Рет қаралды 189,670
නාග ලෝකයේ දොරටුව හමුවෙයි Naga Lokaya Kelani Viharaya Temple - Beyond Illusion to Reality
මේ හෙළබිමේ ලොව්තුරා බුදුන් වැඩසිටි කාලයේ ජීවත් වූ තමන්කල රැකියාව අනුව වර්ගීකරණය වූ දේව , නාග , යක්ඛ, රක්ඛ මිනිසුන් පිළිබදව නිවැරදිව කරුණු සොයාබැලීමට සුදුසුම කාළයයි මේ... සත්‍යය වැටහුනුවිට ඔබටම තේරුම් යාවි අපේම මිනිසුන්විසින් ලොව්තුරා බුදුපියානණ් වහන්සේටත් ඒ බුද්ධ ඉතිහාසයටත්, මේ සිව්හෙළයේ එදා විසූ අපේම මුතුන්මිත්තන්ටත් කර ඇති අපහාසයක තරම..
ඔබේ ජීවිතයට හරවත් මෙවැනි වීඩියෝ නැරඹීමට අපේ නාලිකාව Subscribe කරන්න , Like කරන්න , Share කරන්න.
We humans like to think we are on the right track. Yet we still have habits and norms which are not reasonable, logical, even harmful. What is keeping us in the dark? What is stopping us making the leap from illusion to reality?
#beyond_illusion_to_reality #janitha_harsha #naga_lokaya #kelaniya_temple #sigiriya
Beyond Illusion to Reality
මිත්‍යාවෙන් එහා යතාර්ථයට
Facebook:www.facebook.c...
Instagram:www.instagram....
Twitter : / beyondillusion2
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)