No video

‪@janaipriyailive‬

  Рет қаралды 1,015,101

Janai Priyai

Janai Priyai

Күн бұрын

Subscribe and keep in touch with us. Hit the bell icon to get notified on our new uploads
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
Concept/Script & Direction : Janai Priyai
Cast: Wasantha Wittachchi , Amandya Uthpali , Himasha Nahallage
Production Designer : Dheera Serasinghe
Dop : Sajitha Weerapperuma (Shaggy)
Editor & Colorist : Sanjaya Madhubashana
VFX & Animation: ‪@dunstancreations‬
Music :Vishwa Sankalpa,Heshan Kuruppu
Make-up Artist : Aruna Dissanayake
Audio Recordist : Aruna Sanjaya
Art Director : Nelaka Jagoda
Art Assistant : Bhagya Ravishanka
Creative Graphic Designer : Hasitha Suhansa
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy

Пікірлер: 642
@sgeeth
@sgeeth 9 ай бұрын
රැජිණට ඇන්දා.. රජ කුමරිට ඇන්දා , එයාව අදුර ගත්තාද කස්ටිය 💚
@madhusankha5373
@madhusankha5373 9 ай бұрын
Giragr duwa
@Hasith640
@Hasith640 9 ай бұрын
@@madhusankha5373 එයා නෙවේ මේ.
@CMBpictures07
@CMBpictures07 9 ай бұрын
amandya :D
@supunchandana9711
@supunchandana9711 9 ай бұрын
පැන පැන උදවිකිරිමට යාම අනතුරැ දායකයි......😢😢💔
@SLDK758
@SLDK758 9 ай бұрын
very danger .....😂
@ranilam8778
@ranilam8778 9 ай бұрын
පැන පැන ඇනගෙන යාමත් බයානකයි ගොයියෝ😂
@priyankara883
@priyankara883 8 ай бұрын
Math hodata nawa dawasak
@maithripalasirisena2382
@maithripalasirisena2382 9 ай бұрын
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@abiifrenando6173
@abiifrenando6173 9 ай бұрын
අඩෝ මත්‍රීපාල නේ 🙂👍😁
@udayamahesh4150
@udayamahesh4150 9 ай бұрын
ලංකාවෙ අපිට කන්න නැති කරපු ..රැත් කමෙන්ට් කරනො නෙ
@pushpakumara1270
@pushpakumara1270 9 ай бұрын
😂😂😂
@TraveligFam
@TraveligFam 9 ай бұрын
Whocnw dala sira oya😁❤
@saajidreyal6848
@saajidreyal6848 9 ай бұрын
🤣🤣🤣🤣😍😍😁😁🤦‍♀🤦‍♀🤦‍♀🤦‍♀🤦‍♀🤦‍♀
@maheshchinthaka8714
@maheshchinthaka8714 9 ай бұрын
වීඩියෝ එක පටන් ගන්නකොටම මට තේරුනා මේක තමයි ඇඩ් එක කියලා..! කමක් නෑ.. කොහොම උනත් වැඩේ සුපිරි.. ජයවේවා අපේ ඩබලට..!
@pasinduvr
@pasinduvr 9 ай бұрын
මම හිතුවෙ s-lon එකේ ඇඩ් එකක් කියලා 🥲💔
@Dula615
@Dula615 9 ай бұрын
මමත්
@kawee13
@kawee13 9 ай бұрын
මුලම පටන් ගද්දි තිබ්බ දෙබස් නන් හැම ගෙදරම තියෙනවා 😊
@shehanshanula8787
@shehanshanula8787 9 ай бұрын
නියමයි මාශා අක්කත් ඉන්නවා 😍
@madusankaperera6002
@madusankaperera6002 9 ай бұрын
බයික් එකයි හෙල්මට් එකයි මරු කියන aya🙏😄
@sumudukumarasinghe928
@sumudukumarasinghe928 9 ай бұрын
Mokak e model ek
@thilinimandhira413
@thilinimandhira413 8 ай бұрын
Math ganna inne 😌✊
@thilinimandhira413
@thilinimandhira413 8 ай бұрын
​@@sumudukumarasinghe928 japan scooty ekak e
@sumudukumarasinghe928
@sumudukumarasinghe928 8 ай бұрын
@@thilinimandhira413 keeyak wenawa d
@thilinimandhira413
@thilinimandhira413 8 ай бұрын
@@sumudukumarasinghe928 normal scooty ekkta wada gann aduyi,150000 k 200000 k wage
@blinkboy027
@blinkboy027 9 ай бұрын
පවුල් ප්‍රශ්න 😂 මරු වීඩියෝ එක 👍
@nishantinishanti8694
@nishantinishanti8694 9 ай бұрын
අම්මා නියමයි .. හැම පිරිමි යෙක්ම ඔහොම තමා .. ගෙදර ගෑණි කියන වැඩ කරන්න be .. හතර වටේ ඉන්න උදව් කරන්න කකුල පෙරට තියන් ඉන්නේ 😄😄😄😄👌👌👌👌👍👍👍
@Asanka468
@Asanka468 9 ай бұрын
අපි එහෙමයි.
@Asanka468
@Asanka468 9 ай бұрын
@@user-pm6sx8rh1v එක තමයි එක තමයි.....😉 ගෑනු හොදයි පිරිමි හොදම නැ
@Avishankaamarasinghe
@Avishankaamarasinghe 9 ай бұрын
😂 uba paw ganiye
@namaldarshana3623
@namaldarshana3623 9 ай бұрын
මෙම වීඩියෝ එකෙන් අපිට ලැබුන පනිවිඩයනම් ගෑනු කවදාවත් විස්වාස කරන්න එපා කියලා 😂😂😂
@gayannawarathne59
@gayannawarathne59 9 ай бұрын
😂
@e-netcomputers4715
@e-netcomputers4715 9 ай бұрын
ඇඩ් එකක් බව නම් තේරුණා මුලදිම ඒ උනාට සුපිරිම සුපිරියි. ජනාට මයි වෙන්නේ...😂😂💓💓
@Believe323
@Believe323 9 ай бұрын
අද topic එක - "හැමදාම කන හෝටලේ කෑම රස නැතිඋනම හෝටලය මාරු කිරීමට තැත් කිරීම "😂😂😂😂😂
@sarathbandara1760
@sarathbandara1760 9 ай бұрын
Ft
@jeramAsher
@jeramAsher 9 ай бұрын
😂😂
@srimanthaekanayaka8069
@srimanthaekanayaka8069 9 ай бұрын
සුපිරියක් තමා❤️💪
@rudiraweerahettihewa7179
@rudiraweerahettihewa7179 3 ай бұрын
කොහොමද ඉතින් අවංකව මනුස්සයෙකුට උදව් වෙන්නේ දෙවියෝ තමයි දන්නේ ජේසු පිහිටයි උතුම් කලාකරුවන් දෙදෙනෙක් ❤❤❤❤
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 9 ай бұрын
අම්මො නියමයි හොදෙ පට්ට ඉතින් සුපිරි වීඩියෝ එකක් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@tilaninisansala4747
@tilaninisansala4747 8 ай бұрын
ඔය උදේ පාන්දර වෙන කෑගැහිල්ල නම් හැමෝටම පොදුයි😅 Well done bros
@dhanuskanuwan1678
@dhanuskanuwan1678 9 ай бұрын
ජනයි ප්‍රියයි කියන්නෙ ඉතින් වෙනම බ්‍රෑන්ඩ් එකක් 👌❤️
@pasaniindushikajuwandarage8168
@pasaniindushikajuwandarage8168 9 ай бұрын
අදත් කතාව මරු වදින්න ගිය දේවාලේ ඉහේ කඩං වැටුනා වගේ
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 9 ай бұрын
දැන් විඩියො දිගයි නේ. කාටද මතක ඉස්සර විනාඩියට කොච්චර හිනා උනාද කියලා 🤭
@manushamaldeniya1231
@manushamaldeniya1231 9 ай бұрын
Aththak
@lalithsathkumara.788
@lalithsathkumara.788 8 ай бұрын
මේ වගේ සේවාවක් හැම පලාතකටම වටිනවා.මොකද වැඩෙ පොඩි දෙයක් උනොත් ගමේ ඉන්න බාස්ලා කිව්වත් කරලා දෙන්නේ නැ.
@ranweer3213
@ranweer3213 9 ай бұрын
බහුතරයක් නේබර්ස්ලා ඔහොමයි 😂😂
@dreamrajakaruna4364
@dreamrajakaruna4364 9 ай бұрын
ශෝක් ඇඩ් එක.... තව තවත් දිගටම මේ වගේ ඇඩ් කරන්න වාසනාව ශක්තිය ලැබේවා 😂😂
@dilshanv7594
@dilshanv7594 9 ай бұрын
නැතුව ඉතින්. උන්ට කන්න අදින්න උබ දෙනවයැ😂
@SachinthaMadhushankha
@SachinthaMadhushankha 9 ай бұрын
​@@dilshanv7594සිරා 😂
@dreamrajakaruna4364
@dreamrajakaruna4364 9 ай бұрын
@@dilshanv7594 ඇයි නැත්තං උඹ දෙන්නද 😂 අනේ පලයං පගෝ අනුන්ගේ උත්තවල් වල පුම්ක නොදී 🐄 😂😂
@dw7207
@dw7207 9 ай бұрын
මාශා අක්කි❤😘
@lakshmichandrika8203
@lakshmichandrika8203 9 ай бұрын
හැමදාම ජනයිප්‍රියයි එක්ක 😌❤️
@sminiartcraft3177
@sminiartcraft3177 9 ай бұрын
වතුර මෝටරයටත් ජලසම්පාදනයෙන් බිල් එවනවද ???😅😅
@avinashviduranga
@avinashviduranga 9 ай бұрын
pissu bn
@manolivera4813
@manolivera4813 9 ай бұрын
හැමදාම වගේ සුපිරි කන්ටෙන්ට් එකක් ජනයි ප්‍රියයි.... 😂❤❤🤟. අන්නේකයි හැමදාම අපි ආසාවෙන් බලන්නේ.... මාසෙට වීඩියෝ දෙකක් තුනක් දෙන්න බලන්න.... 🤟❤❤💐
@sampathsomarathna5874
@sampathsomarathna5874 9 ай бұрын
මට කිව්වනම් හදලා දෙනවා. කොහොම වුණත් එළ වීඩියෝ එක. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 9 ай бұрын
❤වෙනදා වගේම අදත් සුපිරියක් තමයි ජනයි ප්‍රියයි ❤❤❤❤❤❤❤
@user-mv7cx3jv8z
@user-mv7cx3jv8z 9 ай бұрын
නියමයි අයියේ . ලස්සන පිටපතක් ලස්සන නිර්මාණයක් . ජය වේවා ඔයාලට .❤❤❤❤
@user-zn8ke1dt9o
@user-zn8ke1dt9o 9 ай бұрын
සුපිරියක් 😂😂
@chanumaxmusic2795
@chanumaxmusic2795 9 ай бұрын
වීඩියෝ එක පටන් ගද්දිම තේරුනා තනිකඩ ජීවිතේ සැපයි කියලා
@sathsaramixchannel639
@sathsaramixchannel639 9 ай бұрын
මාශා ඔයා නම් මරු 😍
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o 9 ай бұрын
පැය හතරට 96000කට වඩා බලලා..තෙරුවන් සරණයි ඔබලට
@user-qh9el5dp4n
@user-qh9el5dp4n 9 ай бұрын
Hu
@user-qh9el5dp4n
@user-qh9el5dp4n 9 ай бұрын
Hi
@MStechlkofficial
@MStechlkofficial 9 ай бұрын
1M fan ඉන්න channel එකක එහ්ම වෙන එක සාධාරණයි 😂❤
@Shamsacrifice...
@Shamsacrifice... 9 ай бұрын
ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
@wowcreationsl
@wowcreationsl 9 ай бұрын
මාශාගෙ බැනිල්ල තමා බැනිල්ල 😂😂😂😂
@user-ok8ll2re2s
@user-ok8ll2re2s 9 ай бұрын
අම්මෝ...තනිකඩ ඡීවිතේ දාහෙන් සම්පතක්..
@dtsafernando3063
@dtsafernando3063 9 ай бұрын
ඇඩ් එකක් අවසානයේ ආවත් රගපෑම් සුපිරියි,ජනයි ප්‍රියයිට වසන්ත විට්ටච්චිත් එකතුවුනාම නියමයි කතාව
@Charmi311
@Charmi311 9 ай бұрын
අඩෝ.... ගෙදරින් එලියට පන්නපු වෙලාවට නයිටක් ගහන්න සුපිරි අයිඩියා එක...
@kalpanageethamali9670
@kalpanageethamali9670 9 ай бұрын
අන්තිමට ජනාගෙ වයිෆ්වත් පෙන්නුවනම් මරු...😁😁😁😁😁 ..සුපිරි..❤❤
@Fundraising3
@Fundraising3 9 ай бұрын
Love from Australia 🇦🇺 ❤
@script_fa
@script_fa 9 ай бұрын
Love from uganda 😂
@IsuruAroshana-xl5gd
@IsuruAroshana-xl5gd 9 ай бұрын
Love from brasil
@indranilakshmi
@indranilakshmi 9 ай бұрын
Love From Neighbourland 😊
@user-rl5eo8ox7c
@user-rl5eo8ox7c 9 ай бұрын
Love from japan🥰💥
@KOOTUS__
@KOOTUS__ 9 ай бұрын
😂
@user-vr5nv1zi5k
@user-vr5nv1zi5k 9 ай бұрын
In short, short and sweet but makes us laugh within few minutes 😃
@Rana-derana
@Rana-derana 9 ай бұрын
එක නම් වෙනස්ම පහරක්,හැමදාාමත් වෙනසක් කරන ඩබල ආදරෙයි... ජය වේවා..❤
@DocumentingLoki
@DocumentingLoki 9 ай бұрын
Creative delivery, Good job as always.
@ChaRuX
@ChaRuX 9 ай бұрын
මරු ඈ 💓😙
@sajeewanialahakoon216
@sajeewanialahakoon216 9 ай бұрын
හොද වැඩේ ඕපදූප හොයනවට, 😂 දැන් අමාරුව හොද වෙයි😂😂 ප්‍රියාගෙ නෝනා මරු කියන්න ඕන ඔක්කෝම කිව්වා ❤❤❤
@pushpamapalagama3220
@pushpamapalagama3220 9 ай бұрын
හරිම වටිනවා හොඳ පණිවිඩයක් දුන්නේ ස්තුතියි ජනා... ප්‍රියා
@neluwa8466
@neluwa8466 9 ай бұрын
Upload කරල විනාඩි 37යි. Views 12ක්‌. Congratulations ❤
@NoName-fz5zv
@NoName-fz5zv 9 ай бұрын
Views 12 ක්
@neluwa8466
@neluwa8466 9 ай бұрын
වැරදුනා 12k විය යුතුයි
@samithagayashan9437
@samithagayashan9437 9 ай бұрын
ඇස්වහ කටවහ ටිකක් ඇල්ලුවොත් හොඳයි . ජනයි ප්‍රියයි ❤
@jeramAsher
@jeramAsher 9 ай бұрын
😂😂😂
@JPromo
@JPromo 9 ай бұрын
හොද පාඩම් ඕවා 🤣
@pemidumilochana9808
@pemidumilochana9808 9 ай бұрын
Love you from Russia 🇷🇺🇷🇺🇷🇺❤️❤️❤️
@haritharidma
@haritharidma 9 ай бұрын
Where are you in russia
@IrukaTv
@IrukaTv 9 ай бұрын
එක සුපිරි .😍💯🔥👌 ජය වේවා
@B.v-DiLa
@B.v-DiLa 9 ай бұрын
පට්ට 😎💟
@4M_subscribes
@4M_subscribes 9 ай бұрын
ආදරෙයි ජනයි ප්‍රියයි ❤
@RavinduPodda
@RavinduPodda 9 ай бұрын
W
@RavinduPodda
@RavinduPodda 9 ай бұрын
Wwwffgzcvv. ..
@RavinduPodda
@RavinduPodda 9 ай бұрын
E
@dushanthapathirana5853
@dushanthapathirana5853 9 ай бұрын
අදත් සුපිරියි 👍 ජයවේවා ❤️
@jjvhjjcgjv
@jjvhjjcgjv 9 ай бұрын
එල සුපිරියක් තමා 👍👍👍👍4
@asithakumara4575
@asithakumara4575 7 ай бұрын
Eka patta 🎉
@samankumara6964
@samankumara6964 9 ай бұрын
බයික් එක පට්ට
@DilRehan-qx8cs
@DilRehan-qx8cs 9 ай бұрын
Super බන් මේව ඇත්තකතා........😭😭😭😭
@sltagshownew
@sltagshownew 9 ай бұрын
ඔබේ දරුවා 6 වසරේනම් දරුවගේ ගණිතය දැනුම වර්ධනය කරගන්න ඔයාට පුලුවන් .. උත්සාහ කරලා බලන්න සමහර විට ඔබට වැදගත් වෙයි... සේරම කරන්නේ නොමිලේ නිසා වටිනාකමක් තියේනම් පනිවිඩයක් දාන්න..✔
@bandarawijekoon9828
@bandarawijekoon9828 9 ай бұрын
Superb ❤
@sajithashehan8103
@sajithashehan8103 9 ай бұрын
Love from🇮🇹
@RushaniIsurika
@RushaniIsurika 7 ай бұрын
Itali koheda
@TGchandanaChandana
@TGchandanaChandana 4 ай бұрын
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 9 ай бұрын
අලුත් එක සුපිරි ❤️❤️👌👌
@thisanka7091
@thisanka7091 9 ай бұрын
අනුන්ගෙ ගෙවල්වල වලි වලට අත දාන්න යන්න එපා ඕයි😂😂😂😂
@charithudayanga6871
@charithudayanga6871 9 ай бұрын
Jaya Wewa 🌍👍
@TraveligFam
@TraveligFam 9 ай бұрын
ඔය ඉන්නෙ ගිර්‍රාජ්ගේ දුවද❤🫴
@SIKELENAX
@SIKELENAX 9 ай бұрын
පොඩ්ඩක් පරක්කු උනා වීඩියෝ එක බලන්න එන්න ඒකට sorry ජනා ප්‍රියා කොල්ලො දෙන්නට.මම විතරක් නෙමේ තව අය පරක්කු වෙලා වීඩියෝ එක බලන්නෙ 😂 ❤
@hasithaprasad1404
@hasithaprasad1404 9 ай бұрын
බයික් එක😍
@sisirapriyantha6569
@sisirapriyantha6569 9 ай бұрын
ජනයි පියයි නියමයි ❤❤❤
@Suranga_sampath
@Suranga_sampath 9 ай бұрын
ඡනා ප්‍රියයි Brand එකක් .ඉටින් 💜️
@WISHWABROVIDEOS
@WISHWABROVIDEOS 9 ай бұрын
අදත් පට්ට වීඩියෝ එක 👍🙂
@priyankara883
@priyankara883 8 ай бұрын
Serama hodaii police pakayalage adumawath penna ba..
@lakmallakmal2848
@lakmallakmal2848 9 ай бұрын
ස්තූතියි ❤🙏
@rishu9881
@rishu9881 9 ай бұрын
නියමයි 💕💕
@PriyankaLiyanage
@PriyankaLiyanage 9 ай бұрын
නියමයි 😂😂❤❤
@dinunvrdie
@dinunvrdie 9 ай бұрын
The video is of good quality and it is extremely humorous.😂
@kombomax4093
@kombomax4093 9 ай бұрын
Cupiriyak thamai😂❤
@chamuka_maduwantha
@chamuka_maduwantha 9 ай бұрын
සුපිරියක් ඒක 😂❤
@manoriperera5617
@manoriperera5617 9 ай бұрын
Godak lassanai 👌 Thank you Sir ❤❤❤❤❤❤
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 9 ай бұрын
නියම වීඩියෝ එකක්!
@pradeepkumara813
@pradeepkumara813 9 ай бұрын
❤❤❤❤❤ lassanai godaaaak mama sajini ❤❤❤❤❤❤
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 9 ай бұрын
ජනයි ප්‍රියයි❤❤❤❤❤❤❤
@english1minutes
@english1minutes 9 ай бұрын
ශ්‍රී ලාංකික පසුගාමී පවුල් සංකෘතියේ සැබෑ තත්වය .....😂😂
@d.anthony4460
@d.anthony4460 9 ай бұрын
App එකනම් වටිනවා ❤
@devikagamage9316
@devikagamage9316 2 ай бұрын
නියමයි අනේ ❤❤
@thamarathamara7618
@thamarathamara7618 9 ай бұрын
නියමයි 👍👍🙏🙏❤️❤️
@sujithpriyanthabandara6039
@sujithpriyanthabandara6039 8 ай бұрын
Huuuu dan sapada.aththa mewa aththatama wenawa anunta udaw karanna gihin.janai priyai adarei.❤❤❤
@asithakumara4575
@asithakumara4575 7 ай бұрын
Good 👍 job brother 🎉
@bandulahettikankanama3254
@bandulahettikankanama3254 9 ай бұрын
නියමයි නියමයි
@vidulvindiya6969
@vidulvindiya6969 9 ай бұрын
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
@user-mu1qw3yi4x
@user-mu1qw3yi4x 9 ай бұрын
Adooo mamath innooo 😀😀😀
@lifeofcricket6605
@lifeofcricket6605 9 ай бұрын
Love from ithiyopiya❤🎉
@user-cj5uf8jh7v
@user-cj5uf8jh7v 9 ай бұрын
Love from US 🇺🇸
@Thetraditionalrecipe7622
@Thetraditionalrecipe7622 9 ай бұрын
Love from USA ❤❤❤
@LakshanTechnic-SL
@LakshanTechnic-SL 9 ай бұрын
Janai priyai hoda කියන අය මේ කොනට
@thamasacinema
@thamasacinema 9 ай бұрын
This is epic. So Sri Lankan 😂
@NuwanDilhara-bm9kt
@NuwanDilhara-bm9kt 9 ай бұрын
Oya ganata hari kamak na diga episode oniii 💗🥳
@chanakakularathna8653
@chanakakularathna8653 9 ай бұрын
Chooti malli podi mallilata passe man dakka lankawe hodama joduwa oyala tamai aiyaa.සුබපැතුම් .🎉🥰🥰🥰🥰🥰👌
@udayakumaraa
@udayakumaraa 6 ай бұрын
ෂිහ්... අපරාදේ..... බැලුවේ
@ibslguide
@ibslguide 9 ай бұрын
Fara Holdings ජය වේවා
@chamaramunasinghe6460
@chamaramunasinghe6460 9 ай бұрын
පට්ටම පට්ටයි❤
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 6 ай бұрын
👍 .නියමයි
@dionranasinghe1012
@dionranasinghe1012 9 ай бұрын
ඔන්න ඕක නිසා තමයි තමන්ගේ ගෙදර ඉඩමේ හතර මායිමේන් එලියේ ප්‍රස්න තමන්ගේ ප්‍රශ්න නොවන ව්දියට ජිවත් වෙන්න ඕනි.නේබර්😂😂😂
ලකයි සිකයි - අයියෝ බෙල්ල | Lakai Sikai - Ayyo Bella | Sinhala Comedy
10:05
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 48 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 25 МЛН
Lakai Sikai - Parana Badu | ලකයි සිකයි - පරණ බඩු
13:51
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,2 МЛН
Loku Wela / ලොකුවෙලා - Gira with Priya
7:02
Gira with Priya / ගිරා with ප්‍රියා
Рет қаралды 1,7 МЛН
Lakai Sikai - Wire Short | ලකයි සිකයි - වයර් ශෝට් | Monthly Special | May
24:56
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,4 МЛН
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 48 МЛН