Janai Priyai - Gawa Anathura | ජනයි ප්‍රියයි - ගව අනතුර... - Comedy😁

  Рет қаралды 1,231,572

Janai Priyai

Janai Priyai

Күн бұрын

Пікірлер: 2 600
@korean_life19
@korean_life19 9 ай бұрын
රට වෙනුවෙන් මේ වගේ පණිවිඩයක් මිලියන් ගනනක් ජනතාව අතරට ගෙනයාමට ඔබ දෙපලට ස්තුතියි. ජය වේවා.
@SamVlogs.
@SamVlogs. 9 ай бұрын
ඇත්ත…5 පාරක් විතර බැළුව.. මේක තමා වෙන්න ඕනි.
@anushkaumayangani6014
@anushkaumayangani6014 9 ай бұрын
තවදුරටත් මේ මෝඩකම නොකරන්න වග බලාගමු
@thusharadilruksh2034
@thusharadilruksh2034 9 ай бұрын
💯💯🇱🇰🇱🇰
@nishanthasanjeewa9636
@nishanthasanjeewa9636 9 ай бұрын
Ado ekanam fatta aaa💗💗💗💗💗
@dileepadilshan227
@dileepadilshan227 9 ай бұрын
Anivaren
@maheshchinthaka8714
@maheshchinthaka8714 9 ай бұрын
හිනා නෙවෙයි මචන්ලා... අඬපල්ලා... ජනයි ප්‍රියයි.. එකෙන්ම රෙස්පෙක්ට්.. ජාතික මෙහෙවරක්!
@WolfboyFf-jz7di
@WolfboyFf-jz7di 9 ай бұрын
හැම සෙට් එක්කම ඉන්නවා පොඩ්ඩක් ඇත්තන් සීරියස් වෙන එකෙක්😂
@unexpectedthings180
@unexpectedthings180 9 ай бұрын
හිනා ගියේ නෑ බං. ඇඩුනා. මේක තමයි ඇත්ත තත්වෙ. ඊලග පාර වත් හරි පුද්ගලයෙක් බලයට පත් කරමු❤
@piyasirirajakaruna3947
@piyasirirajakaruna3947 8 ай бұрын
අනිවාරයෙන්ම .....❤
@Gopalukolla
@Gopalukolla 9 ай бұрын
මේව රියල් අනාවැකි🎉 අද උදේ සිදු උන අනතුරකින් ධීවර රාජ්‍ය ඇමති ගව රැලේ සාමාජික සනත් නිශාන්ත ජීවිතයෙන් සමු ගත්තා😮
@lahiruprabhashwara7721
@lahiruprabhashwara7721 8 ай бұрын
Aniwaryen bn😂
@jeewanthadeshappriya9612
@jeewanthadeshappriya9612 9 ай бұрын
සුවර් එකටම සනත් නිශාන්ත ගේ රියදුරා මේ වීඩියෝ එක බලලා.. නම විතරක් වෙනස් වෙන්න තිබ්බේ...😀😀 බොහෝම ස්තූති ඔබ දෙපලට කතාව කියා දුන්නට.. අනිත් රියදුරා ට පුළුවන් මේ රට ගොඩ ගන්න..
@romeshperera5157
@romeshperera5157 9 ай бұрын
Sirama kathawa
@chandmaindustrialterritory1559
@chandmaindustrialterritory1559 9 ай бұрын
රට වෙනුවෙන් මෙවැනි පණිවිඩ දිගින් දිගටම දෙන්න ජනයි ප්‍රියයි ඔබ දෙපෙළට ජය වේවා....
@anur5317
@anur5317 9 ай бұрын
හැමදාම වගේ අර්ථවත් නිර්මාණයක් . ❤❤ ගව මොළවලට සේලයින් 😊
@blinkboy_027
@blinkboy_027 9 ай бұрын
මේක නම් නියමයි ලොකු දෙයක් කියන්න හදනවා 👍 අනිවාර්යයෙන් ට්‍රෙන්ඩින් යන්නම ඕනෙ වීඩියෝ එකක්👍
@chamodjayasanka2451
@chamodjayasanka2451 9 ай бұрын
ඒ හරකා මැරුනා - මීට සනත් නිශාන්තගේ ඩ්‍රයිවර් 😂😂
@nuwanmadusanka7777
@nuwanmadusanka7777 9 ай бұрын
ලංකාවේ මිනිස්සුන්ට හොද පණිවිඩයක් ලබාදෙන්නේ බොහොම ස්තුති ♥️♥️♥️
@Thisaramahagamarachchi-x7t
@Thisaramahagamarachchi-x7t 9 ай бұрын
අපිට සිනහවක් දෙන ගමන් රටට වැදගත් පණිවිඩයකුත් දෙන ඔය දෙන්නටයි. ජනයි ප්‍රියයි කණ්ඩායමටයි ජයෙන් ජයම වේවා.
@anjaliwijerathna4913
@anjaliwijerathna4913 9 ай бұрын
බොහොම ස්තූතී ජනයි ප්‍රියයී ඇත්ත දේ මිනිස්සුන්ට පෙන්නලා දෙන්න උත්සාහ දරන එකට ❤
@Loku.malli.production
@Loku.malli.production 9 ай бұрын
රට වෙනුවෙන් රටට ඇත්ත පෙන්නලා දෙන්න දරන උත්සාහයට ඔබ දෙපලට ස්තුතියි. ජය වේවා.😍😍
@hirushanmalalasekara309
@hirushanmalalasekara309 9 ай бұрын
පොත් සියයකින් දෙන්න බැරි පාඩමක් ලස්සන්ට කියා දුන්නා..ස්තූතිය 💖🎀
@එයාමතමයි
@එයාමතමයි 9 ай бұрын
2024.01.25 අද පරක්කු වෙලා මේක බල බල සනත් නිශාන්ත ව මතක් කරන්නෙ තව කවුද 😁😁😁
@ImeshDulshan-sg6qd
@ImeshDulshan-sg6qd 9 ай бұрын
මේක තමා හෙව්ව කමෙන්ට් එක😮
@grafymoon
@grafymoon 9 ай бұрын
Siraaa 😂😂
@kanishkaprabath2487
@kanishkaprabath2487 8 ай бұрын
මෙහෙම වීඩිඔ එකක් එලිටට ආවට බූරුවා මැරුන එක සැක සහිතයි කියල ආරන්චියක් යනවා....මුන් මලමිනියෙනුත් වාසි ගන්න බලන්නෙ😂😂
@damithchathuranga2203
@damithchathuranga2203 8 ай бұрын
සිරා කතාව
@wargamage20s
@wargamage20s 8 ай бұрын
Mamath❤
@Shamsacrifice...
@Shamsacrifice... 9 ай бұрын
කිසිම උගත් කමක් නැතුව පාර්ලිමේන්තු වේ ඉන්න එවුන්ට හොද පාඩමක්...😂👍
@shyamalimadhushani120
@shyamalimadhushani120 9 ай бұрын
Untanam nwei padama. Un wage eun parliament yawana api wage eunta thamai hoda padama
@Ns0854
@Ns0854 9 ай бұрын
Ubath thani gona ne
@Shamsacrifice...
@Shamsacrifice... 9 ай бұрын
@@Ns0854 තෝ වගේ ගෙදර ට වෙලා පින් බත් ගිලලා දෙමව්පියන්ගෙන් කකා ඉන්න එවුන්ට තේරෙන්නෙ නෑ...උබට පුලුවන් මේක විතරයි...අනුන්ගෙ comment වලට reply කර කර කාලෙ කන එක...😂😂😂😂😂😂👍
@Shamsacrifice...
@Shamsacrifice... 9 ай бұрын
@artigala ඊ ළග සැරේ වත් අවධානෙ ඉල්ලපන්...උබ 😂😂😂😂😂😂👍👍👍...
@rohanchamika6959
@rohanchamika6959 9 ай бұрын
නෑ නෑ අරක්කු බෝතලේට , බත් පැකට් එකට චන්දෙ දෙන උන්ට හොඳ පාඩමක් 😊💘
@roshankwt409
@roshankwt409 9 ай бұрын
නොතේරෙන මිනිස්සුන්ට තේරෙන බාෂාවක් තමයි මේකත් ජයවේවා ❤️
@SumithraRanjani_Official
@SumithraRanjani_Official 9 ай бұрын
හැමෝටම වටින පණිවිඩයක් දීලා තියෙනවා 😊 සුපිරියක් ජය වේවා❤
@JaliyaSampath-gb1lf
@JaliyaSampath-gb1lf 9 ай бұрын
අඩේ ජනාටයි ප්‍රියාටයි දිවැස් තියනවද මන්දා.😂😂😂
@ghost14179
@ghost14179 9 ай бұрын
දාලා සති2 ගියෙ නෑ අද බූරු අනතුරක් වෙලා 😅😬
@newssinhalensrilanka
@newssinhalensrilanka 9 ай бұрын
රටකට අවශ්‍යම අවවාදයක් අත්‍යාවශයම මිනිසුන් ඉටු කරනු දැකීම සතුටක්! තමන්ට තියෙන Resources වලින් රටට දෙයක් කරපු එක වටිනවා..තවමත් එක එක පක්ශ වලට පාට වලට තමන්ගේ ගමේ එකා කියන එකට කොන්ද නැමෙන මිනිස්සු ඉන්නවා..එයා හොදටම කරනවා..එයාට තමයි ජාත්‍යන්තර සබදතා තියෙන්නෙ වගේ Talk issue කර කර ආයෙත් රෑ වැටුන වලේ දවලුත් වැටෙන්න හදන අය ඉන්නවා..ඒ වගේ මිනිස්සුන්ට ගස් වල බැදලා හරි මේව පෙන්නන්න වටිනවා..පක්ශය මොකක් වුනත් අපිට කරල තියෙන්නෙ මොනව වුනත්..නිසි අධ්‍යාපනයක් තියෙන, රට ගැන වගකීමක් දරන්න පුලුවන්, පරණ හණමිටි අදහස් වලින් ඈත් වුන මනුස්සයෙක් මේ රටට ඕන..මේ පාර එහෙම බැරි වුනොත් අපි මේ විදින දුක අපේ දරුවොත් විදිනවා..මොකද මේ ජරා දේශපාලනය අපේ Generation එකේ හීන විනාස කරලා ඉවරයි.. Best of Luck!
@nishanthanishantha8297
@nishanthanishantha8297 9 ай бұрын
දීල තියෙනව ඒකනම් හික් ගෑවෙන්ඩම..නියමයි😂
@kulatungaamarasooriya718
@kulatungaamarasooriya718 9 ай бұрын
මෙවැනි පනිවිඩ තව තවත් ජනතාව අතරට ගෙනයාමට ඔබට සක්තිය ලබේවා.ජයවේවා රටට
@sudeshdulanjana7945
@sudeshdulanjana7945 9 ай бұрын
ගව අනතුරක් අද උදෙත් උනා නේද.. ඒක මේකෙ දෙවන කොටසද😂😂😂😂
@SameeraGayashan
@SameeraGayashan 9 ай бұрын
හැමදාමත් රටට පනිවිඩයක් දෙන ජනයි ප්‍රියයි ආදරෙයි විරු දෙපලට.මේ පෝස්ට් එක අද දැම්මානම් ගොඩක් වටිනවා
@Travelwithchariya
@Travelwithchariya 9 ай бұрын
මෙවැනි වටිනා පණිවිඩයක් ජනතාවට ලබාදීමට ජනයි ප්‍රියයි ගත් වෑයමට තුති 🖤🔥
@SewwandiWeerakkody
@SewwandiWeerakkody 9 ай бұрын
අනිවාර්යයෙන් ම
@amithprasanna2655
@amithprasanna2655 9 ай бұрын
මේකත් හරි චෝක් විහිලුව කියලා හිනා වෙලා කඩේ යන උනුන් ඉන්නවා ❤❤❤ ජය ❤️❤️❤️
@dushanthapathirana5853
@dushanthapathirana5853 9 ай бұрын
අපේ රටේ ගව දේශපාලුවන්ට ඇඩෙන්නම දිලා තියනවා 🤭 Thank you ජනයි ප්‍රියයි ❤️❤️
@nimesh8491
@nimesh8491 9 ай бұрын
😹 පුත්තලම්බූරුවා මැරුණට පස්සෙ බලන මම
@NilankaMaduwantha-i3d
@NilankaMaduwantha-i3d 9 ай бұрын
සනත් නිශාන්තගේ සීන් එකෙන් පස්සේ මේක බලන උන් මේ කොනට.😂
@chandrabandara1693
@chandrabandara1693 8 ай бұрын
මෙයාලට දිවැස් තියෙනවාද කොහෙද
@rupikaweerasingha8753
@rupikaweerasingha8753 5 ай бұрын
මේවා බලල හරි තේරුම් ගන්න පරපුරක් බිහි වේවා පතමි .
@isharasampath
@isharasampath 9 ай бұрын
මිනිස්සුන්ගෙ මොළ පාදන එක ලොකු පිනක්. ඔයාල team එකටම බොහොම පිං 🙏🙏🙏
@dilru2461
@dilru2461 9 ай бұрын
ටිකක් බලන් යද්දි ඉතිරි ටික බලන්න මටම ලැජ්ජා හිතුනා.රටේ ඇත්ත තත්වේ පෙන්වන ඔබ දෙපලට ගොඩක් පිං ඇත්තටම.හිනා නෙවේ අඩන්නයි ඕන.අපි පව් ඕයි😢
@subashiniperera2881
@subashiniperera2881 9 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබ දෙපළට, කරුණාකර අපේ රටේ ජනතාව වෙනුවෙන් මේ දැනුවත් කිරීම දිගටම කරගෙන යන්න. ආයෙත් කවදාවත් මීහරක් ට රට පාලනයට ඉඩ නොදෙන්නම .
@ajithk.jayawardhane6455
@ajithk.jayawardhane6455 9 ай бұрын
අනාගතේ පේනවද රත්තරනෙ😂😂😂😂
@manjulapradeep4498
@manjulapradeep4498 8 ай бұрын
අර සිද්දියත් එක්ක මොකක් හරි සම්බන්දයක් තියනවද මන්ද..🤔🤔 අනිවාර්යයෙන්ම ඒ driver .මේ වීඩියෝ එක බලල තියනව..😃😃😊
@Shamsacrifice...
@Shamsacrifice... 9 ай бұрын
ඒ ජනා වාහනේ drive කරන විදිහ...ඔය දෙන්න ගෙ හිනාව තමා සුපිරි...අද නම් සුපිරි පරි...😂😂😂👍❤️
@Love_Feeling23
@Love_Feeling23 9 ай бұрын
මේ සැරේ නම් ඇඩෙන්න දීලා❤ thanks jana priya❤❤
@maithripalasirisena2382
@maithripalasirisena2382 9 ай бұрын
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@lakarts2336
@lakarts2336 9 ай бұрын
ආයෝජකයෙක් ආවම ඔහොම තමා නේ අංකල්
@treff4355
@treff4355 9 ай бұрын
සුපිරියක්!!! අන්තිමට දුන්න පණිවිඩය බොහොම වටිනව ❤ දිගටම මේ වගේ වැඩ කරන්න ලැබෙන්න ඕන.
@b33k349
@b33k349 9 ай бұрын
ඔබට ස්තුතියි තමන්ගෙ ජනප්‍රියත්වය අපි හැමෝගෙම අනාගතය වෙනුවෙන් භාවිත කරනවට.
@sugathdhammika5188
@sugathdhammika5188 9 ай бұрын
මේවා බලලවත් තේරෙන්නෑ කියන්නෙ උන් බත් කෑවට වැඩක් නෑ .පුන්නක්කු සහ තනකොල තමයි කෑමට සුදුසුම ආහාර .මාලිමාවට ජය වේවා
@creation8164
@creation8164 9 ай бұрын
මාලිමාවෙ ඉන්න්නෙත් මේ වගේ උන් තමා
@DsampathBandara
@DsampathBandara 9 ай бұрын
​@@creation8164හදන්න බෑ ..අප්පිරියයි ඔයාලා
@Ashi12390
@Ashi12390 9 ай бұрын
​@@creation8164ඔන්න කිව්වා.බුද්ධිමත් කතාවක්.උඩින් නැතුව දේශපාලනය පොඩ්ඩක් කියවලා බලන්න
@waunasrinath4290
@waunasrinath4290 9 ай бұрын
ඔබතුමා කියපු ටික ඔබතුමාටම අදාලයි නේද මේ කියන්නේ එක කොට්ඨාසයක් ගැන නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්න මුළු පක්ෂ හැමෝගැනම පාට කණ්නාඩි ගලවලා බලන්න.
@Ashi12390
@Ashi12390 9 ай бұрын
@@waunasrinath4290 ඔව් හැමෝටම අදාලයි.මෙහෙම කරපු උන්ට ව්තරයි අදාල.හරියට පෝස්ට් එක කියවන්න උඩින් බලන්නේ නැතුව
@sujithnissanka5095
@sujithnissanka5095 9 ай бұрын
හොර තක්කඩි කරන වැඩේ නියමෙට රග පෑව රටට කරපු අපරාදේ මේ තරම් හොදට පෙන්වද්දී මේව බලලා තේරුම් ගන්නේ නැති උන් ඉන්න රටක්
@Vip19774
@Vip19774 9 ай бұрын
කොහොමත් 100% ක් දෙනා තේරුම් ගන්නෙ නෑ.හදන්න බැරි මී හරක් ඉන්නව
@KaushalyaK-vw5ed
@KaushalyaK-vw5ed 9 ай бұрын
ගව අනතුර නෙමේ 🥺 ගං වතුර අනතුරු මේ දවස් වල 😢❤❤❤❤අදරෙයි අදත් තිතටම දිලා තියෙනවා ❤ ජනයි ප්‍රියායි ❤️
@nihalwijeratne1185
@nihalwijeratne1185 9 ай бұрын
oya theruma watahagena thiyenne niyameta harakek wah ge?🤣
@lahirushaminda2700
@lahirushaminda2700 9 ай бұрын
අඩෝ සනත් නිශාන්තයා 😂😂
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 9 ай бұрын
සුපිරි වීඩියෝ එක නියමයි පට්ට හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@damithsanka1949
@damithsanka1949 9 ай бұрын
225 හේ හෙලුව කෙටියෙන්ම .. ජයවේවා ජනයි ප්‍රියා යි❤️❤️
@lahirufernando758
@lahirufernando758 9 ай бұрын
Good job ✌️
@roshanmadumal7358
@roshanmadumal7358 9 ай бұрын
මිනිස්සුන්ගෙන් බැනුම් අහන් නැති එකම චැනල් එක .. ජනයි ප්‍රියයි ..❤❤
@lcreations3961
@lcreations3961 9 ай бұрын
ඇයි රැට්ටා.. ඒයාටත් කවුරුත් බනින්නෑනේ
@clagopez9165
@clagopez9165 9 ай бұрын
මේ වගේ පණිවිඩ රටට අවශ්‍යම වෙලාවයි...සුපිරි වැඩක්❤
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 9 ай бұрын
මාළු ටින් කරන වැඩේ ඇත්තටම වෙච්ච සිද්ධියක් විහිළුවෙන් වුණත් පෙන්නලා දීපු එකට ස්තූතියි
@dreamsstory6564
@dreamsstory6564 9 ай бұрын
Eka maru හරි කාලෙදි දැනුවත් කරන්න ගත්තේ keep it up
@thusharijayawardena9418
@thusharijayawardena9418 9 ай бұрын
තාම ගව්සම්පතේ අඩුවක් නෑ පුළුවන් තරම් දැනුවත් කීරිම් වටිනවා.....❤️❤️❤️
@ambalantotadedewanandather2012
@ambalantotadedewanandather2012 9 ай бұрын
අද තමයි නියම episode එක බැලුවේ නියමයි ජය නියතයි.... ගමන සුබයි😊
@priyanthalakmal6144
@priyanthalakmal6144 9 ай бұрын
මෙ දෙන්නා මෙ පෙන්නන්ඩ හදන්නේ අපේ රටෙ සැබැ දේසපාලනය? සදා ජයවේවා
@BizTalk-yo9jn
@BizTalk-yo9jn 9 ай бұрын
මේක බලල ඉවර වෙනකොටම news එකක් ... RIP
@harshaweliwewa9760
@harshaweliwewa9760 9 ай бұрын
ගව අනතුර 😀😀 අනාගතේ බලලා ගහපු Video
@dinukachamaraabeyrathna1306
@dinukachamaraabeyrathna1306 9 ай бұрын
රට වෙනුවෙන් මේ පණිවිඩය ඉදිරිපත් කරාට පිං. මේවා තේරුම් ගන්න මිනිස්සුන්ටත් බුද්ධිය පහළ වේවා (දැන් තේරුම් අරගෙන චන්දෙ ළං වෙනකොට ඒ බුද්ධිය අතුරුදහන් නොවේවා)
@anzworld10
@anzworld10 9 ай бұрын
පට්ට...මේ වගේ කන හරහා ගහන videos තව සෑහෙන්න ඕනි..❤❤❤
@SIKELENAX
@SIKELENAX 9 ай бұрын
අද පාඩමත් රට වැසියට හොදම පාඩමක්
@amilasura746
@amilasura746 9 ай бұрын
Respect මේ වගේ නිර්මාණ වලින් රටේ මිනිස්සු අවදි කරන එක ගැන.
@gayanlakmal7987
@gayanlakmal7987 9 ай бұрын
සුපිරි මේක තමයි ලංකාවේ දේශපාලනය සහ දේශපාළුවන්.(ජනාගේ ඒ හදිස්සිය නියමයි)
@jagathmallawarachchi6978
@jagathmallawarachchi6978 9 ай бұрын
අතිශයින්ම විශිෂ්ට යි.......උත්කෘෂ්ටයි අත්ලාද ජනකයි.....❤
@melansenanayake3964
@melansenanayake3964 9 ай бұрын
ජනා මන්ත්‍රීට ඇදලා එද්දිම හිතුනා...මරු👌
@D.S.N833
@D.S.N833 9 ай бұрын
එ හරක මං අතින් මැරුන කියල😂, පුත්තලමි බූරුවාට සෝක් කතාව
@KumaraRox-h5g
@KumaraRox-h5g 9 ай бұрын
Utama una eka tamai wade😂
@D.S.N833
@D.S.N833 9 ай бұрын
@@KumaraRox-h5g සිරා කියහන්කො ,
@kavindi2031
@kavindi2031 9 ай бұрын
Trending යන්න ඕනෙම video එකක් trending යනවා දැක්කමයි ❤️
@jehanfernando5699
@jehanfernando5699 9 ай бұрын
ඇත්තටම හොද පණිවිඩයක් .දිගටම කලාකරුවෝ විදිහට මිනිස්සු දැනුවත් කරන්න .ජයවේවා !!!!
@IshankaRashmika-hb1qm
@IshankaRashmika-hb1qm 9 ай бұрын
හිනාවෙන්න වගේම තේරුම් ගන්නත් ගොඩක් දෙවල් තියෙනවා
@maduk986
@maduk986 9 ай бұрын
බයියොන්ට මෙහම කිව්වත් තේරෙන්නෙ නැ.❤❤❤
@donjanaka5974
@donjanaka5974 5 ай бұрын
ඒක ඇත්ත.තේරැම් ගන්න කෙනාට මෙච්චර දේවල් ඕන නැහැ
@AnushaKumari-b6r
@AnushaKumari-b6r 9 ай бұрын
මන් ආසම දෙන්නෙක්,පුදුම හැකියාවක් තියෙන්නේ,ජේසු පීහිටයි
@Tillwin3483
@Tillwin3483 9 ай бұрын
මරු මරු ජයවේවා හැමෝටම රටට ඕන විහිලු නෙමෙයි ඔය වගේ දේවල් ලංකාවේ මිනිස්සුන්ට නුවණ පහළ වේවා
@hashanchinthaka757
@hashanchinthaka757 9 ай бұрын
13:24 පුත්තලම් බූරූවාටම ගහපු එකක්
@TharinduNanayakkara
@TharinduNanayakkara 9 ай бұрын
අම්මප සිරා කතාව. ඔයාල වගේ යූටියුබ් කරන හැමෝම එකතු උනානම් මේ රට වෙනස් කරන එක හරි සිම්පල් වැඩක්.. ❤ ජය වේවා.. කාලකණ්ණි දේශපාලකයො පවුල් පිටින් හැඳි ගෑවිලා යන්න ඕන පර බල්ලො !
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 9 ай бұрын
නිකන් පාටලියටත් වැදුනා වගේ. 🤔🤔😄🤔😄🤔
@sameerasenanayake909
@sameerasenanayake909 9 ай бұрын
අඩේ කෝමද අනාවැකි කියන්නෙ මෙහෙම..❤😂
@Crickethub2024
@Crickethub2024 9 ай бұрын
හැමදාම අනිවාරෙන් මොකක්ම හරි පණිවිඩයක් දෙනවම තමයි 🥰❤️
@Crypto_Trend
@Crypto_Trend 9 ай бұрын
රට වෙනුවෙන් මේ වගේ පණිවිඩයක් මිලියන් ගනනක් ජනතාව අතරට ගෙනයාමට ඔබ දෙපලට ස්තුතියි. ජය වේවා.
@ThivankaNimesh
@ThivankaNimesh 9 ай бұрын
The Sympsons කාටුන් එක අනාගතේ ගැන දේවල් හරියටම කියල තියෙනවා වගේ ජනයි ප්‍රියයි මිට දවස් 13කට කලින් මේ ඇමති ගේ Accident එක ගැන කියල තියෙනවා.
@nimeshranasinhe5996
@nimeshranasinhe5996 9 ай бұрын
ඔන්න අද මේක බලනව ලන්කාවම
@thirandadhanuja2839
@thirandadhanuja2839 9 ай бұрын
අද බැලුවේ .... දවසට ගැලපුනා ද මන්දා.....
@1rastamalli
@1rastamalli 9 ай бұрын
ekanam ridenna dila thiyenawa ela elan janai priyai adarei
@shalikakarunarathna576
@shalikakarunarathna576 9 ай бұрын
තවත් මෙවැනි පණිවිඩ දිමට හැකියාව ලැබේවා. ඔබ දෙපලට ජය
@shanjeewantha7349
@shanjeewantha7349 9 ай бұрын
අපිට වෙන්නෙ මේ වගේ දේවල් තමයි.......මෝඩ පාලකයෝ ඉද්දි
@tharukaashan5256
@tharukaashan5256 9 ай бұрын
අනාවැකි කියන්නේ මේවට 🤣🤣... Accident එකෙන් පස්සේ ආපු අය කවුද 🥰
@isharashaminda9405
@isharashaminda9405 9 ай бұрын
Adoo eekane ooi
@heshansandeepa9471
@heshansandeepa9471 8 ай бұрын
sirawata
@gayansenanayaka5122
@gayansenanayaka5122 8 ай бұрын
මාත් අද බැලුවේ 🤪
@mahinda_sir
@mahinda_sir 9 ай бұрын
වීඩියෝ එක බලන්න කලිම් ලයික් කරන සෙට් එක කෝ බලන්න 😌❤️
@geethsilvageeth
@geethsilvageeth 9 ай бұрын
හරිදේ හරිවිදිහට...excellent ❤
@indikadeshapriya2373
@indikadeshapriya2373 9 ай бұрын
eka nam.lesatama dila thiyenawa jayawewa
@artbydinuka5864
@artbydinuka5864 9 ай бұрын
අනාවැකිම තමා. හරකා බූරුවා උනා විතරයි🙂
@KinithHettiarachchi
@KinithHettiarachchi 9 ай бұрын
මේක දාලා සති දෙකක් ගියෙ නෑ, ගව අනතුරක් සිදුවුණා! 🤔⛔
@nilanthawijerathna338
@nilanthawijerathna338 9 ай бұрын
නියමයි..bro....අපෙ හරක්ට ඔහොම හරි තේරුනොත් හොදයි ...👍👍🔥🔥
@CharithaLasantha
@CharithaLasantha 9 ай бұрын
❤සුපිරිම එකක්, කාලෝචිත මාතෘකාවක්
@ruwanchamara4878
@ruwanchamara4878 9 ай бұрын
එකනම් සුපිරි .රටෙ තත්වය මෙකම තමා 😂😂😂😂😂😂😂
@user-du2xNalin
@user-du2xNalin 9 ай бұрын
සනත් නිශාන්තයා ඉවරයි 😂😂😂
@kpdsanjeewa1
@kpdsanjeewa1 9 ай бұрын
😮😮
@Lakshanbro123
@Lakshanbro123 9 ай бұрын
හරක හප්පල ඩ්‍රයිවර්වට වරද පටවපු ගමන් මට මතක් වුණේ පාඨලී චම්පක 😂😂. අනිත් එක මේ වගේ හදවතටම දැනෙන්න මිනිසුන්ට කතා කරපු එකට පැෆරල් එකටත් ගොඩක් ස්තූතියි. ❤
@KnowledgeBook-rq4ur
@KnowledgeBook-rq4ur 9 ай бұрын
කොච්චර මේ මිනිස්සු වීඩියෝ හදලා මොලේ හදන්ඩ හැදුවත් හරකා හරකම තමා. බීලා පාරේ හිටපු අම්මලාගේ ළමයිගේ ඔලු උඩින් ගිහිං මරලා දාලා ඉන්න ඇමති පුත්තු පොලිස් පුත්තු නිදැල්ලේ ඉන්නකොට මහින්දලාගේ පාදඩ දේශපාලනයෙන් වාහනේක පිටිපස්සෙන් ඇවිත් හැප්පුන රිය අනතුරක් මහාලොකුවට මධ්‍ය සංදර්ශන දාලා හරක්ගේ ඔලු වලට දාපුවම කිසිම හෙවිල්ලක් බැලිලක් නැතිව ඒවා කරේ තියන් තවමත් යන එකා හරකා නෙවේද. ජනයි ප්‍රියයි වීඩියෝ එක බලපු හරක්ට තේරෙන්නේ නැතිවෙයි කියලා අවසානට ලියලත් දාලා තියෙන්නේ ඕනෑම දෙයක් හරියට හොයලා බලන්ඩ කියලා. ඒ කියලා තියෙද්දිත් නොතේරෙන්නේ හරකටම තමා.
@indrajithmadusanka3737
@indrajithmadusanka3737 9 ай бұрын
ඉතාම වටිනා පණිවිඩයක්. මේ වගේ දේවල් දහස් ගණන් බිහි වේවා
@kasunchamikara2222
@kasunchamikara2222 9 ай бұрын
නියම පණිවුඩයක් ශ්‍රී ලංකාවේ සියළුම ජනතාවට, ජය වේවා!
@pushpakumaraRavindu
@pushpakumaraRavindu 8 ай бұрын
එහෙම හරකෙක් මැරෙනව කියල දැනගෙන කරපු එකක් වගේ😅❤❤❤
@standforyourright4985
@standforyourright4985 9 ай бұрын
මේ පරවොත් හරියට ගැහුවේ නැත්තන් කතිරේ වෙන්නේ ඕක තමා..රට ගැන හිතලා මාලිමාව වටා අපි හැමෝම එකතු වෙමු රට වෙනුවෙන් ජයවේවා ❤ ජනා ප්‍රියා
@dcm6267
@dcm6267 9 ай бұрын
Aniwarenma. maalimawa thamai ekama balaporoththuwa. Jaya jaya NPP
@Saveenagamage
@Saveenagamage 9 ай бұрын
දවස් 12 න් එක.සැබෑවක් වුණා දැන් නම් සැක ජනයි ප්‍රියා 😂
@dcm6267
@dcm6267 9 ай бұрын
Dewiyanta kiyala wadak na. chanda kole horunta nathuwa awanka minissunta kathire gahapalla
@lankaequity8944
@lankaequity8944 9 ай бұрын
ඕක දෙවියන්ට කියනකං වෙන්නෙ කැලැණි ගඟෙන් නයි මතු වෙන එක විතරයි 😂😂😂😂
@Saveenagamage
@Saveenagamage 9 ай бұрын
@@dcm6267 kawuda awanka minissu
@Ns0854
@Ns0854 9 ай бұрын
හොදම පණිවිඩයක් රටටම youtube එහාට රටට පනිවිඩයක්.🫡
@indikaranasinghe5392
@indikaranasinghe5392 9 ай бұрын
සුපිරියක්... අනිවාර්යයෙන් මේ හරක් රැලම පන්නනව අපි මේ පාර.. ඒකත් බැරි උනොත් අපිත් යනව මේක දාල
@soba7201
@soba7201 8 ай бұрын
ජනාටයි ප්‍රියාටයි අනාවැකි කියන්නත් පුළුවන් වගේ 😂😂😂
@slmicro3857
@slmicro3857 8 ай бұрын
ekanee...😂
මී හරකා | Mee Haraka | Siril Videos
14:15
Siril Ayya
Рет қаралды 738 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 17 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
Janai Priyai - ජනයි ප්‍රියයි | 1st Love...
13:21
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:09
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26