Expect the unexpected | Sinhala Motivational Video | Jayspot Motivation

  Рет қаралды 159,816

Jayspot Productions

Jayspot Productions

Күн бұрын

Пікірлер: 644
@masterstubborn9947
@masterstubborn9947 2 жыл бұрын
A/l නිසා මාරම පීඩනයකින් ඉන්නේ. අක්කිගේ විඩියෝ නිසා තමයි වැටෙන හැමවෙලෙම මන් නැගිටින්න ඔනි නේද කියලා හිතලා නැගිටින්නේ. ඔයාට ගොඩක් ස්තූතියි අපේ හිත් ශක්තිමත් කරගන්න උදව් කරනව​ට ❤️🙏
@ishadilathinka8806
@ishadilathinka8806 2 жыл бұрын
මමත් එහෙමයි ❤️
@sachinihansamali6799
@sachinihansamali6799 2 жыл бұрын
Math ehemai❤️❤️❤️❤️
@sachintha233
@sachintha233 2 жыл бұрын
අනිවරෙන් එක ඇත්ත මටත් එවගෙමයි❤️
@ramashaginnaliya5182
@ramashaginnaliya5182 2 жыл бұрын
මමත් 🤕
@chenathperera9613
@chenathperera9613 2 жыл бұрын
🤕
@kaushalyaariyarathne9076
@kaushalyaariyarathne9076 2 жыл бұрын
මුලු ලෝකෙ ම තියෙන දැනුම එකතු කරල ලස්සනට ඒවා සාරාංශ කරල අපිට කියනවා...❤️ Thank You ...JAYSPOT...✌️💯
@Harshi812
@Harshi812 2 жыл бұрын
ඔයා හරි අක්කේ...කාට වෙච්ච පොරොන්දු රැක්කත් තමන්ට වෙච්ච පොරොන්දු රකින්න බැරි නම් තේරුමක් නෑ.....ගොඩක් ගරු කරනවා අක්කේ ඔයාටයි අදහස්වලටයි❤️‍🔥ගොඩක් ආදරෙයි💕💕💕
@wasananadeeshani439
@wasananadeeshani439 2 жыл бұрын
Exam එකත් එක්ක හැමදේම අවුල් වෙලා තියන වෙලාවෙ මේ vedio එක දුන්නට Thanks akki. අමාරු හැම වෙලාවෙම ඔයාගෙ වචන විතරයි හයියකට තියෙන්නෙ❤. ගොඩක් පිං ❤️
@hasithmadusanka3955
@hasithmadusanka3955 2 жыл бұрын
G girl
@HalfBloodPrince09
@HalfBloodPrince09 2 жыл бұрын
ඔයාගෙ මේ කට හඩ ඇහෙද්දී මාරම සතුටක් දැනෙන්නේ අක්කෙ....🤗ලොකු මානසික සහනයක් දැනුණා මේ motivation ඇහුවට පස්සේ... 😊 ගොඩාක් ස්තුතියි....🙏
@neversurrender8221
@neversurrender8221 2 жыл бұрын
AL Exam එක නිසා stress වෙලා ඒ මදිවට උණත් හැදිලා වෙන්නොන ඔක්කොම වෙලා ඉන්නෙ අක්කගේ වීඩියෝ මාර මානසික ශක්තියක් 🔥❤️
@hirunamadushan413
@hirunamadushan413 2 жыл бұрын
අක්ක නිසා තමයි මම අද හොඳ මානසිකත්වයක ඉන්නෙ.ඔයාට ගොඩක් පිං අක්කෙ.🌹🙏🙏🙏🙏🙏🙏
@m_ar2243
@m_ar2243 2 жыл бұрын
අක්කා .තමා මගෙ හිත හැදුවෙ❤️❤️❤️❤️
@lakshmisafna6413
@lakshmisafna6413 2 жыл бұрын
මමත්. Oyataa godak thnzz❤️e wgema godak pin❤️😍
@wasweerawardana.2044
@wasweerawardana.2044 2 жыл бұрын
අම්මෝ.....ජානූ ලව් යූ ලෝට් .... ගොඩක් ,ගොඩක් ස්තූතියි ! ජානූ.💓🌷❤️
@charithmihianga8868
@charithmihianga8868 2 жыл бұрын
ඒ කටහඩට නම් හිතේ ප්‍රශ්න නිකන්ම නැති වෙලා යනවා..
@harshikamaduwanthi93
@harshikamaduwanthi93 2 жыл бұрын
එක්සෑම් එක නිසා පුදුම තරම් මානසික පීඩනයක් තියෙන්නෙ. හැමදාමත් වගෙ ඕනිම වෙලාවට අක්කි එනවා මැජික් එකක් වගේ. ආදරෙයි ජීනු අක්කි ❤️😘
@LearnwithHASI
@LearnwithHASI 2 жыл бұрын
ඒලෙවල් ගොඩ දාගන්න අක්කිගෙ වීඩියො ගොඩක් ප්‍රයෝජනවත් උනා..මානසික කඩා වැටීම් වලදී නැගිටින්න ලොකු හයියක් උණා..ඒ කාලේ වගේම අදත් මම මගෙ කැම්පස් වැඩ ටික කරගන්න මගෙ හිතට තල්ලුවක් දෙන්න ඕන නිසා ඔයාගේ වීඩියො බලනවා අක්කි💪😌❤ All the best akki💪❤
@gayanijayasuriya1138
@gayanijayasuriya1138 2 жыл бұрын
First comment….thank you Jeenu🌸💝
@gayanijayasuriya1138
@gayanijayasuriya1138 2 жыл бұрын
හරිම වෙලාවෙ ලැබුණු වටිනා ම වීඩියෝ එකක් ..🙏🥺
@leneeshak6022
@leneeshak6022 2 жыл бұрын
"හිත නිවන භාවනාවකි ඔබේ වදන් මට "💯❤️😎 Thank you Jeenu Akkh🔥
@Helasiri
@Helasiri Жыл бұрын
මෝටිවේශන් නම් ඉතින් ජීනු තමයි... ජයෙන් ජයම වේවා... ❤💐🏆️🌎
@sudarshaniliyanage5699
@sudarshaniliyanage5699 2 жыл бұрын
ඔබට ගොඩක් පිං. ඔබ වැනි දුවක් මෙලොවට දායාද කල මවිපියන් දීර්ඝායුෂ. ගොඩක්ම පිං නැවතත්
@cineworld0055
@cineworld0055 9 ай бұрын
හිතින් උනත් වැටෙන තැන් වල ආයෙම නැගිටින්න මාරම අභිප්‍රේරණයක් ලැබෙන්නෙ අක්කා..ඇත්තටම ගොඩක්ම තෑන්ක්ස් ❤
@imrds_0160
@imrds_0160 2 жыл бұрын
සති දෙකකට සැරයක්වත් වීඩියෝ එකක් දාන්න පුලුවන්නම් ගොඩක් පින්...❤️
@woshikalajinadari2899
@woshikalajinadari2899 2 жыл бұрын
බොහොම ස්තූතියි අක්කා..ගොඩාක් වටිනවා
@Kity9923
@Kity9923 2 жыл бұрын
ඇත්තටම පසු තැවීම කියන්නෙ ගොඩක් අමාරු හැගීමක් 🙂
@p.weerasekara2248
@p.weerasekara2248 2 жыл бұрын
බලාපොරොත්තු නොවුණු වෙලාවක තමයි මේ video එකත් හම්බුනේ.. Thank you අක්කි. ඔයාගෙ video වලින් දෙන positive energy එක මාරම හයියක් 🔥
@im.Dulanja
@im.Dulanja 2 жыл бұрын
Video*
@p.weerasekara2248
@p.weerasekara2248 2 жыл бұрын
@@im.Dulanja 🤗👍
@sandunishashika4207
@sandunishashika4207 Жыл бұрын
ගොඩක් පින් ජීනු අක්කි🥺❤️😘
@kavindusandeepa1227
@kavindusandeepa1227 2 жыл бұрын
හිත නිවන කටහඩ... 🥺❤️ ජීනු අක්කා බොහොම ස්තුතී 🤗❤️🔥
@ashaniruwinika8640
@ashaniruwinika8640 2 жыл бұрын
සිත සනසන , අධිෂ්ඨානයක් ඇති කරන හොදම හා අනගිම මෝටිවේෂන් එකක් එනකන් බලන් ඉන්නවා හැමදාම . කටහඩ හිත නිවන භාවනාවක්..ඉතින් මෝටිවේෂන් එක හොදට හිතට කිදා බහින්නත් එකම හේතුව කටහඩ ..❤️ බොහොම ස්තුතියි ❤️
@himaliwasana7753
@himaliwasana7753 2 жыл бұрын
හරිම වෙලාවට හරිම video එක දානවා. ඔයාගෙ කටහඬ ඇහුවත් ඇති, හිතට පුදුම ශක්තියක් ඇති වෙනවා. Thank you soooo much my jeenu අක්කි. 😍😍😍😍😍😍😍
@SugathKumara-e9s
@SugathKumara-e9s Жыл бұрын
Tks jeenu.
@chalanijayarathna1023
@chalanijayarathna1023 2 жыл бұрын
වැටෙන හැමවෙලාවෙම නොවැටී ඉන්න දුන්නට ගොඩක් පින් අක්කී.
@denex1779
@denex1779 2 жыл бұрын
ඇත්ත අක්කේ. මට ලේසියෙන්ම ගන්න තිබ්බ ජයග්‍රහන උනන්දුවක් නොතිබුනු නිසා ගන්න බැරි උනු එකට ගොඩක් දුක් වෙනවා. පසුතැවීම ගොඩක් අමාරු දෙයක්. 🙂
@hashinimadushika6834
@hashinimadushika6834 2 жыл бұрын
A/L exam එක්කන් මානසිකව වැටිලා ඉන්න වෙලාවක මේ වගේ vedio ekkak දුන්නාට jeenu akke ඔයාට ගොඩක් පින්..🙏🙏🙏
@dimuthuprabath4111
@dimuthuprabath4111 2 жыл бұрын
හිතුවේවත් නැති වේලාවක විඩියෝ එකක් දලා පට්ට ඇ......😍
@Me-ss9os
@Me-ss9os 2 жыл бұрын
මං ගොඩක්ම සතුටු වෙන්නේ අක්කගේ වීඩියෝ එකක් දාපු notification එකක් එනකොට.... Love u Jeenu akka 🥺❤️❤️❤️
@dimuthmarms20
@dimuthmarms20 2 жыл бұрын
කියන්න වචන නෑ.. ගැම්මක් තමා ඉතින්.. 😍💕 හිතින් වැටෙන ගානෙ අපිව නැගිට්ටුවේ ඔයා.. මං break up වෙලා depression වෙලා ඉද්දි ඔයා තමා මාව පියවි සිහියට ගත්තේ.. හැම සංසාරෙකටම මේ පිනම ඔයාට ඇති අක්කේ.. ඇහැට දැකලා නැතත් ඔය කටහඩ අපේ හිත්වල ගිනි නිවනවා. බුදුසරණයි! පරිස්සමින් ඉන්න! ආදරෙයි.. ❤️
@samashaupamali7431
@samashaupamali7431 2 жыл бұрын
🥺
@sulakshanahemachandra
@sulakshanahemachandra 2 жыл бұрын
Thank you very much jeenu.oyath aniwaren dinnwmai❤️
@hirunikaushalya9588
@hirunikaushalya9588 Жыл бұрын
අක්කේ මගේ exam එකට දවස් හතයි .ඒත් මට මේ වෙලාවේ හොදටම සනීප නෑ. මට වේදනාව දරා ගන්න ගොඩක් අමාරු යි.එක දශමයකවත් මට නින්දක් ගන්න බෑ. ඔයාගේ වීඩියෝ බල බල සැරින් සැරේ නැගිටලා වැඩ කරලා ඇදට එනවා. ගොඩක් පින් අක්කේ.
@සනුසනු-ච7ඣ
@සනුසනු-ච7ඣ 2 жыл бұрын
කියන්න වචන නෑ,හැමදාම වගේ,ඊටත් උඩින් මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා අක්කි...thanks....
@sayunirovinya6014
@sayunirovinya6014 2 жыл бұрын
අක්කේ අනාගතේ සාර්ථක වෙන්නම ඔනේ 👍❤
@saharamax192
@saharamax192 2 жыл бұрын
මට ප්‍රශ්නයක් එද්දිම.ඒකට උත්තරයත් අරන් ඔයා එනව.thank you!
@bhagyasewmini4413
@bhagyasewmini4413 2 жыл бұрын
මේ වෙලාවේ ගොඩක් වටිනවා 🥺💓
@PiyumiThisera1165
@PiyumiThisera1165 2 жыл бұрын
ස්තුතියි බුදු සරණයි අක්කා
@sankaigsk2777
@sankaigsk2777 2 жыл бұрын
ඔයා නම් මාරයි. හතර ගාතෙ දාාලා ඇදගෙන වැටිල ඉද්දි ආයෙැගිටින්න පුළුවන් කියල අදහසක් හරි ආවා මේ විඩියෝ එකෙන්
@chathurikakaluarachchi219
@chathurikakaluarachchi219 2 жыл бұрын
තමන් තමන්ට දුන්න පොරොන්දු රකින මිනිස්සු තමයි දවසක අනාගත ලෝකය ගොඩනගන පුරෝගාමින්... Thank you ❤️🙏
@susanthawijayawickrama2583
@susanthawijayawickrama2583 2 жыл бұрын
ස්තුති වේවා ප්‍රශංසා වේවා ඔබේ මහඟු මෙහෙවර ට.
@binurijayawardhana7424
@binurijayawardhana7424 2 жыл бұрын
මේ වෙලාවෙ අවශ්‍යම වීඩියෝ එකක්....ගොඩක් ස්තූතියි..ලොකු මානසික පීඩනයකින් හිටියෙ.. thankyou again and again ❤️
@shiwangitharushika4559
@shiwangitharushika4559 2 жыл бұрын
තැන්ක් යූ ජීනු අක්කෙ...අපි හැමෝගෙම හිත හයිය කරන කෙනෙක් ඉන්නව නම්....ඒ ඔයා...🥰❤️
@dilrukshikarunarathna3146
@dilrukshikarunarathna3146 2 жыл бұрын
Godakma one welawaka me video eka dakke... tnx dear . Godk watinawa oyage video .💕💕💕
@navodyamalshani7080
@navodyamalshani7080 2 жыл бұрын
වටිනම වේලාවකදී ලැබුණ තෑග්ගක් මේ video එක...thank you miss❤️🙏
@geethanjaleerajaguru7402
@geethanjaleerajaguru7402 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූති Jeenu..💕🙏🙏💕❤️❤️❤️
@SStory-b
@SStory-b Жыл бұрын
මගෙ ප්‍රශ්න වලින් 99% ක් ව්සදුවා මෙ video එක❤😊.තව එක ප්‍රශ්නයයි තියෙන්නෙ. එ තමා උපතින් ගෙනාපු පව් කාරකම කියන එක 😢
@sanduntharanga1573
@sanduntharanga1573 2 жыл бұрын
වීඩීයෝ එක දාල තිබ්බ වෙලෙ බලන්න වෙලාවක් තිබ්බෙ නෑ...වෙලාවක් තිබ්බ ගමන්ම බැලුවෙ දාන හැම වීඩියෝ එකකම දැන් ඉන්න situation එක ගැන මොකක්ම හරි දෙයක්,නැත්නම් ඉන්න situation එකට හරියනම දේ වීඩියෝ එක ඇතුලෙ තියෙන නිසා.ඒක වෙනම එකක් ජීනු.පට්ට ඒක.හිත් අස්සෙ තියෙන දේවල් වචන වලට ගන්න සෑහෙන්න අමාරු වෙලාවක ඒ දේවල් powerful කටහඩකින් ඇහෙද්දි...වීඩියෝ එක බලන්න කලින් හිටපු විදියට නෙවෙ වීඩියෝ එක බලල ඉවර වෙද්දි ඉන්නෙ.motivational speech කියන්නෙ වෙනම එකක්.ජීනු එකේ උඩින්ම ඉන්නව.Thank you..
@CoufyCreation
@CoufyCreation 2 жыл бұрын
ඒ වචන 😍♥ ගොඩක් ස්තූතියි අක්කෙ ...හිත කැඩෙන වාරයක් පාසා නැගිටින්න උදව් කරනවට ✊
@lahiruwiduranga6734
@lahiruwiduranga6734 Жыл бұрын
Man deevara rassawak krnne koreawe .mata oni welawata me video balanw .supiri❤obata jaya
@sumudinifernando4423
@sumudinifernando4423 2 жыл бұрын
ඇත්තෙන්ම පටන්ගන්න ගිය අමාරු වැඩක් සල්ලිත් ආයෝජනය කල වැඩක් අත අරිනවා ඒ පිඩනයට මුණ දෙන්න බෑ කියල හිත හිත ඉන්න වෙලාවක ඔයාගේ vidio එක අහන්න ලැබුනේ. ඔයාගේ වචන ගොඩක් ම හය්යක් උනා. ඔයාට ස්තුති කරන්න වචන නෑ. ගොඩක් පින් ❤
@a_b_i_15
@a_b_i_15 2 жыл бұрын
අමාරුම වෙලාවෙ ලැබුන වටිනම video එක ♥️thank you akki
@sitharaperera7178
@sitharaperera7178 2 жыл бұрын
හිතට දැනෙන මෝටිවෙෂන් එකක් 🥰. කරදර , බලාපොරොත්තු සුන් වුනු වේලාවකයි මේ විඩියෝ එක හම්බුනේ.🙂🔥 thank you akke 😍🥰 ඉක්මනට තවත් මේවගේ විඩියෝ එකක් දාන්න 😘
@danushkarajapaksha2858
@danushkarajapaksha2858 2 жыл бұрын
වැදගත්කම කියල නිම කරන්න බෑ. ඒ වගේම ලස්සන කටහඬක්
@yomme781
@yomme781 Жыл бұрын
Thanks universe .... ❤️🙏
@adithyadias6010
@adithyadias6010 2 жыл бұрын
Tnx jeenu akke...හිත හොදටම වැටිලා කරන්නෙ මොකද්ද කියලා හිතාගන්න බැරි වෙලාවක හොද motivation එකක් ලැබුනා 🥺❤
@Dilinipun
@Dilinipun 2 жыл бұрын
O/l හින්දා නොමැරී මැරෙන දවස් ටිකක් අක්කේ මේ බොහොම ස්තූතියි මේ වීඩියෝ එකට ♥️.
@thakshilasewwandi9154
@thakshilasewwandi9154 2 жыл бұрын
අම්මෝ අක්කී..මන් තමා frist comment 😘😘😘..අක්කි මේ අපි හැමෝටම හිතට දෙන ශක්තියට අක්කිට ගොඩාක් පින් ❤❤❤
@nethmi35
@nethmi35 2 жыл бұрын
Notifications එක දැක්ක ගමන් ඇවිත් බැලුව ❤🥺ඒත් මේ වීඩියෝ එක දාක්කහම ලොකු motivation එකක් ආවා. අනේ ගොඩක් ස්තූතී🥲❤️ . ආදරෙයි ❤ දිගටම මේක කරගෙන යන්න. මොකද මේ videos බලල ගොඩක් අය motivate වෙනව . ගොඩක් ස්තූතී වැටෙන හැම වෙලාවෙම motivate එකක් දෙනවට 🌼❤️
@nisansalapremasiri8050
@nisansalapremasiri8050 2 жыл бұрын
හිතුවේවත් නැති වෙලාවක අලුත් එකක්..💙🌟ඇත්තටම ඔයාට ගොඩක් පින් අක්කී ❤️😘 ඔයාගේ පරණ වීඩීයෝවල සමහර වීඩියෝ හැමදාම අහනවා...කොච්චර ඇහුවත් අක්කිගේ කටහඩ එපා වෙන් නෑ.ජීවිතේ මහන්සි වගේ දැනුනම අක්කිගේ වීඩියෝ ඇහුවම හිතට පුදුම සහනයක්...ඇත්තමයි අක්කී.ගොඩක් ස්තූති ඔයාට.බුදු සරණයි ❤️🙏
@nelumprashani9141
@nelumprashani9141 2 жыл бұрын
ඔයාට බොහොම ස්තුතියි.. ඔයාට තෙරුවන් සරණයි 🙏🙏
@nandanamadushanaka464
@nandanamadushanaka464 2 жыл бұрын
අවශ්‍ය වෙලාවෙ අවශ්‍යම motivation එක.thank you ..
@meedum5477
@meedum5477 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ජීනු❤
@satisfaction9690
@satisfaction9690 2 жыл бұрын
ලොව පුරා පතල් හොයලා ,හාරලා, ගරලා, පෙරලා දැනුම් මිණිකැට අත්ලේ තබන , ඔබ ට සුභ පැතුම් !
@chamudinisansala6526
@chamudinisansala6526 2 жыл бұрын
මානසික පීඩනෙන් ඉන්න හැම වෙලාවකම අක්කිගෙ කටහඬ ඇහුනම හිතට මාර හයියක් 💪 ❤️😘
@malshinawodya4224
@malshinawodya4224 2 жыл бұрын
ගොඩක් ස්තූති අක්කෙ. ඕනේම වෙලාවක ලැබුනු දිව්‍ය ඖෂධයක් වගේ ❤
@erandasam
@erandasam Жыл бұрын
Superb one as always...❤
@nethminijayasinghe5770
@nethminijayasinghe5770 2 жыл бұрын
Thank you so much akki.mage loku හීනයක් thiyanava.ekata යන්න oyage voice eka marama හයියක්.
@dewindisewmini1181
@dewindisewmini1181 2 жыл бұрын
හිත නිවන කට හඩක් අක්කි තියෙන්නෙ ඔයාට.. ❤️❤️ all the best issrhatam yann suba pathanwa oyata
@shashinigamage3792
@shashinigamage3792 2 жыл бұрын
උවමනාම වෙලා තිබුණු වීඩියෝ එකක් ❤ඔයාට ගොඩක් ස්තුතියි ❤
@nissankafernando7427
@nissankafernando7427 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට .....!🙏 හරිම වැදගත් ඉගැන්වීමක් ජිවිතයට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀
@devamanikwt7255
@devamanikwt7255 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට අපේ සහෝදරි. ඔයා මේ කරන්නෙ ලොකු සමාජ සේවයක්‌. මම ඔයාට යෝජනාවක් කරන්න කැමතියි. ඔයා කැමතිනම් විතරක් කරන්න. ඔයා ගොඩක් උදාහරණ ගන්නෙ වෙන රටවලින් ප්‍රසිද්ද අය ගැන ඒත් මේ අපේ රටේ රත්තරන් වගේ අහිංසක දුප්පත් මිනිස්සු කොච්චර නම් ඉන්නවද මේ රටේ දියුණුවට එයාල විශාල දායකත්වයක් දෙනව දැන් එයාල ගොඩක් පොහොසත් අය නේද භෞතික හා ආද්යාත්මික වශයෙනුත්. ඒ අය ගැන උදාහරණ දුන්නොත් ගොඩක් වටිනව ඇති කියල මම විස්වාස කරනව
@sasinishehansa6531
@sasinishehansa6531 2 жыл бұрын
ඕනම වෙලාවක ඕනම වීඩියෝ එක😊🌸
@sanduniranaweera8317
@sanduniranaweera8317 2 жыл бұрын
මං ආසම motivational speaker... love you jeenu akka .😘❤️
@darshikasew1149
@darshikasew1149 2 жыл бұрын
හැමදාමත් ප්‍රශ්නෙක ඉන්නකොට..ඒකට ගැලපෙනම vedio එක දානවා..අනේ ගොඩක් ස්තුති අක්කේ..🙏
@sulakshideshani9978
@sulakshideshani9978 2 жыл бұрын
හැමදාම අදාල වෙලාවට අදාල වීඩියෝ එකක් එලියට එනව ඔයාලගෙන්...ගැලපෙනම එක මේ වෙලාවෙ 😐😐😐❤️❤️❤️❤️❤️ ලව් යූ බෝත් 😥😥😥
@madhawabandara2830
@madhawabandara2830 2 жыл бұрын
මුලින්ම අක්කගේ Dynamic voice එක නම්👌. අනික ඔච්චර අවස්තානුකූල ඇද්දැකීම් ගොන්නක් අමතක නොවී ලස්සනට ගැලපනව කියන්නෙම 🔥.
@chandimamadubhashini9784
@chandimamadubhashini9784 2 жыл бұрын
Akke oyage voice eka thama watena hama welem nagitinna oni kyl hithenna hethuwa.A/L exam time eke me video godak watinawaThank you so much.
@sriyanisenawirathna472
@sriyanisenawirathna472 2 жыл бұрын
True 😍
@subhashininuwanthika8568
@subhashininuwanthika8568 2 жыл бұрын
Thank you so much ... මේ mortivation එක තමයි මට මේ වෙලාවෙ අවශ්‍යම වෙලා තිබ්බෙ..... ජයවේවා ! බුදුසරණයි පරිස්සමෙන් ඉන්න සතුටින් ඉන්න අක්කි ඔයත්..... Good luck 👸♥️🌎💫
@Prabashwarijayathilaka
@Prabashwarijayathilaka 2 жыл бұрын
කෙනෙක්ගේ හිත සුවපත් කරනවා කියන්නේ අක්කි ඔයා කර ගන්න ලොකු පිනක් ❤️
@chathurikajayamali6438
@chathurikajayamali6438 Жыл бұрын
Thank you ❤
@chamoditharushika8447
@chamoditharushika8447 2 жыл бұрын
Thank you jeenu akke ❤️🙏mara pressure ekkin inne me tike😪😢
@Madhushani0595
@Madhushani0595 2 жыл бұрын
අපිට අපේ Dreams වලට යන්න අක්කිගෙ වීඩියෝ ගොඩක් වටිනවා.🙂 අපේ හීනවලට යන්න උනන්දුවෙන් වැඩ කරන්න මේ වීඩියෝ වලින් හොඳ motivated එකක් ලැබෙන වා.Thank you Akki...❤️❤️
@stheekshana.1639
@stheekshana.1639 2 жыл бұрын
ඕනම වෙලාවෙ ලැබුණු වීඩියෝ එකක්..Thanks🖤....
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 2 жыл бұрын
ඔයා හරි අක්කි අපි අපිටම දෙන පොරොන්දු කඩ උනාම අපේ අරමුණ ඉබේම නවතිනවා ..😥 ආදරෙයි ජීනු අක්කි❤
@DushanRangana7
@DushanRangana7 2 жыл бұрын
ඕනම වෙලාවේ, හරිම වීඩියෝ එක. බොහොම ස්තූතියි! ජය වේවා...❤️
@thilinisrimali3659
@thilinisrimali3659 2 жыл бұрын
මන් මානසිකව වැටිලා .අහම්බෙන් වීඩියො එක දැක්කෙ❤️. මගේ ජිවිතෙ වැටුන තැනින් පටන් ගන්න ඕන .මට උන පොරොන්දු මන් වෙනුවෙන් ම ඉශ්ට කරන්න ඕන ❤️
@poornawijerathne842
@poornawijerathne842 2 жыл бұрын
Definitely we all should have our self-confident. Thank u jayspot
@nadeeshajayasinha2275
@nadeeshajayasinha2275 Жыл бұрын
ස්තූතියි ඔබට ❤ මම මානසිකව ගොඩාක් වැටිලා හිටියේ මම දුක දරාගන්න බැරි වුනාම මම අඩනවා 😢 අඩලත් මම ගොඩාක් හෙම්බත් වෙලා හිටියේ 😥 ඒත් මම එතනමයි හිටියේ මට ඔයාගේ වීඩියෝ එකක් ඇහුනේ අහම්බෙන් 😊මට පුදුම ලෝබ කමක් දැනුනේ ඔයාට ගොඩක් ආදරෙයි ❤ ඔයාට ගොඩක් ස්තූතියි 🦋ඔයා විශ්ව මාතාව එවු සුර දූතිකාවක් ❤ හිතක් නිවනවා කියන්නේ වචන නෑ ❤ ස්තූතියි ස්තූතියි ඔයාට 🦋🧚💫❤️
@nadeekajayawardana531
@nadeekajayawardana531 2 жыл бұрын
Thanks jeenu.... ikmanin thawa viedio 1k genna.theruwan saranai...💐💐💐💐❤️🙏🙏🙏🙏
@nipunmaduwantha4785
@nipunmaduwantha4785 2 жыл бұрын
Perfect & expected one.😎Thank you jeenu akka❤️🥰
@sofiya4613
@sofiya4613 2 жыл бұрын
Thanks අක්කියෝ💛 💗 පට්ට ගැම්මක් ආවා🥰
@senuricroos9776
@senuricroos9776 2 жыл бұрын
Really needed this vedio. You always inspire me. Thank you so much..💞🙌
@nethyavidumini9633
@nethyavidumini9633 2 жыл бұрын
ඇත්තමයි මේ විඩීයෝ එක නම් super ...........
@ol8532
@ol8532 2 жыл бұрын
පසු තැවෙන්නැ ආයි කවදාවත් 🙂❤️
@shanakadileep6844
@shanakadileep6844 2 жыл бұрын
Thnk u,your words ,tough all of our weekpoints,,it's amazing ,thnk u again and again
@withUJ
@withUJ 2 жыл бұрын
😍😍 ජය වේවා
@mahindasenarthna4074
@mahindasenarthna4074 2 жыл бұрын
Thank you Jinu akkiyo ❤❤🌎 Your voice is a Fantastic to our mind
@vimashisilva2090
@vimashisilva2090 2 жыл бұрын
No words to say ....amazing work...thank you so much for your encourage....🌹🌹
@tharindupiumal5489
@tharindupiumal5489 2 жыл бұрын
Godak sthuthi.🙏🙏
The habits of billionaires | Sinhala Motivational Video | Jayspot Motivation
16:33
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 57 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 177 МЛН
Emotional Intelligence | Sinhala Motivational Video | Jayspot Motivation
13:10
Jayspot Productions
Рет қаралды 182 М.
Self Confidence | Jayspot | Sinhala Motivational Video
13:36
Jayspot Productions
Рет қаралды 448 М.
Laziness - Sinhala Motivational Video
16:33
Jayspot Productions
Рет қаралды 891 М.
Jayspot 90 seconds Motivation all in one (March)
27:42
Jayspot Productions
Рет қаралды 472 М.
Procrastination - Jayspot - Sinhala Motivational Video
16:29
Jayspot Productions
Рет қаралды 398 М.
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 57 МЛН