17 Easy piping techniques (පයිප් කරන විදි 17 කේක් හදන්න ආස ඔයාලට )

  Рет қаралды 77,984

Janani Gurusinghe

Janani Gurusinghe

Күн бұрын

Пікірлер
@nirupaperera7320
@nirupaperera7320 3 жыл бұрын
හරිම වටිනවා ජනනි.කිසිම ගුරැ මුෂ්ටියක් නැතුව කියා දුන්නාට ඔයාට පින් .බොහෝම ස්තුතියි .සියළු දෙනාටම සම්මා සම්බුදු සරණයි .
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
තෙරුවන් සරණයි නිරූපා ❤️
@Senuka2012
@Senuka2012 Жыл бұрын
❤❤
@anushiranaraja7092
@anushiranaraja7092 Жыл бұрын
@nadeekaasanka7325
@nadeekaasanka7325 2 жыл бұрын
තවත් වටිනා කේක් වීඩියෝ එකක් අරන් එන්නආදරයෙන් බලාගන්න ඉන්නවා.
@deepawijeratne2861
@deepawijeratne2861 2 жыл бұрын
Janani මම අහම්බෙන් මෙ canal එක dakke.වැදගත් වැඩසටහනක් ස්තුති .හරියට ලස්සනට පැහැදිලි ව කියලා දෙනවා .බුදු saranai .
@udayapriyashantha1496
@udayapriyashantha1496 Жыл бұрын
ගොඩක් පිංසිද්ද වේනවා මේ කියලා දුන්න පාඩම් වලට ඔයට බුදුසරණයි
@inokakumari233
@inokakumari233 2 жыл бұрын
Man dakapu nihatamani gurumaniyek ❤️
@malrenumaleen9116
@malrenumaleen9116 2 жыл бұрын
GREATJOB නියමයි BUON LAVORO නංගි
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ ❤️❤️
@anojahemali4043
@anojahemali4043 Жыл бұрын
අනෙ හරි ආස හිතෙනව කතා කරන විදියට . ගොඩක් ස්තූතියි අක්කෙ. ❤
@ugnplantsplus1649
@ugnplantsplus1649 Жыл бұрын
ඔයා ගොඩක් හොඳින් කියල දෙනවා..ගොඩක් ස්තුතියි ..
@ashanidilrukshi9001
@ashanidilrukshi9001 2 жыл бұрын
ගොඩාක් වටිනවා මිස් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම, ඔයා කියලා දෙන විදිහ හොදටම තේරුම් ගන්න පුලුවන් , මිස්ට පුලුවන්නම් මිස්ගෙ කේක් class එකට මාව එකතු කරගන්න
@nimmijayasinha3900
@nimmijayasinha3900 2 жыл бұрын
තෑන්ස් ඩාලින් නොයිවසිල්ලෙන් බලන් හිටියෙ .හරිම සැහැල්ලුවට කියල දුන්නා ද්
@nihansamw4646
@nihansamw4646 2 жыл бұрын
Harima saralawa kiyadenawa thanks oba tumiyata
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
ස්තූතියි ඔයාටත් ❤️❤️
@ireshasandarenu3669
@ireshasandarenu3669 2 жыл бұрын
Oyata godak sthuthi mama lankawata gihin karanna rakiyawak hithamin hitiye oyata pin jesu pihitai
@rosemary33
@rosemary33 2 жыл бұрын
ගොඩක් හොඳ විඩියො එකක් ස්තුතියි .
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
ඔයාටත් ස්තූතියි ❤
@sujeewajayawardhana5913
@sujeewajayawardhana5913 2 жыл бұрын
Miss Janani oyata bohoma pin
@chathurimadushani1023
@chathurimadushani1023 3 жыл бұрын
ඔයා ගොඩක් ලස්සනට කේක් එකේ ඩිසයින් එක හැදුවා අක්කේ
@upekshanayana4860
@upekshanayana4860 11 ай бұрын
ගොඩාක් වටිනවා .thank you ❤❤
@sandeepanikaushalya7583
@sandeepanikaushalya7583 Жыл бұрын
Hadanna asa hitenawa harima pilivalata lassanata kiyala denawa
@seetharanjani6375
@seetharanjani6375 11 ай бұрын
අනේ මිස් ඔයා නිසා මම හරිම ආසාවෙන් කේක් හදන්න පටන් ගත්තා බුදු සරණයි
@RajaniRanjani
@RajaniRanjani Жыл бұрын
පැහැදිලිව කියාදෙනවාට ස්තුතියි
@justice......
@justice...... 3 жыл бұрын
ඔන්න මම කේක් අයිසින් කරන්න ඉගෙන ගන්න ආවා
@sagarikadilrukshi5423
@sagarikadilrukshi5423 3 жыл бұрын
Godak watinawa .thank you .
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
❤❤❤❤
@chandimalwaththa3268
@chandimalwaththa3268 2 жыл бұрын
thanks godak lassanai.👍
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
ස්තූතියි ඔයාටත් 🥰🥰
@Thilanka.mendisThilanka.mendis
@Thilanka.mendisThilanka.mendis Жыл бұрын
Thank you soo much.godak watina vedio 1k ❤❤❤
@indikaweerasinghe3694
@indikaweerasinghe3694 Жыл бұрын
ගොඩක් පිං ඔයාට.මේවා ගැන හරියට දන්නේ නැතිව හිටියේ .❤️
@ushanwijerathna569
@ushanwijerathna569 2 жыл бұрын
මෙ විඩියොව කියා දුන්නට ඔයාට බොහොම ස්තුතියි 😊😊😊
@rapkasunkalhara3923
@rapkasunkalhara3923 2 жыл бұрын
මරු ... අක්කා සුපිරි....☺️☺️♥️
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
ස්තූතියි ❤️
@h.r.pdahanayaka2835
@h.r.pdahanayaka2835 2 ай бұрын
Oyage kata hada harema pahadeliy
@anomaperera8737
@anomaperera8737 Жыл бұрын
ඔයා නියමයි .
@sujeewajayawardhana5913
@sujeewajayawardhana5913 2 жыл бұрын
Janie mis oya superi
@nevedyapearis9393
@nevedyapearis9393 Жыл бұрын
❤❤❤❤❤godaak pin akkiyo❤❤
@shiromiperera2382
@shiromiperera2382 Ай бұрын
Good job ❤
@wampawalaudeni410
@wampawalaudeni410 Жыл бұрын
ගොඩාක් ස්තුතියි නොදන්නා දේ ගොඩාක් ඉගෙන ගත්තා
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
සතුටුයි මට ස්තූතියි ඔයාටත් ❤️❤️
@dinushikanilushipeiris2619
@dinushikanilushipeiris2619 2 жыл бұрын
හරිම පැහැදිලියි ජනනි අක්කා..ස්තුතිය 🙏❤❤
@dilhaniedirisinghe6698
@dilhaniedirisinghe6698 Жыл бұрын
ඔයා විතරයි හොදටම කියලා දෙන්නෙ අනේ 🙏 ස්තූතියි.මන් අද තමයි දැක්කේ.පොඩි දරුවො දෙන්නෙක් එක්ක ඉන්න නිසා මන් හිතුවා මොනා හරි කරන්න.❤
@MadushaniNisansala-ym4od
@MadushaniNisansala-ym4od Жыл бұрын
Goodak watinwa mis mey video eka
@annemadu7075
@annemadu7075 2 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියලා දුන්නා.Nozzle අදුන ගන්න විදිය ගොඩාක් තැන්ක්ස් අක්කේ 🙏🙏🙏😘😘😘😘😘
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
ඔයාටත් ස්තූතියි නංගි ❤️❤️
@chamochamo2543
@chamochamo2543 2 жыл бұрын
බොහොම ස්තූති මිස්...මම හොය හොය හිටපු අත්‍යවශ්‍යම වීඩියො එකක්...ගොඩක් පින්❤️
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
සතුටුයි මට 🥰🥰
@narasika3884
@narasika3884 3 жыл бұрын
මේවගේ දේවල් අපිට කියා දුන්නට ඔබ තුමියට ජති ජතිත් පින්🤗🙂
@narasika3884
@narasika3884 3 жыл бұрын
😎
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
සතුටුයි , ස්තූතියි ඔයාටත් ❤
@sanjudunukara2096
@sanjudunukara2096 2 жыл бұрын
Thank you aunty ..adare hamadama ..oya karana mheya api wage egena ganna ayt gdaaakma watinwa..bater cake ake edan piliwelata seram cake warga ,ponted isin, saha anekuth siylu de you tube oyage chanal ake dannako please ...🥰🥰🥰🥰
@ThushaniDalpadadu
@ThushaniDalpadadu 3 жыл бұрын
God akke, oya hodata visthara karanawa. Pahadiyi. 👍👍⭐
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
ස්තූතියි නංගි ❤️❤️
@mnipunaarchchi7409
@mnipunaarchchi7409 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.
@nirmala-nu1ek
@nirmala-nu1ek Жыл бұрын
Thank u akki math hadanawa me para tathtage birthday ekata hadalanan na purudu weine 😊
@chrishanidezilva1760
@chrishanidezilva1760 3 жыл бұрын
ඉස්තුයි පන් වට්ට්ය කියලා දුන්නට
@sunethrahettiarachchi4170
@sunethrahettiarachchi4170 3 жыл бұрын
හොදටම තේරුනා අක්කෙ..බොහොම ස්තූතියි ❤
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
නංගි ❤️❤️❤️
@monalidinusha2520
@monalidinusha2520 3 жыл бұрын
Ane miss harima lassanai
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
🥰🥰🥰🥰
@ShenaliWijerathna
@ShenaliWijerathna 11 ай бұрын
ගොඩාක් ස්තූති❤🥺
@kihansatharu1042
@kihansatharu1042 Жыл бұрын
අනේ රත්තරන් බුදුසරණයී🙏 ඔයාට
@RasikaMahaku
@RasikaMahaku Жыл бұрын
Bohoma isthuthi 😊
@samanthakularathna8432
@samanthakularathna8432 3 жыл бұрын
Thank u so much akke, Hamadema pahadiliwa , lassanata kiya denawata, Oyata thawa thawath lassana nirmana karanna shakthiya labewa.
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
ස්තූතියි නංගි ඔයාටත් ❤️❤️
@kumuduniperera
@kumuduniperera Жыл бұрын
Hareeema pehedili video ekak 👍💐💛💙
@kumari5159
@kumari5159 2 жыл бұрын
බොහොම ස්තුතියි
@DilaniPerera-kh2vs
@DilaniPerera-kh2vs Жыл бұрын
Thank you hodata tharuna
@uthpaladulani5058
@uthpaladulani5058 3 жыл бұрын
Thank you akki mama godak asai cake hadanda
@ruwaniudugampalage5731
@ruwaniudugampalage5731 3 жыл бұрын
Thank you akke ඔයාට ගොඩක් පින් මේ වගේ අපිට කියලා දෙනවට
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
ස්තූතියි නංගි ඔයාටත් ❤️❤️
@ImaniMadurawala-lb8bp
@ImaniMadurawala-lb8bp 7 ай бұрын
Thank you very much ........❤
@kasuniwijerathne5262
@kasuniwijerathne5262 2 жыл бұрын
Gdk pehedili miss....thank u
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
ස්තූතියි ඔයාටත් ❤️❤️
@taniaanand8686
@taniaanand8686 3 жыл бұрын
Watching from New Zealand, love the way u explain.
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
Happy , thank you Tania ❤❤
@madushacool7611
@madushacool7611 3 жыл бұрын
Godak payojanwath video ekak akka oyata godak pin. ❤
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
නංගි 🥰🥰🥰🥰
@chandranigamage5857
@chandranigamage5857 3 жыл бұрын
Thankyou very much and god bless you
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
God bless you too ❤❤
@saadhidharmapriya7478
@saadhidharmapriya7478 3 жыл бұрын
බොහොම ස්තූතියි ... ගොඩක් පැහැදිලියි
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
ස්තූතියි ඔයාටත් ❤️❤️
@samanthaniyamai5339
@samanthaniyamai5339 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුම්යට
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
ඔයාටත් ස්තූතියි 🥰🥰
@SanjanaDivashayangi
@SanjanaDivashayangi 5 ай бұрын
Fondend icing 1kg ekakin cake kochchara pramanatak icin karanna puluwan
@geethapriyangani9030
@geethapriyangani9030 3 жыл бұрын
හරිම වටිනවා ඔයාට ගොඩක් පිං ඔයා ගෙ වීඩියෝ බලලා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයගෙ විඩියෝ බලද්දී කේක් හදන්න ආස හිතෙනව ඔයාගෙ නිර්මාණ හැකියාව තවත් දියුණු වේවා !!
@PiriyantiGunawadana
@PiriyantiGunawadana Жыл бұрын
Harmattan watinawa miss
@sarikadilrukshi3484
@sarikadilrukshi3484 3 жыл бұрын
තවත් වටිනා විඩියෝ එකක් අක්කේ ,ඔයා නිතරම ඉගෙන ගන්න ආස අපි වගේ අයට තේරුම්ගන්න පහසු විදියට කියලා දෙනවා ,කිසිම දෙයක් අඩු නැතුව කියලා දෙනවා ,ඒකට ස්තුති ඔයාට අක්කේ ❤❤
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
ඔයාටත් ස්තූතියි නංගි ❤️❤️
@nadeekamihirani3212
@nadeekamihirani3212 Жыл бұрын
Harima lassanai.ane akke oya vidiyata cake ekakata daala pennannako
@pavithraperera2173
@pavithraperera2173 3 жыл бұрын
බොහොම ස්තුතියි අක්කේ,හැමදේම පිලිවෙලට,පැහැදිලිව කියලා දෙනවට..❤❤❤❤
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
ඔයාටත් ස්තූතියි නංගි ❤️❤️
@malikahanday775
@malikahanday775 Жыл бұрын
Thanksyou very good
@ThushaniDalpadadu
@ThushaniDalpadadu 3 жыл бұрын
Oya godak adaraniya lesa visthara karanawa. Ahagena innath aasa hithenawa.😊... 🎂 ekak icing karana vidiha kiyala dennako akke....
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
ස්තූතියි නංගි ❤️❤️ මම කේක් විඩියෝ එකතුකරලා තියෙනවා බලන්න පුලුවනිද , ඒවායේ කවර් කරන විදිහ සැන්ඩ්විච් කරන විදි ඔක්කොම තියෙනවා ❤️❤️
@thusharipalliyaguru29
@thusharipalliyaguru29 3 жыл бұрын
Watina video ekak..thank you❤️
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
ඔයාටත් ස්තූතියි ❤️
@ayeshaibulana5789
@ayeshaibulana5789 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ❤️ තවත් වටින වීඩියෝ එකක් 😍😍 ගොඩක් හොදට පැහැදිලි කරලා දෙනවා.😘😘😘
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
ස්තූතියි ඔයාටත් නංගි ❤️❤️
@pleshkaipt6783
@pleshkaipt6783 3 жыл бұрын
බොහොම ස්තූති අක්කෙ
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
❤️❤️❤️❤️
@damayanthiekanayake7195
@damayanthiekanayake7195 2 жыл бұрын
Thanks miss 🥰🥰
@sirilak9839
@sirilak9839 2 жыл бұрын
Thank you so much Janani. Your videos so helpful. ❤
@ramyavilasini2975
@ramyavilasini2975 3 ай бұрын
Thank you 💐💐💐💐💐💐💐
@himalidesilva3522
@himalidesilva3522 3 жыл бұрын
Akke panna walin cake eka karana .
@ChandrasiriJayasekara-v2k
@ChandrasiriJayasekara-v2k 26 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ලස්සනයි
@geethikaranasinghe5092
@geethikaranasinghe5092 Жыл бұрын
Thank thank you❤
@sanjudunukara2096
@sanjudunukara2096 2 жыл бұрын
එකින් එක කේක් වර්ග ,පොන්ටඩ් වර්ග මල් වර්ග හදන හැටි පිලිවෙල්ට දාන්නකෝ ම්ස්...ප්ලීස් 🙏🙏🥰
@ishaniwarnakulasuriyapatab7583
@ishaniwarnakulasuriyapatab7583 3 жыл бұрын
බොහොම ස්තුතියි අක්කේ 💞💞💞 අක්කා හැමදේම ලෝබ නැතුව කියා දෙනවා බොහොම ස්තුතියි අක්කේ 💞💞💞 අක්කගේ වැඩත් හරිම පිලිවලයි ❤ ඒ වගේම හරිම නිහතමානි❤
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
බොහොම ස්තූතියි නංගි ❤️❤️
@widanagamage7478
@widanagamage7478 9 ай бұрын
Harima pehedili sathutui hodai ok
@lakshithaviroshana6391
@lakshithaviroshana6391 3 жыл бұрын
ගොඩාක් හොදයි අක්කේ පැහදිලියි ස්තුතියි
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 9 ай бұрын
Thank you so much
@surangakumara2007
@surangakumara2007 2 жыл бұрын
ගොඩක් ස්තුති යි
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
ඔයාටත් ස්තූතියි ❤
@ratnawali7079
@ratnawali7079 Жыл бұрын
Thank you janani
@JananiGurusinghe
@JananiGurusinghe Жыл бұрын
🥰🥰🥰🥰
@PaSubhashini-l7y
@PaSubhashini-l7y Жыл бұрын
Thanks akke
@dulansanoj1396
@dulansanoj1396 Жыл бұрын
Ane icing eka Hari padama kiyala dennakoo.
@darshanithelikada3764
@darshanithelikada3764 3 жыл бұрын
Thankz 😍😍😍dear..
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
🥰🥰🥰
@lionelsomachandra3852
@lionelsomachandra3852 2 жыл бұрын
Butter aisen deya nowenna pramana danna mis.වැස්ස dena වලට butter icen හොඳයි da.mawo butter damma deya wenne නැද්ද
@123-12h
@123-12h 5 ай бұрын
Akke oya kiwwa food clring lankawe ganna thiyenawada .
@menakaroshanthi8545
@menakaroshanthi8545 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@sanirafernando6450
@sanirafernando6450 3 жыл бұрын
Akka oya icing eka hadanna ganna italy wala butter eka mokakda? Jell coloring gaththe kohenda?
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
නංගි මම විඩියෝ එකක් එකතුකලා මෙහෙ පාවිච්චි කරන දේවල් පෙන්නලා කියනවා..කලර්ස් නම් ඔන්ලයින් ඕර්ඩර් කරනවා නංගි ❤️❤️
@kiroshasathees3731
@kiroshasathees3731 3 жыл бұрын
Thank you sister 👍
@dilrathnayaka570
@dilrathnayaka570 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ ❤️❤️
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
නංගි ❤️
@rifkazaheer3669
@rifkazaheer3669 2 жыл бұрын
Thank you
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
🥰🥰🥰🥰
@TishanLakmal
@TishanLakmal 8 ай бұрын
Akke, mama asai gedarama me wage cake hadanna.eth nozzel gana loku deyak danne na.akka me video eka karanna pavichchi karapu nozzel monawada kiyala kiyanna puluwanda
@roshaniperera4137
@roshaniperera4137 3 жыл бұрын
බොහොම ස්තූතියි 🙏🏻❤️
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
🥰🥰🥰🥰
@AnneGunawardana-cs4sj
@AnneGunawardana-cs4sj Жыл бұрын
ස්තූතියි
@gamageliyon8656
@gamageliyon8656 3 жыл бұрын
Colore karana vidiyath kiyala denna....kohomavath mata avsya color eka ganna bane....rathu dammoth enne rosa pata
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
රතුනම් ගොඩක් දාන්න ඕනේ..මගේ කේක් විඩියෝ වල තියෙනවා කලර් එකතුකරන විදි..හිමීට බලන්න හොදේ
@dilrukshi2391
@dilrukshi2391 3 жыл бұрын
Oven gana video ekak karannako plis
@JananiGurusinghe
@JananiGurusinghe 3 жыл бұрын
අවන් වර්ග දෙකයි පාවිච්චි කරලා අත්දැකීම් තියෙන්නේ ගෑස් සහ විදුලි අවන්..විඩියෝ එකක් කියලා අදහස් කලේ මොකක්ද කියලා චුට්ටක් ලියන්න හොදේ..
Butter icing (fat spread)
18:43
DINESHI AMRAKOON
Рет қаралды 44 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Best 9 Piping Nozzles
4:55
Joon's Little Table
Рет қаралды 613 М.
Decoration Ideas made with only Wilton Nozzle 1M :: Homemade Cake
7:03
Joon's Little Table
Рет қаралды 5 МЛН
How to use Russian nozzle piping tips to make beautiful flowers in 7 easy steps!
16:13
Nugasewana | Iwum Pihum | 2022-08-19 |Rupavahini
11:26
Sri Lanka Rupavahini
Рет қаралды 30 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19