Jackson Anthony - Eka Gei Sokari Movie Songs - Anuraga Sokari (අනුරාග සොකරි)

  Рет қаралды 562,384

Jackson Anthony

Jackson Anthony

Күн бұрын

Пікірлер: 170
@sajiyavlogs663
@sajiyavlogs663 5 жыл бұрын
ඒ ගැමි කමට ආස මං විතරද😍🙏
@socialmediaanalyser352
@socialmediaanalyser352 5 жыл бұрын
Aya onne e unata..ekage kanna,😂😂
@kmlsrilanka6100
@kmlsrilanka6100 3 жыл бұрын
ඔව් උබ විතරයි 😂
@kavidudisanayake1268
@kavidudisanayake1268 3 жыл бұрын
අපිත් ආසයි බන් 🖤
@hassanaa9694
@hassanaa9694 3 жыл бұрын
Gami කමට කවුරුත් asai
@Anim415
@Anim415 Жыл бұрын
Maath asai eththamai.....❤🌹
@nilushasamarawickrama8187
@nilushasamarawickrama8187 5 жыл бұрын
ජැක්සන් මහතා ශ්‍රීලාංකීය සංස්කෘතිය රැකගත්ත වටින මැණිකක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ... රටක් වටින පුතුන් සැදු ආදරණීය පියා 🙏🙏🙏
@wasanagayaththree7438
@wasanagayaththree7438 Жыл бұрын
ඒ ස්වරයට ගීතාවලියට නාඩගම් ශෛලියට මා වැනි ලොබ බඳින්නන් තවත් සිටීද....? ❤❤❤❤❤❤❤
@Isuruhathurusinghe
@Isuruhathurusinghe 11 ай бұрын
අනේ මගේ සොකරී..කොයිද සිටින්නේ.. වනේ වසන දෙවියාන්..හට යඳින්නේ.. කොහොමද මගේ හිත නලවා ගන්නේ.. දෙවියන්ගෙන් මට පිහිට ලැබෙන්නේ.. දෙවියන්ගෙන් මට පිහිට ලැබෙන්නේ.. විලාප කියමින් මෙලෙස හඬන්නේ.. සොකරී කොයි දෙවියෝද මට දෙන්නේ.. කෝවිල් හැමතැන පඬුරු බඳින්නේ.. දෙවියන්ගෙන් මට සොකරි ලැබෙන්නේ.. දෙවියන්ගෙන් මට සොකරි ලැබෙන්නේ.. බුලත් මොටද එනසල් කපුරු කන මට.. නා මල් මොටද සපුමල් පළඳිනා මට.. දිව සළු මොටද පට සළු පලඳිනා මට.. අන් හිමි මොටද මගේ හිමි සඳ යහන පිට..
@veenaabeysinghe460
@veenaabeysinghe460 4 жыл бұрын
ජාතියේ පීනට පහල වූ තවත් එක් සි0හලයෙක් ජැක්ෂන් මහත්මයා ඔබ.
@nelukachandranath7183
@nelukachandranath7183 5 жыл бұрын
අනේ මටත් ආසයි ගීතයක කොටසකින් හරි වචනෙකින් හරි දායක වෙන්න මේ වටිනා වැඩේට.ජයම වේවා...
@sandyalakmini542
@sandyalakmini542 Жыл бұрын
🥺❤ පපුවට දැනෙන්න ආදරේ වෑහෙඅන සිංදුවක්. ආරම්භයේ මීපැණි බඳුන් සහ මීවද සහිත දර්ශනයෙන් කියවෙන්නෙ. තරුණිය සහ තරුණයාගේත් නුරා සිතුවිලි ඇහැරී ඇති බවයි . ඇය සයනයේ ඒ මේ අත හැරෙම්න් සිටී.තමන්ට පිරිමියෙක් අසීමිතව ආදරෙ කරන බව දැනෙනකොට යන්තම් හරි ගහැණු හිත හෙල්ලෙනවා.ඇයත් ඒ හෙල්ලීම අත්විඳිමින් ඉන්නෙ. පෙම්වතෙක් අන්සතු ලියකට දෙන අවිහිංසාවාදී ප්‍රේමයක්. පිරිමියෙක් උදක් ගෑනියෙක් වෙනුවෙන් අඬනවා නෙවෙයි. ඒක වර්තමාන ජීවිතේ එක්ක ගැලපුවොත් "අනේ මට මෙයාව ලැබුනොත්, අනේ මෙයා මට ආදරේ උනා නම්, දෙවියන්ගෙන් ඉල්ලනවනම් එයාවයි ඉල්ලන්නෙ" වගේ සිතුවිලි පෙම්වතාගෙ හිතේ ඇතිවෙන අපූරුව ගීපද වල තවරලා.මේ වෙලාවෙ රූප රචනය තුලත් ඇය පිල උඩ ලාවට හිනා වෙමින් ඒ මේ අත හැරෙනවා. සංගීතය සහ ඇගේ මූණේ භාව වෙනස් වෙනවා. ඇය කල්පනා කරමින් ඉන්නවා. ඇත්තටම මේ කරන්නෙ හරි දෙයක්ද? බුලත් කෑවම කටට මොකද වෙන්නෙ කියන එක තේරෙනවනෙ. හැබැයි එනසාල් කපුරු කට සුවදවත් කරනවා. ඉතිං එනසාල් කපුරු කන අයවලුන්ට බුලත් වගේ පහත් දෙයක් අවශ්‍ය ද? මගේ දැක්මට අනුව නම් නාමලට වඩා සපු (ගිනිසපු එහෙම)මල ලස්සනයි වගේම සුවඳයි. ඉදින් සපු මල් පලදින මට මොකටද නාමල් කියලා අහනවා. මේක පෙම්වතා සහ තරුණිය දෙපැත්තෙන්ම ගන්න පුලුවන් . පෙම්වතා පැත්තෙන් නම් ඔහුට ඇයට වඩාහොඳ කෝඩු ස්ත්‍රියක් ලබාගන්න පුලුවන් . එහෙම තරුණයෙක්ට අනුන්ගෙ ස්ත්‍රියක් මොටද? තරුණිය පැත්තෙන් ගත්තොත් ඇයට විවාහය තුල ඉතා වටිනා පුරුෂයෙක් වගේම, රසකාමී ගෞරවනීය විවාහ ජීවිතයක් තියෙනවා. ඉතිං මේ පහත් ඇසුරක් මොකටද ඇය වගේ කෙනෙක්ට? දිව සලු මොටද පට සලු පලදිනා මට.... දිව්‍යසලු කියන්නෙ මනුශ්‍යයත්වය තුල හිමි දෙයක් නෙවෙයි. ඒක හීනයක් මිරිඟුවක්. පටසලු කියන්නෙ මනුසත් ලොවේ තියෙන උපරිම වටිනා වස්ත්‍රයන්. දැනටමත් ඒ පටසලු පලදින තරුණියට මේ පෙම්වතා කොයිතරම් හොඳ උනත් ඇයට අතපෙවිය හැකි සීමාව තුල නෙවෙයි ඉන්නෙ. ඒ සඳහා ඇගේ සීමා බිඳිය යුතුයි. ඉතිං මේ ආරාදනයට ඇය ලස්සන උත්තරයක් දෙනවා. *අන් හිමි මොටද මගෙ හිමි සඳ යහන පිට.* අහසකට තියෙන්නෙ එකම හඳක්. ඇගේ හද යහනේ ප්‍රේමයේ විවාහයේ විතරක් නෙවෙයි අනුරාගී සිතුවිලි වලත් ඉන්නෙ ඇගේ ස්වාමියා පමණක් බවයි. ඇයට මේ ප්‍රේමය වේදනාවක්. නමුත් ඇය සීමාව තුල රැකෙනවා මේ ගීතය නිමා වෙන මොහොත දක්වා (film එක බලලා නෑ මම) බිරිඳකගෙ හදවතේ සැමියා විසින් හරියට ආදරේ පැල කරා නම් කොයිතරම් වෙන පුරුෂයෙක් සෙනේ පෑවත් ඇගේ හිත කොච්චර හෙල්ලුනත් උදක් දුකක්/ අනුකම්පාවකට එහා ඒ ගැහැණු හිත ගමන් කරාවිද?.❤. ඇයත් අනුකම්පාව සහ දුක වේදනාව කියන තැනින් ගීතය නිමා කරනවා. වැලපුමකින්.❤
@chamodikaranasinghe173
@chamodikaranasinghe173 Жыл бұрын
😍ඒක මරු 👌
@sandyalakmini542
@sandyalakmini542 Жыл бұрын
@@chamodikaranasinghe173 බොහොම ස්තූතියි ❤
@bhagyar6235
@bhagyar6235 Жыл бұрын
❤❤පට්ට❤❤
@thushimadilrukshi4854
@thushimadilrukshi4854 Жыл бұрын
Excellent ❤
@Dhdj1347
@Dhdj1347 Ай бұрын
Wow😮
@shincool1705
@shincool1705 5 жыл бұрын
Harima lasanai...ජැක්සන් ගුරු පියාට බොහොමත්ම ස්තුතිය .....මෙ සිනමා පටිය...නිර්මාණය ...කර ..රසිකයන් හට..රස විදින්න අවස්ථාවඋදා කරදුන්නාට ...
@Disna0608
@Disna0608 5 жыл бұрын
කොයිතරම් ඇහුවත් මට මේ සින්දු ටික එපාවෙන්නැහැ.රටින් පිට ඉන්න අපිටත් මේ ෆිල්ම් එක බලන්න සලස්වන්න ජැක්සන් සර්
@niroshasajakumari1835
@niroshasajakumari1835 3 жыл бұрын
නර්තනය කරන සිසුවෙක් විදිහට හරිම සතුටුයි මේ කලාව රැකගන්න ජැක්සන මමා කරන උත්සහයට.....
@bagyamadushinibagyamadushi2689
@bagyamadushinibagyamadushi2689 5 жыл бұрын
සිංහලයන්ගේ අපූරු ජීවිතේ විවණය කරන ලස්සන කතාවක්....අලංකාර ගායනා....ගැටබෙර නද මනස සුවපත් කරනවා....ගොඩක් පින් ජැක්සන් සර්.....
@socialmediaanalyser352
@socialmediaanalyser352 5 жыл бұрын
Apooru newe bn gobba😂😂😂😂😂😂😂😂.. eka ge kana eka apooruda
@Dhdj1347
@Dhdj1347 Ай бұрын
​@@socialmediaanalyser352modaya
@npglmnd5131
@npglmnd5131 4 жыл бұрын
අන් හිමි මොටද මගෙ හිමි සඳ යහන පිට ..... ❤🙏
@pkhashan3002
@pkhashan3002 5 жыл бұрын
ජැක්සන් මහතා නැතිව ගිය කලෙක ලංකාවට ම හෙන යක්.. ගැහුවා වගේ වෙයි .. එතරම් සෙවයක් ඔබ මෙ කලවට කරනවා
@pkhashan3002
@pkhashan3002 5 жыл бұрын
@@saima5828 ඔයාට වැඩක් නැ.. eka mage අදහස .. අනික මම grill කෙනෙක් .. පොඩ්ඩක් kata කරන්න igana ගන්න සහෝදරයා.. e mage අදහස ..
@pkhashan3002
@pkhashan3002 5 жыл бұрын
@@saima5828 ඔයාට පිස්සුද mnda.. aya උඹට kiyanna pakayata.. tota mko wela thiyenne.. ponnaya
@ආයුබෝං
@ආයුබෝං 3 жыл бұрын
@@saima5828 gon katha kiyawanna epa .nodakin tho .anunge adahas walata garu katapam.kochchara lassana wadakda jakson anthony karala thiyenne .thopi anunge deyaka agayak danne nathi sakkili
@ආයුබෝං
@ආයුබෝං 3 жыл бұрын
@@pkhashan3002 aththama thamai.oya kiyana eka hari aththatama jakson anthony ratatama watina minihek.jathika wasthuwak
@kavidudisanayake1268
@kavidudisanayake1268 3 жыл бұрын
@@saima5828 මේ මොකෙක්ද 🤮
@eshangisathsarani4751
@eshangisathsarani4751 5 жыл бұрын
හුග කාලෙකින් අතීත සමාජ විවරනයක් දකින්න පුලුවන්. හරිම ලස්සනයි
@samadhyvideeshyajayanetti3204
@samadhyvideeshyajayanetti3204 2 ай бұрын
ජැක්සන් ඇන්තනි මහත්මයා තව ඉන්න තිබුනානෙ දෙයියනේ ❤
@n.hmadushani5587
@n.hmadushani5587 2 жыл бұрын
කොච්චර සැහැල්ලු ජීවිතද........ ජීවිතයට අවශ්‍ය ආදරයයි... බාන්ඩ අවශ්‍ය වන්නෙ පරිහරනයටයි.... නමුත් දියුනුවත් සමග අප බාන්ඩ වලට ආදරය කර ජීවිත පරිහරනය කරමින් සිටී😭😭😭
@yomaya810
@yomaya810 3 жыл бұрын
sajitha...kohomath dakshaya.👌
@nadeehansani539
@nadeehansani539 5 жыл бұрын
ජැක්සන් ඇන්තනී සර් ගෙ නම් අහන්න දෙයක් නෑ...
@rashmikarunarathne9145
@rashmikarunarathne9145 5 жыл бұрын
Jakson sir kiwwa youth with talent akata aapu kenekta " man kwadahari mage film akata obathumawa gnnawa " kyla ..man dkka a kena ada me vedio ake innwa..hmoma aka wge minissu , sharire duwanne rathu le.aka sir kriyawenma oppu krnna.godak adrei jakson sir 🙏♥️. Godak agaya krnwa a de
@shanikashehani9921
@shanikashehani9921 5 жыл бұрын
Ape kama.ape culture eka.as a university student..very proud of you sir..keep it up...
@upekshasewwandi5146
@upekshasewwandi5146 5 жыл бұрын
ගොඩක් ලස්සනයි... තවත් නිර්මාණ කරන්න..❤️❤️❤️❤️
@thusharasaminda2297
@thusharasaminda2297 3 жыл бұрын
මේ සින්දුව අපේ සරා කියන්නෙ
@kawindamadushan7846
@kawindamadushan7846 5 жыл бұрын
Sri lanka film industries.. U hv one option.. I hv one cmment.. Nothing to other.. It is #jackson #antony...
@gayakumuduni6912
@gayakumuduni6912 2 ай бұрын
හදවතට ම වදින ගැමි ආර.
@paradathiruwankadam1482
@paradathiruwankadam1482 5 жыл бұрын
අනේ ජක්ෂන් sir මේ කතාව ලංකාවේන් පිට ඉන්න අයටත් බලන්න සලස්වන්නකෝ 🙏🙏🙏🙏
@saima5828
@saima5828 5 жыл бұрын
pitarata inne sangeethe danna un.nathuwa sinhala danna un nemi. :D mea gon katha balanawata wada patta lassna katha unta thiynawa.meawa pawla goda daganna krana katha
@anuwa3564
@anuwa3564 5 жыл бұрын
@@saima5828 මොනවද එහෙමට කියල බලන්නතියෙන්නෙ?! හොලිවුඩ් ද?! 😐. පවුල් පිටින් ගොඩගියත් මොකද හලෝ මේ වගේ සුපිරි වැඩක් කරාට පස්සෙ...
@mathaproductions
@mathaproductions Жыл бұрын
iam from india real ceylone
@kalpanagurusinghe1645
@kalpanagurusinghe1645 3 жыл бұрын
කවදට ද අපිට මේ film එක බලන්න ලැබෙන්නේ? ඉවසිල්ලක් නැතිව ඉන්නේ.
@achilles1541
@achilles1541 11 ай бұрын
jackson nathi nisa kiyanna bahe dan release wei kiyala
@tharunawoo3348
@tharunawoo3348 6 ай бұрын
​@@achilles1541sajitha kiuva programme ekakadi film eka release kranawa kiyala labana aurudde mula
@lakshithamadushanwickramas9287
@lakshithamadushanwickramas9287 6 ай бұрын
අනේ මේ film එක බලන්න ඕනි අපිට.....
@naveenranasinghe44
@naveenranasinghe44 5 жыл бұрын
අපේකම❤️
@ushaniperera5733
@ushaniperera5733 23 күн бұрын
❤❤♥️♥️♥️
@ruchiraanuradhi3743
@ruchiraanuradhi3743 3 жыл бұрын
Amazing song thank you jacksan sir
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@adaraneeyasrilanka871
@adaraneeyasrilanka871 4 жыл бұрын
බුදු සරණයි සර්... ♥️♥️
@SgianHasii
@SgianHasii 8 ай бұрын
ජැක්සන් සර්....🙏🙏🙏🙏🙏🙏🙏
@dilkavihangi2262
@dilkavihangi2262 5 жыл бұрын
Me sinduwa ahuwwma wenma lokekta ynwa...kthwa kochchra lssnta athida... bhoma sthuthi jackson sir..
@aazjayawardhana1178
@aazjayawardhana1178 5 жыл бұрын
අපේ පරපුරේ කලාකරුවන්
@TechViso
@TechViso 4 жыл бұрын
wow... Lankawe Gami geetha mechchara lassanada appaaaa
@danushkamaduranga2663
@danushkamaduranga2663 5 жыл бұрын
Aththatama niyamai.mara hageemak enne hithata.Jackson anthony sir respect
@amashihansana1984
@amashihansana1984 2 жыл бұрын
Thawa thawath mewan Normans bihiwewa
@karaliyaddasathmini1791
@karaliyaddasathmini1791 2 жыл бұрын
💪ගොඩක් වටින නිර්මාණයක්
@anuththaraiduranka6529
@anuththaraiduranka6529 4 жыл бұрын
Mekath goda godaaak lassanai...
@nishanthathennakoon603
@nishanthathennakoon603 5 жыл бұрын
Really addicted to this now. Can't resist this. Thanks to everyone..
@prebhashwareesenarath787
@prebhashwareesenarath787 5 жыл бұрын
great work jackson sir.
@IMYDS
@IMYDS 5 жыл бұрын
Superb... onna oya wage gemi thaaleta teledrama ekak karanam patta. Adahasak pamanai..
@elonmusk8841
@elonmusk8841 5 жыл бұрын
Theruwan saranai.hukahan
@supunekanayaka7677
@supunekanayaka7677 5 жыл бұрын
ගොඩක් ලස්සනයි 💖💖💖💖💖
@ridmiridmisandeepani2059
@ridmiridmisandeepani2059 5 жыл бұрын
Harima lassani god bless you all the best deergausha
@shehasr1606
@shehasr1606 4 жыл бұрын
Ane harima lassnai❤❤❤❤❤❤❤
@pradeepasanka9445
@pradeepasanka9445 5 жыл бұрын
සුපිරි ....
@kresh8712
@kresh8712 Жыл бұрын
නියමයි.
@yvoonepeiris4164
@yvoonepeiris4164 5 жыл бұрын
ලස්සනයි.. 😍😍😍😍
@hansaniherath3811
@hansaniherath3811 5 жыл бұрын
ගොඩක් විශිෂ්ට නිර්මනයක් සිර්
@roshinipushpakumari9695
@roshinipushpakumari9695 5 жыл бұрын
Lassana sangeethaya saha gayanaya...👍😍
@rodda8029
@rodda8029 5 жыл бұрын
එලකිරි සුපිරි
@danuthennakoon7633
@danuthennakoon7633 5 жыл бұрын
Waw niyamai budusrnai
@chamarapremachandra7092
@chamarapremachandra7092 5 жыл бұрын
නියමයි ❤️❤️
@දීනූෂිකාසෙව්වන්දි-ඨ4හ
@දීනූෂිකාසෙව්වන්දි-ඨ4හ 3 жыл бұрын
ගොඩක් ලස්සනයී කවදා මෙක බලන්නෙ 🥰
@kelumdhanashanka8404
@kelumdhanashanka8404 5 жыл бұрын
Hoda wadak. me kale natum igena ganna apitath sokari thyenw. balanna bari hinda mekawath balala igena ganna puluwan
@Iresha006
@Iresha006 5 жыл бұрын
Harima lassanai
@devikajayasuriya3334
@devikajayasuriya3334 4 жыл бұрын
very beautiful
@hassanaa9694
@hassanaa9694 3 жыл бұрын
Sajit antani ගොඩක් ලස්සනයි
@lakshanidisanayaka7393
@lakshanidisanayaka7393 3 жыл бұрын
හොද නිර්මාණය ක්!!විශිෂ්ඨ යි!!!
@sakuniamanda2900
@sakuniamanda2900 4 жыл бұрын
Jakson anthony mahata idiripath kala memeovie aka pilibadava ma pulul denumak gatta godak pin
@sahanravidu2400
@sahanravidu2400 4 жыл бұрын
ජැක්සන් සර් පට්ට
@amilasuranji2224
@amilasuranji2224 Ай бұрын
මේක එනකම් බලා ඉන්නේ...
@VishmikaIshangi
@VishmikaIshangi 4 ай бұрын
Me film eka you tube nadda
@tharushinavodya505
@tharushinavodya505 5 жыл бұрын
පුදුමාකාර නිර්මාණයක් ❤️
@amashibandara6991
@amashibandara6991 5 жыл бұрын
Lassanai👌👍
@gswijerathna8075
@gswijerathna8075 5 жыл бұрын
ලස්සනයි ගොඩක්
@diyanawalimuni6877
@diyanawalimuni6877 5 жыл бұрын
ලස්සනයි කවද්ද අපිට එන්නේ මේක
@iroahaniupeksha7961
@iroahaniupeksha7961 2 жыл бұрын
ආවඩා අයුබෝ...🙏
@kmlsrilanka6100
@kmlsrilanka6100 3 жыл бұрын
එල 👍
@himanshiwettewa9058
@himanshiwettewa9058 11 ай бұрын
❤❤❤❤❤❤
@chethiyaprabhashana900
@chethiyaprabhashana900 5 жыл бұрын
අනේ මේක release කරන්නෙ කවද්ද ♥️
@tharu2966
@tharu2966 5 жыл бұрын
iwasimak netha...kawada ballannda api inne ethera...
@gimhanikanchana9274
@gimhanikanchana9274 2 жыл бұрын
Ai mamath asai
@nothingspecial2551
@nothingspecial2551 4 жыл бұрын
1st Shot..
@tharananiranjana4157
@tharananiranjana4157 2 жыл бұрын
Good good
@SandikaJayamali-lf8ee
@SandikaJayamali-lf8ee Жыл бұрын
👌
@hashinipiumikawijethungawi2384
@hashinipiumikawijethungawi2384 5 жыл бұрын
Excellent ....
@nilushamadusanka9953
@nilushamadusanka9953 5 жыл бұрын
Super
@natheeshachandrasiri9897
@natheeshachandrasiri9897 3 жыл бұрын
බුලත් මොටද එනසල් කපුරු කන මට නාමල් මොටද සපුමල් පලදිනා මට දිවසලු මොටද පටසලු පළදිනා මට අන්හිමි මොටද මගෙ හිමි සඳ යහනපිට
@bathiyajayalath8340
@bathiyajayalath8340 5 жыл бұрын
Pattttt, mage heenayak lankawe mehem film ekk nishpadny wenaw dakina eka,,, patt......
@yashmipolwaththa8740
@yashmipolwaththa8740 9 ай бұрын
Has this movie been released?
@prasanthijayawardhana7509
@prasanthijayawardhana7509 5 жыл бұрын
maru maru,balannama one flm ekak
@DilrukshibaronsaffairsduwaPere
@DilrukshibaronsaffairsduwaPere 5 жыл бұрын
Harima lasanai.gesu pihitai.❤
@nishanthaherath6837
@nishanthaherath6837 3 жыл бұрын
Nice
@sudarmaguruge3308
@sudarmaguruge3308 4 жыл бұрын
Sajith puthae oyata tharuvan saranaei
@Addict-vy4ku
@Addict-vy4ku 5 жыл бұрын
Legend’s film
@tharakamuramudalige9713
@tharakamuramudalige9713 3 жыл бұрын
Asama sindu tika
@corecore2696
@corecore2696 5 жыл бұрын
Sokari 🙏🙏🙏👌👌👌oneeeeee
@shiharashihara4440
@shiharashihara4440 5 жыл бұрын
Ekh ...😍😍😍❤️❤️❤️
@ChinthakaJayakodi
@ChinthakaJayakodi 5 жыл бұрын
1st view
@malimiwijenayaka1887
@malimiwijenayaka1887 7 ай бұрын
Me film eka thama awilla ne neda
@nipunikaperera9821
@nipunikaperera9821 Жыл бұрын
අවුර්ජ්දු කීයක් උනාද.😢❤
@chammacj2591
@chammacj2591 3 жыл бұрын
ane me film eka thama balanna barida............puduma asawakin innee
@HappyAardvark-ox4gp
@HappyAardvark-ox4gp Ай бұрын
මේක බලන්න පුළුවන් ද
@kumudusurasinghe1983
@kumudusurasinghe1983 5 жыл бұрын
Me atheethaya kotharam sundarada.hadawathin e suwanda widimi.api jeeeath wu e sundara gammanaye ma kuda kala me tharamma nethi unath hugak rasawath atheethyak thibuna...
@amazing6357
@amazing6357 5 жыл бұрын
ලස්සනයි
@raneshanilukshi4059
@raneshanilukshi4059 5 жыл бұрын
❤️amazing job
@romeshsandakelum2485
@romeshsandakelum2485 3 жыл бұрын
🎶❤️🔥
@shyamaperera5152
@shyamaperera5152 5 жыл бұрын
no patience ....... waiting ....
@blessitapeiris6240
@blessitapeiris6240 2 жыл бұрын
🌹🌹💃
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video
5:06
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 8 МЛН
Kadira Divyaraja Full Movie
1:48:40
Kadira Divyaraja
Рет қаралды 1,9 МЛН
එක ගෙයි කෑම - Eka gei kama
9:22
Jayspot Facts
Рет қаралды 232 М.
මනෝපරකට සිංදු  slowed and reverb 😍
26:04
Dream Vehicle SL
Рет қаралды 357 М.