KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Visekari | Episode 68 - (2025-01-23) | ITN
20:41
Aalawanthi (ආලවන්තී) | Episode 44 | 23rd January 2025 | Sirasa TV
18:41
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
0:32
Нужно переименовать Петропавловск в Кызылжар?
0:33
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
МАҒАН НАЗАР АУДАР - ҚЫЗЫҚ TIMES | Ақболат Өтебай, Мадина Оспан, Ақбота-Нұр | Қызық Live
41:25
Jaanu | Episode 500 - (2025-01-23) | ITN
Рет қаралды 93,096
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,6 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 264
@VimalChandhalatha
8 сағат бұрын
😒✊💔මෙ කාතාව බලල අන්දුන් කුන්දුන් උන මා වැනි තවත් අය සිටීද ?
@DevikaMuthukuda-x3b
7 сағат бұрын
Ai ane meka liyana eka.uut tunkunudun wela enne
@SewwandiDilhara933-ro7cj
6 сағат бұрын
😂😂
@diytie
6 сағат бұрын
කතාවේ ලස්සන දැන් නැහැ.කතාව ඉවරයකඋත් නැහැ.ජනුගේ තාත්තාව මරපු මිනී මරුවා හොයා ගත්තෙත් නැහැ.කලින් හිටපු අය දැන් කතාවේ දැන් නැහැ
@HIRushaSanjana-xi4vp
6 сағат бұрын
සිටි
@mudithasamanmali6012
5 сағат бұрын
Ow ane me kthawe kale ikmanin yawala ahak mulsk nathuwa apili welata kathawa yanne balana ayata kathawa aepa wenawa
@samanaleejayasingha5357
8 сағат бұрын
නිසලිගෙ බබා ලොකු වෙලා එයාගෙ ප්‍රේම කතාවත් ඉවර වෙලා එයාටත් බබෙක් ලැබිලා ඒ බබාගෙත් ප්‍රේම කතාව ඉවර කරලා.කවදා හරි ජානු ආච්චි.ගෙයි.සහස් සීයා ගෙයි ආදර කතාව පෙන්නයි.මේක නම් දැන් විකාරයක් වෙලා.ලබන ආත්මෙ ටත් යයි වගේ 😁😁😁
@Mahesha-we1ws
8 сағат бұрын
😂😂
@SandaliNavodya-qi6fk
8 сағат бұрын
😂😂
@suwendikanaththandige2578
7 сағат бұрын
Ow oww eyath thawa dawas deken lokui wei..ita passe dawas deken eyath mary karala idiiii😂😂😂😂
@MelaniMelani-y2u
7 сағат бұрын
Thiwankayata pissuda daruwekui minihekui inna geniyekge passen thwath ringanne
@CharithravishanAktar
4 сағат бұрын
Mkda me ktwa
@RuwanthiRuwa-kf6wt
6 сағат бұрын
මේ ජරාව බලන අපිට ගහන්න කවුරුත් නැද්දෝ...
@ivonroyal5240
3 сағат бұрын
😅😅😅😅😅😅😅
@Anneprasadi
6 сағат бұрын
දුමිදු ගැන මට තියෙන දුක උගෙ කසාද ගෑනිට නැති හැටියක්..ඊයා මේ කතාව 🤭
@gimhanipathirana7866
7 сағат бұрын
ළමයා හම්බුනාට පස්සෙවත් සතුටු සාමිචියෙන් විසිර යයි කියලා බලන් හිටියේ.ඉවර වෙන පාටක් නෑ වගේ 😒👍
@Paniya_1844
7 сағат бұрын
සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා (තිවංක)
@kwdpl6706
8 сағат бұрын
කවදාවත් ඉවර වෙන්නෑ මේක.. 😂😂
@wasanthakumara-w5q
8 сағат бұрын
නිසලිගෙ චරිතෙට අසාදාරනයක් වෙයි වගේ
@UdayaSampath-r3e
5 сағат бұрын
මෙ ලස්සන කතාව මෙලෝ රහක් නැතිකරා අපරාදෙ
@saraochini8615
7 сағат бұрын
නිසලි මොකද මේ තිවංක ගෙදර තියාගෙන නටන නැටුම 🤔🤔
@shyamaligayathri926
6 сағат бұрын
Kiyala wadak na
@rashmiraveena8345
6 сағат бұрын
දුමිදුව හංගන් ඉන්නෙ තිවංක....තිවංක අන්තිමට ඒ දෙන්නට සුබ පතලා ගියේ දුමිදුව නිසලිගෙන් අයින් කරන්න.මේ කතාව ලියන එකාට හොඳටම පිස්සු...එක්කො ඌ ගෑනුන්ට කැමති නෑ.මේකට එන හැම නිලියක්වම බඩුවක් කරලා නවත්තන්නේ...මුලින්ම ජානූ,නිත්‍යා ඊටපස්සේ ශාක්‍යා,ශශී,නිසලි....මුන්ටනම් හොඳටම පිස්සු😂😂මේක ඉවර වෙයි ගගා බලන අපිටත් පිස්සු😅
@MadhuDsilva
5 сағат бұрын
එක attha epa වෙනවා
@MadhuDsilva
5 сағат бұрын
Tiwanka tamil hangan ඉන්නේ dumiduwa
@asithathushan9487
4 сағат бұрын
සහතික ඇත්ත ලියන එකා අමුම අමු පිස්සෙක් i t n නාලිකාවට පිස්සුද මේ වගේ ජරාවක් පෙන්නන්න
@Anneprasadi
6 сағат бұрын
මේ කතාවෙ කොටස් දවල්ටත් යනවද...නෑ මන් මේ නිකම් ඇහුවෙ..මට මගඇරුනද බැලුවෙ😂😂😂
@percykanchanadesilva8768
Сағат бұрын
Ove dawasata 10 parak yanoo
@ShyamaliWasana-bg5zt
8 сағат бұрын
කවදහරි අවසාන කොටස විතරක් බලමු යාලුවනේ.මේක දැන් ගූ කරලා.
@Tgirly
7 сағат бұрын
කුසල් එයත් අයින් වෙලා ගිහින් වගේ දුමිදු වෙනුවට තව අලුත් කොල්ලෙක් එයිද දන්නේ නෑ ඉස්සරහ ට 😂 ඒ තරම් ගොන් දැන් මේ මගුලේ කතාව
@kumarisingh9836
3 сағат бұрын
Ai den oi evilla inne iye hitiye yesterday gedara gawata awe nisali balanna meka liyana eka kalakarayekda ganja gahala wenna ethi kahawa liyanne
@nelsonkumarasinghe8568
8 сағат бұрын
මේ කතාව කරුනාකර නවත්වන්න. අප්පිරියෛ
@Paniya_1844
7 сағат бұрын
දෙවනි ඉනිම හොදායිවගේ යකෝ දැන් 😂😂😂😂😂
@Anneprasadi
6 сағат бұрын
අපිටත් බැරි වෙයිද මේ කතාවෙ රගපාන්න..මේකෙ ඉන්න අලුත් චරිත😂
@MethmiSanjana-m2f
8 сағат бұрын
මේක නම් ඉවරවෙන මගුලක් නෙවෙයිනේ 😂
@jayamalimanjula8034
7 сағат бұрын
500 න් ඉවරවෙයි කියල ආසාවෙන් හිටියෙ.තූ නොදකින් මේකෙන් ගැලවීමක් නෑ.
@nalinnalin9253
7 сағат бұрын
😂😂😂
@MelaniMelani-y2u
3 сағат бұрын
@@jayamalimanjula8034 😃😃😃
@Paniya_1844
7 сағат бұрын
තිවංකයාගෙන් නිසලි pregnant වෙලා ඉද්දිතමා අය දුමිඳුව එන්නේ😂😂😂😂😂
@wasanthakumara-w5q
8 сағат бұрын
මොන විකාරයක්ද මේ නිසලිගෙ ගෙදර තිවංක නැවතිලා නිසලිට පැනි හලනෝ එහෙන් තව මොකෙක්ද එකෙක් නිසලිගෙ දේපල වලට කෙල හලනෝ පිස්සු මගුලක්නේ මේ කතාව
@IndrikaUdeni
8 сағат бұрын
වල් කතා ගෑනුන්ට මිනිස්සු සෙට් කරනවා කොච්චරවත්.මේ කතාව පටන් ගත්තදා ඉදලා ගැනුන්ට මිනිස්සු සෙට් කරනවා
@shyamaligayathri926
6 сағат бұрын
Akane ohoma ennawada wena minihek anunge gewal asse. Ara dumidu ge yauwanam sahodarayek wage thiwanka kiyanne me gani gana balaporoththu thiyan hitiya akekge Mokakhari aduwak athi akane anunge awage passen yanne
@SriyaniPunchihewa
8 сағат бұрын
තිවංක කපටි ය කොහොම හරි nisaliwa අල්ල ගන්න තමයි බලන්නේ
@wasanthakumara-w5q
8 сағат бұрын
දුමිදු තව මාස 5ක් වත් හංගගෙන ඉදියි වගේ 😂😂😂😂😂😂😂
@saraochini8615
7 сағат бұрын
මේ තිවංක වාගේ තව ඉන්නවද අනුන්ගේ ගැනු තමන්ගේ වාගේ බලා ගන්න අය 🤭🤭🤭
@shyamaligayathri926
6 сағат бұрын
Pissu paniyek anunge ganunta kela balana
@vinokapriyangani8584
5 сағат бұрын
ඇයි මේක ලියන එකා ඌත් ඒවගේ තමා
@PiyanthaPiyantha-pw1fr
5 сағат бұрын
තිවන්කය හොද එකෙක් නෙවෙයි ගෑනු පෙරෙතයෙක් ඌ වගේ ගෙම්බෙක් දැක්කෙ නෑ කොහෙවත් මේ කතාවෙ ඉන්න අලුත් නලු නිලියන්ට මම මේ කියන්නෙ ඔයාලට ඉස්සරහට තීන හොද නිර්මාන වලිනුත් එන්න තීන තැන නැති වෙනවා මේ ජරා කතාවෙ රග පාල නිසලි හරිම ආදරනීය චරිතයක් මේ කතාවෙ එත් තිවන්කය ගේ ඇතුලෙ දාගෙන ඉන්න නිසා එයත් අප්පිරියා වේගෙන එන්නෙ මේ වගේ රග පෑම් නිසා ඔයාලගෙ ඉදිරි වැඩ වලට හානියක් වෙනව කියල තේරෙනවා නම් මේකෙන් අයින් වෙන්න තේරුම් ගන්න මේ ජරා කතාවෙ රග පාන්න එපා ඒක තේරුම ගනිපු සහස් ලා ජානුල නම්බූ පිට අයින් උනා එයාල හරි මේකෙ ඉන්න අනිත් උන්ටනේ ඒක තේරෙන්නේ නැත්තේ
@thejanikavindya4287
8 сағат бұрын
Wede kiyanne දුමිදු මෙච්චර ඉක්මණට ගේකුත් හදලා ඒ යකා අතුරුදහන් වුණ එකනෙ ප්‍රශ්නෙ.🙂
@niroshalakmali3126
8 сағат бұрын
Lmyta awrudu dekk una hambuna gamn
@sithumvlog1824
5 сағат бұрын
Script එක ලියන්න ළමයෙකුට දීපල්ල අපාරාදෙ artist ලගෙ අම්මරුවෙන් හදාගත්ත නමත් ඉවරයි
@letticiyairangani352
7 сағат бұрын
තිවංක තමයි දුමිදු හංගන්න ඇත්තේ කපටි කමට දැන් නිසලි ලගට රින්ග ගේන ඉන්නේ
@jilanjilan8562
3 сағат бұрын
ජානු කතාව දැන්නම් එපා වෙනවා අලුත් කර කර දානවාට වැඩිය හොදයි ඉවර කරානම් විකාරයක් දැන්නම්😮😮😮
@siromapriyadarshani9311
7 сағат бұрын
මෙි මොන කතාවක්ද කිසිම තේරැමක්නැ අපරාදේ ඩෙිටා😮😮😮😮😮
@Chanchala_Shashiprabha
5 сағат бұрын
කතාව සම්පූර්ණයෙන් කෑවා.තිවංකගේ ලස්සනට තිබුණ චරිතය සම්පූර්ණයෙන්ම ඝාතනය කරලා දැම්මා😂
@naveenherath7935
7 сағат бұрын
මේ යන විදියට ලංකාවෙ ඉන්න ඔක්කොම නලු නිලියො රගපාවලා තමා මූ මේ කතාව ඉවර කරන්නේ 😂
@Paniya_1844
6 сағат бұрын
නිසලිගේ ගෙදරට දම්ම්න්දයා රිංගුවත් දුමිඳුගේ අම්මලා මුකුත් කියන එකක් නෑ😂
@nethminikumararathna0141
7 сағат бұрын
කතාව ඉවර කරද්දි අපේ ලබන ආත්මෙත් ලබල ඒ ආත්මෙදි අපිත් ජානු එකේ ඉදියම😂
@dilinirangika2587
8 сағат бұрын
දැන් මේකෙ නම වෙනස් කලා නම් හරි..මොකද දැන් මේකෙ ජානුගෙ හෙවනැල්ලක්වත් දකින්න නැහැනෙ 😊😊😊😊😊😊
@GoonasekaraKumari
6 сағат бұрын
මේක මේ තිවංන්කගේ වැඩක්.........! මතකද බබා බලලා ගිය දවසේ එයාගේ මූණ........??
@Sadu_Queen
5 сағат бұрын
ජානූ" එයා ආයෙ එන්නෙ නෑලු කතාවට එයාගෙ චරිතේ අව්ල් නකර විදිහට වෙනස් කරපු නිසා. ශාක්‍යත් එහෙමයි.. නිසලිගෙයි දුමිදුගෙයි මේ සීන් එකෙන් මේක ඉවර කරන්න තිබ්බේ මේ මොන විකාරයක්ද.. ආසාවෙන් බලපු කතාව විනාස උනා.. නලුවන්ට රගපාන්න එපා කෙරෙව්වා. අපි මෙවා බලන්නෙ ඔලුව රිලැක්ස් කරන්න මිසක් තවත් විකාර කරගන්න නෙවේ. .
@HirunikaWeerawarna-vc9it
7 сағат бұрын
කතාව අප්පිරියයි ... 🤢කතාව ලියපු එකාට නින්ද ගිහින් වගේ...අගක් මුලක් නෑ....සහස් රට ගියා ඌ ගැන ආරංචියක්වත් නෑ 😂
@lakminibuddhima
2 сағат бұрын
ඈ යකෝ ඊයේ ඉදන් මේ කතාවට මොනා වෙලාද.ඔක්කොම වෙනස් වෙලානෙ යකඩෝ 😂😳
@nethmisansala-py9mf
7 сағат бұрын
අවසානයක් නැති එකම කතාව 🤣🤣🤣
@kanthikan5145
3 сағат бұрын
නිසලිටත් මල සමයං ගෙට දාගෙන දුමිදු නෑ කියල ගානක්වත් නැහැ
@InushaSawwandhi
6 сағат бұрын
Nisali 👌 my favourite actor 👍❤
@InduBasnayaka-f9o
2 сағат бұрын
නිසලි මේ මොන විකාරයක්ද අහක ඉන්න මිනිස්සු ගෙට දගෙනෙ කරන්නේ කතාව අසාවෙන් බැලුවා දැන් එපා වෙනවා
@PiyanthaPiyantha-pw1fr
5 сағат бұрын
තිවන්කට ගැනු යට ඇදුම් ටිකක් ඇන්දුව නම් හරි ගැනු හිගන්නෙක් ඌ 😂😂
@yasooma4858
3 сағат бұрын
තිවංක ඇයි?මේ නිසලිගේ ගෙදර ලැගල ඉන්නේ ලැජ්ජාවක් නැද්ද?තිවංක. දුමිදුට ගේම දුන්නේ රෝහණයයි තිවංකයි. නිසලි ඔයා දුමිදු එනතෙක් බලාඉන්න.😂
@AsAs-oc3px
7 сағат бұрын
තිවංක යකෝ ලැජ්ජ නැද්ද
@DinuGunawardana
7 сағат бұрын
තිවංකගේ plan එකක් වෙන්න බැරිද දුමිදුගේ අතුරුදහන් විම😅
@sagarikasenavirathna7452
6 сағат бұрын
මටත්නම් ඒක හිතුනා.
@Rendage
4 сағат бұрын
මේ කතාව බාලන අපීට මෝන්ගල් යූරෝප් හීටීයාත් අසාවේන් බලන්නේ සීoහල නීසා මුන්ට පිස්සුද 😅😅😅
@DeduWijegunawardhana
3 сағат бұрын
ආයෙ මේ විකාරෙ බලන්නෙම නෑ.
@SaidAlrahbi-l4z
6 сағат бұрын
ඒ ගමන තව ගෝතයො ටිකක් ඇවිත් 😂
@RenukaRenuka-gk9tb
6 сағат бұрын
ඔව් අනේ එපාවේලා ඉන්නේ ඔක්කෝම අලුත් අය
@Rdew1
6 сағат бұрын
දුමිදුට මොකද අනේ වුනේ එකපාරම අන්තරස්දන වුනානේ එකක හිටිය ඊලග episod එකේදී මොකද වුනේ කියලා දන්නෑ නේ කවුරුත් 😔😢
@champashyamalee9317
7 сағат бұрын
මේකෙ ඉන්න හැම හොද චරිතයක් ම එපා කරන චරිතයක් කරනවා...ලියන එකා පිස්සන් කොටුවෙ ඇත්තෙ..අපිටත් පිස්සු හදවන්න හදන්නෙ
@randeniyarasika8981
4 сағат бұрын
මේ කතාව ලියන එකාගේ ඔලුව කොහේ හරි වැදිලද ලස්සන කොටසක් එනකොට එතන ඉදලා කනවා අයෙත් කොටසක් හදනවා එකෙත් එහෙම කනවා
@rajithang
2 сағат бұрын
තිවංක මානසික රෝගිරෙක් දමීදු ගැන ඊර්ෂ්‍යාව උපරිමයට
@sriyalathakadahapola6366
6 сағат бұрын
මොනව කරන්න හදනවද අප්ප මේ කතාවට . එක එකා වැඩි කරල 😗😗😗
@kaushalyaamarasinghe522
8 сағат бұрын
දම්මින්ද පුතා දකින්නත් ආසයි 🥺
@Tharu8363
6 сағат бұрын
කතාවේ නමත් වෙනස් කරානම් හරි ජානූ කිවුවට ජානුවෙක් පේන තෙක් මානේක නෑ 😂😂😂
@evon-ze6nw
4 сағат бұрын
අනේ තිවංක නිකන් පලයන් බං ගෙදර අනුන්ගේ ගෑනු පරිස්සම් නොකර ලැජ්ජයි අප්පා
@lahiru-vq6sg
6 сағат бұрын
සමන් එදිරිමුනිවත් මේක මගදී මේක ලියන්න ගත්තද දන්නේ නෑ අම්මපා😂
@ArunajithJayawardana
6 сағат бұрын
Appiriyai 😢😢😢😢😢
@SudarshikaUdayangani
8 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤😊😊😊😊❤❤❤❤
@asithathushan9487
4 сағат бұрын
ITN නාලිකාවට පිස්සුද මේ වගේ ජරාවක් පෙන්නන්න නාලිකාවෙ වෙන කතා බලන එකත් එපා කරවන්න එපා.
@letticiyairangani352
7 сағат бұрын
නිසලි ඔයා ඔයාගේ ආත්මගරුත්වය තියා ගන ඔය තිවංකව පන්නලා දන්න
@KuwAit-z3j
3 сағат бұрын
හයියෝ බලන්නේ මහ තිරිසන් කතාවක්
@Nish-o3e
8 сағат бұрын
Dananjaya lassanai ❤❤❤
@nalinnalin9253
7 сағат бұрын
මට හිතෙන්නෙ තිවන්ක දුමිදු හන්ගලා ඇත්තෙ අනිවාර්යයෙන්
@IndraPemawouti
6 сағат бұрын
තිවංකගේ හනාව හොද මදි මාමයි තිවංකයි තමා මොනව හරි වෙන්න ඇත්තෙ කපටි කමට හොද මෝන පෙන්නලා ගේම දිලවගේ
@dulminidilhara6882
7 сағат бұрын
තිවන්ක වෙන්නැති දුමිදුව හංගගෙන ඇත්තෙ
@srilankanshoping9094
7 сағат бұрын
තිවන්කගෙ වැඩක් කියලා මට හිතෙන්නේ
@ranjanijathungamage4464
6 сағат бұрын
මේ කතාව ලියන එකාටයි අධ්යක්ශටයි පීස්සු දැන්වත් වද නොදී ඉවර කරපල්ලා .මේ මෝන බහුරැ කෝලම්ද
@chandaniperera5734
6 сағат бұрын
නිසලි වැරදියි මොකද අරතිවන්කයා ගෙදරට ගන්න වටින්නේ නැ
@PradeepGamage-u8e
8 сағат бұрын
Thiwanka tho kathawen ainweyan
@thejanikavindya4287
8 сағат бұрын
😂😂😂😂😂😂
@YibinShao
4 сағат бұрын
තිවංක තමයි දුමිඳු ට මුකුත් කරන්න ඇත්තෙ
@asithathushan9487
4 сағат бұрын
මේ ජරා කතාවෙ හොදක් දකින්නම නැද්ද
@jasaranga2223
6 сағат бұрын
නිසලිගේ මාමාගේ වැඩ ක් මේ අතුරුදන් වීම
@SHYAMALEEINOKA-vb6jv
5 сағат бұрын
ලස්සනට තිබුන කතාව කෑවා දුම්දු අතුරැදහාන් කරලා 😪😪
@samidua5345
5 сағат бұрын
ව්කාර කතාවක් මේකනම් .. දුම්දුට රගපැව කුසල් අයින් වුනා ද දන්නේ
@thejanikavindya4287
8 сағат бұрын
මේ අලුත් ඩෑල් එක කවුදෑ
@Boshba-g8v
2 сағат бұрын
මේක මහ අන්දර දෙමල කතාවක්
@IndrikaUdeni
7 сағат бұрын
තිවංක නිකන් පෙට්‍රල් පුච්චනවා
@PiyanthaPiyantha-pw1fr
4 сағат бұрын
තිවන්ක මන් දන්න තරමින් අලුත් නලුවෙක් උට පිස්සු ගැනු හිගන්නෙක්ගේ චරිතයක් රගපානවා මේ කතාවෙන් තිවන්ක එපා උන එපා වීම අයේ ඌ ඉන්න කතා නම් ලොවෙත් බැලුවෙ නෑ අප්පිරියයි නොදකින්
@beauty-z2t
7 сағат бұрын
වටේ යන පිස්සු කතා😂😂😂😂
@rasikapriyantha1156
7 сағат бұрын
ලස්සනයි ❤❤❤❤
@MAHABADUGEVIJITHA
21 минут бұрын
ජානුටත් ආයුබෝවන්
@chandaniperera5734
6 сағат бұрын
තිවංකයා වගේ මිනිස්සු තවත් ඇති
@manelhenake9522
6 сағат бұрын
දුමිදුව.අතුරුදන් කරලා.තව.බූරුවෝටිකක්..කතාව.කනවා
@champashyamalee9317
7 сағат бұрын
දෙවෙනි ඉනිම වගේ අදින්න හදනවද..අනේ මන්ද පිස්සු විකාරයක්..බනින ඒවට වත් මේ කතාව නවත්තන්නෙ නෑනෙ..like නෙවේ dislike කරන්න ඕන..🤮🤮🤮🤮
@suranjithsuranjith936
6 сағат бұрын
දුමිදු ඔට්ටු අල්ල්න්වව් 🤔🤣
@SaduniSa
7 сағат бұрын
Asawen baluwa aye mongal magulal wela
@ChathuraVimukthi-t4u
5 сағат бұрын
අල්පොන්සු ජානු සහස් කතාව අයින් වෙලා කුසල් නිසලි කතාවක් ආවා දැන් කුසල් අතුරු දහන් වෙලා නිසලි ඩැහ ගන්න ආපසු ගෙවලෙයෙක් බැහල අනේ මන්දා මේ නාට්‍ය කියන ඒවා මොන බූත විදිහට ලියනවද කියල
@NilukadamayanthiNilukadamayant
8 сағат бұрын
😮❤
@Nilanhti
4 сағат бұрын
මොකද්ද බං මෙ වෙන්නේ නාට්‍යයක් නිසා මෙහෙයින් බෙරුනා ඇත්ත ජිවිතේ වුනා නමි ඒක්කෝ ගෑනා වලෙ මිනියා හිරේ 😂😂😂😂😂
@sChathu-i8o
5 сағат бұрын
baba hambunata passe hari lassanata iwara karanna tibba kathawak lejja nethuwa thawath අදිනවා.😢
@DeephaB-j5f
4 сағат бұрын
බබා ඉකමට ලොකු වෙලා කො ඡානු කොහද දෙවනි ඉනිම වගෙ වෙලා
@fanandsmk9805
8 сағат бұрын
❤❤❤❤❤
@NilukadamayanthiNilukadamayant
8 сағат бұрын
like ekak dpnko bn😢
@ThisariThisari-t5m
7 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DonSelin
6 сағат бұрын
Denmeakakopikadewag😂😂😂😂❤❤❤❤❤
@Sumana-w2e
8 сағат бұрын
Patan gaththe janugen aluth ewun ewilla sahas ratin giye masekata kohoma kelawara weyida dennam beluwa ethi kathawa 👋👋👋
20:41
Visekari | Episode 68 - (2025-01-23) | ITN
ITN Sri Lanka
Рет қаралды 361 М.
18:41
Aalawanthi (ආලවන්තී) | Episode 44 | 23rd January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 111 М.
0:32
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
МАРГУЛАН СЕЙСЕМБАЙ
Рет қаралды 6 МЛН
0:33
Нужно переименовать Петропавловск в Кызылжар?
AIRAN
Рет қаралды 457 М.
28:49
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
bayGUYS
Рет қаралды 1,1 МЛН
41:25
МАҒАН НАЗАР АУДАР - ҚЫЗЫҚ TIMES | Ақболат Өтебай, Мадина Оспан, Ақбота-Нұр | Қызық Live
Marat Oralgazin
Рет қаралды 579 М.
23:04
Paradeese | Episode 127 - (2025-01-23) | ITN
ITN Sri Lanka
Рет қаралды 161 М.
41:07
Spoken English Sentences you must know| Explained in Sinhala හැමදේම සිංහලෙන් | Learn English Easily!
Learner's Book
Рет қаралды 29 М.
27:51
අම්මා කියන්න අවුරුදු 15ක් ගත්ත මගේ ඕටිසම් පුතා../ we went to Victoria park with autism son
Abhiman world in UK
Рет қаралды 11 М.
18:30
Desa Matha Mohothak | Episode 64 - (2025-01-23) | ITN
ITN Sri Lanka
Рет қаралды 15 М.
3:33:48
බැදීම් අත්හරින ක්‍රමය | Most Ven.Bambalapitiye Gnanaloka Thero
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 110 М.
11:52
සමවයස් විවාහවල ඔබ නොදත් දුක කතාව | Dinesh Muthugala | Episode 151
You Tube Thaksalawa
Рет қаралды 691 М.
1:07:39
ඉන්ටර්ස්ටෙල(ර්) කියවීම (01) - මූලික කතාව නිවැරදිව අවබෝධකර ගැනීම
Raamuwa
Рет қаралды 493 М.
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 4,6 МЛН
18:48
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 894 | 2025-01-23 | Hiru TV
Hiru TV
Рет қаралды 116 М.
30:07
සාපේක්ෂතාවාදය නිසා විශ්වයේ හටගත් යමක් සදාකාලිකව පවතින්නේ ඇයි? (Reletivity and Eternalism)
Science With Ruchira
Рет қаралды 109 М.
0:32
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
МАРГУЛАН СЕЙСЕМБАЙ
Рет қаралды 6 МЛН