No video

Jaanu | Episode 360 - (2024-07-11) | ITN

  Рет қаралды 337,435

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Jaanu | Episode 360
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode360
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 512
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
නෝර වෙනම ගේමක් ගහනවා කියලා දැනගත්තටපේසෙ එයාගෙන් ⁣ඉස්සර වගේ දැන් ලස්සනක් පේන්නෙ නෑ කියලා දැනුන අය කෝ..🙄🙄🙄
@renukagunawardana8335
@renukagunawardana8335 Ай бұрын
බලන් යනකොට අල්පොන් සුව දේපලට ඔක්කොම තට්ටු😅 කරන්න😅😅
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
හපෝ මූ ආයි ඇවිල්ලා😂😂😂
@M.P.Kumari.A-fo7vc
@M.P.Kumari.A-fo7vc Ай бұрын
Matath ahemay
@MIND50921
@MIND50921 Ай бұрын
Mu kiweni parada oii me msg ek meke dl thiyenne😂
@hemalatha9687
@hemalatha9687 Ай бұрын
Janu.maha.wasiyak
@Sanda866
@Sanda866 Ай бұрын
ජානූ නිකන් බීලා වගේ කතාව හෙන ගොන් ලස්සනයි කියලා හිතන් ඇති😂😂
@naveennavodya774
@naveennavodya774 Ай бұрын
ජානු අම්මට මෙනු එක කියවද්දී දාපු පඩ acting එකට හොම්බට අනින්න හිතුනෙ මට විතරද 😂😂😂
@shanuudissanayake8768
@shanuudissanayake8768 Ай бұрын
මෙහෙම කමෙන්ට් එකක් හොයන් ආවේ 😂😂
@chamidudilshan4447
@chamidudilshan4447 Ай бұрын
ජානුගේ පඩ ශෝ වැඩි හිතන් ඉන්නේ හෙන සල්ලිකාර පවුලකින් ඇවිත් කියලා අර අම්මාට කැම ගැන අහපුවා හරියට තෙරෙන්නේ නෑ කියලා දැන දැනත් බොරු ශෝ දානවා අනික අල්පොන්සු තමා ජානුට ඔතනට එන්න මුලුන්ම වැඩ සලස්සලා දුන්නෙ. සහස්.තමා ආමාරු කලේ ළඟින් හිටියේ දැන් ඒ මුකුත් මතක නෑ කතා කරන විදිහනම් අන්තිමයි අඩුම තරමේ මනුස්සයෙක්ට පොඩ්ඩක් හොදින් කතා කරන්න තිබ්බා ජානුත් එකයි ශාක්‍යාත් එකයි 😏😏
@ajithjayasundara4552
@ajithjayasundara4552 Ай бұрын
Math kiyAnne oniwata wada sho eka wadi .penna be
@UpaD-ov4vf
@UpaD-ov4vf Ай бұрын
...
@latawickrama1232
@latawickrama1232 Ай бұрын
ඕකි හරිම පඩේ කාගෙත් සුන්දරි
@user-yg1nr1ji7x
@user-yg1nr1ji7x Ай бұрын
ඉස්සර ජානු නෙවෙ දැන් ඉන්නෙ අලුත් බඩුවක් 😂
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
ජානුට කෙල වෙනකමි බලන් ⁣ඉන්න කැමති අය කෝ😂
@DinushikaLakmali-so2ix
@DinushikaLakmali-so2ix Ай бұрын
මමනම් බලන් ඉන්නෙ උබට කෙලවෙනකල් 😂
@kimyoonah3302
@kimyoonah3302 Ай бұрын
yako eki neda kathave pradana charithe.. ekita kela venakam balan inne....
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
​@DinushikaLakmali-so2ixමූ ටික දවසක් පේන්න හිටියෙ නැ නේද😂😂😂
@Userspinimuthu
@Userspinimuthu Ай бұрын
Man
@Boy-mj5jz
@Boy-mj5jz Ай бұрын
Me eka comment ekak vithrak dahan bn..😂😂😂😂
@user-dx1bd7rb3r
@user-dx1bd7rb3r Ай бұрын
මල හෝන්තුවක් මේ ජානු. කතා කරන කැත විතරක්. බලන්න අප්පිරියයි
@user-jy5vs3xn3n
@user-jy5vs3xn3n Ай бұрын
ඒ තියා කෑම කන කැත
@ruwanisewwandi4558
@ruwanisewwandi4558 Ай бұрын
ඔව් වචන හරියට කියවෙන්නෙත් නෑ. කැතේ බෑ
@bashinifernando1659
@bashinifernando1659 Ай бұрын
aththa
@dilrufernandoshani4242
@dilrufernandoshani4242 Ай бұрын
🤮🤮🤮🤮🤮🤮🤮🤮 ethta appiriyai
@weerasinghesonali1754
@weerasinghesonali1754 Ай бұрын
Ow 🤮
@onaDeyakAduwata1
@onaDeyakAduwata1 Ай бұрын
මේ ජානු කියන ඒකිගේ රගපෑම මට දිරවන්නේ නෑ දැන්
@SamanthiRanpatidewage
@SamanthiRanpatidewage Ай бұрын
ඒකී සම්මාන ගත්ත නීලීයනීටත් වඩා ලෝකූ කමකින් ඉන්නේ
@t.d.n.rathnaweera6069
@t.d.n.rathnaweera6069 Ай бұрын
ජානුගේ ගොන් ගතියයි ලොකුකමයි දෙකම මික්ස් වෙලා.😂😂කතා කරන විදිහෙන් ඒක පේනවා😅චව් චව් ගගා කන කැත😅😅
@enukaenuka4060
@enukaenuka4060 Ай бұрын
අපටත් ලැජජා නැහැ මෙි පල්හැලි බලනවා😂😂
@user-pc3no5oq3l
@user-pc3no5oq3l Ай бұрын
ජානූ එයාගේ අම්මට සලකනවා නේ ඒ ඇති ❣️❤
@nethulilinara7764
@nethulilinara7764 Ай бұрын
රයිස් කීව වෙලේ දාපු නෝන්ඩි හිනාව වගේ එකෙන් නම් තේරෙන්නේ අම්මත් ඉක්මනින්ම අමතක වෙයි වගේ 😒
@H.M.ChamodaniDesilva
@H.M.ChamodaniDesilva Ай бұрын
😂 වටේ යන හැටි දැනගන්න ඕනී නම් ජානු බලන්න😂
@theresejohn6108
@theresejohn6108 Ай бұрын
ජානුව දැක්කමත් අප්පිරියයි සහස් හරිම වාසනාවන්තයි මේ වගේ කෙනෙක්ගෙන් අයින් වෙන්ඩ ලැබුන එක ගැන
@user-pn7tb1vy5p
@user-pn7tb1vy5p Ай бұрын
ජනු බීලා වගේ පේන කට්ටිය මේ කොනට
@pradeepawijesena1169
@pradeepawijesena1169 Ай бұрын
OYA WAGEE WADAKAARIYANGE LAMAI SHOWOFF THAMAI....
@nethulilinara7764
@nethulilinara7764 Ай бұрын
ඔව් ඒ කතා කරන විදිය නම් ඊයා😒
@NalikaKalpani
@NalikaKalpani Ай бұрын
Ou ne
@deshanabeysekara9533
@deshanabeysekara9533 Ай бұрын
මේ කවිහාරිගෙ real ම character එක,,මේ ජානු නෙවේ...
@mihiri414
@mihiri414 Ай бұрын
ජානුගේ ඇත්ත චරිතෙත් මේ වගේම ඇති කියලා මටනම් හිතෙන්නේ..
@RuwanNikado
@RuwanNikado Ай бұрын
අල්පොන්සු මාර ආදරයක් තියේන්නේ ජනුට
@lasithalahiru2362
@lasithalahiru2362 Ай бұрын
මේකට ජානු කියලා නෙවෙ දාන්න තිබ්බේ .. වේසි කියලා 😂
@user-ne6ju4pp5l
@user-ne6ju4pp5l Ай бұрын
😂😂😂
@dilushasuriyaarachchi471
@dilushasuriyaarachchi471 Ай бұрын
😂😂😂😂
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
*බැදීම් තියෙන්න ඕන තමන්ට ගැලපෙන්න මිසක් ලෝකෙට ගැලපෙන්න නෙමෙයි..!!🙇🏻‍♀️🤍*
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
ඇත්තුයි😊
@kusumalathakusumalatha4824
@kusumalathakusumalatha4824 Ай бұрын
මේ කතාව මුලදි නම් හොඳට ගියාමිනී මැරුවා ඇල්ලුවට පස්සේ ඉවර වෙයි කියලා හිතුවානමුත් දැන් ගෑනු වටේ අරිනවාපිරිමි නපුසකවගේ පස්සෙ යනවා
@bhagyadewmini4172
@bhagyadewmini4172 Ай бұрын
රියල් පැතුමගේ තමා වැඩිපුරම කමෙන්ට් ....ඩිරෙක්ට බොසාගෙම ගෝලයෙක්ද දන්නෑ ...😹💔💔
@Sathya2540
@Sathya2540 Ай бұрын
ඒකාට පුදුම ඔලුවෙ අමාරුවක් ද කොහෙද තියෙන්නෙ
@Dmaxproduction123
@Dmaxproduction123 Ай бұрын
Pgy ඌ රස්සාව හැටියට කරන්නේ මේකේ comment දාන එකද කොහෙද
@Sathya2540
@Sathya2540 Ай бұрын
@@Dmaxproduction123 මාර කරදරයක් ඒ මනුස්ස නම්...ඔලුව පලන්න හිතෙනව පිස්සෙක් ඒකා
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
අන්න මේ කමෙන්ට් එකත් උස්සලා ඌ😂😂😂😂
@LawShorts.Ak47
@LawShorts.Ak47 Ай бұрын
Report karapan bn channel eka ,mona reddakda
@AnushiAbesinghe
@AnushiAbesinghe Ай бұрын
ජානු වනනව වැඩි දැන් හුරතලයක් වගේ වෙන්න හදනව😅
@priyanthijayamanna204
@priyanthijayamanna204 Ай бұрын
මේ කතාව මන්ද මානසික පිරිසක් වටා ගෙතුණු කතාවක්ද මන්ද.
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
කවදාවත් මෙි කතාව ටිටි එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ😢
@user-wc4gc2rc1k
@user-wc4gc2rc1k Ай бұрын
මම
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
රේඛා කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා😂😂😂
@nc.creation8803
@nc.creation8803 Ай бұрын
ඇයි මේ ජානු බීලා වගේ කතා කරන්නේ,ඒකද වෙනස😂
@user-xw9zr3yk6l
@user-xw9zr3yk6l Ай бұрын
බැලුවට වැඩක් නැ කියලත් දන්නවා.😒 ඒත් බලන් නැතුවත් බෑනෙ🥲 පොඩ්ඩක් හරි බලන්න ඔනි
@_rehansath8351
@_rehansath8351 Ай бұрын
මේකෙ ඩිරෙක්ටර් ව ඉක්මනට අංගොඩ ගිහින් දාපියව් 😂😂😂😂😂
@Chamalka-dn1gy
@Chamalka-dn1gy Ай бұрын
සන්ගීත් පව් නොදන්න ගානට ඉන්නවා
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd Ай бұрын
ඩොක්ට අල්පොටත් වඩා මානසික ලෙඩෙක් වගේ😅😅😅😅😅
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
මුල අතක කරනකේ ගෑනු කියලා අය හොදට පෙන්නලා තියෙනවා මෙි කතාවෙන් 😅
@_rehansath8351
@_rehansath8351 Ай бұрын
අන්න හරි බං ඒක ඇත්ත
@supul5612
@supul5612 Ай бұрын
මේකේ රගපාන එවුන්ට බැනලා වැඩක් නෑ .මේක ලියන එකාට බයින්න ඕනේ ඌ දෙන දේ තමා රගපාන්නේ😂😂😂😂
@BandulaHarischandra-jl1lc
@BandulaHarischandra-jl1lc Ай бұрын
ඔන්න ඕකට තමයි කියන්නේ ජානු මිනිහට සැක හිතෙන්න වැඩකටයුතු සිද්ධ කරලා ජීවිතය විඳිනවා කියලා
@KanchanaMadushani-lb2mv
@KanchanaMadushani-lb2mv Ай бұрын
ජානු අම්මගෙන් අහන්නේ කන ලිස්ට් එක කියලා ....කොලඹ 7 ඉදන් ආවා වගේ.😅
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl Ай бұрын
ජානුට වෙන්නේ බඩකුත් බදාගෙන අම්මත් එක්ක ගමට එන්න 😂
@AmashaLakshani
@AmashaLakshani Ай бұрын
ජානුට කෙලවෙන්නේ කවද්ද අනේ ඒ දවස ඉක්මනට එනවනම්
@brilliantmuney5225
@brilliantmuney5225 Ай бұрын
ඉදකින් ජානු කන විදිය චව් චව් ගගා
@user-jy5vs3xn3n
@user-jy5vs3xn3n Ай бұрын
මාත් හිතුව
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
*හැමදේකටම සීමාවක් තියාගනින්* *මොකද හැමකෙනාටම ඔයාව* *හැමවෙලාවෙම,* *වටින්නේ නෑ..!!* 🙂❤️‍🩹
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
පරණ චරිත නැතිම තරම්.. අළුත් චරිත ඇවිත් 💔
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
වෙි වගේ කතාවක් ආයි බලන්න නොලැබේවා ජීවිතේමට🙏🙏🙏
@pabodasewwandi9730
@pabodasewwandi9730 Ай бұрын
එහෙනම් ඉතින් මෙතන හාන් නැතුව පලයන් කො.කමෙන්ට් කර කර අප්පිරියයි
@hasinthyarathnayaka
@hasinthyarathnayaka Ай бұрын
උබ කොහොමත් බලන්න එපා. අම්මව බලා ගනින් ගිහින්😅😂
@user-ei4sb8ey9n
@user-ei4sb8ey9n Ай бұрын
ජානුට මුල අමතක වෙලා.හොද ටොපියක් කයි තව ටික දවසකින්😂😂
@lahirumalli8924
@lahirumalli8924 Ай бұрын
@@user-ei4sb8ey9n 😯
@hiruni515
@hiruni515 Ай бұрын
ෂික්...මේ ජානු කතා කරන හැටි විතරක්
@tharindulakshanlakshan9745
@tharindulakshanlakshan9745 Ай бұрын
ජානුට මේකෙ රගපාන්න දෙයක් තියනවද මං අහන්නෙ🤣🤣මෙලෝ රහක්නෑ
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
*මේ ලෝකේ විශ්වාස කරන්න අමාරුම සතා මනුස්සයා කියන එක හොදින් මතක තියා ගන්න...!! 🤥🤍* සුබ රාත්‍රියක් 😇💗
@malikaapm5500
@malikaapm5500 Ай бұрын
සහතික ඇත්ත
@sanju.6230
@sanju.6230 Ай бұрын
ඒකෙමුත් ගෑනි තමයි විස්වාස කරන්නම බැරි😮‍💨🤣
@shakthiprabodha2509
@shakthiprabodha2509 Ай бұрын
ගොඩක් කෙල්ලො තමන්ට පනවගේ ආදරය දෙන කොල්ලව නැතිකරගන්නවා❤🥺
@Sanda866
@Sanda866 Ай бұрын
ජානූ කතා කරන හැටි 😂😂😂
@rameeshaishadi9701
@rameeshaishadi9701 Ай бұрын
Janu beela wage 😂😂😂
@user-eh7fk8be2i
@user-eh7fk8be2i Ай бұрын
මෙ කතාවෙ අවසානයේ හැම හොද චරිතයක්ම නරක කරලා දැන් හිතිච්ව හිතිච්ච විකාර දනවා
@djdashsl
@djdashsl Ай бұрын
මුල අමතක කරනනේ ගෑනු කියලා හොදට පෙන්නලා තියෙනවා මේ කතාවෙන් 😅
@dulakshikaushika3116
@dulakshikaushika3116 Ай бұрын
මොකද එ ජානුට වෙලා තියෙන්නෙ 😅😂
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
සංගීන් මෙි යන විදියට එක්කො පිස්සෙක් වෙනව නැත්නම් මිනීමරැවෙක් වෙනව කියන අය කෝ😢
@chandimadulanjali9903
@chandimadulanjali9903 Ай бұрын
Paduwe idpnko modyek wge kiywnne gon comment dada
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
ඇත්තුයි
@sampathkolla9810
@sampathkolla9810 Ай бұрын
Maruwath pau naa අනිවාර්යයෙන් ඔහොම kellonwa marannama oni
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
සල්ලිවලට වඩා මිනිස්සු වටිනව කිව්වා ශාක්‍යාගෙ කට වැහුනා😂😂😂
@Kavindusashik
@Kavindusashik Ай бұрын
Ammo baduwa 😂😂😂😂
@malingaeranda
@malingaeranda Ай бұрын
janu and shakya niyameta wate yanawa🤣🤣
@kaushalyaugn9721
@kaushalyaugn9721 Ай бұрын
දැන් නම් ජානු ගේ ඇක්ට් න් හෙන ගොන් වගේ ඔය චරිතේ ඕයිට වඩා ඩ්සන් ව්දියට කරන්න තිබුනා..දැන් කරන්නේ නිකන් වැල්ලේ රගන කෙල්ලෙක් ගේ චරිත යක්.
@A_P_K_2003
@A_P_K_2003 Ай бұрын
මේ ජානු කියන පණ්ඩිත ගෑනිට ආතක් පාතක් නැති වෙන්න කෙල්වෙන්නේ කවද්දෝ කියල බලාන් ඉන්න මම🥺
@lahirumalli8924
@lahirumalli8924 Ай бұрын
@@A_P_K_2003 😯🤭
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c Ай бұрын
ජානුව නම් එපා වෙනවා
@AsAs-oc3px
@AsAs-oc3px Ай бұрын
සංගිත් පවුජානු චරිතෙ සමයමක් පොල් සමිබෝලවත් නැතිව හිදපු උන් උඩගියාම ඔහොම තමා අර සමිබොල බත් මතක නැජානුට කෙලවෙයන් බඩ වෙලා හැමදේම නැතිවෙලා පාරට වැටෙන්න ඔිනි සහස් බදින්න ඔිනි වෙන කෙනෙක්
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
කොටස් 360 ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰
@shashikanisansala9898
@shashikanisansala9898 Ай бұрын
කටුස්සෙක් (ජානු) ගිය උඩක් 😂😂
@user-lz4vx6ie9w
@user-lz4vx6ie9w Ай бұрын
Iya kathawa godak wenas wela issara janu kochara hodda dan kathwa balanna hithenne na apiriyai😮😝🙃🤪
@MadusikaDilhani
@MadusikaDilhani Ай бұрын
Damminda paww😢😢
@rangaranga5071
@rangaranga5071 Ай бұрын
Apit paw
@Boy-mj5jz
@Boy-mj5jz Ай бұрын
මේ riyal pethuma උස්සලා පොලේ ගහන්න හිතෙන්නෙ මට විතරද...😂😂😂මූ මේ වැලලෙන්න හදනවා..පරාල ඇනයක් ඕයි උබ..😂
@Malishahirushani
@Malishahirushani Ай бұрын
Janu nm appiriyai😂
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
සන්ගීතයාට ලැජීජවා පියාඹ ගිහින් ඇති කියන අය කො බලන්න😊😊😊
@user-ff1lm1qm4c
@user-ff1lm1qm4c Ай бұрын
Alponsu paw
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
මගෙ අම්ම icu එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම❤😢
@pasindudealwis3297
@pasindudealwis3297 Ай бұрын
Ammata ikman suwa labewa budu saranai
@SadeepVlogs-zk7zz
@SadeepVlogs-zk7zz Ай бұрын
😢​@@pasindudealwis3297
@Shanthilatha-cn1rb
@Shanthilatha-cn1rb Ай бұрын
ඔයාගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා දළදා සමිඳු පිහිටයි
@TechNest134
@TechNest134 Ай бұрын
Ube ammt whokapn huttige putha
@dangapenchi5299
@dangapenchi5299 Ай бұрын
*මිනිස්සු විශ්වාස කරන්න හදිස්සි වෙන්න එපා..ඒක හරිම සංකීර්ණ ක්‍රියාවලියක්..!! 🤍*
@paramisamudrika7882
@paramisamudrika7882 Ай бұрын
Janu ragaaaanawa, appiriyay
@OshadaNimsara-t8u
@OshadaNimsara-t8u Ай бұрын
Janu posh wela.sahas karapu udau ekita dn mathaka ne.pau sahas.
@user-pl7qx4po5t
@user-pl7qx4po5t Ай бұрын
Dan nm janu nm epa wela thiyen norath epa januth epa😊
@nayanakumari7476
@nayanakumari7476 Ай бұрын
පඩ ශෝ ජානු ගෑනු
@user-pc3no5oq3l
@user-pc3no5oq3l Ай бұрын
කතාව බලන හැමෝම බනිනවා කියන්න හොද දෙයක් ඇත්තෙම නැද්ද 🤔🙄
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
නෑනෙ😂
@posithaweerathunga7946
@posithaweerathunga7946 Ай бұрын
මේකෙ ඉන්න උන් පිරිමි කමටත් නිගාවක්.ගෑනු දැකලා නැති නපුන්සකයෝ.අපරාදේ මේ මගුල බලන්න පටන් ගත්තෙ ශික්.
@user-ps9kz2xm6m
@user-ps9kz2xm6m Ай бұрын
👍
@user-hp5hk1lq3z
@user-hp5hk1lq3z Ай бұрын
Janu Maha jarama gahaniyek kisima kelehe gunayak mathaka na. sahas pau
@ramanisilva2375
@ramanisilva2375 Ай бұрын
Ane pawu Alponsuta
@naveenherath7935
@naveenherath7935 Ай бұрын
Director කාරයා මේකෙ ඉන්න ගෑනු ඔක්කොම වටේ යවනවා 😂😂
@ThamaraSenavirathna
@ThamaraSenavirathna Ай бұрын
Janui sakkiyai dennama loku amaruwaka watenawa
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
ජානු 🐄 කොටස් skip කර කර බලන්නෙ මං විතරද😬
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani Ай бұрын
ජානු හරිම ලස්සනයි ❤❤❤❤❤❤
@MaleeshaVidushani-vh1fg
@MaleeshaVidushani-vh1fg Ай бұрын
Alponso koi tharam hoda semiyekda....mona unath alponsu paw..
@riyalpathuma5454
@riyalpathuma5454 Ай бұрын
තත්පර ගානකින් කතාව බලලා ⁣ඉවර කරන කැමති අය කෝ😅
@Dmaxproduction123
@Dmaxproduction123 Ай бұрын
උබ රස්සාව හැටියට කරන්නේ teledrama බල බල comment දාන එකද
@Kavindusashik
@Kavindusashik Ай бұрын
@@Dmaxproduction123😂😂😂😂😂❤
@user-wc4gc2rc1k
@user-wc4gc2rc1k Ай бұрын
මොනා නැතිවුනත් ගැහැනුන් බඩු කියලා අාදරශයක් දෙනවා
@PiumiHansani
@PiumiHansani Ай бұрын
Harakek thanakola kanawa wage janu knne😂
@savindu3169
@savindu3169 Ай бұрын
Kohewath nathi gon kaali hotel ekakata gihila meal order karanna wath danne naa
@user-vb3bg6ew6w
@user-vb3bg6ew6w Ай бұрын
Janu maru dekak aninnanam😅😅😅
@-paradigeapi2610
@-paradigeapi2610 Ай бұрын
මිනිසුන්ට ඕනෑම මොහොතක ඔබේ ප්‍රතිරූපය විනාශ කළ හැක. 💔 ඔබ ගැන නොයෙකුත් කටකතා පැතිරවිය හැක ! ඔබේ පෞරුෂයට හානි කළ හැක ! එහෙත් ඔවුන්ට ඔබගේ යහපත් ක්‍රියාවන් උදුරාගත නොහැක. ! ජීවිත කාලය පුරා යහපත් දේ පමණක්ම කරන්න ! විවිධ මිනිසුන් ඔබව විස්තර කරන ආකාරය කුමක් වුවත්, ඔබව හොඳින් හඳුනන කිහිප දෙනෙකු විසින් ඔබව සැමවිටම අගය කරනු ඇත. 🖤🌻💫
@Chikuuu731
@Chikuuu731 Ай бұрын
ඇයි මෙකට janu කියල නම දැම්මෙ
@nalindasaman7178
@nalindasaman7178 Ай бұрын
මේක ඩ්‍රාමා එකක් කියලා දැන දැන මේකේ වැලලෙන උන් ටික බේරේ වැවට දාන්න කැමති අය මේ කොනට එන්න.😂
@thamashigamage2274
@thamashigamage2274 Ай бұрын
මේ වගේ බාල කතා itn එකට ගැලපෙන් නැහැ නිත්‍යා එහෙම අයින් වුන එකමයි හොඳ අපරාදේ මේ වගේ කතා බලන්න යොදවන කාලෙත්
@Piyu_Paboda
@Piyu_Paboda Ай бұрын
Wish your happy new year 😂
@damiruoneth-ow9oz
@damiruoneth-ow9oz Ай бұрын
මේක නම් මහ පිස්සු විකාරයක්, ඊයා
@Daisydream00
@Daisydream00 Ай бұрын
Dan ara OIC ehem hoyanna wath ne 😅
@VikumRangana-i4d
@VikumRangana-i4d Ай бұрын
Januge charithene........😢😊😊
@H.M.ChamodaniDesilva
@H.M.ChamodaniDesilva Ай бұрын
😂 අඩෝ ජානු අම්මාවත් ලැජ්ජ කරනවා😂
@H.M.ChamodaniDesilva
@H.M.ChamodaniDesilva Ай бұрын
අම්මා මතකත් නැහැ මේ පරට්ටීට😂
@UpulSenarath-uj1wn
@UpulSenarath-uj1wn Ай бұрын
මේ කතාව දැන් නම් අප්ප්‍රියයි බන්
@sarathmedagedara8373
@sarathmedagedara8373 Ай бұрын
ලස්සනට තිබුන කතාවකට කරපු දෙයක්
@DilminiDilhara
@DilminiDilhara Ай бұрын
ආසාවෙන්ම බලපු කෙනෙක් මන්. දැන් නවත්තලා සති දෙකකට වැඩියි. ඊයා මළ ජරාවක් කලා කතාව. මේ කොටස අහම්බෙන් දැකලා කමෙන්ට් එකක් දාලා යන්න ආවෙ ඊයා 🤮
@nadeeshaamarasinghe-iq2hk
@nadeeshaamarasinghe-iq2hk Ай бұрын
ජානු කතා කරන කැත විතරක් හිතන් ඉන්න හෙන ලස්සනයි කියලා මට නම් දැන් පේන්න බැහැ😏
@thusharamadusanka-7549
@thusharamadusanka-7549 Ай бұрын
Janu dn hariyata hasirenne anith hamoma eyata wrddak kra wge
Jaanu | Episode 361 - (2024-07-12) | ITN
17:03
ITN Sri Lanka
Рет қаралды 369 М.
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 17 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 14 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 33 МЛН
Paradeese | Episode 29 - (2024-09-05) | ITN
18:25
ITN Sri Lanka
Рет қаралды 153 М.
Jaanu | Episode 399 - (2024-09-04) | ITN
18:41
ITN Sri Lanka
Рет қаралды 261 М.
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 17 МЛН