@Janai Priyai - Konthrathkaruwo | ජනයි ප්‍රියයි - කොන්ත්‍රාත්කරුවෝ...

  Рет қаралды 912,601

Janai Priyai

Janai Priyai

Күн бұрын

Concept/Script & Direction: Janai Priyai
Cast: Chaminda Batukotuwa/Nelaka Jagoda/Hirushan Hettiarachchi/Sanjaya Madhubashana
Production Designer: Dheera Serasinghe
Dop: Sajitha Weerapperuma ( Shaggy) /Gimantha Arampath
Editor,Colourist : Eranga Dasanayake
Make-up Artist: Aruna Dissanayake
Art Director: Nelaka Jagoda
Audio Recordist: Bhagya Ravishanka
Production Assistant: Sanjaya Madhubashana
Creative Graphic Designer: Hasitha Suhansa
Concept Developer: Damith Welikala
Music /Mixing and Mastering: Vishwa Sankalpa
Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy

Пікірлер: 1 200
@grtworldview3343
@grtworldview3343 Жыл бұрын
සරලවම කිව්වොත් අපේ රටට වුනෙත් මේකම තමයි ඉතින්....
@nnmovies514
@nnmovies514 Жыл бұрын
එකෙන්ම
@sudassithero8749
@sudassithero8749 Жыл бұрын
100%Correct😀👍🏻
@hashanchandimal4737
@hashanchandimal4737 Жыл бұрын
අනිවාරෙන්
@KR-24
@KR-24 Жыл бұрын
ehemai ape hamuduruwane
@sujeewavipulasena1013
@sujeewavipulasena1013 Жыл бұрын
Yes
@bagunaveen7337
@bagunaveen7337 Жыл бұрын
ලංකාවේ අවු 74 දේශපාලනයේ සරලවම කියපු ඔබ දෙදෙනාට ස්තුතියි 😂❤
@PrasannaBaddegama_
@PrasannaBaddegama_ Жыл бұрын
එකම කුනුහරපයක් වත් නොකියා හිනස්සන්න හැමෝටම බෑ. සුපිරි මේක
@Sanja2223
@Sanja2223 Жыл бұрын
අනිවාර්යයෙන්
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 Жыл бұрын
Eka atta❤
@mayakumari264
@mayakumari264 Жыл бұрын
මම දාන්න හිටිය comment 1 ඔයා දාලා
@tharangaekanayaka4517
@tharangaekanayaka4517 Жыл бұрын
මෙහේ මහ එව්වෝ කොහොමද පාරවල් බෝක්කු සාදන්නේ කියන ක්‍රමේ තේරෙන සිංහලෙන් හැමෝටම බලා ගන්න සැලැස්සුවාට ❤
@adeekshanachaminda3782
@adeekshanachaminda3782 Жыл бұрын
හීනියට අපේ මහ එවුන්ට ටොක්කක් ඇනලා.. උන්ට නම් ලැජ්ජ නෑ... නිර්මාණය නියමයි.... 😍😍😍❤❤
@jkddarshana3209
@jkddarshana3209 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/momTqGiXqcppibc&pp=ygUJUmFpZ2FtYXlv
@Sollozo1053
@Sollozo1053 Жыл бұрын
යකො පාර්ලිමේන්තුවෙ 225 ම ලයික් දාල 😅
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
@@Sollozo1053 🤣🤣🤣
@shiluperera6409
@shiluperera6409 Жыл бұрын
කාතාවට හිනා යනවා 😂 මේකම නේද රටට උනේ කියලා මතක් වුනාම ඇඩෙනවා 😢😢
@amilamadusanka2820
@amilamadusanka2820 Жыл бұрын
Sirawata Aththamai
@ravinduavishka5242
@ravinduavishka5242 Жыл бұрын
ඇන්ටි ගේ වයස කීයද ? ඇන්ටි හරිම ලස්සනයි 🥰
@milansilva000
@milansilva000 Жыл бұрын
@@ravinduavishka5242 ඇන්ටි බයොටික් ද නැත්නම් ඇන්ටි සෙප්ටික් ද😑
@IshanSanjeewa-st2gu
@IshanSanjeewa-st2gu Жыл бұрын
​@@amilamadusanka2820ඕන ඕඕඊඉඕඊඊඉඕඔ
@allfreesounds7503
@allfreesounds7503 Жыл бұрын
ඇත්තටම 😭
@dilshan0710
@dilshan0710 Жыл бұрын
ලියපු කෙනා හිතල තියන හැටි ❤ මුලින්ම ආපු බාස්ගෙ ටේප් එක පාරණ එකක් , දෙවෙනියගෙ අලුත් එයා තරුණයි .. නියමයි ආ.. හැම තැනම හිතලා
@anzworld10
@anzworld10 Жыл бұрын
රටට මුන් කරපු දේ සරලවම🙏🙏
@Rana-derana
@Rana-derana Жыл бұрын
ඔන්න කොන්ත්‍රාත් කාරයෝ🤣🤣 හැමදාාම වගේ මේ පාරත් වෙනස්ම පහරක්.. ආදරෙයි ජනා and ප්‍රියා ❤❤
@jkddarshana3209
@jkddarshana3209 Жыл бұрын
m.kzbin.info/www/bejne/momTqGiXqcppibc&pp=ygUJUmFpZ2FtYXlv
@posonpuraofficial
@posonpuraofficial Жыл бұрын
දේශපාලන කොන්ත්‍රාත් කාරයෝ
@amilasampathdharmasena146
@amilasampathdharmasena146 Жыл бұрын
අපේ රටට උනදේ පොඩි කාලයකින් සරලව පැහැදිලිව.. ❤❤❤
@ranjithashoka8476
@ranjithashoka8476 Жыл бұрын
මේකනම් සුපිරියක් කියන අය කෝ😂😂😂🙋🙋🙋🙋🙋
@jkddarshana3209
@jkddarshana3209 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/momTqGiXqcppibc&pp=ygUJUmFpZ2FtYXlv
@samanudawatte8255
@samanudawatte8255 Жыл бұрын
කොපියක් බන්
@priyandanirajanayake
@priyandanirajanayake Жыл бұрын
👍👍👍
@TREADING-with-SHARMA
@TREADING-with-SHARMA Жыл бұрын
දීලා තියෙන්නෙ ආයෙ හ්ම් නොකියන්න.. නියමයි ජනයි ප්‍රියයි.. ලන්කාවෙ ඇත්ත දේශපාලනේ සරලව ඔන්න..❤
@chamarakarunathilaka5420
@chamarakarunathilaka5420 Жыл бұрын
Short & Sweet කතා මාලා වල, ජනයි ප්‍රියයි කියන්නෙ එදත් අදත් හෙටත් Brand එකක්ම තමයි. .😂👍❤
@chaturangaliyanaarachchi3751
@chaturangaliyanaarachchi3751 Жыл бұрын
මුලු ශ්‍රීලංකාවම බොහොම සරලව කෙටියෙන් ඉදිරිපත් කළ ඔබතුමන්ලාට මගේ හද පිරි ආචාරය 😂
@BuddhikaAbeysinghe
@BuddhikaAbeysinghe Жыл бұрын
අදත් යතාර්ථයම උපහාසයක් විලසට... ❤
@priyandanirajanayake
@priyandanirajanayake Жыл бұрын
👍
@----Dasun---
@----Dasun--- Жыл бұрын
බලලා හිනා උනාට මොකද,අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති සේරම වගේ වෙන්න ඇත්තෙ ඔය විදියට වෙන්න ඇති,ලෝකෙටම ණය වෙලත් ලබපු සංවර්ධනයක් නම් නෑ තවම 😊
@ramaproduction373
@ramaproduction373 Жыл бұрын
ජනයි පියයි නියමයි අද ඉතින් වෙන්නෙම ඕකනේ කරපු වීඩියෝ එක නම් ගැම්මක් තමයි අපේ අයට දැනගන්න මෙන්න රමා production අපෙන් උණුසුම් සුබපැතුම් ඔයාලට 👍👍👍
@songpedia7383
@songpedia7383 Жыл бұрын
Awadane
@charakakrishanthaudagedara4529
@charakakrishanthaudagedara4529 Жыл бұрын
කාලෙට ඔබිනම වීඩියෝ එකක් හිනා වෙන්න විතරක් නෙවෙයි හිතන්නත් එක්කම දීලා තියනව .💪👍👍👍🙏🙏💕
@Gayan5487
@Gayan5487 Жыл бұрын
ඕක තමයි හැම වැඩකදිම වෙන්නෙ ලංකාවෙ..විහිළුවෙන් හරිම තැනට රිදෙන්න දෙනවා..නියමයි.. එක වීඩියෝ එකක වත් කුණුහරප නැතුව පොඩි එකෙක්ට උනත් බලන්න පුළුවන් විදිහට වැඩේ කරගෙන යන එක හරිම වටිනවා..දෙන්නටම ජය වේවා !!!
@hasithabyapa655
@hasithabyapa655 Жыл бұрын
සම්මාන දෙන්න ඕනි ඩබලක්.. යථාර්ථය එලෙසින්ම 👌 ජනාගෙ Acting පාර ❤️
@ashanmalli5928
@ashanmalli5928 Жыл бұрын
ලංකාවෙ තත්වෙ ඕක තමයි කෙටියෙන්ම❤️❤️
@jkddarshana3209
@jkddarshana3209 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/momTqGiXqcppibc&pp=ygUJUmFpZ2FtYXlv
@gamingdemon113
@gamingdemon113 Жыл бұрын
ඒ අතින් බැලුවාමනම් අපේ රට හෙනම වාසනාවාන්තෛ මේ වගේ මිනිස්සු නැති නිසා 😗❤️
@sudarshanas.wimalaweera1340
@sudarshanas.wimalaweera1340 Жыл бұрын
Janai Priyai හැමදාම සුපිරියි තමයි ඉතින්....❤
@susidugamingyt7160
@susidugamingyt7160 Жыл бұрын
ජනයි ප්‍රියයිට අස කට්ටිය ලයික් කරන්න .අදත් සුපිරි
@anuruddadasanayakemudiyans2143
@anuruddadasanayakemudiyans2143 Жыл бұрын
රටේ දියුණුව මනාකොට පෙන්නු ඔබ‍ට තුති
@Gossip_Suppa
@Gossip_Suppa Жыл бұрын
හීනියට අපේ මහ එවුන්ට ටොක්කක් ඇනලා.. .ආදරෙයි ජනයි ප්‍රියයි...❤😂❤
@rasanjanniwanka5712
@rasanjanniwanka5712 Жыл бұрын
අද හැමතැනම වෙන්නෙ ඔක තමයි. අපි හිනා උනාට එක සීරාම සිද්ධිය ජනා. ජය ✌
@madhawahareendraperera567
@madhawahareendraperera567 Жыл бұрын
මේං ලංකාව... ❤ Mr.10% ලයි බිස්නස්කාරයොයි එකතුවෙලා ඔයවිදියට හදපු ලංකාව තමා මේ...
@SamathaKumara-et2jq
@SamathaKumara-et2jq Жыл бұрын
ජයවේවා ලකා සිකා
@mohanjayasekara518
@mohanjayasekara518 Жыл бұрын
සුපිරි කතාව .....ජයෙන් ජයම වේවා ...
@cstechlkofficial
@cstechlkofficial Жыл бұрын
කනට ගැහුව වගේ නිකන් 😂❤️💯 සුපිරියක්..!"
@Msumudunilanka
@Msumudunilanka Жыл бұрын
දෙන එක දෙනවා රිදෙන්නම නියමයි අයියේ
@denethmunasinghe
@denethmunasinghe Жыл бұрын
රටේ සංවර්දන ව්‍යාපෘතිත් ඔය විදියම තමයි.❤😂
@KushanShanuka
@KushanShanuka Жыл бұрын
මෙහෙම හරි මේ දේවල් සමාජගත කරන එකනම් හරි වටිනවා ඈ .😍😍😍😍
@exploreedite.9411
@exploreedite.9411 Жыл бұрын
සුපිරියි🤟🤟👊👊
@kavindu-gabba
@kavindu-gabba Жыл бұрын
එදා ඉදල අද වෙනකම් මිනිස්සුන්ට සුපිරිම ආතල් එකක් දුන්න ඩබලක් 😍😍
@neymarfans44
@neymarfans44 Жыл бұрын
ජනය් ප්‍රියය් කියන්නෙ ඉතිං ගැම්මක් තමය්💪💪💪
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
👌👌👌👌👏👏👏👏👏👏 හාස්‍ය රසයෙන් අපේ ලොක්කන්ගෙ ඇත්ත තමා එලියට දාල තියෙන්නෙ .❤
@madushangdk4150
@madushangdk4150 Жыл бұрын
ඒකට හිනා ගියාට ඇත්තටම අපේ රටේ වෙන්නේ මේක තමයි😂
@Geeksl1112
@Geeksl1112 Жыл бұрын
ආසම චරිත දෙකක් .♥️
@nishanthanishantha8297
@nishanthanishantha8297 Жыл бұрын
අද හැමතැනම වෙන වැඩක් ...උපහාසයෙන්ම දුන්නා ....🤗
@maheshikadilhani6471
@maheshikadilhani6471 Жыл бұрын
සුපිරියක් ජනා ප්‍රියා අයියලා...✌❤️
@marindia1663
@marindia1663 Жыл бұрын
ඒ රඟපෑම්......මුන් නළුවෝ නෙමෙයි.....සුපිරි.....අවුරුදු උත්සව වල නම් දැක්කේ නෑ හැබැයි.... ඒ වගේ බහුතරයක් එලුවෝ.....
@akiladinesh5917
@akiladinesh5917 Жыл бұрын
සුපිරි janai priyai ආදරෙයි 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️
@HasanthaDissanayakeHasu
@HasanthaDissanayakeHasu Жыл бұрын
සුපිරියක්.. ලංකාවේ ⁣ඇත්තටම වෙන දේ 😂👌🏼
@indrajithkapila7519
@indrajithkapila7519 Жыл бұрын
අපේම රටේ...අපේම දෙයක් ...😁 ආදරෙයි ..ජනාටයි,ප්‍රියාටයි..❤️❤️
@SLTIKTOKROOM
@SLTIKTOKROOM Жыл бұрын
මේ වීඩියෝ එක 1M ගහයි කියලා හිතන අය මේ කොනට.🔥🔥👌👌🎉🎉💝💝👑
@madushannayanajith-cg1oy
@madushannayanajith-cg1oy Жыл бұрын
පහරක් තමයි ඈ...🔥🔥🔥🙌🙌🙌👌👌
@gaganpabasara3282
@gaganpabasara3282 Жыл бұрын
අද කාලයට සුපිරි ම කතාවක් තමයි කොමිස් පප්පො රටක් 😢
@gamingnotiya8554
@gamingnotiya8554 Жыл бұрын
එක නම් පට්ට❤️
@tikka557
@tikka557 Жыл бұрын
අදත් සුපිරිම තමා ඉතින් ❤
@Jonikolla1
@Jonikolla1 Жыл бұрын
පට්ටම ආතල්😆😆
@nnocaccounting5458
@nnocaccounting5458 Жыл бұрын
නියමයි ජනා ප්‍රියා
@gayanindrajith3296
@gayanindrajith3296 Жыл бұрын
අම්මෝ ඒක...... වකුගඩුත් එකක් ඇබරුනා 😂😂😂😂😂
@priyandanirajanayake
@priyandanirajanayake Жыл бұрын
👍👍
@kasungunasekarabiology5385
@kasungunasekarabiology5385 Жыл бұрын
Sensational janai priyai ජනප්‍රියෛ...
@subodhachathuranga7797
@subodhachathuranga7797 Жыл бұрын
ටිකයි රහයි.. ජනයි ප්‍රියයි... 🥰🥰🥰
@jkddarshana3209
@jkddarshana3209 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/momTqGiXqcppibc&pp=ygUJUmFpZ2FtYXlv
@namesh_thilanga
@namesh_thilanga Жыл бұрын
අද කාලේට වටිනාම වීඩියෝ එකක් ❤ Good job Jana and priya 🌺
@hiranthadesilva
@hiranthadesilva Жыл бұрын
ලොවෙත් trending 😮😊😂😂❤❤❤
@priyandanirajanayake
@priyandanirajanayake Жыл бұрын
👍👍👍
@arjun4733
@arjun4733 Жыл бұрын
හිනාවෙන්න නෙමේ.අඩන්න ඕනි..වැඩේ පට්ට ❤
@sajeewanialahakoon216
@sajeewanialahakoon216 Жыл бұрын
නියමයි 👍කොහොමද අප්පා ඔය ටිකිරි මොලේට ඔහොම අදහස් එන්නේ 🤣🤣
@janadhika
@janadhika Жыл бұрын
ගෞරවයෙන් බුදුසරණයි🙏
@madushaperera9442
@madushaperera9442 Жыл бұрын
බලන්න කලින් කියන්නේ සුපිරි තමයි 😃😃😃
@jkddarshana3209
@jkddarshana3209 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/momTqGiXqcppibc&pp=ygUJUmFpZ2FtYXlv
@priyandanirajanayake
@priyandanirajanayake Жыл бұрын
👍👍
@Dumindu_Shanuka1
@Dumindu_Shanuka1 Жыл бұрын
Advertisement එකකට නැතුව අවසානේ හදපු එක ගැන සතුටු වෙනවා 😁😁😁😁😁
@jkddarshana3209
@jkddarshana3209 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/momTqGiXqcppibc&pp=ygUJUmFpZ2FtYXlv
@priyandanirajanayake
@priyandanirajanayake Жыл бұрын
මාත් හිතුවා එහෙම කියලා
@shyamagunawardena173
@shyamagunawardena173 Жыл бұрын
ඇත්ත
@lankamemesyt
@lankamemesyt Жыл бұрын
Ad එකකට අවසානේ හැදුවම මොකද වෙන්නේ.ඒ මිනිස්සු හම්බකරන්න ඕනි නැද්ද තමන්ගේ ක්‍රියේටිව් එකෙන්. නිකමෙක් උනාම නම් ඔහොම අනිත් එවුන් හම්බනොකර තමන්ට ආතල් දිදී ඉන්නකම් බලන් ඉන්න පුළුවන්
@maduwanthajayawardane5887
@maduwanthajayawardane5887 Жыл бұрын
එතකොට ඒ මිනිස්සු ජීවත් වෙන්න ඕන නැද්ද.කුහක පකෙ කතා නොකිය ඉදපං හුත්තො..උබ බැලුවෙ නෑ කියල පාඩුවක් වෙන්නෑ 😂
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
අම්මෝ අදත් පට්ටම සුපිරි විඩියෝව ❤❤❤❤❤❤
@anuwa2484
@anuwa2484 Жыл бұрын
Trending තමා ඉතින් ❤️😍
@Eranga-Lochana
@Eranga-Lochana Жыл бұрын
ජනාගෙ මල්ලි ද අප්පා කොන්ත්‍රාත් කාරයාට ඉන්නෙ.. 😂❤
@jkddarshana3209
@jkddarshana3209 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/momTqGiXqcppibc&pp=ygUJUmFpZ2FtYXlv
@priyandanirajanayake
@priyandanirajanayake Жыл бұрын
ඔව්මයි 😊
@බොනි-ස5ඨ
@බොනි-ස5ඨ Жыл бұрын
kzbin.info/www/bejne/iH7EgoOgp9WUgbs මෙන්න නියම ගොං අලියා
@riansboits8510
@riansboits8510 Жыл бұрын
හරියටම
@sachinthanirmal8127
@sachinthanirmal8127 Жыл бұрын
දෙන්නටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.. දෙන්න වැඩක් කරොත් ඉතින් සුපිරියක් තම
@jkddarshana3209
@jkddarshana3209 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/momTqGiXqcppibc&pp=ygUJUmFpZ2FtYXlv
@Galley3562
@Galley3562 Жыл бұрын
සිනා සාගරයේ ආයෙත් ගිලුණා..ඔන්න...🤩🤩🤩
@uthpalahiruni
@uthpalahiruni Жыл бұрын
අඩු කාලයක් ✌️ වැඩි fun එකක් ✌️ well done janai priyai
@sanjeewaperera9976
@sanjeewaperera9976 Жыл бұрын
excellent story and 100% suitable for the country ...
@slshanzhi3799
@slshanzhi3799 Жыл бұрын
නියමයි ❤️✌️
@තිවංකහසරැල්
@තිවංකහසරැල් Жыл бұрын
සුපිරි හැමදාම වගේ🙃🙃🤣
@ruwanthilina3419
@ruwanthilina3419 Жыл бұрын
ඇඟත් හිරි වැටුනා යකෝ ඒකට. රටට වෙලා තියෙන දේ සරලවම 🤭
@jkddarshana3209
@jkddarshana3209 Жыл бұрын
Mekath maru m.kzbin.info/www/bejne/momTqGiXqcppibc&pp=ygUJUmFpZ2FtYXlv
@SS-vs2st
@SS-vs2st Жыл бұрын
පට්ට😂😂❤️ මේව ඉතින් සිරාම සිද්දි😌
@uniquenessnature4081
@uniquenessnature4081 Жыл бұрын
රටේ සැබෑ තත්ත්වය, රට වෙච්ච දේ කියන්න ඔනේ දේ කලාවෙන් කලාවට දෙනව තේරුම් ගැනිම අප සතුයි. ස්තුතියි ජන ප්‍රියා
@sajithsandaruwan4117
@sajithsandaruwan4117 Жыл бұрын
තවත් සුපිරියක් 🥰😄❤️
@deennizam
@deennizam Жыл бұрын
This is the reality of our country's political condition. thanks Jana priyai's
@NodutuAdaviya
@NodutuAdaviya Жыл бұрын
හම්මෝහ්............................
@valexilanklenberg6866
@valexilanklenberg6866 Жыл бұрын
Even though its a comedy, its the ground reality...The truth bothing but the truth....
@DonDulip
@DonDulip Ай бұрын
CLUB RAJAPAKSA.. basil kaka
@syganuradhachinthaka8971
@syganuradhachinthaka8971 Жыл бұрын
අල්ලන්නෙ සුපිරිම නිල තමයි.ඇඩෙන්න දෙන්නේ .....💖💖
@stafanudiya
@stafanudiya Жыл бұрын
අදත් ඉතින් නියමයි ඈ 🖤..ජනයි ප්‍රියයි වැඩක් කරොත් කියන්න දෙයක් නෑ සුපිරිම තමයි 😌🖤..
@sasikasandaruwan161
@sasikasandaruwan161 Жыл бұрын
අයියෙ උබල නම් මාර පොරවල්. ඒ තරම් දක්ශයි ❤
@isharalokugamage
@isharalokugamage Жыл бұрын
අන්තිම එකා තමා මරැ😂 හැබැයි ජනාගේ අදහසට ලේකමා ගේම ගැහුවොත් තනියම
@sameeraclife2829
@sameeraclife2829 Жыл бұрын
එවුන් තමා බං පක්ශ මාරු කරන් කෑ ගහන්නේ..😂
@dilanindika2853
@dilanindika2853 Жыл бұрын
අපේ ටෙනියා සහ බන්දු වගේමයි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
@ranjithashoka8476
@ranjithashoka8476 Жыл бұрын
මේක බැලුවම මතක් උන කතාවක් - ලන්කාවෙ අැමති කෙනෙක් පිට රට අැමති කෙනෙක්ගෙ ගෙදර ගියාම ලස්සන තට්ටු තුනේ ගෙදරක් තිබිල.ලන්කාවෙ අැමති අැහුවම මෙහෙම ගෙවල් හදන්න සල්ලි කොහෙන්ද කියල ඉස්සරහ තිබ්බ පාලම පෙන්නල කිව්වලු අර පාලම හදන්න මිනිස්සුන්ගෙන් එකතු කර සල්ලි වලින් ඉතුරැ වුණ ටිකෙන් ගේ හැදුව කිව්වලු.ඊට අවුරැද්දකට පස්සෙ පිට රට අැමති ලන්කාවෙ ඉන්න අැමතිගෙ ගෙදර අාවලු එයාගෙන් අැහුවම මේ වගේ තට්ටු දහයෙ ගෙදරක් හැදුවෙ කොහොමද කියල, අැමති ඉදන් කිව්වලු ඔයාගෙ ගෙදර ගිහින් අාපු දවසෙ ඉදන් මාත් පාලමක් හදන්න සල්ලි එකතු කරා කිව්වලු . කෝ ඉතිං පාලම කියල අැහුවම අපේ උන්ට පාලම් ඕනෙ නෑ මම එ් සල්ලි වලින් මගේ ගෙයි හදාගත්ත කිව්වලු 😐😐😐( මේ කෙටි කතාව කියවල දැනෙන අදහස කියන් යමු😋😋😋)
@randimaruvinara6959
@randimaruvinara6959 Жыл бұрын
අපේ රටේ උනෙත් මේක වෙන්නෙත් මේක..හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක්
@බොනි-ස5ඨ
@බොනි-ස5ඨ Жыл бұрын
kzbin.info/www/bejne/iH7EgoOgp9WUgbs මෙන්න නියම ගොං අලියා
@kalpamadushantha5587
@kalpamadushantha5587 Жыл бұрын
සුපිරී ජනයි ප්‍රියයි. අපේ රටට උනදේ නියමෙටම කියල දුන්නට❤
@samudujayathilaka1459
@samudujayathilaka1459 Жыл бұрын
Amazing ❤ soo natural 👏
@shaagaelecp6musicmadhushan795
@shaagaelecp6musicmadhushan795 Жыл бұрын
අපේ රටට වෙච්ච දේ තමයි මේ සරලවම කිව්වේ අපේ හමුදුරුවනේ...
@bkleoo
@bkleoo Жыл бұрын
1st viewing 😍😍😍
@chattamdance
@chattamdance Жыл бұрын
lokuda itin
@bkleoo
@bkleoo Жыл бұрын
@@chattamdance 😂😂😂
@roshanguna5000
@roshanguna5000 Жыл бұрын
Coz u don't have job
@bkleoo
@bkleoo Жыл бұрын
@@roshanguna5000 🤣🤣🤣🤣
@tharindudulanjan5533
@tharindudulanjan5533 Жыл бұрын
අපිට පුකද ඉතිං
@rizrizwan2034
@rizrizwan2034 Жыл бұрын
ඔන්න ඕකයි කතන්දරේ......
@kramanoj1
@kramanoj1 Жыл бұрын
Super 😂 A real reflection of our country situation.
@sudeerachinthka5098
@sudeerachinthka5098 Жыл бұрын
අන්න එක තමා ලංකාවට උනේ එක හොදටම කිවුව එල එල
@lifewithamee2401
@lifewithamee2401 Жыл бұрын
අපෙ රටෙ ඇත්තම තත්වෙ ඔක තමා. . 🥲😂
@Memesara
@Memesara Жыл бұрын
සුපිරි
@chathurangapadukkage5011
@chathurangapadukkage5011 Жыл бұрын
නියමයි සහෝදරවරුනි....❤️❤️
@palithapalitha3357
@palithapalitha3357 Жыл бұрын
නියමයි .හැමදාමත් වාගේ සුපිරි .
@DasaDasa
@DasaDasa Жыл бұрын
සුපිරි ...❤❤❤❤ ආදරෙයි
@animals2747
@animals2747 Жыл бұрын
ඕක තමයි උනේ මෙච්චර කල් සුපිරි ඔය දෙන්න 👌👌👌👌
@charithkulasekara3551
@charithkulasekara3551 Жыл бұрын
නියමයි..මේකත් පාර්ලිමේන්තුවේ අයට පෙනේවා
@ishaniwarakagoda1905
@ishaniwarakagoda1905 Жыл бұрын
Supiriy ban yaluuu... ubalata set una charitha ragana set akath supiriy...👍👍👍👍👍👍
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,6 МЛН
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 64 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 21 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 425 М.
Janai Priyai - ටේලර් vs Tailor
6:50
Janai Priyai
Рет қаралды 1,4 МЛН