Jaanu | Episode 501 - (2025-01-24) | ITN

  Рет қаралды 167,586

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 303
@PriyankaKumari-df8fe
@PriyankaKumari-df8fe Күн бұрын
දුමිඳු රඟපාපුදවස්වල ආසාවෙන් කතාව බැලුවාදැන් මේ හරි අප්සට්
@sandyamalkanthi-qm3gh
@sandyamalkanthi-qm3gh 20 сағат бұрын
තවත් එකෙක් ඇවිල්ලා ...කලින් හිටිය ජානුත් නැහැ එයාගේ කොල්ලත් නැහැ..ඊට පස්සෙ නිසලිව ගෙනාවා...පරන හිටපු අය කොහේ ගිහිල්ලද..😅
@iroshikathilakarathna1297
@iroshikathilakarathna1297 Күн бұрын
මේ කතාව ලියන්නේ මොන්ඩ් සෝරි දරුවෙක් වගේ කිසිම අගක් මුලක් නෑ
@Lashivlogssl
@Lashivlogssl Күн бұрын
මන් එන්නෙ බැනල දාල තියන comment බලන්න.😂
@sunithalokuge7450
@sunithalokuge7450 Күн бұрын
මාත්
@Supunihgs
@Supunihgs Күн бұрын
අද හැමෝම බනින්න. හෙට ඉදන් මේකට ලයික් එකක්වත් කමෙන්ට් එකක්වත් නොදා ඉමු හාද . මෙ ගොන් කතා up කරන්න එපා ලයික් එකකින්වත් 😊
@manelhenake9522
@manelhenake9522 Күн бұрын
ඒකනම්.ඇත්ත.එහෙම.කරමු😮
@trueliving8334
@trueliving8334 Күн бұрын
Sahathika aththa
@sujeewanilmini7800
@sujeewanilmini7800 Күн бұрын
පිරිමි කෙනෙක් නැති ගෙදරක ගේට් එක ඇරලා තියනවද අනේ. මෙහෙම නොදන්නා මනුස්සයෙකුට ගේ දිහා බලාගෙන ඉන්න ඉඩ දෙනවද 😂
@typeiris
@typeiris 22 сағат бұрын
Boriwak unath therumak ethi widihata daanna ooni. Lassanata thibu kathawa guu godak kala.
@anushaliyanage4092
@anushaliyanage4092 22 сағат бұрын
😂
@RajiRaji-z4n
@RajiRaji-z4n 17 сағат бұрын
මෙලව රහක් නෑ කතාව දැන්නම්. කම්මැලිකමට බලනවා විතරයී
@PaPa-fl9ow
@PaPa-fl9ow Күн бұрын
කතාව පටන් ගත්තේ හිටපු උන් එකෙක් වත් නෑ දැන්
@MalaHerath
@MalaHerath Күн бұрын
මොන විකාරයක්ද මේ දුමිඳු ව ආපහු දාන්න 😂😂😂😂
@robinfernando6229
@robinfernando6229 Күн бұрын
නින්ද ගිහෙ නැහැලු හීන ගොඩක් පෙව්නලු.නින්ද යන්නෙ නැතුව හීන පේනව ද යකෝ 🤣
@KamalaDayangani-kr5ms
@KamalaDayangani-kr5ms Күн бұрын
දුමිදු නැතිව කතාව බලන්න හිතෙන්නෙ නැහැ අනේ 😂😂
@MishelAnne-mt7ce
@MishelAnne-mt7ce Күн бұрын
මේ පිරිමියෙක් නැති ගෙදරට තිවංක මොකාට යනවාද.ගේ අස්සටත් යනවා කාමර වලටත් යනවා..
@kg94837
@kg94837 Күн бұрын
ලියන එකාට පිස්සු. ගෑනියෙක් තනියෙන් ඉන්න ගේකට එක දවසක් පිරිමියෙක් නිකම් ගොඩ වැදුනොත් ඇති කතාවක් හැදෙන්න. තිවංක ගෙදර මිනිහා වගේ කාමර අස්සටත් යනවා.
@PrasansaKavinda-x9v
@PrasansaKavinda-x9v Күн бұрын
Matanm penda be thiwankaya
@MishelAnne-mt7ce
@MishelAnne-mt7ce Күн бұрын
@PrasansaKavinda-x9v මටත්.කිසිම ප්‍රණවත් ගතියක් නෑ පාණ්ඩුව වගේ..මන්ජිතයි කෙවිනුයි වගේ නෑ 🤩
@Nethminawoddaya-x1b
@Nethminawoddaya-x1b 23 сағат бұрын
​@@MishelAnne-mt7ce ඇයි pranawath කියලා බැලුවාද😂
@anushaliyanage4092
@anushaliyanage4092 22 сағат бұрын
🤮
@kaushalyawijesingha7466
@kaushalyawijesingha7466 Күн бұрын
මේ කතාවේ මුලින් උන් අය කොහොමද. උන් මලාද? අනික නිසලි නිසලි විතරයි. නිසලිගේ අම්මා මාමා නැන්ද මොකටද සහස් ge ගෙදර රිංගන් ඉන්නේ. මුන්ට පිස්සු
@iroshiapsara469
@iroshiapsara469 Күн бұрын
නින්ද යන්නෙත් නෑ හැබැයි හීන නම් ගොඩක් දකිනවා 😂😂😂😂😂😂😂😂😂 මොන්ටිසෝරි කතා නොදකින් විතරක්
@KUMARALOG
@KUMARALOG 13 сағат бұрын
KUMARAlog
@manelhenake9522
@manelhenake9522 Күн бұрын
දුමිදුව.අයින්.කරලා.අලුතින්.ගොන්නු.තුන්දෙනෙක්..ගෙනත්.කතාව.කෑවා 😢😢
@shanikakumar9695
@shanikakumar9695 12 сағат бұрын
සහස්ගේ දේපල දැන් මුන්ගේ වෙලා.😂
@fgyggg3117
@fgyggg3117 Күн бұрын
පිරිමියෙක් නැති ගෙදරට ඇයි තවත් මේ තිවංක නිසලි අස්සේ ලගින්න එන්නේ.නිසලිත් වැරදියි මිනිස්සුන්ව ඕනිවට වඩා ගෙදරට වද්ද ගන්නේ.පව්ල් ප්‍රශ්ණ ඇති වෙන්නෙත් ඕවගෙන්.
@nilminileelaratne8833
@nilminileelaratne8833 11 сағат бұрын
මේක බලන්නේ නම් නෑ දැන්. අහම්බයෙන් දැක්කේ කම්බුලට ගහන seen එකක් දැක්කා . එකත් තිවංක ගේම වැඩක් කියලා පැහැදිලියි . එයා නිසලි ගේ ආරක්ෂකයා වෙන්න.Try. මෙයාගේ වෙස් ගැලවෙලා ලෙඩෙක් කියලා දැන ගත්ත දා ට නිසලි ගෙන් ඒ පහරම ලැබෙයි වගේ😅. මෙහෙම මිනිහෙක් එක්ක ඉන්න නිසලි සහ දරුවා අවදානමක වගේ . දුමිදු ට ආයෙත් කඩු අරන් සේනාවක් එක්ක එන්න වෙයි එයාගේ පවුලයි ළමයයි බේරගන්න . මේ දේට වගකියන්න ඕනි නිසලි ගේ අම්මා නේ. එයාගේ වංසය රකින්න දුවව ගන්න කැමති උන දුමිදු හැර වෙන ඕන ම මනුස්සයෙකුට පාවලා දෙන්න සුදානම් උනා. දුවගේ photo දීලා තියෙන්නේ ලෙඩෙක් ට කියලා දන්නේ නෑ. මෙහෙම තත්වයක බාර ගන්න එන කෙනා උතුම් කියලා අම්මලා රැවටෙනවා. ඒත් උන්ගේ හිතේ තියෙන්නේ වෙන දෙයක්. නැත්නම් රටේ වෙන ගෑනු දැකලා නැ වගේ මෙහෙම පවුල් කඩන්නේ නැනේ.එකේ වන්දිය ගෙවන්නේ අහිංසක දුවලා. මේ කථාවේ අවසානය නිසලිට බබා ලැබිලා දුමිදු එක්ක නිසලි අම්මා එක්ක සමාදාන වෙන්න ගිය කොටසයි. එතනින් එහාට යන්නේ විකෘති උන ලෙඩෙක් ගේ දවල් සිහින තියෙන dramma එකයි. ඒකට සමු දෙනවා.
@IndrikaUdeni
@IndrikaUdeni Күн бұрын
මේ පරන ඒවා පෙන්න පෙන්න කාලෙ කන මේ කතාව ලියන මුසලයා කවුද..හැමදාම පරන කැලි.මුට මානසික ලෙඩක් තියනවා
@rasikaranawaka6935
@rasikaranawaka6935 17 сағат бұрын
පිස්සන් කොටුවෙන් පැනපු එකක්‌ මේ කාතාවත් ලියන්නේ
@Nethuni001
@Nethuni001 19 сағат бұрын
බලන් යනකොට නිසලිගෙ ගෙදර යන්නෙ නැත්තේ අපේ මිනිහා විතරද කොහේද
@NelminiPeres-fx4rc
@NelminiPeres-fx4rc 19 сағат бұрын
Eten oya kamatenam eyawat yawannA
@Thenukinishu5306
@Thenukinishu5306 Сағат бұрын
ඒක් 😂😂
@TeshalikihanshaVirajani
@TeshalikihanshaVirajani Күн бұрын
ආසාවෙන් බැලුව 500න් ලස්සනට ඉවරකරයි කියල දැන් නම් බලන එක නතර කරන්න කාලෙ හරි වගේ.😂
@ThilakshiSenarathne-hy9qe
@ThilakshiSenarathne-hy9qe Күн бұрын
මෙහෙමත් විකාර කථාවක්.එක එකා ගෙවල් අස්සේ හිතුන හිතුන වේලාවල් වලට එන්න දොර ඇරගෙන බලාගෙන ඉන්නේ ඇයි නිසලි😂😂😂😂
@dilininisansala9944
@dilininisansala9944 23 сағат бұрын
ගොන් හිවලෙක්😂 මේක ලියන්නෙ😅
@susilkumar4957
@susilkumar4957 22 сағат бұрын
දැන් කතා වල කිසිම කොලීටී එකක් නෑ නළු නිළියන් අයින් වෙනවා අයෙත් නළු නිළියො ටිකක් ගෙනවිත් කතාව වෙන පැත්තකට හරවනව 😢😢😢😢
@Supunihgs
@Supunihgs Күн бұрын
මෙ තරම් ගොන් කතාවක්නම් දැකලම නැ
@typeiris
@typeiris 22 сағат бұрын
Lassanata dumidui nisalie karagena giya. Den kanawa epawennama.
@anuththaraw.a6946
@anuththaraw.a6946 Күн бұрын
ඕඋ වැටෙන්න සිද්ද වේවි. මොකද මාමා එක්ක එකතු වෙලා දුමිදු හංගගෙන ඇතිනේ. ඒ ආදරේ නිසා අසරණ උනොත්. නැතිනම් නිසලි කවදාවත් මිනිසුන්ට පයට පෑගෙන්නේ නැහැ. හරි දෛරීමත් කෙනෙක්. ගොඩක් ආදරේ දුමිදුට 💕💕💕💕💕💕💕ආදරේ නිසලි
@chandrasiriranathunga2843
@chandrasiriranathunga2843 9 сағат бұрын
නොදකින් මොකද්ද මේ ජරාව දැන් 😂😂😂😂
@KusumaLatha-b6z
@KusumaLatha-b6z Күн бұрын
දැන් මේ කතාව ඉස්සර ජානු කතාව කියලවත් මටනම් මතක් නෑ රෙ තරමට වෙනස් වෙලා පරන අය කවුරුත් නෑ ඉවර වෙන්නෙත් නෑ
@madushimadushi3068
@madushimadushi3068 20 сағат бұрын
මට දන්න කෙනෙක් කියනවද අද නිසලිගෙ අතින් අල්ලපු මෙ අලුත් කොල්ලා කව්ද කියලා මොකද මන් මෙක බලන්නෙ උඩින් පල්ලෙන් 😂😂😂😂😂😂
@Nilanhti
@Nilanhti Күн бұрын
තිවංක ගජා ගහලද ඉන්නේ කොයි වෙලාවෙත් බාගෙට ඇස් ඇරගෙන ඉන්නේ ඇයි යකෝ මෙ යකා තනි ගෑනියක් ඉන්න ගෙදරට රිංගන්නේ දැන්නමි මුලින් තිබුන ආසාව නෑ කතාවට 😊😊😊
@MaleezaJayani
@MaleezaJayani 22 сағат бұрын
ජාතික රූපවාහිනී ගිය අමුතු දොස්තර වගේ කතා මේ නාලිකාවට ගන්න බෑ කිව්වලු .ඒ වගේ හොද අර්තවත් කතා ගන්න බෑ.මේ වගේ තේරුමක් නැති කතා ඇයි දාන්නේ.?කිසිම තේරුමක් නෑ.ඇත්තමයි.මේ නාලිකාව කොයිතරම් හොද කතා දීලා ඇත්ද.මේ වගේ කතා හන්දා නාලිකාවත් එපා වෙනවා🌝කලින් ආසාවෙන් බලපු කතාවක් දැන් වැඩක් නෑ.දෙවෙනි ඉනිම හොදයි ඉට වඩා🤭🤭😄
@Nilanhti
@Nilanhti Күн бұрын
දුමුදුගෙ අමිමට තාත්තට කියන්න පුලුවන්නේ තිවංක එන එක නතර අනික නිසලිගෙ අමිමා මගුල කතා කලා මිසක නිසලියි තිවංකයි හතර සමිබන්දයක් තිබුනේ නැනේ ඉට පස්සෙ සෙරම හරි විදිහට සිද්ද වුනාට පස්සෙ මෙ තිවංකයා ආයෙ මොකටද නිසලි ගැන උනන්දු වෙන්නේ පොලොස් බුරුවා 😂😂😂😂😂😂
@KUMARALOG
@KUMARALOG 13 сағат бұрын
KUMARAlog
@ranjanijathungamage4464
@ranjanijathungamage4464 Күн бұрын
මේ කතාව ලියන එකා ගුලි ගහපු එකෙක් .න්දකින් මම මේක බලන එක නවත්තනව .මොන වඳුරැ කුනුහරපද
@pererappcc166
@pererappcc166 Күн бұрын
නිසලි නැන්දඅම්මා ලගට යන්න
@Dilrukshi_disanayaka
@Dilrukshi_disanayaka 12 сағат бұрын
මේක ලියන එකා එදිරිමුණිගෙ සහෝදරයෙක්ද දන්නෑ 😂😂
@priyashansandeepa8350
@priyashansandeepa8350 12 сағат бұрын
විනාඩි දෙකෙන් කතාව බැලුවා 😂😂
@Hasa648
@Hasa648 Күн бұрын
ඊයා මොකද්ද බන් මේ කතාවට වෙලා තීන්නේ බලන්නත් අප්පිරියයි දැන් නම්😂
@GayaniHansamali-nz2cj
@GayaniHansamali-nz2cj 21 сағат бұрын
දන්න අය කියනවාද දුමිදුට මොකද වුනේ කියලා..
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 Күн бұрын
පිරිමියෙක් නැති තරුණ ගෑනු දෙන්නෙක් ඉන්න ගෙදර ගේට්ටු දොරවල් ඇරගෙන ඉන්නෙ කතාවක් නිසා වෙන්න ඇති😂😂 අනෙක මනුස්සයා නැති ගෙදර හැදිච්ච වැදගත් පිරිමියෙක් මෙහෙම කාමර අස්සෙ රිංගනවාද😂😂😂😂
@KuwAit-z3j
@KuwAit-z3j Күн бұрын
මේ කතාව දැන් බලලා වැඩක් නෑ..කතාව බලන්න නම් දුමිදු දිනන්න ඕනේ..එයාව දෙන්න මේ ඔක්කොම හාල් පාරුවො අයින්කරලා.. ඉස්සර වෙලා කතාවේ හිටපු අය එකෙක්වත් නෑ තේරුමක් නැති කතාවක්..🐒🐒🐒🐒🐯🐯🐯🐒🐒🐒🐒🐒
@samanthipriyalanka2048
@samanthipriyalanka2048 Күн бұрын
තිවන්කට තේරෙන්නේ නැද්ද ඔහොම ගෙවල් අස්සේ රිංගන්න හොද නැහැ කියලා අනික දුමිදුගේ අම්මට හරි නිසලි තනිවට එන්න පුලුවන්නේ අනික එක වත්තේ නේද ගේ හදනවා කිව්වේ මොන කතාද මේවා බලන අපියි මෝඩ
@stellafonseka8870
@stellafonseka8870 Күн бұрын
තිවංක පිස්සෙක් වෙන මිනිහෙකුට අයිති ගෑනියෙක්ව ඔය හැට් රකින්න ඕනේද අනවශ්‍ය බැදීම් කතාව ලියන එකා පිස්සෙක් නිසා පිස්සු චරිත කෝටියයි
@MasMas-fk2kn
@MasMas-fk2kn 21 сағат бұрын
කතාව බලන්නේ නෑ දුමිදු ආයේ එනකම්
@S.......H.....123
@S.......H.....123 Күн бұрын
තිවන්කගෙන් පස්සෙ අය මිනිහෙක් පටලවන්න වගෙ හදන්නෙ නිසලිට 😂මේකේ ඉතින් ගෑනු මිනිස්සු පටලවන එකේ ඉවරයක් නෑනේ 😂🤭
@k.gsunila7738
@k.gsunila7738 20 сағат бұрын
දැන් තිවංක වැඩට යන්නෙ නෑද
@kumudupriyanthi1189
@kumudupriyanthi1189 21 сағат бұрын
🤮🤮🤮🤮මුලින් නම් මේ කතාව ලස්සනයි දැන් නං අප්පිරියාවේ බෑ බෑ කිසිම තේරුමක් නෑ. එක්කෙනානේ එක රංගනයට රංගනය වෙනස්. එක එක නළුවා නිළිය අයින්ට වෙනවා. දැන් දුමිඳු අයින්ට වෙලා ඉන්නේ🤦🤦 අම්මා කෙනෙක්ගෙ චරිතේ රඟපානවා අර වලව්වේ නම්බුවක් තියාගෙන ඒ අම්මගේ චරිත නම් මෙලෝ රහක් නෑ. ඒ අම්මගේ කොහෙත්ම කොන්ද පණ නැහැ. අම්මගේ වෙනුවට කතාව හසුරවන්නේ අම්මගේ මල්ලි ඒ මිනිහා පින්පි වැඩ 😂😂 itn එකේ මීට කලින් මේ වගේ ජරා නාට්‍ය ගියේ නෑ itn එකටත් මහා ජරා නම්බුවක් නැති වෙනවා මේ චරා ටෙලි නාට්‍යනිසා කරුණාකර මේවා හරිගස්සන්න මන්දගාමී තේරුමක් නැති ටෙලි නාටි ලියනරචකයා හෝ අධ්‍යක්ෂක නිෂ්පාදක මේ මිනිස්සුන්ට මොළේ නැත්නම් කිරි දරුවන්ගේ වැඩ නොකර ටෙලි නාට්‍යයෙන් අයින් කරගන්න කියන්න ජරාව 🤮🤮🤮🤪🤪
@saraochini8615
@saraochini8615 Күн бұрын
දවසින් දවස අලුත් උන් ගෙනවා. එත් අර පරණ ජානු කතාවේ කට්ටිය කෝ ඇත්තටම 🤔🤔
@ruthgody555
@ruthgody555 Күн бұрын
Dumidu ge Nangi hari lassanai ❤❤❤
@Anneprasadi
@Anneprasadi Күн бұрын
දැන් එතකොට උබල කියන්නෙ උබලගෙ ආදරේට කතාව බලන අපේ ඇස්වහ වැදුන කියලද😂
@chandaniperera5734
@chandaniperera5734 Күн бұрын
නිසලිට ගානක්වත් නැ මිනිහා නැ කියලා
@SsT-ru3uc
@SsT-ru3uc Күн бұрын
විකාරයක් එච්චර කෙල්ල තනියම ඉන්නවා නම් ගේට්ටුව හෝයියාපුරේ ඇරන් ඉන්නවද.. වෙන කොල්ලෝ ගේ අස්සට එනව මෝඩ කතා
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz Күн бұрын
මාමා මේ කෙල්ලගෙ ජීවීතය විනාශ කරනවා.. .. පලි ගැනීමක් කරන්නෙ ...නම්ඹුව රකින්න... 😂
@nilangapradeep2962
@nilangapradeep2962 21 сағат бұрын
Mokada me kohewat yana ekek geta renganne😂😂 mara wadakne eka😂
@janithudaragunawardhana5771
@janithudaragunawardhana5771 Күн бұрын
ඉවරකරපල්ල මේක දැන්.අප්පිරියයි
@yasooma4858
@yasooma4858 Күн бұрын
රෝහණයාගේ පරම්පරාවේ පම්පෝරිය තමයි. ඕකා ගෙදරින් එලවපල්ලා😂
@Anushakumari8182
@Anushakumari8182 Күн бұрын
Nisali ❤dumidi ekathu karanna ko
@වාසනාබුක්ෂොප්
@වාසනාබුක්ෂොප් Күн бұрын
ආයෙ බලන්නෑ..සමාප්තයි..නිසලි දුමිදු නැතුව කතා වැඩක් නැ..මේ කිසිම ගැලපීමක් නැති කතාවක් හරි ආසාවෙන් නිදිවරාගන බැළුවා ..අපරාදේ ඒ රසාස්වාදය..😅😢.. නිමි.. good bye ජානු..
@NethaliNathasha
@NethaliNathasha Күн бұрын
මහා අවලං කතාවක් මේක නං😏
@tharukasarojani
@tharukasarojani Күн бұрын
Mta dan thamai alponso mathak une😊
@DilashiNisansala
@DilashiNisansala Күн бұрын
Lassanai ❤❤
@AmishaSan-f6f
@AmishaSan-f6f Күн бұрын
අනේ දැන් නම් මේ කතාව එපා වෙලා. දැන් නිසලි ඒ ගෙදර තනියම ඉන්නෙ ඇයි. දුමිදු ගෙ ගෙදර යන්න එපායැ.
@MaheeshaChiranji-j7d
@MaheeshaChiranji-j7d Күн бұрын
💯
@mihirimadushanimadushani489
@mihirimadushanimadushani489 16 сағат бұрын
දැන් ජානු කියලා නාට්‍ය ක් නෑ..කිසිම ලස්සනක් නෑ
@parami-fv9vu
@parami-fv9vu Күн бұрын
කතාව කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ
@KuwAit-z3j
@KuwAit-z3j Күн бұрын
ගේට්ටුව ඇරගෙන ඉන්නේ මොන රෙද්දකටද මිනිහා නෑ කියලා කිසිම දුකක් නෑ..
@NethaliNathasha
@NethaliNathasha Күн бұрын
තිවංකෙයට මොන කැහිල්ලක්ද යකෝ කාමරෙ අස්සෙ හිටං රිංගන්නේ😂
@HasithaLayanjana
@HasithaLayanjana Күн бұрын
රොහනගෙ චරිතෙ අයින් කරානම් හරි. ඌ එපා කරපු එකෙක් බලන්නත් එපා වෙනවා කතාව
@sujeewagamage4839
@sujeewagamage4839 Күн бұрын
මිනිහෙක් නැති ගෙදර තිවන්ක මොනව කරනවද මන්ද
@MishelAnne-mt7ce
@MishelAnne-mt7ce Күн бұрын
ඔව් ගේ අස්සටත් යනවා කාමරේටත් යනවා
@Stylemind99
@Stylemind99 23 сағат бұрын
ඉස්සර හැමදාම ආසාවෙන් බැලුව.දැන් ඉදල හිටලවත් බලන්න හිතෙන්නෙ නෑ 🤮
@wasanthakumara-w5q
@wasanthakumara-w5q Күн бұрын
ආයෙත් නොබල ඉන්න තමයි වෙන්නෙ
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 Күн бұрын
ඇත්තටම මේ කතාව බලන අපට ගහන්න ඔනෙ
@XhhdhdiuuHdudh
@XhhdhdiuuHdudh Күн бұрын
දැන් නම් පිස්සුම පිස්සු කතාවක්
@RasaliDarmasena-is1ck
@RasaliDarmasena-is1ck Күн бұрын
මේ විකාර කථාව ඉවර වෙන්නේ නැද්ද?
@kumudiniwijewardena4126
@kumudiniwijewardena4126 Күн бұрын
තනියම ගෙදරක ඉන්න තරුණ ගැනියක් ඔහොම ගේට්ටු දොරවල් ඇරල ඉන්නවද .මේක ලියන්නෙ හිනලෝකෙක ඉන්න මානසික ඓා්ගියෙක්
@darshanadarshana9258
@darshanadarshana9258 Күн бұрын
අදින් පස්සෙ මෙි කතාව බලන් නැ මොකද මෙිවා කිසිම තේරැමක් නැති සුරන්ගනා කතා.මෙික ලියපු කෙනා මහ........ කෙනෙක්
@سميةسمية-ط6خ
@سميةسمية-ط6خ Күн бұрын
Nisali ge gedarada thiwanka nawathila inne ane pissu nathtan shok dan kathawa 1idala balapu mama wage thawa matto innawada😂😂😂😂
@InushaSawwandhi
@InushaSawwandhi Күн бұрын
Nisali beautiful 👌❤️ my favourite actor 👍
@SunitraKumari-f7d
@SunitraKumari-f7d Күн бұрын
යකො මේ අම්මා කියන උන්දෑ දැන ගන්න ඔන නෙද තමන්ගේ දුව ගැන කතා කරන්න
@ManoriWaliminiarachchi
@ManoriWaliminiarachchi Күн бұрын
මහා ගොන් කතාවක්.කතාව පටන්ගද්දි හිටපු උන් එකෙක්වත් නෑ දැන්
@Somiah-y7q
@Somiah-y7q Күн бұрын
දැන් නම් අප්පිරියයි බලන්න.කෝ ජානු.දැන් නමවිතරයි ජානු.මේකත් අර දෙවනි ඉනිම වගේ ඇදී ඇදී යන කතාවක් .කෙලවරක් නැ
@SHYAMALEEINOKA-vb6jv
@SHYAMALEEINOKA-vb6jv Күн бұрын
දුමිදු අතුදාහන් කරලා කතාව කනවා 😪😪
@sunykure804
@sunykure804 Күн бұрын
කොහෙද යන්නෙ මල්ලෙ පොල් ව⁣ගේ කතාවක්😂😂😂
@ashinipuspa
@ashinipuspa Күн бұрын
Comments විතරයි බලන්න ආවෙ😂😂😂 දැන් කතාව තිත්තයි
@asithathushan9487
@asithathushan9487 Күн бұрын
අපො මෙච්චර බැනල කමෙන්ට් දාද්දි ඇයි මේ කතාව තාම මේ නාලිකාවෙ දාන්නෙ
@MohdShuaib-r7i
@MohdShuaib-r7i Күн бұрын
දුමිදු ඉන්න කොට කතාව ලස්සනයි දැන්නමි මෙිකතාව එපා වෙන්නවා අැත්තටම මෙිකතාව මොකද මෙි ඡිනුද
@SajiSaji-zw8iv
@SajiSaji-zw8iv Күн бұрын
Janu mala Dan jinu
@dharmadasapremathunga932
@dharmadasapremathunga932 Күн бұрын
දෙරණේ සහ itn එකේ කතාවල් එකවගේ පරණ කොටස් ආපහු දානවා කාලය යවන්න.. අනික නිතරම නළුවෝ අයින් වෙනවා. කතාව ජානු ඒකෙ එකෙක්වත් දැන් නෑ නම විතරයි ගොන්කතා... මුල් කොටස් දෙක තුනක් බලලා අප්‍රිය වුණා දැන් බලන්නෙම නැහැ
@PriyangiPriyangi-b9r
@PriyangiPriyangi-b9r Күн бұрын
දුමිදු නැතිව කතාවක් වැඩක් නැහැ අසාදාරණයට ජයගන්න එක කතාවකින්වත් ආදර්ශයක් කරන්න එපා
@dharmadasapremathunga932
@dharmadasapremathunga932 23 сағат бұрын
@@PriyangiPriyangi-b9r දුමිඳු ගේ චරිතය ඉවරයි.. එයා කතාවෙන් ගිහින්.. රට ගියා කියන්නේ ඒ චරිතය ඉවරයි කියන එක.....
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w Күн бұрын
දුමිදු කාටවත් නොකියා රට ගියාවත්ද
@අනුසුව්නෙත්chanel
@අනුසුව්නෙත්chanel Күн бұрын
Mona🎉මගුලක්ද මේ
@saraochini8615
@saraochini8615 Күн бұрын
අනේ මන්දා මේ තිවංක 🤣🤣🤣
@sansalahansani9054
@sansalahansani9054 Күн бұрын
ආසාවෙන් බැලුවා දැන්නම් එපා වෙනවා
@ChamilaIndrani-o8q
@ChamilaIndrani-o8q Күн бұрын
කො බන් මෙකෙ කලින් idapu එවුවො😂😂 එකෙක් වත් නෑ නේ😢
@chamathgunathilake-ng7mb
@chamathgunathilake-ng7mb Күн бұрын
Chatura Shakya Sahas Nora walakula Nithya where are they please answer 😂😂😂??
@ashinipuspa
@ashinipuspa Күн бұрын
මේක බලන අපිට පිස්සු නේද 😂😂
@Nilu676
@Nilu676 Күн бұрын
Thiwanka thama dumidu hangala තියෙන්නේ කියලා mata හිතෙනවා
@NawodaEgodawaththa
@NawodaEgodawaththa Күн бұрын
මොනවද බන් මේ කතා ව්කාර මල ව්කාර මෙවා ලියන එකාටත් පිස්සු ජානුද නිසලිද මේ කතාවේ නම 😡😡😡😡
@PabashiMoksha-q5b
@PabashiMoksha-q5b 2 сағат бұрын
Monad hloww meee namth wens krnm hri shakyl em kohe gihind 😂🤌🏻.. Eylge gedr wen minissu
@UdeniSanjeewa-y1p
@UdeniSanjeewa-y1p Күн бұрын
අනේ මේ ඔය දුමිදුව හංගන් ඉන්න එපා.එපා වෙනවනේ කතාව එහෙම උනාම
@IndrikaUdeni
@IndrikaUdeni Күн бұрын
ඔව් ඔව් තිවංකයා එක්ක චුන් වෙනවා
@SaidAlrahbi-l4z
@SaidAlrahbi-l4z Күн бұрын
පිස්සෙක් ලියන කතාවක් මේක
@kaveeshasandeep8493
@kaveeshasandeep8493 Күн бұрын
මේක අදින් ඉවරයි.නිමි
@sriyanichandrika305
@sriyanichandrika305 Күн бұрын
දැන් මේ සෙට් එකත් එපා කරන්න හදන්නේ කතාවේ හොදයි හොදයි කියව්ව නිසාද කොහේද මේකත් අනාගත්තා වගෙයි 😂
@ChamariFonseka
@ChamariFonseka Күн бұрын
Editor wants to take this drama for the ginus book highest number of actors and actress 😂
THE R.A.T | Episode 17 - (2025-01-25) | ITN
21:13
ITN Sri Lanka
Рет қаралды 66 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Visekari | Episode 69 - (2025-01-24) | ITN
19:55
ITN Sri Lanka
Рет қаралды 645 М.
Kindurangana Teledrama (84)-13-02-2018 (13th february 2018)
19:13
teleview one
Рет қаралды 78 М.
Paradeese | Episode 128 - (2025-01-24) | ITN
20:02
ITN Sri Lanka
Рет қаралды 362 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН