KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Jaanu | Episode 413 - (2024-09-24) | ITN
20:52
සංසර්ගෙ වෙලාවෙ පහරදීලා පලායන්න එපා 😂 | Dinesh Muthugala | #dineshmuthugala #muthugalasir
7:34
Players vs Pitch 🤯
00:26
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
Trick-or-Treating in a Rush. Part 2
00:37
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
01:00
Jaanu | Episode 412 - (2024-09-23) | ITN
Рет қаралды 243,463
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,4 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 284
@amanichanchala2014
Ай бұрын
.කොහොමත් අපිට ඉතුරු අම්මා විතරයි . ❤️🥺 අම්මා කවදාවත් අතාරින් නෑ. 🥺 ඇඩුන පලවෙනිම episode එක මේ.
@sanjudunukara2096
Ай бұрын
අම්මෝ ඔව් මාත් ඇඩුවා..මේ දැනුත්...කියාගන්න බැරි හැගීමක්..🥹🥹
@jiwithemdukak6156
Ай бұрын
නිසලි ගෙ ආදරේ අවංකයි..සක්‍ය වගේ නොවෙයි...
@nilanthi22nila93
Ай бұрын
අම්මාගෙයි දුවගෙයි සීන් එක හරිම සංවේදියි 💖💖💖💖💖💖
@sadunirathnasekara6236
Ай бұрын
ඇත්තටම 😢😢මටප් ඇඩුනාප්
@-paradigeapi2610
Ай бұрын
අභිනව ජනාධිපති ලෙස නිළ වශයෙන් පත්වූ අනුර කුමාර දිසානායක මහතාට උණුසුම් සුබ පැතුම් 💐
@liyanagegayani6201
Ай бұрын
💗🥰
@SeethaRanasinghe-z2q
Ай бұрын
Eka hondai me drama eka epawenawa
@AnuraChandrasiri-y5q
Ай бұрын
❤😊❤
@toshari6521
Ай бұрын
❤❤❤❤❤
@ShenuFdo-p3r
Ай бұрын
නිසලිට නිසලිගේ ආදරේ ලැබෙනවාට කැමති අය කෝ 🥺❤️🩹
@sashinidinushika4197
Ай бұрын
මේ කතාව ලියන කෙනාට කලින් කොටස් මතක නැ. නිසලිමනේ කිව්වෙ, උ call karanne ne, call cut karanawa kiyla. Den kiyano, number eka tiyenm katha kranna puluwanlu
@HansaniJayasingha
Ай бұрын
😂Ou mek liyn kena hithn inne apitayh kshnika amthkveemk thiynw kiyl...nislim kiuw u eyw magarinw kiyl dn hriynw ey hri adreilu mt@@sashinidinushika4197
@user-bv1ow3eu2g
Ай бұрын
@@sashinidinushika4197ඔව් සහස් ගෙන් දවසක් phone එකත් ඉල්ලගත්තේ 😂
@Eli_girl
Ай бұрын
Mn 🥰
@Purelove9898
Ай бұрын
Ekane 😂@@sashinidinushika4197
@induathukorala
Ай бұрын
අම්මගේ දුවගේ රඟපෑම මාරම විදියට හිතට වැදුනා. මවා කතාව බැලුවෙත් අඬ අඬා මයි. මම කැමතියි සහස්ව නිසලි බඳිනවා නම් ජානු වගේ චපල කෙල්ලෙක් සහස්ට ගැලපෙන්නෙ නෑ.
@userhdhtuv234
Ай бұрын
😂😂😂😂😂😂😂
@Manilkadilshan-q3b
Ай бұрын
නිසලි ඉන්න නිසා තමයි කතාව බලන්නෙ නැත්නම් කතාව බලන එක නවතලා තිබ්බෙ ❤❤❤
@chandrikachandrika8598
Ай бұрын
Hmmmm
@hirunishehara-k9v
Ай бұрын
Aniw
@deshmadurapperuma
Ай бұрын
attac
@indikaroshan3541
Ай бұрын
😂😂😂😂😂
@BaggayaMadubashani
Ай бұрын
Math
@dangapenchi5299
Ай бұрын
වටිනාකමක් නොදුන්නු තමන්ගේම දේවල් නැති වෙද්දී තමයි මිනිස්සුන් ට ඒ දේවල් වල වටිනාකම වැඩිපුරම දැනෙන්න පටන් ගන්නේ... ❤️🩹 අන්න එදාට බොහොමයක් මිනිස්සු පරක්කු වැඩියි : 🖤 ඉතින් මං කියන්නේ ආදරෙයි නම් පරිස්සම් කරගන්න 😔🥺
@SriyaAbesinha-q9w
Ай бұрын
නිසලිගෙයි අම්මගෙයි රගපෑම හරිම තාත්විකයි නේද 😢😢😢🎉😢🐷
@kmdweerasingha1667
Ай бұрын
😢😢😢
@rusiruranmal
18 сағат бұрын
සම්මාන ලැබිය යුතු ලස්සන රංගනයක්
@riyalpathuma5454
Ай бұрын
නිසලිගේ කොටස් විතරක් බලන මම වගේ අය..❤❤❤
@riyalpathuma5454
Ай бұрын
මෙි කතාව පුරැද්දට බලන අය කෝ😂😂
@riyalpathuma5454
Ай бұрын
සහස් නිසලිව බාරගනියි කියන හිතන අය තව ඉන්නවද❤😅
@sunethrakumari2269
Ай бұрын
මටත් එකම හිතෙනවා .nisali බාර ගනි සහස්
@PadmaIlleperuma
Ай бұрын
@@riyalpathuma5454 ඔව් ඔව් මටත් හිතෙනවා
@EsyRider
Ай бұрын
Sangiith nisaliwa baraganivi samahara wita
@user-bv1ow3eu2g
Ай бұрын
තෝ බාර ගනින් මුසලය 🤨
@vidanagamage4169
Ай бұрын
ඇත්තටම මෙහෙම කරන්න බැරිද? වසර දහයකට පසු කියලා දාලා ඉන්පස්සෙ වෙන සිද්ධිය පෙන්වන්න. මොකද මේක හැමදාම බැලුවත් එකම තැනනෙ .වෙනසක් උනා නම් හොඳයි.
@SandaliMuthukuda
Ай бұрын
Me kiuwa de aniwaren wei😊
@dangapenchi5299
Ай бұрын
මා තදින්ම විශ්වාස කරන දෙකක් ඇත' තම ආගම ධර්මය සහ ස්වභාව ධර්මය ' මේ දෙකට පිටින් ගිය කිසිම කෙනෙකුට දිගුකාලීන පැවැත්මක් නැත
@EraaTikka
Ай бұрын
රියල් පැතුමාට විරුද්ධව file එකක් cid එකට බාර දෙන්න ඕනි,එක කමෙන්ට් එකකට වඩා දාන්න බැ කියලා නියොගයක් ගෙන්න ඔන 😂😂😂
@user-saku3zb7dg
Ай бұрын
රියල් පැතුමාගෙ අම්මා හැමදාම icu එකේ අද නැද්ද දන්නැ😂
@preethiperera9261
Ай бұрын
එයා අනුන්ගෙ ඒව කොපි කරල දාන්නෙ එයාගෙ අදහස් නෙමෙයි
@EraaTikka
Ай бұрын
@@user-saku3zb7dg ඉන්නවා😅
@EraaTikka
Ай бұрын
@@preethiperera9261 ඔව් 🤭
@OshadhiShashiprabha
Ай бұрын
ඌ හැම කතාවක් අස්සෙම රිංගන් ඉන්නවා පුදුම වදයක්
@jayanthisiriwardhana2161
Ай бұрын
අනේ මේ නැන්දා පුදුම අම්මෙක්නෙ,තමන්ගෙ දරැවගෙ ජීවිතයට වැඩියෙන් එයාලගෙ තත්වෙ ලොකු වෙලා.😥😥😥
@imashamaduwanthi6271
Ай бұрын
ඔක්කොමත් හරි ශාක්‍යා වටේයන ගමන් ආදරේ ගැන ටෝක් දෙන හැටි 😅
@chamiladinasi3595
Ай бұрын
නිසලිගේ කොටස් බලනකොට හරි දුකයි😢😢😢
@isharakalum5381
Ай бұрын
🥺🫂
@lathalatha496
Ай бұрын
තවත් අම්මා කෙනෙක් ට මේ වගේ දුකක් නම් වෙන්න එපා
@riyalpathuma5454
Ай бұрын
මොනා උනත් සහස්ට නිසලි ගැන දුකක් තියෙනවා.සහස් සෙටි වෙයි කියන අය කෝ නිසලි එක්ක ❤ජානුට එහෙම තමා කරන්න ඹිනේ කරපු දේවල් ආය හදගෙන වැඩක් නැ ජානු. .
@hirunishehara-k9v
Ай бұрын
අවංකව ආදරේ කරන අයට අවංක ආදරයක් ලැබෙන්නෙ නෑ ලැබෙනවනම් ඒ පෙර පිනකට තමන් වැඩීපුරම ආදරේ කරන කෙනාවම ලැබෙන්නෙ😢😢😢 බැදීමක් ලස්සන උනත් බැදීමක් නැති උනාම ඒක දරා ගන්න අමාරුයි බැදීම් නැති තනිකඩ ජීවිතේ ගෙවන්න අමාරු උනත් ඒක ලස්සයි 😢😢😢
@rantharubookshop4859
Ай бұрын
මේ මගුල දැන්වත් ඉවර කරානම් හරි එපා වෙනවා
@dilanirupa8814
Ай бұрын
අහිනව ජනාධිපති ලෙස නිල වශයෙන් පත්වූ අනුර කුමාර දිසානායක මහතාට උණුසුම් සුබ පැතුම් .🙏🙏🙏🙏🙏🙏🙏
@damithRajapaksha-s1d
Ай бұрын
Meke anura kumara na ne 😂😂😂
@malithnuwan8445
Ай бұрын
Pisu
@DushaniShalika
Ай бұрын
Anura kumara meke nane puka nodi plyn 😂
@fgyggg3117
Ай бұрын
ආදරේ හින්දා තමා බදින්න කලින් අනාථ කලේ.අනේ නිසලි වැල් බයිලා නොකියා ඉදින් .මෝඩ අදහස් නොකියා .
@NadeekaNadeeka-t8n
Ай бұрын
අමිමාගෙ දුක දරැවන් නෙරැන් ගන්නැනි එකයි හිතට දුක❤❤
@riyalpathuma5454
Ай бұрын
කොටස් 412ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰
@shanukamadushanka5557
Ай бұрын
මේ කතාවෙ පේන්නම බැරි කෙනෙක් ශාක්‍යා
@DreamscapeChronicles3456
Ай бұрын
මටනම් real පැතුමා
@sandunikalakmali6758
Ай бұрын
කෝ දැන් මේ මාමා, නිසලිගේ තාත්තා , එතකොට තව මල්ලී කෙනෙක් හිටියනේ
@nilanthijayawera5130
Ай бұрын
Me e mamai nandai nemai wena paulak
@nilanthijayawera5130
Ай бұрын
Shasge wena nadakenek
@riyalpathuma5454
Ай бұрын
විනාඩි දෙකෙන් කතාව බලපු උන් කෝ...❤
@PeharaMunasinha
Ай бұрын
Matath giye vinadiyai
@PeharaMunasinha
Ай бұрын
Dan kathawa jani newe nisali kiyala damma nam hari
@eshanisumudu5889
Ай бұрын
අප්පිරියම කතාවක් වෙලා.හරියට ඉවර කලා නම් හොඳයි .take care වගේ.
@kosalajayasinghe9289
Ай бұрын
ජානු කතාවේ අවසානය වෙද්දී මුලින් හිටපු චරිතත් අලුත් චරිත වෙලා එයිද මන්දා.නිත්‍යා කියල කෙනෙකුත් හිටිය ලාවට මතකයක් තියෙනවා
@-paradigeapi2610
Ай бұрын
" තමන්ගේ දේවල් වැඩියෙන් වටින්නේ අයිතිය අනුන්ගේ වුනාට පස්සේ.. ඉතින් "ආදරෙයිනම් පරිස්සම් කරගන්න.!" නැත්නම් දවසක පසුතැවෙන්න වෙයි...
@NSM402
Ай бұрын
නිසලිව දැක්කත් මට ඇඩෙනවා 😢
@relaxinpeace6713
Ай бұрын
ඇයි බං මේ කතා මේ තරම් මිනිස්සුන්ව වල්මත් කරන්නෙ.. දැන් මේ නිසලිගෙ සිද්ධියේ කතාවට තියන අදාලත්වය මොකක්ද? දැන් ඒකිගෙ හෑල්ලම විතරයි.. ඉස්සර අර රන්දිකයගෙ කලින් වයිෆ්ගෙ හෑල්ල..දැන් උන් පේන්නවත් නෑ..දැන් රොඩ්නියව සහස්ට අමතකම වෙලා..රොඩ්නි පස්සෙන් ආපු එකියි ඒකිගෙ අම්මයි කාලයක් හෙන සීන් එක, නෝරා කාලයක් හෙන සීන් එක, දැන් එකියක්වත් නෑ පේන්න..කතාවට උන්ගෙ හෑලි බලපු එකේ කිසිම අදාලත්වයක් අද වෙද්දි පේන්න නෑ...මොනවද බං මේ..
@SrilankaDenmarktoWorld8785
Ай бұрын
Yes
@sriyanisanjiwani7442
Ай бұрын
මේ අඩවැඩියාව කවදා ඉවර වෙයිද මේ ඵකම දේ අැද අැද කාලය ගතකරන්නෙ නැතුව ඉවර කරලා අලුත් ඵකක් හැදුවනම් මොකද වෙන්නෙ කොටස් සීයට අඩු හෝ සීයක් ඵකසිය පනහක් උනත් මොකද
@preethiperera9261
Ай бұрын
කොහෙන්ද බන් මෙ නැන්දා යි කොල්ල දාල ගිය කෙල්ලයි මොකටද උන් දෙන්න මේ කතාවට
@riyalpathuma5454
Ай бұрын
ශාක්‍යාට අකමැති අය කෝ බලන්න
@riyalpathuma5454
Ай бұрын
හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි එක අය කෝ❤🤙
@chandanimalkanthi416
Ай бұрын
නිසලිගෙ අම්මා ඒ නිළිය (.නම අමතකයි sorry ❤).හරිම ලස්සනයි හරිම වටිනවා හැම.කතාවෙම ආදරනීය අම්මා කෙනෙක් ❤
@tainyfernando2333
Ай бұрын
Janu katawe lassaaneme niliya nisali
@riyalpathuma5454
Ай бұрын
ජානු කතාව ඉක්මනින් ඉවර කරනවට කැමැති අය like 1000ක් දාමු බලන්න
@GossipBatta
Ай бұрын
නිසලිවගේ අයට ලිංගික අධ්‍යාපනය හරියට දෙන්න ඔිනේ,උපත් පාලනය කරන විදිහ🎉🎉🎉
@apsaraudayangani2672
Ай бұрын
Kawuda me nisali nangi oya harima lassanai ane konde nisa godak lassanai 💙💙💙💙💙💙
@saruwimusic
Ай бұрын
Mandaram kathawen apu daksha lamayek
@riyalpathuma5454
Ай бұрын
නිසලිය සහසුයි එකතු වෙනවට කැමැති අය කෝ
@lourdesfernando1314
Ай бұрын
A loving mother caught in between her love for the daughter and her family’s dignity including that of her daughter’s dignity
@Madhumekala-x5q
Ай бұрын
Nisaliwai ammawai dakiddi dukai godak hema deyakma ikmata visadenna oni🙏🙏
@madurangapathmakumara7402
Ай бұрын
Nisali hari Ahinsakai kellek ❤ 💐
@SansalaDona
Ай бұрын
Anura janadipathi thumbtacks suba pathum .anurata rata❤❤❤❤❤❤❤
@yT_Nippa_boy
Ай бұрын
ශාක්‍යා වගේ වටේ යන එකියක් ආදරේ ගැන දන්නවද ඉතින් 😂
@suranga.g
Ай бұрын
මේ කතාවෙ නම නිසලී කියල වෙනස් කරපං
@kumudupriya8017
Ай бұрын
නිසලි මල සමයන්
@GayanDuminda
Ай бұрын
Nisalige acting super
@Sewmianuththara33
Ай бұрын
නිසලි ලස්ස්නයි❤🌝
@riyalpathuma5454
Ай бұрын
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊
@chaminda4016
Ай бұрын
ඕක මුලින් ගීන් උබෙ අම්මගෙන් අහලා වරෙන්.😅😂ඊටපස්සෙ අපෙන් අහපන් 😂😅😅
@user-bv1ow3eu2g
Ай бұрын
@@chaminda4016අනේද කියන්නේ මොකෙද්ද මන්දා මු අප්පිරියයි🤮
@Doni-n4o
Ай бұрын
ඉන්නවා ❤
@slchannel8242
Ай бұрын
කම්මැලි කමට කතාවක් බැලුවම අපිට වඩා කතා වල උන්ට කරදර 😂
@trueliving8334
Ай бұрын
Nisali saha nisalige ammage acting super
@riyalpathuma5454
Ай бұрын
අනේ අහිංසක ඉල්ලීමක් මට ලයික් 50ක් ඹිනි යාලුවනේ ❤❤❤❤
@preethiperera9261
Ай бұрын
මේක බලන අයට රගපාන්න චාන්ස් දෙන්න බැරිද අලුත් කැලි දානව ඉන්න අය අයින් කරනව යන්නෙ කොහෙද මල්ලෙ පොල්
@ruthgody555
Ай бұрын
Nendage Supiri acting 👍👍👍👍❤❤❤
@ariyadasahewage5090
Ай бұрын
නාටකයෙ බාගයක් ම අඩනව බලන්න වෙලා තියෙන්නේ .මෙවාපබලන්න එපාම කරවනවා.
@nirmalsandaruwan4594
Ай бұрын
සාක්‍යා බඩුවට හොද වැඩේ 😂
@hemanthiroshini7011
Ай бұрын
කිසිම තේරුමක් නැති kathavak, ඔහේ දිගට ඇදී ඇදී yanava
@MilindaPriyashan
Ай бұрын
Nisalita gaumak aran denn kiya kiya hri denn plz😢
@nilanthi22nila93
Ай бұрын
නිසලි හරි ලස්සනයි 💖💖💖
@chuti.kolla7
Ай бұрын
කෝම උනත් නිසලි පවු අම්මා කෙනෙක් ගේ සැනසීම වෙන්නේ දරුවෙක් ගේ සතුට දියුනුව දැන් අම්මාට තියෙන්නේ හිත හදාගෙන නිසලිව ඒ කොල්ල හොයල බන්දලා දෙන්න වෙන විකල්පයක් නෑ
@t.d.n.rathnaweera6069
Ай бұрын
Mokkd appa me adiyawa mulu kathwema adiyawa withrai. Epa wenwane
@malkimanendra5706
Ай бұрын
නිසලිගෙ ඇත්ත නම් ඉමා😌
@asankaabeysinghe4872
Ай бұрын
තප්පර 40යි.. සීක් කරල බැලුවා වැදගත් කියල රසවින්දනයට මොකුත් නෑ කටවල් පුකවල් වගේ කරගත්ත උං ටිකකුයි, දාර පහේ හුලගටත් කොල්ලො ලඟට යන බඩ්ඩකුයි ඉන්නව. සමරක්කොඩිගෙ නලුකමත් හේදෙනව මේ වග් ලොන්ත හුචැක්කු නාට්ටියකින්. සචින් ලියනගේ හයියෝ තවුසෙත් නාස්තිවෙනව😂
@DiluKarunathilaka
Ай бұрын
Wishwa mathawa gen labenawa hamadema❤❤❤❤
@NilankaMaduwantha-i3d
Ай бұрын
Shakya inna kotas balanna appiriyai 😅
@senuperera8888
Ай бұрын
Nisalige actin nam maru 👌
@dammikakumara802
Ай бұрын
ආදරේ කියල දෙයක් මෙලොකෙන
@traveled.9423
Ай бұрын
මට මේකෙ කියන්න පොඩි කතාවක් තියනවා, සාමාන්‍යයෙන් මං කම්න්ට් කරන කෙනෙක් නෙමෙයි, ඒත් මේකට ලියන්නම හිතුනා , මිනිහෙකුට විවාහයකට කලින් රෙද්් උස්සනව කියන්නෙම ගැහැනියකගෙ තියන හැගීම් පාලනය කරගැනීමට නොහැකියාව. මං පිලිගන්නව පිරිමි අතිෂයින් වලත්තයි. ඒක හෝමෝන වලින්ම එන දෙයක්. ඒත් ගැහැණියකට ඒක පාලනය කරගන්න පුළුවන් විදියට ලෝකය මැවිල තියනවා, මේක මෙවෙම කිව්වට බෑ අම්ම ගැනම හිතල බලපල්ලා. අන්තිමට කෙල උනාම හැමෝගෙම අනුකම්පාව ගන්න ඉගාඩාක් උං අනේක විද කැටයං දාල ට්‍රයි කරනවා, වෙච්චි උංට අඹසරනයි. පුංචි නංගිල ,දුවල ටිකට කියන්නේ. තමංගෙ වටිනාකම රැකගන්න, ඔයා කැමති සතුට කැමති විදියකට විවාහයකින් පස්සෙ විදින්න , එතකල් තමංගෙ වාරය එනකල් පරිස්සමින් ඉවසීමෙන් ඉන්න , බෝසත් පිරිමි ඉන්නව , ඒ ලැබෙන්නෙ වාසනාවට නෙමෙයි තමන්ගෙ අරපරිස්සම මත, අනාත වෙච්චි කෙල්ලෙකුට කිසි පිරිමියෙක් හිත හොදිං කැමති වෙන්නේ නෑ එක තමයි ඇත්ත ඒකට හැඩගැහෙන්න, බුදුසරණයි
@nelumchamodya
Ай бұрын
සන්ගීත් ට වෙච්ච දෙයක් නෑ 😂
@renukagunawardana8335
Ай бұрын
Hmmm
@wijelathaherath8986
Ай бұрын
Den කතාව එපා වෙනවා kohedoo inna nisaliyk adagena කතාව wena peththakata geniyanawa epa වෙනවා
@KathiraKathi-t7d
Ай бұрын
නිසලි නිසා කතාව ලස්සන වෙලා..නැත්තම් අර හෝන්තුව හැට පැයක් සහස් සහස් කිය කිය ඉන්නවා අප්පිරියාවෙ බෑ ..එක්කො මයෙ සුද්දියේ ගායි..දැම් කතාව ලස්සන වෙලා නිසලිගෙ චරිතෙ නිසා
@ireshahapuarachchi9019
Ай бұрын
Eka nam aththa. Poor script
@ireshahapuarachchi9019
Ай бұрын
@@KathiraKathi-t7dMona lassanak da. Dawasama adiyawa. Wate gihin magul Natala
@amilashiromi4117
Ай бұрын
නිසලි ගෙ acing best.janu nam jaraawak
@Damayantha896
Ай бұрын
ගැනි මලා කියලා නම දැම්මනම් මරු
@ruthgody555
Ай бұрын
Nisali ge Amma hari lassanai,,,❤❤❤❤
@nc.creation8803
Ай бұрын
නිසලි,අම්මයි ලස්සනට රගාපානවා..රගපානවද කියලා හිතාගන්න බැරි තරමටම.
@hashinikaushalyapulasinghe89
Ай бұрын
නිසලිගෙ අම්මගෙ පුහු මාන්නෙ නිස නිසලි දුක් විදුනව පවු
@anushaanusha2723
Ай бұрын
Nisalige ammatanm wanse lokui kellge jiwiteta wada.gon ammek
@loralora4540
Ай бұрын
අන්තිමට වඩ්ග පටුන තාමා නටන්න වෙන්නේ
@හිතුවක්කාරි-ඨ2ඬ
Ай бұрын
අනේ බන් හැමදෙටම එකම සිංදුව දාන්න එපා බන් 😡
@dimuthudarshana914
Ай бұрын
කො නැන්දගෙ මුනෙ තිබුන ලපෙ ශාක්‍යා
@tipsbydesh
Ай бұрын
නිසලි වගේ කෙල්ලෙක් හොයා ගන්න නෑනේ 😃
@upeksharathnayaka108
Ай бұрын
Lamayekuth ekkada..😅😅
@GayanPradeep-mf7ml
Ай бұрын
මේ අම්මයි දුවයි මාවත් අඩවනව යකෝ
@Kumari7890-r3l
Ай бұрын
Nisali ammai nisa katawa balanne lassanai
@SanjeewaniDammika
Ай бұрын
අනේ නිසලි පවු අනේ
@JanakaSanjew-sw4ds
Ай бұрын
බඩු ලෝකයක්😂😂
@madawamadushan4901
Ай бұрын
නිසලිගෙ කොටස් ලස්සනයි දුකයි,🥺
@Priyadarsni
Ай бұрын
ස්කයි කරලම මෙ කතාව එපා වෙලා ඉන්නෙ
@pgayanika
Ай бұрын
Apooo nisali😢 💔
@IranganipedruPedru-pv5tj
Ай бұрын
Shakyage aduma dan enna ennama kota wenawa dakina aya koo😂😂😂
@ChandanaPushpakumara-l6b
Ай бұрын
Salli nisa vikinena thawath tharuwak😢
@D.D.W-w7r
Ай бұрын
Hmmm..
@isurujayasingha8104
Ай бұрын
මටනම් පේන්න බෑ ඕකි
@Sachinikoshala-ni5fr
Ай бұрын
😂😂
@UdaraNidarshani
Ай бұрын
Ayyo riyalpathuma...😁
@Malika-u4j
Ай бұрын
Ai ma kathawa ewara karnne natthe lassanat na
@lozanmorando4725
Ай бұрын
අප්පිරියයි දැන්නම්, කතව අච්ච්රු කරනවා
@MelaniMelani-y2u
Ай бұрын
Nisalige andiyawa appiriyai
@nishu6959
Ай бұрын
Patangaththa kathawa newei dan thiyenne
@Vibhupitigala
Ай бұрын
Janath wenna bada nisalita mehema kre😂
@gangaruwanmali
Ай бұрын
නිසලි රාවනා 2 act කලා නේද. මට මතක විදිහට මේ ස්වර්ණවාහිනි අවුරුදු කුමරිය
20:52
Jaanu | Episode 413 - (2024-09-24) | ITN
ITN Sri Lanka
Рет қаралды 264 М.
7:34
සංසර්ගෙ වෙලාවෙ පහරදීලා පලායන්න එපා 😂 | Dinesh Muthugala | #dineshmuthugala #muthugalasir
Bio කුප්පිය
Рет қаралды 304 М.
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 122 МЛН
00:20
They Chose Kindness Over Abuse in Their Team #shorts
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
00:37
Trick-or-Treating in a Rush. Part 2
Daniel LaBelle
Рет қаралды 44 МЛН
01:00
Подумай ДВАЖДЫ, прежде чем провоцировать КАЗАХА😈😈😈 #shorts
BalcevMMA_BOXING
Рет қаралды 9 МЛН
42:36
#seth pirith (සෙත් පිරිත්) Udasanata Balagathu Pirith - සියලු දෝශයන් නසන සෙත් පිරිත් දේශනාව
Budu Bana
Рет қаралды 3,6 М.
19:52
Paradeese | Episode 75 - (2024-11-11) | ITN
ITN Sri Lanka
Рет қаралды 190 М.
26:41
H.R Jothipala best song 💖( සදා අමරණිය ජෝති ගීත එකතුව අමරණිය ජෝති ගීත එකතුව සදා best jothipala song
SL Tiger music
Рет қаралды 3 МЛН
8:54
ජනපති අනුර අද පාස්කු ලිස්ට් එක කියයි Anura Kumara Speech Pasku Attack List
Mahajanaya Tv
Рет қаралды 342 М.
20:03
"දිනපු කුසලානෙ තියන්නවත් මට ඉන්න තැනක් නෑ. ඒත් මන් දිනුම්"| සංවේදී අය බලන්න එපා | Sirasa Got Talent
KONARA VLOG
Рет қаралды 741 М.
16:53
ඕන්න ඕක තමයි ප්‍රශ්ණේ | Onna Oka Thamayi Prashne | Siril Videos
Siril Ayya
Рет қаралды 556 М.
25:34
O'G'LIM TOPGAN QIZ HIKMATLI DUNYO
Toshkent telekanali
Рет қаралды 238 М.
3:18
Shanudrie - Priye (ප්‍රියේ) | Official Music Video
Shanudrie
Рет қаралды 1,5 МЛН
20:04
Visekari | Episode 16 - (2024-11-11) | ITN
ITN Sri Lanka
Рет қаралды 124 М.
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 122 МЛН