Jackson Anthony - Eka Gei Sokari Movie Songs - La Hiru Kirane (ලා හිරු කිරණේ)

  Рет қаралды 357,529

Jackson Anthony

Jackson Anthony

Күн бұрын

Пікірлер: 186
@aroshanichaturani3080
@aroshanichaturani3080 10 ай бұрын
අනේ මේ වගේ ලස්සන නිර්මාණයක් ආයේ දකින්න අපේ ජැක්සන් ඇන්තනී පියාණන් නැහැනේ දෙවියනේ.ඒ අඩුව කවදාවත් කාටවත් පුරවන්න බෑ.......
@Taru9204
@Taru9204 5 жыл бұрын
උදාරි කරන හැම චරිතේම එක ලස්සනටම කරනවා විෂේෂයෙන් සිනමා
@manujaharshani124
@manujaharshani124 Жыл бұрын
උදාරි ලස්සන ඉතා දක්ෂ නිළියක්...ඇයගේ දක්ෂ කම විවිධ නිර්මාණය න්ට භාවිතා කරලා ලොකු වැඩක් ගන්න පුළුවන් අපේ සිනමාවට.....❤️❤️👍👍
@chamilakumari505
@chamilakumari505 5 жыл бұрын
මාධවී හරිම ලස්සනයි සින්දුව.උදාරි ලස්සනයි ඒ වගේම එයා සිනමාවට තමයි හොඳ.එයා පලමුව ආවෙත් සිනමවෙන්.🌹🌹🌹
@binurashaminda5433
@binurashaminda5433 5 жыл бұрын
සින්දුව පටන් ගනිද්දිම මාදවීගේ කටහඩ නිකන් නන්දාමලීනීගේ වගේ දැනුනේ කාටද...
@TheMrgoodboy2
@TheMrgoodboy2 4 жыл бұрын
🤣
@udeshikaswrnamali8111
@udeshikaswrnamali8111 3 жыл бұрын
මාර ලස්සන කටහඩක් මාදවී අක්කට තියෙන්නෙ
@ShanthiWijebandara-ru5nf
@ShanthiWijebandara-ru5nf Жыл бұрын
සජිත අකිල කියන්නේ සුපිරිම කොල්ලෝ දෙන්නෙක් හැකියාව තාත්ත වගේමයි ආදරෙයි❤❤❤
@White.....186
@White.....186 Жыл бұрын
සුපිරියක් .ඉක්මනින්ම ජැක්සන් මහතාට සුවවේවා.නැවතත් මේ විශිශ්ට නිර්මාණ අපිට දායාද කරන්න එතුමාට ශක්තිය දෙර්‍ය ලැබේවා ..✨️
@user-dg9in9ns7o
@user-dg9in9ns7o 2 жыл бұрын
දෙයියනේ උදාරිගේ ලස්සන.ඒ body language එක.අර හාන්සි වෙලා ඉන්න තැන. සුපිරි නිලියක් කරන්න පුලුවන්.අපේ අධ්‍යක්‍ෂෝ වැඩක් ගන්නේ නෑ.
@thilinidilrukshi5248
@thilinidilrukshi5248 Жыл бұрын
අති විශිෂ්ටයි.රන්ගනය ගායනය.ස්තුතියි ජැක්සන් සර් අැතුලු පවුලට💝💝
@SithuNishshanka-so6im
@SithuNishshanka-so6im Жыл бұрын
මාධවීගෙ කටහඩ .😍😍😍😍
@poornikodithuwakku1734
@poornikodithuwakku1734 3 жыл бұрын
මාධවීගේ විශිෂ්ටතම ගායනය ලා හිරු කිරණ තමයි ❤️❤️❤️
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 5 жыл бұрын
Jackson මහත්මයාගෙ වැඩක් ඉතින් 100%k සර්ව සම්පූර්ණයි 🌷🌷💕💕💕💕
@traveltoparadise4777
@traveltoparadise4777 5 жыл бұрын
සිංදුව දානකම් බලන් හිටියේ... මරු...👌 ..... ඒ හඩ.. පදවැල්.. රූප රාමු... එකිනෙකට ගලායාම ඉතාමත් මනරම්......
@surebro1876
@surebro1876 5 жыл бұрын
Me song eka kauda kiyanne maru voice
@hashinivisanthika6772
@hashinivisanthika6772 5 жыл бұрын
Indika mis wage
@thejakumari5147
@thejakumari5147 5 жыл бұрын
Madhavi anthani gayana karanne
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
උදාරිටම ගැළපෙන මාධවීගෙ හඬ... ලස්සන පද රචනයක්... ලස්සන රංගනයක්.. හැඟුම්බර ගායනයක්... 💖
@Indraniwejamanawa-dc1cb
@Indraniwejamanawa-dc1cb Жыл бұрын
මාධවි beautiful voice
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 Жыл бұрын
Harima lassanai madavee oyage voice ska. Akilatama galapenawa. Adare hamadamath Jackson family ekatama god bless ❤❤❤❤❤❤❤❤🇬🇧
@shamdesilva9137
@shamdesilva9137 5 жыл бұрын
පට්ට. මාධවීගෙන් සිංහල සිනමාව වැඩක් ගත්තේ නෑ.
@desilva2429
@desilva2429 5 жыл бұрын
නියමයි මාධවී අක්කා...ලස්සනට කියන්වා
@annetjayasinghe1796
@annetjayasinghe1796 5 жыл бұрын
හරිම මිහිරියි ඔබගේ හඩ අහගෙන ඉන්න ආසයි.ඉතාමත් විශිෂ්ටයි ඔබගෙ කතාව ත් රන්ගනය ත්..
@janushapremarathne6782
@janushapremarathne6782 5 жыл бұрын
Udari & Akila brilliant performance.. beautiful chemistry ❤️ Blended with Madhavee’s magical voice 👌
@sitharakulathunga4528
@sitharakulathunga4528 Жыл бұрын
මේ ෆිල්ම් එකට මොකද උනේ..?හරිම ලස්සනයි ගීත ටික..කිසිම අඩුවක් නෑ.ගායනය,රංගනය ,සංගීතය ,පදමාලාව,සිනමාකරණය ඔක්කොම හරිම අපූරුයි.💐
@thushimadilrukshi4854
@thushimadilrukshi4854 Жыл бұрын
ඒකනම් සහතික ඇත්ත....මේක එනකම් මග බලාන ඉන්න මම....මාරම ආසාවෙන් ඉන්නේ...මොනා වුණාද කියලා හිතා ගන්න බෑ😒
@neelanshineela461
@neelanshineela461 5 жыл бұрын
හරිමලස්සනයි .අතිවිසිස්ටයි ජයමවෙිවා නිර්මාන සාර්තකවෙිවා වෙිවා මගෙපැතුම .ජැක්සන් .ඇතුලුසැමට තිස්තුන්කොටියක්දෙවිරැකවර්නය ලැබෙවා බුදුසරනයි
@chithraneedodampegamage9295
@chithraneedodampegamage9295 Жыл бұрын
ගායනය ඉතාම ලස්සනට කරනව.
@nicemoment7028
@nicemoment7028 5 жыл бұрын
හරිම ලස්සනයි ඇස් දෙකට කඳුළු ආවා 😢ඒ තරම් ආදරණීයයි.. මේ ගීතය 🌹
@dinuprasadini7511
@dinuprasadini7511 2 жыл бұрын
සද කිරනින් ඇද ගන්නම් ඔසරිය ,නුරාව සාහිත්‍යය තුලින් කියන අපූරුව
@rashmioluka3792
@rashmioluka3792 Жыл бұрын
උදාරිගේ තවත් විශිෂ්ට රංගනයක්
@punchisamanali3020
@punchisamanali3020 5 жыл бұрын
Marama Lassani...😍😍😍👌👌👌👍Jakcson sir karoth ithin eka..Supiri Tamai..🤗👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 2 жыл бұрын
උදාරි , madawee දෙන්නා ටිකක් එක වගෙයි neada ?
@MsNilosha
@MsNilosha 5 жыл бұрын
හරිම ලස්සනයි උදාරි ,අකිල, මාධවී, හැමෝම නියමයි
@punchisamanali3020
@punchisamanali3020 5 жыл бұрын
Madavige Ganaya..Supiri👌👌👌👌👍.Ahana inna Asa Lassana Song 1k..
@magtazeum4071
@magtazeum4071 5 жыл бұрын
I think we should bring this movie to international level. this deserves an international award
@erandiperera9008
@erandiperera9008 3 жыл бұрын
Ane meka balana asai. Hemadama me tika balanawa. Ane api lankawen pita. KZbin hari dannako Jackson sir. Me wage thawa lassana awa karana shakthaiyama labenawa.
@kashmikaakash
@kashmikaakash 3 жыл бұрын
මුලින් මේ සින්දු set එකේ මං ආසම නැති සින්දුව මේක. දැන් මං ආසම සින්දුවක් මේක
@Indraniwejamanawa-dc1cb
@Indraniwejamanawa-dc1cb Жыл бұрын
මාධවි 👍🏻👍🏻👍🏻
@jananisoornima2237
@jananisoornima2237 2 жыл бұрын
දක්ශයන් ගොඩක් එකතු උන ලස්සන නිර්මාණක්
@chinthikabandara7246
@chinthikabandara7246 2 жыл бұрын
Madhavee....oya harima lassanata kiyanawa....marama lassanaiii....
@pramudimadubashini171
@pramudimadubashini171 5 жыл бұрын
ලා හිරු කිරණේ වන මල් පෙති යහනේ වැතිරෙමි ඉපිලෙමි මේ සියොලඟම ඔබේ වැතිරෙමි ඉපිලෙමි මේ සියොලඟම ඔබේ සඳ කිඳුරු මොණර රූ බරින් සලිත වේ කොපුල් හසුන් පුළුලුකුල් වටොර පුල් තවරන්න කොකුම් රිසි සේ විඳගන්න මේ හැම ඔබ ගේ වැතිරෙමි ඉපිලෙමි මේ සියොලඟම ඔබේ මොණරිදු කිදුරෙකු වූ කල මුසපත් වී මා ලය දැදුරුයි සඳ කිරණින් ඇඳ ගන්නම් ඔසරිය විඳගන්න මේ හැම ඔබගේ ❤️
@samanthibomaluwage1359
@samanthibomaluwage1359 3 жыл бұрын
නරේන්ද සිංහ රජු මට මතක් උනා.දස්කොන් ටෙලිනාටය
@shyamaperera5152
@shyamaperera5152 5 жыл бұрын
Very romantic... perfect matching couple... love this ... waiting till this release ❤️❤️❤️❤️
@randhi3620
@randhi3620 Жыл бұрын
Madhavee's voice ❤✨️😍
@sakurafernandez5552
@sakurafernandez5552 5 жыл бұрын
Madhavi’s voice is so pure and raw. She is a gem to Sri Lankan film industry. I hope she gets the credit she deserves.
@thilinisamarasekara4619
@thilinisamarasekara4619 5 жыл бұрын
Niyamai madhavi.. oyage lassanama sinduwa.. .puduma hangeembarai....👍👍💯
@ashiaishu5375
@ashiaishu5375 Жыл бұрын
හරිම ලස්සනයි
@sajeearachchige3294
@sajeearachchige3294 5 жыл бұрын
රන්ගනය ගායනය නාද සන්කලන....පුදුම ලස්සනක්...ලස්සන වැඩක්❤️❤️❤️
@hemanthakumara1849
@hemanthakumara1849 3 жыл бұрын
මම මේ පවුලටම ගොඩාක් ආදරෙයි.💕❤️
@yomaya810
@yomaya810 3 жыл бұрын
madhavee ......ane Hari lassnai..mam asai ane oyata
@rasikaniranjana4087
@rasikaniranjana4087 4 жыл бұрын
කියන්න වචන නෑ හරිම ලස්සනයි..😘
@SgianHasii
@SgianHasii 8 ай бұрын
ජැක්සන් සර්....😢😢😢😢😢
@dasunishashikala83
@dasunishashikala83 5 жыл бұрын
Madhawee ekkage voice eka harima lassanai. ❤❤❤🌹
@kasunk5355
@kasunk5355 5 жыл бұрын
සුපිරිම සුපිරි නිර්මනයක් බලනකන් ඉවසිල්ලක් නැ
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 5 жыл бұрын
Awesome voice really keep it up madhawee you have A amazing talent .... ❤❤
@dinusharathnayaka9416
@dinusharathnayaka9416 5 жыл бұрын
Marama lassanai ..patta voice 1..unlike karala thynne kalawa kiyana deta poddakwath asa nthi kenek..
@Samudini
@Samudini Жыл бұрын
මාධකී අක්කා 😍❤
@sewshiamaya5137
@sewshiamaya5137 5 жыл бұрын
Voice, melody,lyrics, performance👌😍😍
@SNDP25
@SNDP25 5 жыл бұрын
Upcoming female voice of the year..madhavi anthony
@rukshikakalhari3789
@rukshikakalhari3789 5 жыл бұрын
හරිම ලස්සනයි ...
@anusenanayake.5928
@anusenanayake.5928 5 жыл бұрын
Akila & Udari best performance..♥️
@indikachaminda3476
@indikachaminda3476 4 жыл бұрын
ඉතා ලස්සන නිර්මානයක් වගෙයි , Trailer ටික කියන්නේ ... ! දැකපු ටිකට වශී උනා... ! අබා චිත්‍රපටිය තාමත් මා නොබැලුවට මා හට හැගෙන්නේ අබා ච්ත්‍රපටියට වඩා පරිනත සිනමාවක් මේකේ තියෙනවා කියලා. කැමරාකරණය, සංගීතය , වර්ණ සංකලනය විශිෂ්ඨ තත්වයක තියෙනවා කියලා Trailer වලින් කියන්න පුලුවන් . මේ අවුරුද්දේ අවුරුදු 10කට පස්සේ චිත්‍රපටියක් සිනමා ශාලාවක නරඹන ප්‍රේක්ෂකයෙක් බවට පත්කිරීමට හැකිවීමට මෙම ච්ත්‍රපටිය දිරිගැන්වීමක් මට ඇති කරනව. සුමන සමන් දෙවි පිහිටයි. !
@sriyanilatha4932
@sriyanilatha4932 3 жыл бұрын
Akila puthe oyage ranganaya harima lassanai theruwan saranai oyala hamatama
@priyanimayadunne9158
@priyanimayadunne9158 Жыл бұрын
මේ film එක සම්මාන පිට සම්මාන ලබනකොට එතුමා ජීවතුන් අතර නෑ.😢
@RoshKariyakarawana
@RoshKariyakarawana 11 ай бұрын
Film එක release වුණාද 🙄
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Ай бұрын
Me film eka release unada
@hansaniabeywickrama8379
@hansaniabeywickrama8379 3 жыл бұрын
Mn asama niliya udari akka❤️❤️
@anuththaraiduranka6529
@anuththaraiduranka6529 4 жыл бұрын
Godaaak lassanai....
@hansijayasinghe4310
@hansijayasinghe4310 5 жыл бұрын
මේකට ඉතාම කැමති ❤
@aselamalawa
@aselamalawa 5 жыл бұрын
මාධවීගෙ හඩ ... ☝️
@sumedhakodithuwakku972
@sumedhakodithuwakku972 4 жыл бұрын
Adarei ජැක් මාමේ ඔයාට මං පොඩි කාලේ ඉඳන්ම,
@ranjanikumari6138
@ranjanikumari6138 5 жыл бұрын
Mage priyathama naluwa niliya inne udari oya innawanam mm balanawamai nice
@priyanimayadunne9158
@priyanimayadunne9158 Жыл бұрын
සම්මානනීය ගායනයක්. කිසිම තැනක් වරද්දගෙන නෑ.
@jivithetaowadanak5096
@jivithetaowadanak5096 2 жыл бұрын
ane me film aka balanna one kohomada balanne
@dilhanipererahi3539
@dilhanipererahi3539 5 жыл бұрын
ගොඩක් ලස්සනයි
@hasanierandi5285
@hasanierandi5285 Жыл бұрын
Ane meka you tube dala nane
@Indraniwejamanawa-dc1cb
@Indraniwejamanawa-dc1cb 11 ай бұрын
madhavee ❤❤
@corecore2696
@corecore2696 5 жыл бұрын
හරිම ලස්සනයි 💯👌
@janithherath8409
@janithherath8409 6 ай бұрын
How beautiful udari❤
@chamarapremachandra7092
@chamarapremachandra7092 5 жыл бұрын
නියමයි 👌👌👌👌
@pushpawattage3345
@pushpawattage3345 Жыл бұрын
Awesome 👏
@sandunikaushalya514
@sandunikaushalya514 Жыл бұрын
Ko ane me movie eka
@kawminisadaru2414
@kawminisadaru2414 5 жыл бұрын
Harima lassanai Jackson uncle 👌 superb uncle
@dhanika7820
@dhanika7820 2 жыл бұрын
me film eka release karalada?
@naleencuk3518
@naleencuk3518 5 жыл бұрын
Wow it looks going to be a super hit movie
@dwkwijekoon2630
@dwkwijekoon2630 9 ай бұрын
ශෘංගාරය 100%
@livesilent6584
@livesilent6584 Жыл бұрын
Aluth ekak neme neda
@niluliyanage6490
@niluliyanage6490 5 жыл бұрын
Lanka wata duwagena enna hithayi, sokari balanna😍😍😍😍😍
@manushasandarenu9761
@manushasandarenu9761 5 жыл бұрын
ඒ කටහඬ ...❤️❤️❤️
@sanjusanju3120
@sanjusanju3120 5 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ,
@pickleeditor4357
@pickleeditor4357 5 жыл бұрын
නියමයි....
@sajinthaniranasingha3928
@sajinthaniranasingha3928 5 жыл бұрын
කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි .. ❤😘
@kaushalyaweerasooriya6246
@kaushalyaweerasooriya6246 3 жыл бұрын
මේ ෆිල්ම් එක බලන්න විදියක් නැද්ද
@Indraniwejamanawa-dc1cb
@Indraniwejamanawa-dc1cb 11 ай бұрын
madhavi❤
@sanjas7317
@sanjas7317 9 ай бұрын
කුමරී මුනසිහයන්ගේ හඩ ඇහෙන්නේ
@Indraniwejamanawa-dc1cb
@Indraniwejamanawa-dc1cb Жыл бұрын
මාධවි නිසා බලන්නේ මේ song eka
@harshithilakarathne7220
@harshithilakarathne7220 5 жыл бұрын
UDARI &Akila i liked❤❤❤❤❤❤❤❤👍
@prashanuddika7407
@prashanuddika7407 5 жыл бұрын
Lassanai kiynna wachana na..
@Addict-vy4ku
@Addict-vy4ku 5 жыл бұрын
ft voice eka madavi akkge
@surebro1876
@surebro1876 5 жыл бұрын
Udari oya innawanm aniwa mn balanawa maru💖💖
@ashinimahanama1815
@ashinimahanama1815 5 жыл бұрын
voice is excellent
@surangapremarathna5580
@surangapremarathna5580 5 жыл бұрын
Nice sir...
@deepikand5722
@deepikand5722 5 жыл бұрын
Akila wani aya ape rate kalawata watinama aya jakson anthony mahathmaya me kala de ati wisistai harima sundarai ape kama apita danenawa me hamoma harimatahwikawa ranganye yedenawa tawa tawath mewani adarsamath watina de kalawata gena enna oba samata teruwan saranai
@slchami3113
@slchami3113 5 жыл бұрын
Location koheda ...lassanai
@sududilshani8158
@sududilshani8158 5 жыл бұрын
Godaaak lassanai.
Hama Deyak Pene HQ Audio
4:39
Chinthaka Jayakody
Рет қаралды 101 М.