විසල් රංග පරාසයක දිග පළල - Janaka Kumbukage interviews Kaushalya Fernando

  Рет қаралды 80,267

Lines and Beyond

Lines and Beyond

Күн бұрын

Пікірлер: 713
@prasadinimanthika8581
@prasadinimanthika8581 3 жыл бұрын
සංයමය , උගත්කම , බුද්ධිමත් බව , දක්ෂතාවය යන සියලු ගුණ එකතු වුන තැන බිහිවෙන්නෙ සුන්දර මිනිසුන් .ඔබ දෙදෙනාම එවැනි අය බව වැඩසටහන පුරාම ලියවිලා තිබුනා. ජනක අයියේ ජය !!!
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ප්‍රසාදි ඔබගේ උණුසුම් ප්‍රතිචාරයට .👍
@sudarmabandara2449
@sudarmabandara2449 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ජනක ඔබ කෞශලයාව සහභාගි කරගෙන මේ වැඩ සටහන කිරීම .ඇය අති දක්ෂ නිලියක් .
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි සුධර්මා ඔබගේ උණුසුම් ප්‍රතිචාරයට .👍
@gnanadewaegodawatta159
@gnanadewaegodawatta159 2 жыл бұрын
ජනමාධ්‍ය මුදලාලි කරණය වූ රටක ඔබ කරන සේවයට ණයගැති වෙමු
@sunilarachchige6247
@sunilarachchige6247 3 жыл бұрын
කෞෂල්‍යා ඉතාම දක්ෂ සහ බුද්ධිමත් කලාකාරිනියක්. ජනක ඔබත් එහෙමයි. ජනක ඔබ ගැන මට මගේ මුල්ම මතකය 1985 හෝ 1986 දි පමන ඈතට යනවා. මම එතකොට ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ (මුල්ම රැකියාව ) රැකියාව පටං අරගෙන වැඩි කාලයක් නෑ. දිනක් අපි වැඩ අවසන් කොට ගේට්ටුවෙන් එලියට එනකොට ඔබලාගේ වීදිනාට්‍ය කන්ඩායම රැස්වෙලා වීදිනාට්‍යයක් පටං අරගෙන තිබුනා. ගාමිණී හත්තොට්ටුව මහතාගේ වීදිනාට්‍ය කණ්ඩායමේ ඔබ කැපී පෙනෙන නලුවෙක්. ඔබලා සැම ගොඩක් තරුණයි ඒ දවස්වල. මතක හැටියට දීපානි සිල්වා මහත්මියත් හිටියා. ඔබ එතැන රඟපෑවේ සුද්දෙකුගෙ - හිපියෙකුගේ චරිතය, ඒකෙ දෙබසක් නිසා මට ඔබව හොඳට මතකයි. හොඳ වැඩ සටහනක්. දිගටම කරගෙන යන්න අපෙනුත් සුබ පැතුම්!
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි සුනිල් ඔබගේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
@chandimalranjanperera7521
@chandimalranjanperera7521 3 жыл бұрын
ඉතාමත් සුන්දර චරිතයක් අව්‍යාජ නිහතමානී කෙනෙක් !! හොඳ වැඩසටහනක් 🌹🌹🌹👍👍👍❤️❤️❤️
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි චන්දිමාල් ඔබට .👍
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 3 жыл бұрын
ඉතා වටිනා සාකාච්ඡාවක්....ඇය මහ පොළවේ පය ගසා සිටින සම්මානනීය උගත් බුද්ධිමත් කලාකාරිණියක්..මම ඉතාමත් ආදරය කරන...❤❤🌷🌷
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි උදිතා ඔබේ ඒ උණුසුම් ප්‍රතිචාරයට .👍
@rukmaniweerasooriya1687
@rukmaniweerasooriya1687 3 жыл бұрын
Testing and
@yamunananayakkara504
@yamunananayakkara504 3 жыл бұрын
Obathumiya sarala thathwika daksha kanthawak mama harima kamathi❤️❤️
@priyadharshanasureka6072
@priyadharshanasureka6072 3 жыл бұрын
ඔබේ කීම මන් 100/100.අනුමත කරනවා සහොදරයා ..මාත් ඇයට ගොඩාක් ආදරෙයි...බුදුසරණයි හැමෝටම හැමදාම සතුටින් ඉන්න
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
@@yamunananayakkara504 බොහොම ස්තුතියි යමුනා ඔබට .👍
@neeleshsilva
@neeleshsilva 3 жыл бұрын
ඉතා වටිනා සාකච්චාවක්. බුද්ධිමත් කාන්තාවක්. ජනක මහතා, ඔබගේ මෙම වැඩ සටහන් මාලාව දිගටම පවත්වාගෙන යාමට සුභ පැතුම්!!
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි නිලීශා ඔබට .👍
@gvhu3542
@gvhu3542 3 жыл бұрын
අර්ථවත් ම කථා බහක්. ජනක ඔබට ගොඩක් ස්තුතියි. සුදුපැහැ සැහැල්ලු වලාකුළු අප්‍රමාණ ව පාවෙන මේ අහස් ගැබ සෙමින් පහළින් ගමන් කරමින් සව් සතන් වෙත මහඟු ජල කඳක් දෙන්නට පිරුණු ඝන කළු වලාකුළුවල වටිනාකම සමාජ මාධ්‍ය වෙත ගෙන ඒමට දරණ නිර්මාණශීලි සොඳුරු වෑයමට.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ඔබගේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
@udayanganisamaraweera9541
@udayanganisamaraweera9541 3 жыл бұрын
සරළව , සුන්දරව ඍජුව අදහස් ප්‍රකාශ කරන්න හැකියාවක් ඇත්තන් දුලබයි. ඇය එවන් තැනැත්තියක්.අපූරු සංවාදයක් ❤
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි උදයාංගනී ඔබගේ ඒ උණුසුම් ප්‍රතිචාරයට .👍
@ranjithjayatilake1518
@ranjithjayatilake1518 3 жыл бұрын
@@janakakumbukage747 Ithamath prabuddha sakachchvak
@kusummendis6300
@kusummendis6300 3 жыл бұрын
දක්ෂ රංගන ශිල්පියෙක් වන ජනක කුඹුකගෙ කලාකරුවගේ මම දකින තවත් වැදගත් සාකච්ඡාවක්. තමන්ගේ අදහස් සෘජුව ප්‍රකාශ කිරීමට කලාකරුවන්ට නිදහස දෙන මෙම වැඩසටහන් තව තවත් කරන්නට ශක්තිය ලැබේවා .
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි කුසුම් ඔබගේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
@shanthadias7764
@shanthadias7764 2 жыл бұрын
ඉතා වටිනා සාකච්ඡා කරනව ජනක කුඹුකගේ...මහතාණෙනි ..ඉදිරියටම මෙි වගේ වැඩ සටහන් කරන්න ..මොලසුද්ධ කරන්න ...
@rathnajayakodi2542
@rathnajayakodi2542 3 жыл бұрын
කෞශී/ජනක. සුබ පැතුම් ජයවේවා (රත්නා ලාලනී )👍💙👌🙏
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරිය ඒ උණුසුම් ප්‍රතිචාරයට .👍
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 3 жыл бұрын
ජනක අයියෙ මගෙ ජිවිතෙ සුන්දරම චරිතය ඇයයි.මෙවැනි අය ගෙන්න හරිම ලස්සනයි හරිම සුන්දරයි.ඔබ දෙපලටම නීදුක් නීරෝගීමත් සුවව පිරි හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඉමල්කා ඔබට .👍
@disakanthahewajayasinghe3100
@disakanthahewajayasinghe3100 3 жыл бұрын
I love to u and ur face.I wish u happy and helthy life!!!
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
@@disakanthahewajayasinghe3100 බොහොම ස්තුතියි ඔබට .👍
@anshalakaluarachchi2387
@anshalakaluarachchi2387 3 жыл бұрын
ඉතා හරවත් සාකච්ඡාවක්..😊 වටිනා දැනුම් සමුදායක් ..ඇය ඕනෑම චරිතයක් තුළ ජීවත් වෙනවා..මේ දිනවල සකර්ම තුළ ඇයගේ රංගනය ඉතා ආසාවෙන් නරඹනවා..ගුරුවරියක් ලෙස මා ජීවිතයට මෙයින් බොහෝ දේ ඉගෙන ගත්තා .. මෙවැනි සාකච්ඡා ලබා දෙනවාට ඔබට ස්තුතියි ..🙏
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ උණුසුම් ප්‍රතිචාරයට .👍
@RanganaSusantha
@RanganaSusantha 3 жыл бұрын
ඔබතුමියගේ නිර්මාණ වගේ මේ කතා බහත් බොහොම හොඳින් රස වින්දා. ජනක මහතාට ස්තුතියි.
@slrrproduction5196
@slrrproduction5196 3 жыл бұрын
ඉතාමත් තාත්වික කතාබහක් හරිම අපුරුයි බොහොමත්ම ස්තුතියි මෙවැනි හරවත් වැඩසටහන් රැගෙන ඒම සම්බන්ධව..
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි රුවන් ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
@jayasuriyafamily
@jayasuriyafamily 3 жыл бұрын
සතුටින් බලපු අගනා සාකච්ඡාවක්. ස්තූතියි. රටට වැඩදායි සුපිරි කලාකරුවන් ගෙන් පිරි පවුලක්. නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඇන්තනී ඔබට .👍
@madhawab1
@madhawab1 3 жыл бұрын
ජීවිතය ගැන දැනුමක් අවබෝධයක් ලබාගත හැකි ගැඹුරක් ඇති සුන්දර අව්‍යාජ කතාබහක්, අහන්න ලැබීමත් වාසනාවක්🙏
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි මධව ඔබගේ උණුසුම් ප්‍රතිචාරයට .👍
@akanewang0663
@akanewang0663 2 жыл бұрын
කොච්චර වැඩ තිබුණත් ඉවර වෙන තුරු අහගෙන ඉන්න පුළුවන් සාකච්ඡාවක් . ජනක අයියෙ ඔයා මේ කරන්නේ දේශපාලුවෝ මිනිස්සුන්ගෙ ඔළුව කන වේලාවක, ඔයාගෙ වැඩසටහන මගින් හිත සන්සුන් කරන එක . වචනයේ පරිසමාප්තියෙන්ම අපිට හරිම රසවත්. 👍👍🙏🙏
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
හරිම සුන්දර කතාබහක් ඔබදෙපලටම ස්තුතියි ජයමවේවා.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@ajantharajakaruna9062
@ajantharajakaruna9062 3 жыл бұрын
ජනක අයියා මේ දිගින් දිගටම කරගෙන යන මේ කටයුක්ත හරිම අර්තවත් මාධ්‍ය හමුවට කලා ශිල්පීන් ගෙන්ල්ලා අවින්නෙ මොනවද,කන්නෙ මොනවද,ගාන සබන් මොන්ස්වද,බොන්නෙ මොන කිරිද වගේ දේවල් අහන පරිසරයක උඩුගම්බලා ඔබ යන මේ මාවතේ පසු පසින් අපි එඅනවා ඒ අදහස් හරිම වටිනවා එක අකුරක් නෑර අනික ඔබ මේ වැඩසටහන තුල මෙතෙක් තාරා ගත් කලා කරුවන් හොද බරක් වටිනාකම් බොහොමයක් ඇති අය වීම අගයමි ඒ ඔබට කලාවේ හතර කොන හොදින් දැනෙන නිඩා වෙනි යැයි මට හැගේ කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මියගේ අව්‍යාජ කතාන්හට ගොඩක් කැමතී එතුමියගේ මව අපි හැමෝටම අරම්භ කරදුන් මග දන්න හදුනාගත් අය බොහොමයක් ඉන්නවා...නමුත ජන්ස්ක අයියේ ඔයා ඒ හැමදේම යාවත්කාලීන කිරීම තුලින් නැව්ම් අදහස් ජනගත වනවා අනිවාර්‍යෙන්ම ඔබේ මේ දරන වෙහෙසට කොහොම සුභ පතන්නද,,ජනක අයියේ ජයවේවා අපි හදවතින්ම.....
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි අජන්ත ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
@kanthiburke1117
@kanthiburke1117 3 жыл бұрын
මම හරිම ආසා කරන චරිතයක්. ඔබ තුමියගේ රඟපෑම ඉතා තාත්විකයි ..
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි කාන්ති ඔබට .👍
@uthpalaamarasena3410
@uthpalaamarasena3410 3 жыл бұрын
MBA
@shyaakhigalappaththi4629
@shyaakhigalappaththi4629 3 жыл бұрын
ඉතාමත්ම රසවත් කතාබහක්.. සොඳුරු චරිත දෙකක් එකතු වුණු තැනක උපදින බුද්ධිමත් කතාබහ හරිම ප්‍රියයි. දක්ෂ නිළියක් කියලා දැනගෙන හිටියට ඇය මෙතරම් දැවැන්ත චරිතයක් කියලා දැනගත්තෙ මේ වටිනා කතාබහ තුළින්.. ඔබට බෙහෙවින් ස්තූතියි ජනක අයියේ මෙවැනි වටිනා චරිත ඔබේ අපූරු වැඩසටහන තුළින් රැගෙන එනවට.. චුට්ටක්වත් skip නොකර බලපු ලස්සන අර්ථවත් කතාබහක්
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ශානි ඔබේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
@deepanipadukkage9048
@deepanipadukkage9048 2 жыл бұрын
හරිම රසවත් සංවාදයක් ආසාවෙන් බැලුවා කව්ශල්‍යා යා අපිට ඉන්න සම්පතක්
@mylangepathmanee6087
@mylangepathmanee6087 3 жыл бұрын
වටිනා සාකච්ඡාවක් අපි අගේ කරන දක්ෂ කලාකාරිණියන් දෙපලක් තමයි සෝමලතා සුබසිංහ මහත්මියත් කෞශල්‍යය ප්‍රනාන්දු ඔබ තුමියත් ,දක්ෂතාවයත් ,උගත් කමත්,නිහතමානී කමත් එක් වූ තැන කොතරම් වටිනවද .රට ගැන නම් හරිම දුකයි .
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ උණුසුම් ප්‍රතිචාරයට .👍
@sdmdamayanthi7997
@sdmdamayanthi7997 3 жыл бұрын
ඔබතුමියගේ රංගනය අති විශිෂ්ඨයි.මං හරිම ආසාවෙන් බලන්නේ.චිරං ජීවතු !!!
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@mangalikadissanayaka2586
@mangalikadissanayaka2586 3 жыл бұрын
මෙතුමිය රන්හනයෙන් දයක උන ෆිල්ම් වල නම් ටිකක් දන්නකො please
@warunasasindra570
@warunasasindra570 3 жыл бұрын
සොදුරු වැඩසටහනක්. ස්තූතියි ඔබට.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි වරුණ ඔබට .👍
@beproud2937
@beproud2937 3 жыл бұрын
විශ්ව විද්‍යාලයේ මම මෙතුමියගෙන් ඉගෙන ගෙන තියෙනවා..ඔබතුමිය වැනි උගතුන් රටට අවශ්‍ය ...
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@indijay7886
@indijay7886 3 жыл бұрын
මොනාද ඉගෙන ගත්තේ?
@beproud2937
@beproud2937 3 жыл бұрын
@@indijay7886 තමුසෙගෙ භාශා විලාසයෙන්ම තෙරෙනවා වැස්සකට වත් ඉස්කෝලෙ නොගිය අමුම අමු අම්බරුවෙක් කියලා..තණකොල කෑවට කමක් නෑ ප්‍රසිද්ධියේ උම්බෑ කියන්න එපා...
@indijay7886
@indijay7886 3 жыл бұрын
@@beproud2937 හානේ... කවුද හප්පා මේ පට්ට උගතා???? 🤣🤣🤣🤣
@deviranasinghe8629
@deviranasinghe8629 3 жыл бұрын
මෙතෙක් දුටු ඉතාමත් වටිනා සම්මුඛ සාකච්ඡාව. ඕපාදූප කිසිවක් නැතිව දැනුම සම්භාරයක් . ස්තුතියි .
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@himaliwanasinghe2836
@himaliwanasinghe2836 3 жыл бұрын
මා දුටු සුන්දර කලාකාරිණියක්..
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි හිමාලි ඔබට .👍
@ratnayakemp762
@ratnayakemp762 3 жыл бұрын
You are one of the best actress I have seen in our films good luck This is what you have inherited from your mother.good luck
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
@@ratnayakemp762 Thank you for your attention.👍
@padminijayasinghe104
@padminijayasinghe104 3 жыл бұрын
රටට අවශ්‍ය ම හැම අතින්ම පරිපුර්ණ ඒඩිතර කාන්තාවක්.මාධ්‍යෙන්ම ඒතුමියගෙ සාකචිඡා දැකලමයි ඒ පැහැදීම ඇතිඋනේ. අද මට හරිමසතුටුයි පුද්ගලික තොරතුරු දැනගත්තම.තවත් ඒකනිලියක් විතරයි මම දැනන්හිටියෙ. සෝමලතා සුබසිංහ නමි වු අපුතිහත චරිතයේ පරිපුර්ණ පින්වත් දරැවෙක් වීම පුදුමයක් නොවේ. අද තමයි මේ සියල්ලම දැනගත්තෙ හරිම ආශාවෙන් බැලුව. මම කමෙන්ට් කරන කෙනෙක් නෙමෙයි. අද ඕනෑම උනාකරන්න.ජනකමහතා බොහොම පින් ඔබතුමාට.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි පද්මිණී ඔබගේ උණුසුම් ප්‍රතිචාරයට .👍
@anuruddhal
@anuruddhal 3 жыл бұрын
ජනක, කෞෂි...සම්මුඛ සාකච්ඡාව ඉවර වෙනකම් බැලුව. මුළු වැඩසටහනම ඉතාම පෞද්ගලිකයි. මට එය එසේ දැනීම ගැන ඔබ දෙදෙනා පුදුම නොවන මම දන්නව. එහෙත් මේ පෞද්ගලික කතා බහ අසූවෙ දශකයේ ශ්‍රී ලාංකික තරුණ සමාජයේ කලා විඥානය ගැඹුරින් නියෝජනය කරනව. සෝමලතා මිස්, ඇය අපේ පරම්පරාවට කරපු මෙහෙය ඓතිහාසිකයි. යහපත් මිනිසුන් බිහිකිරීම සඳහා කලාව ප්‍රායෝගිව යොදා ගත් ලාංකීය කාන්තාවකට හොඳම උදාහරණය ඇයයි. ස්තූතියි ජනක!!!
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි අනුරුද්ධ ඔබගේ ඒ උණුසුම් ප්‍රතිචාරයට .👍
@chinthapriyangi1104
@chinthapriyangi1104 3 жыл бұрын
දැකිම හරිම සතුටක් ඔබතුමියගේ රංගනය අතිවිශිස්ටයි පුද්ගලික ඉතාමත් කැමති සුබ පතනවා තෙරැවන් සරනයි. 💐😘
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි චින්තා ඔබට .👍
@ramithaweerasekare6589
@ramithaweerasekare6589 3 жыл бұрын
මම ආසම රංගන ශිල්පිනියක් ඇය. ළඟකදී ඇයගේ සම්මානනීය රංගනයක් වූ දුන්හිද අද්දර ටෙලි නාට්‍ය බැලුවා. Body language එකේ ඉඳලම ඒ කසිප්පු පෙරණ ගැමි කාන්තාවගේ චරිතය තුල ඇය ජීවත් වුනා. ඒත් එක්කම දිය කැට පහන ටෙලි නාට්‍යයෙත් ඇයගේ තවත් විශිෂ්ට රංගනයක් දැක බලා ගන්නට පුළුවන්. ඇය බොර දිය පොකුණ චිත්‍රපටයේ ඉදිරිපත් කළ ගෝතමීගේ චරිතය, මට නම් ලාංකීය සිනමා නිළියක් විසින් ඉදිරිපත් කළ ප්‍රභලම නිළි භූමිකාවක්. එය නිසි කාල සීමාව තුල තිරගත වුනා නම් ඇයගේ රංගන හැකියාව මීට වඩා වටිනාකමක් ලැබෙන්නට තිබුනා. බොහොම අසාවෙන් මුළු වැඩසටහනටම සවන් දුන්නා. බොහොම ස්තූතියි 🙏.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි රමිත ඔබේ ඒ උණුසුම් ප්‍රතිචාරයට .👍
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
සකර්මේ. පුෂ්පෙගේ. . .. අමිමා.. ... .. . මගෙත් අමිමාය... .. . හරිම. රසවත් කතාබහක්. .. . . කලාලොවේ.. දිගුකල් දිනේවා ඔබගේ කලා කෞෂල්‍ය්ය. .. විහිදුවාලමින්... . තෙරැවන් සරණයි ඔබට... (අපේ පැත්තේ කෙනෙක්)
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි දයාන් ඔබේ උණුසුම් ප්‍රතිචාරයට .👍
@dinithikoralage228
@dinithikoralage228 3 жыл бұрын
ඔබ හරි.සෝමලතා සුබසිංහගේ නූතන ප්‍රකාශය ඇය.මගේ ප්‍රියතම රංගන ශිල්පිනියන් අතර ඉහලින්ම වැජඹෙන චරිතයක් .ඇය දක්ශ උගත් නිහතමානී අති දක්ශ කාන්තාවක්.ස්තුතියි ජනක අයියා ඔබට මේ තෝරාගැනීමට.🙏🙏🌷🌷🌷
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි දිනිති ඔබේ උණුසුම් ප්‍රතිචාරයට .👍
@sajeedissanayake7021
@sajeedissanayake7021 3 жыл бұрын
හරිම සුන්දර කතාබහක්..ඒ වගෙම ඔබත් බොහොම සුන්දරව ..සරලව මේ වැඩසටහන කර ගෙන යනවා ..දෙදෙනාටම ජය පතනවා 🙏🙏
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි සජී ඔබට .👍
@vishakaherath9561
@vishakaherath9561 2 жыл бұрын
මම ආසම කැමතිම චරිතයක් කෞශල්‍යය ප්‍රනාන්දු මහත්මිය . ගොඩක් ස්තුති ජනක මහත්මයාණෙනි ..🙏❤
@pushpapathmini397
@pushpapathmini397 3 жыл бұрын
හොද වැඩ සටහනක් අද තමයි දන්නේ ඔයයගේ අම්මා සෝමලතා සුබසිංහ මිස් කියලා ඔයාලට බුදුසරණයි
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි පුශ්පා ඔබට .👍
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
අමිමෝ. ඔයාගේ වයස. කීයද...
@sagaraperera6666
@sagaraperera6666 3 жыл бұрын
@@dayanhamine7533 😁🤣😁
@kumarisamarasekara936
@kumarisamarasekara936 2 жыл бұрын
සහතික ඇත්ත. මමත් මේ comment එකක් දාන්නම හිටියේ . බලන් ගිහාම තවත් අය ඉන්නවනේ මං වගේ 🤣
@carmelitadesilva7874
@carmelitadesilva7874 3 жыл бұрын
A very interesting interview. It is so useful to have an insight into the lives of great artists like Kaushalya and through her, learn about her illustrious parents from her point of view. Mr. Janaka Kumbuge you conducted this interview in a very heartwarming way. Truly enjoyable.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation Carmelita.👍
@ramaniperera9110
@ramaniperera9110 3 жыл бұрын
ඉතා ම වටිනා අව්‍යාජ කතිකා වක්.ආදරෙයි ඔබ දෙදෙනා ටම ජය ම වේවා !
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි රමණි ඔබගේ උණුසුම් ප්‍රතිචාරයට .👍
@kandegamaranjani6962
@kandegamaranjani6962 3 жыл бұрын
ඉතාමත් ආසාවෙන් ඇහුව මේ කතා බහ කොයිතරම් වටිනවාද මෙවැනි සුන්දර කලාකරුවන් සහභාගි වන වැඩසටහන් ,ආදර්ශමත් මෙවැනි කාන්තාවන් ,දෙදෙනාටම තෙරුවන් සරණයි ...........
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි රංජනී ඒ උණුසුම් ප්‍රතිචාරයට .👍
@gangagayani3314
@gangagayani3314 2 жыл бұрын
ලංකාවේ මෙහෙම නිළියක් inava kiyana eka ගොඩක් වටිනවා ,,,ගොඩක් වටිනා නිළියක් ,,,dan ina නිළියෝ melorahak na ,,,මෙතුමිය උගත් kenak ,,,,athatama me vage උගත් බුද්ධිමත් aya රට thula pahala වේවා ,,,me vage වැදගත් ayava ඔබගේ සාකච්ඡාවට ගෙනාපු eka ගොඩක් ස්තුති
@kumudininishanthi3683
@kumudininishanthi3683 3 жыл бұрын
හරිම අගෙයි. මේ වගේ අපේ හිත් තුල ජීවත් වන ආදර්ශමත් යම්කිසි දෙයක් අපේ ජීවිතයට දැනුමක් ලබා ගන්න පුළුවන් අය ගේනවට අපි ඉදිරියට . සමහර රූපවාහිනී නාලිකා වලින් වැඩසටහන් කරනව මෙලෝ රසයක් නැ . බොරුවට කෙනෙක් නැති උනහම කියයවනවට වැඩිය මේ වගේ අත්දැකීම් ගන්න පුළුවන් අය ගේනවනම් කොච්චර හොදද. තව කොච්චර ඉන්නවද මේ වගේ චරිත . කීයෙන් කී දෙනාද අද මේ වගේ නවකයන් ඉන්නෙ.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි කුමුදිනී ඔබේ දඅදහස් දැක්වීම ගැන.👍
@sharmainewarnakulasuriya4526
@sharmainewarnakulasuriya4526 3 жыл бұрын
Your mother and you . . are the best of the professional performers of the theatre.. thank you Janaka.. for this valuable interview..
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation Sharmaine.👍
@kiribandajayawardena3026
@kiribandajayawardena3026 3 жыл бұрын
ඔබ තුමිය නිලියක් විදියට අපි බොහොම ආදරේ කරන රංඟනයක් ලාංකේය ජන සමාජයට දායාද කොට තිබෙනවා. තෙරුවනේ ආශීර්වාදය ලැබේවා යහපතක්ම වේවා ඔබතුමියටත් ඔබ තුමිය රටට දායාද කල මව පියා සහ ගුරුවරුන් සිටලු දෙනාටම .
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ උණුසුම් ප්‍රතිචාරයට .👍
@ganganiwalpola13
@ganganiwalpola13 2 жыл бұрын
ඔබතුමා හරිම ලස්සනට වැඩසටහන කරනවා.මං සම්පූර්ණයෙන්ම වැඩසටහන් බලලා comments දාන්නම්🌺
@lakminipriyangika2063
@lakminipriyangika2063 3 жыл бұрын
වැදගත් සාකච්ඡාවක්..තුති..!
@anjalafernando163
@anjalafernando163 3 жыл бұрын
දක්ෂතම කලාකාරිනියක්..සතුටින් බැලුව වැඩසටහන.. ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරනවා..ඔබේ එඩිතර ගතිගුණ ගැන ආඩම්බර වෙනවා කාන්තාවක් හැටියට..හැමදාම ජය සතුට පතමි
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඇන්ජලා ඔබේ ඒ ප්‍රතිචාරයට .👍
@monagunasekera1978
@monagunasekera1978 3 жыл бұрын
උගත් කමෙ වටිනාකම පෙනවා මෙතුමියගෙ කතබහෙන්. අද කාලේ ඉන්න තුට්ටු දෙකෙ නිලියො ඉංග්‍රීසි කෑලි ( so, but ) වගෙ කෑලි දදා කතා කරද්දී ඇත්තටම විහුලුවක්. බලන්න මෙතුමිය කොච්චර ලස්සනකට සිංහල කතා කලාද කියලා. ආදර්ශයක් එතුමිය. දැන් කාලේ artists ලා ' monkey praising his own tail ' මෙතුමියව ජනක අගය කරද්දීත් කියනවා, නැ මම හිතන්නේ නැ මම නැතිව අඩුවක් වෙයි කියලා. අන්න එහෙම තමයි වෙන්න ඕනෑ, තමාව අගය කරන්න දෙන්න අනිත් අයට. Love you Mrs Kaushalya Fernando
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි මෝනා ඔබගෙ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
ඇයගේ රැඟුම් බොහොම ලස්සනයි එ වගේම සුන්දර දෙදෙනකු හමු වු සුන්දර මොහොතක් නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤❤❤❤❤🌷🌷🌷🌷
@vindhyagunathillake9813
@vindhyagunathillake9813 3 жыл бұрын
what a humble human being.. have always admired her acting.. hope our younger generation get to learn not only about acting but about life from her. Thanks for interviewing her
@rubaliyanage2626
@rubaliyanage2626 3 жыл бұрын
ඉතාමත්දක්ෂ තාත්වික රංගනයෙ යෙදෙන පොලවෙපය ගසාජිවත් වනනිහතමානි උගත්නැණවත් අතිශයින්ම දක්ෂ නිිලියක් ආදරෙයි ජෙසුපිහිටයි
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ලියනගේ ඔබට .👍
@udith-pz4tv
@udith-pz4tv 3 жыл бұрын
ඉතාමත් ප්‍රශංසනීය වැඩසටහනක්.....
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@herathvidyaratne5664
@herathvidyaratne5664 3 жыл бұрын
අපේ සමාජය අංශභාගය ඇති සමාජයකි; උගත් අය නිහාඩයි. ඔබ ඒ ආකාරයෙන් සමාජයේ ශ්‍රේෂ්ඨයෙක්.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි හේරත් ඔබගේ ඒ උණුසුම් ප්‍රතිචාරයට .👍
@indunilbatuwangala8739
@indunilbatuwangala8739 3 жыл бұрын
Very nice natural discussion. Thank you both. Stay blessed.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation Indunil.👍
@hemaperera2719
@hemaperera2719 3 жыл бұрын
Kumbukage thank you very. Much. I watched this continuously. Kaushalya is one of my favorite actress. Well educated. Brilliant interview.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation Hema.👍
@deviranasinghe8629
@deviranasinghe8629 3 жыл бұрын
උගතුන්ගේ කතාබහක වටිනාකම බොහෝමයි. 👍
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි දේවි ඔබට .👍
@Janakajayasekera
@Janakajayasekera 3 жыл бұрын
Highly appreciated, I got justification for my decision to quit the mother land.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation Janaka.👍
@manjuladias6633
@manjuladias6633 3 жыл бұрын
Well said Kaushalya. Your mother was a true STAR. You are following exactly like her. Wish you all the very best. Thank you Janaka.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your attention Manjula.👍
@gaminikumara4520
@gaminikumara4520 3 жыл бұрын
දැනට අපෙ රටෙ සිටින අග්‍රගණ්‍ය ජිව ප්‍රකාශිකාවක් ...මම කැමති සුපිරි රංගවෙදිනියක්...එ වගෙම එයා අපෙ රට හැදෙන්න ඔන ව්දිහ හිතන විදිය හරි කියලා හිතෙනවා .හොඳ වැඩසටහනක් ...
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ උණුසුම් ප්‍රතිචාරයට .👍
@raygunathilake
@raygunathilake 3 жыл бұрын
A beautiful conversation. Very timely and profound. All the best!
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation Ray.👍
@aylaneeameresekere6904
@aylaneeameresekere6904 3 жыл бұрын
So refreshing to hear that there are still worthy people left in the country. Long years ago my mother was teaching in the same staff with Mrs Rohini Subasinghe and I remember visiting her with my mother to a house near the current parliament!! All the best in your work. I am running a school in English medium for overaged children who have never been to school from an under privileged community in Digana. Your subject was of much interest to me.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation.👍
@gangakithsiri3886
@gangakithsiri3886 3 жыл бұрын
අතිදක්ෂ සුන්දර උගත් කලා කාරියක්.එතුමිය රංගනයතුලින් දායක වුන හැම චරිතය කටම සාදාරණය ඉටු කලා .සකර්ම ෙටලි නාට්‍යය තුල මව කියන චරිතයට මා ඉතා කැමැත්ත පල කරකවා.ඔබතුමිය අප රටට සමිපතකි.ඒත් රට ෙකාතැනටද යන්ෙන්.ස්තූතියි සැමට.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ගංගා ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
@gangakithsiri3886
@gangakithsiri3886 3 жыл бұрын
@@janakakumbukage747 Mama inne Switzerland Mata Hari kanagatuwak Aththe Mama lankawe hitiya Music Teacher kenk. Obathuma karana Sathbawika mewadayata Sthuthi.Kasikabal Tele drama dan thiyenne. Mage Phone number eka ewanna widiyak danwanna.Theruwansaranai Devipihitai
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
@@gangakithsiri3886pls send my messenger.👍
@rev.sumedhawansahabaraduwe4820
@rev.sumedhawansahabaraduwe4820 Жыл бұрын
බොහෝ දේ ඉගෙන ගත්තා කෞෂල්‍යා මිස්ව කියවන්න ලැබීම ලොකු සතුටක්... කොච්චර උතුම් මිනිසුන් සිටින රටක් ද මේ ලංකාව නුදුරු දිනෙක මේ පතන ලෝකය ගොඩනගන්නට ඔබ සැමට ශක්තිය ලැබේවා... ❤❤❤ ස්තුතියි ජනක මහත්මයා ❤️
@radikarunathilaka3565
@radikarunathilaka3565 3 жыл бұрын
මම ගොඩාක් කැමති ගොඩාක් දක්ස රන්ගන ශිල්පිනියක්..සකර්ම නාට්‍යය තුලින් අපි නැවතත් ඇයව දකිනවා.මෙවැනි කලාකරුවන් අගය කලයුතුයි මොකද අපිට සිටිනා වටිනා සම්පත් ඔවුන් ..ඔබ තුමියට නිදුක් නීරෝගි සුවය ලැබේවා 😘😘🙏🙏❤
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ ඒ උණුසුම් ප්‍රතිචාරයට රාධිකා .👍
@rajithaweerasinghe5144
@rajithaweerasinghe5144 3 жыл бұрын
කෞෂල්‍යා මම ඔයත් එක්ක Milagiriye හිටියා. විකෘති කරන කාලේ . සෝමලතා මිස් එක්ක නාට්‍ය පුරුදු වුණා . ඔයා දැක්කාම හරිම සතුටුයි . ආඩම්බරයක්
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි රජිතා ඔබට .👍
@pitipanageleonard4527
@pitipanageleonard4527 3 жыл бұрын
ඔබ තුමියවැනි කලාකාරියන් රංග කලාවට අාභරනයක් අාදරෙයි අපි මුළු හදින් ඔබ වැනි අයට🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ උණුසුම් ප්‍රතිචාරයට .👍
@lionelfernandopulle1915
@lionelfernandopulle1915 2 жыл бұрын
A down to earth woman. Must be her education and bringing up. Wish you all the best.
@r.adikaram30
@r.adikaram30 3 жыл бұрын
ජනක,ඔබ ඇය ගැන හැඳින්වීම හරියටම හරි. ජනක ඔබත් ඇයත් රංගනයේ යෙදෙන විට හරිම සරලයි.තාත්විකයි. ඒ ඔබලා තරු නොවන නිසා. ඇය ඇගේ මවගේ රංගනය අභිභවා ගොස් තිබෙනවා.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ ඒ උණුසුම් ප්‍රතිචාරයට .👍
@devikajayasekara4698
@devikajayasekara4698 3 жыл бұрын
මේ වැඩසටහන නැරඹීමට මට ලැබුනු භාග්‍යක්
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි දේවිකා ඔබට .👍
@eriyndelivera1602
@eriyndelivera1602 2 жыл бұрын
Janaka this is a beautiful interview with lots of good values to take. thankyou for your insight to good stuff like this.
@sarathjayawardhana5975
@sarathjayawardhana5975 2 жыл бұрын
Thanks! ❤ ❤ ❤
@zuhurapakeer8920
@zuhurapakeer8920 3 жыл бұрын
මගේ මිස් නොවුනත්, චාන්දනී නිසා අඳුනගෙන, බො⁣හෝම ටික කාලයක් හෝ ඇයගේ ඇසුර ලැබුනු කෙනෙක් හැටියට මට හරී දුකක් දැනුනා, ජනක අන්තිමට කියපු කථාවෙන්. ඔයාල කොච්චර වාසනාවන්තද ඒ අතින්. කෞෂිගේ, චන්දනගේ දක්ෂතා ගැන කියන්න මගේ vocabulary එක ප්‍රමාණවත් නැහැ. Such down to earth characters, aren’t they?
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ ඒ ආදරණීය ප්‍රතිචාරයට .👍
@zuhurapakeer8920
@zuhurapakeer8920 3 жыл бұрын
@@janakakumbukage747 looking forward to seeing an interview with Chandani 🙇‍♀️
@dilupaswaris9096
@dilupaswaris9096 3 жыл бұрын
ආඩම්බරයි ඔබතුමිය ගැන අපේ රටේ සම්මත් මේ.චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි දිලූපා ඔබට .👍
@r.rodrigo1150
@r.rodrigo1150 3 жыл бұрын
පාර්ලිමේන්තුවේ ඉන්න අය ගැන කියපු කතාවනන් ඇත්තටම හරියට ම හරි මෙවගෙ හැමෝම තෙරුන් ගත්තා නම් මෙඅයට චන්දෙ දෙන්නැ කව්රුවත්,,,,
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@sujeewadissanayake7007
@sujeewadissanayake7007 3 жыл бұрын
Very natural conversation .Thanks for giving us nice & valuable time.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation Sujeewa.👍
@wathsalaswarnamaali5448
@wathsalaswarnamaali5448 3 жыл бұрын
මෙතුමිය ගෙ රඟපෑම් ගැන නම් කියන්න වචන නෑ ..❤❤❤ අති විශිෂ්ඨ කලාකාරිනියක්..
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි වත්සලා ඔබට .👍
@vijithaherath6280
@vijithaherath6280 3 жыл бұрын
රසවත් සාකච්ඡාවක්. මේවගේ උගත් ශිල්පිනින් සමඟ interactions හරි වටිනවා විශේෂෙන් අලුත් පරපුරට. කෞශල්‍යා ගේ විශ්ව විද්‍යාලයීය කථිකාචාර්ය විෂය පථය ගැනත් ටිකක් මතු වුනානම් වටිනවා කියල හිතුන. කියවුනා ඉංග්‍රීසි අංශය කියල. නමුත් ආවරණය කරන්නේ ඉංග්‍රීසි සාහිත්‍ය ද, බටහිර සම්භාව්‍ය සංස්කෘතිය විෂයද කියල දැනගන්න කැමතියි. ඔබේ චැනල් එක කෙමෙන් ජනප්‍රිය වෙමින්.. වීව්ස් ගණන හොඳ මට්ටමට ඇවිත්. ඒ ගැන සතුටුයි. සුබ පැතුම් ඔබට. කෞශල්‍යා ට ත් සුබ පැතුම් පිරිනැමූ බව කියන්න. කෙටි තාක්ෂණික අදහසක්. මේ interview එක පැයයි විනාඩි 12ක් දිවෙනවා. විදේශ වල ඉන්න අපිට නම් ප්‍රශ්නයක් නැහැ අපිට ඩේටා අසීමාන්තිකයි. නමුත් ඩේටා ප්‍රශ්නයක් වෙන අය ඇති ලංකාවේ. එහෙම වුනාම වීව්ස් ගණන පිලිබඳ ගැටලුවක් එන්න පුළුවන් ඔයාගේ චැනල් එකේ. මම දන්නැහැ මම මේ කියන විධිය practicle ද කියල. මේ දෙගොල්ලන්ටම clips දෙකක්, ඒ කියන්නේ එකක් විනාඩි 20යි. අනෙක පැයට වැඩියි. එතකොට දෙගොල්ලොටම cater වෙයි ද.. එහෙම කෙරෙන්නද්ද .. කොහොම වුනත් මහන්සිවෙලා කල සාකච්ඡාවක්. ස්තුතිය් ඒ පිළිබඳව
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි විජිත ඔබ ඉදිරිපත් කළ අදහස් මාලාවට.👍
@panwilachandananda1210
@panwilachandananda1210 3 жыл бұрын
ඔබතුමියගේ කථාව හරි රට යන්ට ඕනි හරි පාර හැදිලා නෑ 2024,දි රට හරි දිසාවට ස්ථිරවම හරවනවා
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි පන්විල ඔබට .👍
@lokugesubashini3327
@lokugesubashini3327 2 жыл бұрын
අති දක්ෂ සම්මානයට පාත්‍ර වූ නිලියකි හැම දාම ගරු කරමි. ඔබව අපිට හරියට වටිනවා ඔබට ජය රඟපෑම අති විශිෂ්ටයි
@gayanhewage3336
@gayanhewage3336 2 жыл бұрын
හිතවත් ජනක කුඹුකගේ මහත්තයා, ඔබ තුමා මේ කරන සත්කාර්‍ය් කියන්න වචන මම සිංහල භාෂාවේ ඉගෙන ගෙන නෑ ඒකට හේතුව මේ ආරයේ ඕන තරම් වැඩ සටහන් රූපවාහිනීයේ හෝ වෙන්ත් යූ ටියුබ් චැනල් වල දකින්න පුළුවන් ඒත් ඔබ අහන ප්‍රශ්න සහ ඒ සදහා ගන්නා කාලය ඉතාමත් අගය කල යුතුයි මොකද සමහර ශිල්පීන් සමග එපිසෝඩ් 2 පවා කරල තියෙනවා ...ඉතාමත් ස්තූති වන්ත වෙනව ඔබ තුමාගේ මේ සත් කාර්‍ය්ට.....
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 жыл бұрын
ඔබල වගේ දක්ෂ කලාකාරයො ඉන්න එක වාසනාවක් ඒත් තව දුරටත් මේ අසාධාරන රටේ ඉන්නැතිව ඔබගේ දරැවන්ට හෝ හොඳ කලක් යන රටකට යන්න...
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඇන්ටනට් ඔබට .👍
@champiy5006
@champiy5006 3 жыл бұрын
Very nice interview! True points from her. There's no system in our country 😢. Its hard to find people like her!! Warm wish for both of you!! 💜💐🙏🇺🇸
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation Champi.👍
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
@Chathra Abhimaana 👍👍👍
@geethadebritto4251
@geethadebritto4251 3 жыл бұрын
සරල සුන්දර කලාකාරියක් ස්තූතියි ජනක ඇයව කැදවාගෙන ආවට
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ගීතා ඔබට .👍
@uhanowita2066
@uhanowita2066 3 жыл бұрын
ඉතාමත් සොදුරුයි ඒ වගේම හරවත් රසවත් දැනුම් සම්බාරයක් ලබා දීමට ඔබත් කෞශල්ය්යත් ඉතා වටිනා කාලයක් රසික සමාජයට තිළිණ කිරීම ගැන ස්තුතියි
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඒ ආදරණීය ප්‍රතිචාරයට උහාන් .👍
@madumadu4207
@madumadu4207 3 жыл бұрын
ඇත්තටම. මම. ගොඩක් ආදර. කරන කෙනෙක් අති දක්ෂ. නීලියක් ,
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි මදූ ඔබට .👍
@indijay7886
@indijay7886 3 жыл бұрын
හ්ම් ඔයා ආදරේ කරපු රන්ගනේ ක්ලිප් මගේ ලග තියනවා.
@arundijayasinghe8288
@arundijayasinghe8288 3 жыл бұрын
චන්දන අලුත්ගේ සර් එක්කත් වැඩසටහනක් කරන්න . සර් පුදුම හොද කෙනෙක් . රත්තරං අදහස් තියෙන හොදට වැඩ කරන කෙනෙක් ❤❤❤❤😀😀👍
@dinusinali4291
@dinusinali4291 3 жыл бұрын
ඔබ අපේ පාසැලේ මට හොන්දට මතකයි.අපි සිනමා කලා කවේ ඉගෙන ගත්තා .⁣සෝමලතා සුබසිංහ මිස්,තිස්ස අබේසේකර ,ධර්මසිරි ගමගේ වැනි මහතුන් ගෙන් අපි ඉගෙන ගත්තා .ඒ ක්ලාස් එකේම චාන්දනී සෙනෙවිරත්න ,නිල්මිණි සිගේරාත් හිටියා .ඇත්තටම හරිම ආසයි.හැමෝම මේ රට දාලා යන්න හදන විට ඔබගේ අම්මා පමනක් මගේ දුව මේ රටට සේවයක් කරන්න ඕන කියන හැගිමම ඔබගේ අම්මා මොන තරම් උතුම් කාන්තාවක් ද කියලා හිතෙනවා.අම්මා ගේ අඩිපාරේ යන්න ශක්තිය ධෛර්යය ලැබේවා .
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි දිනූ ඔබගේ උණුසුම් ප්‍රතිචාරයට .👍
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
ඇය ගේ රංගනය ඉතාම සරලව ඇය රඟපාන බවක් නොපෙනේ ඇයගේ සාමානය ජීවිතය වගේ ඒ රන්ඟනයට අප ඉතාම වශී වී සිටුමු ඇයව මේ වැඩසටහනට සහබාගි කරගැනීම ගැන ඔබතුමාට අපේ ස්තුතිය මා කැමතිම වැඩසහනකි මන්ද අගැයිය යුතු අය අගැයීම ඉතාම වැදගත් නිසාමය
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි කැලිස්ටා ඔබගේ ඒ ප්‍රතිචාරයට .👍
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 3 жыл бұрын
Harima asawen baluwe program eka.. bohoma stuti methumiyawa sambanda kara gattata.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි කුමාරි ඔබට .👍
@chinthakaherath5777
@chinthakaherath5777 3 жыл бұрын
ඉතා වටිනා සාකච්ජාවක් . ස්තූතියි අයියේ
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි චින්තක ඔබට .👍
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
මම බෙහෙවින්ම ආදරය කරන, ගෞරව කරන චරිතයක්... මම ඇය රංගනයෙන් දායක වූ චරිත අතරින් නොබැලූ චරිතයක් නොමැති තරම්... ඇය අති දක්ෂ ශිල්පිණියක් ♥ කඨෝරත්වයේ නිලි රැජිණ ලෙසත් හදුන්වනවා දැකලා තියේ...♥
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි සන්දීපා ඒ උණුසුම් ප්‍රතිචාරයට .👍
@priyanandawijesundera3512
@priyanandawijesundera3512 3 жыл бұрын
සෝමලතා සුබසිංහ​(සොන්තක්කා,)ලයනල් අයියා මේ ප්‍රවීන සුන්දර චරිත දෙක එක්ක මම​"පරසතුරෝ" සිනමා පටයේ දෙවන සහාය ඇදියුරු.ඔවුන් ගෙන් උගත් දේ බොහොමයි.
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ආදරණීය අයියේ .👍
@chanikagunawardana7107
@chanikagunawardana7107 3 жыл бұрын
Respect you & your family ❤️
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
@@chanikagunawardana7107 👍
@wimalkumara4289
@wimalkumara4289 3 жыл бұрын
Excellent Janaka. You have exposed artistry unrevealed, and a personage who augments the performing arts and human values, and yet remain invisible. Please keep doing
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation Wimal.👍
@akalankavidanapathirana1009
@akalankavidanapathirana1009 2 жыл бұрын
ඔබතු⁣මාගේ මෙම චැනල් එක දිගින් දිගටම පවත්වාගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා
@සකුසකු
@සකුසකු 3 жыл бұрын
හරිම වටින කතාව්ක් ආසාවෙන් ඇහුව්වා ප්‍රශ්න අහන විදිය හරිම ලස්සනයි උත්තර ඒ ව්ගේම ලස්සනයි රසම රස සාකච්චාවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි සකූ ඔබට .👍
@dilaniperera7509
@dilaniperera7509 2 жыл бұрын
අනිවා ජනකගේ ප්‍රශ්නඇසීමේ ෆැශන් එකත් කවුශිගේ පිලිතුරු දීමේ ලස්සනට මමත් කැමතියි .ඇය අපේරටට විශ්වය ඉසින් දායාද කල එක් මැනික් කැටයක්. ඔබගේ ඔය සිතුවිලි හරිම අව්‍යාජයි කතාව හරිම සරලයි මම දුක් වෙනවා අපේදරුවන්ට මේ වගේ නාට්‍ය කලාවක්දකින්නට බැරිවීමත් මේවගේ ප්‍රතිභා පූර්න කලාකරුවන්ගේ නිර්මාන එලිදැක්වීමේ ඇතිමන්දගාමී ස්වභාවයත් නිසා මා ප්‍රාර්තනා කරනව ඔබ දෙපලටත් සියලු දර්මසිරිබන්ඩාරනායක මහත්මයා ඇතුලු සිය්ලු නාට්‍යකරන වෙනුවෙන් විශාල කැපවීමක් කල අයටත් මගේ හිස නමා ආචාර කරමි දිවන්ගත මෑනියන් නිවනින් සුවපත් වෙත්වා ජනක මේ කරන වැඩසටහන් අනිවා තරුන ලමයි බැලිය යුතුයි නියම අර්තාන්විත ගැහැනියක් පිරිමියෙක් කලාව තුලින් අපට හමුවෙන්නේ මේවැඩසටහන් වලින් ඉතින් ලස්සන ජීවිත තවත් ලස්සන වේවා
@ruwansenarathne4090
@ruwansenarathne4090 3 жыл бұрын
Valuable discussion with a legend 🙏🏻
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
Thank you for your appreciation Ruwan.👍
@Wickramamiddeniya
@Wickramamiddeniya 2 жыл бұрын
ඔබ දේස පාලකයෝ ගැන කියන කතාව ඇත්ත. හරි මම අහන්නෙ ඇය් ඔබ විවේචනය කර කර ඉන්නෙ,දේස පාලනයට ඇවිල්ල ඒ අඩුව පුරවන්න රටේ ඉන්න යහපත් අය විවේචනය කර කර ඉන්නවා හොරු දේසපාලනයට ඇවිත් රට විනාශ කරනවා
@rexmix9126
@rexmix9126 3 жыл бұрын
Ethama wadagath sakachchawak . Me rata wenas kala yuthuymayi . . Oba thumiya thiththa aththa katha kala . Thanks!
@janakakumbukage747
@janakakumbukage747 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට .👍
@nandapathirana8760
@nandapathirana8760 2 жыл бұрын
මම පෞද්ගලිකව ඉතාම ගරු කරන, ආදරය කරන ලයනල් ප්‍රනාන්දු මහත්මයා , සෝමලතා සුබසිංහ මහත්මිය සහ ආදරය කරන කවුශල්‍යා මෙසේ සමුවීමටවත් ලැබීම සතුට ක්. ජනක ඔබට අපමනක් ස්තුතියි . ජයවේවා .
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 56 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 6 МЛН
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 15 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,9 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 104 М.
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 56 МЛН