මේ සැරේ නත්තල්🎄SANTAත් ආවා | last vlog for 23’ | මං කෑම ජාති 7ක් හැදුවා | gift opening

  Рет қаралды 1,165,556

Shanudrie

Shanudrie

Күн бұрын

Пікірлер: 2 400
@luckyonlinestore5449
@luckyonlinestore5449 Жыл бұрын
ශනු කියන්නෙම පුදුම දක්ශ හැම අතින්ම ලස්සන ආදරනිය කෙනෙක් 😘 හැමදාම මේවා බලනකොට මගේ මුනේ හිනාව විතරමයි තියෙන්නේ❤
@Dahami-dt
@Dahami-dt 3 ай бұрын
Ohoma hina wela inna kochchara kttak knn athda
@snr.854
@snr.854 Жыл бұрын
මං මීට කලින් video බැලුවට comment දාල නෑ.... ඒත් මේකටනම් comment එකක් දාන්නම හිතුනා...( '' නංගි මේක පොඩ්ඩක් පෙගිල මදි...😅😅😅😅"" )ඒ අක්කනම් මාරම ජොලි....එයා වෙනුවෙන් comment එක.❤❤
@bunnysworld5018
@bunnysworld5018 9 ай бұрын
@nayana hemamali
@SayuriShashikala-k2x
@SayuriShashikala-k2x Жыл бұрын
ශනූ හරිම හොද කෙල්ලෙක්..ඒ වගේම බලන්න තෝරගෙන ඉන්න යාලුවො..හොද පව්ලක් රැක ගන්නෙ පව්ලක අගය තේරුම් ගන්නෙ හොද අම්මෙක්ගෙන් තාත්තෙක්ගෙන්.මම ඒ රෙක්ස්පට් එක දෙන්නෙ ශිරානි ආන්ටිට..ඒ දෙන්නට වගේ ලස්සන සාර්තක පව්ල් දිවියක් දිනෙශ්ටයි ශනූටයි ලැබේනවා නියතයි..❤
@dsgamage7514
@dsgamage7514 Жыл бұрын
දැකපු ලස්සනම ක්‍රිස්මස් පාර්ටි එක දැක්කෙ ඔයාලයි පවුලෙ ශනූ.ඇත්තටම මාරම ලස්සනයි.හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න❤
@TharushiPrasanshani
@TharushiPrasanshani Жыл бұрын
ශනු අක්කි අන්තිමට දෙන ඉගියෙන් මට හිතෙන්නෙ 2024 නත්තල දිනේශ් අයියව මැරි කරලා එයා එක්කම family එකම නත්තල සමරයි කියලා. Anyways අද vlog ඒක මාරම ලස්සනයි ❤
@NIKO-pq1wk
@NIKO-pq1wk Жыл бұрын
හදපු හැම කෑමකම රෙසිපීස් ඕන කියන අය කෝ ♥️
@subashinigamage1248
@subashinigamage1248 Жыл бұрын
Ow vedio ekak karamuko
@Navimusic_24
@Navimusic_24 Жыл бұрын
Yeah
@sachinikaushalya367
@sachinikaushalya367 Жыл бұрын
Yes
@Hasibandara
@Hasibandara Жыл бұрын
ඒක නම් ඔනෙ තමා...
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
Yes❤
@shanisassenarathne9652
@shanisassenarathne9652 Жыл бұрын
අලුතෙන් ඇඩ් උන බබාටත් කිසි වෙනසක් නෑ ... එයාටත් අඩුවක් නොදැනෙන්න වැඩේ ප්ලෑන් කරලා..❤
@Phcyco449
@Phcyco449 Жыл бұрын
ශනූව ඇත්තටම දකින්න ආස සෙට් එක කෝ 😍🌸❤️
@tharuvlog2849
@tharuvlog2849 Жыл бұрын
මං නම් දැක්කා
@SadiniAmasha-mv1qf
@SadiniAmasha-mv1qf Жыл бұрын
Mn thm dakl nh😢
@thisenidiyansawickramage2853
@thisenidiyansawickramage2853 Жыл бұрын
Ape gaval laga nisa mama nam dakala thiyenava ona tharama😊
@Phcyco449
@Phcyco449 Жыл бұрын
@@thisenidiyansawickramage2853 sirawata 😍
@sithuandshan
@sithuandshan Жыл бұрын
​@@thisenidiyansawickramage2853oyala kohed
@maheshikamadushani8137
@maheshikamadushani8137 Жыл бұрын
අනේ හරිම ලස්සන පව්ලක්....හරිම ලස්සන නත්තල් සැමරුම් ......මේ සතුට සදාකාලික වේවා !ඔයාලා හැමෝම හරිම වාසනාවන්තයි ......God bless you all.....❤
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 Жыл бұрын
දිනක්ෂි,ශැඩෝ,ශනූ තුන් දෙනාගෙම වීඩියෝ බලද්දි තමා තේරෙන්නෙ කොහොමහරි කලබල අස්සෙ වීඩියෝ කරගන්න ඒවා❤ හැමෝම වීඩියෝ කරගන්න උදව් කරනවා..ශෝක් 😇❤️🌹..කවිදුත් මරු 👌🤭
@madumadu1850
@madumadu1850 Жыл бұрын
ජිවීතේ හැමදේකින්ම සතුටුවෙන්න ඕන චූටිම දේවල් වලින් උනත් ජීවිතේ විදින්න පුලුවන් කියලා මං ඉගෙනගත්තේ ශනුගේ ව්ලොග් බලන්න ඇබ්බැහි උනාට පස්සේ ඉස්සර මං එහෙම නෑ ඒත් දැන් පොඩි පොඩි දේවල් වලිනුත් ගෙදර අය එක්ක සතුට සෙලිබ්‍රේට් කරන්න පුරුදු උනේ ශනූ නිසා ඔයාගේ විඩියෝනම් එකක්වත් මිස් කරන් නැතිව බලනවා ... මේ විඩියෝ එක එනකම් මග බලන් හිටියේ අනිත් දෙන්නගේම එක බැලුවා😊😊😊
@shashinigamage5587
@shashinigamage5587 Жыл бұрын
මන් බෞද්ධ .හැබැයි මන් චර්ච් ගියා.වාව්..අක්කලගෙ බබාල එක්ක නත්තල් ගහ සැරසුවා.අපි හැමදේම සමරන්න ඕනි කියලයි මම හිතන්නේ..සතුටු නත්තලක්...හැමෝටම සතුට බෙදන ඔයා වගේ අය මුන ගැහෙන්න කියල විශ් කරනවා...❤lv u
@ashalucky1776
@ashalucky1776 Жыл бұрын
ඇත්තමයි හරිම සතුටක් වින්දා..තෑගි ගොඩායි අනේ.මේ වගේ පවුලක ඉපදෙන්න වාසනාවන්ත වෙන්න ඕනි අක්කි.❤හරිම ලස්සන පවුලක්..තෙරුවන් සරණයි ඔයාල හැමෝටම
@lakshimadasuni6503
@lakshimadasuni6503 Жыл бұрын
අනේ ඔයාගෙ විශ් එකට තැන්කූ . මාත් ආසයි නත්තල් සමරන්න ..ආදරේ කරන අයත් එක්ක . 😍. ආ තව එකක් මාත් love letters ලියනව . ඒක ඇවිල්ල වෙනම එකක් . ❤ .
@RaviniMadhushani
@RaviniMadhushani Жыл бұрын
මේ වගෙ ලස්සන පවුලක ඉපදෙන්න පිං කරන්න ඕනෙ 🥺මරු අනෙ ස්කිප් නොකර මුල ඉදන් අන්තිම වෙනකම් බැලුවා.මන් ඔයාට මාරම ආසයි අක්කි 😍ඔයා හැම පැත්තෙන්ම lucky girl කෙනෙක්.දිනේශ් අයියත් හිටියනම් මරු 😍🥰 අපි නත්තල් සැමරුවෙ නැ.😢ඇත්තම කිව්වොත් මන් ඔයාලගෙම ආගමට මාරම ආස කෙනෙක් 🥺හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ..! කරන හැම වැඩක්ම සාර්තක වේන්න ඕනෙ. 2024 අවුරුද්ද සාමය සතුට පිරි සුබම සුබ අවුරුද්දක් වේවා! Love uh akkah ❤
@tharinidesilva5194
@tharinidesilva5194 Жыл бұрын
හරිම සතුටුයි ඔයාලගේ සමගිය ගැන ඔයාල තුන් දෙනා ට ලැබුල පුතාල තුන් දෙනාම වාසනාවන්තයි . ශනු දුව විශේෂයෙන් ඔයා ඔය වයසට අමිමට දෙන support එක අගය කරන්න ම ඔින. කොච්චර bussy උනත් ඔයාට පුලුවන් විදිහට වැඩටික කරන්නවා නේද . කාගෙවත් ඇස්වහ කටවහ නමි වදින්න එපා. ඔයාල හැමෝටම බුදුසරණයි පුතේ .
@maheshpriyantha7858
@maheshpriyantha7858 Жыл бұрын
දිනක්ශි අක්කිගෙ vlog එකත් බලලා ශැඩෝ අක්කිගෙ vlog එකත් බලලා ශනූ අක්කිගෙ vlog එකත් බලපු කට්ටිය කෝ😎 එකම දේ තුන් විදියකට♥️🌲
@tharinidesilva5194
@tharinidesilva5194 Жыл бұрын
@supunifernando4879
@supunifernando4879 Жыл бұрын
Matg
@niroshinihewavitharana9209
@niroshinihewavitharana9209 Жыл бұрын
ඒ තුන් දෙනගේ vlogs මම බලනවා
@Seraphina23456
@Seraphina23456 Жыл бұрын
ඔන්න මේ අවුරුද්දත් ඉවර වෙන්නනෙ යන්නෙ...අවුරුද්දෙ මුලදි ඔයා මේ අවුරුද්දෙ archive කරගන්න ඕනෙ goals එකතු කරගෙන vision board එකක් හැදුවනෙ දැන් ඉතින් ඒකෙන් හැබැ කරගත්ත visions ගැන වීඩියෝ එකක් ඕනී❤🎉
@J......M
@J......M Жыл бұрын
මග බලාගන හිටියට අද තමයි බලන්න පුලුවන් උනේ..අනේ දීග ව්ලොග් එකක් මාර හැපීඊඊඊඊ.. එඩිට් නොකර පැය තුනම දුන්නත් බලනවා ඉතින්.. හරිම ලස්සන දවසක් ඔයාලා හැමෝගෙම හිත් සතුටු කරනවා ඇත්තටම හරිම ආදරණීයයි❤️ ඔයා අදනම් මාර ලස්සනයි ශනූ😍
@umeshahashini2499
@umeshahashini2499 Жыл бұрын
මාරම ලස්සනයි ව්ලොග්. අද තමා බලන්න පුලුවන් වුණේ. මන් ගොඩක් හිනාවුණා. අපිට නත්තල් නැහැ. අපේ අම්මා කතෝලික. වෙන සැරවල්වල නත්තල් ගහ හැදුවා. ඒත් නත්තල් ගහ හදන්න බැරිවුණා මටයි, මල්ලිටයි අසනීප හින්දා. ඔයාගේ ව්ලොග් එක දැකලා මන් ගොඩක් සතුටු වුණා.
@nisanisa6862
@nisanisa6862 Жыл бұрын
අපිට නත්තල් නැති උනත් මාරම සතුටක් වින්දා ඔයාලගෙ විඩියෝ එකෙන් .ලබන පාර නත්තල් ගහක් හදලා නත්තල් සමරනවා කියලා හිතා ගත්තා .ඔයාලා තුන් දෙනාගෙ වොල්ග් හටිම ලස්සනයි ,අපිට නත්තල් කෙරෙහි ආදරයක් ආසාවක් ඇති කරා thank you shanu , ඔයාගේ දිනෙශ් නැති එක විතරයි අඩු .හැපි ක්‍රිස්මස් ❤️😘👍
@ruvindu3781
@ruvindu3781 Жыл бұрын
මේක දැකලා මගේ ඇස් දෙකට කදුළු ආවා...ඒකට හේතු ගොඩයි..හැබැයි සතුටුයි...මෙහෙම දැක්ක දේවල් වලට...හොදම දේ තමයි මං ඇහුව කතෝලික අපිට විතරක් නෙමෙයි නත්තල සමරන්න පුළුවන් වෙන්නේ කියන දේ.........🎉🎉🎉🎉
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
පැය 5 වීඩියෝ එක දාල තිබ්බත් බලනව ආසවෙන් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. හරිම ආසාවෙන් බලනව..ඔයාල හැමෝම එකතු වෙලා සතුටින් ආදෙරෙන් විනෝදෙන් කාලය ගෙවන හැටි❤️❤️😘
@anu7198
@anu7198 Жыл бұрын
හරිම ලස්සනයි.. මට චුට්ටක් විතර දුක හිතුනා අර අලුත් බබාට පොඩි gifts ටිකක් දෙනකොට නම්.. අනිත් දෙන්නට දීපු විදිහටම එයටත් දුන්න නම් හොදයි කියලා හිතුනා..
@shahaniupeka9532
@shahaniupeka9532 Жыл бұрын
ඔයා ගොඩක් වාසනාවන්ත ගෑණු ළමයෙක් ශනූ, ලස්සන පවුලක් වගේම හැම අතින්ම දක්ෂයි ඔයා, ඉදිරියටත් හැම දේම අඩුවක් නැතුව ලැබෙන්න ඕනි ඔයාට ❤ බුදු සරණයි. Vlog එක බලලා ඉවර වෙනකන් මගේ මූණෙ හිනාව නැති උනේ නෑ. අන්තිමට හිනා වෙලා කදුලුත් ආවා. රෙසිපි ටිකත් දාන්න හොදේ 😊 Merry christmas for you nanga 🎉
@imanu2083
@imanu2083 Жыл бұрын
ප්‍රියසාද් ෆැමිලි එකේ ව්ලොග් වලට ඇඩික්ට් වෙලා ඉන්නෙ මං නම් 🥰
@Hansi_ts
@Hansi_ts Жыл бұрын
අක්කි රෙසපි ටික දාන්න පුළුවන්ද හදපු කෑම වල 😍🫠 ශෝයි අනේ ඔයලා හැමෝම. 🥺❤️
@santhanimal7675
@santhanimal7675 Жыл бұрын
ශනූ අකුරු ලියන විදිය හරිම වෙනස් , අනේ සෝය් සනූවෝ ❤❤❤❤ ඒක හරිම ලස්සනයි 😊
@amalshajayasingha75
@amalshajayasingha75 Жыл бұрын
❤❤Ane ow shokk ane
@kpsnkumari6050
@kpsnkumari6050 Жыл бұрын
Ml❤❤❤ 2:45
@shehanigeevindya3745
@shehanigeevindya3745 Жыл бұрын
Ow math dkl nh kwrth ehm lynw mita kalin
@manjulamaduwanthi2285
@manjulamaduwanthi2285 Жыл бұрын
Math ehema thama liyanne😊
@GeethanjUdage
@GeethanjUdage Жыл бұрын
,ඒක ලේසිම සහා හරිම දේ
@jayaniupeksha793
@jayaniupeksha793 Жыл бұрын
අවුරුද්දේ ආසම volg එක අක්කී ඔයාගේ මං බලාගෙනම හිටියේ ....විශම බොඩ් එකේ vlog එකත් ඉක්මනට අරන් එන්න මේ අවුරුද්දේ අලුත් විශම බොඩි එකත් හදන්න ඕනී ඉක්මනට මේ මුල් සතියේම ❤
@venuvijebandara4912
@venuvijebandara4912 Жыл бұрын
මූඩ් එක අව්ල් ගිය වෙලාවට නිදහස්ම වෙලාවට බලන්නෙ ඔයාගෙ ව්ලොග් එකක් අක්කේ.. මාර නිදහසක් ඔයාගේ වොයිස් එක ඇහුවත්.. මේ අවුරුද්දේ අවසානේට මන් බලන්නෙ ඔයගෙ වීඩියෝ එක. හැමදාම සතුටින් ඉන්න.. සුබ නත්තලක් ඔයාට..💗
@amalshadias6185
@amalshadias6185 Жыл бұрын
හදපු කෑම වල රෙසිපි නම් ඔනීමයි අක්කි..❤️❤️ ආසවෙන් කන්න බලන් ඉන්නෙ ලසන්ඥා එක හදන හැටි කියන්නකෝ. එ ටික දැකලා මට ආයේ බඩගිනි 🥴🥴
@asafernando6290
@asafernando6290 Жыл бұрын
පවුල් එකතුවෙලා සතුටු වෙන එක කොච්චර ෂෝක්ද බලන අපි කොච්චර සතුටු වෙනවද? ❤❤❤❤❤❤❤ Happy Christmas n new year!
@TradingwithSadaham
@TradingwithSadaham Жыл бұрын
Good
@sudhaviniobeysekara2753
@sudhaviniobeysekara2753 Жыл бұрын
Ii in is
@buddhimasandamali8161
@buddhimasandamali8161 Жыл бұрын
හැමදාම වගේ හරිම ආසාවෙන් බැලුවේ මේ vlog එකත් ❤ අපිටත් හිනහයි ඒ කතා අහගෙන ඉඳලා .බොරු සෝබන නැති ආදරේ හිතෙන family එකක් ඔයාලා .😘❤️ හදපු හැම කෑම එකකම recipe ඕන 😊😊❤❤❤❤
@ashayasathsarani908
@ashayasathsarani908 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ එක මුල ඉඳලම බලන් හිටියා. ඔයා අන්තිමේ කියපු දේට ඇඩෙන්න තරම් දුකක් හිතුනා. ඔයා නිළියක් උනත් කොච්චර ආදරනීයද කියලා හිතුනා. මොකද මට මේ පාර නත්තලට ඇදුමක් වත් ගන්න බැරි උනා.ඔයාගෙ විශ් එක ඇහෙනකොට ඇත්තටම හිත සංවේදී උනා. මෙ පාර සමරන්න බැරි උනත් මට ඊලග අවුරුද්දෙ පුලුවන් වෙයි ඔයා කිව්වා වගේම ❤ merry christmas shanu
@dedunu2000
@dedunu2000 Жыл бұрын
නත්තල කියන්නෙ මොකද්ද කියල දැනගත්තෙ ශනූ අක්කිගෙ ගිය අවුරුද්දෙ ව්ලොග් එකෙන්.. මේ අවුරුද්දෙත් a/l කට ලග තියාගෙන මන් මේක බලල සතුටු උනා
@mayuriharshika4709
@mayuriharshika4709 Жыл бұрын
ලස්සනයි ශනූ..මාරම ආසාවෙන් බලන්නෙ..කවිදු ඉන්නවා කියන්නේ ඉටිම් සිනා සාගරයක්.😅😅 සතුටින් ඉන්න හැමදාම ❤
@trixy-sx4uw
@trixy-sx4uw Жыл бұрын
අක්කේ ආදරණීය ප්‍රාර්ථනා movie ඒකේ අක්කගෙ acting superb...❤අක්කා මාරම ලස්සනයි movie eke ❤
@chaythurya
@chaythurya Жыл бұрын
Anika's dad is so kind person! ❤ Dinakahie, Shadow & Shanu බබාලා 3 දෙනා Saranya, Krisharya & Anika තියාගෙන ඉන්න Moment එක හරිම ලස්සනයි අනේ.. Anika ගේ අම්මා Shanu නෙවෙයි තමයි ඒත් ඒ Photo එකෙන් ලස්සන Future එකක් දැක්කා.. ආයෙමත් Saranya, Krisharya, Anika ව එකට දකින්න ආසයි. මොකද සෙනඟ ටිකක් හිටිය නිසා Anika Nervous වෙලා වගේ හිටියේ But Anika is like a Snow White 🥺♥️
@d.y.o.sanali8528
@d.y.o.sanali8528 Жыл бұрын
Um not a christian but I do really enjoy your videos. Specially , when I am down, not feeling loved I watch your videos. Eventually , I too feel the happiness in your videos. It's kindda therapy for me. Thank you very much for spreading happiness. ❤
@Saaraa237
@Saaraa237 Жыл бұрын
ආසාවෙන් බලන්න බලන් හිටපු ව්ලොග් එක ❤ මේ ඔයාලා ට ලැබිලා තියෙන ජීවිතේ ආශිර්වාදයක් ❤ හැමෝම එකට සමගියෙන් සහෝදරකමින් ඉන්න විදිහ දැක්කා ම ඇස් වලට කදුලුත් ආවා ❤
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 Жыл бұрын
මෙදා සැරේ මං දැක්ක ලස්සනම christmas party eka තිබුණෙ ඔයාලගෙ family එකේ.. 🌲🎁❤️ ඔයාගෙ vlog එක දානකම් මෙච්චර දවස් බලන් හිටියෙ...ලොකු සතුටක් ලැබුවා අපිත් ඔයාල නිසා..හැමදාම මේ වගේ සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...❤❤🥰🥰🥰🥰🙏
@sandalimalsha5786
@sandalimalsha5786 Жыл бұрын
මේ ශනු එක්ක බෑ අෆ්ෆා..🙄 ගේ අස් කරන වැඩෙත් නතර කරලා vlog එක බලනවා..❤😍
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 Жыл бұрын
අනේ මාත්
@MindfulMastery279
@MindfulMastery279 Жыл бұрын
අනේ ශෝක් අනේ❤..මන් හරිම ආසාවෙන් ශනූගේ වීඩියෝස් බලන්නේ..ඇත්තටම ශනූ කියන විදියට අපි අපිට ලැබිලා තියෙන හැමදේටම grateful වෙන්න ඕනී..❤ මේ අවුරුද්දේ බැරි උනත් ඊලග පාරනම් කොහොම හරී christmas celebrate කරනවා කියලා හිතාගත්තා මේ vlog එක බැලුවට පස්සේ..❤
@mmvgayathri962
@mmvgayathri962 Жыл бұрын
extremely sorry ශනු comment එක late වුණා අක්කි ලා දෙන්නගේ vlogs බැලුවා හරිම ලස්සනයි ඒත් ඔයාගේ vlog එක ගොඩක් ලස්සනයි හරිම fun අපි enjoy කළා මමත් ඔයා වගේ මොනවහරි කෑම ක්‌ හදලා කන හැම කෙනාගෙන් ම අහනවා හොදද කියලා හරිම ආසයි ඔයාගේ vlog බලන්න අපි Buddhist නිසා නත්තල් නැ ඒ වුණා ට මටත් ආසයි නත්තලට සමරන්න.ඉතින් ඔයාලා සියලු දෙනාටම Happy new යෙඅර්!
@chandimalelwala9231
@chandimalelwala9231 Жыл бұрын
අනේ තරහ නැතුව කෑම ඔක්කොම හදන විදිහ ඕනි please ❤❤ හැමදාම වගේ ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤❤❤❤
@LifewithAseli
@LifewithAseli Жыл бұрын
අනේ අපි අලුත් අවුරුද්ද මෙහෙම ලස්ස්නට හැමෝටම තෑගී දීලා හැමෝටම පාටියක් දෙන්න ඕනි මේ වගේ...අනේ ශෝයි
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
හොදම නත්තල් පාටිය ❤බලන හැමෝවම සතුටින් පුරවපු.අපි බෞද්ධ .ගොඩාරියක් ආසාවෙන් සතුටින් බැලුවා.Tnk u soo much for sharing ❤
@ravindusenevirathne2375
@ravindusenevirathne2375 Жыл бұрын
බලන් ඉදපු එක ❤️ ශනූ සිරීපාද vlog එකකුත් ඕනා 😍😍
@saviniimasha2583
@saviniimasha2583 Жыл бұрын
අනේ ඔව් ශනූ අක්කී සිරීපාදේ යමුකෝ 🥺❤️
@thisApp01
@thisApp01 Жыл бұрын
අනේහ් මටත් යන්න ඕනෙ සිරීපාදෙ❤
@IR_ESH
@IR_ESH Жыл бұрын
ඔව්.මාත් යන්න ආසම තැනක්...🥺❤
@AshenManjula-q9o
@AshenManjula-q9o Жыл бұрын
මේ විඩියෝ එක බලද්දි මට ඇඩුනා❤ හැම කෙනෙක්ටම මේ වගේ සතුටින් ඉන්න තිබ්බනම් කියල හිතුනා❤ ජෙසූ පිහිටයි ❤ 🙏🙏🙏
@amarapremarathna4147
@amarapremarathna4147 Ай бұрын
අනේ මාත් හරිම ආදරෙයි.ආසාවෙන් බලන vlog එකක් .හරිම ජොලි.හිනා වෙලාමයි හැමෝම ඉන්නේ 😂😂😂සතුටුයි.සුභ නත්තලක්.
@TravelShopping-xc3li
@TravelShopping-xc3li Жыл бұрын
සාරාන්‍යා හරිම ආදරණීයයී.❤❤❤❤❤ ඒ වගේම ශනූ ඔයාගෙ පවුලේ අය ඔක්කොම හරිම ආදරණීයයි.හරිම funny ❤ මම හිතනවා මමත් ගොඩාක් වාසනාවන්තයි කියලා.ඔයාලගේ පවුලත් එක්ක මේ සතුට බෙදා ගන්න ලැබුන එක.මේක වීඩියෝ එකක් කියලා දැනුනේ නෑ.මමත් නත්තල් සැමරුවා ඔයාල එක්ක මේ වීඩියෝ එකෙන්.❤❤❤❤❤ HAPPY NEW YEAR 2024
@Arunivindya
@Arunivindya Жыл бұрын
ලස්සන ආදරනීය පව්ලක්..ඇස්වහක් වදින්න එපා. ආදරෙයි ශනූ අක්කී.. 🥰❤️
@yash3567
@yash3567 Жыл бұрын
ඇස් වලට කදුලු ආවා.මටත් අක්කලා දෙන්නෙක් ඉන්නේ..අනේ කොච්චර ලස්සන හැගීමක්ද සහෝදර බැදීම...අනේ ශනූ තව විඩීයෝස් දාන්න
@ranganakumara6809
@ranganakumara6809 Жыл бұрын
අනේ තැන්කිව් මේ වගේ විඩියෝ අපිට ගෙනවාට සුබ නත්තලක් වේවා ! ❤❤❤❤❤❤❤❤❤මේක බලන හැම කෙනෙකුටම
@bihanga248
@bihanga248 Жыл бұрын
මේ මසේ ආසාවෙන් බලන් හිටපු vlog එක ආවෝ.....🥳🥳🥳🥳. අක්කිලාගේ family එකේ පුදුම බැදීමක් තියෙන්නේ එය ඉලග අවුරුද්දෙත් තව තවත් වැඩි වේවා 🙏♥️. Christmas tree🎄& Home decors wow wow wooooooooow 👌💯. අක්කි christmas celebrate කරා වගේ 2024 april වල happy new year එකත් ඔය වගේම celebrate කරන්නකෝ 🌝✌️.
@englishwithsarathchandhra2254
@englishwithsarathchandhra2254 Жыл бұрын
❤❤❤❤
@dularimenaka8681
@dularimenaka8681 Жыл бұрын
ඔයා මාරම වාසනාවන්තයි ශනු❤ මම නම් කවදාවත් නත්තල් සමරලත් නෑ නත්තල් සමරන්න මට පවුලකුත් නෑ 😢ඒ අතින් ඔයා මාර ලකී 😘❤️👈
@nathaliyakurera5062
@nathaliyakurera5062 Жыл бұрын
oyata pawulak lbewii satutin inna
@delanisomathilaka-gr7il
@delanisomathilaka-gr7il Жыл бұрын
මම බෞද්ධ කෙනෙක්.ඒත් ඔයාගෙ ක්‍රිස්මස් vlog එක බලන්න මන් මාරම ආසයි..පටන් ගත්ත වෙලාවෙ ඉදලම කම්මැලි නැතුව බලන්න පුලුවන්.all the best shanu..
@IshaniNipunika-y2p
@IshaniNipunika-y2p Жыл бұрын
ඔය ගොඩාක් හොඳ ගතිගුණ තියෙන කෙල්ලෙක්..❤ හරිම ලස්සනයි ඔයා❤
@surekasureka2992
@surekasureka2992 Жыл бұрын
අනේ මෙි විඩියෝ එක එන කමි අසාවෙින් බලාගෙන හිටියා හරිම ලස්සනයි ආදරේයි ගොඩක් ඔයාට ශානු
@Chutiyontaadaren
@Chutiyontaadaren Жыл бұрын
මොනව හරි නොකිය ගියොත් වැඩක් නෑනේ 😘😘😘 කියන්නම ඕනෙ. ගියපාර ක්‍රිස්මස් වලින් බලන්න පටන් ගනිපු ඔයාගෙ ව්ලොග් එකක්වත් මගනොඇර හැමදාම බැලුව. කැතලික් නොවුනත් මාත් ලබනපාර සමරනවා.........😊😊
@kavinditharu
@kavinditharu Жыл бұрын
මේ වීඩියෝ එක එනකන් බලන් හිටියේ අම්මෝ. අක්කලා දෙන්නගෙම වීඩියෝ බලලා ඔයාගේ එක එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ.මාරම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න ශනූ අක්කි ❤ ආදරෙයි 😍
@Cobra385
@Cobra385 Жыл бұрын
රැල්ලට නෙමෙයි මැණික හදවතින්ම සිරි සුබ නත්තලක් වේවා කියා සුබ පතනවා 🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️ දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏 මන් බහරේනයෙන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭
@dehemikavindya1986
@dehemikavindya1986 Жыл бұрын
පැය 5ක් උනත් කමක් නෑ අනෙ..චූටියා කියන්න වගෙ බැලුවොත් බැලෙන්නෙ නැද්ද❤️😍😂
@aura1206
@aura1206 Жыл бұрын
Aneee😂
@sandeepadilshani1504
@sandeepadilshani1504 Жыл бұрын
ඇත්තටම නත්තල් සමරන හැටි හරියටම දැනගත්තේ අද...ෆුල්ම වීඩියෝ එක ගෙනාවගම් ඒත් බලනවා❤
@NiroshiniGunarathna-du5bi
@NiroshiniGunarathna-du5bi Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවෙ....ශනූ ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්ත ගෑනු ළමයෙක් ....හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න....ආදරෙයි ශනූ❤❤❤❤❤❤
@DewmiMishara
@DewmiMishara Жыл бұрын
අනේහ් ශාහ් මාරම ලස්සනයි ඔයාලගෙ vlogs බලන්න ඇබ්බැහි වෙලා වගේ ❤😢
@amell3540
@amell3540 Жыл бұрын
One more thing Shanu, you are a talented young girl and inspiration to all other girls! Your parents Dinesh and in laws to be are so lucky to have a wonderful girl like you🤗🤗😘
@mimos190
@mimos190 Жыл бұрын
Anee ara saranyai kisharyai ekk hitpu අනිත් චුටි පැංචි හරිම ලස්සනයි 🥰🥰
@Kavima9565
@Kavima9565 Жыл бұрын
ශනූ පල්ලියට ඇදන් ගිය් කළු ගවුම ලස්සනයි එයාට ❣️❣️
@kaveee999
@kaveee999 Жыл бұрын
Akki AL exam eka 4 වෙනිදා start කරනවා ,akkige KZbin family eke එකතු වෙලා ඉන්න අයට exam එක වෙනුවෙන් akkigen blessings oone ...mn akkita ගොඩක් aadrei ...ekai මෙහෙම comment එකක් එවන්න හිතුවේ ✨💞
@sansalagangani5668
@sansalagangani5668 Жыл бұрын
හරිම ලස්සනයි ශනූ..එනකල් බලාගෙන හිටපු vlog එකක්..ලස්සනම christmas party එක ඔයාලගේ.. 😍❤️
@dilshanisandalika7476
@dilshanisandalika7476 Жыл бұрын
රස කතා මවන සුරගන. කොච්චර දවසක් බලන් හිටියද කියලා දන්නවනම් අක්කි ඔයා
@frenchfries741
@frenchfries741 Жыл бұрын
I feel like 2023 is shanu's year she has acheived so many things in this year❤️keep rocking and slaying girl
@Sachivlog-p9p
@Sachivlog-p9p Жыл бұрын
කොච්චර දේවල් තිබ්බත් බොරු පම්පෝරි නෑ තමන්ගේ සතුට අනුන් එක්කත් බෙදාගන්න සුපිරිම කලා පවුලක් ලංකාවේ❤❤❤❤ ආදරෙයි ශනූ❤❤
@rajapakshasaja4189
@rajapakshasaja4189 Жыл бұрын
මගෙනම් එකම ආසාව මම දවසක මැරි කරල ඇතිවෙන මගෙ පවුල ඇතුල මේ වගේ ලස්සනට ගෙවන්න පුලුවන් වෙන්න ඕන කියන එක...😍😍 හරිම ලස්සනයි අනේ මේ වීඩියෝ..ආදරේ පිරිලා..💚🌹💚
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
බල්ලන් හිටපු එකක් ඔයා හරිම ලස්සනයි එවගෙම වාසනාවන්තයි හම්බෙන්නෙ ආසයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉 අපිත් නතල් සැමරුවා
@asafernando6290
@asafernando6290 Жыл бұрын
බල්ලන් හිටපු 🤣🤣🤣 ල් කරපු දෙයක්
@dilshanisandalika7476
@dilshanisandalika7476 Жыл бұрын
අක්කි මේ ඔයාට වැඩක් නැනේ අපිට පැය 5 k නෙමේ 10k හරි බලනවනේ පණ්ඩිත කමනේ ඉතින් ඔයාගේ
@Gayashi-q4t
@Gayashi-q4t Жыл бұрын
Iam a buddhist and i never celebrate christmas 😢 but i love it frm my childhood... i wish i will can celebrate a christmas party like this❤ at least one time in my life
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj Жыл бұрын
No harm celebrating Christmas like on a new year or on a 31st.. win win..
@sirathilakarathnakumara2776
@sirathilakarathnakumara2776 Жыл бұрын
​@@SavithriDeSilva-zw1cj😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊l
@JithViVlogs
@JithViVlogs Жыл бұрын
I’m catholic and I have never celebrated Christmas like this too.. so you are not alone hehe 🥹🫂
@UdaraTharidu-l3e
@UdaraTharidu-l3e Ай бұрын
ලස්සනයි ❤ හැමදාමත් සතුටින් ඉන්න අක්කියෝ❤ කෑම රෙසපිස් ඕනී❤❤❤
@a.dilrukshi3470
@a.dilrukshi3470 Жыл бұрын
ශනූ ඔයා ගොඩක් වාසනාවන්තයි මේ වගේ පවුලක් ලැබුන එකට..හරි ම ආදරණීය යි..❤🧿❤
@pavithrachamindi7925
@pavithrachamindi7925 Жыл бұрын
අනේ හරිම ලස්සයි අක්කී❤❤❤බලන අපිටත් හරිම සතුටක් දැනෙනවා..අපිත් එතන හිටියා වගේ..❤❤ආදරෙයි හැමෝටම
@samadhiwarnakulasooriya1717
@samadhiwarnakulasooriya1717 Жыл бұрын
I was in tears while watching some parts of the video. So adorable to see Saranya's expressions when she saw santa. God bless you all ❤️
@matheeshajayasinghe6270
@matheeshajayasinghe6270 Жыл бұрын
මං අද දැක්කේ ශනු කැම හදනවා..love you shanuuuuu❤❤❤
@Nishu-jp9kc
@Nishu-jp9kc Жыл бұрын
36:49 අනෙ මෙ අක්කානම් මරු.මම අද අක්කාගෙ විඩියො එක බඇලුවෙත් එය ඉදිද ඉදිද කියලා. අනෙ හරුම ශොක්😂❤❤
@dhammikakannangara2475
@dhammikakannangara2475 8 ай бұрын
ඔයාලා හරි lucky. මොකද දුක සතුට බෙදා ගන්න හොද නෑදෑ පිරිසක් ඉන්නවා.ඒක හරි වාසනාවක්. ඒ වගේම ශක්තියක්.හැමදාම මෙහෙම සතුටෙන් එකමුතුව ඉන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා
@nayanajithhewapathirana1039
@nayanajithhewapathirana1039 Жыл бұрын
I'm a buddhist. But, I love see Christmas vlogs like these. I also interesting about Shanu ❤🎉
@Tharuchathu-f5v
@Tharuchathu-f5v Жыл бұрын
ගොඩක් ආසවෙන් බැලුවා අක්කි අපිත් නත්තල් සමරන්න ආසා හිතෙනවා ලබන පාර අනිවාර්යෙන් නත්තල් සමරනවා සතුටින් පරිස්සමින් වැඩ කරන්න අක්කි ජේසු පිහිටයි 🙏🥰🥰
@DiliniBiyagama
@DiliniBiyagama Жыл бұрын
සුභ නත්තලක් ශනූ. හරිම ලස්සනයි. ඔයා හැම අතින්ම දකෂ ලමයෙක්.කෑම හදන්න පුලුවන්,සිංදු කියන්න, ගැලපෙන්න ෆැෂන් කරන්න නටන්න,නිවේදනයට,රෑපයත් හරිම ලස්සනයි ,ඕර්ගනයිසින් ගොඩක් දේවල් පුලුවන් ගෑණු ලමයෙක්. මේක බලනකම්ම මගේ මූණෙත් හිනාවක් තිබුනා. සතුටුයි ඒ ආදරය ,සමගිය දෑක්කහම. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්නට මම සුභ පතනවා. මම දිලිනි ජර්මනියෙන්🎉❤
@thushimadilrukshi4854
@thushimadilrukshi4854 Жыл бұрын
ඔයාගේ වීඩියෝස් වලට කොච්චර ඇබ්බැහි වෙලාද කිවුවොත්, කොච්චර දිග වුණත් එක තත්පරයක්වත් ස්කිප් නොකර බලනවා....වෙලාවකට මටත් පුදුමයී...i really love you😘❤
@rashikafernando8311
@rashikafernando8311 Жыл бұрын
කවිදු හැමවෙලේම හිනා වෙලා ඉන්නේ
@ParamiWeerasinghe
@ParamiWeerasinghe Жыл бұрын
The most favorite part of the vlog is Dinakshi akki and Kavindu ayya's dance😂💗 It's so funny😂 LYSM all💖
@dinushanisurinda
@dinushanisurinda Жыл бұрын
අනේ මාත් ඔයාලා එක්ක හිටියා වගේ දැනුනා මොකද මන්දා මගේ ඇස්වල කදුලුයි හිනාවයි විතරයි මේ විඩියෝ එක බලන අතරේ ශනු❤❤ ආදරෙයි ...
@KumuduniKumari-oj8xn
@KumuduniKumari-oj8xn Жыл бұрын
❤❤❤❤❤
@Dilummadushani9811
@Dilummadushani9811 Жыл бұрын
ඇත්තටම කිව්වොත් ශනූ Multi colours package එකක් ❤ ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි. මං ඇත්තටම wish කරනවා 2024 මොන Event එකක හරි ඔයාව meet වෙන්න 🥺 Dinakshi akki Shadow akki Shanu ඔය 3 දෙනාගේ vlogs හැම එකක් වගේම බලලා මාර සතුටක් ලබනවා ☺️ හිතාගන්න බෑ මොනවද කියන්නේ කියලා....හිතේ තියෙන ඔක්කොම කියන්න බෑ ඒ තරං ඔයාට හරි කැමතියි..... බලමු දවසක ඔයාව දැක්කත් ඇති live❤ Love you soo much & your fantastic family 😍😍
@sansala29
@sansala29 Жыл бұрын
❤❤❤
@sanadidias8543
@sanadidias8543 Жыл бұрын
Ane oyalage Christmas celebration eka puduma lassanaiiiii kavindui shanui shock ane( friendship eka harima lassni)love u shanu. Me vage hamoma ekka Inna vlogs thava oni.🎉
@laknadeshani6013
@laknadeshani6013 Жыл бұрын
සතුට කියන ලස්සන වචනෙට නිර්වචනයක් ඔයාලගෙ family එක අක්කි.💖 කොච්චර හිතට ප්‍රශ්න දැනුනත් ඒ හැමදේම අමතක වෙලා යනවා ඔයාලගෙ මේ ආදරය දැක්කාම. ආදරෙයි ශනූ අක්කි😘😍💖
@oshadhichamodya5057
@oshadhichamodya5057 Жыл бұрын
Adre akki🥺❤️තුන් දෙනාගෙම ව්ලොග් බැලුවා❤️😊
@nalijay9461
@nalijay9461 Жыл бұрын
ෂෝක් අනේ.. වාසනාවන්ත පවුල්...❤❤❤ හරිම ආසාවෙන් බලන්නේ හැමදාම වගේම ❤❤❤😍
@maheesha_mandini
@maheesha_mandini Жыл бұрын
අනේ බලන් හිටපු ව්ලොග් එක🥹🥹🥹 අනිවාරෙන් හැම එකකම රෙසිපි ඕනේ 🥺🥺🥺❤️❤️❤️❤️❤️
@inokakumari1289
@inokakumari1289 Жыл бұрын
හිරු සිහින රැයක් programe එකේ ඔයාගේ Dance එක ලස්සනයි❤
@DilkaSandeepani-xq4fp
@DilkaSandeepani-xq4fp Ай бұрын
මේ පාර එක තාම නැති නිසා ආයෙ පාරක් මේක බලපු මං 😂❤
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,4 МЛН