The habits of billionaires | Sinhala Motivational Video | Jayspot Motivation

  Рет қаралды 454,030

Jayspot Productions

Jayspot Productions

Күн бұрын

Jayspot Motivational Compilation #59
Motivational Speaker - Jeenu Dharmakeerthi
The habits of billionaires | Sinhala Motivational Video | Jayspot Motivation
Follow
JEENU DHARMAKEERTHI on
Facebook - / jeenu.official
Instagram - / jeenu_dharm. .
Jayspot on
Facebook - / jayspot.offi. .
Instagram - / jayspot.today
TikTok - / jayspot.official
Download the Jayspot App - play.google.co....
#BestSinhalaMotivation #Jayspot

Пікірлер: 864
@lihinisadamali4196
@lihinisadamali4196 3 жыл бұрын
මේ කටහඬ ඇහෙනකොට හිතට මාරම ශක්තියක් දැනෙනවා.බොහොම ස්තූතියි 🙏
@prasadmadusanka7636
@prasadmadusanka7636 3 жыл бұрын
ජීනු හරිම විදියට වැඩ අල්ලලා❤️
@panchaleerajapaksha2135
@panchaleerajapaksha2135 3 жыл бұрын
මේ කටහඬ ආගමක් මම ඒ කටහඬ අහන අහන බැතිමතෙක් 😍😘 ආදරෙයි jayspot ❤️ ...... ඔයාලා මිනිසුන් ගේ ඔළු හදනවා 😍
@saumyaherath9940
@saumyaherath9940 2 жыл бұрын
Mata ninda giya
@kalpanikumari9360
@kalpanikumari9360 2 жыл бұрын
Aththenma ow..
@marcuschandana1515
@marcuschandana1515 2 жыл бұрын
@@kalpanikumari9360lllll llllllllllll l llllllll l lllll llllll ll lllllllllllllllllll llllllllllllllllllll lll
@gxfhfjvfjvjvkcjcjdydi-ss2ij
@gxfhfjvfjvjvkcjcjdydi-ss2ij Жыл бұрын
සත්තකින්ම සහෝදරයා ,, මාත් එහෙමයි, ඒ කඩහඩේ තියෙනවා මාරම ජවයක් හා සුන්දර මිහිරක්. ඒ හදවත් කියන්ඩ, අඳුනන්න පුළුවන් මිනිස්සු. සත්තකින්ම මාත් මාරම ආදරෙයි, සේරම වගේ බලලා තියෙනවා. ඉස්සරහට මේ වගේ ගොඩක් දේ කරන්න ශක්තිය දෛහිරිය, වාසණාවම ලැබෙන්ඩ ඕනේ ,,,,,,,,,,,
@chathuradilshantha8759
@chathuradilshantha8759 Жыл бұрын
​@@saumyaherath9940111
@hemalkrishanjana6526
@hemalkrishanjana6526 3 жыл бұрын
ඔයාගෙ කටහඩෙ මොකක්දො ශක්තියක් තියෙනවා. මගෙ මුලු ජිවිතෙම ගොඩ දෙම්ම ඔයගෙ වචන. ගොඩක් thenkz ❤️❤️👈👌
@seeku3110
@seeku3110 3 жыл бұрын
කටහඩ ඇහුවම හිත නිවෙනවා.මාර විදිහට motivate වෙන්නෙ
@asankaadhikary2104
@asankaadhikary2104 3 жыл бұрын
මට තියනව ලොකුම හයිය මගෙ මෝටිවේශන් එක ඔයාගෙ කටහඩ ජීනු අක්කෙ..ගොඩක් පින්සිද්ද වෙනවා අක්කෙ ඔයාට බුදු සරනයි 🥺❤️
@sakuva7819
@sakuva7819 3 жыл бұрын
විබාග අබිප්‍රේරණයක් දෙන්නකෝ ජීනු අක්කෙ 💓🙂🙏
@kaveenvidusara
@kaveenvidusara 3 жыл бұрын
හිත බිදිලා විසිරුණු වේලාවට ඔබ තුමියගේ කටහඩ භාවනාවක් ,ඔබ තුමියට මනස සුවපත් කරන මේ කර්තවයට ගොඩක් ස්තූතියි
@chamathkanethmini
@chamathkanethmini 3 жыл бұрын
මේ අවුරුද්දෙ ලැබුනු හොදම තෑග්ග❤️
@chamithdilshan8801
@chamithdilshan8801 3 жыл бұрын
👍🙏🏻
@piriesprasanna9263
@piriesprasanna9263 3 жыл бұрын
ekanm aththa
@shashikamadushani4052
@shashikamadushani4052 2 жыл бұрын
ඇත්ත 😊❤️
@sherinanuruddhika863
@sherinanuruddhika863 2 жыл бұрын
😘
@1darshana670
@1darshana670 3 жыл бұрын
සතුට පිරුනු ධනාත්මක සිතුවිලි වලින් පිරුනු සියලු ආකාරයෙන් සාර්ථක වුනු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ජිනු❤️❤️❤️
@pasindugimhan5779
@pasindugimhan5779 3 жыл бұрын
මේ වටින වීඩියෝ එක බැලීමෙන්ම වැඩ ඇල්ලීමේ නැකත සිදු කරන ලදී🤗❤🔥
@user-bi4hr4to9u
@user-bi4hr4to9u 3 жыл бұрын
All the best...
@pasindugimhan5779
@pasindugimhan5779 3 жыл бұрын
@@user-bi4hr4to9u Thank u✌️
@user-bi4hr4to9u
@user-bi4hr4to9u 3 жыл бұрын
@@pasindugimhan5779 You are most welcome..
@gamingfaith-d7p
@gamingfaith-d7p 2 жыл бұрын
😂😂😂
@sumudinifernando4423
@sumudinifernando4423 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. ඔයා නම් ශ්‍රේෂ්ට යි. ජිවිතේ හුගක් දේවල් ගොඩ නගා ගත්තා ❤
@khaia_d1043
@khaia_d1043 3 жыл бұрын
අවුරුද්දේ පළවෙනියටම බලපු video එක...අවුරුද්දම සුබයි!! Thank U JAYSPOT
@sandalirajapakshe244
@sandalirajapakshe244 3 жыл бұрын
වැඩ ඇල්ලීමේ නැකත jayspot වලින් පටන් ගන්න ලැබුන එකට සතුටුයි🙂🙏😎
@badboy-uc2fp
@badboy-uc2fp 3 жыл бұрын
මේ කටහඩේ මොකක්දෝ යහපත් ශක්තියක් තීනව.
@satisfaction9690
@satisfaction9690 3 жыл бұрын
ඒ කාරණය සම්පූර්ණ ඇත්ත ක්,
@thisaradisanayaka5610
@thisaradisanayaka5610 3 жыл бұрын
.
@chamilawantha8931
@chamilawantha8931 3 жыл бұрын
Atthda patto
@badboy-uc2fp
@badboy-uc2fp 3 жыл бұрын
@@chamilawantha8931 😪😪
@pasiduchathuranga1902
@pasiduchathuranga1902 3 жыл бұрын
Ow e කටහඬ apiwa thawath දිරිමත් karanawa
@asankaadhikary2104
@asankaadhikary2104 3 жыл бұрын
මේ කටහඩ අහන්න ඇගිලි ගැන ගැන හිටපු අය කෝ බලන්න❤️
@neethrarajapaksha6628
@neethrarajapaksha6628 3 жыл бұрын
👍🌟💪❤️❤️❤️❤️
@pradeepkumara5348
@pradeepkumara5348 3 жыл бұрын
Aei umba ANGULI MAALADA😈😈😈🐴🐴🐴🐮🐮🐮?
@dsengineering145
@dsengineering145 3 жыл бұрын
🌹❤️
@chamoddulanjana1029
@chamoddulanjana1029 3 жыл бұрын
👍👍👍🤘🤘
@sandusandu6136
@sandusandu6136 3 жыл бұрын
ඊලග වීඩියෝ එක එනකං මග බලං ඉන්නවා...💝 ඕනි තරම් වීඩියෝ තියේ ඒත් හදවතට කතා කරන්නෙ ජීනු අක්කා..💝ඔයා තමයි තිතටම වැඩේ කරන්නෙ..good luck & god bless you darling.
@peaceeditz1525
@peaceeditz1525 3 жыл бұрын
මුලු අවුරුද්දම සුබයි අක්කගෙ මේ video එක බලලා වැඩ පටන් ගත්තෙ 👌💪 thank you very much ! The best motivational video i've ever seen.thank you very much ♥️👌👍
@kasunmadushan1648
@kasunmadushan1648 3 жыл бұрын
බොහොම ස්තූතීයී..ජීව්තේට ගොඩක් වටින අදහස් ගොඩක් තිබුනා..😍😍❤️❤️
@pathumdilhara9405
@pathumdilhara9405 3 жыл бұрын
ඒ කටහඩ නම් බවනාවක්... බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකත් එක්ක මාරම ෆීලින් එකක් එනවා..හිත් මාර විදියට නිවෙනවා ඒ කටහඩ💓
@senuthennakoon8897
@senuthennakoon8897 3 жыл бұрын
ඒ කටහඩ භාවනාවක්.😍 සතුටින් පරිස්සමට ඉන්ඩ අක්කා බුදු සරණයි ජේසු පිහිටයි ඔයාට
@user-by9rj4rv3b
@user-by9rj4rv3b 3 жыл бұрын
ශාහ් කීපයක් තියෙනව 🤗❤️ , ඉතිරි ටික ත් හරි ගස්ස ගන්නව
@asankaadhikary2104
@asankaadhikary2104 3 жыл бұрын
හිත නිවන භාවනාව මගේ ජීනු අක්කගෙ කටහඩ
@lakshannimalka6721
@lakshannimalka6721 3 жыл бұрын
ජීනු 🙄🤔
@samanthapriyankara4700
@samanthapriyankara4700 3 жыл бұрын
💥💥💥අලුත් අවුරුද්දේ හොඳම මෝටිවේෂන් එක.ජයෙන් ජයම වේවා ජීනු මිස්🌹🌹🌹
@raniari6013
@raniari6013 3 жыл бұрын
සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක් වේවා ඔබ තුමීයට ගොඩක් ස්තුතියි
@floydvocali8120
@floydvocali8120 3 жыл бұрын
ශ්‍රේශ්ඨ පරිනත මෝටිවේශන් එකක් මේ පාර..ජීනු ඔයටත් good luck.! 🖤👊🏿🌍🩸🔥🤘🏿
@aravinda2073
@aravinda2073 3 жыл бұрын
වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නවා අපේ ජීවිතේ තියන ගොඩක් අඩුපාඩු හදාගන්න මට පේන්නෙ නැති මම හරියි කියලා හිතන හරි කියලා කරන සමහරක් දෑ ඔබ නිසා හදා ගත්තා අදටත් ඒ දේවල් වලින් මං මගේ ජීවිතේ විඳිනවා අක්කට ගොඩාක් පින් 🙏🙏🙏
@jdariju
@jdariju 3 жыл бұрын
It was really a push start for d day. Tks for everything u do.
@janakapradeep7143
@janakapradeep7143 3 жыл бұрын
ලස්සන කටහඬක් ,වැදගත් වචන ටිකක්
@lalisayadom7120
@lalisayadom7120 3 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා jayspot and jeenu අක්කේ, ජීනු අක්කගේ කටහඩ..😍😍 ඒක නං මාරයි.motivation videos වලට ගැලපෙනම කටහඩ👍👍 තවත් ඉදිරියට මේ වගේ videos හදන්න ශක්තිය ලැබේවා කියා හදවතින් ප්‍රාර්ථනා කරනවා ජය වේවා!!! ❤️❤️❤️
@MohamedRafai-e8d
@MohamedRafai-e8d 9 ай бұрын
🙏🙏 Jeenu Dharmakeerthi Nona මහත්මිය ඔබට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා ආරක්ෂාව ලැබේවා සුව Path වේවා Thank You Very Much
@wishwakatha6318
@wishwakatha6318 3 жыл бұрын
මේ කටහඩ අහනකම් බොහොම අමාරුවෙන් ඉන්නේ. කතරට දිය බිදක් වගේ.. කටහඩ හිත නිවිලම යනවා.
@supunanushika3450
@supunanushika3450 2 жыл бұрын
වෙන කතා ඔන නැ ඔයානම් භාවනාවක් 😔 ජිවිතේ ගොඩ ගන්න උදව් කරන්න හයියට අපි එක්ක ඉන්න 🖤
@pudhumaineda5011
@pudhumaineda5011 3 жыл бұрын
ජීනු ආදහරෙයි ඔයා නිසායි අද මම මෙතන ඉන්නෙ.
@achinthamihiranga5877
@achinthamihiranga5877 3 жыл бұрын
කුප්පිය
@tec__96170
@tec__96170 3 жыл бұрын
Poddak pehedili karanna
@pradeepkumara5348
@pradeepkumara5348 3 жыл бұрын
Boru holman kuppa wesige putha....thoge boru video wlin thotath wedak nae,minissuntath wedak nae...enawa methna jeenu ge namath wikunan knna...heminenne naethuwa pala...gihin miniyak haaragena kaala,wlata behela udin concrete 1kuth daagnin,methana heminenne naethuawa...
@udannesara6941
@udannesara6941 3 жыл бұрын
කුප්පයා අය්යේ
@dhananjaya7853
@dhananjaya7853 3 жыл бұрын
කුප්පයා
@dinupathirana-ht7pf
@dinupathirana-ht7pf 5 ай бұрын
Motivation vedio එකකට මන් දාන first comment එක මේ. මානසික පසුබෑමක් නැති කර ගන්න motivation vedio එකක් හොයන් යද්දි මේක දැක්කෙ. මේ වගේ vedio එකක් කරාට බොහෝම ස්තූතියි වගේම ඉදිරියේදීත් තව තවත් සාර්ථකව කටයුතු කර ගෙන යන්න හැකියාව ලැබෙන්න කියලා wish කරනවා. Thank you for this vedio. ❤
@rpskumara7942
@rpskumara7942 3 жыл бұрын
Bohoma Sthuthi Jeenu Super Video Wish You Happy New year Your and Your family Congratulations
@induwara6696
@induwara6696 3 жыл бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා අපේ සොදුරු හිතැත්තී ආදරෙයි 💖 තෙරුවන් සරනයි ❤️
@maneshkavithanachchi1167
@maneshkavithanachchi1167 3 жыл бұрын
oyage katahadath lassanai, oya kiyala dena vidiyath niyamay, oyage vidio ekath supiri...very very thx and good luck
@kalyanibuddhika3008
@kalyanibuddhika3008 3 жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා. අලුත් අවුරුද්ද ට ලැබුණ වටිනාම තෑග්ග. ගොඩාක් ස්තුතියි. 💕💕💕
@rltraveling3133
@rltraveling3133 3 жыл бұрын
Thank u අක්කේ මේ වගේ video නිසා අපිට ගොඩක් දේවල් life එකට එකතු කර ගන්න පුලුවන් ..👼
@sanathbandara7054
@sanathbandara7054 3 жыл бұрын
ජිවිතේ දී ලැබිය හැකි නිවරදි ම වචන ටික මෙතන කැටිකරලා ඉදිරිපත් කරලා තියේනවා......!! ජයවේවා ........ 👍
@anjulasaduni5500
@anjulasaduni5500 3 жыл бұрын
Happy new year akki..auruddt lbunu hodama gift ek akki thnx🥰🥰🥰
@asankaadhikary2104
@asankaadhikary2104 3 жыл бұрын
අද අලුත් අවුරුද්ද දවසෙ මට හම්බුන හොදම තෑග්ග අක්කෙ මේ❤️❤️🥺
@SiyamaliSiyamali-vj1dk
@SiyamaliSiyamali-vj1dk Жыл бұрын
මේ. කට. හඩ මාරම සැනසීමක්. ලැබෙනවා ඔයාට තැන්ක්ස් ❤️❤️
@සනා
@සනා 3 жыл бұрын
ගොඩක් උන් මේ කතා කරන එක්කෙනාගෙ කට හඩ ගැන කියලා කමෙන්ට් කරලා , ඒත් මේ වීඩියෝ එකේ තියෙන වැදගත් දේවල් ජීවිතේ ට අදාල කර ගත්ත උන් කීයෙන් කීයද ඇත්තෙ, හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන උන් තමයි වැඩිපුර ඉන්නෙ උන්ට මේ වගේ වීඩියෝ දිය කරලා පෙව්වත් වැඩක් නෑ ...
@psenanayaka218
@psenanayaka218 2 жыл бұрын
ඕනිම වෙලාවක ඉතාම වටිනා වීඩියෝ එකක් . බොහොමයක් ස්තුතියි . ❤🙏
@milindrafernando2167
@milindrafernando2167 3 жыл бұрын
මෙ video හදන්න කොච්චර මහන්සි වෙනවා ද ...😥 (විස්තර හොයන්න එවා ගලපන්න) පට්ට...❤️👍
@predeeppredeep7895
@predeeppredeep7895 Жыл бұрын
බොහොම පින් සිදුවෙවා තෙරුවන් සරණයි.
@ThiliniMadushani-vu4hy
@ThiliniMadushani-vu4hy Жыл бұрын
ගොඩාක් පින් හරිම ජවයක් දැනෙනවා ශාත්තියක් ⁣⁣එනවා ❤😊
@tharushiashani788
@tharushiashani788 3 жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කා ! හැම සුභ ප්‍රාර්ථනාවක්ම මේ අවුරුද්දේ ඉටු වේවා...! 🙏🏻☺️
@dulansandeepa4979
@dulansandeepa4979 2 жыл бұрын
හිතට දැනේනවා මේ වගේ vidio Mewage Vidio Danawata oyalata Godaka pina mata Manasikawa Watila Hitiya matata මගේ වගේම අයියා කේනෙක් කිවුවා මේ වගේ vidio balala හැදියාන් කියලා 🥰🥰🥰🥰🥰🥰
@HashmiRasangi-p8y
@HashmiRasangi-p8y Жыл бұрын
Wish u all the best lassana supiri handak sahitlhaweegaya atharema sansun bawak athi baawanaawak..hithata thadinma danuna...wow...
@konara261
@konara261 Жыл бұрын
අවුරුද්දකට පස්සේ අහම්බෙන් වගේ හම්බුනා ඉහළ පහළ යනකොට. ඇත්තටම මම මේ වීඩියෝ එක සමග කෝටිවාරයක් එකඟයි. එදා මම හිතුව විදියට ගත්තාම අද හුගක් දුර ඇවිත් ඒ පාරේ.... මම වැටුනත් වැටුන අයට අත දුන්නා. ඒ මට නැවත උදව් බලාපොරොත්තු නෙවෙ. මේකේ අන්තයටම යනවා මම. සල්ලි දීලා ගන්න බැරි හුගක් දේවල් මම මේ අවුරුදු 33 ඇතුලත අරන්. වෙනකාටවත් නැති හැකියාවන්, කාටවත් නැති අත්දැකීම්,අත්විඳීම්,හමුවීම්,වෙන්වීම් ආදි හුගක් දේවල්. සිත තමයි මගේ දෙවියා. ඒක මට උගන්වපු සුරංගනාවි යන්ඩම ගිහින්. දවසක හමුවෙයි හැබැහින්ම. කොච්චර පතුලටම වැටුනත් මම නැගිටිනවා. ඒකට දැන් ඇබ්බැහි වෙලා.
@nisalperera3455
@nisalperera3455 3 жыл бұрын
ලැබුවාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ ඇතුලු පවුලේ සැමට ජය සතුට සපිරිය සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා jinu akki❤
@shessmart4652
@shessmart4652 3 жыл бұрын
Its my new year gift. Thank you jeenu. Love u. ❤️😘🙏
@solasta4991
@solasta4991 3 жыл бұрын
Great Motivation to Everyone in Every Situation . If we get one step down in our lives listen to this vedio to get rid from it. Be a postive Thinker.
@piumidananjani6621
@piumidananjani6621 3 жыл бұрын
Thank you... akke.. wachanen kiynna bri thrm uduwak oya dnne jivitha goda da gnna..
@YK-creations40.
@YK-creations40. 3 жыл бұрын
නව වසර ඔබට සහ ඔබ සැමට සෞභාග්‍යය උතුරන නීරෝගී භාවය රැකෙන සුබම සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි න් උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ද ප්‍රාර්තනා කරමිjeenu akki thanks so much
@uisoundprovider1453
@uisoundprovider1453 3 жыл бұрын
Dawasaka math thanakata awoth mama oyalath sathkarayak karanawamayi thank for words budusaranayi
@umeshwijesinghe1321
@umeshwijesinghe1321 3 жыл бұрын
අක්කේ ඔයාගේ කටහඬ ලස්සනයි.... බුදුසරණයි!!!!
@dulharieslce7343
@dulharieslce7343 3 жыл бұрын
ඔයාගෙ කටහඩ මාරයී අක්කෙ. ඔයාට හුගක් ආදරේ යී..අපි. Wish all the best..❤️❤️❤️❤️❤️
@lahiruchathuranga8448
@lahiruchathuranga8448 3 жыл бұрын
Me video ekama athi aluth sithuvili upada gannath,aluth jawayakin,wenas vidiyakin gamana arabanna.bohoma sthuthie obata.🙏🙏🎉 Hithata denenna hodatama wachana hasuranawa.. jayen jaya obatath oba wata sitina anek pirisatath ❤️
@infinitetv1013
@infinitetv1013 3 жыл бұрын
🌹⃝✥⃟☺️᭄ꦿලැබුවා🌹⃝✥⃟☺️᭄ꦿ වූ🦋⃝❉⃟࿔ꦿ සිංහල 😌⃟⌘࿔⃝❤️හින්දු 😌⃟⌘࿔⃝❤️අලුත් ۝⃟̥̩̩̩̥̩̥͚̮💍අවුරුද්ද 🌹⃝✥⃟☺️᭄ꦿඔබට🌹⃝✥⃟☺️᭄ꦿ සහ 🦋⃝❉⃟࿔ꦿඔබේ❤️⃟✦⃝̮̮̮̯̯̯😌 පවුලේ❤️⃟✦⃝̮̮̮̯̯̯😌 සියලු۝⃟̥̩̩̩̥̩̥͚̮💍 දෙනාට 🌹⃝✥⃟☺️᭄ꦿනිරෝගී 🌹⃝✥⃟☺️᭄ꦿසැප 🦋⃝❉⃟࿔ꦿසම්පත්😌⃟⌘࿔⃝❤️ සතුට 😌⃟⌘࿔⃝❤️පිරී۝⃟̥̩̩̩̥̩̥͚̮💍 ඉතිරි 🌹⃝✥⃟☺️᭄ꦿයන 🌹⃝✥⃟☺️᭄ꦿපතන්නා🦋⃝❉⃟࿔ꦿ වූ ❤️⃟✦⃝̮̮̮̯̯̯😌සියලුව❤️⃟✦⃝̮̮̮̯̯̯😌 ප්‍රාර්ථනා ۝⃟̥̩̩̩̥̩̥͚̮💍ඉටුවෙන,🌹⃝✥⃟☺️᭄ꦿ අධ්‍යාපන 🌹⃝✥⃟☺️᭄ꦿකටයුතු 🦋⃝❉⃟࿔ꦿසාර්ථක 😌⃟⌘࿔⃝❤️වන😌⃟⌘࿔⃝❤️ සුභම ۝⃟̥̩̩̩̥̩̥͚̮💍සුභ 🌹⃝✥⃟☺️᭄ꦿනව ༺═─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝─⃝⃝─⃝─⃝─═༻🌹⃝✥⃟☺️᭄ꦿවසරක් 🦋⃝❉⃟࿔ꦿවේවා!!!😌⃟⌘࿔⃝❤️♥♥♥♥♥♥ℍ𝕒𝕡𝕡𝕪 ℕ𝕖𝕨 𝕐𝕖𝕒𝕣♥♥♥♥♥♥
@januthchamikara9465
@januthchamikara9465 3 жыл бұрын
මේපාර වැඩ ඇල්ලීම සුපිරිම Motivation එකකින්🔥❤️
@sudathmanjulawikrammasingh9507
@sudathmanjulawikrammasingh9507 Жыл бұрын
Oyawage kenek nirmanaya karapu demapiyantath godak pin oya capita sakthiyak thanks
@hettiarachchigechampika632
@hettiarachchigechampika632 Жыл бұрын
Attatama puduma motivation ekak denne.lassanai.thanks.
@clachannel3597
@clachannel3597 3 жыл бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.....ඔබට....ජය සතුට පිරි වාසනාවන්ත අනාගතයක්...
@sanjulakavindi5923
@sanjulakavindi5923 2 жыл бұрын
ජීවිතේ සාර්ථක කරගන්න හොඳම හොද අභිප්‍රේරණයක් මේ හැම වීඩීයෝ එකකින්ම දෙනවා 🙏❤😍 තව කෙනෙක් ගේ ජිවිතයක් දියුණු කරගන්න වචනෙකින් හරි හයියක් වෙන එකත් ලොකු පිනක් 🙏❤
@haneeshaherath4514
@haneeshaherath4514 2 жыл бұрын
අනෙ jayspot මෙ වැඩෙනම් නියමයි... මන් හිතින් වැටෙන ගානෙ මෙ විඩියො බලනවා... මේක ලොකු හයියක් අපිට අපෙ හීන වලට යන්න උදව් කරනවට නැගිට්ටවනවට ගොඩාක් ස්තූතියි...♥️
@tajithperera4147
@tajithperera4147 3 жыл бұрын
ගොඩක් වටින video එකක් ❤️‍🔥
@asokakumara5345
@asokakumara5345 3 жыл бұрын
Ever never heard like this THANK YOU SO MUCH
@siharamiyuranga8230
@siharamiyuranga8230 3 жыл бұрын
අවුරුදු දවසෙ මට හම්බ වෙච්ච ලොකුම තෑග්ග thnx අක්කේ❤️❤️
@nadeenimesha6567
@nadeenimesha6567 3 жыл бұрын
හරිම සතුටුයි. මේවගේ සුබ මොහොතක ඔබේ හඩ අහන්න ලැබීමත් සතුටක්. ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.... තෙරුවන් සරණයි.
@shalithadeshabi6337
@shalithadeshabi6337 3 жыл бұрын
you can do it very well.. Thank you so much❤️❤️
@warunawarun8554
@warunawarun8554 3 жыл бұрын
Good jeenu love you akke oya nisa man ada inne hena gehuwath mage hine atharin nethi thena..ekt thaanks oyata.
@pradeepwickramasinghe9175
@pradeepwickramasinghe9175 3 жыл бұрын
❤❤❤❤❤❤❤thank you ms....jeenu...a voice eke marama power ekak thiyenwa..good luck 😊😊🤗🤗🤗
@gayanhashara7106
@gayanhashara7106 3 жыл бұрын
ඇත්ත කිව්වොත් ලංකාව වගෙ රටක ඉදන් තැනකට එන්න අමාරුයි කුහක මිනිස්සු සහ දෙශපාලනකාරයෝ සහ වහල් system එක තියෙනකම් ලංකාවේ සල්ලි හොයන්න පුලුවන් black money වලින් විතරයි.
@idealgirl..1987
@idealgirl..1987 3 жыл бұрын
Thank you.ගොඩාක්....අලුතින් හිතන්න පුරුදු කරනවට.අක්කීකී..
@Prasangichathurika1
@Prasangichathurika1 2 жыл бұрын
prasangi chathurika niyamai....😍 suba pathum
@piyasasanasuma3044
@piyasasanasuma3044 3 жыл бұрын
ඔයාට ගොඩක්ම පින් ම්නිස්සුන්ව මේ කාලය තුළ නැගිට්ට වන්න,උදවු කරන නිසා .......ගොඩක්ම පින් .......
@pradeepsudrshana
@pradeepsudrshana 3 жыл бұрын
Subama suba අලුත් අවුරුද්දක් වේවා ...jeenu...
@nishan-129
@nishan-129 3 жыл бұрын
Thank you and appreciate jeenu, මම මේ කල්පනා කරේ මේ වගේ එපිසෝඩ් වලටත් Dislike කරන්න තරම් මානසිකත්වයක ඉන්න මිනිස්සු ඉන්නවනෙ කියල.
@priyangikasenavirathna2448
@priyangikasenavirathna2448 3 жыл бұрын
Thank you Jay spot... Wish you happy new year
@suubro7206
@suubro7206 3 жыл бұрын
Watina adahas thanks
@mashiabeywickrama6679
@mashiabeywickrama6679 2 жыл бұрын
Thank you oyata.aththatama godak awlen enna welawaka man me video eka baluwe.loku shakthiyak awa...thank you
@nissankafernando7427
@nissankafernando7427 3 жыл бұрын
👍👌👍👌👍👌👏👏👏🙏🙏🙏✅🤗 Amazing .......!Excellent ........!Superb .......! බොහොම ස්තුතියි ඔබතුමියට .........!🙏🙏🙏🧠🧠🧠✅🇱🇰
@sahandilshan6108
@sahandilshan6108 3 жыл бұрын
සුභ අලුත් අව්රුද්දක් වේවා 🙏🙏♥
@neranjanhodamunige8779
@neranjanhodamunige8779 2 жыл бұрын
Thank you මිස්👌💪👍❤️❤️❤️❤️
@happinessyogaschool
@happinessyogaschool 8 ай бұрын
දුප්පත් මනසක් නිදහසට කාරනා හොයාගන ගිලෙද්දි... පොහොසත් මනසක්... විසදුම් හොයාගන පීනනවා...💜🙌
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
ස්තුති ඔබ තුමියට ..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏
@ganganathkesara4544
@ganganathkesara4544 3 жыл бұрын
මං මෙච්චර කල් මොනවද කරේ ‌කියල හිතුනා...Thanks my sister.
@mapekalk
@mapekalk 3 жыл бұрын
Thank Vidio ekata. Akki Sri Lanka Entrepreneur චමත් පලිහපිටිය gena vidio ekk denna puluwanda.
@tiyafelicity7405
@tiyafelicity7405 3 жыл бұрын
Oyage me mortivation vedio oya hithanawta wada apita godaaaaakk watinawaaaa ...thank u jeenu akki ❤️💞
@laracroft146
@laracroft146 3 жыл бұрын
මේ අවුරුද්ද ජයෙන් ජයම වේවා!!..ජීනූ අක්කී....❤
@kaushalyadilru3856
@kaushalyadilru3856 3 жыл бұрын
(HAPPY NEW YEAR JEENU AKKI THERUWAN SARANAI) me auruddeth oyage motivations hithata aran weda patan gaththa❤️👍
@chinthakachathuranga640
@chinthakachathuranga640 3 жыл бұрын
අවුරුද්දට හම්බුන හොදම තෑග්ග...❤️❤️😍
@sakuva7819
@sakuva7819 3 жыл бұрын
අවුරුදු තෑග්ගට ස්තූති ජීනු අක්කෙ 💓
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
දවස් දෙකට විව්ස් 20000 ලයික් 2200 අන්ලයික්15 ඉතින් රටක් දියුණු වෙයිද 😌😢🇱🇰
@darshaniewimalarathne9963
@darshaniewimalarathne9963 3 жыл бұрын
U have observed us very well im so proud of u 💓
@laracroft146
@laracroft146 3 жыл бұрын
නිදුක් නිරෝගී ප්‍රර්ථනා සැබෑ වන සුභ අළුත් අවුරුද්දක් වේවා හැමෝටම!!!
@motivations95
@motivations95 3 жыл бұрын
Jeenu akkage motivation video balana eka apita waraprasaadhayak newei eka ape ayithiyak
@salinalakshan564
@salinalakshan564 3 жыл бұрын
ඇයි මට මෙච්චර කල් මේ Channel එක Miss වුනේ!? 😍
@rapu....3362
@rapu....3362 3 жыл бұрын
මටත් 😶😒 😘😘😘😘😘😘😘😘
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 106 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 36 МЛН
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Chandana Gunawardane
Рет қаралды 495 М.
Procrastination - Jayspot - Sinhala Motivational Video
16:29
Jayspot Productions
Рет қаралды 397 М.
Motivation එක දිගටම තියාගන්න..
13:46
Mohan Palliyaguru
Рет қаралды 38 М.
FOCUS | අවධානය | Sinhala Motivational Video | Jayspot
16:20
Jayspot Productions
Рет қаралды 233 М.