No video

FOCUS | අවධානය | Sinhala Motivational Video | Jayspot

  Рет қаралды 227,788

Jayspot Productions

Jayspot Productions

Күн бұрын

Jayspot Motivational Compilation #88
Motivational Speaker - Jeenu Dharmakeerthi
FOCUS | අවධානය | Sinhala Motivational Video | Jayspot
Follow
JEENU DHARMAKEERTHI on
Facebook - / jeenu.official
Instagram - / jeenu_dharmakeerthi
Jayspot on
Facebook - / jayspot.official
Instagram - / jayspot.today
TikTok - / jayspot.official
Download the Jayspot App - play.google.co...
#BestSinhalaMotivation #Jayspot #success #focus

Пікірлер: 665
@shehansameera6713
@shehansameera6713 2 жыл бұрын
A/L කරන්න ඉන්න අපිට සෑහෙන්න වටින විඩියෝ එකක් ☺️
@nethmidiwyanga7294
@nethmidiwyanga7294 Жыл бұрын
අනිවාර්යයෙන් තැන්කිව් අක්කී 💕
@sandalihanshika6129
@sandalihanshika6129 Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️❤️
@VIHANGAPEERREA
@VIHANGAPEERREA Жыл бұрын
@MR.Dushansri
@MR.Dushansri 2 ай бұрын
Ekemma sicnec
@darshanidarshani2902
@darshanidarshani2902 2 жыл бұрын
Akke oyage muhuna dakinna asai 🤗🤗
@nadeekashayamali4571
@nadeekashayamali4571 2 жыл бұрын
Fb ennawa jeenu kiyala
@seethasatharasinhe9165
@seethasatharasinhe9165 2 жыл бұрын
@@nadeekashayamali4571 hriytm kohomd name ek thiyenne kiynnko
@sachith.d.weerasinghe
@sachith.d.weerasinghe 2 жыл бұрын
facebook.com/jeenu.official
@kaveeshaabewarna6386
@kaveeshaabewarna6386 2 жыл бұрын
Mmt
@avishkafernando7620
@avishkafernando7620 2 жыл бұрын
Lassana kellekne apiwa motiwate karanne
@ChuthuJayasena
@ChuthuJayasena 2 жыл бұрын
හිතින් වැටෙන්න හදන වාරයක් ගානෙ Jayspot video එකක් බලන මම 🙂❤️
@SadaniRasanjii
@SadaniRasanjii Ай бұрын
Attak❤
@piyumisenavirathna3127
@piyumisenavirathna3127 2 жыл бұрын
2019 ඉදන් විශ්වාස කරන ගැඹුරු ම හඬ ❤
@piumalnuwantha6694
@piumalnuwantha6694 Жыл бұрын
මාත් 2019 ඉදන් ....
@jaliyajayawardana1809
@jaliyajayawardana1809 Жыл бұрын
2022 idan
@prasannajayasinghe6106
@prasannajayasinghe6106 2 жыл бұрын
ඔන්න අක්කෙ ❤️ මන් මෙ පාර විභාගය පාස් වුනෙ ඔයා හින්දා ගිය පාර රසායන විද්‍යාව down exam karankota lakunu adu wenakota godak stress una මානසික වැටුනා හැම වෙලාවකම අක්කගෙ කට හඩ අහනවා ආයිත් නැගිටලා ගිහින් ගැම්ම අරගෙන පාඩම් කරනවා කවද හරි දවසක මම ගොඩක එනවා අක්කා හින්දා 💥🙏🙏🙏🙏🙏🥺❤️♥️♥️♥️♥️♥️😍😘😘😘😘😘😘😘♥️💫🌟🌟🔥🔥 me para c,s,s loku results nowunata exam pass wechcha eka loku deyk
@nelumjayasinghe7537
@nelumjayasinghe7537 2 жыл бұрын
අවුරැදු දෙකකට කලින් මාව වෙනස්ම කරපු voice එක.......බොහොමත්ම ස්තුතියි..ඔබට 🙏🙏🙏
@maleeshasewwandi9919
@maleeshasewwandi9919 10 ай бұрын
😊
@user-mt7gz3cg2v
@user-mt7gz3cg2v 6 ай бұрын
oya aththak kiuwe
@PiyumiThisera1165
@PiyumiThisera1165 2 жыл бұрын
ඔයානම් දෙයියෙක් 🖤❤️❤️ඉස්සර විබාගෙට ලකුණු ටිකක් අඩු උනත් අඩන..හැමදේම එපා වෙන මට දැන් කොච්චර වැටුනත් ආයෙත් මට නැගිටින්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති කරේ ඔයා ...ආදරෙයි ජීනු අක්කේ ❤️
@malindusandamal2603
@malindusandamal2603 2 жыл бұрын
AL කරන්න ඉන්න වෙලාවෙ හම්බ උන වටිනම Video එකක් 😍😍
@deepikamadushani8397
@deepikamadushani8397 2 жыл бұрын
ඒ කටහඬ ඇහෙද්දිත් මාර ජවයක් දැනෙන්නෙ❤️කටහඬින් මිනිසුන්ගෙ මනස සුවපත් කරන පිනම ඇති❤️Thank you akki🙏thank you universe🙏
@erangagunasekara308
@erangagunasekara308 2 жыл бұрын
Aniwa
@maleesha5781
@maleesha5781 2 жыл бұрын
තවත් එක් ගුරුවරියක්..Thnx ජීනු අක්කා♥️
@dilakshiudani3431
@dilakshiudani3431 2 жыл бұрын
"මැෂින් එකක් නොවී මනුස්සයෙක් විදිහට වැඩ කරන්න"රුව අැති,කට අැති,ගුණ අැති,නැණ අැති තැනැත්තියක්!!!ගිනි ගත් හදවත් එක පැන් බිදකින් සුව පත් කරන අාදරණීය හඩක් යනු අාභරණයකි යුවතියකට......සදා ජය අක්කීයෝ....
@sanduninethmini1725
@sanduninethmini1725 2 жыл бұрын
අක්කෙ ඔයාගෙ කට හඩ හරිම ලස්සනයි ඇස්වහක්නම් වදින්න එපා .මිනිස්සුන්ගෙ හිත් වශී කරනවා .ගොඩක් දුර යන්න වාසනාව ලැබේවා .අක්කාගෙ කට හඩ අහන්න වගේම මූන දකින්නත් මාරම ආසයි 😘😍
@rukshanirajapaksha3496
@rukshanirajapaksha3496 Жыл бұрын
අක්කි ඔයා නිසා මම ගොඩක් දෙවල් ඉගනගත්තා.... ගොඩක් ස්තුතියි. වැටිච්ච හැම වෙලාවකම අක්කිගෙ ව්ඩියො එකක් බපුවාම හිතට මාර ගැම්මක් එනවා.......... 😎♥️❤️‍❤️‍💞👩‍🎓
@harshikachalani2340
@harshikachalani2340 2 жыл бұрын
ඇත්තටම වියවුල් මනසක් සුවපත් කරන්න පුලුවන් පුදුම කටහඬක් සහ කතා විලාසයක් ඔයාට තියෙන්නෙ .කොච්චර ලොකු stress එකක ඉදලා ඇවිත් වුනත් ඔයාගේ video ekak baluwoth ලොකූ සැකසීමක් දැනෙන්නේ .... 🌹🌹❤️❤️
@hiransanjeewa6885
@hiransanjeewa6885 Жыл бұрын
ඔබේ හඬ හරි තීව්රයි., ශක්තිමත්.Female voice එකක් මෙච්චර හයියට දැනිලා නෑ.. ස්තුතියි ඔබතුමියගේ මගපෙන්වීමට...
@anjananirmal7126
@anjananirmal7126 2 жыл бұрын
ලෝකේ අහන්න ආසම voice එකක්,❤️✨️
@Me-ss9os
@Me-ss9os 2 жыл бұрын
අක්කේ... ඔයා අද රෑ අටට අලුත් වීඩියෝ එක කියලා දාලා තියෙනවා දකින හැම වතාවෙම ගොඩක් සතුටු හිතෙනවා. හැමදාම අපිත් එක්ක ඉන්නවට ගොඩාක් පින් #Jayspot ❤️
@eranh.a.e.mihirangi1918
@eranh.a.e.mihirangi1918 2 жыл бұрын
මගේ දෙවියනේ මට පුදුම වෙන්න තත්පරයක් 🙏...මම මේ වීඩියෝ එකක් බල බල ඉද්දි මතක් කරනගමන් නොටිෆකේෂන් වලට ආවේ මට මිස් වෙලාහරිනං කියල මොකද දැන් දවස් ටිකක් වෙන නිසා...මාරම පුදුමයි තාම මම ඇහුවෙවත නෑ දැක් විතරයි..❤❤❤
@dsliyanapathirana5704
@dsliyanapathirana5704 Жыл бұрын
Thanks akki❤️❤️❤️
@Gayan564
@Gayan564 2 жыл бұрын
කවදාවත් මුහුණ pennanna epa ,me කටහඬta thama ඉතිං focus wenne......100%
@achinidileesha182
@achinidileesha182 2 жыл бұрын
ඔයාට කොහොම ස්තූති කරන්න ද කියලා හිතාගන්න බෑ ජීනු අක්කේ💖 මේ, මට ඔයාගේ මෝටිවේෂන් එක ඕනම මොහොතක්✨️, ඒ වෙලවෙත් ළග ඉන්නව වගේ මාව දිරිමත් කරනවට ඔයාට බොහොම පිං අක්කී😍🧡💐
@Part_A_Maths
@Part_A_Maths 2 жыл бұрын
2019 ඉදන් එකදිගට Follow කරපු එකම youtube channel එක ❤️..මේ වගේ දේවල් තියෙද්දිත් ඇයි මේ රට තාමත් මේ විදිය කියල හිතාගන්න අමාරුයි..කිසිම වැඩකට නැති content Trending වෙද්දි මේ වගේ දෙයක් අඩුම තරමෙ search කරොත් ඇරෙන්න Autu Suggest වෙන්නෙවත් නැති එක එක වෙලාවකට හිතෙනව පව්කාරකමක්දෝ කියල..කී දෙනෙක්නම් මේ කටහඩින් සුවපත් වෙලා ඇතිද..පොලොවෙන් අඩි 6ක තැන්පත් වෙන්න හිටපු මෝඩ මිනිස්සු කී දෙනෙක් මේ Voice එක හින්ද දැනටත් ජීවත් වෙනව ඇත්ද..අත ඇරල දාල තිබ්බ Exam කොහොමහරි ගේමක් ගහල pass උන කොල්ලො කෙල්ලො කීදෙනෙක් ඇත්ද..මේ අතරෙ Video එක අහම්බෙන් දැක්කත් comment එකක් නොදා ගියපු කාර්‍යබහුල සාර්ථක මිනිස්සු කී දෙනෙක්නම් ඇත්ද.. සහෝදරිය ඇත්තෙන්ම අපි ඔබට ණයගැතියි 🥺❤️.. (2K22 A/L Exam ඉවර වෙලා හම්බෙන්න ඕනි කියල හිතන් ඉන්න දෙවිවරු වගේ මිනිස්සු අතරින් ඔයත් එක්කෙනෙක්..Dr.Randeer ❤ සර් වත් මේ වෙලාවෙ අමතක නොකරම බෑ..එයත් මේ ලිස්ට් එකේ උඩින්ම ඉන්න කෙනෙක්.)
@yuhaskeynuka5581
@yuhaskeynuka5581 Жыл бұрын
තාමත් හිතාගන්න බැරි අවශ්‍යම වෙලාවේ අවශ්‍යම වීඩියෝ එක එන විදිය...gd luck akki.♥️
@nondiproduction1857
@nondiproduction1857 2 жыл бұрын
අවශ්‍ය වෙලවට අවශ්‍ය වීඩියෝ එක ..Jayspot🥰👌🤟
@prasannasampath8219
@prasannasampath8219 2 жыл бұрын
හිත ශක්තිමත් ව තියාගෙන මේ ගමන යන්න අක්කගේ මේ වීඩියෝ ගොඩක් උදව් උනා අක්කෙ ගොඩක් ස්තුතියි අක්කට. 😊❤️ හිත kadila බ්දිලා ගියපු වෙලාවට අක්කගේ වීඩියෝ 10 සැරයක් ව්තර බලලා හිත ශක්තිමත් කරගත්ත අක්කෙ.ඒකට ගොඩක් පිං..!❤️
@azaraswift
@azaraswift 2 жыл бұрын
මේ වෙලාවෙ මට ඕනම වෙලා තිබුණු video එකක්🔥 thank you Jeenu ❤️
@kumaridissanayake4095
@kumaridissanayake4095 2 жыл бұрын
සුවපත් වේවා දියනියනි ......
@user-ir7vz6ci7j
@user-ir7vz6ci7j 2 жыл бұрын
මේ වගේ අමාරු කාලයක ධනාත්මක හිතන්න ධෛර්යමත් කිරීම ගැන ගොඩක් සතුටුයි ❤
@pasindujanith3065
@pasindujanith3065 2 жыл бұрын
Thank you akki .. හැමදාම අපිව motiveshan කරනවට .. කටහඬ ලස්සනයි 😊❤️😇
@maduherath7581
@maduherath7581 Жыл бұрын
ප්‍රශ්නයක ඉන්න වෙලාවට මොකක්ද කරන්නෙ කියල හිතා ගන්න බැරි වෙලාවට අක්කෙ ඔයාගෙ වීඩියෝ එකක් බැලුවම හිතට පුදුම සැනසීමක් දැනෙන්නෙ හදවතට ගොඩක්ම සමීප හඬක් ආදරෙයි අක්කියෝ❤️❤️❤️
@jaliyajayawardana1809
@jaliyajayawardana1809 Жыл бұрын
Ow ekanam aththa🤗
@dilinishanika506
@dilinishanika506 2 жыл бұрын
ගොඩක් වටිනා වීඩීයොවක්..අවධානය එක දේකට ගන්න පුළුවන් නම් පාඩු වෙන්නෙත් අඩුවෙන් නේද? මේ කටහඩ හැම තිස්සෙම අපිව වැටෙන්න නොදී නගා සිටුවනවා..බොහොම ස්තුතියි ජීනු..❤️❤️
@user-mt7gz3cg2v
@user-mt7gz3cg2v 6 ай бұрын
@thefocusbestway686
@thefocusbestway686 2 жыл бұрын
හරියට දියෙන් කිරි වෙන්කරගන්නාක් මෙන් ඔයාගේ වීඩියෝ වල අදහස්..හරිම විදිහට පැහැදිව අවධානයෙන් අවබෝධ කරගත හැකියි.... Thank you jeenu..❤🌼🙏
@ruwankumara9032
@ruwankumara9032 2 жыл бұрын
Mn me youtube chanel ekata aluth jeenu akkke meka marama hoda chanal ekak. Your all dreams come true
@tharakasandaruwan9214
@tharakasandaruwan9214 2 жыл бұрын
You are the turning point of my life Jeenu. I respect you and love you
@nipunathennakoonofficial
@nipunathennakoonofficial Жыл бұрын
අක්කා අන්තිමට කියපු දේට නම් ගොඩක් විශ්වාසය කරනවා ඒක ගොඩක් ම විනයට අදාල වෙනවා ❤️❤️
@A.J.ayosh-ps5bx4ib7k
@A.J.ayosh-ps5bx4ib7k 2 жыл бұрын
THNAK YOU❤THANK YOU❤THANK YOU❤ ලොකු ප්‍රශ්නෙක හිටියෙ අක්කේ ගොඩාක් ස්තූතී❤
@gayanijayasuriya1138
@gayanijayasuriya1138 2 жыл бұрын
මට අවශ්‍යම වෙලාවක ලැබුණු අවශ්‍යම වීඩියෝ එකක් දුන්නා ට ජීනුට පින්...❤ ආදරෙයි ඔයාට 🎀මම ජීවිතේ ජයගන්න දවසට ජීනූ ඔයා මගෙ ජීවිතේ එතනට එන්න උදව් කරපු අයගෙන් උඩින්ම ඉදීවි... 2019. ඉදලා අද වෙනකම් දීපු හැම වීඩියෝ එකකට ම ඔයාට පින්...❤ ඔයාට ජය
@shzenu502
@shzenu502 Жыл бұрын
ඇත්තටම මූන දකින්න ආසයි...පොඩි කාලෙ ඉදන්ම හිත් බිදීම් වලට ඖෂධයක් උන වොයිස් එකක් තමා මේක...කවුද කියලා තාම දන්නෙ ණැහැ මමනම්....හරි පාරට හදවතට කතා කරපු හඩක්....ඔයා කවුද කියලනම් දන්නෙ නෑ තාමත් ගොඩක් ආදරෙයි❤️💪
@imashadinekshi
@imashadinekshi Жыл бұрын
සිරස Fm අහන්නකො
@hasinilakmali1034
@hasinilakmali1034 2 жыл бұрын
Thank you akke.... හිතේ තිබුන ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා අක්කේ...❤️❤️❤️
@oshanniluwinda9632
@oshanniluwinda9632 2 жыл бұрын
ගොඩක් වටින Video එකක්😍. Thank you so much sis❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@awanst6582
@awanst6582 2 жыл бұрын
ඔබ අපට වචන වස්සානයක් ඉඩෝරය අබිමුව නව ජීවයන් දෙන ❤
@rashmisthanthrige9631
@rashmisthanthrige9631 2 жыл бұрын
Really wanted one near the exarm 🥺❤️thank u so much
@pramilalakshani4113
@pramilalakshani4113 2 жыл бұрын
Magic voice🥺❤️ Thank you akka💪🔥
@mandodaridunakadeniya9384
@mandodaridunakadeniya9384 Жыл бұрын
ඇත්තටම මෙච්චර කාලයක් හිතන් හිටියේ විහිදුනු මානසිකත්වය තියන කෙනෙක්ට සෑහෙන ලොකු බ්‍රේන් කැපෑසිටි එකක් තියනවා කියලා සහ මමත් එහෙම වෙන්න උත්සහ කලා.මොකද එකම පාරින් වැඩ දෙක තුනක් ඉවර කරනවා කියන එක දක්ශතාවයක් වෙන්න ඇති කියලා හිතපු නිසා.ඇත්තටම මට වැරදිලා.දක්ශතාවය තියෙන්නේ එක වැඩක් කරද්දි ඒ වැඩේට ලේසර් එකක් වගේ තමන්ගෙ අවදානය දෙද්දි.තැන්ක් යූ ඒක තේරුම් කලාට.ඇත්තටම මේක මෝටිවේශන් එකකට වඩා මන් හිතන්නේ ජීවිතේ සමහර වැරදි තැන් හදා ගන්න දෙන දේශනයක්.ඒ කිව්වේ නිකන් මාර්ගෝපදේශනයක් වගේ.ඒ කටහඩ ලස්සනයි තමා.ඒත් වැදගත්ම දේ දේශකවරියගෙ කටහඩේ ලස්සන විදින එකම නෙවේ.එයාගෙන් ලැබෙන පනිවිඩය මොලයට කතා කරන්න හදද්දි ඒකට අවදානය දෙන එක.එයාගේ කටහඩ එයාගේ ලැබීම.හැබැයි එයාගේ අදහස් එයාගේ දක්ශතාවය සහ බුද්දිමත් බව.වෙල් ඩන්.ඔයා හොදට කලා වැඩේ ❤️🌹
@panchali2540
@panchali2540 2 жыл бұрын
අක්කගෙ කටහඩ භාවනාවක් වගේ...💗
@wandanabandara5150
@wandanabandara5150 2 жыл бұрын
Thank you jeenu akki ❤🌹
@pradeepalakmali6891
@pradeepalakmali6891 2 жыл бұрын
Oya kiyana hamadema aththa mn uthsaha kara akke godak dewal mta sarthaka kra ganna puluwan una mn uthsaha krnawa 4n ekata awadanaya nodi inna
@induminidilukshaWijesinghe
@induminidilukshaWijesinghe 2 жыл бұрын
Your voice changed my life... Thank you Jeenu Akka ❤️🙏
@sashinihansamali4136
@sashinihansamali4136 6 ай бұрын
සුපිරි thank you darling 💝
@pradeepalakmali6891
@pradeepalakmali6891 2 жыл бұрын
Thanks you akka godak watinawa api wenuwen krana kapakirimata
@chanikahansi
@chanikahansi 2 жыл бұрын
Exam ekath langai. First shy aul giyeth focus nathi un Nisa... Video ek dakkm danuna sathuta❤️❤️❤️
@sewwandimayadhunnage6144
@sewwandimayadhunnage6144 2 жыл бұрын
ඔයාගේ මේ motivation video ඇත්තටම ගොඩක් වටිනවා. මම මේ video අහන වාර ගාන අනන්තයි. Keep it doing! 😘
@PrakashGM-xk3jb
@PrakashGM-xk3jb 2 жыл бұрын
Thank you mge moleth thiyena prashnyk thamai podi wadak wunath krnn thiyeddi e gana loku bayak stress ekk danen eka eka boruwk kiyl mn dana gtt e stress ekkth ekkm digtm wada krl ita passe oluwa nikmm relax wenwa..♥️♥️
@kavindilshan4270
@kavindilshan4270 Жыл бұрын
MN akkage vidios balala balala den Godak durata hitha hadan inne .Godak pin oyata akke bs.
@yomme781
@yomme781 Жыл бұрын
Thank you mis hithana pathana hamadema leben oni oyta thanks universe 💭❤️🥰🥰🙏
@malithiindira7479
@malithiindira7479 2 жыл бұрын
1 St viewer......... ♥️ Waiting for this ....... Thank you jeenu sis .......
@Nethu1378
@Nethu1378 2 жыл бұрын
🙄
@arunauduhawara7159
@arunauduhawara7159 2 жыл бұрын
Thanks Jayspot ✌️✌️✌️ Thanks Jeenu. Congratulations.
@Sithuu810
@Sithuu810 2 жыл бұрын
oonama welaawe oonama vedio eka😍
@hansikalakmali4752
@hansikalakmali4752 2 жыл бұрын
Thanks lot ,god bless you🙏 Your voice is powerful and strong❤❤
@preshartstudio3565
@preshartstudio3565 2 жыл бұрын
Why not make weekly one vedio.. I am too much passionate the way you impress and improve people's mind set. Best motivation ever👌
@geethikamadhuwanthi7231
@geethikamadhuwanthi7231 Жыл бұрын
වැටෙන්න පුලුවන් උපරිම වැටිලා ඉද්දි ඔයාගේ වීඩියෝ එකක් දැක්කේ අහම්බෙන්...ඒකම සැරින් සැරේ බලලා ආපහු හිටියටත් වඩා හොදට නැගිට්ටා මන්....පොඩ්ඩක් හරි මනසින් වැටෙන හැමවෙලාවකම මන් ඔයාගේ වීඩියෝ බලනවා ජීනු.....ගොඩක් පින් අපේ හිත් මෙහෙම හදනවාට ❤️❤️❤️
@uma9958
@uma9958 2 жыл бұрын
මේ වෙලාවෙ ඕනි ම video එක ඔයාට ගොඩක් thanks අක්කේ දිගටම මේ විදියට අපිට videos ගේන්න.❤️❤️
@DrivendraDesilva7067
@DrivendraDesilva7067 5 ай бұрын
නියමයි හැම වීඩියෝවක්ම. බොහෝම ස්තූතියි ඹබතුමියට.🎉❤
@dilanpradeep18
@dilanpradeep18 2 жыл бұрын
ඕනිම වෙලාවක.ඕනිම video එකක්😇.මේ පාර a/l
@kasmarie
@kasmarie Жыл бұрын
මාත් AL කරන කාලේ jayspot ඇහුවා.මාර energy එකක් එන්නෙ🐢
@nalakachathuranga7538
@nalakachathuranga7538 Жыл бұрын
Good Luck ..!
@jaliyajayawardana1809
@jaliyajayawardana1809 Жыл бұрын
ඔයාව අක්කෙ මට ශක්තියක් වුනා ඔයාගේ වැඩවලට 🤗❤️ තැන්ක් යූ අක්කෙ ඔයා අපිව ශක්තිමත් කරනවට❤️❤️❤️
@nethmisanjula5174
@nethmisanjula5174 2 жыл бұрын
ගොඩක් වටිනා දේවල් ටිකක්‌ කියලා දුන්න.... ❤️🥺මේ වෙලාවේ හැටියට ගොඩක් වටිනවා.... 😍🥰Thank you.... ❤️😍
@hashanimadhushika1442
@hashanimadhushika1442 Жыл бұрын
අද නම් stress එකක හිටියෙ fb එකේ උඩට පහලට යන ගමන් ඉද්දි අලුතෙන් vedio එකක් ඇවිල්ල කියල දැක්කෙ... Thank you so much sis... 🥺❤🌈️
@dreamgirl4333
@dreamgirl4333 2 жыл бұрын
This is what I wanted. Thank you so much❤️
@vihanganperera
@vihanganperera 2 ай бұрын
ඒ කටහඩ නම් භාවනාවක්❤
@DilrukshiNimali-ic8su
@DilrukshiNimali-ic8su Жыл бұрын
Thank you akki me wage apiwa motivate karanawta thawa vidio danna akki mama mewa ahala thamai padam karanna yanne❤❤❤❤❤❤❤
@maneeshadhananji2995
@maneeshadhananji2995 Жыл бұрын
Thank you akki...godak hithata danena video karanne oya...
@cloudtones2750
@cloudtones2750 Жыл бұрын
ඔයාලා වගේ අය තවත් 25 ඉපදෙන්න ඕන ඒ උනාට motivation එකම නෙමෙයි තමාටම තමා ඉදිරියට යන්න පුළුවන් වෙන්න ඕන
@Janith_Bro
@Janith_Bro 2 жыл бұрын
Focus ❤️💪✌ jayspot 🌎👑️
@sugathprasanna1956
@sugathprasanna1956 8 ай бұрын
හරිම උනන්දුවෙන් බලන්නෙ ඔබගෙ විඩියෝ . ගොඩාක් වටිනවා ඔබගෙ අදහස් . ජය වෙවා.
@thathsaranimadurapperuma718
@thathsaranimadurapperuma718 2 жыл бұрын
Niyamai akke
@wasanagangankwicramasing-mr1qc
@wasanagangankwicramasing-mr1qc 9 ай бұрын
Thank u univers. Thank u sister.
@chalaka4308
@chalaka4308 2 жыл бұрын
Maru akke💖
@carcollection9157
@carcollection9157 Жыл бұрын
ඔයා මගේම අක්ක වුනානම් කියල හිතෙනො ජිනූ අක්කි,ආදරෙයි ❤️❤️
@lasanthajayakody6601
@lasanthajayakody6601 Жыл бұрын
godak pin akke oyage katahadath ekkama kathawa ahaddi mara gammak ennawa hithata thanks ♥️
@SheharaChamodya
@SheharaChamodya 2 ай бұрын
Jes pot gammak thama❤
@himaliwasana7753
@himaliwasana7753 2 жыл бұрын
Thank you so much jeenu akki 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@maleeshabasnayake8963
@maleeshabasnayake8963 Жыл бұрын
Thank you jeenu akke..!!💪❤💯👧
@pemashdhanodya6432
@pemashdhanodya6432 2 жыл бұрын
Focus ❤️🌎✌️
@sagarikailangarathna9575
@sagarikailangarathna9575 2 жыл бұрын
ඇබ්බැහිවීමක්💜️ ඒ කටහඬ
@pasinduwakishta8617
@pasinduwakishta8617 Жыл бұрын
බොහොම ස්තූතියි
@autosl494
@autosl494 2 ай бұрын
jayspot kiyannema supiriyak♥♥
@pasindudilmin6267
@pasindudilmin6267 2 жыл бұрын
U helps me to make real my dreams in reality Tnx❤️ a lot jayspot ♥️
@kawyathathsarani452
@kawyathathsarani452 2 жыл бұрын
Thank you verry much jaypot 👊🙂❤
@rasarikavithra9815
@rasarikavithra9815 2 жыл бұрын
Thank you akke
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w 2 жыл бұрын
Thank you very mutch akke..bs ❤
@avishkachathusenavirthna7950
@avishkachathusenavirthna7950 Жыл бұрын
Jayawewa bohoma sthuthi akka chanel ek dinen dina dyunuwewaw....
@blendmasters92
@blendmasters92 Жыл бұрын
Balaporoththu wen hitiya ekak thanks🎉
@buildwithmee
@buildwithmee 2 жыл бұрын
Thank U :)😍
@dsjayasinghe9507
@dsjayasinghe9507 2 жыл бұрын
Jeenu mis.
@dilinisewwandi6867
@dilinisewwandi6867 2 жыл бұрын
Thankuuu mge suti akkiyooooo😘😘😘😘😘😘😘😘😘😘🙏🙏🙏
@anulajayasinghe5258
@anulajayasinghe5258 2 жыл бұрын
Asawen balan hitapu මාතෘකාවක් thanks
@blackandwhiteworld6213
@blackandwhiteworld6213 2 жыл бұрын
අම්මෝ එකක් දානකන් බලන් හිටියේ👍👍👍👍❤️‍🔥
@samidhyajayani1414
@samidhyajayani1414 Жыл бұрын
Thanks අක්කෙ❤️❤️❤️
@tharakasandaruwan7986
@tharakasandaruwan7986 2 жыл бұрын
අක්කෙ ඔයා වීඩියෝ එකක් කොයි වෙලේද දාන්නෙ කියල හිත හිතා ඉදියෙ.වීඩියෝ එක දැක්ක ගමන් පුදුම සතුටක් ආවෙ.මේ දවස් වල මාරම විදිහට වැටිල ඉන්නෙ මානසිකව.ඒත් මම කරන්නෙ අක්කගෙ motivation අහන එක.අක්කෙ දන්නවද ඉත්සල්ල මාව දාල යද්දි ආදරේ කරපු අය.මට ඒක පාලනේ කරගන්න බෑ.ඒත් මේ පාර මගේ හිත ශක්තිමත් වෙලා තියෙන තරම අක්කෙ ආදරේ කරපු කෙනා දාල යද්දි මාව.මම කොච්චර දුක දැනුනත් උත්තරේ දුන්නෙ "හම් පරිස්සමෙන් ඉන්න" කියල.ඇත්තටම මම ඉත්සර එහෙම නෑ.වදිනව දාල යන්න එපා කියල.ඒත් දැන් මටම පුදුමයි මම දරාගන්න විදිහ ගැන.Thanks අක්කෙ.මෙහෙම motivate අරන් අපේ ඡීවිත වලට ආවට.ආදරෙයි❤️.පරිස්සමෙන් ඉන්න අක්කෙ.අක්ක හොදින් සතුටින් පරිස්සමෙන් හැමදාම ඉන්න ඕනි.ආසයි දවසක බලන්න මේ තරම් ශක්තියක් වෙන අක්කගෙ මූණ.පරිස්සමෙන් ඉන්න අක්කෙ🥰❤️
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 46 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 38 МЛН
අවධානය වර්ධනය කරන්නේ කෙසේද ? How to develop focus
13:35
Procrastination - Jayspot - Sinhala Motivational Video
16:29
Jayspot Productions
Рет қаралды 393 М.
Self Confidence | Jayspot | Sinhala Motivational Video
13:36
Jayspot Productions
Рет қаралды 442 М.
How to Stay focused while Studying
13:01
Prof. Wasana Maithree Herath
Рет қаралды 106 М.
Emotional Intelligence | Sinhala Motivational Video | Jayspot Motivation
13:10
Jayspot Productions
Рет қаралды 180 М.
70 Life Lessons That Will Fix 93% Of Your Problems
31:14
Quotes
Рет қаралды 2,8 МЛН
Expect the unexpected | Sinhala Motivational Video | Jayspot Motivation
9:49
Jayspot Productions
Рет қаралды 157 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 46 МЛН