KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Janai Priyai - Yaka Malli | ජනයි ප්‍රියයි - යකා මල්ලී...
9:16
Janai Priyai Ft. @SirilAyya - Sadarana Rata | ජනයි ප්‍රියයි - සාධාරණ රට
11:38
요즘유행 찍는법
0:34
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
11:28
진짜✅ 아님 가짜❌???
0:21
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Janai Priyai - Uncle | ජනයි ප්‍රියයි - අංකල්
Рет қаралды 1,912,785
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,3 МЛН
Janai Priyai
Күн бұрын
Пікірлер: 1 200
@ab-Don
2 жыл бұрын
*_ධර්මප්‍රිය කියන්නෙ ඉතිං සුපිරි ඇක්ටිං එකෙන්ම ..❤️❤️👌_*
@dtsafernando3063
2 жыл бұрын
ඒකත් මරු ධර්මප්‍රිය ඩයස් එකතුවෙන් තවත් අපූර්ව නිර්මාණ යක් ඔහොම යමු ඔහොම යමු නියමයි
@charithajayathilaka67
2 жыл бұрын
ජනාගෙ වෙරි සීන් එක ඒ තරම් තාත්වික විදියට කරන්නෙ ඇත්තටම බීලද කියලත් හිතෙනවා... ජනා ඒ සීන් වලට උපරිම සාධාරණයක් කරනවා හැම වෙලේම
@SamSam-cx9ny
2 жыл бұрын
කොහොමත් හොඳට කන බොන චරිතයක් තමයි දන්න විදිහට 😅
@vajirapani8214
Жыл бұрын
wadak naa kiyala. ara beela bicycle eke yana ekath patta
@RahalAlwisOfficial
2 жыл бұрын
නලුවෝ පරාදයි .. 👌❤️ හදවතින්ම උබලට ජයවේවා 🫂💎
@liyanaussagodage53
2 жыл бұрын
හැමදාමත් වගේ සුපිරියක්. දර්මප්‍රිය ඩයස් කියන්නේ විශිශ්ඨම නළුවෙක්.
@udeshmanoj
2 жыл бұрын
කවදාවත් එපා වෙන්නේ නැති දෙන්නෙක් විශිෂ්ටයි 💚💓🎤💪
@asanka3968
2 жыл бұрын
ඒක නම් සුපිරියි.....රඟපෑම නම් පට්ට තාත්විකයි....god bless....
@ChanuDilshan
2 жыл бұрын
අන්තිම තප්පර 5 වෙනකනුත් හිතාගන්න බැරි උනා මොකක්ද වෙන්න යන්නෙ කියලා 🤣 සුපිරි ❤️
@harshaliyanage5513
2 жыл бұрын
Mr. Comedy කලින් ගහපු කෙලවිම, ජනයි ප්‍රියයි පස්සේ ගහපු අන්කල්, විඩියෝව කවුද හොදටම කරේ.ඔන්න බලන්නකෝ kzbin.info/www/bejne/g4XCl3yIqdCIfrs
@suranganalaka2206
2 жыл бұрын
ස්පෙයා වීල් ගැන කියද්දි තේරුනා😂
@vishulab5533
2 жыл бұрын
Bonna patan gena podi welawak yaddi theruna...
@raveenyasas2837
2 жыл бұрын
Janai Priyai සුපිරිම චරිත දෙකක් ආදරෙයි හැමදාම 💖
@ThaveeE_1M
2 жыл бұрын
මව subscribe කරහන් කො
@kaushalyasewwandi6264
2 жыл бұрын
............
@wasantharajapaksha2672
2 жыл бұрын
👍👍👍👍👍 මේ වගේ එකක් මගේ යාලුවෙක්ට ඇත්තටම වුණා😄😄😄😄
@srimanthaekanayaka8069
2 жыл бұрын
අයියෝ බෑනා නැවා නේත... සුපිරිම එකත්❤️
@darrenaronofsky6868
2 жыл бұрын
අඩිය ගහනකොට කෑල්ලගෙන් කෝල් එක එනකොට අංකල්ගෙ එක්ස්ප්‍රෙශන් වලින්ම මූ තමයි මාමණ්ඩිය කියල තේරුනා නම් උඹලත් මරු 👌
@imashaimasha
2 жыл бұрын
🤣🤣
@mindulijayawardana3836
2 жыл бұрын
Oww
@nevinofficial
Жыл бұрын
ලොවෙත් 😂
@letstryeverything4799
Жыл бұрын
මටත් හිතුන ඒත් ක්ෂණිකව හිතුන වෙන්න බෑ එහෙනම් ගේ ගාව බලන් ඉන්නේ නෑනෙ කියල අන්තිමට confuse
@kdgimhank
Жыл бұрын
ඔවු එ වෙලාවේ තමා මටත් සැකේ ආවේ 😂❤
@janakakumara2634
2 жыл бұрын
කතාව නම් අහලා තිබුණා වැඩි දෙයක් එක්කරයි කියල හිතුනා ♥️👍👍👍
@chamoZ3676
2 жыл бұрын
අන්තිම තප්පර 10 වෙනකම්ම කිව්වෙ නෑ මොකද්ද වෙන්නෙ කියල නියමයි content creations ජනා & ප්‍රියා .... ❤️❤️
@C424c424
2 жыл бұрын
දර්මප්‍රිය ඩයස් මහත්මයා ඉන්න නිසා කතාව තවත් ලස්සනයි ..😁😁👍👍
@disniduartcraft1879
2 жыл бұрын
☺☺☺☺
@SLGAMAGE
2 жыл бұрын
Akka mk mawa mathakada
@stylishs.w
2 жыл бұрын
එයාත් සුපිරි චරිතයක් හැබැයි චොර අර ඉවරයක් නැති සිංදු නාට්‍යේ ඉන්න නිසා.. 🥲
@sangeethdilshan2155
2 жыл бұрын
@@stylishs.w හාපෝ ඔව්
@denithchathuranga2522
2 жыл бұрын
@@stylishs.w එකට ඉතින් එයාට කරන්න දෙයක් නැනේ මිනිහගේ job එකනේ
@chamodbasnayaka9144
2 жыл бұрын
දර්ප්‍රිය ඩයස් සුපිරි චරිතයක් .හොදම තෝරා ගැනීමක් 🎉
@Allrounderslk
2 жыл бұрын
ත්‍රීවීල් එක හදමු කිව්වා ගමන් කතාව දැනගත්ත.. කතාවට හොදම රූප රචනයක් 👌
@madoproductions9947
2 жыл бұрын
පට්ට තාත්විකයි ජය ජනයි ප්‍රියෛ😍
@adunkalhara5730
2 жыл бұрын
thota lajja nadd yko 🤣🤣🤣🤣
@YasinduPramuditha-p5i
Жыл бұрын
Pala palado 😄😁😆😆😆😁😘😂😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😅🤣🤩🥰🥰😍😂😂😂😂😂😍😭🤣😭😭😂😂🤣
@uvinduishal24
2 жыл бұрын
ගරාජ් ආනන්ද ඉන්නවා කියන්නේ ඉතින් කැඩිලා අයින් කරපු වාහනයක් උනත් ගරාජ් ආනන්ද දැක්ක ගමන් ඉබේ හැදෙනවා🙂😂❤....අදත් මරු වීඩීයෝ එක....ජයවේවා😚❤
@loveyourself8152
2 жыл бұрын
😂
@rasisl1949
2 жыл бұрын
මැදදිම සීන් එක තේරැම් ගිය අය...😁
@ashenpriyanjan5075
2 жыл бұрын
වීඩියෝ එක ඉවර වෙනකල්ම එක එක විදියේ කුතුහලයන් එන්නේ. ඒත් කවුද හිතුවේ මෙහෙම දෙයක් කියලා. මාරම ලස්සනයි. මේවා තමයි නිර්මාණ කියන්නේ
@sanjeewapradeep1454
2 жыл бұрын
සුපිරි ධර්මප්‍රිය ඩයස් මහත්තයත් ඉන්නෝ ඒක සුපිරියක් එල එල
@RIVIKA_OFFICIAL_BUS
2 жыл бұрын
අදත් පට්ටම ලස්සන විඩියෝ එකක් තමයි ❤️🙏😍
@travelwithsandaruwan
2 жыл бұрын
ධර්මප්‍රිය ඩයස් ❤❤❤❤ නලුවො නෙමෙ රඟනොපාන ස්ව්බාවික චරිත.කවදත් සුපිරි ❤❤
@kosalakumarage2363
2 жыл бұрын
හොයන්ඩ දෙයක් නෑ නංගි කොල්ල සුපිරි 😂😂😂
@damithahemal7680
2 жыл бұрын
ඇත්තටම ඔය වගේ පාටියදි සෙට් වෙලා කෙවිලියො එනවා ඇවිල්ලා යනවා සිංදුව ජනාගෙන් අහලා තියෙනවා එදත් ඇත්තටම ඔය වගේ කෝල් එකක් ආවා වයිෆ්ගෙන් සුන්දර අතීතයේ දවසක් ❤❤❤
@sandunlaksiri3464
2 жыл бұрын
මේ කතාව අහල තිබ්බ එකක්.. වැඩේ නියමයි.
@Thadi96
2 жыл бұрын
හොදට දැකලා හුරු pot එකක් මුල ආගමනය මතක් උනා❤️🙈
@SachinthaMadhushankha
2 жыл бұрын
Ow 😍💖
@16clouds97
2 жыл бұрын
Oww😍
@praweenprarthana2300
2 жыл бұрын
🤟ගැම්මක් විතරමයි සහෝදරවරුනි .. 🌱 ජය වේවා !
@funomega4293
2 жыл бұрын
මේ සීන් එක FB එකේ කලින් කියවලා තියෙනවා anyway great job 🔥👍
@SIKELENAX
2 жыл бұрын
කොල්ලන්ට හොද පාඩමක් හොදේ 🤫😂
@avindashashipriya7091
2 жыл бұрын
කැඩිච්ච වීල් එක දකිද්දිම සීන් එක තේරුනා 😂❤️❤️
@shiran7403
2 жыл бұрын
ජනා ප්‍රියාගෙ හැම වීඩියෝ එකක්ම බලලා තියෙන සෙට් එක කෝ 😍❤
@hazaahilal4617
2 жыл бұрын
Lokuda
@kanchuSL88
2 жыл бұрын
ජනයි ප්‍රියයි කියන්නේ හරිම නිහතමානී දෙන්නෙක් ❤️
@thusaramalli6838
2 жыл бұрын
ස්පෙයාර් වීල් තියන අය කෝ.......😜❤❤❤❤☺️😂ජානා අයියා ප්‍රියා අයියා.........සුපිරි ඒක.
@vimukthisandaruwan3902
2 жыл бұрын
තෙලිජ්ජවිල බිංදුසිරි ඉන්නවා එක මරු ජනා ප්‍රියා අයියා ❤️😍🤣
@nadalama1821
2 жыл бұрын
Fb එකේ මේක කලින් මන් කියවලා තීනවා🤫,හැබැයි සුපිරියටම වැඩේ කරලා තීනවා 😍🖤
@sankamax8541
2 жыл бұрын
මමත් කියෙව්වා
@she-w8v
2 жыл бұрын
මේකට සමාන කොටසක් කෝපි කඩේ ගියා
@ThaveeE_1M
2 жыл бұрын
මව subscribe කරහන් කො
@ThaveeE_1M
2 жыл бұрын
@@sankamax8541 මව subscribe කරහන් කො
@ThaveeE_1M
2 жыл бұрын
@Vimukthi Dilshan මව subscribe කරහන් කො
@anushadisna8005
2 жыл бұрын
බාස් අයිය ඕන චරිතයක් තාත්විකව කරන්න පුලුවන් එකෙක්...
@musiccity1936
2 жыл бұрын
ලංකාවේ කොල්ලෙක්ට උනු ඇත්ත කතාවක්..සිංහල වචන තුලින් Facebook හි ව්‍යාප්ත වූ අතර ජනයි ප්‍රියයි කතාව රගපා එලිදැක්වු වගයි...කොහොමනමුත් නියමයි.
@datazone5533
2 жыл бұрын
Ekenma
@janithrasanjana4905
2 жыл бұрын
Ow ow mth dkk fb eke thiynw
@sureshikajayawardana511
Жыл бұрын
ඔව් ඇත්ත කතාවක්.පොඩ්ඩක් වෙනස් කරලා..
@pushpakumarakumara9669
Жыл бұрын
ධර්ම ප්‍රිය ඩයස් ....😀🎉️😌 තවත් මානයක්....කලාවේ ❤
@Amila9082
2 жыл бұрын
පරණ දෙවෙනි ඉනිම ගරාජ් එක මතක් වෙච්ච අය මේ පැත්තට එන්න 💗🌷👍🔥🌹 ධර්මප්‍රිය ඩයස් මහතා සුපිරි 👍😂😅
@sujee3613
2 жыл бұрын
තුන්දෙනාම දක්සයෝ ආදරෙයි ❤️❤️❤️
@harshbeats666
2 жыл бұрын
ධර්මෙ අයියව සෙට් වෙනවා සුපිරියටම ඔයාලා දෙන්නට ❤️
@Sachininimasha880
Жыл бұрын
ජනයි ප්‍රියයි superb vidio 🥰🥰
@shehanminimom8690
2 жыл бұрын
බලන්න ගද්දිම සීන් එල ටික ටික තේරුනා 😎👍 හැබැයි මරු ✋
@EnglishWithSHAN
2 жыл бұрын
අදත් සුපිරියක් තමා පැහැදිලිවම🙂❤
@hasiyabro6818
2 жыл бұрын
අදනම් හොදයි විනාඩි 10ක්ම තියනවා❤️
@maheshikadilhani6471
2 жыл бұрын
ආදරෙයි නියමයි කතාව...✌👌
@gayanbandara8282
2 жыл бұрын
අයියෝ හෑවා නේ ජනා...😁😁 සුපිරි🏁🏁♥️💪
@lakshithavlogs
2 жыл бұрын
ධර්මප්‍රිය ඩයස් ජනයි ප්‍රියයි එක්ක මරු මරු
@nehamathews611
2 жыл бұрын
මරු මරේ මරු. අපේ ආනන්දත් ඉන්නවා. හරිම සතුටුයි ලොක්කා . අන්කල් අතිසුපිරි. ඇවිදින්නෙත් අන්කල් කෙනෙක් වගේමයි . මට නවත්තන්න හිතෙන්නේ නෑ. මාරයි. මේවා කොහෙන්ද එන්නේ.නියමයි . අතිනියමයි. පට්ට . අන්කල් අනේ මන්දා . අන්කල් ගැන කියලා වැඩක් නෑ. කතා විලාසේ මල්
@nehamathews611
2 жыл бұрын
Phone ගැන නේද මල්ලියෝ. අපිට ඒවා දිරවන්නේ නෑ බබෝ. ඒත් බලන්න උත්සාහ කරන්නම් පැටියෝ. නවත්තන්න එපා. උත්සාහ වන්තයා ජයගනී.
@asankalakmal4385
2 жыл бұрын
ගරාජ් ආනන්ද 😂 සුපිරි සුපිරි ❤️
@nirashapramoth4644
2 жыл бұрын
🖤🌏🥀ජනයි ප්‍රියයි නිසා එක පාරක් හරි හිනා😺♣️ උණු සෙට් එක කෝ ❤🩹
@madushankasrinathhewawitha4063
2 жыл бұрын
හිනා වුන සෙට් එක හොයලා තෑගි දෙන්නද
@nirashapramoth4644
2 жыл бұрын
@@madushankasrinathhewawitha4063 නෑ කොච්චර ඉන්නවා ද බලන්න ඇයි
@kapila1110
Жыл бұрын
සුපිරි රැගුම මරුහලො
@PoliTricks_Sri_Lanka
2 жыл бұрын
රඟපෑම නම් පට්ට....👌👌
@nethuakashi432
2 жыл бұрын
අම්මෝ මරු ප්ලෑන...... පට්ට අය්යලාහ් අදත් මරු අප්පා ❤️❤️❤️
@sampathsilva202
2 жыл бұрын
ධර්මප්‍රිය ඩයස් ආසම නලුවෙක් 😍
@shanthadikkumbura2861
2 жыл бұрын
Girl friends ලාට වැදගත් කතාවක්.ආදර්ශමත්.
@prabathsenadipathi8776
2 жыл бұрын
හැමොටම බෑ ඔය වෙරී චරිතේ හරියට කරන්ඩ ඔයාලා නියමෙටම ඒක කලා 👍
@Kiyomi_Hana388
2 жыл бұрын
සුපිරි අයිඩියා එක🙏🔥💖 නියමයි
@kavishnakalhara
2 жыл бұрын
ඒකනම් දීලා තියෙනවා සුපිරියටම ❤️🔥
@chanakapriyankara1425
2 жыл бұрын
සුපිරියක් ..👍👍 ජයෙන් ජය ජනයි ප්‍රියයි.
@sangeethdilshan2155
2 жыл бұрын
මීට වැඩිය හොදායි 😂😂😂 ආදරෙයි ජනා ප්‍රියා 😂❤️ දර්ප්‍රිය මහත්මයා ආදරෙයි ❤️
@user-xtra
2 жыл бұрын
ඒ ෆෝන් ටෝන් එක අහන්නත් ආසයි නොකියා😁😁😁 එල ජනා රියා
@Induwaravlogs
2 жыл бұрын
ජනා ප්‍රියා සුපිරී ඈ ❤❤
@thamidudaham
Жыл бұрын
ජනයි,ප්‍රියායි පිස්සුවක් බං..
@Gossip10482
2 жыл бұрын
මාලුවෙක් මාලුවෙක් ලොකේශන් එක 😂🤭
@kalhanketipearachchi
2 жыл бұрын
😁
@ThaveeE_1M
2 жыл бұрын
මව subscribe කරහන් කො
@ThaveeE_1M
2 жыл бұрын
@@kalhanketipearachchi මව subscribe කරහන් කො
@Gossip10482
2 жыл бұрын
@@ThaveeE_1M ඇයි කරන්නෙ නෑ.උබ මොනා කරන්නද 😂
@mallikamallika-if4pv
2 жыл бұрын
ජයවේවා ජනයි පියයි
@naveenkumara1341
2 жыл бұрын
කොලිටිය නම් සුපිරියි 👌👌
@disnakumari825
2 жыл бұрын
අදත් මරූ.....................🥰🥰🥰 ජයවේවා ❤️💜️
@Mr.DCL_Memes
2 жыл бұрын
🔴 ආතල් නං ජනයි ප්‍රියයි තමයි..........💖
@chathurangabandara8290
2 жыл бұрын
හැම විඩීයෝ එකක් වගේම බලනවා සුපිරි චරිත දෙකක්❤
@dineshgamage1293
2 жыл бұрын
කතාව අහලා තියනවා.මරු මරු රගපෑම.දර්මප්ප්‍රිය කියන්නේත් අපට ඉන්න සම්පතක්
@seelawathimudiyanselage9887
2 жыл бұрын
Dunno dane kawda kiyala.
@dineshgamage1293
2 жыл бұрын
@@seelawathimudiyanselage9887 api owata na na🤣
@MrRajonboard
2 жыл бұрын
ධර්මප්‍රිය ඩයස් .... ජනා ප්‍රියා නියම චරිත 3❤️😍
@kavindu_sachintha6280
2 жыл бұрын
පලවෙනි වතාවට ඔයාලගෙ ලොකු video එකක් බලද්දි වෙනම අත්දැකීමක් ♥️♥️♥️♥️
@DilshanWasana
2 жыл бұрын
අඩේ , අද විනාඩි 10ක්ම. එල ඈ 👍
@HiranAvishka.
2 жыл бұрын
ජනා ප්‍රියා ... ❤️ එයාලට ආදරෙ අය. 😌❤️✊
@spcreation5296
2 жыл бұрын
අඩ්ඩෙහ් අපෙ කලු ආනන්දත් ඉන්නෙ මරු මරු 😅😅 සුපිරි
@chinthakaperera4591
2 жыл бұрын
දැන් ඉතින් මට තමා බදින්න වෙන්නෙ 😂👍
@PasanRajithaWeerasekera
2 жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරිම වීඩීයෝවක්
@pradeepgamage360
2 жыл бұрын
පටිට සුපිරි කතාව . 😆😆🤣🤣😂😂❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
@mdsperera86
2 жыл бұрын
මරු ජනයි දෙ ප්‍ර්‍රියයි
@gsgamage7197
2 жыл бұрын
නියමයි ,,,👍👍🌷🌷🌷🌷🌷🌹🌹🌹🔥🔥🔥🔥🔥🔥🔥
@pathumwinchester591
2 жыл бұрын
ධර්මප්‍රිය ඩයස් ❤️
@praboood
2 жыл бұрын
Article එකක කියවල තියෙන කතාවක් කලින්🤭❤️වීඩියො එකෙන් තවත් රසවත් උනා නියමයි 😌❤️
@chamindadissanayaka8040
2 жыл бұрын
Awasana debasa thama.mulu kathawama ethana.supiri oi😁😁😁😁😁😂😂😂😂🤣🤣😃😃😃😄😄😁😁😁💖💖💖💖💖💖👊👊👊👊👊👊👊👊👊🙏🙏🙏
@lahirucooray4634
2 жыл бұрын
අංකල් part 02 ඕනේ......
@sandaliimasha4681
Жыл бұрын
මන් ආසම දෙන්නෙක් ❤❤😊
@cstechlk
2 жыл бұрын
අවුරුදු ගාණක සැබෑ යාලුකමක් 🥺❤️
@bmsadeksadek7991
2 жыл бұрын
Ekanam supiri ragapama paththa Jaya wewa janai priyai 🌹🌹🌹Mama kuwait
@M-House-dx2we
2 жыл бұрын
සුපිරියටම තියෙනවා. අඩුම කාලෙකින් හිනාවක් ගේනව...🤟❤️🔥
@djvinodith6720
2 жыл бұрын
පට්ට තාම නියම 3 දෙනා. ආසායි බලන් ඉන්නත්👌👌👌👌
@anonycreator2213
2 жыл бұрын
අංකල්ට අද ත්‍රීවීල් එක අරන් යන්න තියෙන නිසා නොබී හෙට බොන්න එයි කියල හිතෙන අය මේ කොනට 👉
@Sachininimasha880
Жыл бұрын
ජනයි ප්‍රියයි superb vidio
@thaal2127
2 жыл бұрын
පට්ට එකනම් නියම කොල්ලෙක් වත් සෙට් වෙලා නියමයි ජනයි ප්‍රියයි 💞💞
@SeekCafe
2 жыл бұрын
අම්මෝ අයියලා අදත් දුන්නා සුපිරියට නියමයි...ජය වේවා...හොදටම හිනා වුණා...
@lalanapubudu6522
2 жыл бұрын
ජනයි ප්‍රියයි කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක් කියන අය මේපැත්තට🙂
@lalanapubudu6522
2 жыл бұрын
@Nimsara Creative Academy aniwa
@sanjayadevinda9517
2 жыл бұрын
නියමයි .........පට්ට ,,,,
@kasungayashanperera
2 жыл бұрын
දෙවෙනි ඉනිම පටන් ගන්න කලින් ගරාජ් එකද මේ 😂
@khp7425
2 жыл бұрын
වර්තමාන ජීවිතවල තිබෙන සැබෑම ඛෙිදවාචකය මැනවින් නිරූපනයකරන ලදී.
9:16
Janai Priyai - Yaka Malli | ජනයි ප්‍රියයි - යකා මල්ලී...
Janai Priyai
Рет қаралды 1 МЛН
11:38
Janai Priyai Ft. @SirilAyya - Sadarana Rata | ජනයි ප්‍රියයි - සාධාරණ රට
Janai Priyai
Рет қаралды 2,1 МЛН
0:34
요즘유행 찍는법
오마이비키 OMV
Рет қаралды 12 МЛН
11:28
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
EROOKA
Рет қаралды 89 М.
0:21
진짜✅ 아님 가짜❌???
승비니 Seungbini
Рет қаралды 10 МЛН
1:30:54
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 188 М.
4:00
සීතලට පොරවනයක් අරගෙන තියාගන්න නවරඑලියේ යනකොට ඔන වෙයි 🧚♂️💐✨️
Nithijaya Saree
Рет қаралды 1,6 М.
22:47
Lakai Sikai - Brokers | ලකයි සිකයි - බ්‍රෝකර්ස් 🤝💰👨💼 | The Monthly Special 😍
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1 МЛН
12:49
Naataka Maarai Hathedi Maarai - Ep 306 | Thallu Start ( 18-08-2016 )
TV Derana
Рет қаралды 2,2 МЛН
4:39
Janai Priyai - Ath Dala | ජනයි ප්‍රියයි - ඇත් දළ
Janai Priyai
Рет қаралды 1,1 МЛН
12:35
වැඩේ වැරදියි | Wade Waradiyi | Siril Videos
Siril Ayya
Рет қаралды 769 М.
7:44
Divorce (දික්කසාදේ) (ft. Janai Priyai)
Lochi
Рет қаралды 4,1 МЛН
13:51
Lakai Sikai - Parana Badu | ලකයි සිකයි - පරණ බඩු
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,3 МЛН
9:57
කැපිලි Salon - Gehan Blok & Dino Corera
Blok & Dino
Рет қаралды 2,1 МЛН
9:12
@janaipriyailive - Sahathike | ජනයි ප්‍රියයි - සහතිකේ...
Janai Priyai
Рет қаралды 1 МЛН
10:43
Janai Priyai - Magula | ජනයි ප්‍රියයි - මඟුල
Janai Priyai
Рет қаралды 757 М.
0:34
요즘유행 찍는법
오마이비키 OMV
Рет қаралды 12 МЛН