යාපනේ කියල වෙනසක් නෑ..හැමෝම දන්සැල් පෝලිමේ | Jaffna vesak festival 2024

  Рет қаралды 52,884

Travel with Udeshi

Travel with Udeshi

25 күн бұрын

වෙනසකටත් එක්ක මෙවර යාපනේ වෙසක් බලන්න ගියා..යාපනේ කියල වෙනසක් නෑ..හැමෝම දන්සැල් පෝලිමේ...වීඩියෝ එක අවසන් වනතුරු බලන්න..කොහොමද යාපනේ වෙසක් තියෙන්නේ කියල බලා ගන්න පුළුවන් ..
#vesakfestival #vesakfestival2024 #jaffnavesakfestival #vesakfestivalincolombosrilanka #jaffna #festival #vesak #vesak2024
#vesak #jaffna #vesakday #jaffnavesak #vesaklantern #jaffnanews #vesakkudu #vesak2021 #vesakinjaffna #wesak #vesakinsrilanka #vesak2015
ඔයාල නුවරඑළියේ යනවනම් අපේ නුවරඑළියේ ට්‍රැවල් playlist එක බලන්න..නුවරඑළියේ යන්න තියෙන තැන්,නවතින්න තියෙන තැන් ගැන විස්තර තියෙනවා..නුවරඑළියේ යන්න කලින් බලල යන්න..ගොඩාක් විස්තර දන ගන්න පුළුවන් වෙයි.කබානා එකක් බුක් කරගන්න 0762957774 නම්බර් එකට කතා කරන්න
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
Our Social Media
linktr.ee/travelwithudeshi
🙋🏽‍♀️Follow Us!
✓ Follow on Facebook: bit.ly/453EnEk
✓ Follow on Instagram: bit.ly/45o4ZQj
✓ Follow on TikTok : bit.ly/3qhFe5k
#vesak #vesakpoya #vesak2024 #vesakkudu #wesak #vesakday #vesak2020 #vesakcard #wesakkudu #vesaklantern #vesakfestival #wesakday #vesakda #vesakpoya #vesakpoyaday #poya #wesakpoya #vesak #vesakpoyabana #vesak2024 #poyalive #binarapoya #vesakpoyawadagathkama #vesakpohoya #wesak #vesakthorana #vesakthoran #vesak #thoran #thorana #wesakthorana #vesakfestival #vesakthorana2022 #mahavesakthorana #vesakthorana2018 #vesak #dansal #vesakdansal #wesakdansal #vesakdansala #vesakdansalinsrilanka #vesakdansalsong #vesakkudu #dansalvideo #dansala #dansall #vesakkudu #vesak #vesaklantern #wesakkudu #vesakkudunirmana #wesakkuduhadanahati #wesak #vesaksarasili #a4vesakkudu #vesaklanternsdesigns #bakthigeetha #vesak #bodubathigee #bakthigeethasinhala #bhakthigeetha #vesakbakthigeethalyrics #wesakbathigee #bathigee #wesak

Пікірлер: 561
@nimaldunumali7461
@nimaldunumali7461 13 күн бұрын
Thank you so much for showing us Jaffna Vesak you did a great job.no other big media 🙏🙏🙏🇨🇦
@travelwithudeshi
@travelwithudeshi 12 күн бұрын
Thank you so much for yor valuble comment 🙏🙏🙏🙏🙏🙏🙏😘
@harshanajayathilake8422
@harshanajayathilake8422 22 күн бұрын
යාපනය මෙහෙම එකතු වෙලා වෙසක් සැමරීම සතුටක්... අපි මේ සහජිවනය දිගටම පවත්වා ගත යුතුයි...තෙරැවන් සරණයි
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට..තෙරුවන් සරනයි..🙏🙏
@fotogulfbarwa4868
@fotogulfbarwa4868 17 күн бұрын
lassana comment ekak.
@travelwithudeshi
@travelwithudeshi 17 күн бұрын
👍👍🥰
@kasunvlog445
@kasunvlog445 15 күн бұрын
Ape Army ika ennakam puluwan.puluwan nam yapaneta gihen edamak aran padinchi wenna puluwanda balanna.leseyen denne naaa.okun me hodin inne army ika nisa .nethnam enne Kadu polu aran ..unta one ltti ika wage enna..negenahira palathath me wagee.un sulu jathin nisa me wage inne.nethinam sinhalayanta Ina deee .oku kawadawath kemathi naa sahayogayen inne
@srilankanlibrary3263
@srilankanlibrary3263 8 күн бұрын
අනිවාර්යයෙන්ම ජාතික ජණ බලවේග රජයක් යටතෙ මීට වඩා වෙසක් කූඩු හදන්න පැලවත්ත කාර්‍යාලයෙදි එකග තාවෙකට ඇවිත් තියනව npp ජය වේවා මේ පාර මාලිමාවට අරගලයට ජය වේවා 🔥💣❤️
@sarojikajayamini227
@sarojikajayamini227 23 күн бұрын
ඒක තමයි විය යුතු වන්නේ පක්ෂ පාට ජාති භේද පක්ෂ භේද නැතුව මුළු රටටම වෙසක් හරිම සන්තෝසයි ස්තුතියි මේ Video එකට තෙරැවන්සරණයි ✍️✍️🙏🙏🙏🙏💐💐💐💐😘😘❤❤
@travelwithudeshi
@travelwithudeshi 23 күн бұрын
බොහොමත්ම ස්තුතියි...🙏🙏🙏🙏🙏
@chandrasirigamlath9165
@chandrasirigamlath9165 21 күн бұрын
🙏🙏🙏👍👍👍♥️♥️♥️🌹🌹🌹
@travelwithudeshi
@travelwithudeshi 21 күн бұрын
🙏🙏🙏🙏🌹
@honorhuawei3574
@honorhuawei3574 15 күн бұрын
මෙක තමා වෙන්න ඔනි 🙏🙏🙏🙏❤️❤️
@nalinneyamaiperera5897
@nalinneyamaiperera5897 15 күн бұрын
අනිවාර්යයෙන්
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 22 күн бұрын
අපේ ත්‍රිවිධ හමුදාවට පින්, කරපු, කරන සේවයට, හැමදාම ආදරෙයි, ගරැකරනවා මුලු හදවතින්ම අපේ ත්‍රිවිධ හමුදාවේ සියලුම සාමාජිකයන්ට, මේ video eken අපිට යාපනේ වෙසක් පෙන්නපු නංගිටත් පින් දෙනවා ❤ 👍🙏
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගෙන් ලැබුණු ආදරනීය comment එකට..🙏🥰
@kumarazoysazoysa9482
@kumarazoysazoysa9482 16 күн бұрын
ඇත්තටම දකිනකොට ආසයි මොකද දමිළ ජනතාව මේවා බලලා තව තවත් අපේ ආගම ගැන සිංහල ජාතිය ගැන අවබෝධයක් ලබාගන්නේ ඇත්තටම සතුටුයි මේ වගේ ඇවිල්ල අපේම සහෝදර වරු ගහ මරා ගත්තා ඇති ඔක්කොම එකතුවෙලා මේ රට දියුණු කරන්න ලැබේවා ප්‍රාර්ථනා කරනවා
@travelwithudeshi
@travelwithudeshi 16 күн бұрын
බොහොමත්ම ස්තුතියි 🙏 🥰
@dssobandula2001
@dssobandula2001 22 күн бұрын
දන්සල් පවත්වා බුදුන් වහන්සේ පුදන ශ්‍රී ලංකා යුධ හමුදාව ඇතුළු සියළු දෙනාටම බුදු සරණයි.
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
තෙරුවන් සරනය..🙏🙏
@tamilangaming7844
@tamilangaming7844 21 күн бұрын
SL army who killed more than 100 000 innocents tamils ?
@user-mt9se9je3h
@user-mt9se9je3h 17 күн бұрын
Innocent 🤪🤪🤪🤪​@@tamilangaming7844
@bhanukadassanayake
@bhanukadassanayake 17 күн бұрын
@@tamilangaming7844 source: Trust me bro 😅
@travelwithudeshi
@travelwithudeshi 17 күн бұрын
😃🥰🥰
@kdroshan3302
@kdroshan3302 22 күн бұрын
යාපනෙ ජනතාවගෙ දැවෙන සිත් සුවපත් වෙත්වා .
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
ස්තුතියි ඔබට🙏🙏🌹
@krisanthisudasingha4319
@krisanthisudasingha4319 16 күн бұрын
දැකීමක් සතුටක් .මායි සීමාවලට මරා ගත් මිනිසුන් මේවගේ එකමුතුව සිටිම සතුටක්හ . සෑමදාම එකමුතුකම රුකේවා
@travelwithudeshi
@travelwithudeshi 16 күн бұрын
🙏🙏🥰
@amalrohitha5028
@amalrohitha5028 18 күн бұрын
පලමු වතාවට යාපනයේ වෙසක් දැක්කෙ. ගොඩක් ස්තුතියි වීඩියෝ එකට.🙏
@travelwithudeshi
@travelwithudeshi 17 күн бұрын
බොහොමත්ම ස්තුතියි 🙏 🙏 🙏 🙏
@saliyagamage6009
@saliyagamage6009 22 күн бұрын
ගොඩක් පිං අපිත් ඇමරිකවෙ ඉදන් අපේ යාපනේ වෙසක් බැලුව සතුටුයි
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
ස්තුතියි ඔබට 🙏🙏🌹
@user-jx5fn9el3m
@user-jx5fn9el3m 22 күн бұрын
රැවටෙන්න එපා රනිල් අද යාපනයේ සංචාරයක් ඔය ඔක්කොම රජයේ වියදමින් ආරක්ෂක හමුදාවේ සහයෙන් 😂😂😂😂😂😂😂😂වෙන 😂
@uidthlakshan9544
@uidthlakshan9544 21 күн бұрын
Na na bro api ahuwenna api piliganne oya mahatmaya ,sumandiranla ponnambalamla kiyana dewa vitarae mewa serama rawa Tili uturae dakunae api hamadama maragamu ​@@user-jx5fn9el3m
@mahindamwk155
@mahindamwk155 15 күн бұрын
හරිම සතුටක් දැනෙන්නේ යාපනයේ මෙහෙම වෙසක් සමරනවා දැක්කම.දෙමළ,මුස්ලිම්, සිංහල කියලා බෙදෙන්නෙ නැතිව එකාවගේ ජීවත්වෙමු අපි හැමදාම.බුදු සරණයි හැමෝටම.
@travelwithudeshi
@travelwithudeshi 15 күн бұрын
ස්තුතියි..බුදුසරණයි 🙏
@srilankanlibrary3263
@srilankanlibrary3263 8 күн бұрын
අනුර ජාතික ජණ බලවේග රජයක් යටතෙ මීටත් වඩා හොදටම වෙසක් කූඩු හැදන්න යෝජනාවකට පැලවත්ත කාර්‍යාලයෙදි එකග තාවෙකට ඇවිත් තියනව npp ජය වේවා අරගලයට ජය වේවා මේ පාර මාලිමාවට 🔥💣❤️
@rohinlliyanage2244
@rohinlliyanage2244 22 күн бұрын
තෙරුවන් සරනයි හරිම සතුටුයි අබුඩාබි ඉදන් යාපනයේ වෙසක් බැලුවා විඩියෝ එක කරපු නංගී ඔයාට ගොඩාක් පින් ...
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
ඔයටත් බොහොමත්ම ස්තුතියි...ඔබටත් පින්..බුදුසරණයි ..🙏🌹🥰
@ShamaliPushpakumari-xh9qb
@ShamaliPushpakumari-xh9qb 22 күн бұрын
යාපනේ වෙසක් පෙන්නුවට බොහොම ස්තුතියි🙏❤💐
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
ඔබගේ අදහස් පලකිරීමට බොහොමත්ම ස්තුතියි 🙏 🙏 🙏 🙏
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
ඔබගේ අදහස් පලකිරීමට බොහොමත්ම 🙏 ස්තුතියි ..
@pathmasiriparara7817
@pathmasiriparara7817 22 күн бұрын
ඇත්තටම ලස්සනයි මෙහෙම තමයි වෙන්න ඕන බෙදිල ගහමරා ගන්නවට වඩා. හරිම ලස්සනයි . වීඩියෝ එක ඉදිරිපත් කල ඔයාටත් ගොඩක් ස්තුතියි නන්ගි
@travelwithudeshi
@travelwithudeshi 21 күн бұрын
ඔබට බොහොමත්ම 🙏 ස්තුතියි ..🌹
@user-mt4vd1mv2f
@user-mt4vd1mv2f 21 күн бұрын
අනිවාර්යයෙන්ම සිනි්හල ජාතිය සමග එකට සිටින්න ❤
@travelwithudeshi
@travelwithudeshi 21 күн бұрын
🙏🙏🙏🌹🥰
@sunethradissanayake641
@sunethradissanayake641 17 күн бұрын
සැමටම ඒ උතුම් ධර්මය අවබෝධ වේවා !
@travelwithudeshi
@travelwithudeshi 16 күн бұрын
🙏🙏🙏🥰
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 22 күн бұрын
සියලු දෙනාම ශ්‍රී ලාංකයන්,හරිම සතුටුයි.
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි 🙏 🙏 🙏
@nihalepa400
@nihalepa400 14 күн бұрын
👍ස්තූතියි දැනුවත් කිරීමට. සිංහල භක්ති ගී දමිල භාශාවෙන් මෙවැනි අවස්ථා වලදී ගායනා කරනවානම් ඉතා හොඳයි.
@travelwithudeshi
@travelwithudeshi 14 күн бұрын
ඔව් ඇත්තෙන්ම 🙏🙏🥰
@user-gr5fi4jn3q
@user-gr5fi4jn3q 16 күн бұрын
යුද්දමය වශයෙන් ත්‍රස්තවාදය පරාදකල අපේ රනවිරුවො ආගමික වශයෙන් ජාතික වශයෙන් බේදනොවී සහජීවනය යතාර්තයක් කිරීමට ගන්නා කැපකිරීමට හා ඔව්න් සමග අත්වැල් බැන්දගන්නා සියලු පාර්ශවවලට තෙරුවන් සරනයි.
@travelwithudeshi
@travelwithudeshi 16 күн бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට තෙරුවන් සරනයි ..🙏🥰
@nadeikanadeika472
@nadeikanadeika472 22 күн бұрын
ඉස්තුති සොයුරිය යාපනේ වෙසක් පන්නුවට කුවෙට් ඉදන් වෙසක් බලන මම ❤❤❤❤
@travelwithudeshi
@travelwithudeshi 21 күн бұрын
බොහොමත්ම ස්තුතියි 🙏 🙏 🙏
@user-zj9zx5es2y
@user-zj9zx5es2y 23 күн бұрын
ඒක තමා වියයුත්තේ ජාතිආගම් බෙදයක් නැතුව 🙏🙏🙏🙏🙏
@travelwithudeshi
@travelwithudeshi 23 күн бұрын
🙏🙏🌹
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
බොහොමත්ම ස්තුතියි 🙏🙏
@darshanabrother6210
@darshanabrother6210 15 күн бұрын
ඔයාගෙ වීඩියෝ එක ගොඩක් වටිනව. ලෝකෙටම මනුෂ්‍යත්වයයේ දර්ශනය ඉදිරිපත් කළ උතුම් ශාස්තෘවරයණන් වෙනුවෙන් යාපනය පුරවරයේ විචිත්‍රවත්ය ගොඩක් වටිනව.
@travelwithudeshi
@travelwithudeshi 15 күн бұрын
ඔබටත් බෙහෙවින්ම ස්තුතියි මේ දිරිගැන්වීම වෙනුවෙන්..🙏🙏
@rajaekanayake2327
@rajaekanayake2327 16 күн бұрын
සම්ප්‍රදායික දෙමළ දේශපාලකයන්ගෙන් ආරක්ෂා කරගමු...මේ සමගිය...
@travelwithudeshi
@travelwithudeshi 16 күн бұрын
🙏🙏🙏
@user-yv3dl3mg5f
@user-yv3dl3mg5f 13 күн бұрын
සිංහල දේශපාලකයොත් එහෙම තමා
@herathmartin3149
@herathmartin3149 14 күн бұрын
Beautiful Jaffna! We visited Jaffna last month and oh ,boy!! It was one of my best holidays. The country side is so so beautiful and the people are so friendly. It's hard to even think that there was a war over there. They whole heartedly welcome you. The food is delicious.especially the crab curry and idli. Blessings to of you in Jaffna. We love you all .
@travelwithudeshi
@travelwithudeshi 14 күн бұрын
🥰🥰yes..thank you.
@user-uu6up1sm4l
@user-uu6up1sm4l 23 күн бұрын
අපේ අය එයාලා ❤
@travelwithudeshi
@travelwithudeshi 23 күн бұрын
අනිවාර්යයෙන් 🙏🌹
@jesusisfalsegodfalsesaviou9114
@jesusisfalsegodfalsesaviou9114 18 күн бұрын
*_Jaffna is very peaceful city_* *_Congratulation to Wesak_*
@travelwithudeshi
@travelwithudeshi 18 күн бұрын
Thank you 🙏🌹🌹
@jaliyaat321
@jaliyaat321 21 күн бұрын
යාපනේ කදුරුගොඩ විහාරයට යන්න එතන රහතන් වහන්සේලා ගෙ භහමාවශේෂ තැන් පත් කරපු චෛත්‍යය තියෙනවා...
@travelwithudeshi
@travelwithudeshi 21 күн бұрын
Ow mahe kalin jaffna journey eke vdo ekak thiyanawa ethana..aye yanna oni..🙏🙏🙏🌹
@user-lq2du6ul3e
@user-lq2du6ul3e 21 күн бұрын
සතුටුයි. සියලු. සත්වයෝ. නිදුක්. වේවා. නිරෝගී වේවා 🙏🙏🙏🙏. සුවපත්වෙවා 🙏🙏🙏🙏🙏🙏
@travelwithudeshi
@travelwithudeshi 21 күн бұрын
තෙරුවන් සරනයි ..🙏🙏
@kumudusampath7735
@kumudusampath7735 23 күн бұрын
යාපනෙත් දැන් හරි ලස්සනයි
@travelwithudeshi
@travelwithudeshi 23 күн бұрын
ඔව්..🥰🥰
@user-ov5go5nc6y
@user-ov5go5nc6y 23 күн бұрын
ජාති භේදය තුරන් වේවා
@travelwithudeshi
@travelwithudeshi 23 күн бұрын
🙏🙏🙏🥰
@sugumaranratnasabapathy2423
@sugumaranratnasabapathy2423 21 күн бұрын
Aniwareng...Godak satthutui
@travelwithudeshi
@travelwithudeshi 21 күн бұрын
🙏🙏🙏🥰
@lotusman3673
@lotusman3673 23 күн бұрын
Peace be upon the Tamil brothers and sisters. Let there be happiness......
@travelwithudeshi
@travelwithudeshi 23 күн бұрын
🌹🌹🥰
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
Thanks for your valuable comment 🙏🙏
@mostalk9677
@mostalk9677 22 күн бұрын
ජනතාව සත්‍යය අවබෝදකරගනිමින් සිටී.එක රටක් එකම ජාතියක්.අන්‍යෝනය සහයෝගයෙන් ආගමික උත්සව සැමරීම කල යුතුයි.
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
🙏🙏🥰
@mayuribogahawatta9593
@mayuribogahawatta9593 14 күн бұрын
ජාතින් අතර සමගිය දකිත්දි පුදුම සතුටක් දැනෙන්නෙ...අපිට යන්න බැරි වුනත් ඒ ලස්සන අපිට පෙන්නපු ඔයාටත් ගොඩක් පින්..🙏🙏🙏🙏
@travelwithudeshi
@travelwithudeshi 13 күн бұрын
ඔබගේ අදහස් දැක්වීමට බොහොමත්ම ස්තුතියි 🙏 🙏 🙏
@user-we8yq4mb8z
@user-we8yq4mb8z 22 күн бұрын
මේක කියන්නෙ දන්නා අයට නෙවෙයි නොදන්නා අයට ආමි.නේවි .එයාෆෝස් නැත්නම් යාපනේ රගලා ඉවරයි සිංහල මිනිස්සු
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
🙏🙏🙏
@sahanpriyankara8485
@sahanpriyankara8485 22 күн бұрын
ඇත්ත කතාව
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
🙏🙏
@WathsaraAdithya
@WathsaraAdithya 17 күн бұрын
❤❤
@ajithnalinbandara1129
@ajithnalinbandara1129 16 күн бұрын
ඇයි රගන්නේ..........
@user-xw8ki7rx9i
@user-xw8ki7rx9i 21 күн бұрын
බොහොම හොද වැඩක් සියළුම ජාථීන් සමගියෙන් සිටීම
@travelwithudeshi
@travelwithudeshi 21 күн бұрын
අනිවාර්යයෙන් 🙏🌹
@tamilangaming7844
@tamilangaming7844 21 күн бұрын
We are not united. Tamil Genocide is a fact and sinhales are colonising Tamil Eelam and erasing Tamil Culture
@sumanadasakapugamage9725
@sumanadasakapugamage9725 13 күн бұрын
අපේ යාපනයේ සියලුම මිනිසුන්ගෙ එකමුතුව බොහොම ඉස්‍තුතියි
@travelwithudeshi
@travelwithudeshi 12 күн бұрын
🙏🙏🙏😍
@user-xe2fo8eu1j
@user-xe2fo8eu1j 14 күн бұрын
Non of other youtubers or television media did not show Jaffna wesek. You did a good job to build up harmony of the nation. Thanks and theruwan saranai.
@travelwithudeshi
@travelwithudeshi 13 күн бұрын
Thank You so much for your Valuble Comment 🥰🙏😘
@energyhealingsrilanka254
@energyhealingsrilanka254 22 күн бұрын
යාපනේ කියන්නෙත් ලංකාවෙම බිම් කොටසක් ඉතින් දමිළ හෝ වේවා මුස්ලිම් හෝ වේවා සිංහල හෝ වේවා ඉතිහාසයේ ධර්ම අවබෝධයෙන් පිරි ධර්ම විනයෙන් පිරි ශිෂ්ට සම්පන්න ජනතාවකුයි මේ පින් බිම තුළ වාසය කරලා තියෙන්නේ ලෝක කඩක්පුලි ආක්‍රමිකයන් ගේ කෲර ක්‍රියා නිසා මේ අපේ උතුම් පිම්බිම විනාශයෙන් විනාශයට පත් කර ජාති භේද කුලභේද දුප්පත් බෝ පොහොසත් මෙවැනි දුෂ්ට සම්පන්න සිතිවිලි වලින් සිත් පුරවා රටත් ජාතියත් සම්බුදු ශාසනයත් විනාශ කර බාරදුන්න රට වර්තමාන පාලකයන්ගේ නොමනා ක්‍රියා නිසාත් ගහමරා ගැනීම් ඇතිවූ බව අප කාටත් අවබෝධ වී තිබේ එවන් පසුබ බිමක් නොවීමට මෙවැනි සමාජ සම්බන්ධතා පවත්වා ගැනීම යනු ශ්‍රී සද්ධර්මය අවබෝධයට පත් වී දුරස් වී තිබෙන සිත් මිත්‍රශීලී බවට පත්ව සහෝදරායත්වයෙන් ජීවත්වීම ට පෙළඹේ
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
ඇත්තටම ඔව්..🙏🙏🌹
@renukagunawardana8335
@renukagunawardana8335 23 күн бұрын
නැන්නම් ඉතිං පෝලිමේ ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා අන්තිමට මොකුත්ම නෑ😢😢 😢ඒ මිනිස්සු අන්තිමට හිතින් දුක් වෙවී යනවා පෝලිං නැති දන්සල් ඉදි වේවා ලබන අවුරුද්දේ❤❤❤
@travelwithudeshi
@travelwithudeshi 23 күн бұрын
🙏🙏🙏🥰
@skyphone8133
@skyphone8133 23 күн бұрын
පොලීන් නැති දන්සැල් ඉදිකිරිමට තමා 365 දවසෙම මුදල් අයකර කඩවල කෑම දේනුයේ. නිකක් දේනවානම් හෝ අඩු මුදලට දේනවානම් පොලින් ඇතිවිම ලෝකයේ කොහොදී වුවද පොදු දර්මතාවයකි. සාමාන්‍ය මුදලට වඩා වැඩි මුදලට දේනවානම් එතනට පොලින් තියා මිනිස්සුත් යන්නේ නැත. ඒ අනුව පොලින් නැති දන්සැල් පැතිම සමාන වනුයේ වතුර නැති ගංගාවකටය.
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි 🙏🙏
@MeshanThilakarathna-ih1mz
@MeshanThilakarathna-ih1mz 22 күн бұрын
හැමදාම දන්සල් තිායනවනමිි මිනිස්සු කැමති .මෙචිචර තාක් රට පාලනය කරපුන්ගෙගාක කෙරුවාව නිසා මිනිස්සුන්ට කන්නවත් නැ.
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
🙏🙏
@yasasediriweera8281
@yasasediriweera8281 13 күн бұрын
කවුද පාලකයින් ගේන්නේ
@travelwithudeshi
@travelwithudeshi 13 күн бұрын
😃😃
@abcd19898
@abcd19898 23 күн бұрын
අනේ රනවිරුවන්ට පින් අත් වේවා රටේ නිදහස රැක දුන්
@travelwithudeshi
@travelwithudeshi 23 күн бұрын
🙏🙏🙏🥰
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 22 күн бұрын
But Stupid People Selecting To The Parliment Both Sides Same Quality Person
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි 🙏🙏
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
Thanks for your valuble comment 🙏🙏
@shanthagamage2915
@shanthagamage2915 21 күн бұрын
සමහරක් ලකුණු දාගත්තට ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් නිල සලකුණ, හමුදා රණවිරුවන්වේ.හොරුන්ගෙනුත් මගේ රට බේරාදෙනමෙන් අසිරිමත් වෙසක් මාසයේ කරන ආයාචනයයි මේ.
@babusara1809
@babusara1809 12 күн бұрын
ඔබ තුමිය, ස්වාමි පුරුශයා, දරු දෙදෙනාට තෙරුවන් සරණයි !!!
@travelwithudeshi
@travelwithudeshi 12 күн бұрын
බොහොමත්ම ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏
@chamodm752
@chamodm752 22 күн бұрын
Yapaneta WESAK Siriya Labadun 3 Hamudawata Sthuthii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
🙏🙏🙏🌹
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 21 күн бұрын
ඇස් වලට කදුලු එනවා ❤ මොනතරම් සතුටුයි ද යාපනයේ මේ දකින අසිරිය 🌹🌷💐
@travelwithudeshi
@travelwithudeshi 21 күн бұрын
🙏🙏🙏
@iranganisenevirathne4330
@iranganisenevirathne4330 4 күн бұрын
මේ තමයි අපේ ලංකාවේ එකමුතුව ... තෙරුවන් සරණයි හැමොටම ....
@travelwithudeshi
@travelwithudeshi 4 күн бұрын
තෙරුවන් සරනයි ..
@shiromanie2259
@shiromanie2259 13 күн бұрын
Very happy for our Sri lankan. We love to live together.❤❤❤❤❤
@travelwithudeshi
@travelwithudeshi 13 күн бұрын
Sure🙏🙏🙏🙏
@siripalacooray1495
@siripalacooray1495 11 күн бұрын
මෙය තමයි විය යුත්තෙ.ජාති,ආගම්,කුල,බේදවලින් තොර,හැමෝම ශ්‍රී ලාන්කිකයන් වශයෙන් එකතුවීම වටිනව.සැමට තෙරුවන් සරණයි .
@travelwithudeshi
@travelwithudeshi 11 күн бұрын
,ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි 🙏 🙏 🙏
@disapalitharathne6891
@disapalitharathne6891 14 күн бұрын
So glad to see people in Jaffna celebrating together with everyone, we pray this peace will last for ever 🙏🙏🙏
@travelwithudeshi
@travelwithudeshi 13 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@soosoo8801
@soosoo8801 21 күн бұрын
බුදු සරනයි සියලුම දෙනාට
@travelwithudeshi
@travelwithudeshi 21 күн бұрын
බුදුසරණයි 🙏
@rajaekanayake2327
@rajaekanayake2327 16 күн бұрын
අපි දීවාලී සමරමු මේ ආකාරයෙන්ම
@travelwithudeshi
@travelwithudeshi 16 күн бұрын
අනිවාර්යයෙන්ම 🙏
@kkkjdhhgjgseg
@kkkjdhhgjgseg 15 күн бұрын
මිත්‍රයා, මේ වෙසක් කලාපය හැදුවේ ආරක්ෂක අංශ වල සාමාජිකයන්.යාපනේ දෙමල අය නෙමෙයි.😂 😂
@suddaofficial217
@suddaofficial217 15 күн бұрын
මේක දෙමල මිනිස්සු හදපු වෙසක් කලාපයක් නෙමෙයි මේක හැදුවෙ ආරක්ෂක අංශ 😊
@travelwithudeshi
@travelwithudeshi 14 күн бұрын
ඔව් මේක කලේ යුද හමුදාවෙන්
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq 22 күн бұрын
Suba wesak mangallayak wewa sathutuy
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
🙏🙏🌹ස්තුතියි..
@sumanadasakapugamage9725
@sumanadasakapugamage9725 13 күн бұрын
අපේ ත්‍රිවිධ හමුදාවට බොහොම ඉස්‍තුතියි ,
@travelwithudeshi
@travelwithudeshi 12 күн бұрын
🙏🙏🙏🙏🙏
@sumanadasakapugamage9725
@sumanadasakapugamage9725 13 күн бұрын
පොලිසියේ අපේ අයට බොහොම ඉස්‍තුතියි
@travelwithudeshi
@travelwithudeshi 12 күн бұрын
🙏🙏🙏🙏🙏🙏👊👊
@chamilperera9357
@chamilperera9357 14 күн бұрын
මොනතරම් සුන්දර ද...මෙහෙම එක කොඩියක් සෙවනේ ලාංකිකයන් වශයෙන් සහජීවනයෙන් ජීවත්වන එක.❤
@travelwithudeshi
@travelwithudeshi 14 күн бұрын
🙏🙏🙏🥰
@anojajayawardana2181
@anojajayawardana2181 22 күн бұрын
Something should be happened is happening. This is what we need Ethnic unity. Should not let polititions to split it for their petty selfish thoughts. ❤️🌷🌷🌷🌷🌹🌹🌹🙏🙏🙏
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
Thank You for your lovely comment🥰
@nayanapadmini1226
@nayanapadmini1226 12 күн бұрын
ෂා මාරම ලස්සනයි නේ කොච්චර හොඳද කොච්චර ලස්සන ද ජාති භේද ආගම කුල මල මොනාටද ඉන්න ටිකට අපි සියලුම දෙනාම එක රටේ අය දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම ස්තූතිවන්ත වෙනවා විඩියෝවට ඔබ තුමියට දිර්ඝ ආයුෂ 🙏☸️❤️💗💗💕🇶🇦
@travelwithudeshi
@travelwithudeshi 11 күн бұрын
ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි 🙏 🙏 🙏 🙏
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 7 күн бұрын
🙏🙏🙏 හරිම සතුටුයි ඒ කවි බන යාපනයේ ඇහෙන කොට❤
@travelwithudeshi
@travelwithudeshi 6 күн бұрын
🙏🙏🥰🥰
@amarasirimanatunga2187
@amarasirimanatunga2187 22 күн бұрын
VERY NICE HOPE IT WILL BE BETTER NEXT YEAR
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
Yes we will
@WajiraDamayanthi-zq7mq
@WajiraDamayanthi-zq7mq 22 күн бұрын
Widiyo eka dakala hari sathutak danuna theruwan saranay
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
බොහොම ස්තුතියි ..තෙරුවන් සරනයි ..!
@anandaanand4839
@anandaanand4839 12 күн бұрын
දකිමත් සතුටක් ඩබතුමියට බුදු සරනයි
@travelwithudeshi
@travelwithudeshi 12 күн бұрын
බොහොමත්ම ස්තුතියි 🙏 🙏 🙏
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 21 күн бұрын
වීඩියෝ එකට ගොඩක් ස්තුතියි ❤🌹🌷💐
@travelwithudeshi
@travelwithudeshi 21 күн бұрын
🙏🙏🙏🌹
@cdnaboy2001
@cdnaboy2001 14 күн бұрын
කාලකණ්නි අවස්ථාවාදී දේසපාලුවො රට කෑවෙ නැත්නම් මගේ රට මගේ රටේ මිනිස්සු කොච්චර ලස්සනට ජීවත් වෙනවද? මේ සැරේවත් මොළය පාවිච්චි කරල හරි පාලකයන් පත් කර ගන්න අවස්ථාව ලැබේවා. හොරු සහ බඩගෝස්තරවාදී පැත්ත වෙනුවට හරි පැත්තෙ හිට ගන්න මිනිස්සුන් වැඩි වේවා...!
@travelwithudeshi
@travelwithudeshi 14 күн бұрын
🥰🥰
@HetoSilva-gx2pt
@HetoSilva-gx2pt 5 күн бұрын
බුදු සරණයි හරිම ලස්සනයිඔය දේ තමයි වෙන්නට ඔින
@travelwithudeshi
@travelwithudeshi 4 күн бұрын
ස්තුතියි 🙏 බුදුසරණයි ..
@Chinthika-sq2ys
@Chinthika-sq2ys 13 күн бұрын
ස්තූතිය හිමිවිය යුත්තේ ත්‍රිවිඩ හමුදාවටයි
@travelwithudeshi
@travelwithudeshi 13 күн бұрын
අනිවාර්යයෙනම🙏🙏🙏😍
@amilamadushan6838
@amilamadushan6838 15 күн бұрын
වෙසක් කලාපය හැදුවේ දමිළ අය නොවේ අපේ ආරක්ෂක අංශයයි ❤❤❤
@travelwithudeshi
@travelwithudeshi 15 күн бұрын
ඔව්..🌹🙏
@bandulajayaratne1771
@bandulajayaratne1771 10 күн бұрын
අපි හැමෝම එකතු වෙලා ජාතිවාද අමතක කර නැවත එකතුවෙලා අපේ රට ගොඩ නගමු දරුවන් ට යහපත් රට ක් හදමු
@travelwithudeshi
@travelwithudeshi 9 күн бұрын
ඔබගේ අදහසට බොහොමත්ම ස්තුතියි 🙏 🙏 🙏 🙏
@niranjandesilva4926
@niranjandesilva4926 16 күн бұрын
Let there be peace,unity and understanding, God's blessings 🙏🙏
@travelwithudeshi
@travelwithudeshi 16 күн бұрын
🙏god bless you..
@sajeewanprasanga4504
@sajeewanprasanga4504 22 күн бұрын
බුදුන් වහන්සේ දහම දේශනා කළේ සැම සියලු දෙනාට ම වේ. ආගම් නිර්මාණ බුදුන් වහන්සේ ගේ නොවේ . බුදු දහම බුදුන් වහන්සේ දේශනා කර ඇත නිවන් දකින්නට .එයට ජාතියක් ආගමක් අවශ්‍ය නැත .සිරිසද්දර්මය අසා දැන දැක ගන්නට හැකි යාව ඇති නම් තේරුම් ගන්නට පුලුවන් නම් සැම සියලු දෙනාට ම බුදු දහම පොදු දෙයක්
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
ඔව් මම දැක්කා මගේ ඇස් දෙකෙන්ම කිසිම භේදයකින් තොරව හැමෝම නාග විහාරයේ වන්දනාමාන කරනවා..බුද්ධ දර්ශනය මිනිස්සු වැලදගන්න්වා නිසැකයෙන්ම..🙏🙏🙏
@sajeewanprasanga4504
@sajeewanprasanga4504 22 күн бұрын
@@travelwithudeshi සත්‍ය වශයෙන් ම මේ සංකල්ප ජාති සංකල්ප දාන්නේ ම දේශනපාලනය කරන මිනිසුන් මේවා ට අහුවෙන්න හොඳ නැත .ඔවුන් මිනිසුන් ගේ ජන්ද ලබා ගෙන ඔවුන්ගේ වැඩ කර ගන්න වා මිනිසුන් ව භේදභින්න කරලා අමනාපයක් තරහවක් ඇති කරනවා මේවා තේරුම් ගත යුතුය
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
අනිවාර්යයෙන් 🙏🙏🌹
@user-yg4pd2tz5x
@user-yg4pd2tz5x 16 күн бұрын
නිකන් දෙන්ව නම් වෙඩි උනත් කනව උන් ❤❤ හොද මිනිස්සු හැබැයි මමත් හිටිය ඔහෙ
@travelwithudeshi
@travelwithudeshi 16 күн бұрын
🙄
@lathaudagedara2749
@lathaudagedara2749 12 күн бұрын
දේශපාලුවෝ වෙන් කරපු යාපනය මෙි විදිහට දකිනකොට සතුටුයි
@travelwithudeshi
@travelwithudeshi 12 күн бұрын
ඔබගේ අදහසට බඔහොමත්ම ස්තුතියි 🙏 🙏 🙏 🙏
@kmkurupanawelamudiyanselag2137
@kmkurupanawelamudiyanselag2137 14 күн бұрын
Siyalu jayhin akata ennakota kochchara lassanada. Lassanai oyata sthuthi.
@travelwithudeshi
@travelwithudeshi 14 күн бұрын
🙏🥰sthuthiy obatath..
@dhammikagunaratne1475
@dhammikagunaratne1475 21 күн бұрын
This what it should BE . THEY ARE OUR PEOPLE and WE ARE THEIR PEOPLE . ONE COUNTRY with ONE PEOPLE .
@travelwithudeshi
@travelwithudeshi 21 күн бұрын
Yes..thank you very much..🙏🙏🌹
@DeshanWishmantha-fd7lr
@DeshanWishmantha-fd7lr 13 күн бұрын
Sadu sadu sadu. Taruwan.sarani ❤
@travelwithudeshi
@travelwithudeshi 13 күн бұрын
🙏🙏🙏🙏🙏
@yasasediriweera8281
@yasasediriweera8281 13 күн бұрын
ව්ඩීයෝ තව ට්කක් කාලය වැඩ් කරන්න අක්කී Chanel එක දිගටම කරගෙන යන්න ✌️✌️✌️💙
@travelwithudeshi
@travelwithudeshi 13 күн бұрын
ඔයාගේ වටිනා අදහසට බොහොමත්ම ස්තුතියි🙏🙏🙏🙏🙏
@anandgopanag1535
@anandgopanag1535 20 күн бұрын
I would like to visit beautiful nation srilanka and srilanka people is very beautiful
@travelwithudeshi
@travelwithudeshi 20 күн бұрын
🙏Thank you so much..🌹🥰
@renukagunawardana8335
@renukagunawardana8335 23 күн бұрын
අනේ ඉතින් සමහරුන්ට කෑමක් නෑ මෙහෙම පෝලිමේ ඉන්නකොට 😮😮😮 හැම දන්සලකම පෝලිං විතරයි කෑම දෙන්න පරක්කු දමන්න ඉදිරි වෙසක් කාලවල්වලදී පෝලිම් නැති දන්සල් බිහිවේවා🙏
@travelwithudeshi
@travelwithudeshi 23 күн бұрын
🙏🙏🙏
@anandajayarathna185
@anandajayarathna185 22 күн бұрын
lovely voice.
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
Thank you so much 🥰
@AthulaFernando-jr3zy
@AthulaFernando-jr3zy 10 күн бұрын
Api sahodarayo wewa jeewath wemu
@travelwithudeshi
@travelwithudeshi 10 күн бұрын
🙏🙏🙏🙏🙏
@chulanirajapaksha8913
@chulanirajapaksha8913 12 күн бұрын
Thank you so much your presentation 👍👍👍
@travelwithudeshi
@travelwithudeshi 12 күн бұрын
My pleasure 🥰
@nawaladhammananda8718
@nawaladhammananda8718 13 күн бұрын
දමිළ ජනතාවට දන්සල් දෙනවාට වඩා වටිනවා , ඒ අයගේ ජීවිතවලට ධර්මය දෙන්න පුළුවන් වුණා නම් . සතුටුදායක ලෙස තව ම එය කරන්න අපට බැරි වුණා .
@travelwithudeshi
@travelwithudeshi 13 күн бұрын
එහෙමයි හමුදුරුවනේ..තෙරුවන් සරනයි 🙏 🙏 🙏
@IndikaUshantha-mx5nr
@IndikaUshantha-mx5nr 23 күн бұрын
Supiri
@travelwithudeshi
@travelwithudeshi 23 күн бұрын
බොහොමත්ම ස්තුතියි...🙏🙏🙏🙏🙏
@user-ko5yj8if3r
@user-ko5yj8if3r 22 күн бұрын
❤❤❤ බොහෝම ස්තුති
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
🙏🙏🙏
@user-jp8tc9pj5b
@user-jp8tc9pj5b 12 күн бұрын
බුදු daranai❤❤❤❤❤
@travelwithudeshi
@travelwithudeshi 12 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-yi8vx4gs2q
@user-yi8vx4gs2q 14 күн бұрын
Maru api rusiyawe edan baluwa oyalata budusaranae
@travelwithudeshi
@travelwithudeshi 14 күн бұрын
Budusaranai 🙏🥰
@gaminihewapathirana3316
@gaminihewapathirana3316 22 күн бұрын
godak pin
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
බොහොමත්ම ස්තුතියි 🙏 🙏 🙏
@sumi616channel6
@sumi616channel6 22 күн бұрын
Sha niyamai Oka thama wenna one ❤
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
ඔබගේ අදහස් පලකිරීමට බොහොමත්ම 🙏 ස්තුතියි ..
@user-cs1rr1en1i
@user-cs1rr1en1i 21 күн бұрын
Thank You . Budusaranai
@travelwithudeshi
@travelwithudeshi 21 күн бұрын
Thank You So much 🙏🙏🙏🙏🙏🙏
@RuwanJanaprasada
@RuwanJanaprasada 12 күн бұрын
නියමයි ❤❤❤❤❤
@travelwithudeshi
@travelwithudeshi 12 күн бұрын
ස්තුතියි ඔබට 🙏
@nilandeniya3078
@nilandeniya3078 15 күн бұрын
Up... Wooow this is Wooow... Meka Degatama karanna. Ape loku prashnayakata wesadumak wei akke oya mea karana deee
@travelwithudeshi
@travelwithudeshi 14 күн бұрын
ස්තුතියි ඔබට 🙏🙏🥰
@sudathsunendra1080
@sudathsunendra1080 22 күн бұрын
Aeththemma harima sathutui.
@travelwithudeshi
@travelwithudeshi 22 күн бұрын
🙏thank you
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 12 күн бұрын
ස්තුතියි ඔබට ආයුබෝවන්
@travelwithudeshi
@travelwithudeshi 11 күн бұрын
🙏🙏🙏🙏🙏
@YamuAwidinna
@YamuAwidinna 7 күн бұрын
සතුටුයි දකින්නත් ❤
@travelwithudeshi
@travelwithudeshi 7 күн бұрын
🙏🌹🥰
@dushancaldera2922
@dushancaldera2922 14 күн бұрын
Love my tamil brothes & sisters
@travelwithudeshi
@travelwithudeshi 13 күн бұрын
🙏🙏🙏🙏
@user-bn1vl2ht7k
@user-bn1vl2ht7k 21 күн бұрын
Yapanaya wage thanaka me wage sambudu themagulak sanwidanya karala thiyena eka harima watinawa,a wagema a pzlathe godak aya bohoma unanduwen sahabagi wela thiyenawa
@travelwithudeshi
@travelwithudeshi 21 күн бұрын
🙏🙏🙏🙏
@selvarajsuppan8027
@selvarajsuppan8027 14 күн бұрын
In the war time we went on a picnic to faffna , at the time we spend one night in this vihara.❤
@travelwithudeshi
@travelwithudeshi 14 күн бұрын
🙏🙏🙏🥰
@saparamadhujayatilleke2166
@saparamadhujayatilleke2166 17 күн бұрын
අපි හැමෝම මැරෙන මිනිස්සු කියල තම තමන් අදහන ආගම අදහගෙන සෑම ආගමකටම ජාතියකටම ඉත සිතින්ම ගරැ කරගෙන ඉන්න ටික කාලෙ ජීවත් උණානං මේ කිසිම ප්‍රශ්ණයක් නැහැනෙ. මේ ජාතීන් අතර ප්‍රශ්ණ වලට මුල තමයි අවස්ථාවාදී බල තන්හා දේශපාලුවො.
@travelwithudeshi
@travelwithudeshi 17 күн бұрын
ඒක ඇත්තටම හරි..ස්තුතියි ඔබටත්..🙏🥰
@samadilanka1787
@samadilanka1787 21 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏👍
@travelwithudeshi
@travelwithudeshi 21 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ransikadealwis8379
@ransikadealwis8379 14 күн бұрын
I was dreaming about a day like this. We have thaipongal and other Hindu festivals in colombo and other places. We should live in unity as srilankans not sinhalese or Tamils and Muslims. We can be srilankans while protecting our religious and ethnic heritages
@travelwithudeshi
@travelwithudeshi 13 күн бұрын
100% Agreed 🙏 🙏 🙏
@DeshanWishmantha-fd7lr
@DeshanWishmantha-fd7lr 13 күн бұрын
Sadu sadu sadu ❤
@travelwithudeshi
@travelwithudeshi 13 күн бұрын
🙏🙏🙏🙏
@Shaslpapercraft-px2qc
@Shaslpapercraft-px2qc 15 күн бұрын
සාමාන්‍ය ජනතාව සතුටින් සමගියෙන් සිටින අතර දේශපාලුවන්ට උන්ගේ වාසියට බෙදීම් ඉල්ලති
@travelwithudeshi
@travelwithudeshi 14 күн бұрын
හරියටම 👍 🙏🙏
Кәріс өшін алды...| Synyptas 3 | 10 серия
24:51
kak budto
Рет қаралды 1,3 МЛН
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 68 МЛН
2000000❤️⚽️#shorts #thankyou
00:20
あしざるFC
Рет қаралды 15 МЛН
100❤️
00:20
Nonomen ノノメン
Рет қаралды 69 МЛН
Кәріс өшін алды...| Synyptas 3 | 10 серия
24:51
kak budto
Рет қаралды 1,3 МЛН