මතුකළ මැන යටකළ දවස කෘතිය දොරට වැඩුම Episode 01 | History of Sri Lanka | Yathartha

  Рет қаралды 32,325

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 288
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
සැබෑ සත්‍ය හෙළිවේවා...මේ උතුම් පින්බිම උපන් අපේ උරුමය .. රැකේවා උතුම් නිබ්බාන සුව ලැබේවා🙏🙏🙏
@somaa8839
@somaa8839 2 жыл бұрын
Oba. Wahanseta. Bohoma. Pin Ape. Uthum. Pin. Bima. Mulu. Lowatama. Wiwara. Kireimata Vanna. Uthsaha yata. Theruwan Saranayi. Deerghau Sha. Lebewaa.
@anushkamalinda3400
@anushkamalinda3400 9 ай бұрын
Me buddha deshayai!!!
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 2 жыл бұрын
සත්‍ය මතුවී මිත්‍යා ව දුරුවේවා .ස්වාමීන් වහන්සේ ඇතුළු සැමට බොහොම ස්තුති .❤❤❤
@egodaha
@egodaha 2 жыл бұрын
නිර්මල බුදුදහම අවදි වන බව පැහැදිලිය. ඔබේ දහම් ඇස ඇරීමට කාලයයි මේ 🙏🏽
@dharmapalaperera2576
@dharmapalaperera2576 Жыл бұрын
දැන් හිමිදිරි පාන්දර, ඔබ නිදි යහනේ සුව නින්දේය, ඇහැරෙන්න, සූර්යා පායා හිරු එලිය ඔබගේ කාමරේ දොරෙන් ඇතුළු වීමට, පුල පුලා බලා සිටී. ඇහැරෙන්න, අවශ්‍ය වන්නේ දොර ඇරීමයි, අනේ මා හිතපු සූර්යා ලෝකය නැතැයි දොස් නොකියන්න.
@dilsam100
@dilsam100 2 жыл бұрын
ඔබ වහන්සේත් විවෘත මනසකින් ලොකු ගවෙීශනයක් කරතිබෙනවා.අනිත් අයගේත් පුඤ්ඤ ශක්තිය මතූකර ගැනීමට මෙයත් හේතුවේවි‍‍. සාධූ සාධූ සාධූ
@maxpathum7206
@maxpathum7206 2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏 මේ හෙල දෙරණ මත ජනයා ගේ හදවත් පරම පවිත්‍ර සිරි සද්ධර්මයෙන් පිබිදී නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යි අදිටන් කරමි . සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@jayasenaur3479
@jayasenaur3479 2 жыл бұрын
ඔබ සැමට නිවන් සුව ලැබීම ට මේ පිනම ඇති. ඉතාමත් ඉක්මනින් අපේ බුදුහාමුදුරුවෝ අපිට ගෙනැත් දෙන්න . බුදුසරණයි ...
@moonlightbodhisattva5723
@moonlightbodhisattva5723 2 жыл бұрын
අපේ බුදුන්ගේ අයිතිය අපිට ඉතාම ඉක්මනින්ම ලැබේවා මේ බුදුන්ගේ දේශයයි
@charletdealwis7937
@charletdealwis7937 2 жыл бұрын
ඔබ තුමාගේ මෙි උත්සාහ ය දැන් මල් පලගැන්වි ඇති බව කියමි.
@moonlightbodhisattva5723
@moonlightbodhisattva5723 2 жыл бұрын
@@charletdealwis7937 ගොතම බුදු සරණයි 🙏
@samanthi8963
@samanthi8963 2 жыл бұрын
හම්බ වෙයි ඉදහන් බලාගෙන 😂🐮
@anandaadikari4799
@anandaadikari4799 Жыл бұрын
ඔබ අයිතිය ගැන කථාකරල සසරටම ගැටගහෙයි
@amarapallawala4796
@amarapallawala4796 Жыл бұрын
Kohomada me potha ganne
@sirilee139
@sirilee139 2 жыл бұрын
සාදු සාදු සාදු . විශිෂ්ථ දේශනයක් අපේ හාමුදුරැවනේ . සියලු දෙනාටම සත්තය අවබෝද වේවා . සුවපත් වේවා . සියලු දෙනාටම තෙරැවන් සරණයි .
@c.c.kumara5148
@c.c.kumara5148 2 жыл бұрын
සියලුදෙනා එක්වී මේ උතුම් කාර්යට සහය දෙමු අපේ රටේ වටිනාකම ලෝකයට පෙන්වමු.
@dharmanevanhella4276
@dharmanevanhella4276 2 жыл бұрын
මේ තරම් සාක්ෂි සහිතව මේ දේවල් විස්තර කරන ඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේ වා.
@lalithwimalashanth3308
@lalithwimalashanth3308 2 жыл бұрын
හෙලයන්ට ජය තෙරැවන් සරණයිසරණයි ජමිබුද්දි්පයේ රාවණ පුතුන් සංවිධානය සුබාශින්සන එක්කරනවා
@dimuthukarunathilaka3928
@dimuthukarunathilaka3928 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ...
@rohinlliyanage2244
@rohinlliyanage2244 2 жыл бұрын
නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !අපෙ හාමුදුරුවනේ .
@sujathakalugala3444
@sujathakalugala3444 2 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සිරි සද්ධර්මය ලොව පුරා පැතිරී සියලු සත්වයා නිවන් අවබෝධයට පත් වේවා
@ranathungemanike2294
@ranathungemanike2294 2 жыл бұрын
මගේ ජීවිතයේ ශ්‍රවනය කරන්න ලැබුණු හරවත්,රසවත්,අතිඋතුම් දේශනයක් කිව්වොත් නිවැරදියි.ඒවගේම බුදුගල යන්නපෙර දිනයෙ මෙය ශ්‍රවනය කරන්න ලැබීම මගේ පෙරපිනක්.තවතවත් කුසලයට පත්වෙන්න මට ඔබවහන්සේගේ මේව්ග්‍රහය හරිම උදව්වක් වෙනව. ඔබවහන්සේ ට මේකර්තව්‍ය ඉටුකරන්න හැකිවේවා.යටපත්වූඅපේ මේ සත්‍ය මතුවේවා.
@maheshdasanayake2641
@maheshdasanayake2641 2 жыл бұрын
බුදු සරණයි ස්වාමීන්වහන්ස 🙏
@ruwankumara9577
@ruwankumara9577 2 жыл бұрын
මේ කරන මෙහෙයට ගොඩක් ස්තූතියි
@rohinisudarma2897
@rohinisudarma2897 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේ වා.......
@upalithilakasiri2737
@upalithilakasiri2737 2 жыл бұрын
සත් කෝරලයේ සත්‍ය කතාවෙන් ටිකනේ ඔබ වහන්සේ දේසනා කලේ ,තව ගොඩක් දේවල් සැගවී තිබේ, මතු පරපුරේ දැනගැනීමට සියලු තොරතුරු ඉදිරියට කරගෙන යන මෙන් ගෞරව පූර්වකව ඉල්ලමි
@dilshikasrijith332
@dilshikasrijith332 2 жыл бұрын
Sath korale fana danna yamak kiyala denawada
@upalithilakasiri2737
@upalithilakasiri2737 2 жыл бұрын
@@dilshikasrijith332 මමත් ඒ ගැන සොයනව
@gayanigeethika8029
@gayanigeethika8029 2 жыл бұрын
අති විශිෂ්ඨයි හාමුදුරුවනේ. සියලු දෙනාටම සත්‍යය අවබෝධ වේවා.
@shamalimudiyanse3632
@shamalimudiyanse3632 2 жыл бұрын
ඉතා වටිනා අවස්ථාවක් ,යටපත් වූ ඉතිහාසය මතුකිරීමට දරන උත්සාහ යට ඔබතුමන්ලාට බොහෝම පින්, දීර්ඝආයුශ පතනව ඔබ සියලු දෙනාට ,තෙරුවන් සරනයි !
@charletdealwis7937
@charletdealwis7937 2 жыл бұрын
හරිම සතුටුයි ,මෙි හෙළි දරවු කිරිම ගැන ...හැම දෙනාම දිගාසිරි .ලබත්වා.
@githagitha8315
@githagitha8315 2 жыл бұрын
සාදු සාදු සාදු සියලු සතය හෙලිවේවා සියලු දෙනාටම සතය අවබොද වේවා තේරැවන් සරනයි
@shawnathula7426
@shawnathula7426 2 жыл бұрын
අති විශිෂ්ඨ වටිනා දේශනයක්
@gala-865
@gala-865 2 жыл бұрын
ඔබවහන්සේගේ සුපැහැදිලි හඬ ධර්මය දේශනා කිරීම සඳහාම පිහිටා ඇති බව එය අසන අපට හොඳින් වැටහෙයි.මම ද බුදුන් උපන් මේ හෙළබිමේ සත්‍යය ඉස්මතු කිරීමේ කටයුතුවලට සහයෝගය දෙමින් දායක වෙමි.
@donarohini8459
@donarohini8459 2 жыл бұрын
Mama Dambadiva vandana karapu kenek vidiyata Obavahanseva (Ven.Vanarathana )ihamudunin piligannava ape Hamuduruvane. Theruvan Saranai.
@bandarabasnayaka8280
@bandarabasnayaka8280 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි
@දැක්ම-ඤ6ම
@දැක්ම-ඤ6ම 2 жыл бұрын
🙏🙏🙏💖💖💖🌼🌼🌼 සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖🌼🌼🌼
@danapalakarunasena
@danapalakarunasena 2 жыл бұрын
බොහොම ස්තුති ජනිත් මේවා ප්‍රචාරය කරන්න ඔබ ගන්න මේ උත්සාහයට .
@pramodsudarshana6722
@pramodsudarshana6722 2 жыл бұрын
ඔබ සියලු දෙනටමෞතුම් ත්‍රිවිධරත්නයේ පිහිටයි..නිවැරදි මාර්ගය අපට ලැබෙමින් පවතිනවා..එය මට දැනෙනව..,🙏🙏🙏
@chandanadeshapriya9910
@chandanadeshapriya9910 2 жыл бұрын
ස්තුතියි ඔබ වහන්සේට තෙරුවන් සරණයි විශ්ව ජීව ශක්තිය ලැබේවා මාර පරාජයට හැකි වේවා සහතික ඇත්ත තේරුම් ගන්න පුළුවන් අය අඩුයි
@koekloeren1707
@koekloeren1707 2 жыл бұрын
නිරෝගී සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🏽🙏🏽
@sanjeewak8261
@sanjeewak8261 2 жыл бұрын
අපේ හෙළ උරුමය රැකේවා නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ස්වාමීන් වහන්ස
@gaminidahanayake9615
@gaminidahanayake9615 2 жыл бұрын
සුමනධිර මහත්මයාට තව තවත්ශක්තිය ෙෙධර්ය ලැ ෙබිවා. නිදුක් නි ෙරාගි බව ලැ ෙබිවා. ෙතරැවන් සරණයි🙏
@halo2time
@halo2time 2 жыл бұрын
“සතුවී තිබෙනවිට ඔබගේ සෙනෙහෙදම මුතු මිණි රනින් මට අත්වන පලේ කිම....... පුතුවෙමි ඹබට උපදින හැම බවේදිම පැතුමෙන් මගේ සිරි ලක්මව වඳිමි මම......” ඔබ වහන්සේගේ එම ප්‍රාර්ථනාව එසේම ඉශ්ට වෙවා !! ඔබ වහන්සෙගේ මෙම කවිය ලොකු කුඩා හැම දෙනෙකුගේම හිතට කාවදීවා කියා අධිස්ටාන කරමි. ඔබ වහන්සේටත්, ජනිත් අතුලු සියලුදෙනාටත්, මා විසින් කර ඇත්තාවු කුසලයක් ඇත්නම් එය ඔබ සැමට අනුමෝදන් වෙවා කියා අධිස්ටාන කරමි.
@seelaathapaththu7696
@seelaathapaththu7696 2 жыл бұрын
ඔබ වහන්සේ ලාගේ උත්සාහ යෙන් මේ හෙලබිමේ අසිරිය වහා වහා ඉස්මතු වේවා
@bnh6090
@bnh6090 2 жыл бұрын
siyalu loka siyalu sathayoo parama nibbana suwayen suwapath wewa🙏🏻🙏🏻🙏🏻
@upulhemantha820
@upulhemantha820 2 жыл бұрын
🙏🙏🙏🌹හොදටම පැහැදිලියී ඒ ඔරුවේ නග්ගගන්න ඔබලා දරන උත්සාහයට පිං සිදු වේවා 🌹🙏🙏🙏ඔබලාට යෝද බල යෝද ශක්තිය ලැබේවා 🌹🙏🙏🙏🌹පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏🌹🌹
@samaragunawardana105
@samaragunawardana105 Жыл бұрын
හෙළදිව නැවැතත් බුදු දහම pihituwannata සියලු දෙනාට shakthiya ලැබේවා... 🙏🙏🙏🙏🙏
@gayanjayasekara7379
@gayanjayasekara7379 2 жыл бұрын
ගෞරවනිය ස්වාමීන් වහන්සේට කායික මානසික නිදුක් නිරෝගි සමිපත්තිය ලැබේවා ඉදිරියට මෙමසද් කාර්ය කරගෙන යාමට අවශ්‍ය සියලු ශක්තිය ධෙර්යය වාසනාව ලැබේවා
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 2 жыл бұрын
වෙළඳපලේ නැත මේ පොත. ඒ වුනත් මුළාවෙන් මිදීමට පිටිවහලක් වනු ඇති. යථාර්ථ සැමට ස්තුතියි. යථාර්ථ සැමගේ නොපසුබට උත්සායහ අගයකරමි
@dasanayakadisa2245
@dasanayakadisa2245 2 жыл бұрын
ඔබ වහන්සේ ලෝකයක් වටිනවා හිමියනේ අපේ අන්දයන්ට පෙනුම ලබා දෙන්න මේ සත්‍ය ලෝකෙටම පෙන්වා දෙන්න බමුනකු නොවන්න
@indukanthi5643
@indukanthi5643 2 жыл бұрын
අධ්‍යාත්මික මිනිසුන් දිනෙන් දින් ලංකාවේ භිහි වෙන මේ කාලේ ඔබ වහන්සේලා දෙසනා කරන සත්‍ය තෙරුම් අරන් ඒ ඔස්සේ යන්න පුළුවන් මිනිසුන් ලංකාවේ ඉන්නවා එය ඉතාමත් සතුටට කාරනයකි දිර්ඝ ආයුෂ වේවා නිරෝගී සුවය වේවා 🙏🙏🙏
@nirmaladeed9223
@nirmaladeed9223 2 жыл бұрын
ඔබසැම පර්මනිබ්බාන සුවයෙන් සුවපත්වෙව. 👏👏👏
@swarna.thilakarathne9317
@swarna.thilakarathne9317 2 жыл бұрын
මේ හෙලබ්මේ තෙවමත් වට්නාකම නොදත් අයගේ දැස් ඇරෙවා ඒ අය සුවත් වේවා සාදු සාදු සාදු..
@namaliweerakkody9640
@namaliweerakkody9640 2 жыл бұрын
Kiyanna bari tharam සතුටක් සාධු සාධු සාධු
@luckyfernando9843
@luckyfernando9843 2 жыл бұрын
ඉතා වටිනා ඉතිහාස විග්‍රහයක්. ත්‍රිපිටකයෙ සහ රාජාවලිය පූජාවලියෙ සඳහන් වන දද්දර නගරය යන වචනයෙන් කැඩිල ඇවිත් දැදුරු යන නම හැදිල ඇති බව වටහා ගමු. මකුළු කන්දෙ වස් වසපු විස්තරය ඉතා වටිනව. සුවපත් වේවා.
@gunarathneatthanayake4137
@gunarathneatthanayake4137 2 жыл бұрын
Sure u ate correct
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
සමන්තකූට වර්නාවේ 591 ගාථාව. (1/ නාගයින්ට බනදෙසා බුදුහාමුදුරුවෝ ඉංදියාවට වැඩියා.) ........ අහසට වැඩ දෙවියන් හා නාගයින් ගෙන් වන්දනා ලබමින් .........................බුදුරදහු හිරුමෙන් අහසින් ජේතවනාරාමයට වැඩි සේක. සමන්තකූට වර්නාවේ 592 ගාථාව බුද්ධත්වයෙන් 6 වන වර්ෂයේ දෙවියන්ට නාගයින්ට බන දෙසමින් බුදුරජානන් වහන්සේ මකුල්ලාරාමයේ විසීය. (2/ අපරාදෙ බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩියේ. බඩු ටික එහේ ඉන්නවනේ.) ගැටලුව වුනේ මකුල්ලාරාමය ගුජරාටයට ගෙනයාමය.
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 жыл бұрын
තෙරුවන් සරණයි!
@kamanisilva145
@kamanisilva145 2 жыл бұрын
Mr Janith👍👍👍Mema Gowraniiya Swaamin Wahanseta Niduk Nirogi Deergaayu Adishtaana karami.Nibbaana Suwayen Suwapatj wewaa 🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@manelperera5336
@manelperera5336 4 ай бұрын
ඔබවහන්සේගේ උදාර පුතපත්තිය මෙභවයෙදිම ඉටුවෙි.බුද්ද ශක්තියේපිහිට ලැබෙිවා.
@thanujanavodya9904
@thanujanavodya9904 2 жыл бұрын
දෙවෙනි කොටසත් ඉක්මනින් ලබා දෙන්න🙏🙏🙏
@kmskonarakonara5692
@kmskonarakonara5692 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
@udithahettiarachchi3303
@udithahettiarachchi3303 2 жыл бұрын
සහතික ඇත්ත
@හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ
@හෙලබිමබුදුන්වහන්සේබුද්ධත්වයලැ 2 жыл бұрын
බුදු සරනයි
@audjappy7991
@audjappy7991 2 жыл бұрын
අපහාස අපවාද විදමින් ඔබතුමන්ලා ගේ අතිවිශිෂ් කැපවීම දිනයක මුලු ලොවම සුවපත් කරනවා. ගල් ගහන අයත් කියන්නේ අපේ බුදුන් කියා මිස ඉංදියාවෙි බුදු කියා නොවෙි. වෙන කිසිම රටක බෞද්යෝ අපේ බුදුන් යැයි පවසන්නේ නැහැ. ඉංදියාවේ උප්පත්තිය ලබා බුදු වූවානාමි අපේ බුදුන් වෙන්නේ කොහොම ද. ? මෙ අවුරුදු 2600 ක පමණ කාලයක් තිස්සේ පරමි පරාවෙන් පරමි පරාවට ව්‍යවහාර වූ නිසා නොවෙි ද? නිරෝගී සුව දිර්ඝාසුෂ ලැබෙිවා ස්වාමින් වහන්ස!
@kalyanijayasinghe7006
@kalyanijayasinghe7006 2 жыл бұрын
ඉතාමත්ම වටිනා දේශනාවකි. ඔබ වහන්සේට නිදුක් නීරෝගී වේවා!!!
@yasomanikeudovita7084
@yasomanikeudovita7084 2 жыл бұрын
මිත්‍යාවෙන් මිදී සත්‍ය දහම හෙලිදරව් වේවා යි අදිටන් කරමි
@dharmapalaperera2576
@dharmapalaperera2576 Жыл бұрын
කුමන භුමියක් තුලවත් බුදුරජාණන් වහන්සේ සොයා ගත නොහැක. බුදුන් වහන්සේ දෙසු දහම තුළ එසේ සෙවීමේ අවශ්‍යතාවක් පැන නොනැගී, එවන් හැඟුමක් ඇති වුනේ, බුදුන් ඉන්දියාවේ ඉපදුනේ, යන්නනෙන්, ධර්මය විකෘති කර ගත් නිසා, කොහේ ඉපදුනත් කමක් නෑ, නිවැරදි දේ දේශනා කරන්න. එසේ නැතිව, පින් දහම් කරන්න මනේ, දේශනා කරන්නේ, පරමාර්ථ දැක්ම සරලව කියා දෙන්න. එතකොට දඹදිව යන එකක් නෑ, ඔබ වහන්සේලා පරමාර්ථය පැත්තකට දාලා, බුදු හාමුදුරුවෝ ශ්‍රීලංකා වේ කියල, මේ අසරණ අඳ බාල පුද්ගලයින්ට උන් හිටි තැනත් නැති කරනවා. සමහරු තමන් කොහේ ඉන්නවද කියල දන්නේ නැති බව දාන කොමෙන්ට්ස් වලින් ඔප්පු වේ.
@akdpr
@akdpr 2 жыл бұрын
Very well explained
@Mr.MicholHTD9991
@Mr.MicholHTD9991 2 жыл бұрын
කාලීන යුතුකමක්. ස්තූතියි. බුදුසරණයි!
@daisywanigasekara6384
@daisywanigasekara6384 2 жыл бұрын
සාදූ සාදූ සාදූ ගොතම බුදු රජාණන් වහන්සේ උපන් දීපය මෙම හෙළ බිමයි.
@මැණික්මැණික්
@මැණික්මැණික් 6 ай бұрын
මගේ උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ උතුම් මාතෘ බුමියය් ඔබ අප සෑමගේ මාතෘ බුමියය් තුනුරුවනේ සරණයි 👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹
@thanujathilakarathna5974
@thanujathilakarathna5974 2 жыл бұрын
සාදු සාදු සාදු 🌹🙏🙏🙏
@charletdealwis7937
@charletdealwis7937 2 жыл бұрын
ස්වාමින් වහන්ස ,අපේ සැබෑ ඉතිහාසය පිළිබඳව සොයා යන උගත් ,විද්වත් පිරිසක් රට තුළ සිටිනවා .මගේ ඉල්ලීම ඒ හැම දෙනාම එකතු වි ඉතිහාසය ලියන්න .සංවාද ,විවාද,පවත්වමින් කල් යැවීම පලක් නොවන බවයි ,මගේ හැගිම...
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
ඒ අය දැනටමත් ඉතිහාසය ලියනවා. ප්‍ර මාද බව ඇත්ත. එයට බොහෝ හේතුත් තියනවා.
@rupasiriperera5526
@rupasiriperera5526 2 жыл бұрын
කුසලස්ස උපසම්පදා! විශිෂ්ටයි!! පුණ්ණ මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් යයි හැගෙනවා!!!
@diggallenapinbima6325
@diggallenapinbima6325 2 жыл бұрын
හරි වටිනවා
@MalaniSwarnalatha-d6e
@MalaniSwarnalatha-d6e Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු ....
@SIRI_PADHA
@SIRI_PADHA 2 жыл бұрын
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!!
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
ඔඛ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැඛේවා ,🙏🙏🙏
@lilanthidesilva8347
@lilanthidesilva8347 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 පරමනිබ්බාන සුවයෙන් සුවපත් වේවා ..
@nilendu1333
@nilendu1333 2 жыл бұрын
නියමයි 👌
@dilshaweerawardhana3916
@dilshaweerawardhana3916 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@damithnissanka7276
@damithnissanka7276 2 жыл бұрын
තෙරුවන් සරනයි
@sunilrm1628
@sunilrm1628 6 ай бұрын
යතාර්ථ මෙහෙයවන වාර්තාකරන මහත්මයාණෙනි ඔබගේ විඩියෝ හැම එකක්ම බලනවා එක ප්‍රශ්නයක් තියෙනවා යමි වැඩසටහනක් කරනකොට අවටත් විඩියෝ කරන්න අවට සිටින සියලු දෙනාත් විටින් විට පෙන්වන්නේනමි ඉතාම වැදගත් ස්තුතියි ඔබට සහෝ ජයවෙිවා ඉදිරියටම යන්න
@bnh6090
@bnh6090 2 жыл бұрын
oba wahanseta kaika manashika suwaya adistana karami
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 11 ай бұрын
අපේ සුවාමින් වාහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏🙏
@wasana9941
@wasana9941 2 жыл бұрын
🌼suwapathwewa🌼
@මැණික්මැණික්
@මැණික්මැණික් 6 ай бұрын
සියළුම දෙනාටම උතුම් තුනුරුවනේ සරණයි 👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏
@mohanrajakaruna4489
@mohanrajakaruna4489 2 жыл бұрын
Jayaveva.. Meyai satya.. 🙏🙏🙏
@ashinkajayamannage7700
@ashinkajayamannage7700 2 жыл бұрын
ඇත්ත අපේ හමුදුරුවනේ
@d.patabandige4937
@d.patabandige4937 2 жыл бұрын
මකොලාන අපේ හාමුදුරුවනේ ඡනිත් පුතා ඇතුලු ඔබ සැමට තුනුරුවන් සරණයි
@vijithawijesooriya8017
@vijithawijesooriya8017 2 жыл бұрын
මේ ගුණවත් සත් ධර්මය මට වැටහි තිබුනත් ඒත මට මෙතරම් අණර්ග ,සරලව,අන් අයට තෙරුමි කර දීම පිලිබද මනා ලෙස දක්ෂ නමක් නෑ, ඔඛ වහන්සේටත් කුසල් ගංගාවක්ම වේවා, ණිබිබාණං පරමං සුඛං,
@mahindapalarathnayake8519
@mahindapalarathnayake8519 2 жыл бұрын
අපේ රට කවදා හෝ බබලන්නේ බුදුන්වහන්සේ උපන්නේ අපේ රටේ බව පිළිගත් දාටයි
@AmithapaliTheraniya
@AmithapaliTheraniya 2 ай бұрын
ඔබ වහන්සෙ සුවපත්වෙවා!!!
@nagasamaga6497
@nagasamaga6497 2 жыл бұрын
Great
@kethiperera2351
@kethiperera2351 2 жыл бұрын
Niamai sahatika attha
@dilanthaperera2865
@dilanthaperera2865 Жыл бұрын
Wonderful
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
ගොඩක් sathutui.budusaranai
@sudharma4313
@sudharma4313 2 жыл бұрын
අර්‍යන් වහන්සේට හා ජනිත් පුතා ක්‍රරන මෙ යුගමෙහෙවරට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
@halo2time
@halo2time 2 жыл бұрын
"අපේ බුදුන් අපි වදින්න පෙරලි පෙරලි අපි වදින්න " Isn’t that what we say, when we travel to worship Siri pada. How could we forget all these things and left බුදුරජාණන්වහන්සේව ඉන්දියවට.
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
පොතේ නම නම් මාරම ගැළපීමක්
@jinendarisaram1838
@jinendarisaram1838 7 ай бұрын
Aththa Heli karanna obathumala wage pirisak denwath. hlikarana .aka ..obathumalata API dananamass.karakata..wadinawa...ape swua min wahanselatath... Thatuwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤❤❤️❤️❤️❤❤
@geethakanahera4429
@geethakanahera4429 2 жыл бұрын
den mage kalayai. budunupan mage helabimata mama denmma ya uthui ?obata ape budunge saranai
@newsinghacom9945
@newsinghacom9945 2 жыл бұрын
මේ වගේ වැඩසටන් පිලිබඳ අපි දැනුවත් කරන්න. සම්බන්ද වන්න කැමැති
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
ඔබ සම්බන්ද වීමට අදහස් කරන්නේ මොනවිදියටද,
@chandaniimaduwa9076
@chandaniimaduwa9076 2 жыл бұрын
අඩුම ගානේ ඉන්දියාවේ එක මූල බීජයක් වත් ගෝතම නමින් නැත.අදටත් ගිනිගොඩක් ගසාගෙන ඒක වටේ කැරකෙනවා. අපේ රටේ අදටත් නව යුවලක් පෝරු මස්තකප්‍රාප්ත වීමේදී සිදුහත් කුමරු යශෝදරා දේවිය ගැන කොතෙකුත් කවි කියයි.සුවපත් වේවා
@kotugodabuddharakkitha5301
@kotugodabuddharakkitha5301 2 жыл бұрын
මේ හමුඩුරුවන්ගෙ නම කුරුනාගල...කදුලව වනරතන..කියන කතාව සම්පූර්න සත්‍යක්...ඔබත් මවතගම අරම්පොල හන්දියේ මකුලාන පන්සලට ගිහින් බලන්න..
@monikajayasinghe466
@monikajayasinghe466 2 жыл бұрын
හෙළ උරුමය සහ ජාතික අභිමානය ගැන දිනෙන් දින අසන්න සලස්වන යථාර්ථ නාලිකාවට මගේ Gawravaneya ප්‍රණාමය සහ prasansava puda karame. ගරුතර අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. Theruvan Saranin Aayusa Boho wewa Oba Samata....!!!!!!!!!
@wathsaladilrukshi7220
@wathsaladilrukshi7220 2 жыл бұрын
Oba siyalu denatama me siri sadh dharmaya mathu kara ganeemata sakthiya labewa kiya adistana karami !!!!!!
@dudlyperera7244
@dudlyperera7244 2 жыл бұрын
Makulana Wanarathana himiyani , ethiwu chiththa prasadaya apamanayi. Suwapathwewa!!!
@dk4386
@dk4386 2 жыл бұрын
දෙපැත්තම දකින්න , කැමතිනම් ඉන්දියාවෙන් ගිහින් බලල මේ හෙළබිම තුළ ඇති බුදුන්ට සම්බන්ද ස්ථාන දහමට අනුවත් බලලා එවිටත් සත්‍ය නොතේරෙනනේ නම් ඉන්දියාවෙම යන්න.
@athulawikramasinghe2586
@athulawikramasinghe2586 2 жыл бұрын
taruwan saranae oba wahnseta,
@مناالطقعان
@مناالطقعان 2 жыл бұрын
අැSවලට Sවලට කදුලු එනවා ඔබ වහන්Saගෙ බන අහනවට මතුබුදු වෙිවා අපෙ Suවමින් වහන්Sa🙏🙏🙏🙏🙏🙏
@kanthigodage5348
@kanthigodage5348 2 жыл бұрын
මේ තරම් සාක්ශි සාදක තිබියදී පංච නීවරන කර්ම නිසා සත්‍ය අවබෝධ කරන්න වෙලා
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 22 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 137 МЛН
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,7 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 22 МЛН