ආචාර්ය සූරිය ගුණසේකරයන් බුදුන් උපන්නේ හෙළබිමේ බව පිළිගනි | Dr. sooriya Gunasekara | Yathartha

  Рет қаралды 86,020

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 590
@JanithHarsha
@JanithHarsha 3 жыл бұрын
මොනවද මේ හිමිවරු පවසන්නෙ kzbin.info/www/bejne/aWSkaoVnqcpridk
@sandyakumari3231
@sandyakumari3231 2 жыл бұрын
Oya,nisa,thamai,sootradesanawalata,kalin,nidanakathawakiyala,thiyenne
@siriedirisingha1916
@siriedirisingha1916 Жыл бұрын
B
@somathilaka9726
@somathilaka9726 2 ай бұрын
මෙම කාර්යය පාලකයන් ට ඉදිරිපත් කිරීමට බැරි ද😈
@nihalattygalle-ph.d.8422
@nihalattygalle-ph.d.8422 4 жыл бұрын
ඉතාමත්ම හොඳ පටිගත කිරීමක් මේවා බලලා බොහෝ දෙනෙකුගේ ඇස් ඇරේවායි අධිෂ්ඨාන කරමි. ඔබතුමා සුවපත්වේවා !! තව තවත් මෙවන් වාර්තා ඉදිරිපත් කිරීමට හැකිවේවා !!!
@mr_dintharu
@mr_dintharu 4 жыл бұрын
අපි ඔබ සමගයි ජනිත් අය්යා. දිගටම සොයාගෙන යමු අපි අධ්‍යත්මික පවුලක්. ඒ තුල ලොකු ශක්තියක් තිබෙනවා.
@chamindarohitha3841
@chamindarohitha3841 3 жыл бұрын
🙉🙉🙈
@thanujasubashini3355
@thanujasubashini3355 3 жыл бұрын
🐱
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 3 жыл бұрын
පරගැති චින්තනයෙන් යටත් විජිත මානසිකත්වයෙන් තවමත් නොමිදුණු මිනිසුන් මේ දෙවල් පිළිගන්නෙ නෑ. නමුත් එයින් මිදුණු සෑහෙන පිරිසක් අද වනවිට රට තුල සිටිනවා. තවත් පිරිසක් මිදෙමින් සිටිනවා. අපි ඔබ සමගයි.
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
​ එකට ම අවීචියෙන් අවීචියට දිගට ම පිට සක්වළවල්වල්ට !!!
@NadishanMaduranga
@NadishanMaduranga 4 жыл бұрын
සත්‍ය මතුවීම වැලැක්විය නොහැකියි. සැමට තුණුරුවන් සරණයි
@romlesedirisooriya98
@romlesedirisooriya98 Жыл бұрын
මනෝ ලෝකයේ ජිවත්වෙන මෙි මිනිසුන්ට නැණ නුවණ පහල වෙිවා! දුර්ලභ මනුෂ්‍ය ජිවිතයක් ලැබිලත් අඳුරේ අතපත ගානව.
@pushpadesilva7087
@pushpadesilva7087 4 жыл бұрын
වටිනා සාකච්ඡාවක් ඔබ තුමාට නිදුක් වේවා නිරෝගී වේවා .. තෙරුවන් සරණයි මගේ ස්තුතිය ... ඔබ දෙදෙනාට
@nadunianuradhaa54
@nadunianuradhaa54 2 жыл бұрын
මේ සත්‍යය ලංකා වාසී හැමොටම අවබෝධ වේවා. බුදු සසුන බැබලෙන උත්තම මුනි දළදා වහන්සේ වැජඹෙන හෙළ උරුමය අපට ලැබේවා
@indraniperera2983
@indraniperera2983 Жыл бұрын
නුපන් දරුවන්ට හරි මෙ බුද්ධ භූමියේ ම අපේ ගොථම බුදු හිමියන් වන්දනා කරගන්න ඉඩ සලසා දෙන්න ඔබතුමන්ලාට පිං තෙරුවන් සරණයි ස්තුතියි ❤❤❤
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 4 жыл бұрын
ඔබතුමාට නිරොගි සුව අධිටන් කරමි 🙏🙏🙏
@mediniliyanage6166
@mediniliyanage6166 4 жыл бұрын
යථාර්ථ ගෙන එන මේ සාකච්ඡාව ඉතා අගනේය. සුවපත් වේවා.
@gayanwijesooriya5656
@gayanwijesooriya5656 4 жыл бұрын
bohoma hodaii... akathuwela samagiyen sathya jaya gatha uthuiii.... suwapathweva
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 4 жыл бұрын
ලංකාද්වීපයේ ඇති ශක්තිය සොරා ගැනීමේ අරමුණින් සුද්දා සුක්ෂම අයුරින් යට ගැසූ හෙළ බෞද්ධ ඉතිහාසය හෙළි කිරීම සදහා ගන්නා වෑයම බුද්ධ ශක්තියේ බලයෙන් සාර්ථක වේවා
@Chamuditha_Edirisinghe
@Chamuditha_Edirisinghe 4 жыл бұрын
අන්න ගෙනත් නියම විද්වතෙක්.රාවණ ඉතිහාසය සොයා යන ගමනේ තව හොයන්න ගොඩක් දේවල් තියනවා.මටත් මේ මාතෘකාව හම්බුනේ 2500කට පෙර ඉතිහාසය සොයා යද්දි.
@sirilee139
@sirilee139 4 жыл бұрын
ඉතාම හොද; විද්වතෙක්. ඹබ තුමාගේ ඉදිරිපත් වීමටත්; ජනිත් පුතාගේ නොපසුබට උත්සාහයටත් අනේක වාරයක් ස්තුති වන්තවෙමි. සත්තය ඒලිවීම වැඩිඅෑතක නොවේවා. සියලු දෙනාටම; තෙරැවන් සරනින් මෙම ස්ථාන දැක ගැනීමට හැකි වේවා.
@cmdelpa
@cmdelpa 3 жыл бұрын
මුන් එකෙක්වත් ඉන්දියාවෙ බෞද්ද වෙහෙර විහාර බලන්න ගිහිල්ලත් නෑ පින්තුරකින් වත් දැකල නෑ. ජේසු තුමා ඉපදුනේ ජෙරුසලමෙ අද ක්‍රිස්තියනි අය නෑ අද වැඩියෙන්ම අදහන්නෙ යුරොපයේ, රොමය වතිකානුව මූලස්තාන්ය වගේ. ඒත් කව් රුවත් කියන්නෙ නෑ ජෙසු තුමා උපන්නෙ ඉතාලියෙ කියල. විභාග පාස් කලාත ආචර්ය හැමොම බුද්දිමතුන් නොවේ. ඉන්දියාවෙ ඒ සිද්දස්තාන තවම තියෙන්නෙ පරන නම් වලින්මයි. වාරනසි-බරනැස, පැත්න-පාටලීපුත්‍ර, වයිෂාලි-විසාල මහනුවර, රජ්ගිර්- රජගහනුවර, ස්‍රාවස්ති-සවැත්නුවර, නලන්ද බුඩිස්ට් විෂ්වවිද්යාලය, ගයා-බුද්ද ගයා, නෙරන්ජනා නදිය, සොලොස් මහා ජනපද, අන්ග, මගධ, කාසි,කොසල, වජ්ජි, මලල ...... සියලු දේ තියෙන්නෙ ඉන්දියාවෙ. අද පවා මගධ දේශය (උත්තර ප්‍රදෙෂ් සහ බිහාර්) භෂාව මාගදි වලට සමානයි.
@gaminghyperff
@gaminghyperff 2 жыл бұрын
@@cmdelpa oya oya kiyanne ara gadol godaval ganada?
@Pradeepdeepal-t4l
@Pradeepdeepal-t4l Жыл бұрын
😛🤔
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
​@@cmdelpa ඔ බ තු මා හ රි ත මා !!!
@anomachandrasiri7919
@anomachandrasiri7919 4 жыл бұрын
යතර්ථයට ජයවේවා
@gaminghyperff
@gaminghyperff 2 жыл бұрын
@Sri Digitalforums eyA KIYAPUVA HARI. EEVAGE THIYENNE INDIAVE NAMA NAANE.
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 4 жыл бұрын
වටිනා සාකච්චාවක් ඔබලාට තෙරුවන් සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන් යොද බල යොද ශක්තියම ලැබෙවායි පතමි තවත් ඉදිරියට යාමට මෙවැනි වැඩසටහන් වලින් මිනිසුන් දැනුවත් කිරීමට
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 Жыл бұрын
ඔබතුමන් ට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබෙවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏
@හෙළයරකින්නෝ
@හෙළයරකින්නෝ 4 жыл бұрын
දැනෙන සතුට කියලා නිම කරන්න බෑ, සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@dwaragamadhumurthi1276
@dwaragamadhumurthi1276 2 жыл бұрын
🙏🙏🙏
@chandanalokuhewageheart6426
@chandanalokuhewageheart6426 Жыл бұрын
Great ,appreciate
@සදතාරුකා
@සදතාරුකා 4 жыл бұрын
ඔබතුමාලගේ උත්සාහය සාර්ථක වේවා ..මේ බුද්ධ දේශයේ සත්‍ය සනාත වේවා .. පරණවිතාන මහත්තුරුත් ඉන්දියානු ගැත්තෝ වෙලා .. බුද්ධ ඉතිහාසය විකුර්ති කරපු කනින්හැම් ට උරුම කල්ප ගානක් අනන්ත දුක උරුම අවීචි මහ නරකය තමයි.. තෙරුවන් සරණයි ..
@anuruddhachamika5918
@anuruddhachamika5918 4 жыл бұрын
යතාර්ථ හැමදාමත් ඇත්ත හෙළිදරව් කරන ඔබට තෙරුවන්සරණයි. ජනිත් ඔයා පුදුම උනා වෙලා බලන් හිටියනේ මේ කියපු විස්තර ටික ගැන. ස්තූතියි ආචාර්ය සුරියගුණසේකර මහතානනි තෙරුවන්සරණයි!
@chamindulakshitha5928
@chamindulakshitha5928 4 жыл бұрын
වැදගත් සාකච්ඡාවක් 🙏 මේ සත්‍ය ලෝකයට ඉදිරිපත් කරන සථාර්තයට ජය වේවා !
@niranjanboteju4118
@niranjanboteju4118 4 жыл бұрын
මෙම කතිකාව බොහෝ කලක ඉදන් ඉදිරිපත් කල යුතුව තිබුණා, කෙසේ හෝ එය දැන් යථාර්තයක් වී ඇත. ඉතාම වටින හෙළි කිරිමක්! සම්මතයෙන් අති ප්‍රබල විරෝධයක් එල්ල විය හැකියි. නමුත් සත්‍ය මෙයයි !
@rathnapalaiddagodage3647
@rathnapalaiddagodage3647 2 жыл бұрын
Yatharthaya
@knightrider1594
@knightrider1594 4 жыл бұрын
සියලු දෙනා කෙරෙහි මෙත් සිතින් මෙම සටහන තබමි. මෙවැනි සංවාදයන් දැකීමෙන් මට හැඟෙන්නේ බෞද්ධයන් වශයෙන් අප තුළ ඇතිකරගත යුතු මුඛ්‍ය පරමාර්ථයෙන් බැහැරට කෙමෙන් කෙමෙන් ගමන් කරන බවයි. ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමතිස් පාරමිතා ධර්ම ඉතා වීර්යයෙන් යුතුව සපුරා බුද්ධත්වය සාක්ෂාත් කර ගත්තේ අප සියලු දෙනාටම නිවන් අවබෝධ කරලීමටයි. නිවන කරා යන පුද්ගලයෙකුට මෙවන් සංවාදයන්ගෙන් ගතයුත්තක් තිබේද යන්න මොහොතක් සිතා බලන්න. මෙවැනි සංවාදයන්ගෙන් අප බහුතරයකගේ චිත්ත සන්තානය තුළ වැඩෙන්නේ ලෝභ, ද්වේශ, මාන යනාදී අකුසල චෛතසික ධර්මයෝ නොවේද? මා නම් සිතන්නේ මෙවැනි සංවාද පසෙකලා අප වහ වහා නිවන් මඟ එළි පෙහෙළි කර ගැනීමට උත්සුක විය යුතු බවයි. පිරිසිදු ත්‍රිපිටක ධර්මය නොනැසී පවතින යුගයක ඉපදුණු අප කළ යුතු එකම දෙය සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව වඩා නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි. අවම වශයෙන් පංචසීලය රැකීම පිළිබඳවවත් අවධානය යොමු කිරීම මෙවැනි සංවාද වල යෙදීමට වඩා බෙහෙවින් උතුම් බව සඳහන් කරන්නට කැමැත්තෙමි. "අප්පමාදො අමතපදං, පමාදො මච්චුනො පදං; අප්පමත්තා න මීයන්ති, යෙ පමත්තා යථා මතා. අප්‍රමාදය හෙවත් නොපමා බව අමෘතයයි කියනලද නිර්වාණයාගේ (අධිගමයට) කාරණ වෙයි. ප්‍රමාදය මරණයට කාරණ වෙයි. (කළ්‍යාණ මිත්‍ර ධර්මයෙහි) අප්‍රමත්ත (පමා නොවන) සත්වයෝ නොමියන්නාහ. යම් කෙනෙක් ප්‍රමත්තයෝ (පමාවන්නෝ) ද ඔහු මළවුන් මෙනි." - ධම්ම පදය, අප්පමාද වර්ගය සියලු දෙනා සුවපත් වේවා! තෙරුවන් සරණයි!
@wasanthawijesundara5328
@wasanthawijesundara5328 10 ай бұрын
වටින comment එකක්..
@siridesayearutha
@siridesayearutha 4 жыл бұрын
පරම සත්‍යකි,!! බුදු දහම හේතුපල දහමයි,! ඒ අනුවයි ලෝකයේ සියලු ක්‍රියාකාරිත්වය ,හෙලබොදු ඉතිහාස ය මතුවී නිවන්මග විවරනයවනුයේ ද මේ ධම්ම නියාමයටම අනුවයි,, මේ ධම්ම දායාදය දුර්ලභයි, මේ යුගයේ පහලවු පින්වත් මීවනපලානේ සිරිධම්මාලංකාර මහාප්‍රග්ඥායන් වහන්සේ පහල විමේ උතුම් බුදුපහස ලැබුනේද පෙර හේතුසම්පත් ඇති නියපිට පස් මෙන් අල්ප අතලොස්සකටමය ඔහුන් පරම දුර්ලභ සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් ව එම ධම්ම දායාද යෙන් ලබාගත් මග්ගේමග්ග ඥාන දර්ශනය තමාතුලින් වැඩීම නම්වූ " හේතුපල දහමට බහාගලපා නයවිනයට සසදාබලා" වර්තමාන මොහොතක් මොහොතක් පාසාම තමාගේ චිත්තසංතානයේ මුල්බැසගෙන ක්‍රියාත්මක රාග දේශ මෝහ ගති ඛයකිරීම නම් උතුම් නිබ්බාන ප්‍රතිපදාව වඩයි , ඒත් හෙලබොදු ඉතිහාසය හෝ සිරිසද්දර්මය නිච්ච සුඛ අත්ත ලෙසින් පවත්වන්න නවත්වන්න ක්‍රියා නොකරන්නේ " යංකිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝද ධම්මංති "යන දර්මතාවයට අනුවයි, සමුදය නිරොද කරනුයේ,, තමාතුලින් පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද සාසනය පූර්ණය කරගෙන සසර දුක් පැවැත්මෙන් සදහටම මිදිනිදහස් වීමයි , ඒ උතුම් දම්ම දායාදය මේයට හොදම සාක්ශි, සාදක ලෙස උතුම් බවනවන දහම අසන්නේ ගේනිහැඩියාවවයි, මෙම පතිරූප දෙශයේ මධ්‍යමංඩලයේ ජම්බුද්දීපයේ මේ යුගයේ ඉපදුන ලක්ශ 25 ක් ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසක ගේ නිහඩතාවයේ පුන්න්‍ය හේතුව උතුම් සිරිසද්දර්මය ශ්‍රවණයයි ,,,!!! නමුත් අස්සුතවත් පෘතග්ජන කෝටි 750 -780 වු ලෝක ජනග්‍රහනය බෙදා බලමින් , නැවත මේ පිරිස අතරිනුත් අනුබුදු හිමිගේ 7 දින බුද්ධ භාවනාවට සම්බන්දවු මේ පින්බිමේ එක්ලක්ශ පනස් දහසක් පින්වතුන් අතරින් මේ වෙද්දි සෝතාපන්න ආදි මගපල පූර්ණ කරගෙන ඇත්තේ පන්දහකට ඈසන්න, අතිශයින්ම දුර්ලභ පිරිසකි,, එමන්ම ඉතාමසුලු අංශුමාත්ත්‍රයක් 4 කමටහන් ජීවිතය කරගෙන ඉදිරියේ මගපල ලබාව් ,,! මීට අමතරව බන ඇසු තවත් සුලුපිරිසක් සෝදා සෝදා මඩේ දමනවා මෙන් සතර කමටහන් වඩා පින්පිරී මතු බුද්ධ සාසනවල ප්‍රඥානුසාරින් ලෙස මගපල ලබයි ,සෙස්සෝ කම්ම , ධම්ම චිත්ත උතු බීජ නියාම ධර්මයට අදාලව ප්‍රඥානුසාරින් ශ්‍රද්ධානු/ විරියානු සාරීන් ද වේ , දම්පින්කම් කරවුන් මතුවට නෙයිය පදපරමයන් ආදින් වශයෙන් සසර දායාදකරගෙන මේ තල 31 හි කරක්ගසමින් පැවැත්ම නැමති දුක දායාද කරගන්නේ දර්මතාවය අනුවයි , එහෙත් අනුබුදු හිමිටත්, සිරිසද්දර්මය ටත් ගරහන අරිය උපවාද සහ සංඝබේද ආනන්තරික පාපකම්ම කරගන්නා අස්සුතවත් පෘතග්ජන හාමුදුරුවන් , මිනිසුන් 4 අපාය නිරය දායාකර කරගන්නේ මානය මෝහය නැමති කෙලෙසුන්ගෙන් ජනිත ආස්වාද පර්යේශනයේ බරපතලකමයි, අසරන මිනිසුනි මේ පරම ගාම්භීර අචින්ත්‍යය සියුම් දර්මතාවය තේරුම් ගනිත්වා ,, බුදු දහම පරම මේ යතාර්තය ප්‍රඥාවන්තයින්ගේ කාරුනික අවදානයටයි,, , !! මෙය උපෙක්ඛා සහගත ඉතාම ප්‍රායෝගික පෙන්වා දීමකි,, අන්තවාදි නොවී මැදහත් සිතිං බලන්න,, ඒ වගේම මේ කාලේ සත්‍ය ඉතිහාසය හා දගම මතුවෙන්නේ,, බුදු පියාණන් වහන්සේ ගේ අදිස්ටාන ශක්තිය අනුවයි,, හෙල ඉතිහාසයයට පැටිලිලා මේ ජීවිතයේ ලැබිය යුතු ලැබිය හැකි නිවන වසාගැනීම අවාසනාවකි,, නමුත් ගැටීමට බලවත් භාධාව මද්‍යමන්ඩලයේ හෙලදීපයේ සිවු හෙලය තුල දර්මතාවයෙන් පහලවන විටින්විට මතුවන සිරිසද්දර්මය නම්වු උතුම් හේතුපල දහමයි,, ඒ කාලය ගෙවීමෙන් සිදුවන, විපරිනාම දර්මතාවය නිසා දහම් අභාවයට ගොස් භාවිතයෙන් ඈත්ව,, බුද්ධ ආගම නමින් විකුර්ති වීමයි , , මේ ආගම සුගති පැවැත්මට විනා නගති යන නිබ්භානයට නොවේ,, උතුම් සිරි නම්වු වදනට අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා එක්කිරීමට මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ ගේ පහලවීමෙන් වසර1800 කට පසුව පනපිහිටවු ත්‍රිවිද සාසනයේන් උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගැනීමටත්, යමෙකුට එම බුදු පහස නොලැබීමත් හේතුපල දහමට අනුව බැලුවම පෙරපින් නොමැතිකමයි,, අනුබුදු හිමිගේ දායාදය ලැබූ යමෙක් මේ ඉතිහාසය ට පැටලෙන අස්සුතවත් පෘතග්ජන හාමුදුරුවන් වහන්සලා හා අසරන මිනිසුන් සමග තරහින් ගැටෙන වානම් ,, ඔහුන් ධම්ම දායාදය ලබා නෑ,,, එදා වක්කලී හාමුදුරුවෝ මෙන් අරහතුන් වහන්සේගේ රූපකයට, ඉතිහාසය පටිච්චවි හිරවුනොත් එතනත් දුකමයි,, දුර්ලභ මනුස්සත්ව පටිලාබය ගෙවා සසර දායාදය කරගැනීමත් අවාසනාවකි , එයත් හේතුපල දහම ට හා නියාම දර්මය ට අනුවම සිදුවේ,, ඉතින් දුර්ලභ දහම ගත්ත අපි මෝහොතක් මොහොතක් පාසාම සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා අරිය මග වැඩිය යුතුයි, නේද,, ?
@RuwanWickramasinghe-t7w
@RuwanWickramasinghe-t7w 11 ай бұрын
ඉතාම වටිනා අදහස් දැක්වීමක්.. ඔබතුමා අපෙන් සමුගැනීම විශාල පාඩුවක්
@arunaekanayaka9021
@arunaekanayaka9021 4 жыл бұрын
Janith puthe obe uthsahayata ape suba pathum!!!👍👍👍👏👏👏
@suniru1
@suniru1 4 жыл бұрын
best clip janith... with Dr. Suriya Gunasekara theruwan saranai suwapath wewaa!!!!!!!!!!!!!!
@indrani1954
@indrani1954 4 жыл бұрын
ඉක්මනින් ම ඊලඟ කොටස බලා පොරොත්තු වෙමු. ස්තූතියි ඔබට
@d.patabandige4937
@d.patabandige4937 2 жыл бұрын
මේ බුද්ධ දේශය මෙපමන කලක් සුද්දො සහා අපේම ගිහි පැවිදි අයත් හැන්ගැවා තවත් ඇත්ත සගවන්න බෑ දැන් එලිවේගෙන එනලා මේවගේ ඉතිහාසය අහන්නත් ආසයි
@wijesirirammyaweera8945
@wijesirirammyaweera8945 4 жыл бұрын
බුදු ගුන සත්‍යයි ..බුදු ගුන සත්‍යයි.. බුදු ගුන සත්‍යයි ..සත්‍ය ජයම ගන්නවා මයි....
@bodhuhela752
@bodhuhela752 4 жыл бұрын
පුරාවිද්යාු කොමසාරිස් තුමා තම නිල බලය උපයෝගී කරගෙනම ප්‍ර කාශ කලා බුදුන් උපන්නේත් බුදුවුනේත් ඉංදියාවේ කියා. එහෙත් එතුමා එම නිගමනයට පැමිනියේ කෙසේදැයි බදු ගෙවන්නන්ට පැහැදිලි කලේ නැත. මේ ප්‍ර කාශයට විරුද්ධව කවුරුහෝ නීතිය ඉදිරියට යා යුතුය. කවුරු හෝ ඉදිරිපත් නොවන්නේනම් සංවිධානයක් හෝ නඩු මගට යා යුතුය. එය ඉතා කඩිනමින් ඉටුවිය යුතුය.
@curiahistorica6215
@curiahistorica6215 4 жыл бұрын
ඔයා ඉතින් නඩු මගට යන්න.
@tharangaatapattu
@tharangaatapattu 4 жыл бұрын
ඒක තමා දැම්මනම් හරි නඩු..අපිටත් තියෙනවා සාක්ශි උන් වහන්සේ මෙහෙ කියල ඔප්පු කරන්ට,අපිත් එන්නම් උසාවි ඒව කියන්න එදාට😃😃
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 4 жыл бұрын
ඔයාලා නඩු දාන්නේ නෑ. රුවන්වැලිසෑයේ සිදුවන අකටයුතුකම් ගැන මා 2019 දී හා 2020 යූ ටියුබ් එකට වීඩියෝ 2ක් දැම්මා. හේමරතන උන්වහන්සේ නඩු දාලා. ඔප්පු උනොත් අවුරුද්දක් හිරේ. බලු බල්ලෙක් නෑ කතා කරන්න
@Qwertyuiop78uwuah
@Qwertyuiop78uwuah 4 жыл бұрын
@@ThilakaRandeniChannel ඒ දෙකේ ලින්ක් දෙක දෙන්නකො
@tharusha561
@tharusha561 4 жыл бұрын
මෙතන ඉන්න ඔක්කොම කයිවාරු ගහන උන්....සාක්ෂිත් තියනවනං ඇයි නඩු දාන් නැත්තේ.....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@dk4386
@dk4386 3 жыл бұрын
ඔබතුමා නිවැරදි මග තෝරා ගැනීම පිළිබඳව හෙලයාගේ ස්තුතිය
@upalithilakasiri2737
@upalithilakasiri2737 4 жыл бұрын
මෙතුමා හොදම උගතෙක් ,ගොතම බුදුන්වහන්සේගේ ඉතිහාස කතාව සම්බන්ධයෙන් ,ඔබතුමා සිංහල ජාතිය වෙනුවෙන් මෙයට වඩා දන්නා කරුණු ඉදිරිපත් කලයුතුම අවස්තාව මේක !!!!!!!!!!!
@janaka123kandy
@janaka123kandy 4 жыл бұрын
ප්‍රච්ඥා වෙන් සිතාබලන්න facebook.com/1871586953129950/videos/296876064730373
@xtreme_lk
@xtreme_lk 4 жыл бұрын
@@janaka123kandy ඉලුමිNaටින්ට යටවූ අපේ මිනිස්සු. 🤦😌
@52Gomahendra
@52Gomahendra 4 жыл бұрын
මූ උගතෙක් කියන එකා බූරුවෙකි තොපි ඔක්කොම පව් කාරයෝය මරනින් මතු යන ලෝකය ඉතා පැහැදිලිය තොපි කිසිම ආත්මයක බොව්ද්දයො නොවේ
@rajith7737
@rajith7737 2 жыл бұрын
@@52Gomahendra ayyo mongalayek
@ks-eo9yd
@ks-eo9yd Жыл бұрын
​@@52Gomahendra 😮 what's wrong with you?
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 2 жыл бұрын
ඔබතුමන්ට ආයු බොහෝ වේවා ! 🙏
@thinirasandeepa4966
@thinirasandeepa4966 4 жыл бұрын
Kawada ho ahta jaya gannawamai wadi atak na siyalu danata taruwan saranai🙏🙏🙏🙏❤
@roycearthur8060
@roycearthur8060 4 жыл бұрын
Well done sir.
@dharmaplaperera741
@dharmaplaperera741 4 жыл бұрын
Job less talk. What is obstacle to practice buddhism if buddha born in India.
@indimallika4777
@indimallika4777 4 жыл бұрын
සුවපත්වෙත්වා .මැතිදුනි කායික නිරෝගිබවට නිරතරැව සුවපත්වෙත්වා 🙏
@manoritrieschmann1073
@manoritrieschmann1073 4 жыл бұрын
Suwapath wewa 🙏🙏🙏
@sudamperera5741
@sudamperera5741 4 жыл бұрын
So nice and encouraged to see two journeyed towards one objective merged at one point prior reaching the objective
@gunadasaranasinghe1511
@gunadasaranasinghe1511 Жыл бұрын
සර් බුදුන් උපන්හෙලබිම අසිරිය අපේ බෞද්ධ යෝම යටකරල වහලදාන්න කැසකවන පිරිසක්ඉන්න රටක සර් යතාර්තය ජනගතකිරිම ගැන අපේ ප්‍රනාමය ස්තුතියි
@vimal6036
@vimal6036 2 жыл бұрын
මා ඉතා ගරු කරන සූරිය ගුණසේකරයන් නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා
@harshahettiarachchi5494
@harshahettiarachchi5494 4 жыл бұрын
Thank you!
@udawelasaranandahimi4889
@udawelasaranandahimi4889 4 жыл бұрын
ශීරි ලාංකික දරුවනේ, අපි මේ රටට නායකයො කියලා දේශය පාලුකරන්නන් පත් කරන්නේ , පාරවල් හදන්න , පිටරටින් වාහන බඩු ගේන්න, පරදේශිය විවසායකයන් මේරටට ගේන්න, වරායවල් සහ ඉඩම් පිටරැටියන්ට විකුනන්න, පවුල් පිටින් පිටරට සංචාර කරන්න, වගේ දේශය කන දේවල් වලට විතරද ? . මේ වගේ වැදගත් ජනමතයකා තියෙනවා කියලා මුං දන්නේ නැද්ද ? . මේකට නිවැරදි උත්තරය ජනතාවට හොයලා දීම තම වගකීමක් කියලා මේ දේශපාලුවන්ට නොතේරෙන්නේ ඇයි ?..
@mayadunna1026
@mayadunna1026 3 жыл бұрын
බුදු සරණයි ඔබතුමාට නිරොගි දිර්ග ආයුෂ පතමි
@nilendu1333
@nilendu1333 3 жыл бұрын
☸🙏
@dilshanmaduwanthajayasekara
@dilshanmaduwanthajayasekara 3 жыл бұрын
ගොඩක් රිදෙනවා මහත්තයෝ මහමෙව්නාවටයි,දඹදිව වන්දනා ඒජන්සි කාරයින්ටයි.
@shanthig.d9669
@shanthig.d9669 Жыл бұрын
Eka tamayi dabadiwa wandanawe kiyala indiyawe aragena yanne mayi maase nowei mokada ekaala wakawaanuwa adika usnathwayak tibenne ethakota mokada ekaalayata gewal atulewath innabaha namuth me helabimatamai itahoda saummiya kalagunak adatath tibenne wesak maasaya ape Moda guda baktiyen indiyawe Yana gon minissunta okawath intervene paapayatamai
@nilendu1333
@nilendu1333 3 жыл бұрын
නියමයි සත්‍යය හෙළිදරව් කළාට 🙏☸
@pasathpasath9923
@pasathpasath9923 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට සිංහලයින් එකතු වෙලා ජය ගමු ශ්‍රී ලංකා හෙළයට ජය
@user-ep6uj8km1o
@user-ep6uj8km1o 4 жыл бұрын
ජයරත්න පතිරආරච්චි මහත්තයාත් සහ භාගිකරගෙන වැඩ සටහන් කරන්න එතුමා ඕනේම කාලේ මේ...
@surangakapuwaththa5797
@surangakapuwaththa5797 4 жыл бұрын
අපි අපේ හෙල දෙරන රකිනවා.අද්‍යත්මික යුගයක් අපිට ඕනේ
@chamindapushpakumara5593
@chamindapushpakumara5593 4 жыл бұрын
මොන තරම් සාදක තිබුනත් අපි බුදුන් අපේ හෙළ දීපයේ කියලා පිළිගත්තත් අපේ රටේ බහුතරයක් හාමුදුරුවන් ගෙන් නම් එල්ලවෙන විරෝධය තවත් වැඩිවෙලා
@patdee4576
@patdee4576 4 жыл бұрын
පැවැත්මට ලොකු තර්ජනයක්නේ. බොරු ඉගැන්නුවාට හෝඩියේ ඉදලාම.
@muthudilhani4530
@muthudilhani4530 4 жыл бұрын
Jaya wewa 🌼🙏
@ptwijesinghe7691
@ptwijesinghe7691 9 ай бұрын
Bravo you are a great asset!
@radhikadevendra3665
@radhikadevendra3665 4 жыл бұрын
Helaye Sathyaa danna MAHA UGATHEK... OBATHUMA TA DEERGAU WEEWA... 🙏🙏🙏
@champasirimanne6253
@champasirimanne6253 4 жыл бұрын
බුදුහිමි හෙලබිමේ බවට දවසින් දවස සාක්ෂි එකතු වෙනව. හියුංසාන් වාර්ථාවට අනුව එම භික්ෂුව දුටු අශෝක කුළුණු සිලින්ඩරාකාර නොවේ. ඝණකාභකාර බව අද දැනගත්තා. ඒවා ඇත්තේ හෙලබිමේ.
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
නැ ව ත සි හි යෙ න් මුල සිට ම කියවා බලන්න !!! එහෙම මා ඒ පොල් වත්තෙ බුද්ධ දත්ත හිමිගේ පෙරළුම කියවා කෙටි සටහන් මහ ගොඩක් ලියල ත් තියෙනව !!! ක්‍රි:ව: 6 2 9 දි දඹ දිවට ආවා ම මා උන් වහන්සෙගෙ ක කු ල් ලෙ ව කෑ වා !!! ඒ අ තී ග රූ ආ ද ර බැතියාවෙන් !!! දැ න් මා හිතන්නෙ ඒ මෙ ත් ම හ බෝසත් කියල !!! එ දා මා ඒ කකුල් ලෙවකා ලද පින ඔබ ත් අනුමෝදන් වී අ වි චා රී ත් ව යෙ න් මිදෙනට පතන්න !!!
@nilaniwijisekara4757
@nilaniwijisekara4757 3 жыл бұрын
ඉතාමත් ඉක්මනින් මේ දේවල් ලංකාවෙ ජනතාව තේරුම් ගනිත්වා කියලා තමයි අපිට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ .මම ගොඩක් අයට කිව්වා බුදුන් උපන්නෙ ලංකාවෙ කියලා හොයන් තියෙනවා කියලා මට බැන්නා ඒ අය.
@senawirathna6147
@senawirathna6147 2 жыл бұрын
පව්කාරයන්ට පිං දෙන්න අපිට බැ...🐂🐂🐂🐂🐂🐂
@ranjithsilva5382
@ranjithsilva5382 4 жыл бұрын
janith dennam niyama trak ekata watuna obalata jaya
@paranagamarathnayaka125
@paranagamarathnayaka125 7 ай бұрын
බුදු සරණයි දෙවි පිහිටයි ......බුදුන් උපන් දේශය සුරකිමු පනමෙන් ...
@SuneethaRajapaksha-j3i
@SuneethaRajapaksha-j3i Жыл бұрын
අපේ හෙළ බිමේ සත්‍ය ඉතිහාසය හැමදෙනාටම අවබෝධ වේවා.
@padmachandra2430
@padmachandra2430 Жыл бұрын
මෙතුමා කියන්නෙ සත්‍ය කතාවක්. ඉතා වටිනවා. සියලු දෙනා අසත්ව. සාදු !!!
@padmachandra2430
@padmachandra2430 Жыл бұрын
මේ මෝඩ මිනිසුන්ට තේරේවා.
@iswaragekusum9996
@iswaragekusum9996 4 жыл бұрын
Great Great thank you very much suriybandar metithumani.jauaweva thruwansarani!!!!!😃
@sandam390
@sandam390 4 жыл бұрын
Dr. Gunasekara is a very respectful educated gentleman. Thanks for bringing his fact based view point to the audience. I wish and hope general public will listen to these facts and search for the books/articles and do reseach further on this. It is really important for us to learn and teach our next generation the truth.
@manojprasanna6697
@manojprasanna6697 4 жыл бұрын
අන්න ඔබ තුමා නියම තැනට ආවා .දීර්ගායු..!
@radhikadevendra3665
@radhikadevendra3665 4 жыл бұрын
Suriya Gunasekarayn ta mage pranamaya Weewa... 🙏🙏🙏
@madurangaviraj600
@madurangaviraj600 4 жыл бұрын
Ape urumaya api soyamu👍
@janaka123kandy
@janaka123kandy 4 жыл бұрын
facebook.com/1871586953129950/videos/296876064730373
@තරුඑළිය
@තරුඑළිය 3 жыл бұрын
ස්තූතියි
@presannabuddika7839
@presannabuddika7839 9 ай бұрын
මෙ සත්‍යය මිනිස්සුන්ට කියලා දීමෙන් ඔබතුමාට පරිනිබ්බාන සුවය ලැබේවා
@susilinnona8890
@susilinnona8890 4 жыл бұрын
Continue with all your good work.,we are with u.,
@jayasenaur3479
@jayasenaur3479 2 жыл бұрын
සත්‍ය හෙලිදරව් කිරිමට හැකි වේවා . ඉක්මනින් ජනතාව ට අවබෝධ වේවා
@ariwarusamanna5474
@ariwarusamanna5474 2 жыл бұрын
වට්නා කරුණු ටිකක් මම ලබා ගත්තා හරිම සතුටුයි
@مناالطقعان
@مناالطقعان 4 жыл бұрын
ඔඛතුමාහරි ජයෙවවා
@SriyaniPadma-uj3qx
@SriyaniPadma-uj3qx Жыл бұрын
oba thumata niduk nirogi suwaya lebewa❤️❤️❤️
@jinendarisaram1838
@jinendarisaram1838 10 ай бұрын
Aththamai oba thuma kiyanne dirga aysa obathumala Hari ape budurajanan wahanse aththa hela diwaene kiyala hemotama denaganna denna vissthara karala... Ape .hoda..helabime upan janathawa.. mewa aththa pili gannawa..vijegen apu ..unui. Suddata pandan allan Enna vijeta jathaka wechcha un jathiya jammayak nethi un tamai ape hela ethi hasayama kanne...oba thumanlata budusaranai ...🙏🙏🙏🙏❤️❤️❤️❤
@roshanfernando5909
@roshanfernando5909 4 жыл бұрын
ජයෙන් ජයම වේවා !
@indumathisilva6645
@indumathisilva6645 2 жыл бұрын
Budusaranai.obala.hamotama.jaya Weva.satta
@kalingajagath6089
@kalingajagath6089 3 жыл бұрын
යථාර්ථ ඔබට ශක්තිය ලැබේවා
@surangakapuwaththa5797
@surangakapuwaththa5797 4 жыл бұрын
මේ බුදුන් උපන් දීපයයි.
@surangakapuwaththa5797
@surangakapuwaththa5797 4 жыл бұрын
@@anuharsha5122 moda huththak
@surangakapuwaththa5797
@surangakapuwaththa5797 4 жыл бұрын
@@anuharsha5122 ubath suddage niyayen upadi gahalada.nethnam uba මහදැනමුත්ත ද
@shyamiwanigasinghe4622
@shyamiwanigasinghe4622 4 жыл бұрын
Suddange kalawam ewnta puduma ammak thiyenne,suddatath agamak nothibunu nisa muslim rate gihin ellune,ape lankave sama harak harune anna ekata thamai ,dan unta pissu vage kalawam jaana😅
@gaminghyperff
@gaminghyperff 2 жыл бұрын
@@surangakapuwaththa5797 THAMATH OYA KATAHARI KADE YANAVADA?
@RenuSoyisa
@RenuSoyisa Жыл бұрын
ඔබ තුමාල.කියන විදියට අපෙ.රට.ලොකෙන්.උතුම් රට.අනෙ.අපි කොව්වර.වසනාවන්තද.ඔබ තුමාලට.පින්
@indimallika4777
@indimallika4777 4 жыл бұрын
ඉතාමත් පැහැදිලි ලෙසට අද ධම්ම පාලයන් පිලිබද කතන්දරය වේ එ⁣හෙත් එය දූරේක්ෂයකින් පෙන්වන්නට නොහැකි බැවින් නිහඩබව උත්තමය . එසේම අධ්‍යාත්මයේ🪔 ප්‍රත්‍යක්ෂයක් මය බැවින් නොපෙනෙනමානය ඉතාමත් පැහැදිලි විනිවිඳ බවින්ම වේ. එසේ සියල්ල ආශිර්වාදයක් ලෙසම බලවී ඇත.ඔබසැම හට නිරතරැව මේ මිහිතලයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා .දඹදිව කොහේද කියා සොයාගන්න කියන්න සැම හට . ජනිත් සිසිර ,සහ පතිආරච්චි ,තවත් ඇත්තන් බොහෝමය.දැන් සූරිය ගුනසේකරයන්ද වේ.අපහට මේ සියල්ල විනිවිඳ බවින් මය. සියල්ල සැබෑ යතාර්තය මතුකරගන්නට මේ මිහිතලයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑 .🙏
@alwayscalm1225
@alwayscalm1225 4 жыл бұрын
Me budu hadak maya...nuwanin vimasa bala , sema sith niwennatama wethwa ....suwapat wethwa..🙏🙏🙏
@bhmsilva9504
@bhmsilva9504 3 жыл бұрын
ඔබතුමන් මේ උතුම් සන්කල්පය පිලිගන්නා කෙනෙක් ව්ම සතුටක්
@chandanimirihagalla9312
@chandanimirihagalla9312 4 жыл бұрын
ප්‍රබල යක්ක හෙළයෙක් , හෙළයන්ගේ නැගී සිටීමත් සමග බිහිවන ප්‍රබල යක්ක නායකයෙකි .හෙලයනි අවදි වන්න ,අපේ බුදුන් අපිරකිමු !!! ඇත්ත දැන නිබ්බාන දැන දැක ගනිමු !!! සුවපත් වේවා !!!
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 4 жыл бұрын
මේ තමයි රාවණ රජුගේ ලොකු මාමා, ධූමරක්ඛ
@samanthifernando8283
@samanthifernando8283 4 жыл бұрын
@@ThilakaRandeniChannel Who is King Ravana's uncle ?
@rohiniliyanage5527
@rohiniliyanage5527 4 жыл бұрын
Oba thumata pin suwapath wewa.
@diluabeykoon5708
@diluabeykoon5708 3 жыл бұрын
මෙම නාලිකව ගැන නොදන්න අය ඉන්නවා.තමන් ලගින් ඉන්න එක්කෙනෙක් දැනුවත් කරන්න.යතාර්ත බලන්න කියලා
@manori1317
@manori1317 4 жыл бұрын
good job
@dudlyperera7244
@dudlyperera7244 4 жыл бұрын
Janith putha obage mey viyayamaya dayiriyen idiriyata gena yama udesa ada oba kendawagana ethi maha pragnayek Suriya Gunasekarayan acharyathuma mahath gawurawayen piliganimu. Suwapathwewa!!!
@janaka123kandy
@janaka123kandy 4 жыл бұрын
facebook.com/1871586953129950/videos/296876064730373
@indunilsupuntharanga
@indunilsupuntharanga 3 жыл бұрын
මාතුල අලුලෙන තිබු පොතපත ඩිජිටල් පිටපතක් හරි අනාගත පරපුරට දෙන්න දානපතිවරුනි ඔබසැමට ශක්තිය ලැබේවා එම පොත් එංගලන්තයේ රාජකිය කෟතුකාගරයේ පොත් 3500කට වැඩි ප්‍රමානයක් පවති යතාර්ත මෙය ජනගත කරන්න
@මැණික්මැණික්
@මැණික්මැණික් 10 ай бұрын
බුදුන් වහන්සේ ඉන්දියාවේ කියන හාමුදුරු වරුන්ට ඉන්දිය්වට ගිහින් දානේ ගන්න කියන්න ඕනේ නැතිනම් සිව්රු ගලවලා තියලා ඉන්දියාවේ ගිහින් ඉන්න කියන්න ඕනේ ලබා සත්කාර ගන්න මෙහෙ බොරුවට ඉන්දියාවේ න් ආපු බුදු කෙනෙක් ගැන උගන්වනවා පර දෙසක් කාරයන් ට බයේ ජිවත් වෙනවට වඩා හොදයි නේ එහෙම තෙරුවන් සරණයි ඔබ තුමාලට
@rajeshkalubowila7917
@rajeshkalubowila7917 4 жыл бұрын
අපේ මේ හෙළබිමේ සැගවී ඇති සත්‍ය ඉතිහාසය හැමදෙනාටම අවබොධ වෙවා !!! ඔබට බෙහෙවින්ම ස්තුතිය.. පහත link එක මෙතුමා මිට කලින් කරපු ප්‍රකාශයක් සිවිල් සේවකයෙකු විසින් ලියන ලද හෙළ ඉතිහාසය - kzbin.info/www/bejne/mme0l6Okg8mjnMk
@madhuwasu700
@madhuwasu700 2 жыл бұрын
You are a great person sir
@mgsjp430
@mgsjp430 3 жыл бұрын
What an explanation! Thank you so much Mr. Gunasekara. Please do an explanation of the Jewish people..
@danapalakarunasena7582
@danapalakarunasena7582 4 жыл бұрын
මිනිසුන් එකතු වෙලා බලධාරීන්ට බල කරන්න ඕන අපේ රටේ කැනීම් කරල නිවැරැදි තොරතුරු ලෝකයට දෙන්න මෙතරම් තොරතුරු තිබියදී මෙම අවස්ථාව මග අරින්න එපා .
@hemanthabandara260
@hemanthabandara260 4 жыл бұрын
හොය ගනින් පු--
@danapalakarunasena7582
@danapalakarunasena7582 4 жыл бұрын
අපේ රටේ මිනිසුන් ඇයි අකමැති මේ රටේ වැලලි ගිය ඉතිහාසය හොයනවට .වහල් බවෙන් මිදෙන්න තියන අකමැත්ත නිසා .මට තියෙන්නෙ මගේ රට ගැන මහත් අභිමානයක් ගෞරවයක් ආඩම්බරයක් .බලාපොරොත්තු දල්වා සිටින්නේ ඇත්ත ඉක්මනින් එලියට ඒවි .
@malkanthiattanayaka1283
@malkanthiattanayaka1283 4 жыл бұрын
නමුත් සූරිය ගුණසේකර යනු උගත් කමට එහා ගිය බුද්දිමතෙක්.
@suduaraliyasuduaraliya5707
@suduaraliyasuduaraliya5707 3 жыл бұрын
ow pol buruwek
@dhampalparapura
@dhampalparapura Жыл бұрын
ඔවු මූට කිසිම උගත්කමක් නෑ බුද්ධිය ඊට හපං
@සදතාරුකා
@සදතාරුකා 4 жыл бұрын
ලංකාවේ මන්ද බුද්ධිකයන්ද පුරාවිද්‍යා වේ ඉන්නේ .එහෙම නැත්තම් සෙල්ලිපි භාෂාව දන්නේ නැද්ද ..හාමුදුරුවන් වහන්සේලාත් මෙච්චර සාක්ෂි තියෙද්දී තවත් වන්දනා නඩ එකතු කරනවා.. පුරාවිද්‍යවේ ඉන්න කට්ටිය යථාර්ථ මහත්මයාට ඔය පුටුව දිලා අයින් උනොත් හොදයි නේද කියලයි හිතන්නේ අපි..මොකද ඉතිහාසය කාලා කාලා තවත් කෑම අති භයානකයි .. රටට ආදරේ සත්‍යවාදි සුදුස්සාටයි සුදුසු තැන ලබාදිය යුතු වන්නේ ..
@sithimutucumarana3449
@sithimutucumarana3449 4 жыл бұрын
OUR WISH/ සිංහළ බෞද්ධයා ආගමානුකූලව/religioudwise , ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට/two factions බෙදිය හැක. **1stly පළමුව (01) බුද්ධාගම/religion අදහන පිරිස (02) බුදු දහම/doctrine අනුගමනය කරණ පිරිස. ** 2ndly./දෙවනුව/. හතර ස්ථාන අනුව/four places, එනම් බුදුන් වහන්සේ ගේ (X) බුදුන් වහන්සේ පහළ වුයේ "ඉන්දියාවේ/නේපාලයේ/Nepal” එනම්, 01) උපත; 02) බුදුවීම; 03)පළමු දහම් දෙසුම;04) පිරිනිවන්/; පෑ ස්ථානය. ඉන්දියාවේ බව කියන අය ** (X) බුදුන් වහන්සේ පහළ වුයේ, හෙළදිව (ලංකාවේ) එනම් 01) උපත02) බුදුවීම,/3)පළමු දහම් දෙසුම04) පිරිනිවන් පෑ ස්ථාන තිබෙන්නේ ලක්දිව බව කියන ** [###) < බුද්ධාගම( ගම/religion( අදහන, ගිහි, පැවිදි, දෙ-පිරිස්, එක හෙළාම කියා සිටින්නේ බුදුන් වහන්සේ (i)"ඉන්දියානු වකු/Indian" බවයි. (ii) Besides/තවද ඔවුන් ද. alsoපැවත එන්නේ, ඉන්දියානුවකු වූ "විජය/Vijaya" ගෙන් බවයි. [###) < බුදු දහමෙහි/doctrine හැසිරෙන පිරිස් කියන්නේ, ඔවුන් පැවත එන්නේ, බුදුන් කල "හෙළදිව" විසු 1)යක්ෂ 2)නාග 3)දේව 4)කුම්භාණ්ඩ ගෝත්‍ර හතරෙන් පැවත එන්නන් ගෙන් බවයි. (ii) Besides/ තවද, ඔවුන් එක හෙළාම කියා සිටින්නේ බුදුන් වහන්සේ ඉන්දියානු වකු/ නොවන බවත් , බුදුන් වහන්සේ "හෙළයකු/Sinhalese" බවයි. [>< මෑරුනේ 1933 at "සාරානාත්/Saranath" ඉන්දියාවේ]>
@ruwanmadusanka2055
@ruwanmadusanka2055 4 жыл бұрын
නියම විද්වතෙක්.. me wage විද්වතුන් genalla me gana loketama kiyanna. Puluwan nam තිලක් කන්දේගම mahatthaya ekkath video ekak karanna
@patdee4576
@patdee4576 4 жыл бұрын
ඔව්, මමත් ඉතා ගරු කරන පුද්ගලයෙක්. ඒත් එතුමා මේ සම්බන්දයෙන් කිසිම තැනක ප්‍රකාශන කර නැහැ. ඇයි මහ මෙව්නා, අහස් ගව්, නාමල් උයනේ ව්‍යාපාරික පිරිස්?
@kalehewaththakankanamgethi7097
@kalehewaththakankanamgethi7097 3 жыл бұрын
Thunuruwan saranai sathya ituweewaa.budusaranai
@Ravindu11
@Ravindu11 4 жыл бұрын
♥♥
@malanimalani4521
@malanimalani4521 4 жыл бұрын
Ape ethihasaya therumkara deema gana oba thumata godak sthutie
@sithasamarasekara7665
@sithasamarasekara7665 4 жыл бұрын
දෙවැනි කොටස ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙමුු .
@champasirimanne6253
@champasirimanne6253 4 жыл бұрын
kzbin.info/www/bejne/hp2ZYYavbtqYec0 kzbin.info/www/bejne/eX6zmn2JYpaWY5I
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
අ න් ති ම කොටස පිට සක්වළ අවීචිවල !!!
@kapilawasantha9958
@kapilawasantha9958 4 жыл бұрын
❤️❤️🙏
@kswksw4086
@kswksw4086 2 жыл бұрын
Truly belive Buddha was born in Sri Lanka. Hope truth will come out soon,
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН