‪@janaipriyailive‬

  Рет қаралды 621,560

Janai Priyai

Janai Priyai

10 ай бұрын

කැනඩාවාසීනි… සිංදු අහන ගමන් ඇති තරම් හිනා වෙන්න ඔන්න ලෑස්ති වෙන්ඩෝ…
Ottawa - October 15
Toronto - October 21
මහා කලබැගෑනියක් සතුටින් විදගන්න…
Subscribe and keep in touch with us. Hit the bell icon to get notified on our new uploads
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
Tiktok - / janaipriyai_o. .
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2023)
Concept/Script & Direction : Janai Priyai
Production Designer : Dheera Serasinghe
Dop : Suneth Hettiarachchi
Editor & Colorist : Sanjaya Madhubashana
VFX & Animation: ‪@dunstancreations‬
Music : Heshan Kuruppu
Make-up Artist : Aruna Dissanayake
Audio Recordist : Bhagya Ravishanka
Art Director : Nelaka Jagoda
Creative Graphic Designer : Hasitha Suhansa
Social Media Handler : Henuka Sanjuna
#Janaipriyai #Comedy #srilanka #funny

Пікірлер: 439
@dilshannzadhikari
@dilshannzadhikari 10 ай бұрын
කාගෙන්වත් වචනයක් අහන්නේ නැති double ක් තමයි ජනයි ප්‍රියයි කියන්නේ. video එක පටන් ගන්නත් කලින් like කරන්නේ කුණුහරප නැති අනම් මනම් නැති over action නැති ඕනේ සමාජයක් ඉස්සරහ බලන්න පුලුවන් සරල විදිහට වැඩේ කරගෙන යන නිසා. ඒ නිහතමානීකමට ආදරෙයි හැමදාම ❤️
@ab-Don
@ab-Don 10 ай бұрын
*_හැම කලාකාරයෙක්ටම ආදර්ශයක් දෙන දෙන්නෙක්.. කුහක කම් නෑ මාන්නෙ නෑ කොපි නෑ එකෙන්ම වෙනම බ්‍රැන්ඩි එකක්..✋✋☝❤️_*
@zanuga_zilva
@zanuga_zilva 10 ай бұрын
බ්‍රැන්ඩි ???? 🥲
@Kaush.official
@Kaush.official 10 ай бұрын
අදනම් ජනා දකිනකොටමම හිනා 😅😅 ආදරෙයි ඩබලට
@musicworld2852
@musicworld2852 10 ай бұрын
අඩෝ ආසම චරිත දෙකක් ජනයි ප්‍රියයි...සිරිල් අයියලාටත් එහෙම තමා ඈ...😁❤️
@HeartDoctortv
@HeartDoctortv 10 ай бұрын
❤️❤️
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 10 ай бұрын
අන්න ඒ ෂෝට් ඇන්ඩ් ස්වීට් කන්සෙප්ට්වලට තමා අපි ආස 👍
@maithripalasirisena2382
@maithripalasirisena2382 10 ай бұрын
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@Seabreeze976
@Seabreeze976 10 ай бұрын
මීට වඩා විහිලු කතා ඔබතුමා අපිට කියුවා ඉස්සර 😂
@ravindumadushanka3626
@ravindumadushanka3626 10 ай бұрын
@maithri uncle ඔයා මීට වඩා හොද joke කරනවා හැබැයි 😅
@tushannimsara6709
@tushannimsara6709 10 ай бұрын
ටහුඩු හිටo...😊😊
@chamaraprasad4613
@chamaraprasad4613 10 ай бұрын
😂
@chamilanuwan6202
@chamilanuwan6202 10 ай бұрын
Kapatiya
@Shamsacrifice...
@Shamsacrifice... 10 ай бұрын
සියලු දෙනාගෙම රග පෑම් සුපිරි...💪❤️🙏
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 10 ай бұрын
❤නියම චරිත දෙක හැමදාමත් ආදරෙයි ජනයි ප්‍රියයි දෙපලට ❤❤❤❤❤❤❤❤
@Isurulakshitha-tp9uk
@Isurulakshitha-tp9uk 10 ай бұрын
ඔය ආරච්චිගෙ ගෙදර අපේ පැත්තෙ බණ්ඩාරගම 🎉❤
@Saleen906
@Saleen906 10 ай бұрын
ඕකෙ කලින් නාට්‍යයක් කලා නේද
@ApsaraPriyasadshani-kq2ep
@ApsaraPriyasadshani-kq2ep 4 ай бұрын
ශෝක් අනේ ලස්සනයි..මාත් දැකලා තියෙනවා තව කතාවල..💕
@Sinna-SL
@Sinna-SL 10 ай бұрын
ජනාගේ හැටි 😂😂😂😂😂 මචන්ලා, වීඩියෝ එක බලන කවුරු කවුරුත් දාන්නේ තමන්ගේ හිතේ එවෙලෙට ඇතිවෙන අදහස් නේ. ඒවාට ගහ මරා ගන්න එක තේරුමක් නෑ.❤❤❤
@user-iy2us6vy1z
@user-iy2us6vy1z 10 ай бұрын
Damiyai maliyai supiri aaaaaa😂😂😂
@kushantha9468
@kushantha9468 10 ай бұрын
❤ හාට් එකක් ඇරෙන්න වෙන මක්ක දෙන්නෙයි ඔහෙලට... සුපිරියි🎉
@dileepadarshana7936
@dileepadarshana7936 10 ай бұрын
Jayawewa
@sajeewanialahakoon216
@sajeewanialahakoon216 10 ай бұрын
අලුත් video එකක් දානකම් බල හිටියේ, ❤❤ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා , මරු ඩබලක්😂😂
@Shamsacrifice...
@Shamsacrifice... 10 ай бұрын
High octane action තියෙන්නෙ ප්‍රියා ට නම්...සුපිරි...😁🤜❤️
@ArtVibz
@ArtVibz 10 ай бұрын
hemadama janawa chater karannethuwa janatath chance ekak denna priya,,,,, oya part deka poddak maru karala ekak dennako api oyalata godak asayi ,,,,,, Wenasak oni,,,,,,,,,,,,,,,,
@anuruddagayan3151
@anuruddagayan3151 10 ай бұрын
මං ආසම චරිත දෙකක්❤
@C424c424
@C424c424 10 ай бұрын
ජනාගෙයි ප්‍රියාගෙයි සුපිරිම වීඩියෝ තමයි ආරච්චියෙකුයි වලව්වකුයි සම්බන්ධ වීඩියෝ ❤❤❤😂😂😂😂
@anushikamaduwanthi351
@anushikamaduwanthi351 10 ай бұрын
ජනා රගපාන්න ඕනේ නෑ.දකිනකොටම හිනා ගිහින් ඉවරයි.....
@DasaDasa
@DasaDasa 10 ай бұрын
සුපිරි ....ආදරෙයි 😮😮💓💓💓💓💓💓
@MealsofFoodies
@MealsofFoodies 10 ай бұрын
Eka marune
@shanulkidscartoonsarts8305
@shanulkidscartoonsarts8305 10 ай бұрын
❤❤❤❤❤❤❤❤සුපිරි සුපිරි සුපිරි සුපිරි නියමයි සුපිරි ❤❤❤❤❤
@kombomax4093
@kombomax4093 10 ай бұрын
අම්මො නියමයි❤😂
@travelwithjith7746
@travelwithjith7746 10 ай бұрын
ජනයි ප්‍රියයි පටන් ගැන්මේ ඉදලා හැම කොටසක්ම බලපු මන් වගේ අය තව ඉන්නවාද
@CartoonLanthaya-dn9rt
@CartoonLanthaya-dn9rt 10 ай бұрын
mare maruuuuuuu. supiriyak . adarei
@supunmilinda
@supunmilinda 10 ай бұрын
ජීවිතේට හැලෙන්නැති පට්ට චරිත දෙකක් ❤ හැමදාම එකම ලෙවල් flashback වගේ 🤗❤️‍🔥
@user-vk8pr1wd8p
@user-vk8pr1wd8p 10 ай бұрын
flashback 🤣🤣🤣 uba 2000n passe neh ipadune 😂
@supunmilinda
@supunmilinda 10 ай бұрын
Ne bn 1997/08/28 ඇයි උබට පුකද 😅 දෙයක් කියන්න කලින් හිතපන් ලොන්තයා 😅 නිකන් ගූ වෙනවා උදාහරනයක් තේරෙන්නෑනෙ
@Ashensameera99
@Ashensameera99 10 ай бұрын
Flashback band eka genda uba kyne 😂
@demikaduloshan6951
@demikaduloshan6951 10 ай бұрын
​@@supunmilinda😂 flashback ?
@SanjeewaLakmal-vh7wp
@SanjeewaLakmal-vh7wp 10 ай бұрын
Flashback 😂😂
@Suranga_sampath
@Suranga_sampath 10 ай бұрын
Janai Priyai Brand Ekak Etin ❤❤ supiri ❤️
@uvindunimayuru9351
@uvindunimayuru9351 10 ай бұрын
maru ne ayye
@kavinduavishka7353
@kavinduavishka7353 10 ай бұрын
මම ආසම දේ තමා ඔයාලාගේ content හැමදාම දාන එක. ගොඩක් youtubers ලා 1M ආවා විතරයි video දාන්නේ නෑ.
@nissankafernando7427
@nissankafernando7427 10 ай бұрын
👏👏👏👏👏👌😃
@vitharanavitharana7189
@vitharanavitharana7189 10 ай бұрын
Super 👍
@asithakumara4575
@asithakumara4575 9 ай бұрын
Good 👍 job brother
@Lahiru2118
@Lahiru2118 10 ай бұрын
Adrei jana priya💗💗💗
@Ruwan12345
@Ruwan12345 10 ай бұрын
Super 😊😊
@asithakumara4575
@asithakumara4575 9 ай бұрын
Eka patta
@setforget5405
@setforget5405 10 ай бұрын
පට්ට
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 10 ай бұрын
අම්මො ඒක නම් සුපිරි හොදෙ පට්ට ඉතින් නියමයි බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@ravikalpa9696
@ravikalpa9696 10 ай бұрын
Pattai❤❤❤
@prasadchandima710
@prasadchandima710 10 ай бұрын
මරු....❤❤❤❤
@user-mv7cx3jv8z
@user-mv7cx3jv8z 10 ай бұрын
අම්මෝ ඒක අදත් සුපිරියක් පට්ට ආදරෙයි පැලෙන්න ඔයලා දෙන්නට ජයෙන් ජය වේවා
@PreemathAyeshan
@PreemathAyeshan 10 ай бұрын
සුපිරි ❤️😇
@ChandimalManoj
@ChandimalManoj 10 ай бұрын
supuriyak thama .adarei.
@RelaxingMusic-fx3cf
@RelaxingMusic-fx3cf 10 ай бұрын
Niyamai❤
@nishakafernando9766
@nishakafernando9766 10 ай бұрын
An Excellent video we enjoyed a lot.thanks From italy 🇮🇹
@Peechantv
@Peechantv 10 ай бұрын
🎉
@rukmanweerasiri7596
@rukmanweerasiri7596 10 ай бұрын
Niyamai niyamai
@nalakathilakarathna4779
@nalakathilakarathna4779 10 ай бұрын
පට්ටම
@PraveenPriyanath
@PraveenPriyanath 10 ай бұрын
සුපිරි ❤
@laahiruwijesundara3108
@laahiruwijesundara3108 10 ай бұрын
සුපිරියක් තමා
@justinjustin1167
@justinjustin1167 10 ай бұрын
❤❤❤❤❤❤
@samanthaw9203
@samanthaw9203 10 ай бұрын
සුපිරි වැඩක් theruwan saranai ඔබලාට
@ishankaishanka8983
@ishankaishanka8983 10 ай бұрын
Super 👍👍👍👍
@levidean
@levidean 10 ай бұрын
Ammooo😂🤣
@prasadkumara-xy1gm
@prasadkumara-xy1gm 10 ай бұрын
අකුරැස්සෙ අතුරලියෙ අපි ගංවතුර මැද්දෙත් බලනව.. 😊❤❤❤
@sujithkelum6431
@sujithkelum6431 2 ай бұрын
සුපිරි ඇක්ටිං..
@dineshchandimal8081
@dineshchandimal8081 10 ай бұрын
සුපිරි ආදරෙයි ජනා ප්‍රියා ❤️
@yareelgame7386
@yareelgame7386 10 ай бұрын
හිතාගන්න බෑ අන්තිමට මොනව වෙනවද කියල....❤
@nuwanseelawansha4594
@nuwanseelawansha4594 10 ай бұрын
සුපිරියක්
@SL_Tik_Tok10000
@SL_Tik_Tok10000 10 ай бұрын
Supiriyak ayye ❤️🎉 gammak thama Sathi dekakata sarayakwath video akk danawa
@user-ey6rn1hi6v
@user-ey6rn1hi6v 10 ай бұрын
Supiri ❤️👌
@pasindusampath7063
@pasindusampath7063 10 ай бұрын
Supiri ❤
@charithudayanga6871
@charithudayanga6871 10 ай бұрын
@JanaiPriyai Jaya Wewa
@sujanikadula8910
@sujanikadula8910 10 ай бұрын
සුපිරි අදත්
@user-rp9hs2pd9g
@user-rp9hs2pd9g 10 ай бұрын
Lankawe pinata pahala unu charitha dekak budu saranai dennatama❤❤
@ajithpriyantha1364
@ajithpriyantha1364 10 ай бұрын
kunuharupa nokiya atal eka denwta respekt...❤❤❤
@Anuhas_hasaranga
@Anuhas_hasaranga 10 ай бұрын
ammoooo😆
@VirajKankanange
@VirajKankanange 10 ай бұрын
👌💚✌👊
@madhu-xe9xz1dk8l
@madhu-xe9xz1dk8l 10 ай бұрын
එකනම් සුපිරියක් ❤
@user-zg4ki3lr7d
@user-zg4ki3lr7d 10 ай бұрын
සුපිරි සුපිරි
@nandakumara2580
@nandakumara2580 10 ай бұрын
අම්මෝ මග බලං හිටියෙ ❤❤
@dinasunshine9632
@dinasunshine9632 10 ай бұрын
❤❤❤❤❤
@hachima2
@hachima2 3 ай бұрын
සුපිරි
@chamindasampath90
@chamindasampath90 10 ай бұрын
😂😂❤❤ creativity from tiny ideas.👍😊
@kanishkasenevirathna2347
@kanishkasenevirathna2347 10 ай бұрын
Good job.
@pabaluthilakarathna681
@pabaluthilakarathna681 10 ай бұрын
😍😍😍
@shiluperera6409
@shiluperera6409 10 ай бұрын
Supiriii❤❤❤
@user-ul4et5bj7d
@user-ul4et5bj7d 10 ай бұрын
මහා කලබැගෑනියක් සතුටින් විදගන්න…😀😀😀😀😀😀😀😀
@dreamdotes2686
@dreamdotes2686 10 ай бұрын
Adarei hode ❤❤❤❤
@prasannasathyapala8175
@prasannasathyapala8175 10 ай бұрын
Jana❤ priya❤ela
@Rana-derana
@Rana-derana 10 ай бұрын
හම්මෝ එක 😂 ජනා ප්‍රිරියා ඉන්න තැන ආතල් කෝටියයි.. එදාා මෙදාා තුර විහිලු කලාව අලුත්ම මානයකට අරන් ගියේ ජනා ප්‍රියා තමා..❤
@user-pn4zn7zi3c
@user-pn4zn7zi3c 10 ай бұрын
හැමදම වගේම සුපිරියක්❤
@dimuthuchamara3111
@dimuthuchamara3111 10 ай бұрын
එල එල
@hasanthaudayanga9219
@hasanthaudayanga9219 10 ай бұрын
Supiri ❤❤❤
@jaya-zf9dj
@jaya-zf9dj 10 ай бұрын
ආරච්චිලාගේ වැඩට ඉන්න එකාත් ආරච්චි වගේ ඉන්නේ. හරියට රජයේ කන්තෝරුවල ලොක්කගේ අාවතේව කරන එවුන් වගේ. එක නියමෙනට පෙන්නනවා මේකේ.නියමයි.
@ceylonruby
@ceylonruby 10 ай бұрын
මම ආසම ඩබල❤❤
@travelwithlahiru
@travelwithlahiru 10 ай бұрын
ආදරෙයි අපෙ සෙට් එකටම අපේ දීර මල්ලියා ❤
@dilusahmaheshi4335
@dilusahmaheshi4335 9 ай бұрын
Hj
@samudujayathilaka1459
@samudujayathilaka1459 10 ай бұрын
Nice guys 👏
@uvinduaviresha5665
@uvinduaviresha5665 10 ай бұрын
😍✨️
@kasunchamara327
@kasunchamara327 10 ай бұрын
Super 😆🤣❤️❤️❤️
@ImAsliSachinSP
@ImAsliSachinSP 10 ай бұрын
Los Angeles වල Show එකක් තියන්නේ නැද්ද?
@SuperRoadend
@SuperRoadend 10 ай бұрын
ඒක මරු
@thilinadissanayaka2944
@thilinadissanayaka2944 10 ай бұрын
සුපිරි හොදෙ❤❤❤
@WS-ce6xn
@WS-ce6xn 10 ай бұрын
@amilanadeeshan1640
@amilanadeeshan1640 10 ай бұрын
හරි පාර කියල දීලනේ.
@anandaanandakl4890
@anandaanandakl4890 10 ай бұрын
👍👍👍❤❤❤
@lasavijaya2
@lasavijaya2 10 ай бұрын
නියමයි ❤
@gaganpabasara3282
@gaganpabasara3282 10 ай бұрын
දාපු ගමන් බලන්න ආවා💚
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 10 ай бұрын
Supiri ❤🇱🇰🇶🇦
@NilushaMalshani
@NilushaMalshani 10 ай бұрын
බට්ටි කතාවෙ වලව්ව වගේ.ඒකද මන්දා.ලස්සනයි වීඩියෝ එක.good luck ජනා & ප්‍රියා ❤❤❤❤❤❤
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 9 ай бұрын
ශෝක් .
@villagemother-or3vi
@villagemother-or3vi 10 ай бұрын
සුපිරි අයියා
Chooty Malli Podi Malli |  Me Tika Ahuwe Nadda How Sad
1:28:18
Chooty Malli Podi Malli
Рет қаралды 89 М.
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 56 МЛН
这是王子儿子吗
00:27
落魄的王子
Рет қаралды 20 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 12 МЛН
ජනයි ප්‍රියයි - Rata Gamana 😂😂
8:01
Gulf Gate Manpower
Рет қаралды 400 М.
අන්දන ගෙදර චමින්ද
12:34
Arunalu Production
Рет қаралды 1,2 М.
පිහි ඇනුම  |  Pihi Anuma | Siril ft  @janaipriyailive
14:58
А ты так умеешь?😁😁😁 #юмор #comedy #прикол
0:22
Башкирская Домохозяйка
Рет қаралды 963 М.
Security camera 🤣 #demariki
0:11
Demariki
Рет қаралды 1,2 МЛН
УГНАЛИ КОРАБЛЬ (СНОВА) 🤭
0:55
Tasty Series
Рет қаралды 2,2 МЛН
Nikocado Avocado :дайте мне пожалуйста Nuggets !
0:27
Фани Хани
Рет қаралды 1 МЛН