බුදුන් උපන්නේ ලංකාවේ කීම නීතියට පටහැනිද ? | Explanation about Jambudvipa ( Dabadiwa ) Sri Lanka

  Рет қаралды 44,371

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 531
@champasirimanne6253
@champasirimanne6253 3 жыл бұрын
නීතිඥතුමාගේ වටිනා කාලය ඉතා වටිනා කටයුත්තකට යෙදවීම පිළිබඳ බොහොම ස්තූතියි.
@supunrandima942
@supunrandima942 3 жыл бұрын
AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....
@amcom481023
@amcom481023 3 жыл бұрын
Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.@@supunrandima942
@supunrandima942
@supunrandima942 3 жыл бұрын
​ @Harold Silva Oyage occupation eka mokakda ? i know what is the meaning of NGO - non-profit organization hodata comment eka balanna mn mean kle na okkoma NG Organizations gana but oya dnwada NGO kiyla reg krana companeis wlta hameban waraprsada gana oya igena gena enna mta kiyla denna kalin nithiya assen mehema oraganizations lesiyemma galawena widiha gana one nm kiyla dennam... gihin blnna godak NG organizations monada kiyla ?? .. Silva kiyanneth protugeese surname ekak sinhalayanta awa.. ubath catholic neda ?? ehema naththam ancestor kenek hri ubalage ehema idala convert wela tiyenwa .. nikn ponnayo wge kiywna ewun neme api,,,
@krishaneranda2037
@krishaneranda2037 3 жыл бұрын
හැම මනුස්සයෙක්ම යථාර්තය තේරුම් ගන්නකම් පසුබසින්න ඵපා ජනිත්. ස්තුතියි.
@acecoachjohn2839
@acecoachjohn2839 3 жыл бұрын
මේ පැහැදිලි කිරීම තේරුම් ගැනිමට බැරි නම් ඒ හරකෙක්
@sisirauyangoda9182
@sisirauyangoda9182 8 ай бұрын
සෙල්ලිපි තියන ස්ථාන රූපරාමු සමග මෙම සාකච්ඡාව සිදු කලානම් ගොඩක් වටිනවා
@wusanthagunathilaka3827
@wusanthagunathilaka3827 3 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින්....මේ ඉතිහාසයගත තොරතුරු එකතු කරල පොතක් පලකරන්න......මේ කරුවලේ අත පත ගාන මිනිස්සුන්ගේ ඇස් පාදන්න.....බුදුසරණයි ...
@nandalalsenaratne7099
@nandalalsenaratne7099 Жыл бұрын
Metumage katawa harima sathya. Bihar kiyanna province ekay aya ma samaga work magen. A aya ahanwa atana ape hindu kovil tiyenne kiwwa. Metua kiyanne hari atta.
@nandalalsenaratne7099
@nandalalsenaratne7099 Жыл бұрын
31:26
@dharmapalaperera2576
@dharmapalaperera2576 8 ай бұрын
ඒ පොත නිවන් යයි.
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 3 жыл бұрын
උතුම් බුදු පරපුර සියල්ලටම නෑකම් කියන අපේ මුතුන් මිත්තන් ගලේ කෙටූ, අසන වාරයක් පාසා ලෙයට දැනෙන , අපේ ඉතිහාසය ...! අපේ උරුමය ..!! තෙරුවන් සරණයි ඔබතුමන් දෙපළට !!!
@nishshankapkumara8659
@nishshankapkumara8659 3 жыл бұрын
ජනිත මහත්තයෝ ඉදිරියටම මේ වැඩසටහන කොටස් වශයෙන් රැගෙන එන්න ගොඩාක් ස්තූතියි 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ සැමට.
@kusumkumarasinghe1905
@kusumkumarasinghe1905 3 жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි අපිට අපේ ගෞරවනීය ඉතිහාසය මතුවීම ගැන.ඊට උත්සාහ දරන ඔබ සියළුදෙනාටම මගේ උපහාරය වේවා
@supunrandima942
@supunrandima942 3 жыл бұрын
AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....
@amcom481023
@amcom481023 3 жыл бұрын
@@supunrandima942 Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.
@noymanoj
@noymanoj 11 ай бұрын
@@supunrandima942pau karyonta atta terun gnna amarui
@AmilaFernando-dd5vz
@AmilaFernando-dd5vz 5 ай бұрын
@@supunrandima942 එකම උට්ට අලවා අලවා යන්න එපා බං එහෙම උනාම අපිට තේරෙනවා උබ නියම NGO කාරයා කියාලා
@acecoachjohn2839
@acecoachjohn2839 3 жыл бұрын
ඔබ තුමාගේ මේ පැහැදිලි කිරිම බෞද්ධ ඉතිහාසය ගැන ශක්තිමත් දැනුමක් ලබාදුන්න. ඔබ තුමාව සහ ජනිත් පුතාව අප හෙළ දීපය අරක්ෂා කරන දෙවතාවුන් වහන්සේලා අරක්ෂා කෙරෙවා
@supunrandima942
@supunrandima942 3 жыл бұрын
AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....
@amcom481023
@amcom481023 3 жыл бұрын
@@supunrandima942 Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.
@manelperera5336
@manelperera5336 Жыл бұрын
ඔබතුමන්ලාට සියඑ කුසල අත්වෙිවා මෙි නිර්මල සත්‍ය බුදුදහම ගොතම බුදුන් මෙිහෙළබිමෙි ජිවත් වුනේ.ගිහි පිරිසට මෙි සත්‍ය අවබොධ වෙන්නත් බුදුන් සරන ගිය මෙි ලංකාවෙි සිටින මාහානායක සහ දෙසපාලන පසුපස දුවන හිමිවරැ මෙි කිසිම සුතුයක් අවබොධයෙන් සිහිනුවනින් කියෙවිවද කියන පුශ්නය.පන්සල් තණ්හාව පසුපස දුවන්නේ පුසිද්ධ හැම පන්සල්ම සල්ලි පසුපසත්.තාන්න මාන්න.පටිටමි තනතුරැ පසුපස දුවන්නේ.ඇයි බිහිරන් සේ සිටින්නේ.මෙිහෙළ බිමෙි ගොතම බුදුන් ගේසත්‍ය පිලිනොගන්න සියඑ දෙනාම ඉංදියාවට පිටුවහල් කිරිමයි සුදුසු. අනේ මෙහෙම පවි කාරයො .දැන්වත් ඇස්ඇර බලනු.අපට දැනෙන වෙිදනාව මෙිසත්‍ය දැක්කහම.සංඝයාවහන්සේලා ගොඑවෙලා..මෙිරටෙි මුදල් වියදමි කරගෙන මොඩ මිනිස්සු දඹදිව හොයාගෙන මිරිගුවක් පස්සේ දුවන්නේ.මෙිවා මොඩ අදහස්.සත්‍ය සොයා බලාඅවබොධ කරගන්න.අපපිං වන්තයි.අපේඅරිහතුන් වහන්සේලාටත්මෙිසත්‍ය වෙනුවෙන් ඇත්ත ඇතිසැටියෙන් සුතුදෙශනාවල තියෙන දෙවල් තුලින්.මයි.විකෘති දහමක් කරපින්නාගෙන දුවන්නේ.දිව්‍ය සැප.පසුපස.නිවන කරායන දහම ගැන ගොතම බුදුහිමිගේදර්ශනය.ඒතුලින් තමයිමිනිසා සංවර වි රාග ද්වෙිස මොහ දුරලා නිවිමක් ඇතිවෙන්නෙ.සිහිබුද්ධියෙන් අවබොධය කරා ගොස් අපගේ බඹයක් පමන ශරිරයෙන්ම තමයි නවන කරා යා යුත්තේ.ඒගැන අවබොධය කරා යන්න අරිහතුන් වහන්සේලාගේ නිර්මල සත්‍ය දහම අහන්න සියඑ දෙනාටම නිවිම ඇතිවෙිවා සත්‍යයට මහුන දිමට ධෛර්රිය පහලවෙිවා.
@akk8303
@akk8303 3 жыл бұрын
ඔබ තුමා මේ ආත්මෙදිම නිවන් දකින්න ඕන 🌷🌷🌷🌷🌷🌷🌷ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා තවත් ශක්තිය ධෛර්යය ලැබේවා මේ ඇත්ත කතාව සිංහල බෞද්ධයන්ට කියා දෙන්න ඇත්ත ඉතිහාසය පෙන්වලා දෙන්න ,
@oracle3609
@oracle3609 3 жыл бұрын
දකී බලන් ඉදපන්😂
@sashikalasewwandi7677
@sashikalasewwandi7677 3 жыл бұрын
නොබියව,, උරෙන් උර ගැටී,, සත්‍ය ඉතිහාසය සොයා යා යුතුමයි,,,බුදුසරණයි 🙏🙏🙏
@ChathuRose
@ChathuRose 6 ай бұрын
Jayawewwwaaa
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 3 жыл бұрын
ඉන්දියන් කෘතිම දඹදිව අදහන්නන්ට කට උත්තර නැත. ඒ තරමට කරුණු ඉදිරිපත්කළා. වැඩසටහන අගෙයි වටියි ඔබසැමට ස්තුතියි.
@ChathuRose
@ChathuRose 6 ай бұрын
Owwwww ma weda kala awurudu 10k Nepal ewun ekka Awurudu 10k budun gana meloooo magulak danna un. Budunta garu karanne
@nirmaladeed9223
@nirmaladeed9223 3 жыл бұрын
ඉතාම අගෙයි විස්තර කිරීම....... 👍ඉස්තුතියි සුවපත්වේවා 🙏🏻🙏🏻🙏🏻
@kanthirandeni177
@kanthirandeni177 3 жыл бұрын
පරම සත්‍යය නිර්භීතව ප්‍රකාශ කිරීමට ඉදිරිපත්වීමම ඔබ තුමාට මේ ජාතියේ දීම නිබ්බාන සුඛය සාක්ෂාත් කර ගැනීමට හේතුවෙනවා ඇත. පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!
@wimalp.k7727
@wimalp.k7727 3 жыл бұрын
අතිශයින්ම සාර්ථක ඉදිරිපත් කිරීමකි.බොහොම පිං ඔබ දෙපොලටම.
@ajithagalboka6695
@ajithagalboka6695 3 жыл бұрын
යථාර්ත නාලිකාවට ජයෙන් ජයම වේවා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා 🙏🌹🌹🌹🌹🌹
@dhammikamunasinghe7658
@dhammikamunasinghe7658 3 жыл бұрын
ඔබ දෙපලගේ ඉදිරිපත් කිරීම ඉතාමත් විශිෂ්ටතම ඉදිරිපත් කිරීමකි. අසරනවු බෞද්ධයන්ට සෙත සලස්වන ඔබතුමන්ලට ගොඩක් පින්.
@padmakasthuriarachchi6138
@padmakasthuriarachchi6138 3 жыл бұрын
නීතිඥතුමනි ඔය ලිපි ලේඛණ ටික නැතිකර ගන්නනම් එපා. ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා.. තෙරුවන් සරණයි .ඉදිරියටම යන්න.....
@supunrandima942
@supunrandima942 3 жыл бұрын
AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....
@amcom481023
@amcom481023 3 жыл бұрын
@@supunrandima942 Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.
@smartenterprises6454
@smartenterprises6454 3 жыл бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් ඔබතුමාන්ලාට බොහොම ස්තූතියි...😍🙏👌
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
අනන්ත වු බුද්ධ ශක්තිය ලැබෙන්න අධිෂ්ඨාන කරමි
@lesleypeliyagodapathirajag3739
@lesleypeliyagodapathirajag3739 3 жыл бұрын
ජනිත් ඔබ විශිෂ්ටයි පැහැදිලි කිරීම්වලට 🤙
@supunrandima942
@supunrandima942 3 жыл бұрын
AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....
@weerappuligepiyathilaka8817
@weerappuligepiyathilaka8817 3 жыл бұрын
andha tharkayak
@organic3845
@organic3845 3 жыл бұрын
ඉතා පැහැදිලිව ඔබතුමා කරුණු පැහැදිලි කිරීම ගැන සතුටුයි
@enokaperera1232
@enokaperera1232 3 жыл бұрын
අමා මහා බුදුරජානන්වහන්සේගේ සත්‍ය දිනෙන් දින එලිවෙිවා.🙏🙏🙏
@iroshmadushankaweerakkodi7749
@iroshmadushankaweerakkodi7749 3 жыл бұрын
වටිනා දේශනයක් .. මේ දේවල් බලා අපේ මිනිස්සුන්ට ඇත්ත තේරුම් ගන්න බැරි නම් ඔවුන් හෙලයෝ නම් නෙමෙයි..🙏🙏🙏
@hiranyakaperera5986
@hiranyakaperera5986 3 жыл бұрын
kzbin.info/www/bejne/haqVgpiEaLlrqbc ස්තුතියි
@ChathuRose
@ChathuRose 6 ай бұрын
Mun suddooooo ekka budiyapu nakiwesiyoooonge phthalate unta koheda budun gana kakkumak
@sithuminasithu2202
@sithuminasithu2202 3 жыл бұрын
සාදු ! සාදු ! සාදු ! ,පරම සත්‍ය ලොවට විවර වේවා ! සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !
@cpak174
@cpak174 3 жыл бұрын
බුදුන් උපන් ජන්බුද්දෟපය අප උපන් හෙලදීපයයි 🙏🙏🙏
@benaimamai5511
@benaimamai5511 3 жыл бұрын
ජයෙන් ජයම වේවා...සත්‍ය එලිවෙලා ඉවරයි ....ආයේ හරවන්න ..ලොවෙත් බැ 💖💖💖💖💖💖💖
@priyanthipieris2427
@priyanthipieris2427 3 жыл бұрын
ඔබ තුමාට මගෙන් පැසසුම් dubai
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 3 жыл бұрын
උත්සාහය සාර්ථක වේවා ඔබ සැමට බොහොම ස්තුති පින් සිදුවේවා නියම හෙල පුතුන් .දිගාසිරි වේවා
@හෙළයරකින්නෝ
@හෙළයරකින්නෝ 3 жыл бұрын
ස්තූතියි හදවතින්ම ඔබට අපේ ගෞරවනීය ආචාරය
@champasirimanne6253
@champasirimanne6253 3 жыл бұрын
දඹදිව , ලක්දිව, හෙලදිව, ජම්බු දීප, ලංකාදීප ......
@supunrandima942
@supunrandima942 3 жыл бұрын
AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....
@amcom481023
@amcom481023 3 жыл бұрын
@@supunrandima942 Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.
@prasadmaduranga2354
@prasadmaduranga2354 3 жыл бұрын
@@supunrandima942 මම හිතන්නේ මේකේ ඇත්ත නැත්ත බලන්න රාජ්‍යය මට්ටමෙන් හොයා බැලුවොත් හොඳයි රටේ පුරාවිද්‍යා ආයතන තියෙනවා පුරාවිද්‍යා කැනිම් කරලා ඔප්පු කරන්න පුළුවන්නේ
@supunrandima942
@supunrandima942 3 жыл бұрын
@@prasadmaduranga2354 meke aththak balanna deyak naa...lankawe raja wanshanaya ati wenneth shakya wanshikayangen,,,, adatath gihin blnna e budun gawasuna pathi wla tibba sundarathwaya.. mge budun upanne dabadiwa...one nm mn oppu krla penna nm...
@ChathuRose
@ChathuRose 6 ай бұрын
Indian Nepal ekka weda karala balapan budun gana meloooo deyak danna apirisidyu katagada hatta. Budun upan lankaweeee eki sathya
@cybernuwana2773
@cybernuwana2773 3 жыл бұрын
ස්තුතියි ඔබතුමාට !
@thilakvithanage1587
@thilakvithanage1587 3 жыл бұрын
මේ කර්‍ය ජාතික කර්තව්‍යයක්. බොහොම පිo, තෙරුවන් සරණයි¡¡¡, ඔබ දෙපලටම.
@supunrandima942
@supunrandima942 3 жыл бұрын
AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....
@amcom481023
@amcom481023 3 жыл бұрын
@@supunrandima942Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.
@devikawijayabandara7941
@devikawijayabandara7941 3 жыл бұрын
ගොඩාක් ස්තුති අපව දැනුවත් කරනවාට ඔය ගැඹුරු විස්තර අපිට හොයන්න බැහැනේ.
@kumaridissanayake3987
@kumaridissanayake3987 3 жыл бұрын
සුවපත් වේවා ...යහපතක් ම වේවා ....
@sirilee139
@sirilee139 3 жыл бұрын
අගනා විස්තර කිරීමකි. රටේ සිටින වගකිව යුත්තන්ගේ අැස් අැරෙත්වා. ඹබ දෙපලටත් සම්බන්ද වුන සියලු දෙනාටමත් තෙරැවන් සරනින් යහපතක්ම වේවා.
@supunrandima942
@supunrandima942 3 жыл бұрын
AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....
@amcom481023
@amcom481023 3 жыл бұрын
@@supunrandima942 Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.
@AmilaFernando-dd5vz
@AmilaFernando-dd5vz 5 ай бұрын
@@supunrandima942 ඔව් ඉතින් රුපියල් 5000ක් හරි 2000කට දෙනවා නෙ උබට ලොක්ක කිව්ව දේ කරන්නත් එපැයි නේ බං අලව අලව පලයන් ඉතින් හම්බෙන්නෑ උඹට අවීචි මහ නරකාදියත් කඩු කැලෑවයි තමයි තොගේ ඉරණම
@suwineethagunawardhana8943
@suwineethagunawardhana8943 3 жыл бұрын
බුදුන් උපන් ජම්බු ද්විප ය අප උපන් මේ හෙළබිම යි
@supunrandima942
@supunrandima942 3 жыл бұрын
AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....
@amcom481023
@amcom481023 3 жыл бұрын
@@supunrandima942 Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.
@AchiraPeshan
@AchiraPeshan 2 ай бұрын
මිනිස්සු ගැන ගොඩාක් දුකායි එත් පවු සසර ගමන කෙට් කරන්න දෙයක් නැ නුවනින් කටයුතු කරන්නෙ නැති එකයි තියෙන්නෙ
@Mr.Jayasekera
@Mr.Jayasekera 3 жыл бұрын
I like the way of explaining the facts according the historical books!
@sandam390
@sandam390 3 жыл бұрын
Agreed. Very logical
@arunakarunarathne7568
@arunakarunarathne7568 3 жыл бұрын
ඉතාමත් අගනා වැඩකි මේ ගැන ප්‍රකාශ කිරීමට යෑමෙන් මගේ රැකියාවද අහිමි වීමට ගොස් යන්තම් බේරුණා
@hasanthisenanayake1238
@hasanthisenanayake1238 3 жыл бұрын
ජනිත් පුතේ. මෙන්න යථාර්ථය . බුද්ධියෙන් මත් උනු පුද්ගලයන් ට බුද්ධිමතුන් ම පිලිතුරු දිය යුතුයි. උදාහරණ සහිතව මේ පැහැදිලි කිරීම අනර්ඝ යි.සියල්ලන් ටම යතාර්ථය පැහැදිලි වේවා . මේ වැඩ සටහන ඉදිරියට ගෙන යන්න. මෙතුමා ගේ පැහැදිලි කිරීම ප්‍රසංසනීයයි .
@dahamiabisheka7292
@dahamiabisheka7292 3 жыл бұрын
@@udakainsynsie9928 w
@thanujathilakarathna5974
@thanujathilakarathna5974 3 жыл бұрын
අපේ අය කියන්නේ ඒ කාලෙට බුදුරැස් විහිදෙනවා ඒ නිසයි රස්නේ කියලා. හැම දේටම මොනවහරි කියනවා. බුදුසරණයි!
@chandimabasnayaka132
@chandimabasnayaka132 3 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්.තෙරුවන් සරණයි
@surangakumara9694
@surangakumara9694 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමාට 🙏
@neranjanaamarathunga1165
@neranjanaamarathunga1165 3 жыл бұрын
ඔබතුමාට බොහොම පින් නියම ඉතිහාසය සොයලා දෙනවාට. ඔය සාධක ලිපිලේඛන ඉදිරිපත් කරලා ශ්‍රේෂ්ඨාධකරණයෙන් ඉල්ලන්න බැරිද බහුතරයක් බෞද්ධ දරුවන්ට බොරු උගන්නන් න එපා කියලා නියෝගයක් ගන්න
@angelonugara3125
@angelonugara3125 3 жыл бұрын
ආටානාටියෙ (දෙවියන් )සිව් හෙලයේ රජවරුන්ගේ ශරීරයෙන් ආලෝකය නිකුත් වීම .ගෝත්‍රිකයන් අතුරුදහන් .නොපෙනී යාම.පාචින (නැගෙනහිර ) රජකෙනෙක් කීම.උසාවිය පිලිගනියිද?
@patdee4576
@patdee4576 3 жыл бұрын
අපේ රටේ ශේෂ්ටාධීකරණය මෙහෙයවන්නේ කව්ද? ඒවාට පත් කරන්නෙත් පෞද්ගලික දේශපාලනය පලිගැනීම් කරවා ගන්න පුලුවන් අය විතරයි. ඔය අයට බුදුන් කොහේ ඉපදුනහම මොකද? නීතියක් නැති රටක් අම්මා අප්පා නැති අසරණ දරුවෝ වාගේ. ඔය අයගෙන්ද පිහිට ඉල්ලන්නේ? බුදු දහමේ පංසිල් පද පහවත් රකින්නේ නැති පාලකයෝ සහ සාසනය. වැටයි නියරයි දෙකම ගොයම කන්නේ. කොමිටි, කොමිසන්, සහ කොමිස් නම් ඕනේ තරම්. ඒ වාර්තාත් පාලකයින්ට ඕනේ විදිහට වෙනස් කරනවා. භයානක තත්වයක්! රටේ ලොකු සාපයක් මේ!
@sudathkumara3856
@sudathkumara3856 3 жыл бұрын
බුදු හිමි වැඩ්ය ඉදසල ගුහ නුවර තෙලේ ....
@kumaraperera2432
@kumaraperera2432 3 жыл бұрын
Niyamai janith mahaththaya thawath helayek (obathumata mekala prakashayata apita thawath shakthiyak obata niduk Nirogi suwaya lebewa) janith mahaththayatath niduk Nirogi suwaya lebewa
@hashinirajapaksha9859
@hashinirajapaksha9859 3 жыл бұрын
සුවපත් වේවා !!!;
@gayanimadushika4051
@gayanimadushika4051 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමන්ලාගේ යුග මෙහෙවරට... යහපතක්ම වේවා...
@ranjithperera5189
@ranjithperera5189 3 жыл бұрын
බුදුන් උපන් දේශය සැදැහැවතුන්ට වැටහේවා.බුදුසරණයි
@ruchiradhammika8694
@ruchiradhammika8694 3 жыл бұрын
හොද වැඩක්
@roshanfernando5909
@roshanfernando5909 3 жыл бұрын
ජය වේවා ! සත්‍ය වේගයෙන් පැතිරෙමින් අපේ රටෙ ඉතිහාසය ,බුද්ධ ඉතිහාසය ජනතාව අතරෙ පැතිරෙමින් තියනවා ❤️❤️
@supunrandima942
@supunrandima942 3 жыл бұрын
AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....
@roshanfernando5909
@roshanfernando5909 3 жыл бұрын
@@supunrandima942 බුදුන්වහන්සේ කියන්නෙ හෙළ දීපයෙ කෙනෙක් කීම තුල කොහොමද ජාතියට විනයක් වෙන්නෙ,අනික උන්වහන්සේ දේශනා කරපු දහම විනාශ කරනවා නෙවෙයිනේ ,තෙමගුල සිදුවුණෙ ලංකාවේ කියනවා පමණයි ,NGO කාරයො තමයි හින්දුස්තානයෙ කියන්නෙ ,ලංකාවේ තියෙන්නේ මහායාන ධර්මය කියන එක තෙරුම් ගන්න බැරිද වෙන දෙවල් බැලුවම??අනික බුදුන්වහන්සේගෙ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු දේවල්ම කොහොමද බොරු වෙන්නෙ??
@patdee4576
@patdee4576 3 жыл бұрын
@@roshanfernando5909 NGO අය ව ප්‍රසංසා කරමු. අඩු ගානේ අපේ කම රකින්න උදව් කරනවාට. මේ ප්‍රශ්නයේදීවත්. සෙත් වේවා
@amcom481023
@amcom481023 3 жыл бұрын
@@supunrandima942 Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.
@supunrandima942
@supunrandima942 3 жыл бұрын
​ @Roshan Fernando wijekoon mudiyanselage supun randima wijekoon mge nama mokada me fernandola silvalata tiyena amaruwa sinhalakama gana kiywanna ubala catholica suranames gawichcha ewun wal ballo mge budu piyanan ipadune indiawe sinhala raja wanshaya patan ganne shakya wanshika le walin.. yakoo me rate koheda adhyathmiayak tiyenne ?? gihin blpn thama budun gawasun than wla inna miunissu kochchara tthamath adyathmika dewal krnwada ? hoyapn tibetaya himalayata lagama tiyena thanak ethana tiyena bale.. gihin blpn ladakh ara echchra akbarla budhdha dharmaya winasa klath thamath ehe budu dahama tiyenwa... yakoo modayo eda indiawe vija nagar tibbe naththam ada lankawath hamba deshayak... yakoo modayaoo lanakwa kiyna rata indiawa gaann ganne na hindu agame apiwa yakkayange rata rawange rata kiyla hithana hinda ethakota pako lankawen yana agama indiawe piligenne mona huththak hindada ? ehenam bududhama pattatama pathirenn one dakunu indiawe mulimma hariyata south indiawata lanakwa lan wenne jaffna hinda ehe demallu laga gaththa wge... ane modayo indiawa kiyanne lanakwta wada yudda ananwthawath wechcha thanak ehema thanaka adatath budua dahama ithuru wela... hoyala blpn awasane budun piriniwan panna kalin saman divyarajayata kiyana eka ududhama idniawe pawathinne na qwa...ane modayo pali kiyana bashawa indiawe tibuna ekak ubla me kiyna widihata me krna dewal wlin wenne apita wadinna tiyena gathwath boru gathawak kiyla eka sinhalen wenas krna ekata try ekak neda ?? ubla me krnne wishwiiya bashawak wechcha pali bashwath nigaru kirimak ...
@samanthifernando8283
@samanthifernando8283 3 жыл бұрын
Harima sathutui apita thawath Nirbheetha Helayek innawa ape budun ape kiya oppu karanna. Theruwan Saranai !
@Denumamawatha
@Denumamawatha 3 жыл бұрын
jaya wewa
@sampathkumara4948
@sampathkumara4948 3 жыл бұрын
ඔබලට මේ කටයුත්ත ඉක්මනින් මේ රටතුල මිනිසුන්ට ඇත්ත තේරුම් කරදෙන්න ලැබේවා තෙරුවන් සරනයි!
@sampathkumara4948
@sampathkumara4948 3 жыл бұрын
මං නිතරම හොයන දෙයක් මේ මංගල කාරනාව අපේ ගමේ හෝ ප්‍රදේසයේ කවුරු හරි එක්කෙනෙක් හරි මේ පිලිබදව දැනුවත්ද කියලා මට තවම එහෙම කෙනෙක් කමෙන්ට්ස් වලවත් සමාජයේ සිටින විටවත් හමුවෙලා නෑ ඒකියන්නේ අපේ පැත්තට මේ කාරනාව තවම ගිහිං නැද්ද මන්ද අනේ ගිරාදුරු කෝට්ටේටත් මේ කාරනාව පිලිබදව දැනුවත් කිරීමේ වැඩපිලිවෙලක් කොහොමද කරන්නේ,
@shineisle2263
@shineisle2263 3 жыл бұрын
ඔබ ගන්නා වෑයමට ගෞරව වේවා...🌹🙏
@anomadesilva6104
@anomadesilva6104 3 жыл бұрын
සුවපත්වෙවා යහපතක් වෙවා
@සත්යසෙවීම
@සත්යසෙවීම 3 жыл бұрын
ඉන්දියාවට සහ සුද්දන්ට ආවඩන උන් ඉන්නවනම් නරකද ඒ රටවල් වලට ගිහින් වැදපුදාගන හිටියොත්.මොකද අනාගතයේදි කළු සුද්දන්ට හෙළ භූමියේ වාසය කරන්න අමාරු වෙයි.
@nalinwijekoon5073
@nalinwijekoon5073 3 жыл бұрын
බුදුන්ගේ ඉපදිම් ඔබතුමගෙ තර්කානුකූල පැහැදිලි කිරිම අනුව අපේ රටේ නියම හෙලයන්ගේ ලේ දාතුව කැක්කුම් දීම අනිවාර්ය සිදුවන දෙයකි. අපේ රටේ පලමු වතාවට නීතිවරයෙක් ගෙ පැහදිලි කිරිම හෙලයන්‍ට මහත් රුකුලකි.
@oracle3609
@oracle3609 3 жыл бұрын
කලු සිංහලයගෙ පුක සුදු ද
@ushanpradeep
@ushanpradeep 8 ай бұрын
Lollipops is fine and I'm sure he has been received to ensure he will receive a full bill from him in wel of this case Watana ⁸the same and the same was sent from a good phone phone and it seems like it has ​@nalinwijekoon5073
@ushanpradeep
@ushanpradeep 8 ай бұрын
😅I think 🤔 😕 😅 😌 😐 😪 🤔 😕 😅 😌 😐 😪 🤔 😕 😅 😌 😐 😪 🤔 😕 😅 😌 😐 😪 🤔 😕 😅 😌 😐 😪 🤔 😕 😅 😌 😐 😪 🤔 😕 😅 😌 😐 😪 🤔 😕 😅 😌 😐 😪 🤔 😕 😅
@dharmanevanhella4276
@dharmanevanhella4276 3 жыл бұрын
අපි මොනතරම් වාසනාවන්තයෝ වෙමු ද.
@janiweerasinghe8420
@janiweerasinghe8420 10 ай бұрын
ජනිත් පුතාටත් , ඔබතුමා ටත් ගොඩක් පින් .තෙරුවන් සරනයි .තව,තවත් ඉතිහාසය අපට කියා දෙන්න.
@sampathkotuwegoda5301
@sampathkotuwegoda5301 8 ай бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩාක් පින්
@HppriyanthiKumari
@HppriyanthiKumari 8 ай бұрын
මීවනපලානෙ සිරිධම්මාලංකාර මහා අරිහතුන් වහන්සේ ගේ දේශනා අහනමෙන් කාරුණිකව ඉල්ලාසිටිනවා❤🙏❤🙏❤🙏❤ හැම දෙනාගෙන්ම
@rohanagunasekara630
@rohanagunasekara630 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ සැමට...!
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
නිතිඥතුමනි අපේ බුදුපියා කියාසිටියා බුද්ධ වර්ෂ දෙදහස් පන්සියයකට පසුවපහලවන නීතිඥයන් එක්තරා වැස්සියෙකුට පැටියෙක් ලැබුනාම වැස්සිකිරිබොනවලු පැටියගෙන් ඒ කියන්නේ මෙි ලෝකෙ ස්වාභාවික නොවන සිදුවිමිදරැවා අමිමගෙන්තමයි කිරිබොන්නේ මෙතන පැටියාගෙන් අමිමයි ⁣කිරිබොන්නේ ඒ කියන්නේ යුක්තිය පසිදලන නඩුකාරවරැ මුදලට පමනයි සේවයකරන්නේ කියල නමුත් හැමෝම නොවෙි ගරැ මැතිදුනි ඔබතුමා දෙවියෙක්
@supunrandima942
@supunrandima942 3 жыл бұрын
AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....
@amcom481023
@amcom481023 3 жыл бұрын
@@supunrandima942 Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.
@piyaseelifernando6415
@piyaseelifernando6415 3 жыл бұрын
@@amcom481023 a
@amcom481023
@amcom481023 3 жыл бұрын
@@piyaseelifernando6415 මොනවද ඔබ කියන්න උත්සාහ කලේ?
@dianarajapathirana978
@dianarajapathirana978 3 жыл бұрын
It has now become evident,the growing interest to know the true hela history. Yes, this tiny island is the most precious unique gift of the universe. Every nook and corner you find historical evidence. As you said, kusinagar in india is a flat land. We are a great nation. Be proud.wake up from the deep sleep. Amazing to know the facts and figures. Truth is stranger than fiction. The camera cannot lie. A brilliant explanation. Sabbe sattar bhawantu sukhoi taththa.
@diggallenapinbima6325
@diggallenapinbima6325 3 жыл бұрын
නියමයි සර් බුදු සරනයි
@shiranthikumari1835
@shiranthikumari1835 Жыл бұрын
ඇත්තටම මේවා අහනකොට දැනෙන්නේ පුදුමාකාර පහන් සංවේග යක්... ඔබ තුමන් ලාට නිර්වාණය නියතයි.... මේ සත්‍යය කියලා දෙනවට. එය පිලි නොගන්නේ... පව් කාරයෝ... ඔහු නට නිවනක් නෑ.... මේ රටේ නියම හෙළ යන්ට විතරයි මේ හැගීම දැනෙන්නේ.... ඒ... අය තමා උතුම් නිවනට ඉතුරු වෙන පිරිස... ඒ අය මේ ස්ථාන දැක වැද පුදා ගෙන.. නිර්වාණය කරා යාවි... ඔබ තුමන් ලාට බොහොම පිං.....🙏🙏🙏....ඔබ තුමන් ලා දෙවියෝ ආරක්ෂා කරාවි.....ඔබ තුමන් ලා මේලෝකේ ට එවා ඇත්තේ මේ මෙහෙවර කරන්නයි....🌹
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
තෙරුවන්සරනයි
@dharmakarawita6159
@dharmakarawita6159 Жыл бұрын
අප උපන් දේශය බුදුන්ගේ දේශයයි සත්‍ය ජයගනී ඔබලාට බුදුසරණයි🙏🏻
@piyasenarankothgedara5139
@piyasenarankothgedara5139 2 жыл бұрын
හරීම සන්තෝෂයි. පට්ටපල් බොරු කියන දේශපාලුවෝ සහ බුද්ධ පුත්‍ර නොවන භික්ෂූන් සිටින රටක ඔබලා, බෞද්ධ අපිට ආඩම්බරයක්. තෙරුවන් සරණයි.
@champasirimanne6253
@champasirimanne6253 3 жыл бұрын
හෙලබිමේ ගොතම බුදුහිමියන්ගේ ධාතූන් වහන්සේලා ඇත. මුඛ පරම්පරාවෙන් ආ ත්‍රිපිටකය ඇත. ගොතම සිදත, ශ්‍රමණ ....ආදී ලෙස සෙල්ලිපි ඇත. පිළිනොගන්නා අය මේවට විරුද්ධව නොලියා ඉන්දියාවෙන් පිටක සහ ධාතූන්වහන්සේලා සොයාගත්තා නම් හොඳයි. චීනයේ ලාෆින් බුද්ධා වගේ ඉන්දියාවේ තව බුද්ධ වර්ග ඉන්නවද දන්නෙ නෑ?
@acecoachjohn2839
@acecoachjohn2839 3 жыл бұрын
ඒ අයට කියන්න දෙයක් නැති වුනවිට කියන්නෙ බුදු පියාණන් ඉපදුන තැන සොයන් නැතුව බුදුන් ගේ ධර්මය සොයන්න කියල
@NVAvin
@NVAvin 3 жыл бұрын
බුදුහාමුදුරුවන් දහම් කරුණු විවිධ අවස්ථාවන් වල විවිධ අයට විවිධ ආකාරයෙන් දේශනා කරේ mona හේතු නිසාද කියන eka තේරුම් ගත යුතුයි. Eka තේරුම් ගන්න බුදුහාමුදුරුවන් හිටපු කාලයේ ජන සමාජය තේරුම් ගන්න oneh. eka dana ගන්න nam ඉතිහාසය dana ganna oneh. බුද්ධ ධර්මය තේරුම් ganna ඉතිහාසය oneh. අඩුම තරමේ පටන් ගැන්මක් විදිහට ewa හොයල balnna oneh.
@user-76rme
@user-76rme 3 жыл бұрын
මීට අවුරුද්දකට කලිං එංගලන්තෙ ට විරුද්ධව මේ සම්බන්ද නඩුවට මොකද උනේ කියලා දැනගන්න පුලුවන් ද? ඔබතුමාලට අනේක වාරයක් පිං වැලලී ගිය අපේම පූජනීය වන්දනීය ප්‍රෞඩ ඉතිහාසය නැවත ගොඩගැනීමට දරන උත්සාහයට. 🙏🙏🙏
@vijithavijitha3309
@vijithavijitha3309 Жыл бұрын
ගොඩක් වැදගත් ගවෙිසනයක් ඔබට පින්
@RankothgedaraPiyasena
@RankothgedaraPiyasena Жыл бұрын
දැකලා නැතත් අඳුනන්නේ නැතත් අපි ඔබ තුමන්ලා එක්ක. මේ ඇත්ත කියන අපි මිත්‍යා දෘෂ්ටිකයෝ. කමක් නෑ. ඔබ සැමට තෙරුවන් සරණයි.
@UKDNRANASINGHE
@UKDNRANASINGHE 3 ай бұрын
නීතිඤ තුමාටත් , ජනිත් මහත්මාටත් බොහොමත්ම පින්. මෙම සත්‍ය පිළිගන්නා අයට බුද්ධානුලම්බන සතූට වඩවන්නටත්, නොපිළිගන්නා අයට දැනුම ලැබ දෙන්නටත් දරන ප්‍රයත්නය විශිෂ්ඨ යි. තෙරුවන් සරණයි.
@indrakulasuriya2036
@indrakulasuriya2036 3 жыл бұрын
Kawada ho sathya watahevi ape budu piyanange namayen iwasamu oba samata theruwan saranai
@harshahettiarachchi5494
@harshahettiarachchi5494 3 жыл бұрын
You both are highly appreciated
@maheshdasanayake2641
@maheshdasanayake2641 3 жыл бұрын
බුදුන් උපන් දේශය ශ්‍රී ලංකාව 🇱🇰
@ChathuRose
@ChathuRose 6 ай бұрын
Apita kakkumak tiutrenne budun apeee nisa.suddioo ekka budiyapu ewunta koheda kekkumak
@amalsenevirathne1867
@amalsenevirathne1867 3 жыл бұрын
Very important discussion. Thamunge shastrune thamunge kiyanna beri napunsaka jathiyak ada inne. ..
@sisirasenarathna8905
@sisirasenarathna8905 3 жыл бұрын
,වාසනාවන්
@sudamperera2555
@sudamperera2555 3 жыл бұрын
first time I show a lawyer clearly elaborating/backing the truth of the history of our help bima which have been revealed in the last two decades
@roshanwithanage7820
@roshanwithanage7820 2 жыл бұрын
බුදුන් උපන්නේ අපේ හෙළ බිමේ .සියලු බුදුන් බුද්ධත්වයට පත් වෙන්නේ me අපේ පින් බිමේ ..මේ හෙළ බිම තමයී ජම්බු දීපය.
@asanka847
@asanka847 3 жыл бұрын
තව මොනවාද ඔනේ.මේ හොදටම ඇති නේද . ජිවමාන බුදුපියාණන් වැඩ විසු පුණය භූමිය මගේ මාතෘභූමි බව.. කවුරු පිලිගන්න අකමැති උනත් සත්‍ය වසන් කල නොහැක....ජය......යථාර්ථ
@karunajayantha1263
@karunajayantha1263 3 жыл бұрын
පර සුද්දො කෙරුවොත් කරන්නෙ පටලෝන එක
@supunrandima942
@supunrandima942 3 жыл бұрын
AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....
@amcom481023
@amcom481023 3 жыл бұрын
@@supunrandima942 Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.
@sanjeerlankeshwara4668
@sanjeerlankeshwara4668 3 жыл бұрын
නීතිඥතුමා ඉදිරිපත් කරන ලද කරුණු හා තර්කානුකූල සාක්ෂි එකතු කර නඩුකරයක් පැවරීමෙන් ලාංකීය අධ්‍යාපන සංස්ථාව තුළ මේ ඇතිවී තිබෙන විකෘතිය නිවැරදි කළ නොහැකිද ?
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
@@udakainsynsie9928 I have more friends from india .They dont have any idea of buddisht culture and buddha history and actually those article who made english people according to they are knowledge .So i study school wrong history and i have now pure mind about real understand of Heladeepa all happened .So i have visit more country and according to our country environmental and mahawansa and Tripitaka 100% buddha bron sri lanka and every incidents happen and wait just 10-15 yrs.Everything will change soon .,.,.,.,
@jockerfan
@jockerfan 7 ай бұрын
සංඝයා වහන්සේලා කලයුතු දේ ඔබ තුමා කරන්නේ ........ පිං සිදුවෙයි ඔබතුමාට
@damsiriamarasinghe9401
@damsiriamarasinghe9401 3 жыл бұрын
That's the fact of Buddha history everyone should give high priority for bring up more & more details fr our written history may u all tripple gem !!!
@deepikanilangani7837
@deepikanilangani7837 2 жыл бұрын
අපේ මුතුන් මිත්තන් කෙයිතරම් නුවනක්ද ගල්වල සියල්ල කොටා තබන්න හේතුව ඉදිරිය දකින්න ඇති මේවා විනාස කරන අනුවන පාලකයෝ බිහිවෙනබව මේ සියල්ල පිටරට්ටුන්ට අවශපරිදි වළලා දමලා ස්තුතියි මේ සියල්ල හෙලිකරන්න ගන්නා උත්සහය
@indimallika4777
@indimallika4777 3 жыл бұрын
සුවපත්වෙත්වා සුවපත්වෙත්වා ,ව්‍යාපාර කරනයකට හසු වූ ඇත්තන්ට සාදාරනයකට එපා ජනිත් සිසිර මහතානනනි ඔබසැමට මේ මිහිතලයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම ඒකාන්තයෙන් සිදුවේ . මේ අවැසි දේ අධ්‍යාත්මයේ🪔 දල්වන්නට වූ ඇත්තන්ට දැනේ,දැනෙන ,දැනේමය. මෙයට විරැද්ධව කතා කරන්නට යෙදුණු ධම්ම පාලයන්ට දැන් සිදුවී ඇති ඵල දීම නොපෙනෙන මානයන් පෙනෙන ඇත්තන්ට දැනේමය . ඔබතුමා ට ,මෙවැනි හඬ දෙන සියලු ඇත්තන්ට ස්වභාව දම්මයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🙏 .සැම සිත් හට සැබෑ සැනසීම සාමකාමිත්වය පොදු බවින්ම ගෞරවනීය වෙත්වා 🙏
@ronanjayalath3616
@ronanjayalath3616 3 жыл бұрын
සර් කියන එක ඇත්ත ඉන්දියානුවෝ දන්නැ බුදුන් වහන්සේ ගැන විදේශ ගත කාලේ ඉන්දියාවේ යාළුවෝ හිටිය එයාල දන්නෙම නැ ඔය ගැන අපි රැවටිලා හිටිය ඇති
@මැණික්මැණික්
@මැණික්මැණික් 8 ай бұрын
උතුම් උතුම් තුනුරුවනේ සරණයි ඔබ තුමන් ලාට තව එක්ක අපේ ගෙදර සතර සති පැට්ටාන පොත් තිබුන ඉන්දියාවේ න් අපට ගෙනත් දුන්න යෑ
@parakumbagebuwaneka7103
@parakumbagebuwaneka7103 3 жыл бұрын
ඉන්දියාවේ හිටිය කියන්නේ ගෞතම සිද්ධාර්ත කියලා විශ්නුගේ අවතාරයක්‌ එයාව ඉන්දියාවේ මුළු ජනගහනයෙන් 0.7% ක්‌ සහ ලංකාවේ ආගමෙන් බිස්නස් කරන අය අදහනවා, අපේ ලොව්තුරා බුදුරජානන් වහන්සේ ගෝතම ශ්‍රමන, ළමා කාලයේ සිදුහත් කුමාරයා. අපේ බුදුන්ව අපේ ජනගහනයෙන් 80% කටත් වඩා අදහනවා.මේ ලොව්තුරා බුදුන්ගේ දේශයයි.
@havenangel5118
@havenangel5118 3 жыл бұрын
Budun desana Kala mage maw rate darmaya pihitan ne lankawe pihitanawa kiyala a kaale yakku Bana ahala pehedunata me minissu kawadawath me uthum darmaya awaboda Kara gan ne
@gamagevlog3323
@gamagevlog3323 3 жыл бұрын
සුවපත් වෙත්වා
@pathmaranjani4389
@pathmaranjani4389 11 ай бұрын
ඇත්තටම මහත්මයා ඉන්දියාවේ කිසිම බෞද්ධ අය කවුරුත් නෑ එහෙ අය ගෙන් අහල බැලුව ම අපෙ බුදු හාමුදුරුවෝ ගැන ඒ අය දන්නෙ නෑ. එහෙම බුදු හාමුදුරුවෝ ගැන දනිනෙම නෑ අපෙ වටිනා ම සම්පත් ඉන්දියාව බදා ගත්තෙ නිකන් නොවෙ අප රටෙ සමහර වැදගත් යැයි සිතන හැම දෙයක් ම උන් ගෙ අණසකට යට කරගෙන තියෙනව ඒ තමයි තිත්ත උනත් ඇත්ත
@nalaniranasinghe3352
@nalaniranasinghe3352 3 жыл бұрын
ඇත්ත කතා කරන්න යි බිම ඉඳගන්න යි කාගේන්වත් අවසර ගන්න ඕනි නෑ
@susanthashan6443
@susanthashan6443 3 жыл бұрын
මනු සක්විති රාජවංශයේ රාවණ පරපුරේ බුදුවරැ උපන් දඹදිව හෙළබිම....
@shanakasilva1645
@shanakasilva1645 3 жыл бұрын
යථාර්ථයක් ම වේවා.
@නදුසුදු
@නදුසුදු 3 жыл бұрын
කිතුනුවෙක් වන මා හට තෙරැමි ගැනිමට හැකිවුවා සෙම .බවුද්දයන්ටද යථාර්ථය තෙරැමි ගැනිමට හැකිවෙවා.
@diggallenapinbima6325
@diggallenapinbima6325 3 жыл бұрын
බුදු සරනයි
@Lavender12_13
@Lavender12_13 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@dewansawijesinghe8162
@dewansawijesinghe8162 3 жыл бұрын
Thanks for the best explanation. Triple gem bless!!!
@kanthirandeni177
@kanthirandeni177 3 жыл бұрын
Well done!!! Suwapathwewa!!!!!
@rohiniliyanage5527
@rohiniliyanage5527 3 жыл бұрын
Oba thumalata godak pin .suwapath wewa...theruwan saranai ....
@amarajeewaweerasekaraarach9799
@amarajeewaweerasekaraarach9799 3 жыл бұрын
Obala suwapath wewaa. Obala sri saddharmaya rakeevi
@yasisameer4441
@yasisameer4441 3 жыл бұрын
Sriyani wijesekara sadu sadu sadu !!!
@sunilsantha1196
@sunilsantha1196 3 жыл бұрын
දැඩිමුන් ඩ දේව කන්නලව්ව අහන්න එකෙන් තහවුරු වෙනවා බුදුන් වහන්සේ ලංකාවේ බවට
@supunrandima942
@supunrandima942 3 жыл бұрын
AI BN ME BORUWA HAMOOMA WISHWASA KRNNE ME WGE VIDEOS BLANNA EPA BRAINWASH WENWA,,, DEYAK KIYANNAM LANKWE BUDUN IPDUNE NA EKA PATTA PAWAK BN EHEMA KIYNA EKA DNNWADA ??? BUDUN LANKWE IPADUNA KIYNA MATHAYA GODA NAGANNA HADANNE NGO KARYO KIYLA DNNWADA ? MEKA PATTA PAWAK ... AI BN MEKA MOTIVATE KRNNE BRAINWASH KIYNNNE MONADA EWA KOHOMDA KRNNE KIYLA IGENA GANIN... LANKAWE BUDUNGE DESHANYA YAKKUNGE DESHAYA KIYA KIYA BAYILA GAHANNE NATIWA ME RATA SINHALAYANTA NATI WENA EKA GANA HOYAPAN THAMBI HAMA TOWN EKEKMA ALLAN YNWA...MODAYAO WGE KIYAWANNE NATIWA EKATA WISADUM HOYAPALLA ....
@shilpanikids8226
@shilpanikids8226 3 жыл бұрын
Ngo කාරයින්ට මේකෙන් තියන ලාබෙ මොකක්ද ,දන්නෙ නැති නිසය් අහන්නෙ.
@amcom481023
@amcom481023 3 жыл бұрын
@@supunrandima942 Tamun me ekama comment eka hat ata tenaka karala tiyenne NGO kiyana vacane terumawat denagenada? Raajya Novana Sanvidhana. E anuva Raajya saha Sansta valin pita hema ayatanayakma (pavdgalika eva) NGO. Me rate minisunva avurudu 2300- 2400 k, brainwash karala tamay boruva uganvala tiyenne. Kisivat vimasanna tahanam. Modayokiyapu hamadema vicikicchaven torava, prasna ahanne netiva hismudunin baraganna kiyala. Prasna ahuvot akusal sidda venava. Apayata yanna venava. Apayata yanna Bavuddhayo bayayine. Itin gonnunta andanna hari lesiyine. Anavashya Jati bedha atikaranna utsaha karanna epa kiyala mama obata karunaven matak karanava.
Creative Justice at the Checkout: Bananas and Eggs Showdown #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 35 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,1 МЛН