Jaanu | Episode 354 - (2024-07-03) | ITN

  Рет қаралды 374,817

ITN Sri Lanka

ITN Sri Lanka

4 күн бұрын

Jaanu | Episode 354
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode354
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 972
@danushkanadeera1683
@danushkanadeera1683 2 күн бұрын
අල්පොන්සො හොඳම නළුවෙක් වෙලා, සහෂ්ට බිස්නස් ලෝකයේ ඉහළම තැනකට යන්න ලැබිලා ජානුට ජීවිතේම විඳවන්න වෙලා ශාඛ්‍යාට අත්‍යන්තයටම කෙලවිලා මේ නාට්‍ය ඉවර වෙනවට කැමති අය ලයික් එකක් දාගෙන යන්න
@samudraliyanage4486
@samudraliyanage4486 Күн бұрын
Rabne bana jodi wageneda
@sadeepasadeepa9118
@sadeepasadeepa9118 Күн бұрын
වෙන්නේ අවසානයට එයමය😮😮😮😮😮😮😮😮😮😮😮😮
@user-in6gd4lr3u
@user-in6gd4lr3u Күн бұрын
ඒක වෙන්න ඔනෙ❤
@chathurikaprasadini5432
@chathurikaprasadini5432 Күн бұрын
අනිවාර්යයෙන් 😂❤❤
@nadeekasanjeewani5980
@nadeekasanjeewani5980 Күн бұрын
හරිනම් අායේ ජානු අල්පොන්සු ලගට යන්නම ඔිනි
@sampathhettiarachchi6748
@sampathhettiarachchi6748 2 күн бұрын
රංගන ක්ශේත්‍රය ආක්‍රමණය කරන අල්පොන්සු සහොදරයාට අපේ සුභ පැතුම් .
@trueliving8334
@trueliving8334 2 күн бұрын
මම වගේ නම් ජානු වගේ ගෑනියෙක් පස්සෙන් යන්නෙ නෑ.ඇත්තටම සචින්තන ඔහොම චරිත කලොත් කවදාවත් හොදම නළුවා සම්මානය ගන්න හම්බෙන්නෙ නෑ
@tmnalani8066
@tmnalani8066 Күн бұрын
හොඳම නලුව තියා එයා රඟපාන නාට්‍යයක්වත් කවුරුවත් බලන එකක් නෑ .
@user-hf3qf1nd4s
@user-hf3qf1nd4s Күн бұрын
Iya bn u gembek wela 😂😂😂
@trueliving8334
@trueliving8334 22 сағат бұрын
@@tmnalani8066 ඇත්ත
@Dilshani1997
@Dilshani1997 2 күн бұрын
සහස්ට අල්පෝන්සූට හරියන්න ඕනි කෙලෙහි ගුනයක් නැති ආදරේ කරන අය අමතක් කරලා ගමනක් යන්න හදන ජානුට දවසක අල්පෝන්සූ එක්කම ෆෝටෝ සූට් කරන්න සෙට් වෙන්න ඕනි.සහස්ටත් ලස්සන කෙල්ලෙක් සෙට් වෙලා අද සහස් දුක් උන විදියටම ජානුටත් වෙන්න ඕනි.අල්පෝන්සූ සහස් දෙන්නාම නැති වෙලා මේකීට කෙලවෙනකම් බලන් ඉන්නේ කවුද 😂
@champanayana8243
@champanayana8243 2 күн бұрын
😅😅😅
@DiliniDulanjalee
@DiliniDulanjalee 2 күн бұрын
amoo ek ehemmama wenn oni
@maheshanuwanthika8981
@maheshanuwanthika8981 2 күн бұрын
ඒක එහෙම වෙන්න ඕනි....
@hansakagimhan8817
@hansakagimhan8817 2 күн бұрын
මං😂
@hiruni515
@hiruni515 2 күн бұрын
මෙච්චර කල් අපරාදෙ ජානු පව් කිව්වෙ... දැන් මං බලන් ඉන්නෙ ජානුට වරදිනකන්.... සහස්ට ජානු ලැබුනා හෝ නොලැබුනා එයා සතුටින් ඉන්න ඕන.... සමහරවිට අල්පොන්සොගෙ 4to shoot එක හොද වෙයි ජානුට වඩා❤🎉
@vindy11712
@vindy11712 2 күн бұрын
මේ කතාවේ වරදින් නැතුව හරියන්න ඕනෙ එකම මනුස්සයා අල්පොන්සො ❤
@user-xg7wm8dj8k
@user-xg7wm8dj8k 2 күн бұрын
Ow
@sunilsugathapala3743
@sunilsugathapala3743 2 күн бұрын
Aniwa
@user-jx1jw9oi4j
@user-jx1jw9oi4j 2 күн бұрын
Eththa
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 2 күн бұрын
ඔව්
@dilshadilsha7539
@dilshadilsha7539 Күн бұрын
එතකොට අල්පොන්සෝ ජානුගෙ තාත්තා මැරුවෙ නැද්ද
@brilliantmuney5225
@brilliantmuney5225 2 күн бұрын
ජානු නෙවෙයි සොකරි තමයි මේ කතාවට ගැලපෙනම නම😂
@amashadilshani1434
@amashadilshani1434 2 күн бұрын
Aththnee😂
@madurangamilroy5204
@madurangamilroy5204 2 күн бұрын
මේක අදිනව එපා වෙන්න... ඇන්නම් බලන්නත් එපා වෙනව
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 күн бұрын
ඇයි කොමළී😂😂
@suvaniwathsalawhathsala2642
@suvaniwathsalawhathsala2642 2 күн бұрын
Appiriyai janu geni
@S_M_S_creations
@S_M_S_creations 2 күн бұрын
ජානුට කෙල වෙනකම් බලන් ඉන්න අය කෝ😂
@thilanganiejayaweera7847
@thilanganiejayaweera7847 2 күн бұрын
කවදා හරි ජානුට වෙන්නෙ අම්මට වගේම ආපහු පැලේ ලඟින්න....
@kalpanisewwandhi1965
@kalpanisewwandhi1965 2 күн бұрын
😊
@lakminibuddima3548
@lakminibuddima3548 2 күн бұрын
Sahathika aththa
@NadeeThusha
@NadeeThusha 2 күн бұрын
Ehema thama wennama oni..🙏
@danukshikanilmini2001
@danukshikanilmini2001 2 күн бұрын
@@thilanganiejayaweera7847 අනිවාර්යයෙන් ඒක තමයි වෙන්න ඕනි
@KisalRathnayaka
@KisalRathnayaka Күн бұрын
Aniwarenma
@user-ed5jd4bn2t
@user-ed5jd4bn2t 2 күн бұрын
ජානු බලු වැඩ කරන්නේ....එකිට අමතක වෙලා..මෙච්චර කාලයක් ඇහැක් වගේ පරිස්සමෙන් බලා ගත්තෙ සහස් කියලා.....ජානු හොද නෑමක් නා ගන්නවා...අයෙත් පාරක්
@ruwinidinushika6378
@ruwinidinushika6378 2 күн бұрын
😂😂
@nethmisewmini0216
@nethmisewmini0216 2 күн бұрын
Ehm wenn one e wge unt
@NadeeThusha
@NadeeThusha 2 күн бұрын
අනිවාර්යයෙන් 🙏
@user-jn9mm8we1h
@user-jn9mm8we1h 2 күн бұрын
මෙතන ඉන්න උන්ට මතක නෑ ජානු අල්පොන්සෝ බැදලා ඉන්නේ කියලා. සහස්ට ජානු ජෝඩු කරන්න හදනවා. පිස්සු නැත්නම් ෂෝක්.😂😂😂😂
@nethunidinudika7997
@nethunidinudika7997 Күн бұрын
Ethakota badapu ganiyekta neda oya sahaswa set karanna hadanne 😂
@thirdeye_official1208
@thirdeye_official1208 2 күн бұрын
සචින් ලොකු ඔලුවෙන් කියා දෙන්න ආදරේ තරම් එකෙන් අයින් වුනා. මෙිකෙ ඊට හපන් වැනෙන චරිතයක් කරන්නෙ..😂😂
@Seeker-iw1eb
@Seeker-iw1eb Күн бұрын
සචින් ජනප්‍රිය උනෙත් KDAT නිසා.ඒකෙන් මගදි අයින් උන එක වැරදියි මොනා උනත්.
@ShainiAnuththara
@ShainiAnuththara 2 күн бұрын
හිතක් පපුවක් නැති ජානූ ඔකිට කෙල වෙලා යනකන් බලන් ඉන්නේ මම විතරද 😂
@chanukapraduddha8361
@chanukapraduddha8361 2 күн бұрын
ජානුගේ ඇත්ත ජීවිතයයි රගපාන එකයි දෙකම එකයි😂😂 good luck janu director
@sschampa7324
@sschampa7324 2 күн бұрын
හොඳ වැඩේ සහස්ට පෙරේතය වගේ ගෑනු පස්සෙ යනවට. අල්පෝන්සො හරි .
@IsurikaDevindi
@IsurikaDevindi 2 күн бұрын
සහස් කියන එකාට මොංගල් ඔච්චර චාටර් වෙනවට
@anukiherath6937
@anukiherath6937 2 күн бұрын
Attatm adare karan minissu ohom thamai, ewag kisim agayk nethi mula mathak nethi aya thamai Janu wg aya
@manojmuthumal977
@manojmuthumal977 2 күн бұрын
Sirawata
@lamayaj205
@lamayaj205 2 күн бұрын
කාතාව දැන් චොර වුනත්....අඩෝ අර සහස්ට යන්න කියලා කියපු තැන නම් මාර විදියට දැනුනා අහ්...💔
@nimashamadushani985
@nimashamadushani985 2 күн бұрын
😢Papuwa pichchila yanawa a wachana walata
@SalikaDilruksi-my5by
@SalikaDilruksi-my5by 2 күн бұрын
ou 😢
@RayZ008
@RayZ008 2 күн бұрын
මම වගේ නම් අරුගේ බෙල්ල කඩන් කාලා ජානුගේ අම්මටත් හුක***වා
@SehanWirawikrama
@SehanWirawikrama 2 күн бұрын
බැලුවයින් බැලුවේ නෑ මේ වගේ වේස කතාවක් 😑😑😑
@bmudalige3992
@bmudalige3992 2 күн бұрын
Ammapa sira kathAwa balliyek rale yannawa wage
@ChamiliyaChamiliya
@ChamiliyaChamiliya 2 күн бұрын
😂
@who_am_i_790
@who_am_i_790 2 күн бұрын
Sirawata aaaa. Athlma gon kathawk 😅😂😂😂
@NETHMIKAVEESHADona
@NETHMIKAVEESHADona 2 күн бұрын
@@SehanWirawikrama 🥲💯
@user-dc7ii7wc7c
@user-dc7ii7wc7c 2 күн бұрын
සිරාසිරාවටම 😂😂
@champanayana8243
@champanayana8243 2 күн бұрын
ජානු පරණ.තැනටම.වැටෙන්න.දකින්න.ආස.කවුද.මම.වගෙම
@akilagayan5564
@akilagayan5564 2 күн бұрын
හොඳ වැඩේ පිටකොන්දක් නැති නපුංසක සහස් ට
@maleesha2022
@maleesha2022 Күн бұрын
😂🤣🤣🤣
@gihaniwijerathna5197
@gihaniwijerathna5197 2 күн бұрын
ජානු ඔහොම ගිහින් ගනිකාවක් වෙයි😂
@riyalpathuma5454
@riyalpathuma5454 2 күн бұрын
මරයම සමග පොද බදින මරයම අපේක්ශ රෝහලේ සිටින ⁣ඉක්මන් සුවද ලැබෙිවා..😢
@rhm7493
@rhm7493 2 күн бұрын
Hariyata sinhala wath tipe karagnna bane.
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 2 күн бұрын
උබටත් උබේ පවුලේ සැමටත් ඉක්මන් නිවන් සුව 🙂🙏
@NatashaSewmini-mp3vh
@NatashaSewmini-mp3vh 2 күн бұрын
සියලු දෙනා සුවපත් වේවා ❤
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c 2 күн бұрын
දැන් මේක බලනකොට විහිළු කතාවක් බලනවා වගේ😂😂😂😂 විකාරයක් අනේ කවදාවත්ම බලලා නැ මේ වගේ කතාවක්😂😂😂😂😂
@geesha735
@geesha735 2 күн бұрын
රග පායි වාගෙ
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 күн бұрын
බැලුවැයින් බැලුවෙ නෑ මෙහෙම කතාවක්😂
@user-xg2mb1yj9q
@user-xg2mb1yj9q 2 күн бұрын
Dan nam epa wenawa
@lankalanka7765
@lankalanka7765 2 күн бұрын
මේ සහසයට පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න නැතිව ජානුගේ පස්සේ යන්නේ ඇයි අනේ
@user-ht9jg1su9c
@user-ht9jg1su9c 2 күн бұрын
ජානු මෙහෙම කරන්නේ සහස්ව මග අරින්න වෙන්න ඕන.අයෙම ජානු නිසා සහස් කරදරේ වැටෙයි කියලා
@maleesha2022
@maleesha2022 Күн бұрын
ow ane pw nedaaaaaaa?🤣🤣🤣🤣🤣🤣 ada vena dewal thama kathawe hari lassanta pennanne 😉
@_rehansath8351
@_rehansath8351 Күн бұрын
අම්මෝ ඔවා කියන දේ අහලා තනි ඇහැට ඇඬෙනවා 😅😅
@chandradasaweerasinghe7518
@chandradasaweerasinghe7518 2 күн бұрын
අල්පොන්සෝ තමයි නියම තීරණේ ගත්තේ
@user-ni9yu5ws1x
@user-ni9yu5ws1x 2 күн бұрын
සචින්ට මේ වගේ චරිතමයි හම්බෙන්නේ.මේ වගේ ගනන් ගන්නැති සක්කරවට්ටම් පස්සේ යන චරිත නැතුව ලස්සන සමාජෙට යමක් දෙන්න පුලුවන් චරිත බාරගන්න සචින්.මොකද ඔයාගෙ හැකියාව අපරාදේ
@riyalpathuma5454
@riyalpathuma5454 2 күн бұрын
මගෙ අමිමා icu එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම❤😢
@riyalpathuma5454
@riyalpathuma5454 2 күн бұрын
⁣ඉක්මන් සුවද ලැබෙිවා..❤️ 🙏
@SADLIFE545
@SADLIFE545 2 күн бұрын
ඉක්මන් සුවya ලැබෙිවා
@kavishakavinda9912
@kavishakavinda9912 2 күн бұрын
Get well soon
@MdMobileSaliyawewa
@MdMobileSaliyawewa 2 күн бұрын
❤😢
@tharakanadeeshan189
@tharakanadeeshan189 2 күн бұрын
නිවන්සුව ලැබේවා 🙏🙏🙏
@DewEditz111
@DewEditz111 2 күн бұрын
ආදරේ නිසා හැඩිවෙලා ගියපු ජිවිත කියක් නම් ඇත්ද මේ ලෝකේ 💔
@DisnaGeethanjali-mh9nt
@DisnaGeethanjali-mh9nt Күн бұрын
එක nam ettha
@user-qj9es4kx7w
@user-qj9es4kx7w 2 күн бұрын
අඩෝ මොනවා වුනත් ජානුව පරිස්සම් කරපු සහස් ට එහෙම කිව්ව එකට දුක හිතුනා. හැබැයි හොඳ වැඩේ සහස් ට.ජානුටත් කලින් ආපු කනට වඩා පස්සේ ආපු අග ලොකු වුනා.😡
@sasinduyehan4236
@sasinduyehan4236 2 күн бұрын
අම්මල තාත්තල නැන්දල මාමල සීයල ආච්චිලා icu එකෙයි පිලිකාරෝහලෙයි ජීවිතෙ යදිනවනම් අනේ ප්ලිස් ගිහින් ඒ අය එක්ක ඒ අයව බලාගෙන ඉදපන් මෙතන ඇවිත් ලයික් හිඟා කකා වැලලෙන් නැතුව....
@ishufdo6169
@ishufdo6169 2 күн бұрын
කාන්තා විරෝධි සංගමයේ නිර්මාතෘ විසින් රචිත ජානු හෙවත් වටේ යන ගෑනු 😂😂😂😂
@Prashanthaweerasingha
@Prashanthaweerasingha Күн бұрын
ඇත්තටම ඒක නම් නියම කතාව ගෑනු වීරෝදී සංගමයේ .... නිර්මාතෘ .. ඇත්තටම ඔව් මේ කතාවේ සේරම ගෑනු වටේ යනව. ඒත් ලියන්නේ ගෑනියෙක් . ශික් විතරක් ජානුගේ ජරා බැල්මයි කතාවයි. මහ ජරාම කතාවක් මේ.
@maleesha2022
@maleesha2022 Күн бұрын
@@Prashanthaweerasingha ලියන්නේ ගෑනියෙක් ? da?
@Seeker-iw1eb
@Seeker-iw1eb Күн бұрын
​@@maleesha2022ඔව්
@Seeker-iw1eb
@Seeker-iw1eb Күн бұрын
ගැනියෙක්ම තමයි ලියන්නෙ
@ishufdo6169
@ishufdo6169 Күн бұрын
@@Seeker-iw1eb යසයි 🤣
@SandaliMuthukuda
@SandaliMuthukuda 2 күн бұрын
ජානු කාගේ ගෑනිද නැ නිකන් ඇහුවේ සහස් පස්සෙන් යන්නේ හරියට උගේ ගෑනි වගේනේ😅
@kavinduprabuddha9576
@kavinduprabuddha9576 2 күн бұрын
සහස් පව් ඈහ්😢 මුල අමතක ජානු
@Zeeker_absad
@Zeeker_absad 2 күн бұрын
ජානු කියන චරිතෙත් ඇත්ත ජීවිතෙත් එක හා සමාන ගති පැවතුම් තියන කෙල්ලෙක්... ඉහවහා ගිය අදි මාන්නෙකින් ජීවත් වෙන්නේ. අප්පිරියයි
@Pigeon_shehan
@Pigeon_shehan 2 күн бұрын
හොදම වැඩේ සහස් පාකාට😂😂😂
@AmashaLakshani
@AmashaLakshani Күн бұрын
ජානුටයි ෂාක්‍යටයි කෙලවිලා සහස්ටයි,අල්පොන්සුටයි, සංගීත්ටයි හරි යන්න ඕන කියන අය කෝ😊
@idunilidunil2029
@idunilidunil2029 2 күн бұрын
අල්පෝන්සුවා පස්සෙන් ඉදගෙන උදව් කරේ ජානුට නිලියක් වෙන්න. ඒ කලේ තමන් ආදරේ කෙල්ලගෙ හින හැබැ කරගන්න. පරිස්සම් කර ගන්න ගමන්. 😂සහස් කරන්නෙ ආදරේ කෙල්ලගෙ හීන අතැරලා ඌ කරන දේ කරන්න කියන එක. 😂 සහස් ආත්මාර්ථකාමී. අල්පෝන්සුවා විතරයි ආදරේ කරන කෙල්ල ගැන ඒකිගෙ සතුට ගැන හිතුවෙ. ජානු ඒක වැරද්යට පාවිචචි කරා. මේ කතාවේ හරියනන ඕන අල්පෝන්සුවට විතරයි
@sanjeewaniwitharana
@sanjeewaniwitharana 2 күн бұрын
හමු උනානම් නුබව මගෙ ප්‍රතම පෙම වෙලා සැනසිල්ලෙ ජීවිතේ මහ ගොඩක් ගතවෙලා බෝසත්ම නුබේ සිත හමු උනේ පහුවෙලා ගිනිගත්තු කුල ගෙයක මං හිදිමි තනි වෙලා... නොදුටු ග්‍රහ තරු අතරෙ වලදැමූ ප්‍රේමයක් හිත් කොනේ තවම ඇත නැතිව කිසි අයිතියක් අවපසට දුක කියා නුබ එක්ක හිනැහුනත් තවම හිත නුබ එක්ක බැදිලාය මහ ගොඩක්....💔💔💔
@riyalpathuma5454
@riyalpathuma5454 2 күн бұрын
හමු උනානමි නුබව මගෙ ප්‍රතම පෙම වෙලා සැනසිල්ලෙ ජීව්තේ මහ ගොඩක් ගතවෙලා බෝසත්ම නුබෙි සිත හමු උනේ පහුවෙලා ගිනිගත්තු කුල ගෙයක මං හිදිමි තනි වෙලා..🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄
@sajithdeshapriya6852
@sajithdeshapriya6852 2 күн бұрын
ඊයා බන් සහස් උබ මීට කලින් ⁣⁣කෙල්ලෙක් දැකලම නෑ වගේ බන්, ඡානු කිව්වොත් උබ ඒකිගෙ පුම්කත් හෝදයි.. පිරිමි අපිටත් මේක ලැඡ්ඡාවක්
@Ish-pc9tp
@Ish-pc9tp 2 күн бұрын
😂😂😂 කියලා වැඩක් නෑ
@nirmasandamali2829
@nirmasandamali2829 2 күн бұрын
පිරිමි කමටත් ලැජ්ජාවක් සහස් අනේ මන්දා
@chanukapraduddha8361
@chanukapraduddha8361 2 күн бұрын
ඔව් ඕයී ඊයා 😂😂
@danukshikanilmini2001
@danukshikanilmini2001 2 күн бұрын
එක අතකට ජානු කරන්නේ රස්සාවක් ..අනුන්ගේ ගෑණියක්..ඒ වගේද සහස්ගේ නංගි..පොලිස් කාරයෙක්ගෙන් සල්ලන් වෙලා අහිංසකයෙක් රවට්ටලා ඩිලිවරි කාරයෙක් එක්ක වටේ යනවා ...සහෝදරයෙක් විදිහට සහස්ගේ චරිතේ අවුල් ...හැම අතින්ම ඒක අවුල් ..කොල්ලෙක් නෙවෙයි නිකන්🤣
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 2 күн бұрын
අනේ මන්ද මේ ජානු නම් හිතත් පපුවක් නැති ගෑනියක්,එයාගෙ වල එයාම කපාගෙන යනවා වගේ, ඔහොම. යන් ජානු ඔහොම යන්, සහස් ඔයා මේ ආදරයක් නිසා මෙච්චර හෑල්ලු වෙන්නෙ ඇයි,ගෑනු මෙහෙම කොන්ද පන නැති පිරිමින්ට කැමති නෑ අප්පා.
@user-xi3nl6yw1b
@user-xi3nl6yw1b 2 күн бұрын
මේක ලියන කෙනාට මොනව වෙලාද මන්ද කිසිම ගැලපීමක් නැති විකාරයක්
@H.M.ChamodaniDesilva
@H.M.ChamodaniDesilva 2 күн бұрын
බඩුවක් වාගේ අරකි මිනිස්සු පිරිමි ගොඩක් මැද්දේ ඉන්න කැත බඩු කෑල්ල😂
@dulikakuwait450
@dulikakuwait450 2 күн бұрын
ජානුට ඉක්මනට කෙලවෙනවා අන්තිමට සහස් ගෙම පිහිට තමයි ජානුට
@riyalpathuma5454
@riyalpathuma5454 2 күн бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කෝ😂❤
@tharushikamalshani7736
@tharushikamalshani7736 2 күн бұрын
සෙටි පට්ටිය ඉන්නව බන්. 😅
@riyalpathuma5454
@riyalpathuma5454 2 күн бұрын
මත්
@SehanWirawikrama
@SehanWirawikrama 2 күн бұрын
උබේ පුකෙන් බලන්නේ 😑😑
@ruwanseram2035
@ruwanseram2035 2 күн бұрын
Lolla​@@riyalpathuma5454
@Malishahirushani
@Malishahirushani 2 күн бұрын
ජානුට නම් හොද වැඩක් වෙන්න ඔනී😅
@KasunWijerathna-el4ou
@KasunWijerathna-el4ou 2 күн бұрын
ඔවු එක ඇත්ත.
@maleesha2022
@maleesha2022 Күн бұрын
😁😁😁😁😁😁😁😁😁😁😁😁
@chami280
@chami280 2 күн бұрын
ජානු අතහැරලා දාපු අදාහනගාරයකට අරන් යන්නයි වටින්නේ😜
@chanukapraduddha8361
@chanukapraduddha8361 2 күн бұрын
අරන් වරෙන් හංවැල්ලට 😂
@ChampikaGunawardana-ng9kl
@ChampikaGunawardana-ng9kl Күн бұрын
කුකුල් චමින්දට බත් කවන්න යවමු
@nimeshisansala7731
@nimeshisansala7731 2 күн бұрын
ජානුලා වගේ මුල මතක නැති ජරා ගැනු මිනිස්සු මේ සමාජේ ඕන තරම් ඉන්නවා
@Senusenu5
@Senusenu5 2 күн бұрын
ජානු හොදයි ඊට වඩා කියකිය ශාක්‍යාට බැන බැන හිටපු උන් කො😂😂 මේ කතාවෙ හොද චරිත සේරම නරක් කරල තියෙද්දි බොරුවට ශාක්‍යාට විතරක් බනිනව😂😂💔 ජානුට ආතක්පාතක් නැතිවෙලාවට විතරයි සහස් ඕනෙ,ඊටපස්සෙ මොකක්හරි උනගමන් අඩල දොඩලගානට කරේ එල්ලෙනව😂😂 සහසුත් වටේ ගිහින් ආවම බාරගන්න ලෑස්තිවෙලා ඉන්නව😂💔
@Seeker-iw1eb
@Seeker-iw1eb Күн бұрын
ශාක්‍යාට බොරුවට බැන්නෙ නැ කවුරුත්😂😂ඒකි තමයි වැඩිපුරම වටේ යන්නෙ ජානුට බැන බැන😅😅
@Senusenu5
@Senusenu5 Күн бұрын
@@Seeker-iw1eb මං කිව්වෙ ශාක්‍යාට විතරක් බනිනඑක ගැන😅
@Seeker-iw1eb
@Seeker-iw1eb 13 сағат бұрын
@@Senusenu5 ශාක්‍යා විතරක් නෙවේ ශෂිනිත් බැණුම් අහනව ළගදීම😁🤣නොෂිකා හොඳයි වගේ ශෂිනිට වඩා
@rajapakshakaushalya319
@rajapakshakaushalya319 2 күн бұрын
ඇත්තටම මෙච්චර කල් හිතුවෙ ජානු අහින්සක හිතේ දුක හිර කරන් ඉන්න කෙල්ලෙක් කියලා බලන් යද්දි ගොන් බඩුවක්😅
@krishanthafernando4536
@krishanthafernando4536 2 күн бұрын
මේ කතාවෙන් ආදර්ශයක් දෙනවා තරුණියන්ට තනියෙම ඉලක්ක වලට යන්න පුළුවන් කියලා.ඒත් මේ කොටස දැක්කම මට හිතෙන්නෙ ගෑනියක් ගණිකාවක් කරනවා වගෙ වැඩක්.මෙවා හොදට මොලෙන් හිතන්න.
@DewEditz111
@DewEditz111 2 күн бұрын
*ආදරේ වල් වැදුණදෙන්* *දිරලා ගියාපු දෙන්...* ඒත් වටිනාකමක් නැති කිසිම තැනක,කිසිම දවසක,පැලවෙන්න හොද නෑ... ඉතිo සත්‍යක් නම්,, ප්‍රේමය හමු විය යුත්තේ එහි සැබෑ අරුත හොඳින් හඳුනන,හැඟීම් වලට නිවැරදි වටිනාකමක් දෙන මිනිසුන්ට... 🙂❤️🌸
@user-vf8ed2xz7t
@user-vf8ed2xz7t Күн бұрын
🔥🔥
@ayeshamaduwanthi3213
@ayeshamaduwanthi3213 2 күн бұрын
දැන් ඉතින් මේකේ ජානු ජරා ගෑණියෙක් වෙල් කියලා පිලිගන්නම වෙනවා .
@AruniJeewanti
@AruniJeewanti 2 күн бұрын
මාස්ටර් පනාව ගන්නකොට පෙනුනේ පිහියක් ඇදලා ගත්තා වගේ 😂
@queensanku5615
@queensanku5615 Күн бұрын
මමත් 😂
@AruniJeewanti
@AruniJeewanti Күн бұрын
@@queensanku5615 🤭
@damsari720
@damsari720 2 күн бұрын
සහස්ට හොද වැඩේ 😂අරකිට කෙල වෙලා ඉද්දි උදව් කරාට 😂
@user-ed5jd4bn2t
@user-ed5jd4bn2t 2 күн бұрын
සහස්ගෙ කකුල් දෙක ගවටම තම ජානුට යන්න වෙන්නේ..අන්තිමට සහස් විතරයි ඉතුරු
@hansinianurada632
@hansinianurada632 2 күн бұрын
ජානු ,ශාක්‍යා ,,නිත්‍යා මේ තුනම පිට ගියපු ගෑනුනේ බලන් යනකොට😁😁
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 күн бұрын
නෝරාත් එහෙමයි අර ඩිලිවරිකාරයා එයාගෙ කොල්ලනෙ.ඒත් සහස්ටත් කැමතියි ඒකි😂😂
@mrde3012
@mrde3012 2 күн бұрын
Ai shashini 😂😂 game gode keli thamai pita yanne 😂
@ishufdo6169
@ishufdo6169 2 күн бұрын
මේ කතාවෙ පිට නොගියෙ අල්පොගෙ අම්මායි නාරදගෙ අම්මයි විතරයි 😂😂😂
@KasunWijerathna-el4ou
@KasunWijerathna-el4ou 2 күн бұрын
😂😂
@Prashanthaweerasingha
@Prashanthaweerasingha Күн бұрын
ගෑනියෙක් ලියන මේ කතාව ගෑනු සේරම වටේ යවල. මේ ලියන ගෑනිගේ චරිතේ මේ වගේද ඇත්තටම
@SSilva-ui6mv
@SSilva-ui6mv 2 күн бұрын
මේකත් ඉවර වෙන පාටක් නෑ, බොරුවට අදිනවා, අර එකෙක් බැදපු ගෑනියෙක් පස්සේ දුවනවා
@Ish-pc9tp
@Ish-pc9tp 2 күн бұрын
මොකක්ද බං සහස් අනුන්ගෙ ගෑනූ ගැන ඔච්චරටම වදවෙන්නේ...😂😂😂
@user-tq2us3br9s
@user-tq2us3br9s 2 күн бұрын
අනේ දෙයියනේ පව් සහස් පපුව පසාරු කරගෙන ගියා වගේ ජානුගේ කතාවට 😢
@danukshikanilmini2001
@danukshikanilmini2001 2 күн бұрын
😂😂
@danukshikanilmini2001
@danukshikanilmini2001 2 күн бұрын
හොඳ වැඩේ නංගි වටේ යනවා හොයාගන්න බලන්න එකෙක් නැතුව අනුන්ගේ ගෑණියක් පස්සේ යනවට හොඳ වැඩේ🤣🤣🤣🤣🤣🤣කතාව ලියන එකාට නම් හොඳටම පිස්සු🤣🤣🤣
@nka474
@nka474 2 күн бұрын
අනුන්ගේ ගෑණියක් පස්සෙ මොකටද බන් ඔච්චර යන්නෙ මොකටද, අර නිමේශ් කියන එකාගෙ හොම්බට දෙකක් ඇනලා ජානුටත් හොද දෙකක් කියලා ගියානම් එච්චරයිනෙ 🙂
@ruwinidinushika6378
@ruwinidinushika6378 2 күн бұрын
😂
@ruwinidinushika6378
@ruwinidinushika6378 2 күн бұрын
@@danukshikanilmini2001👍
@anuradikarathnayaka7805
@anuradikarathnayaka7805 2 күн бұрын
මම ආසයි ජනු පාරට වැටෙනවට ජර ගැනියෙක් .😢
@devonfrenando-vt3sw
@devonfrenando-vt3sw 2 күн бұрын
කෝ බන් අර සහස් ජානු ගාපු එවුන් ටික😂 ජානුගෙ මහිලා සමිතියෙ ගෑනු පිරිමි ටික😂ගොඩ දවසකින් ආවෙ උන් ටික බලලා යන්න🤣🙏
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 2 күн бұрын
😅😅
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 2 күн бұрын
😂😂
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 күн бұрын
@@devonfrenando-vt3sw දැන් මේකෙ ජානුගෙ ෆැන්ස්ලාත් නැ නෝරාගෙ ෆැන්ස්ලාත් නැ.ඉස්සර උන් වලි දාගත්ත කාලෙ මේ කතාවට views හරි තිබ්බා.දැන් ඒකත් නැ😂😂
@devonfrenando-vt3sw
@devonfrenando-vt3sw 2 күн бұрын
@@Seeker-iw1eb සිරාවටම බන් 😂
@SandaliMuthukuda
@SandaliMuthukuda 2 күн бұрын
😅😅
@ShehanKaushalya-hz9ub
@ShehanKaushalya-hz9ub 2 күн бұрын
මේකි සහස් හින්දා අල්පොන්සො අතෑරියා දැන් සහස්ව පෙන්න බැරි වෙල
@Ketrixzz9478
@Ketrixzz9478 2 күн бұрын
මේ නාට්‍යයේ හොදම නළුවා සම්මානය ලැබෙන්න ඕන අල්පොන්සුට. ❤
@warunasadun5556
@warunasadun5556 2 күн бұрын
අල්පොන්සො ගැම්මක් ❤🎉😊
@user-pu4sd3ut1e
@user-pu4sd3ut1e 2 күн бұрын
ජානු ඔයා දැන් සහස්ට වෙනස් කම් කරන හින්දා මට ඔයාව පෙන්නන්න බෑ
@user-um9cs8ut4k
@user-um9cs8ut4k 2 күн бұрын
Anee utto😂
@KW-tb5nw
@KW-tb5nw 2 күн бұрын
Apita nam edaa indan peenna behe
@_rehansath8351
@_rehansath8351 Күн бұрын
ඉස්සර ඒකි සහස්ට කරේ සමානකම්ද 😂😂
@ashanlakshitha7973
@ashanlakshitha7973 2 күн бұрын
යකො මු ගෑනිගෙ පුක පස්සෙ යනව නංගි අරෙහෙ වටෙ යනව😊😂😂
@user-ds2ls8nz2l
@user-ds2ls8nz2l 2 күн бұрын
😂😂😂
@CuteCorner-zy9fy
@CuteCorner-zy9fy 2 күн бұрын
😂😂
@achalasubhashini592
@achalasubhashini592 2 күн бұрын
සහස්ටත් ලැජ්ජ නැ.චික් ජානු පස්සෙන් යනවට ගුටිකන්නම ඕනි
@Sanizdu
@Sanizdu 2 күн бұрын
ඇත්තමයි සහස්ට වැඩිය අද නම් අල්පොන්සො ලස්සනයි
@NewNew-rd5rs
@NewNew-rd5rs 2 күн бұрын
ජානු දැන්නම් ඇති කියලා හිතනවා දැන් කිසිම ගතියක් නෑ කතාවේ.
@DewEditz111
@DewEditz111 2 күн бұрын
ජීවිතේ සමහර තැන්වල නිහඩ වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..🙌♥️!
@user-pu4sd3ut1e
@user-pu4sd3ut1e 2 күн бұрын
ජානු ඔයත් එක්ක පෝටෝ ෂුට් කරන කොන්ඩයා මට පෙන්නන බෑ
@Seeker-iw1eb
@Seeker-iw1eb Күн бұрын
ඔව් ඌ මහ එපාකරපු චරිතවලටමයි ඉන්නෙ
@user-lw7or9px5j
@user-lw7or9px5j 2 күн бұрын
ජනු නම් අප්පිරියයි දැන් .පව් සහස් 😮
@akmaxtv8872
@akmaxtv8872 2 күн бұрын
මොක නැතත් ආසයි බලන්න ජාලුටයි.අනිත් එකි කවුද සන්ගීත්ට ඇරිය එකීටයි නැවත ඇරෙන එක
@bg2195
@bg2195 2 күн бұрын
ජානු කියන්නෙ මහ හිතක් පුපුවක් නැති ගෑනියක්😒 සහස් පව් සහස් මොකට යනවද මන්ද ඔය තරම්😢ඒක ට අල්පො😊
@user-pu4sd3ut1e
@user-pu4sd3ut1e 2 күн бұрын
ජානු ඔයාට නම් මම දැන් ආසවත් නෑ
@niroshalakmali3311
@niroshalakmali3311 2 күн бұрын
ඔයි තරම් බාල්දු වෙන්නෙපා සහස් පස්සෙන් ගිහින් පාඩුවෙ ඉන්න ජානුට තේරෙයි ඒත් කල් යයි😅
@ravindramadusanka4302
@ravindramadusanka4302 2 күн бұрын
ජානූ දැන් බඩුවක් වේලා 😂 මොකද සහස්ට පුලුවන් ඔය හැමදෙයක්ම අමතක කරලා හොද මිනිහෙක් වෙන්න ❤❤❤
@JanithChanuka-du3fn
@JanithChanuka-du3fn 2 күн бұрын
ජානු නම් තනි වෙසියෙක් මේක බලනකොට මට නම් ඔකිට කන අතට දෙන්න හිතෙනවා පට්ට බැල්ලී
@user-bv1ow3eu2g
@user-bv1ow3eu2g 2 күн бұрын
සහස්ගේ නංගිත් වටේ ගිහින් ප්‍රෙග්නට් වෙලා එයි. ජානුත් ඒකම කරගෙන එනව ලගදීම. අව්ලක් නෑනේ දෙන්නම බාර ගන්න ඉන්නවනේ මෝඩ සංගිතුයි මෝඩ සහසුයි 🤭😂😂
@user-ef1fr3ks4k
@user-ef1fr3ks4k 2 күн бұрын
Janu nam appiriyai.
@AnuradhaBandaranayaka
@AnuradhaBandaranayaka 2 күн бұрын
Ade alponso😂😂😂
@SachetSilva-w8k
@SachetSilva-w8k 2 күн бұрын
😮
@IranganiKulathunga
@IranganiKulathunga 2 күн бұрын
😮​@@SachetSilva-w8k
@MaX-xz3ie
@MaX-xz3ie 2 күн бұрын
with teena😂😂
@user-el5fw8vj4y
@user-el5fw8vj4y 2 күн бұрын
අඩෝ අඩෝ අල්පොන්සෝ
@LatEeh-gt1qi
@LatEeh-gt1qi 2 күн бұрын
😂😂😂
@nattabro9312
@nattabro9312 2 күн бұрын
ගැම්මක් තමයි අල්පො 😂
@KalpaniNisansala1227
@KalpaniNisansala1227 2 күн бұрын
ඉදකින් පන වගේ ආදරේ කරපු කොල්ලාට ඔම කරන්න බෑ😫
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 2 күн бұрын
ඔනිම දෙයක් ඔනෑවට වඩා ඕනිම නෑ කියනවනෙ.සහස් ජානුව හදන්න ඔයාට බෑ..තවත් නෝන්ඩි නොවී හිටු..නොදකින්වත් මෙි ජානු ..අවලමෙි යන ගෑනි යද්දී පලකො..
@kmdweerasingha1667
@kmdweerasingha1667 2 күн бұрын
Janu කියන්නේ kelehi ගුණ නොදන්නා ජරා geniyek
@user-ds2ls8nz2l
@user-ds2ls8nz2l 2 күн бұрын
Alponso hinda thamayi me kathawa balanne❤❤
@user-tq2us3br9s
@user-tq2us3br9s 2 күн бұрын
අනේ මගෙ හිතට ලොකු දුකක් දැනෙනවා 😢මට මගෙ තාත්තත් නෑ
@KumariKumari-kb5ge
@KumariKumari-kb5ge 2 күн бұрын
ඒ දේවල් හිතන්නැතුව තමන්ගෙ වැඩ කරගන්න ඔතකොට හරි ❤
@ThakshilaLiyanage-ds6zu
@ThakshilaLiyanage-ds6zu 2 күн бұрын
ඇයි ඒ
@kushanisrinarayana9839
@kushanisrinarayana9839 2 күн бұрын
Oyage jeewithe kauru khm hitiyath nathth oya target akk hdn oya buildup wenna dr.best of the luck...
@ayomimeegahagedara5332
@ayomimeegahagedara5332 2 күн бұрын
Janu 😢 pau shashs😢
@vihangi1391
@vihangi1391 2 күн бұрын
කාලෙකින් කතාව බැලුවේ...දැන් එතකොට ජානු බඩුවක් වෙලාද .... 🙂👍
@user-ue1jl5to7b
@user-ue1jl5to7b 2 күн бұрын
හොද වැඩේ සහස්ට 😂😂
@renukagunawardana8335
@renukagunawardana8335 2 күн бұрын
සංගීත මොකද වෙන්නේ කියලා බලන්න අදත් ඉතින් වැඩක් නෑ
@chandrachandra1654
@chandrachandra1654 2 күн бұрын
Janu උඹ හොඳට මතක තියා ගනින් උඹේ අම්මාට වගේම උඹටth පොල්වත්තේ ගේ තමයි උරුම
@geethge
@geethge 2 күн бұрын
හොදට තිබ්බ කතාවකට වෙච්ච දේ. අපරාදේ.
@dumbaramitiyawatha
@dumbaramitiyawatha 2 күн бұрын
Kathawa ලියන කෙනාත් මේ charitha වගේමයි
@kavishkakarunadhipathi4956
@kavishkakarunadhipathi4956 2 күн бұрын
අද නම් නියමයි අල්පෝන්සෝ ඔලුවට විග් එකක් දාගෙන ඉන්නවා නිකං ගෝනි බිල්ලෙක් වගේ.🙏🙏🙏🙏🙏
@nimeshawickramasingha7773
@nimeshawickramasingha7773 2 күн бұрын
මෙච්චර කාලෙකට මෙහෙම විකාර කතාවක් බලල නැ 🙂
@renokaajitha7240
@renokaajitha7240 2 күн бұрын
සහස් ට ලැජ්ජා නැද්ද අනූන්ගේ ගැනු පස්සේ යනවා නංගි එහෙන් 😅😅 යනවා හොදම වැඩේ සහස් ට පරිස්සම් කාලාට ජානුව 😅😅😅😅
@LasithaKavindi
@LasithaKavindi 2 күн бұрын
Kochchr dewal krda sahas dn janu sahas ta karana dewal hrida
@nalindasaman7178
@nalindasaman7178 2 күн бұрын
අඩෝ ඇල්ෆී ජානුට තරු පෙනෙන්නේ හදන්නේ 😮
Jaanu | Episode 356 - (2024-07-05) | ITN
17:14
ITN Sri Lanka
Рет қаралды 193 М.
කොරියා | Korea -  @Lochi
10:52
Lochi
Рет қаралды 700 М.
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 91 МЛН
The child was abused by the clown#Short #Officer Rabbit #angel
00:55
兔子警官
Рет қаралды 23 МЛН
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 8 МЛН
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 64 МЛН
Jaanu | Episode 355 - (2024-07-04) | ITN
17:12
ITN Sri Lanka
Рет қаралды 375 М.
ДЕДУШКА ВЫ ГДЕ? 🤣🤣
0:59
РЕАЛЬНЫЙ ВОВАН
Рет қаралды 2,8 МЛН
Ещё один способ не забеременеть
0:16
Pavlov_family_
Рет қаралды 11 МЛН
Эмоции💫 | Тгк: D1ashenka✨
0:22
D1ashenka
Рет қаралды 4 МЛН
When You Get Ran Over By A Car...
0:15
Jojo Sim
Рет қаралды 13 МЛН
Ещё один способ не забеременеть
0:16
Pavlov_family_
Рет қаралды 11 МЛН