Jaanu | Episode 361 - (2024-07-12) | ITN

  Рет қаралды 371,085

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Jaanu | Episode 361
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode361
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 363
@NadeeshaWickramasingha
@NadeeshaWickramasingha 3 ай бұрын
චුට්ටි තමා මෙතන ලොකුම බඩුව කියන අය කෝ😂😂
@Kavindusashik
@Kavindusashik 3 ай бұрын
Chutti hutti😂
@MalshaNethmini-f3q
@MalshaNethmini-f3q 3 ай бұрын
එහෙම කියන්න එපා විශ්වාස නැද්ද චුට්ටිව ඔයාට😒😂💔
@isurusadaruwan8229
@isurusadaruwan8229 3 ай бұрын
Apooo ek mt pennm bh ikmnt ain kr nm hri kthwen
@SikaThamai
@SikaThamai 3 ай бұрын
Sirawata🤭🤭🤭
@NadeeshaWickramasingha
@NadeeshaWickramasingha 3 ай бұрын
@@Kavindusashik ekiwanm wishwasa na punchi mahaththayagema nangi thama habai😂
@MaduShani-oq5tz
@MaduShani-oq5tz 3 ай бұрын
පව් අර සංගීත්. කොහොමත් අවන්කව ආදරේ කරන අයට ඕක තමා වෙන්නේ. චුට්ටිට දුක් වෙන්න පසු තැවෙන්න ඕනෙ කියන අය කෝ😊😊
@malimalimali5147
@malimalimali5147 3 ай бұрын
Me inne
@Boy-mj5jz
@Boy-mj5jz 3 ай бұрын
මේ දවස් වල කඩෙ වසා ඇත....මීට ශාක්‍යා 😂😂😂😂😂
@KumariKumari-kb5ge
@KumariKumari-kb5ge 3 ай бұрын
ජානු මහ අවස්තාවාදියි කියන සෙට් එක කෝ
@latawickrama1232
@latawickrama1232 3 ай бұрын
අප්පිරියම නිලිය🤮🤮
@KumariKumari-kb5ge
@KumariKumari-kb5ge 3 ай бұрын
@@latawickrama1232 👌
@chaturanasinga8216
@chaturanasinga8216 3 ай бұрын
කො මෙියා ගෙ
@prabodhamadhushani6372
@prabodhamadhushani6372 3 ай бұрын
100%
@Dumindabandara-su3ju
@Dumindabandara-su3ju 3 ай бұрын
K.l 😊😊a ​@@KumariKumari-kb5ge
@harshanikumari1697
@harshanikumari1697 3 ай бұрын
ගෑනු පිරිමි වටේ යන විදිහ බලාගන්න ඕන නම් ITN එකේ ජානු කතාව නරඹන්න. 😂
@shashikamadushan406
@shashikamadushan406 3 ай бұрын
ඇල්ෆිගෙ සල්ලි වලට අරින්න හදන උන්ට කෙලවිලාම..ගිහින් අල්ෆියා ගෙඩ යනවට කැමති සෙටි එක කො..❤
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
නෝර වෙනම ගේමක් ගහනවා කියලා දැගගත්තටපේසෙ එයාගෙන් ⁣ඉස්සර වගේ දැන් ලස්සනක් පේන්නෙ නෑ කියලා හිතන දැනුන අය කෝ..🙄🙄🙄
@Kanishkakawshalya-yk4np
@Kanishkakawshalya-yk4np 3 ай бұрын
Atta
@oshadisandaminibandara7227
@oshadisandaminibandara7227 3 ай бұрын
Uba oya kathawa kalin episode ekakath qwa neda. 😂
@Peshika424
@Peshika424 3 ай бұрын
Pala hutto ynna gon pakaya
@chathudkc5831
@chathudkc5831 3 ай бұрын
​@@Peshika424උබෙ අම්මගෙයි තාත්තගෙයි නම් දෙකද බං කිවුවෙ. අම්මා හුත්තියි තාත්තා පකයයි මතක් කලා කියපන්.
@dangapenchi5299
@dangapenchi5299 3 ай бұрын
දෙන දෙයක් සතුටින් දෙන්න.. කිසිම කෙනෙක්ගෙන් කිසිම දෙයක් නැවත බලාපොරොත්තු නොවී. ! 🤍🌼
@EmanshaMadushani-kk1vk
@EmanshaMadushani-kk1vk 3 ай бұрын
අන්තිමට නෝරයි නොෂිකයිත් කෙහෙවලු පටලවගනී වගේ සහස් බෙදාගන්න බැරැව
@champanayana8243
@champanayana8243 3 ай бұрын
😅
@UmeshChathuranga-yl8cy
@UmeshChathuranga-yl8cy 3 ай бұрын
Me කතාව යන වේලාවට හොල්මන් කතාවක් දාන්න අප්පා එ තරම් එපා වේලා තියේන්නේ 😅
@madushikakalpanie1958
@madushikakalpanie1958 3 ай бұрын
කතාව ස්කිප් කර කර බලන අය කෝ බලන්න
@kaveeshalakshani1926
@kaveeshalakshani1926 3 ай бұрын
මේ ජානු ගැණිව ඉක්මනට බිමටම වැටෙන්න ඕන....😅😅😅😅කෞඩ කැමති
@-paradigeapi2610
@-paradigeapi2610 3 ай бұрын
ජිවිතය විදින්නට නොව විදවන්නට හේතු හදන බැඳිම් අමාරුවෙන් හරි අතහැරලා බලන්න නොහිතනා මානසික නිදහසක් ලැබෙයි 💚💐
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
ජානුට කෙල වෙනකමි බලන් ⁣ඉන්න කැමති අය කෝ😂
@SandayaImali
@SandayaImali 3 ай бұрын
Man
@MaX-xz3ie
@MaX-xz3ie 3 ай бұрын
සහස් ඉන්නකම් එ්ක වෙන්නෑ😂😂😌
@ThisuD-ew3lh
@ThisuD-ew3lh 3 ай бұрын
මං හිතන්නේ මේ කතාව පිරිමි වෙනුවෙන් ලියන එකක්....ගෑණු ටික ඔක්කොම හොද නැති කරලා පිරිමි ටික පව් කියලා හිතෙන විදිහට මේ කතාව ලියන්නේ..😅😅
@isurulshan768
@isurulshan768 3 ай бұрын
ඔව් ඔව් ශාක්‍යට අලුත් පිරිමි බාගයක්නෙ ඉන්නෙ 😂
@dangapenchi5299
@dangapenchi5299 3 ай бұрын
දවසක තමන් ආපු දුෂ්කර ගමන් මඟ දැකලා සතුටු වෙන්න පුළුවන් විදිහේ කෙනෙක් වෙන්න 💐 සුබ රාත්‍රියක්
@tharindulakshanlakshan9745
@tharindulakshanlakshan9745 3 ай бұрын
කතාවෙ හැටියට චුට්ට් එහෙම ගමනක් ආව.ඒත් දැන් එයා යන්නෙ වෙනස්ම ගමනක්😂
@pethumherath394
@pethumherath394 3 ай бұрын
මේක කරගෙන යන්න බැරිනම් නවත්තපල්ලා. මෙලෝ රහක් නෑ. කිසි තේරුමක් නෑ. පුරුද්දට බලනවා මිසක්
@ashanvimukthi9855
@ashanvimukthi9855 3 ай бұрын
වටේ යන විදිහ බලන්න,ඉගෙනගන්න සතිඅග රත්‍රී 7.30 ITN බලන්න
@E_N_D_ONE
@E_N_D_ONE 3 ай бұрын
ඩිලිවරි බෝයිගේ ශෝ එක වැඩී වගේ. 😅
@DedunuDarmapala
@DedunuDarmapala 3 ай бұрын
මේ කතාවෙන් නම් හොදට හොර ලවු කරන්න උගන්නන්වා සමාජෙට😂😂😂
@-paradigeapi2610
@-paradigeapi2610 3 ай бұрын
යන අයට යන්න දෙන්න ඒ අයව බලෙන් නවත්ත ගන්න එපා ✋ පසු තැවෙන්න වෙන්නේ ඔයාටමයි 😫💐
@Malika-u4j
@Malika-u4j 3 ай бұрын
Ow aka atta
@kushanitharuka2733
@kushanitharuka2733 3 ай бұрын
තාමත් මේ කතාව බලන අපිට ගහන්න ඕන..
@nethulilinara7764
@nethulilinara7764 3 ай бұрын
නෝරගේ නොශිකාගේයි ඇදුම් දෙකේ ලස්සන 😊❤❤
@DewEditz111
@DewEditz111 3 ай бұрын
| ❛❛ මම අතිශයින් සංවේදීද නැතහොත් ජීවිතය දරාගත නොහැකිද යන්න මම නොදනිමි. ❜❜
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
කොටස් 361 ම you tube එකෙන් බලපු අය පැත්තට 🤮
@DewEditz111
@DewEditz111 3 ай бұрын
ජීවිතේට ලංවුණු *සමහර සත්තු*, යාළුවෝ වෙන කිසිම කෙනෙකුට වඩා හදවතේ ඉඩ වෙන්කර ගත්තා. 🐶🐱❤️
@hansinianurada632
@hansinianurada632 3 ай бұрын
දැන් ඩිලිවරි බඩු දාන්නෙ නැද්ද 😁😁😁😁
@chamal944
@chamal944 3 ай бұрын
නංගි අයියට උපදෙස් දුන්නට ඒකිත් බඩ්ඩ 😂
@ChamindaWikramaarachchi-z9h
@ChamindaWikramaarachchi-z9h 3 ай бұрын
ජානු නම් දැන් වැඩියි ඉදිමෙනවා..😂💔🖐️
@Narutozz75g
@Narutozz75g 3 ай бұрын
නොරයි නොශිකයි තරහා වෙයි වගෙ 😂 සහස් බෙදාගන්න බැරුව
@renukagunawardana8335
@renukagunawardana8335 3 ай бұрын
😂😂Hmm
@imeshaminohari9658
@imeshaminohari9658 3 ай бұрын
නැ නොර නෝශිකයි කියන්නෙ වෙන seen එකක්😂
@BanWajBat
@BanWajBat 3 ай бұрын
​@@imeshaminohari9658😂😂😂😂
@-paradigeapi2610
@-paradigeapi2610 3 ай бұрын
*ඉවසීම හා නිහඩ වීම* ජීවිතය වෙනස් කරාවී 🫀🌚 *කාලය හා තනිකම* ඔබට ජීවිතයේ බෝහෝ පාඩම් කියා දේවි 🫂❤‍🩹
@ChamodiSandeepani-z6x
@ChamodiSandeepani-z6x 3 ай бұрын
True❤
@stepswithkoshi
@stepswithkoshi 3 ай бұрын
❤❤
@vihangasisaremeemeduma3627
@vihangasisaremeemeduma3627 3 ай бұрын
අම්මෝ ශාක්‍යාවගේ කෙල්ලෙක් වනෙ වන හතුරෙකුටවත් හම්බ නොවේවා 😅😅😅
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 3 ай бұрын
නොරාගෙ කොන්ඩෙ පට්ට ❤
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 3 ай бұрын
සචින් කොච්චර ටැලන්ට් තියෙන කොල්ලෙක්ද ඇයි මේ ජරා කතාවල රගපාන්නෙ. පිටපත කියවලා බලලා නෙවෙයි ද මේ වගේ ජරා කතා වලට අත්සන් කරන්නෙ . ඔහොම ගියොත් කවදාවත් ලැබෙන්නෙ නෑ ජනප්‍රිය නලුවවත් හොදම නලුවවත් වෙන්න .😭 මං හිතුවෙ කියාදෙන්න ආදරේ තරම් කතාවෙන් අනිවාර්යයෙන් ජනප්‍රිය නලුවා වෙයි කියලා 😢, ඒකත් කාගත්තා, මට හිතෙන්නේ සචින්ට මේ ඩිරෙක්ටර්ලා ඊර්ෂ්‍යා කරනවා කියලා .නැත්නම් ඇයි හැම කතාවෙම මෙහෙම වෙන්නෙ.😢😢😢😢😢😢😢😢
@sach1222
@sach1222 3 ай бұрын
මේ කතාව මුලදි හොඳට තිබ්බනෙ දැන් agreement එක හින්දා අයින් වෙන්න බැරුව ඇත්තෙ
@RasaliDarmasena-is1ck
@RasaliDarmasena-is1ck 3 ай бұрын
කවදා හරි දම්මින්ද ජනප්‍රිය නලුවා වෙන්න ඕනෑ
@DewEditz111
@DewEditz111 3 ай бұрын
> මම අන්තප්පුරයක් දාන්න හැදුවෙ ඔයත් එනවද.....🌝💗"
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 3 ай бұрын
නෝරා යි නොශික යි දෙන්නම සහස්ට love වගේ,බලන කොට සහස් අනංගයෙක්නෙ.😊😊😊
@nethmijay7498
@nethmijay7498 3 ай бұрын
කොහොම හරි කතාව ලියන කෙනා මේ කතාවේ හැම ගෑනු කෙනෙක්ම බඩුවක් කරලා තියෙන්නේ.. ජානු සශිනි නිත්‍යා සහස්ගේ නංගි අද ඊයේ කතාවට ආව ටීනා..බඩු කෙසේ වෙතත් වටේ හරි යවලා තියෙන්නේ පිරිමි ඔක්කොම සුද්ද කරලා, අපරාදේ අර සේකරවත් සුද්ද කරන්න තිබ්බේ...මොකක්ද දන්නේ නෑ මෙයා මේ කතාවෙන් පෙන්නන්න යන්නේ..කොහොම උනත් සෑහෙන්න මානසිකව වටුන කෙනෙක් කියලා තමා හිතෙන්නේ හැම ගෑනියෙක්ම බඩු කරන්න හදන දැගලිල්ලට.. පව්
@UtharaBope
@UtharaBope 3 ай бұрын
@CreateXoxo
@CreateXoxo 3 ай бұрын
baduwak fire welaaa
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
මේක ලියන්නෙත් ගෑනියෙක්ම තමයි හැබැයි😮‍💨😂
@chandaniperera5734
@chandaniperera5734 3 ай бұрын
දැන් කඩෙි වඩෙි නැ වගේ මිනිස්සු පස්සේ යනවා
@renukagunawardana8335
@renukagunawardana8335 3 ай бұрын
😂😂😂😂
@ayeshasanjeewani9956
@ayeshasanjeewani9956 3 ай бұрын
😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤😢
@Maniake824
@Maniake824 3 ай бұрын
මෙ.ඉන්නේ
@priyanthijayamanna204
@priyanthijayamanna204 3 ай бұрын
මේ යන විදිහට නම් අල්පොන්සුට ජානුගෙ අම්මව බන්දල දීල හරි මේක ඉවරයක් කලා නම් නම්බුයි. මොකද තව ඉස්සරහට මේ විදියට මේ කතාව බැලුවොත් ටෙලි නාට්‍ය බැලීම අප්පිරිය වෙනව
@ShasiniEkanayeka
@ShasiniEkanayeka 3 ай бұрын
😂😂
@bhagyadewmini4172
@bhagyadewmini4172 3 ай бұрын
ආපො මේ රියල් පැතුමා නන් මහා පඩයක් ...🤢
@sadupiyathissa616
@sadupiyathissa616 3 ай бұрын
ඔව් යකෝ😂
@Seeker-iw1eb
@Seeker-iw1eb 3 ай бұрын
🤣🤣🤣🤣
@DilaniWijesiri
@DilaniWijesiri 3 ай бұрын
නෝරයි නොශිකයි සහස්ට රණ්ඩු වෙනකොට කොහොමට තියෙයිද
@roshanpriyanga4204
@roshanpriyanga4204 3 ай бұрын
මේකත් ලියන්නෙ දැන් සමන් එදිරිමුනි ද😂😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
ජිවිතය විදින්නට නොව විදවන්නට හේතු හදන බැදිමි අමාරැවෙන් හරි අතහැරලා බලන්න නොහිතනා මානසික නිදහසක් ලැබෙන 💚💐
@dilshanirasha6496
@dilshanirasha6496 3 ай бұрын
සංගීත් ගැන බලලා කොල්ලො ඉගෙන ගන්න ඕනි මේක. අවංකව ආදරෙ කලාට මදි එහෙම අවුරුද්දක් දෙකක් ඉන්න පුලුවන් .කොල්ලෙක් උනාම හැම පැත්තෙන්ම සාර්තක වෙන්න ඕනි උගත් කම, සල්ලි, පිලිවෙල, හැසිරීම් ට හැම දේකින්ම. මොකද කෙල්ලෙක් උනත් ආස එහෙම කෙනෙක් ගාව ජීවත් වෙන්න..ඉතින් කොල්ලනේ තමන් ලැබීමම උන්ට ආඩම්බරයක් ලෙස දැනෙන තැනට එන්න ඕනි.සීමිත ගානක් මේකෙන් පිට ඉන්න පුලුවන්.
@tharushapathirana5013
@tharushapathirana5013 3 ай бұрын
වටේ යන හැටි ඉගෙනගන්න ඕනෙ නම් ජානු බලන්න
@Sureahmadusanka9050
@Sureahmadusanka9050 3 ай бұрын
වටේ යන හැටි ඉගෙන ගන්න හැමදාම 7.30 ITN බලන්න 😂😂😂😂
@ChithraDewage
@ChithraDewage 3 ай бұрын
😂😂😂😂
@chamathgunathilake-ng7mb
@chamathgunathilake-ng7mb 3 ай бұрын
බෞකාපන් ITN 7:30 ජානු😡😡😡🧨🧨🧨🧨
@sewwandi-c5q
@sewwandi-c5q 3 ай бұрын
නොරා දැන් වෙනම ඒකක් නේද කරන්න යන්නෙ අනේ මන්දා හැමෝටම පිස්සිය හිතාගන්න බැ මොකක් කරන්න යනවාද කියලා මේ ගොල්ලෝ විකාර විදිහට කතා ලියනවා නිකන් දැන් විහිළු කතාවක් වගේ මට නම් පේන්නෙ ඔක්කොටම වැඩිය මේ ජානුව එපා වෙනවා 😮
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
නෝද කරන්න යන්නේ අනේ මන්දා හැමෝටම පිස්සියක් හිතාගන්න බෑ මොකක් කරන්න😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@sewwandi-c5q
@sewwandi-c5q 3 ай бұрын
කව්ද යකෝ මේ
@AsAs-oc3px
@AsAs-oc3px 3 ай бұрын
සාක්‍යටයි ජානුටයි දෙන්නටම කෙලවෙන්න ඔිනි දොයිය බබාවත් ලැබිල
@aselasanjeewa3819
@aselasanjeewa3819 3 ай бұрын
කොලඹම කුනු බේර වැවට කියලා එහෙම්මම වෙයන් ශාක්‍යාට
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
කවදාවත් මෙි කතාව ටිටි එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😢
@ruwanisewwandi4558
@ruwanisewwandi4558 3 ай бұрын
සෙල්ලම් ගෙදර මීට වඩා ලස්සනට තිබ්බ 😌
@sadeepasadeepa9118
@sadeepasadeepa9118 3 ай бұрын
ශාකි අමාරුවේ වැටුණම ආයමත් රොඩ්නි ළග නතර වෙයි😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
සංගීත මෙි යන විදියට එක්කො පිස්සෙක් වෙනව නැත්නම් මිනීමරැවෙක් වෙනව කියන අය කෝ😢
@skinymanlk
@skinymanlk 3 ай бұрын
tho magen marum kanwa dan ponnayek wenna epa kari wesige putho
@Flash-ox.
@Flash-ox. 3 ай бұрын
Ubt wen wdk ndd bng
@sadu20007
@sadu20007 3 ай бұрын
ගෑනු වර්ගය පාගා දාන්න මාර උත්සහයක් දරන්නේ මේ කතාවෙන්
@sgeethanjani
@sgeethanjani 3 ай бұрын
ජනුගේ වේස කම නැති කරලා අල්පොහොන්සු ජනුවි එකතු කරලා 🙄🙄🙄🙄🙄🙄 දාන්න සහස්ට වෙන කෙල්ලෙක්ව හොයල දාන්න
@ThPraba
@ThPraba 3 ай бұрын
අපි මේකේ නලුනිලියන්ට බැනලා වැඩක් නැ....මේ ලියන කෙනා හැමදාම වටේ යනවා වාගේ...
@wasanthakumara8878
@wasanthakumara8878 3 ай бұрын
චුට්ටී..... නොෂිකා.... ජානූ..... ලෝරා..... මේ අයට ගැළපෙන ජොබ් එක මොකක්ද 😅😅😅😅😅😅
@madusankaamnp9664
@madusankaamnp9664 3 ай бұрын
ශාක්‍යයායි ඕවර් ඇක්ටින් පොරයි ඉන්න කොටස් නම් පට්ටම අප්පිරියයි
@MadusankaSenarath
@MadusankaSenarath 3 ай бұрын
ඉවසිම නිසා ඔනම පිරිමි කෙනෙක් ගැනු කෙනෙක් අමුනුස්සයො උනට ජිවිතෙට දෙන්න ඔන දෙයක් මෙකෙ නැ
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 3 ай бұрын
මේ කතාව කන පිට හරවලා තියෙන්නේ මුලින්ම පටන් ගත්ත විදිහට කතාව nane
@Amazing_SriLanka_2024
@Amazing_SriLanka_2024 3 ай бұрын
උදේ පාන්දරම වටේ යනවා
@TharangaPrabodani-wo8vv
@TharangaPrabodani-wo8vv 3 ай бұрын
How sad😢😢😢me kathawanm wikarayak
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
සංගීත පවි කියල පටිටියි කෝ😢
@renukagunawardana8335
@renukagunawardana8335 3 ай бұрын
කාර් එක යනවා නැගල දැක ඉන්න හැටි සද්ද නැතුව
@Sathya2540
@Sathya2540 3 ай бұрын
උබ ගිහින් නලවපන් සංගීත්ව වෙන වැඩත් නෑනෙ උබට ඕක කියවන්නෙ හැමදාම
@DushaniShalika
@DushaniShalika 3 ай бұрын
උබනම් ගදම ගද පඩයක් 😅😾
@Cricketworld-l5m
@Cricketworld-l5m 3 ай бұрын
කව්ද ඩෝ කතාව කරකෝලා අතෑරපු එකා 😂😂😂
@shashikanisansala9898
@shashikanisansala9898 3 ай бұрын
ඇල්ෆි ට හරි යනවා නම් සතුටුයි❤
@shanikachamindhi8952
@shanikachamindhi8952 3 ай бұрын
මේ කතාවෙන් ලොකු වැරදි ආදර්ශයක් දෙන්නෙ සමාජයට යකෝ කතාව ලියන එකෝ මේක මෙහෙම චාටර් කරන්න එපා මහ ජරාම කතාවක් වෙලා ඩබල් ගේම් ගහන්න හොදට කියල දෙනව මෙහෙම ගියොත් අබ සරනයි
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 3 ай бұрын
නොශිකා එ පාර සහස් පස්සෙ යනවද කොහෙද
@SaviniSewwandi
@SaviniSewwandi 3 ай бұрын
Meka wawagena kanne nathuwa lassanata iwara karanna appa.mulin lassanai kathawa
@DasuniSandunika-i8p
@DasuniSandunika-i8p 3 ай бұрын
Januge sebe jivithe mehema wenna beiida 😂
@Buddhinisamarakoon-j9q
@Buddhinisamarakoon-j9q 3 ай бұрын
Mn kynna gya witharai 😂
@asithadilhan2498
@asithadilhan2498 3 ай бұрын
මොකක්ද බං මෙ උට්ට .... දැන්නම් එපා වෙලා තියෙන්නෙ
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
මගෙ අම්ම cli එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම❤😢
@SamindaraNethmini
@SamindaraNethmini 3 ай бұрын
Amm icu nm ai oya me you tube inne amma gna balnne nadda
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
බුද සරණය ❤️🙄
@Boy-mj5jz
@Boy-mj5jz 3 ай бұрын
Cli 😂😂😂😂😂
@Boy-mj5jz
@Boy-mj5jz 3 ай бұрын
Cli 😂😂😂😂😂
@malkiprabodha-mx8xz
@malkiprabodha-mx8xz 3 ай бұрын
අම්මාට hoda venvda meva bala bla htpuvm..😂😂😂😂
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 3 ай бұрын
ජානු හිතන් ඉන්නෙ එයා හරිම ලස්සනයි කියලා .ලංකාවෙ වෙන නිලියො නැත්නම් .
@YajeewaOpanayake
@YajeewaOpanayake 3 ай бұрын
චුට්ටි,ජානු ඇයි එහෙම..සල්ලි කියලා හිතන්නේ උන්ගේ ජීවිතයම
@IsharikaSadaruwani
@IsharikaSadaruwani 3 ай бұрын
චතුර ගන්නේ ශාක්‍යගෙන් ආතක් එකක් ෆෙන්ලි ඌ ඉන්නේ මේකි තමා හිතම් ඉන්නේ😂
@chandrawathihathurusinghe9773
@chandrawathihathurusinghe9773 3 ай бұрын
කොච්චර ආසාවෙන් බලපු කතාවක්ද දැන් දකිද්දිත් අප්පිරියය් 🤮
@stellafonseka8036
@stellafonseka8036 3 ай бұрын
සුද්දිගෙ අම්මට ලැජ්ජ නැහැ දුව ලග ඉන්නේ නැතුව අල්පොන්සු ලගට දුවගෙන එන්නේ 😮
@SigitiSigiti-q3v
@SigitiSigiti-q3v 3 ай бұрын
සුද්දිටත් රේකට වගේ ලමෙක් හදන් වටේ යන්න තම වෙන්නෙ
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
ජානු බීලා වගේ පේන කටිටිය මෙි කොනට
@Kavindusashik
@Kavindusashik 3 ай бұрын
Janu bonn banam riwwt ubat pkada hukanno
@ThiliniLakmi
@ThiliniLakmi 3 ай бұрын
මන් ආසම නාටය බන් හරි ද?😊😂
@DewEditz111
@DewEditz111 3 ай бұрын
__________________________ *ඔයාලගේ Keyboard එකේ උඩින්ම තියෙන Imojy එක දාගෙන යන්න කවුරුත්💓🤗* ____________🫰_____________
@seemamariyam4573
@seemamariyam4573 3 ай бұрын
@sidathsuranga6607
@sidathsuranga6607 3 ай бұрын
😪
@tharushidevindi5359
@tharushidevindi5359 3 ай бұрын
Shakya janutath wada jara wada kara kara januta baina ekamai wade😂😂😂
@SaduniApsra
@SaduniApsra 3 ай бұрын
කියන්න සතුටුයි මුලු කතාවම 2X දාලා බැලුවෙ
@PradeepMaduranga-ux7gl
@PradeepMaduranga-ux7gl 3 ай бұрын
සහස්ගෙ නංගි කරපු කඩේ දැන් වහලා ඇතිනේ😂
@DewEditz111
@DewEditz111 3 ай бұрын
| ❛❛සෑම කෙනෙකුටම ආදරය අවශ්‍ය වන අතර කිසිවෙකු වගකීමක් ගැනීමට කැමති නැත. ❜❜
@UtharaBope
@UtharaBope 3 ай бұрын
ආදරෙ කියන්නේ මායවක්.😊
@h.adimuthusanjuna162
@h.adimuthusanjuna162 3 ай бұрын
අල්පොන්සු අවංක අාදරය කරන මනුෂයෙක්නේ
@kihansatharu1042
@kihansatharu1042 3 ай бұрын
ජානුගෙ අම්මා පව් ජානුට හොදක් වෙන්නනේ එයා හැමදේම කලේ පව් එයා විදවනවා
@shashikaudari6279
@shashikaudari6279 3 ай бұрын
අපරාදෙ මේකට ජා...නූ...කියලා නම දැම්මෙ,දාන්න තිබ්බෙ ස...හ...ස්...කියලා හරි අ..ල්..පෝ..න්..සු..කියලායි...
@sajithkumarakumara1602
@sajithkumarakumara1602 3 ай бұрын
මේක නම් ඉවර වෙන කතා වක් නොවේ
@krishanthafernando4536
@krishanthafernando4536 3 ай бұрын
Sira Alphonso Hoda minissunta waradinawa wadiyen.habai unge hitha galak.
@sadeepasadeepa9118
@sadeepasadeepa9118 3 ай бұрын
නොශිකටත් සහස් ගැන හිතක් පහල වෙලා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@pasindusanjeewa
@pasindusanjeewa 3 ай бұрын
අරුගෙ නංගිත් වටෙ යනවා කෙල්ලත් වටේ යනවා පෞ අරු🤓
@M.H.M.H.M432
@M.H.M.H.M432 3 ай бұрын
නෝරයි ,නොශිකයි වැඩි කාලයක් එකට ඉන්න එකක් නැ වගෙ😅😅
@lakshanpathirana7956
@lakshanpathirana7956 3 ай бұрын
ශාක්‍යා තමයි හොදටම කලේ කියන අය කෝ 😂
@aselasanjeewa3819
@aselasanjeewa3819 3 ай бұрын
ගැහැනු වටේ යන එක කල්වක්නම් එය කියා දෙන අපූරු තැන ජානු කතාවයි අපූ ශක්‍යා 🤮
@riyalpathuma5454
@riyalpathuma5454 3 ай бұрын
මල හෝන්තුවක් මෙි ජානු. කතා කරන කැන විතරක්. බලන්න අප්පිරියයි
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 3 ай бұрын
Nora nam harima lassanai ❤❤😊
@techwithwishid...8844
@techwithwishid...8844 3 ай бұрын
මේ ඩ්‍රාම එකෙන් ලස්සන චරිත විනාස කරා.. නිත්‍ය ලස්සන චරිතයක් ඒක එපා කලා... ශාක්‍යගෙ ගෙ චරිතෙ වෙනස් කරල ඒයත් එපා කෙරෙව්ව.. ශශිනිගෙ චරිතෙත් කාල ඒකත් එපා කෙරෙව්ව. නෝරගෙ චරිත්තෙත් දැන් අප්පිරියයි. මේකෙ ඩිරෙක්ටර්.. හරියන් නෑ
@RuwanNikado
@RuwanNikado 3 ай бұрын
ජනුට වඩා අල්පොන්සො ගේමක් ගහයි වගේ
@ParamiKadurugamuwa
@ParamiKadurugamuwa 3 ай бұрын
හිත හොද තරු වැඩසටහන😅
Jaanu | Episode 362 - (2024-07-15) | ITN
19:33
ITN Sri Lanka
Рет қаралды 318 М.
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,3 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 1,9 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Qadrsiz uy bekasi (O`zbek kino) Қадрсиз уй бекаси
51:02
PANORAMA FOX KINOKOMPANIYA
Рет қаралды 87 М.
Jaanu | Episode 360 - (2024-07-11) | ITN
16:33
ITN Sri Lanka
Рет қаралды 339 М.
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,3 МЛН