Jaanu | Episode 326 - (2024-05-24) | ITN

  Рет қаралды 508,362

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Jaanu | Episode 326
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode326
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 852
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
ලොකෙ ⁣ඉන්න සියලුම පිලිකා රොගින් සුව පත් වෙවා කියලා පාර්ථනා කරමු
@dilankaruwanjith119
@dilankaruwanjith119 4 ай бұрын
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
බුදු සරණයි🎉
@VihagaThathsara-y7s
@VihagaThathsara-y7s 4 ай бұрын
බුදු සරණයි
@ROKIYA_
@ROKIYA_ 4 ай бұрын
😢❤
@ROKIYA_
@ROKIYA_ 4 ай бұрын
Budusaranai
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
මරයම සමග පොර බදින මහරග අපේක්ශ රෝහලේ සිටින රෙගීන්ට ඉක්මන් සුබ ලැබෙිවා.. 🙏
@damayanthiperera8528
@damayanthiperera8528 4 ай бұрын
මේකෙ ලියල තියන වැරදි අකුරු හදාගෙන හරි සිංහල වචන ලියලා දාන්නකෝ. හැමදාම එකම අපප්බ්‍රංසෙම දාන්නෙ නැතුව
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
හැමදාම එකම අපප්බුංසෙම දාන්නෙ නැතුව බලන්න
@VG11779
@VG11779 4 ай бұрын
@@damayanthiperera8528මූට අකුරු බැහැ . අවධාන හිඟන්නෙක් ඕකා. අංගොඩ ඉන්න ඕනෙ එකෙක් comment section එකේ මේ ඉන්නෙ😂
@ImashiNethmika
@ImashiNethmika 4 ай бұрын
Budusarani ❤
@korean_GANG
@korean_GANG 4 ай бұрын
හැම කෙනෙකුටම ඉක්මන් සුවය ලැබෙවා 🙏
@SL.Theams
@SL.Theams 4 ай бұрын
මොනව කිව්වත් අහිමි උන ආදරයක් ආයෙමත් ලං වුනොත් ඕනම කෙනෙක් වෙනස් වෙනව ඒ ආදරේ ආයෙ නැතිකර ගන්න ලොබ හිතෙනව ඇත්තටම ආදරේ කරපු අය ඒක දන්නව ❤
@maheshchanaka6464
@maheshchanaka6464 4 ай бұрын
Aniwa eka meke inna unta therenne ne
@thushanjeewantha1019
@thushanjeewantha1019 4 ай бұрын
Aththak❤
@KasunSuranjaya
@KasunSuranjaya 4 ай бұрын
ඒ ආදරේ නෙවෙයි, ඒසකම 😂
@raviravindra889
@raviravindra889 4 ай бұрын
Wikarayak me adare ,kalin Sahasta adare karala uge serama dewal horagana uuta yana ena man nathi kala uge ammawath maragaththa dan nangi wath ? Ammage salli peretha kamata Alponsowa bagana dan uuwa pissek kala madiwata minimaruwek karala hirey yawala thama nawathinne awasaane.mona loba kamakda ban adare munta sellam baduwak.
@HasanthiAdikari
@HasanthiAdikari 4 ай бұрын
වටේ ගිය වුන් එක්ක මොන බැදීම්ද ආයේ.නොද්දකින්
@isurusadaruwan2477
@isurusadaruwan2477 4 ай бұрын
ජීවිතේට මේම මෙලෝ රහක් නැති කතාවක් බලලා නෑ සත්තයි 💔😣.....
@උදාරයා-ත9ස
@උදාරයා-ත9ස 4 ай бұрын
ඒක ඇත්ත කතාව එපා කරවනාවා
@vinz_music8116
@vinz_music8116 4 ай бұрын
සිරාවටම.. දැන් නම් පට්ට ගොං..🤣😅
@MelaniMelani-y2u
@MelaniMelani-y2u 4 ай бұрын
Sahathiaka aththa
@ireshlanka1827
@ireshlanka1827 4 ай бұрын
Walalenna nathwa idapan bn nobala
@dyawathirajapaksha4567
@dyawathirajapaksha4567 4 ай бұрын
Vkarayakma thama
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
පිලිකා රෝග සියදු දෙනාම සුවපත් ⁣වෙිවා කියලා පාර්ථනා කරමු😅🙏🙏🌺
@kaveeshayako
@kaveeshayako 4 ай бұрын
oka gihin wena thanaka kiyapan gobbaya
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
බුදු සරණයි
@moonshine253
@moonshine253 3 ай бұрын
මේ වගේ සංවේදී topic එකක් ව්හිලුවට ගන්න එපා ✋🥺 comment එකක් like එකක් වෙනුවෙන් මෙහෙම දෙවල් කරන්න එපා
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
බුදු සරණයි
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 4 ай бұрын
කසාද බඳින්න ඉස්සෙල්ලා යාලුවෙලා හිටපු එකා එක්ක ..කසාද මිනිහා අතෑරලා පැනලා යනකොට සින්දුත් දානවා ...ඒක මරු ..හොරා කන ගෑනුන්ට මිනිස්සුන්ට ආතල් දෙනවා .
@shiraniejinadasa5582
@shiraniejinadasa5582 4 ай бұрын
😂😂
@raviravindra889
@raviravindra889 4 ай бұрын
Me kathawa liyana ekata aathal wagey ewage dewal😅
@pradeepawijesena1169
@pradeepawijesena1169 3 ай бұрын
Kathaawa hariyata theerum ganna oya paththini ammala.tika....
@queensanku5615
@queensanku5615 3 ай бұрын
කියල වැඩක් නෑ ඒක නම් 😅😅
@evon-ze6nw
@evon-ze6nw 4 ай бұрын
ජානූ කැමැත්තෙන් සහස්ව අමතක කරේ නැ සහස්ට විරුද්ධව බොරු කියපු රේකා ශශිනි රන්දික වගේ අය දැන් විඳවනවා ඇති කවදා හරි ඒ දෙන්නා එකතු වෙන්නම ඕනෙ ❤❤❤❤
@udaraprasadi-pk1gx
@udaraprasadi-pk1gx 3 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@niroshini15
@niroshini15 4 ай бұрын
දම්මින්ද විතරයි මාව රැවට්ටුවේ නැත්තේ කියලා ජානු ගෙදරින් පැනල ගියා.
@NilankaWindya
@NilankaWindya 4 ай бұрын
😂😂😂😂
@UdeshikaBalasooriya-r5p
@UdeshikaBalasooriya-r5p 4 ай бұрын
😂
@LimitedEdition2991
@LimitedEdition2991 4 ай бұрын
😂
@ErangiSashinika-mi7hd
@ErangiSashinika-mi7hd 4 ай бұрын
😂
@sachisachi9543
@sachisachi9543 4 ай бұрын
😂😂😂😂😂😂😂😅
@anushaanusha2723
@anushaanusha2723 4 ай бұрын
නොසිකා නෝරා මොකක්ද මේ ගහන ගේම.නොරා හොදයි කියල හිතපු අය පව් අප්පා😂😂
@pererappcc166
@pererappcc166 4 ай бұрын
E katawa මඟදී වෙනස් කරලා නිසා නරක
@VG11779
@VG11779 4 ай бұрын
ඇත්තටම නෝරා සුදු චරිතයක් විදියට තමා කතාවට ගෙනාවෙ. Script writer මාරු වෙලා අලුතෙන් ලියන එකා ට්‍රැක පැනලා චරිත කනපිට හරවනවා 😂
@shanthanpremathilaka5568
@shanthanpremathilaka5568 4 ай бұрын
Script writer eka paratama nora black character ekak karala
@SupunJayawardhana
@SupunJayawardhana 4 ай бұрын
Sirawata 😂😂😂😂
@Rashini61
@Rashini61 4 ай бұрын
​@@VG11779Nora Mula idan eyage visthara hanguwa habai
@dilshadilsha7539
@dilshadilsha7539 4 ай бұрын
මෙකෙ ඉන්න ගොඩක් එවුන් ජානුට ඉරිසියයි ඒකයි ඇත්ත , 😂😂😂 බලන්න බැරි නම් නොබලා හිටියනම් ඉවරයි
@travel_with_lasiya
@travel_with_lasiya 4 ай бұрын
ඇල්ල ගාව සමන් දේවාලෙ ගාවින් යන්න තියෙන දුම්බර ගම තමා මේක .හරිම ලස්සන ගමක් ❤
@Aanyaperer
@Aanyaperer 4 ай бұрын
එදත් කිව්ව අදත් කියනව ආදර්ශ ගන්න බලං කතා බලන්න එපා. ආදර්ශ දෙන්නම වෙනම හදන කතා තියෙනව හැබැයි ලෝකෙ පුරා හැදෙන බහුතරයක් කතා එහෙම නෙවෙයි. කතාවක් නිර්මාණයක් විදිහට එලියට එන්නෙ ඒක සම්මතද නැද්ද කියන එක බලල නෙවෙයි. තව දෙයක්, කුනුහරප කිය කිය බලන්න එපා බං අප්පිරියයි ඒ comments දකිනකොට. සමහර උං නිකං අපතයො වගේ comments දාන්නෙ. බඩුව වේසි බැල්ලි වගේ ජරාම වචන පාවිච්චි කරනව. බලන්න අප්පිරියයි නම් කැමති එකක් බලං හිටපල්ල වැලලෙන්නෙ නැතුව. මුංට අනුව සමාජ ආදර්ශ ගන්න විතරයි කතා තියෙන්න ඕනෙ. සමාජ ගැටලුවක් කිසි දෙයක් පෙන්නන්න බෑ. හොඳයි කියල ලේබල් වෙන ඒව විතරක්ම පෙන්නුවම හරි. අනේ මුංගෙ ලොජික්.
@lakmaliabekon8906
@lakmaliabekon8906 4 ай бұрын
සිරාවටම එකෙක් එනවා හැමදාම පිං දෙන්න කියාගෙන අනිත් පැත්තෙන් ඌම ගිහින් කමෙන්ට් එකක් දානවා අරකි මෙහෙමයි මූ මෙහෙමයි කියලා හිනාවෙලා පන යනෝ කමෙන්ට් බලලා 😊😊😊
@Rashini61
@Rashini61 4 ай бұрын
❤❤
@Lakmadura7794
@Lakmadura7794 4 ай бұрын
නෑ නෑ එයාලට මේ කතාවෙන්මලු ආදර්ශ ගන්න ඕන😂😂😂
@ruuni416
@ruuni416 4 ай бұрын
මුන් මේ කතාවට වඩා ජානුට ඉන්න කෙල්ල එක්ක තියෙන තරහට ඉරිසියාවට මේ ජරා කමෙන්ට් දාන්නෙ😹😹වෙන කෙනෙක් කලා නම් ඔය මුකුත්නෑ lol. ශාකය අච්චර ආදරේ කරපු රොඩ්නිට සතෙක්ට වගේ ඉස්සර සලකලා ජනත් එක්ක කාමර අස්සෙ ඉදන් ඇවිත් දැන් ලව් කරනකොට ඒ ආදරේ ලස්සනයි.ජානු තාත්තා මැරුවා කියලා හිතපු මනුස්සයට වයිර කරලා ඇත්ත දැනගත්තට පස්සෙ ආදාරේ කරන්න බෑ.😂😅චරිත හොදයි කියනවා නෙමේ ඒත් ගොඩක් කමෙන්ට් පැහැදිලි ඉරිසියාව😂
@dilkinethmini7161
@dilkinethmini7161 4 ай бұрын
Ow aththa eka
@Homes-j8k
@Homes-j8k 4 ай бұрын
True😂😂
@jayashan25
@jayashan25 4 ай бұрын
මේව තමයි හෙන ගහන ඇත්ත😂😂
@Rtugirl
@Rtugirl 4 ай бұрын
කියලා වැඩක් නෑ😂ඒ කෙල්ලගෙ පෙනුමට ඉදන් බයිනවා චරිතයක් නිසා.ජානුට අකමැතිනම් actressට බැනලා වැඩක් නෑනෙ.ඒකෙන්ම තේරෙනවා කුහක මිනිස්සු😂🥴
@maneeshavidurangi687
@maneeshavidurangi687 4 ай бұрын
සහතික ඇත්ත කතාව..කාන්තා පාර්ශ්වය තමයි ගොඩක්ම බනින්නේ..
@gimhan-to2ez
@gimhan-to2ez 4 ай бұрын
ලංකාවේ සේරම ඉන්නේ hadichcha හොඳම මිනිස්සු 😂 මේකේ comment 😅
@dilshadilsha7539
@dilshadilsha7539 4 ай бұрын
ජානු බෝලේ ඉන්න කොටස් ආසාවෙන් බලනවා ❤❤❤❤
@sadamali46
@sadamali46 4 ай бұрын
එක අතකට ජානු පව් 😢එයාගේ අම්මා නිසායි ජානුට මෙහෙම වුනේ...ජානුගේ අම්මා දැනගෙන හිටියා තාත්තාව මැරැවේ සහාස් නෙමේ කියලා ...එයාගේ අම්මා බොරැ කෙරැවේ
@LasanthikaDissanayaka
@LasanthikaDissanayaka 4 ай бұрын
ආදරේ කරන අය එක්ක ජීවත් ලැබෙන එක ,ඒ හැඟීම හරි ලස්සනයි ❤❤
@anushalakshani132
@anushalakshani132 4 ай бұрын
කතාව මොනා උනත් කතාවේ සිංදු ටික නම් හරීම ලස්සනයි...සම්මානයක් දෙන්න ඕන සිංදු කියන කෙනාට...♥️♥️
@maneeshavidurangi687
@maneeshavidurangi687 4 ай бұрын
ලස්සන ආදර කතාවක් ජානූ සහස්..❤❤❤ ❤❤❤ඒ ආදරේ හරි ලස්සනයි ❤
@AAnan-k7p
@AAnan-k7p 4 ай бұрын
මේ කතාවෙ කෝමත් දැන් සහස්ජානු එකතුවෙන නිසා ඒකට අකමැති අයට බලන එක නවත්තන්න පුලුවන්නෙ.එතකොට මේකෙ අප්පිරියයි ගගා දගලන්න ඕනෙ නෑ.බලන මිනිස්සුන්ටත් එපා වෙනවා වැලලෙන කමෙන්ට් දැක්කම. මේක indian drama එකක් වුනානම් හැමෝම උඩ දාගෙන බලයි ඒවා මීට හපන්.එතකොට කසාද ආදර්ශ මතක නෑනෙ. ජානු සහස්ගෙ ආදරේ ලස්සනයි.සතුට තියෙන්නෙ මොනාවුනත් තමන්ට දැනුන ආදරේ ලැබෙන තැන❤❤
@nironiro905
@nironiro905 4 ай бұрын
මටත් හිතුනම දේ තමයි ඔයා කියල තියෙන්නෙ.
@anushaanusha2723
@anushaanusha2723 4 ай бұрын
Aka atta
@NayanaSurangani-g1z
@NayanaSurangani-g1z 4 ай бұрын
Yes ❤
@jayashan25
@jayashan25 4 ай бұрын
ඇත්තක්❤
@Aanyaperer
@Aanyaperer 4 ай бұрын
Well said ❤
@HimaliRanathunga-oj9wp
@HimaliRanathunga-oj9wp 4 ай бұрын
පිලිකා රොගින් සුව වෙවා
@uskumasaru
@uskumasaru 4 ай бұрын
බැදපු ගැනියෙක් වෙනත් මිනිහෙක් එක පැනලා යනවා කෙටියෙන් කිව්වොත් 😂😅😂😂
@sasindujayawickrama4442
@sasindujayawickrama4442 4 ай бұрын
සහස් ජානු ඇත්තටම පව්.. ඒ දෙන්නට දෙන්නා හුගක් ආදරෙයි... ඒත් ජානු සහස්ට ලගට ගන්න බැරි තරම් දුරට ගිහින්.. ඒ දුක කොච්චරක් නම් ඇතිද..😢
@SalikaDilruksi-my5by
@SalikaDilruksi-my5by 4 ай бұрын
janu❤sahas❤
@ThPraba
@ThPraba 4 ай бұрын
වෙලාවකට හිතෙනවා පවු කියලා...හිතෙනවද ඔයාලටත් එහෙම.....❤❤❤
@chaminilakmali2652
@chaminilakmali2652 4 ай бұрын
මොනවබ උනත් ජානුට තියෙන්නේ වෙනස්ම ලස්සනක්.ජපන් කෙල්ලක් වගේ
@nikusanu
@nikusanu 4 ай бұрын
අපි හැම හීන ගානේ ලග ඉන්නට හිතලා පොරොන්දු දුන්නා අපේ ඇස් තෙමෙන තෙමෙන වාර ගානේ ලග ඉන්නට පොරොන්දු දුන්නා ❤ I Felt It ❤
@sanjeewaniwitharana
@sanjeewaniwitharana 4 ай бұрын
බැස ගියත් සද ගැනම පද ගෙතුනි රිසිසේ... ඒ උනත් පොඩි තරුත් තිබුනි ආකාසේ... නොදැක්කත් පුන්චි තරු පුරහදක් විලසේ... පොඩි තරුත් දග කෙරුවා❤❤❤❤ ලස්සනට අහසේ...
@amashikariyawasam
@amashikariyawasam 4 ай бұрын
Wooow eke lssna ❤
@Homes-j8k
@Homes-j8k 4 ай бұрын
මරන්න හොයන මිනිහෙකුයි ආරක්ශා කරන ආදරවන්තයෙකුයි.කවුරු උනත් තෝරන්නෙ සහස් තමා❤️‍🔥
@AnirudhSahash
@AnirudhSahash 4 ай бұрын
ගෑනියි හොර මිනිහයි රවට්ට්ද්දි නොමරා හිටියොත් මිනිහෙක් නෙවේ නෙ ඒකා
@shyamaligayathri926
@shyamaligayathri926 4 ай бұрын
​@@AnirudhSahasha kella puluwan tharam game gahala aalponso aran thiyenne. A minihagen gala unoth athi.
@Homes-j8k
@Homes-j8k 4 ай бұрын
@@AnirudhSahash පීටර් මරලා ජානු ගත්තට ඕම වෙලා මදි.අල්පො මිනීමරුවෙක්නෙ මනුස්සයෙක් ඈ😂
@Uththara-k69
@Uththara-k69 4 ай бұрын
මේ කතාව ලියන එකා ගන්ජා ගහල ඉන්නෙ 😂😂.ජානු කොහෙද බං අසරණ උනේ.ඒකි විහින්නෙ විඳවන්නෙ.අනික ජානුගෙ කොටස්වලට දුක හිතෙන මියුසික් දාන්න එපා.😂 කිසිම ගැලපීමක් නෑ.අපිට දුක හිතෙන්නෙ නෑ.😂😂😂
@tharindulakshanlakshan9745
@tharindulakshanlakshan9745 4 ай бұрын
ජානු කොටස් ස්කිප් කරපුවම බලන්න දේකුත් නෑ🤣
@_rehansath8351
@_rehansath8351 4 ай бұрын
ඔව් බං මේක ලියන එක අටවත් පාස් එකෙක් ද දන්නෑ මේ දේවල් නොතේරෙන්න 😂😂
@VG11779
@VG11779 4 ай бұрын
ආදරෙන් පැරදුන එකෙක් arrears cover කරගන්න script එක ලියන්නෙ මේ. බොරුවට ඇද ඇද යනවා වැඩක් නැති චරිත ගෙනත් දදා
@sureshsadaruwan2952
@sureshsadaruwan2952 4 ай бұрын
උබ ගැන දුකයි බන් නොබලා ටෙලිඩ්‍රාමා එකක් ලියපන් 😂
@Lakmadura7794
@Lakmadura7794 4 ай бұрын
Duka hithennethnm nobala inna😂
@priyankara00
@priyankara00 4 ай бұрын
අඩෝ උඹ මහ කැම්රි ඩිරෙක්ටරයෙක් බං..ජානු සහසට සෙට් උනාම බලන් ඉන්න අපි නෝරා පව් නෝරා පව් කිය කිය වැලලෙන්න හදන හින්දා තව්සේ කොහොම හරි නෝරා කෙල්ලව නරක ගෑනි කරා නේ..තව එපි 2කින් ජානුව රටේ ඉන්න අහිංසකම එකී කරයි..උඹ අපෙන් ආතල් ගන්නවනේ බං ඩිරෙක්ටර්.😂😂
@Hasun.Online
@Hasun.Online 4 ай бұрын
😂
@RushansaChamodya-sl9xx
@RushansaChamodya-sl9xx 4 ай бұрын
ඒකනම් සහතික ඇත්ත 😂
@NirushaPathirana
@NirushaPathirana 3 ай бұрын
Oka kathawak witharai
@priyankara00
@priyankara00 3 ай бұрын
@@NirushaPathirana එහෙමද..මේක කතාවක් කියල දන්නෙ ඔන්න ඔයා කිව්වට පස්සේ..
@Charithindeepa
@Charithindeepa 4 ай бұрын
බලන්නෙ නෑ බලන්නෙ නෑ ගගා හැමදාම බොරුවට කෑ ගහන උන් මේක බලනවා ඔය කිව්වට😂😂
@Surekasamanmali-w4e
@Surekasamanmali-w4e 4 ай бұрын
ඔව් හැබැයි 😂
@HansaniDeepashikaJayasingha
@HansaniDeepashikaJayasingha 4 ай бұрын
😂උබට දාන්න තියන එකම කමෙන්ට් එක මේකනේ..ew..😂
@Charithindeepa
@Charithindeepa 4 ай бұрын
@@HansaniDeepashikaJayasingha තොටත් ඉතින් තියෙන්නෙ හැම දාම comments අස්සෙ රිංගන එකනෙ😂😂ඊටපස්සෙ එක එක උන්ගෙන් චාටර් වෙනවා නේහ්😂😂ඊව්...කවුද බන් උඹ 😂බැන බැන බලන මොංගල් ගෑනි😂
@Aanyaperer
@Aanyaperer 4 ай бұрын
​@@Charithindeepaඕකිට කොහොමත් මොංගල්. ගනං ගන්නෙපා. 😂 ඕකි අපිට බනිනව අපි comments අස්සෙ රිංගනවලු හැබැයි ඇත්තටම බැලුවොත් ඕකි තමා රිංගන්නෙ. කුනුහරප හන්සනී ඕකි 🤣
@bimaa6750
@bimaa6750 4 ай бұрын
​@@Charithindeepa😂
@ruuni416
@ruuni416 4 ай бұрын
නෝරා ගෑනි පනගිහින් වගේ.සුදු හරි කලු හරි ආසම නෑමන් ඉස්සර ඉදන්ම.නොශිකා තව හොදයි😅
@gihaniwijerathna5197
@gihaniwijerathna5197 4 ай бұрын
ඉස්සර ආදරේ ඒ විදිහටම දැනෙන්න දෙන්න පුලුවන් නම් ජානු❤ සහස් ආදරේ අදටත් ලස්සනයි ❤❤ 🎉
@isurusadaruwan2477
@isurusadaruwan2477 4 ай бұрын
ඔක්කොම ලලයි ලිලයි ලයි බලපියව් ඒක පට්ට💜️🍃 .....
@HansaniDeepashikaJayasingha
@HansaniDeepashikaJayasingha 4 ай бұрын
😂Sirwtm..le pichchen nh..mn me comment kr vithri udath..
@RohsaniSubasinha
@RohsaniSubasinha 4 ай бұрын
බලනෝ
@tharindulakshanlakshan9745
@tharindulakshanlakshan9745 4 ай бұрын
ඒක නම් පට්ට හිනාවෙලා පනයනව 🤣
@sanjeewaniwitharana
@sanjeewaniwitharana 4 ай бұрын
එකෙන්ම උදාරයි
@lankalanka7765
@lankalanka7765 4 ай бұрын
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්
@manodulanjasamarasinghe7772
@manodulanjasamarasinghe7772 4 ай бұрын
ඇත්ත ටම කතාවක් උනත් ලෝකෙට දෙන්න හදන අදහස හොඳ දෙයක් කියල හිතුණ ඇත්තටම ආදරය කරන දෙන්නෙක් සමහර ජීවිතේ ට එන ප්‍රශ්න වලින් ඒ දෙන්නටම තේරුමක් ඇතුව හෝ නැතුව වෙන් වෙන්න උනත් නැවත කවදා හරි දවසක ඒ ප්‍රශ්න වලින් නැවත පරන දේවල් වලින් දෙදෙනා ටම මගහැරුනු තැන් වලින් පටන් ගෙන නැවත දෙදෙනාටම එක් වීමට හැකි නම් එවන් ජයග්‍රහකයින් නියත වශයෙන් ම ජයග්‍රහකයින්ම වන්නේය !!!!❤❤ නමුත් එයට දෙදෙනා ගේම තේරුම් ගැනීමේ ශක්තිය එක ලෙසම තිබිය යුතුමය .... නැවත එසේ එක් වීමටම හේතු නොතිබුනත් දෙදෙනාටම ඇතිවු ප්‍රශ්න හෝ තිබෙන අමනාප කම් සාධාරණ ආකාරයෙන් විසදා ගැනීමට හැකි වේනම් ඔවුන් සැබෑ ආදර වන්තයින් වනු ඇත❤❤❤ 17:29
@nilanthi22nila93
@nilanthi22nila93 4 ай бұрын
අයියාකෙනෙක්ගේ වගකීමෙන් සම්පූරණයෙන්ම බැහැර වෙලා සහස් කසාද බැඳපු ගෑනියෙක් පස්සේ යනවා... පොලිසියට කිව්වා නම් හරිනේ...
@DKThusharika
@DKThusharika 4 ай бұрын
😂😂😂😂😂😂😂😂 meka katavak bn
@Lakmadura7794
@Lakmadura7794 4 ай бұрын
Oya itn nangiwa balaganna ochchara amarunam😂
@hansanirupasinghe3697
@hansanirupasinghe3697 4 ай бұрын
eka attha maha modayek sahas nm
@speering28
@speering28 4 ай бұрын
මේ පාරත් මයින්ද මාත්තියා ජනාධිපති
@NelminiPeres-fx4rc
@NelminiPeres-fx4rc 4 ай бұрын
Oyata mongalda ane​@@speering28
@9cloud-d9d
@9cloud-d9d 4 ай бұрын
ජානුට ඒම ලස්සනයි😊🖤
@SamadhiPrarthana-bq8jz
@SamadhiPrarthana-bq8jz 4 ай бұрын
කතාවට වුනත් රේකා කියන්නෙ අම්මෙක්.මොන අම්මාත් හදන්නෙ තමන්ගෙ දුවට හොඳයි කියන විදියෙ ජීවිතයක් දෙන්න කොයි විදියෙන් හරි.. චරිතයක් වුනත් රේකාට ජානුට බනින හැමෝටම ඒක තේරෙන්න ඒ තත්වෙට වැටෙන්න ඕන. මගෙ අම්මාටත් හම්බුනෙ අල්පොන්සො වගෙ කෙනෙක්. එහෙම කෙනෙක් එක්ක ජීවත් වෙන්න මේ බනින කවුරුත් කැමති වෙන්නෙ නෑ එහෙම ඉන්න වුනා නම්
@sachinigim2065
@sachinigim2065 4 ай бұрын
බලන්ඩ බැරි නම් comment dada වැලලෙන්නෙ නැතුව නොබලා හිටහල්ලාකො.
@LadylodgebeautySalon
@LadylodgebeautySalon 3 ай бұрын
ඒකනම් ඇත්ත 😂
@AshuNanayakkara8003
@AshuNanayakkara8003 3 ай бұрын
ඒක නම් ඇත්ත, පුරුද්දට බලන්වයි දැන් අප්පිරියයි ගගා වැලලෙනවා. මුකුත් නෑනේ නොබලා පාඩුවේ හිටියානම් 😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
සියලු පිලිකා රෝගින් සුවපත් වෙිවා
@venuliyehansa1328
@venuliyehansa1328 4 ай бұрын
මුන් දෙන්නා එකතු කරන එකට වඩා කතාව ලියන පොරට ජානුගෙයි අල්පොගෙයි කසාද ජීවිතේ මුල මතක නැති එකනෙ සීන් එක😂මේකි කවද්ද හිරගෙදරක වගෙ හිටියෙ ඒ ගෙදර.මුල්ම කාලෙ අකමැත්තෙ හිටියට පස්සෙ පට්ට සතුටින් හිටියෙ.ඒ ගෙදර රැජින වගෙ රගාගෙන.ජානුගෙ හැම හීනයක්ම හැබෑ කරේ අල්පො.අන්තිමට ආදරෙත් කලා.දැන් මේ මොන ලබ්බක් ද මේ කතාවෙ යන්නෙ.මේකි දැන් නෙ මේ බහුබූත කියන්නෙ.ඒක හිරගෙදරක් ගගා🥴මුන්ට අමතක උනාට අපිට කතාවෙ මුල මතකයිනෙ🥴😂
@chandichandi4562
@chandichandi4562 4 ай бұрын
අම්මො හා එකනම් ඇත්ත
@chathumadushani2856
@chathumadushani2856 4 ай бұрын
Eka aththa
@dilshancharuka8628
@dilshancharuka8628 4 ай бұрын
Aka ඇත්ත meka ලියන්නෙ pissek .janu den හොඳයි අනිත් ඔක්කොම වැරදි .
@saviniwasana-zk3ke
@saviniwasana-zk3ke 4 ай бұрын
Kohomahari janu ❤ sahas , kauru mona bila gahuwath adare thibbe thmnt danuna thana 💗.
@MaleeshaDirukshan7064
@MaleeshaDirukshan7064 4 ай бұрын
වාහනේ නං ෆට්ට ඈ
@ayomimeegahagedara5332
@ayomimeegahagedara5332 4 ай бұрын
❤❤❤ janu sahas 🎉
@meroadell
@meroadell 4 ай бұрын
ජානූ බැනුම් අහන්නෙ හොදට රගපාන හින්දා💥
@nishimadhusha7990
@nishimadhusha7990 4 ай бұрын
නෑ මේ කතාව ලියන ගොන් හරක නිසා.මේකෙ ඉන්න් සෙරම බැනුම් අහන්නෙ
@sandunikalakmali6758
@sandunikalakmali6758 4 ай бұрын
කවුරු නහින්න හැදුවත්, වෙලාවට ඉස්සර ඉදන් නෝරාට කැමති නැති උනේ 😂😂😂😂😂
@sadunisaduni2815
@sadunisaduni2815 4 ай бұрын
Saas janua lasni
@anushkadrums8744
@anushkadrums8744 4 ай бұрын
Api adare karana kena ekkama mehema inna thibbanam sahas janu 🥺❤️✨
@ChandimaChandima-iq1lx
@ChandimaChandima-iq1lx 4 ай бұрын
Janu කොච්චර නම් එ චරිතෙට අනුව දරාගෙන ඉවසගෙන ඉන්නවද 💔
@maneeshavidurangi687
@maneeshavidurangi687 4 ай бұрын
ආදරණීය හදවත් කිසිදා වෙන් නොවේවා. ❤❤
@UdeshikaMaduwanthi-pe7cp
@UdeshikaMaduwanthi-pe7cp 4 ай бұрын
විශ්වාස නොකරීමෙන් වුන ලොකු කරදර ගොඩක් , ආදරෙයි නම් විශ්වාසය ගොඩක් වැදගත්,
@troncykadana1117
@troncykadana1117 4 ай бұрын
පිළිකා රෝගීන් සියලු දෙනාම සුවපත් වේවා .🙏🙏🙏🙏🙏
@DilshaniMadu-js3mo
@DilshaniMadu-js3mo 4 ай бұрын
ගැනු විස්වස කරන්න බැ කියන්නේ මේ නෝරා වාගේ ගැනු ඉන්න්කෝටනේ
@DivyanjaleeDivya
@DivyanjaleeDivya 4 ай бұрын
බනින්න තරම් කතාව අවලස්සන නෑ ජානු රේකා කරපු දේවල් අන්තිමේට පල දෙන හැටි තමා පෙන්නන්නේ. .දැන් තමා හොදම කොටස
@mudithaabeywickrama2208
@mudithaabeywickrama2208 4 ай бұрын
ලස්සනයි කතාව ගොඩාක් තැන් තාත්විකයි. අල්පොන්සුගේ තරහව කියන එක නැතුව තමන් ලග ඉන්න අකමැතිනම් අත ඇරලා දාන්න කියන දේ තිබ්බනම් වටිනවා. බලෙන් කවුරැත් රදවාගැනීම නෙමෙයි ආදරය යන කෙනාට යන්න දීලා තමන්ගේ ගමන සතුටෙන් යන එක ❤❤❤
@Hirujanu
@Hirujanu 4 ай бұрын
මුලින් නෝරා අහින්සක අයට උදව් කරන විදියට ලියලා දැන් වෙනස් කරන්න තිබ්බ උවමනා ව මොකක්ද
@sadunisaduni2815
@sadunisaduni2815 4 ай бұрын
Janua sas lasni
@pragee_Nawo
@pragee_Nawo 4 ай бұрын
මොන උනත් සහස් ජානු ආදර කතාව දැන් අපිට දැනෙන්නෙ නෑ
@උදාරයා-ත9ස
@උදාරයා-ත9ස 4 ай бұрын
ඒක ඇත්ත
@chaogirll4405
@chaogirll4405 4 ай бұрын
ඔයාට වෙන්න ඇති හැමෝටම ඒම නෑ.අපිටනම් හොදයි😅
@9cloud-d9d
@9cloud-d9d 4 ай бұрын
Sahas🖤janu lassni
@leela-v1e
@leela-v1e 4 ай бұрын
නෝරා fanslට දැනෙන්නෙ නැතුව ඇති.epi 1ඉදන් ජානු සහස් නිසා බලපු අපිටනම් දැනෙනවා😌❤
@sureshsadaruwan2952
@sureshsadaruwan2952 4 ай бұрын
නොබලා හිටියනම් ඉවරයිනේ බලලා ඉවර වෙලා ඔහොම කමෙන්ට් කරන්නෙ නැතුව 😂
@niroshini15
@niroshini15 4 ай бұрын
ආදරේ කොච්චර ද කියනවා නම් ජානු බලන් හිටියේ සහස් එල්ලුම් ගස් යවන්න.
@jayashan25
@jayashan25 4 ай бұрын
බලන්නෙ නෑ කියපු උන් දැන් කමෙන්ට් නොදා සද්ද නැතුව බලනව ඇති නේ😂😂😂
@sulocahanasandaruwani4224
@sulocahanasandaruwani4224 4 ай бұрын
Ou ne
@Lakmadura7794
@Lakmadura7794 4 ай бұрын
Aniwaryen😂😂
@Pramodi328
@Pramodi328 4 ай бұрын
ආයෙත් අහලා කට්ටිය හොරෙන් බලනවා😂
@Lakmadura7794
@Lakmadura7794 4 ай бұрын
@@Pramodi328 @J......M ge comment ekata evilla therum karanna poddak.athal ekak ganna puluwan.ekita kochchar qwath therenne😂😂 hariyatama oyage comment eka yata tyenne
@Pramodi328
@Pramodi328 4 ай бұрын
@@Lakmadura7794 මං හොද ට කියලා reply එකක් දැම්ම.ඒත් ඒ වගේ එලවැස්සියො එක්ක වාද කරලා වැඩක් නෑ,උන් ට දෙයක් තේරුම් ගන්න බෑ කෝමත් 🤦‍♀️
@chandaneejayawardana8097
@chandaneejayawardana8097 4 ай бұрын
Me සහසුයි ජානුයි යන පාර පැත්ත කොහෙද දවසක නිවාඩුවට යන්න
@samudraliyanage4486
@samudraliyanage4486 4 ай бұрын
අවිස්සාවේල්ල thunmodara i
@Rrnut-o1b
@Rrnut-o1b 4 ай бұрын
ගොඩක්කාලෙකින් comment එකක් දන්නෙ සහස් ජානු නිසා.මුල ඉදන්ම බලන් උන්නෙ ඒ දෙන්නා එකතුවෙයි කියලා.ලස්සනයි ඒ ආදරේ💘
@chamikaprasad8227
@chamikaprasad8227 4 ай бұрын
Norai noshikai( lesbiyanda)😂😂
@sabeats1
@sabeats1 4 ай бұрын
ජානුගෙයි සහස්ගෙයි සින් එක විතරක් ටිකක් ලස්සනට යනව
@PwMalani.mawaokamabori
@PwMalani.mawaokamabori 4 ай бұрын
Nodakin janu mawat hothae kiyana wana
@KumaraAj85
@KumaraAj85 4 ай бұрын
සංගීත් හිතන් ඉන්නෙ ඌ සාරුක් ඛාන් කියල...🥲
@hiruni515
@hiruni515 4 ай бұрын
Ow ow😂
@Sachini-w7f
@Sachini-w7f 4 ай бұрын
😂
@isurusadaruwan2477
@isurusadaruwan2477 4 ай бұрын
සහස් ඇත්ත ජීවිතෙත් මේම මොලේ නෑ වගේ මට හිතෙන්නේ 💔😣🖐️...
@IndrikaUdeni
@IndrikaUdeni 4 ай бұрын
අපොයි ඔවි මොංගල් case එකක්
@LiyanageDonaChathuryaDewmini
@LiyanageDonaChathuryaDewmini 4 ай бұрын
🥲🥲
@sureshsadaruwan2952
@sureshsadaruwan2952 4 ай бұрын
මනො ලොකෙන් නැගිටපන් නැත්තන් නොබලා ඉදහන් වැලලෙන්නෙ නැතුව 😂
@Pramodi328
@Pramodi328 4 ай бұрын
නෝරා ගෙ චරිතෙ කලු එකක් කියලා කලින් ඉදන් ම කතාවෙන් ඉගි දුන්නා😂😅ඒ චරිතෙ ඉතින් උඩ තියන් ඉන්න කට්ටිය ව ගගේ මුහුදේ දැම්මත් මුන් ට ඕක තේරෙන්නෙ නෑ😂
@Lazyybae2007
@Lazyybae2007 4 ай бұрын
Ow ooi 😂
@AsAs-oc3px
@AsAs-oc3px 4 ай бұрын
ඒකිල මොකක්ද ඔය කරන්න හදන්නෙ
@VG11779
@VG11779 4 ай бұрын
ඉඟි දුන්නෙ අලුත් හෝන්තුවක් script එක ලියන්න පටන්ගත්ත දවසෙ ඉදන්. මුලින්ම කතාවට ආවෙ සුදු චරිතයක් විදියට
@Lakmadura7794
@Lakmadura7794 4 ай бұрын
අනේ ඉතින් මේ නෝරා fansla ඕව තේරුම් ගන්න මට්ටමක නෑ😂
@Pramodi328
@Pramodi328 4 ай бұрын
@@Lakmadura7794 කියලා වැඩක් නෑ 😂🤦‍♀️
@chaogirll4405
@chaogirll4405 4 ай бұрын
සහස්💓ජානු
@-paradigeapi2610
@-paradigeapi2610 4 ай бұрын
ප්‍රේමයේදි මානසික නිදහස කියන දේ ගොඩක් වටිනවා .. මොකද එතැන තමයි නියම බැඳීමක සතුට තියෙන්නේ ! ඉතින් ජීවිතේ විදින්න ! ♥️🌻💫
@chathurikadilhani1148
@chathurikadilhani1148 4 ай бұрын
දැන් ගොඩක් ඉන්නේ සහස්ටයි ජානුටයි කැමති අය.එහෙම තමා වෙන්න ඔනී.ඒ දෙන්නාගේ ආදරේ වෙන් වෙන්න හොද නැ❤
@Aanyaperer
@Aanyaperer 4 ай бұрын
ඔව් අනිවාරෙන්. අර haters ල අඩුයි දැන් ❤
@SalikaDilruksi-my5by
@SalikaDilruksi-my5by 4 ай бұрын
janu❤ sahas
@leela-v1e
@leela-v1e 4 ай бұрын
ජානු සහස් කොටස් ලස්සනයි❤️❤️❤️..මේක කරන්න තිබ්බෙ ගොඩක් කලින්
@SamadhiSewmini-eq9ks
@SamadhiSewmini-eq9ks 4 ай бұрын
Location ekh lassanai ❤
@dasuninawodya-u2q
@dasuninawodya-u2q 4 ай бұрын
Lassanaiii aththmt dennm
@wickramasinghemalepathiran6968
@wickramasinghemalepathiran6968 4 ай бұрын
Woow❤❤❤dan thamai kathava lassana😍❤
@akarshafernando4649
@akarshafernando4649 4 ай бұрын
ජානු කියනවා මගෙ අසරණ කමලු 😀 හිනාත් යනවා අසරණ කමට නෙවෙයි මේ ගෑනිගෙ අවලං කමට සේරම වුනෙ
@Homes-j8k
@Homes-j8k 4 ай бұрын
සහසුයි ජානුයි ලස්සනයි❤️‍🔥
@madusankavlogs3154
@madusankavlogs3154 4 ай бұрын
සීරියස් comment අස්සෙ රියල් පැතුමගෙ comment දැක්කම 😂😂😂
@suwinithasilva4532
@suwinithasilva4532 4 ай бұрын
දැන් තමයි ජානුගෙ නියම රැපය පෙනෙන්නෙ
@isurusadaruwan2477
@isurusadaruwan2477 4 ай бұрын
වටේ ගියපු ගෑනියක් පස්සේ මේක යන එකෙක් දැක්කමයි 💔🤣🖐️.....
@_rehansath8351
@_rehansath8351 4 ай бұрын
ඒ වගේම එකියක් ව සුද්ද කරන්න හදන ඩිරෙක්ටර් මහත්තයෙකුත් දැක්කමයි
@shehansanjaye4148
@shehansanjaye4148 4 ай бұрын
​​@@_rehansath8351 එවගේ ගැහැනු සුද්ද කරන ගැහැනුත් කමෙන්ට් දහානවා 🤣
@Senusenu5
@Senusenu5 4 ай бұрын
​@@_rehansath8351ඇයි අහවල් fansල😂💔
@BGYN2009
@BGYN2009 4 ай бұрын
බලන්න බැ මෙලො රහක් නැ කිය කිය ඇයි මෙක බලන්නෙ 😢 මේක කට්ටිය බලන්නෙ මෙකට පොඩි හරි ආසවක් තීන හින්දනෙ 😅
@niroshini15
@niroshini15 4 ай бұрын
Puruddata
@lakmaliabekon8906
@lakmaliabekon8906 4 ай бұрын
කියලා වැඩක් නෑ මෙලෙස 😂😂😂
@KumariRodrigo
@KumariRodrigo 4 ай бұрын
මේ වගේ පිස්සු ගොන් නාට්‍ය මීට කලින් දැකල නෑ.ඒකයි බැලුවෙ😂😂😂
@bg2195
@bg2195 4 ай бұрын
ඇත්තටම නෝරාට නපුරු චරිත හරියන් නෑ😂😂 එයාගෙ මූනෙන්ම පේනවා හරි අහිංසක කෙනෙක් කියලා😊
@HansaniDeepashikaJayasingha
@HansaniDeepashikaJayasingha 4 ай бұрын
😂Ow..eki ahinsakai
@IreshaAttanayaka
@IreshaAttanayaka 4 ай бұрын
mm
@Aanyaperer
@Aanyaperer 4 ай бұрын
​@@HansaniDeepashikaJayasingha Enna kiyapan ukule dala nalawanna 😂
@Homes-j8k
@Homes-j8k 4 ай бұрын
ඒනම් ඉතින් එයා නිලියක් වෙන්න සුදුසු නෑ.ඕන චරිතයක් කරන්න පුලුවන් වෙන්න එපැයි😂😂මටනම් හෙන කපටිපාටයි😅
@kashgamage9091
@kashgamage9091 4 ай бұрын
කලින් තිබ්බ ආදරේ දැනෙන්නෑ වගේ දෙයක්නම් තියනව.ඉස්සරහට හරියයි නේ...ඇල්ෆි ජානුට ගහල අතක් පයක් නැතිව ඉන්නකොට සහස් අලුගසල දාල නැගිටියි😉අනෙක ඔය ගියාට සහස් හෙටත් යයි ජානුව බලන්න💕
@reshanfdo5506
@reshanfdo5506 4 ай бұрын
කතාව ලියන එකා ගුලි දෙකකුත් දාල ගන්ජ එකකුත් ගහපුවම කතාව යන විදිහ 😂😂
@chathurikadilhani1148
@chathurikadilhani1148 4 ай бұрын
ඒ සිංදුවෙම ඒ දෙන්නාගේ ආදරේ ගැන කියවෙනවා❤
@pererappcc166
@pererappcc166 4 ай бұрын
Mottu thibbama lassanai
@isurusadaruwan2477
@isurusadaruwan2477 4 ай бұрын
ඩිරෙක්ට මහත්තයා ගුලි කාලද මේක ලිව්වේ 💔🤣🖐️...
@tharindulakshanlakshan9745
@tharindulakshanlakshan9745 4 ай бұрын
එයාගෙ අත්දැකීමක්ද මංද🤣🤣🤣
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 4 ай бұрын
Nee petumage වැරදි cament බලලා
@maneeshavidurangi687
@maneeshavidurangi687 4 ай бұрын
ජානූ සහස් ඉන්න තැන location ගොඩක්ම ලස්සනයි ..මන් හිතන්නේ ඉංගිරිය පැත්ත වගේ..
@samudraliyanage4486
@samudraliyanage4486 4 ай бұрын
Thunmodara dewale
@renokaajitha7240
@renokaajitha7240 4 ай бұрын
අම්මේ නොරා කියන්න😅 පට්ට හෙරියක් වාගේ හොදම මුන පෙන්නලා සෙරම නොසිකට කියනවා අම්ම මෙහෙත් ගැනු 😮😮😮😮
@indrajithrathnayaka-ll8dm
@indrajithrathnayaka-ll8dm 4 ай бұрын
මටන්ම් දැන් ජානු එපා වෙලා තියෙන්නේ .කතාව බලන්ඩ හිතෙන්නෙම නෑ .එහෙම හිතෙන්නේ මට විතරයිද ?❤️❤️❤️❤️
@lakmaliabekon8906
@lakmaliabekon8906 4 ай бұрын
ඉතින් ඇයි ඔබ බලන්නෙ නොබලා හිටියා නම් ඉවරයිනේ 😅😅 එලෙස කෙලෙස 😂😂😂😂
@Rashini61
@Rashini61 4 ай бұрын
​@@lakmaliabekon8906😂
@AshuNanayakkara8003
@AshuNanayakkara8003 3 ай бұрын
ඉතින් නොබලා ඉන්නකෝ මෙතන බලන උන්ට බලන්නත් නෑ කමෙන්ට් දදා වැලලි වැලලි ඉන්නේ😂
@maneeshavidurangi687
@maneeshavidurangi687 4 ай бұрын
නිත්‍යා හරි ලස්සනයි ❤❤❤
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 4 ай бұрын
@KaushalyaRashmi-hh9vh
@KaushalyaRashmi-hh9vh 4 ай бұрын
දැන්නම් එපා වෙලා තියෙන්නෙ ඉස්සර ආසාවෙන් බලපු ලස්සනම කතාව දැන් මෙලෝ රහක් නෑ වටේ යන එකමයි වැඩේ 😩💔
@niroshini15
@niroshini15 4 ай бұрын
දැන් නොශිකගෙයි නොරගෙයි අවශ්‍යතාවය මොකද්ද
@KapilaGamage-jr6xy
@KapilaGamage-jr6xy 4 ай бұрын
Jeep eka himda janu blnne mn withrada❤
@charithpriyan
@charithpriyan 4 ай бұрын
කතාව විනාඩි 17ක් තිබ්බට විනාඩි 3න් කතාව බලලා ඉවර කරනවා😊😊
@sandunc-of4xl
@sandunc-of4xl 4 ай бұрын
Mamath
@AshuNanayakkara8003
@AshuNanayakkara8003 3 ай бұрын
ඉතින් කතාව නොබලම ඉන්නකෝ😂 එතකොට ඒ විනාඩි 3 ත් ඔයාට ඉතුරුයිනේ 😅
@charithpriyan
@charithpriyan 3 ай бұрын
@@AshuNanayakkara8003 ඕක සති දෙකකට කලින් දාපු Comment එකක් දැන් කොහොමත් බලන්නෑ😂👍
@AshuNanayakkara8003
@AshuNanayakkara8003 3 ай бұрын
ලොකු දෙයක් නොබල ඉන්න 😂
@Anu-yw3vk
@Anu-yw3vk 4 ай бұрын
හිත ගිය එතන මාලිගාව
@J......M
@J......M 4 ай бұрын
ප්‍රදාන නිලියට වඩා නෝරා ප්‍රේක්ශක ආදරය ලැබුන එක මේ කතාව ලියන මෝඩ මනුස්සයට දරාගන්න බැරිවෙලා නෝරා නරකම කෙනෙක් කරලා😂 ඉක්මනට ඉවර කරන්න ඕන කතාවක් මල විකාර දාලා ඇදගන යනවා.. බැන බැන හරි බලන අපිටයි ලැජ්ජා නැත්තෙ.. මම දැක්කා පිටරට ඉදන් අපි බලන්නෙ වෙහෙසකර දවසක අවසානෙ සැනසීම ඩ්‍රාම කියලා කමෙන්ට් එහෙම තිබුනා.. ඇත්තටම එහෙම හිත් නිදහස් කරගන්න බෑ මේ වගේ කුනු විදියට කතාව අරගන යනකොට.. අර කොරියාවෙ වගේ රිපෝට් කරන්න ඕන හැම චැනල් එකේම සමාජෙට කිසිම පනිවිඩයක්වත් නැති මේ වගේ දිගට ඇදෙන කතා😡
@Gihanbandara234
@Gihanbandara234 4 ай бұрын
උඹ වගේ මෝඩ එලදෙනක්😂ප්‍රධාන නිලියගෙ චරිතෙ ලියන්නෙත් නෝරා ගෙ චරිතෙ ලියන්නෙ ත් එකම එකා.😂හිතපන් දැන් ජානු ගෙ චරිතෙ වෙන ලස්සන විදියකට ලිව්වා නම් මුල ඉදන් උඹ ලා ඒ චරිතෙ ට ආස වෙනවා.ඌ මුන්ගෙ චරිත ලියන විදියට තමා ඒක ට අදාළ ව ප්‍රේක්ශක ආදරේ ලැබෙන්නෙ.චරිත ඕනි විදියකට කතාවක ලියවෙනවා බන් එතකොට යි ඒක කතාව ක් වෙන්නෙ බොරුවට ඒ නිසා වැලලෙන්ඩ එපා ගොබ්බ ගතිය පෙන්න පෙන්න
@HansaniDeepashikaJayasingha
@HansaniDeepashikaJayasingha 4 ай бұрын
😂ඔව් බන්..මේකේ දාන්න දෙයක් නැතුවට සින්දු කෑලි දානවා දැන්...😂ඊට වඩා හොදයි අර ලලයි ලිලයි එහෙම...ලේ පිච්චෙන් නෑ බැලුවා කියලා...😂නෝරව බලු කරලම දැන්මා...😅නැත්තම් ජානු මැඩම් පවුනේ
@J......M
@J......M 4 ай бұрын
@@Gihanbandara234 අපි නෙමෙයි මෝඩ උබයි මෝඩ උබ විතරද මන්දා මේ ඩ්‍රාමා එක ගැන මෙච්චර පැහැදීමෙන් කතා කරන්නෙ😂.. නම ජානුනම් ජානු ප්‍රේක්ෂකයන්ට එපා කරලා හරියන්නේ නෑ අනිවාර්යයෙන්ම ප්‍රධාන චරිත දෙක ප්‍රේක්ෂකයන්ට ප්‍රිය වෙන්න ඕන.. මේක තනිකරම ලියන කෙනාගෙ නොහැකියාව... ඒ උබද කියලත් මට හිතෙනවා😂
@Gihanbandara234
@Gihanbandara234 4 ай бұрын
J..M..ඕන් කිව්වා ඉතින් එලදෙන තවත් ගොබ්බ කතාවක්,😂අනේ ඉතින් තොට කියන කට හොදයි ...🤣🤣අනේ ඔව් මං තමා ඩිරෙක්ට..මං ඔන්න උඹ ට ඕනි විදියට කතාව ලියනවා හෙට ඉදන්..මොකද උඹ නෙ මගේ ගෑනි...🤣🤣🤣
@Rtugirl
@Rtugirl 4 ай бұрын
වෙහෙස නිවාගන්න කවුද ඩ්‍රාමා බලන්නෙ😂ඒනම් ඒකට ගැලපෙන එකක් තෝරගන්න.ඒම බැලුවොත් කිසිම කතාවක සමාජගැටලුවක් කතාකරන්න බෑනෙ.ඒනම් බනක් අහන්න.😅අනික මේ කතාවෙ මුල ඉදන් ජානුසහස්ගෙ කතාව ඒ චරිතෙට මිනිස්සු අකමැති ලිව්ව එකා ඒක කාපු නිසා.ඒ මයි කියලා පස්සෙ ආපු නෝරාව ප්‍රධාන චරිතෙ කරන්නද කියන්නෙ.ඒක ජානුට රගපාන නිලියටත් අසාදාරනයක්.එයාලා කරන්නෙ රගපෑමක් එයා මේකෙ main character එක.සහස්ජානු නැතුව වෙන උන් එකතුවෙයි කියලා හිතපු අය තමා පිස්සො ඒම කතා ලියන්නෙ නෑනෙ.සහස්ජානු එකතුවෙනවා බලන්න බැයිනම් නොබලඉන්න🥴
@maneeshavidurangi687
@maneeshavidurangi687 4 ай бұрын
ලස්සනයි සිංදුව..❤❤❤
Jaanu | Episode 327 - (2024-05-27) | ITN
18:27
ITN Sri Lanka
Рет қаралды 467 М.
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 22 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Jaanu | Episode 332 - (2024-06-03) | ITN
17:48
ITN Sri Lanka
Рет қаралды 448 М.
Take Care | Episode 01 - (2024-06-01) | ITN
19:18
ITN Sri Lanka
Рет қаралды 1,7 МЛН
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 1,8 МЛН