොඩාක් ස්තූතියි ගොඩාක් වටිනවා අපිට අපේ ටාර්ගට් එකටයන්න වගේම ජීවිතේ යතාර්තය අවබෝධ කරගන්න ලැබෙන එක ගැන 😍❤️‍😀
@pradeepperera8148
@pradeepperera8148 2 жыл бұрын
Wow..this something to work out. Thanks a lot for creating and sharing such a great content..👌💯🌟🔥 All the best for your future creations ✌ 🤜🤝👍🇱🇰
@sjsamarakoon7803
@sjsamarakoon7803 2 жыл бұрын
My favorite mortivetion channel. Very valuable
@prasannajayasinghe6106
@prasannajayasinghe6106 2 жыл бұрын
මානසික වැටුන හැම වෙලාවකම අක්කගෙ කටහඬ අහනවා🥺🥺🥺❤️❤️❤️♥️♥️♥️ ඇහුනත් හිතට මාර ගැම්මක් එනවා අක්කෙ කට හඩ ඇහෙන්න විතරයි ඕන ❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🧡🧡🧡🧡🧡💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💥💥🌟💫🙏🙏🙏🙏🙏🙏🙏
@NATURALMINDRELAX
@NATURALMINDRELAX 2 жыл бұрын
නියමයි ජය වේවා 💯
@iru-ambalangoda
@iru-ambalangoda 2 жыл бұрын
ජීනු ..රිදුනු තැන් නිවපු දයාබර හඩ ❤❤
@musicAMBALAMA
@musicAMBALAMA 2 жыл бұрын
දෙයියනේ මේ කියන හැම වචනයක් ම ඇත්ත නේද අපිට ආයි අවස්ථාවක් ලැබුනොත් ම්න් දෙයක් ආයි කරනවා කියලා හිටියට ඒ අවස්ථාව ආවම අපි ආයි කලින් විදියටම ඉන්නවා.. මරු අක්කේ මෙවා කියලා දීලා අපිව motivate kranawta oyat thank you soo much❤️ 💪❤️👈
@ashanlakshitha9994
@ashanlakshitha9994 2 жыл бұрын
ඔයා නිසා තම ම්න් මගේ ඉලක්කයටයන්නෙ ..ගොඩක් පින් ඔයාට.❤☝
@kavindusandeepa1227
@kavindusandeepa1227 2 жыл бұрын
හිත නිවන කට හඩ 🥺❤️ පළවෙනි කමෙන්ට් එක අද මගෙන් 😊❤️
@nilmininilmini760
@nilmininilmini760 2 жыл бұрын
සත්‍ය...නිහඩ හෝඩුවාව...ගොඩක් පින් අක්කී....ඔයා නිසා ම්න් අද මෙතන....
@nirmanijayakodi8326
@nirmanijayakodi8326 2 жыл бұрын
kzbin.info/www/bejne/g2KqnIZ6lMyJiNU study motivation 💖
@btsarmygirl1535
@btsarmygirl1535 2 жыл бұрын
motivation video ekk dnkm bln hitiye 😍😍 thank u ♡♡💗
@rekalanagahawaththa3391
@rekalanagahawaththa3391 2 жыл бұрын
හැමදාම බලනවා අලුතින් වීඩියෝ එකක් දාලද කියලා.මේ මොහොතෙ මගේ මානසිකත්වයට ගැලපෙනම වීඩියෝ එකක් තමයි ඔයා දාලා තියෙන්නෙ.මේ වෙලාවෙ මට කරන්න ලොකූ වැඩකොටසක් තියෙනවා.ඒ මුකුත්ම නොකර ඒ ගැනම හිත හිත වද වෙවී පුදුම පරාජිත හැගීමකින් නිදාගන්න යනවා.ඇත්තටම ඒක පුදුම පීඩනයක්.ඒත් මට මුකුත්ම කරන්න හිතෙන්නෙ නෑ..මේ වෙලාවෙ මේක දාපු එකනම් සෑහෙන්න වටිනවා.ගොඩක් පිං.ඊලග අවුරුද්ද පටන් ගන්න කලින් තව වීඩියෝ එකක් දාවි කියලා විශ්වාස කරනවා.ඒක අපිට හොද ආරම්භයක් අරන් දෙයි.එතකොට මේක මේ අවුරුද්දට හොද අවසානයක් අරන් දෙයි.♥️🌼
@lifeskills6312
@lifeskills6312 2 жыл бұрын
තව තවත් හිත ශක්තිමත් කරගන්න පුළුවන් උපරිම උපදෙස් ඕන අක්කා...
@techsgeek
@techsgeek 2 жыл бұрын
Thank you...
@thilinamadushan8328
@thilinamadushan8328 2 жыл бұрын
Aiye ❤️
@techsgeek
@techsgeek 2 жыл бұрын
@@thilinamadushan8328 😊
@KanishkaBandaraOfficial
@KanishkaBandaraOfficial 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි ජිනු !
@rukshanisandeepani2447
@rukshanisandeepani2447 2 жыл бұрын
ඒ වචන ඒ කටහඬ මාර ආශිර්වාදයක්... කොච්චර වැටුනත් ආයි නැගිටින්න හිතෙන වචන... බොහොම ස්තූතියි...
@hemanthihewage-15
@hemanthihewage-15 4 ай бұрын
ඔයාගේ voise ඇහුවත් හිතට මාරම ගැම්මක් එන්නෙ❤
@koeff8108
@koeff8108 2 жыл бұрын
ලොකු දුකකින් inde eth මෙක ඇහුවාම හිත හදුනා 😊👉මට තිබුණු ප්‍රශ්න බලලා කිව්වා වගේ කිව්වා 🙂ආදරෙයි අක්කේ ♥️♥️💕
@mithumsathsara2283
@mithumsathsara2283 2 жыл бұрын
ජිවිතයෙ නියම අර්තය කියදෙනවට බොහොම ස්තුතියි💚💚
@dinushalakshani9158
@dinushalakshani9158 2 жыл бұрын
අඩුපාඩු හදාගන්න ගමන් focus තියාගන්න ගමන් සතුටින් වැඩකරමු...😎❤️
@dinithishakilajayaweeraara5620
@dinithishakilajayaweeraara5620 2 жыл бұрын
කටහඬ ආශිර්වාදයක් අක්කා .ගොඩක් ස්තුති 🙏 ❤️
@Roshan-yo2ko
@Roshan-yo2ko 2 жыл бұрын
මේක නම් භාවනාවක්
@savindulakshan7561
@savindulakshan7561 2 жыл бұрын
ඕනම වෙලාවක හැමදාමත් වගේ 💙
@mgk.sumanarathnasumanarath1444
@mgk.sumanarathnasumanarath1444 2 жыл бұрын
මාත් ගිය පාර A/l කරා..ඒත් ගොඩාක් දුර්වල resulat එකක් ලැබුනේ...ආය මන් හොදට පාඩම් කලා ටිකක් කල්..ඒත් මන් දැන් ඉන්නේ ගිය පාර හිටපු තත්වයේමයි.මේ පාර ගිය පාර resulat එකත් නැතිවෙයි කියන තැන.එක දිගට වැඩක් කරගෙන යන්න හරි අමාරුයි..තව පාරක් exam කරත් ඔය විදිහම තමයි..ඉගෙනගන්න එක හැර මට කරන්න වෙන talent එකකුත් නෑ..ගොඩාක් පරාජිත හැගීමක් දැනෙනවා.😞😞
@tharakasandaruwan7986
@tharakasandaruwan7986 2 жыл бұрын
අක්කියා අළුත් එකක් තාම නෑනෙ කියල මග බලන් ඉදියෙ.අක්කියනම් නියමයි.අද අළුත් දෙයක්.තෑක්ස් අක්කියෝ.ආදරෙයි ගොඩාක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chuleedeera5998
@chuleedeera5998 2 жыл бұрын
හරියටම හරි.... ස්තූතියී.....
@NINI-pz8dq
@NINI-pz8dq 2 жыл бұрын
හිත දියුණු කිරීමට බුද්ධ දේශනා ඇසුරු කරන්න. සූත්‍ර පිටකය. තෙරුවන් සරණයි!
@rotiyaslmeme5664
@rotiyaslmeme5664 2 жыл бұрын
Thnks 😍❤️
@MohamedRafai-e8d
@MohamedRafai-e8d 10 ай бұрын
Jeenu Dharmakeerthi Nona මහත්මිය ඔබට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා ආරක්ෂාව ලැබේවා සුව Path වේවා
@lalisayadom7120
@lalisayadom7120 2 жыл бұрын
Thanks jeenu akki always love your voice and your motivation vidoes❤️💪❤️
@d.sdilshan8338
@d.sdilshan8338 2 жыл бұрын
ජීනූ අක්කේ ඔයානම් මායාවක් හිත නිවන....😍❤
@kumaridissanayake4095
@kumaridissanayake4095 2 жыл бұрын
සුවපත් වේවා ....ජයෙන් ජය ......
@livingtv
@livingtv 2 жыл бұрын
Best❤️
@SKHeroWithSaman
@SKHeroWithSaman 2 жыл бұрын
thank you so much for this great job
@Bb200w36
@Bb200w36 2 жыл бұрын
Thanks dear ❤❤
@sachethananirmal7494
@sachethananirmal7494 2 жыл бұрын
2021/12/13 ♥️💪 හුගාක් දේවල් වෙනස් කරපූ දවසක්.
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 2 жыл бұрын
👍
@harshanik1325
@harshanik1325 2 жыл бұрын
Thank you so much for advice. Stay safe. Have a good night....
@imuu6368
@imuu6368 2 жыл бұрын
best motivational speaker .... much love jeenu....
@nirmanijayakodi8326
@nirmanijayakodi8326 2 жыл бұрын
kzbin.info/www/bejne/g2KqnIZ6lMyJiNU study motivation 💖
@kavishkau
@kavishkau 2 жыл бұрын
Niyamai akki
@tharushamalshan4187
@tharushamalshan4187 2 жыл бұрын
හිතට දැනෙන්න කතා කරන හඩක්....තව තවත් මේ වගේ හිත් ශක්තිමත් කරන්න ලැබෙන්න ඕනි.......❤❤❤❤❤
@pabodhaamarasekara5366
@pabodhaamarasekara5366 2 жыл бұрын
මග බලාගෙන හිටිය මාතෘකාවක් ..... ගොඩක් ස්තූතියි ❤️💫
@yamanwithmachan
@yamanwithmachan 2 жыл бұрын
හරිම වෙලාවෙ හම්බුන Video එකක් 🤟
@mohammedrafaideen6084
@mohammedrafaideen6084 Жыл бұрын
Jeenu Nona මහත්මිය ඔබට විශ්ව ඥානයෙන් ආශිර්වාද ලැබේවා ආරක්ෂාව ලැබේවා
@malkigeethanjalee7989
@malkigeethanjalee7989 2 жыл бұрын
ජීවිතය බොහෝ ලෙස කලකිරුණු අවස්ථාවක මේක අහන්න ලැබුණා... බොහොම ස්තූතියි ❤️🥺
@sanrudias
@sanrudias 2 жыл бұрын
Best motivational speaker.❤️ Thanq Jeenu akki 🥺❤️
@kumivlogs8524
@kumivlogs8524 2 жыл бұрын
Notification eka dakka gamn awa... lv u jeenu akki.. powerful voice.. ❤️
@chamodikatharushi8365
@chamodikatharushi8365 2 жыл бұрын
විසදුමක් හිතාගන්න බැරුව අවුලෙන් ඉන්න කෙනෙක්ට ඉගියකින් හරි පාර පෙන්නන්න කෙනෙක්ගේ වටිනාකම දන්නේ ඒ තත්වෙට වැටුනු කෙනෙක්...මගේ පැත්තෙන් නම් jayaspot ඔයා මාර ම හයියක්..Tnx ♥
@sriyanipeiris7624
@sriyanipeiris7624 2 жыл бұрын
Thank you duwa God bless you👍👍👍🙏🙏🙏❤️❤️❤️
@ruchithsandeepa3630
@ruchithsandeepa3630 2 жыл бұрын
Waited 4 a new one.. Thank you jeenu & Jayspot... 💖♥️
@delukalakshan4939
@delukalakshan4939 2 жыл бұрын
මගේ සිත නිවන.මනස හදන ජිනු අක්කා..බුදුසරණයි
@suratennakoon1180
@suratennakoon1180 2 жыл бұрын
Ane akki tnks
@thishysvlogs7818
@thishysvlogs7818 2 жыл бұрын
Best motivational speaker 💖♥️
@waruna_kaushalya952
@waruna_kaushalya952 2 жыл бұрын
මමනම් හැම්දාම වැඩ පටන්ගන්නෙ අක්කගෙ motivation කතා අහලා♥♥♥♥.අක්කට පින්♥♥♥.
@i.a.i9027
@i.a.i9027 2 жыл бұрын
Thnk u Jayspot 💜️💜️💜️
@thanusajana7024
@thanusajana7024 2 жыл бұрын
වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ , නියමයි 💞💞💞💞💞
@nirmanijayakodi8326
@nirmanijayakodi8326 2 жыл бұрын
kzbin.info/www/bejne/g2KqnIZ6lMyJiNU study motivation 💖
@westcoasttv7783
@westcoasttv7783 2 жыл бұрын
As usual සුපිරි විඩීයෝ එකක් ❤️❤️ 👍🏽
@Helasiri
@Helasiri Жыл бұрын
අනිවාර්යයෙන් ජීනු. ෆෝකස් කිරීම තමයි කෙරෙන්න ඕනි. Good Luck... ❤💐🏆️🌎
@JourneyWithDasun
@JourneyWithDasun 2 жыл бұрын
akka superb
@maneesha3518
@maneesha3518 2 жыл бұрын
හුන්ගක් පින් අක්කෙ....keep it up jayspot...All the best jeenu akka...❤❤❤🙏🙏🙏
@Retro_vibes92
@Retro_vibes92 2 жыл бұрын
jeenu akka's Magical voice ❤❤
@vimashisilva2090
@vimashisilva2090 2 жыл бұрын
Yep, its our faults... thanx a lot encourage us..... really nice 🌹🌹🌹🌹
@nirmanijayakodi8326
@nirmanijayakodi8326 2 жыл бұрын
kzbin.info/www/bejne/g2KqnIZ6lMyJiNU study motivation 💖
@lakshanravishanka2875
@lakshanravishanka2875 2 жыл бұрын
Motivation ekta vada hithata vadinava eka paratma GOOD LUCK kiyana eka.... keep it up jayspot🥰
@dularidissanayake1181
@dularidissanayake1181 Жыл бұрын
බැදීමකදි වැරදි තමන් නෙමෙයි නම් ඒ බැදීම රැක ගන්න වැරැද්ද තමන්ගෙ පිටින් දාගෙන නිහඩ වෙන එක නිවැරදිද වැරදිද......නැත්නම් ඒ බැදීමෙන් ඉවත් වෙන එක නිවැරදිද.....💔
@duleekamaduwanthi9377
@duleekamaduwanthi9377 2 жыл бұрын
2022 නව වසර ලබලා විනාඩි කිහිපයයි අක්කගෙ වීඩියෝ එකක් බලන්න අාවේ .ගිය අවුරුද්දෙ වුණු වැරදි අඩුපාඩු ගොඩක් හදාගන්න ලොකු උදව්වක් වේවි .සුභ නව වසරක් සියලු දෙනාට ☺❤
@ashemimadushika920
@ashemimadushika920 2 жыл бұрын
Thank you ❤️
@udaniranasinghe8012
@udaniranasinghe8012 2 жыл бұрын
Thank you very much jeenu akka මේ දවස් වල හැමෝගෙම focus අවුල්.. අදට වඩා හොඳ හෙටක් ගැන බලාපොරොත්තු දුන්නට ඔබට ජය....👑
@nirmanijayakodi8326
@nirmanijayakodi8326 2 жыл бұрын
kzbin.info/www/bejne/g2KqnIZ6lMyJiNU study motivation 💖
@warunirathnayake8583
@warunirathnayake8583 2 жыл бұрын
Akkata hamadama waga thenks davi pihitai 🙏🙏🙏🙏🙏🙏🙏👍
@madukanilakshi6383
@madukanilakshi6383 2 жыл бұрын
අක්කේ ඔයා මගේ හිත කියෙව්වා වගේ මට ඕන ම වෙලාවේ ඕනම දේ කන හරහා මොලේට ම දුන්නා .. thank you so much🖤
@nirmanijayakodi8326
@nirmanijayakodi8326 2 жыл бұрын
kzbin.info/www/bejne/g2KqnIZ6lMyJiNU study motivation 💖
@dinushiuthpala
@dinushiuthpala 2 жыл бұрын
ඇත්තටම හිතන්න තවත් පැතිකඩක් පෙන්නුවා.එයට බොහොම ස්තූතියි.
@nirmanijayakodi8326
@nirmanijayakodi8326 2 жыл бұрын
kzbin.info/www/bejne/g2KqnIZ6lMyJiNU study motivation 💖
@nawodyakalpani1722
@nawodyakalpani1722 2 жыл бұрын
Thanks .. තෙරුවන් සරණයි 🙂♥
@imrds_0160
@imrds_0160 2 жыл бұрын
ඕනෙම වෙලාවෙ...❤️
@cn3042
@cn3042 2 жыл бұрын
Akke never too late kiyana eka yatathe video ekak ona🙏🙏🙏🙏🙏💗
@chamodpresanna7099
@chamodpresanna7099 2 жыл бұрын
Thanks 😊 ජීනූ අක්කේ
@naveenwanigasundara2206
@naveenwanigasundara2206 2 жыл бұрын
Mindfulness ගැන කතා කලාට ගොඩක් පිං.ඒක ඔයාගෙම වචනයෙන් කියනවනම් ඒක මාරම මාර දෙයක් ඒක අපි හැමෝටම කරන්න වෙනවමයි. Good luck
@upekshaliyanaarachchi395
@upekshaliyanaarachchi395 2 жыл бұрын
Thank you so much ❤️❤️❤️❤️❤️I was waiting for the video ❤️❤️
@nirmanijayakodi8326
@nirmanijayakodi8326 2 жыл бұрын
kzbin.info/www/bejne/g2KqnIZ6lMyJiNU study motivation 💖
@hiruniabhisheka7728
@hiruniabhisheka7728 2 жыл бұрын
ජීනූ අක්කී ඔයාට ගොඩාක් පින්.ඔයාගේ වීඩීයෝ මන් ලගදි ඉදන් බලන්න ගත්තේ.ඒ අපේ business sir හින්දා.සර් ක්ලාස් පටන් ගන්න කලින් හැමදාමත් අක්කී මෝටීවේශන් වීඩීයෝ එකක් දානවා.ගොඩාක්ම ඔයාගේ ඒවා දාන්නේ.ඒකෙන් තමයි අක්කි මන් වෙනස් වෙන්න ගත්තේ.මන් තනියම මාවම ගොඩනගා ගන්නවා.මගේ වැරදි මන්ම කල්පනා කර්ල් හදා ගන්නවා.. මට තේරේනවා මන් ගොඩාක් වෙනස් වෙලා කියලා..❤️🥰 ගොඩාක් අය මට හොදායි කියනවා...ඒ ඔක්කොමම ඔයා හින්ද අක්කී.A/L ව්ල්ට් අවුරුද්දක් තියලා හරි මට වෙනස් වෙන්න හම්බුන එකට මට මාරම සතුටුයි.❤️👊 ඒ ඔයා හින්දා අක්කී.
@nirmanijayakodi8326
@nirmanijayakodi8326 2 жыл бұрын
kzbin.info/www/bejne/g2KqnIZ6lMyJiNU study motivation 💖
@hiruniabhisheka7728
@hiruniabhisheka7728 2 жыл бұрын
@@nirmanijayakodi8326 Thanks akkiyo ❤❤️
@renukadissanayake1796
@renukadissanayake1796 2 жыл бұрын
Thank you sooo much
Self Confidence | Jayspot | Sinhala Motivational Video
13:36
Jayspot Productions
Рет қаралды 448 М.
FOCUS | අවධානය | Sinhala Motivational Video | Jayspot
16:20
Jayspot Productions
Рет қаралды 236 М.
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 31 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 15 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 45 МЛН
The habits of billionaires | Sinhala Motivational Video | Jayspot Motivation
16:33
Expect the unexpected | Sinhala Motivational Video | Jayspot Motivation
9:49
Jayspot Productions
Рет қаралды 159 М.
TOXIC RELATIONSHIPS | Sinhala Motivational Video | Jayspot Motivation
15:52
Jayspot Productions
Рет қаралды 223 М.
Over thinking | Sinhala Motivational Video | Jayspot Motivation
11:20
Jayspot Productions
Рет қаралды 406 М.
Emotional Intelligence | Sinhala Motivational Video | Jayspot Motivation
13:10
Jayspot Productions
Рет қаралды 182 М.
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 31 МЛН