ජපන් ශිෂ්‍යත්වයක් අරන් නොමිලේම ඉගෙනගමු!! Japan scholarships for sri Lankans

  Рет қаралды 17,317

Japan yamu

Japan yamu

Күн бұрын

ශ්‍රීලාන්කිකයින්ට ජපානෙන් නොමිලේ අද්යාපනයට ශිශ්යත්ව ගොඩක් ලැබෙනව. බලන්න මේව ගැන ඔයා දැනුවත්ද කියල. කොහොමද ඇප්ප්ලයි කරන්නෙ? මොනවද හම්බෙන්නෙ? විස්තර ඔක්කොම මේ වීඩියෝවෙන් බලන්න.
විස්තර සදහා පහත වෙබ් අඩවි වලට පිවිසෙන්න
www.u-tokyo.ac...
Scholarships for Study in Japan (JASSO)
www.jasso.go.j...
Scholarships (UTokyo)
www.u-tokyo.ac...
Japanese Government Monbukagakusho Scholarships
www.lk.emb-jap...
The Project for Human Resource Development Scholarship by Japanese Grant Aid (JDS)
jds-scholarshi...
The Joint Japan/World Bank Graduate Scholarship Program (JJ/WBGSP)
www.worldbank....
Research Fellowships for Young Scientists
www.jsps.go.jp...
METI Government of JAPAN Internship Program
internshipprog...
Sakura Science Exchange Program
ssp.jst.go.jp/...
JENESYS2020
(Japan-East Asia Network of Exchange for Students and Youths)
www.mofa.go.jp...
Asia Kakehashi Scholarship in Japan (for Asian high-schoolers)
www.afs.or.jp/...
www.studyinjap...
www.mohe.gov.l...
www.lk.emb-jap...
www.studyinjap...
www.studyinjap...
Japan is an attractive destination for many. This channel will guide you on how to apply for a Japan visa and guide you about unknown facts about japan. japanyamu, japan yamu
www.japanyamu.com
www.japanyamu.net
ජපානය ගැන නොදුටු කරුණු දැනගමු. ජපන් යමු

Пікірлер: 122
@dilakshidila1392
@dilakshidila1392 2 жыл бұрын
අයියේ මන් මේ මේ february A/L ලියනවා මට a/l කරලා මාස 6ක් කෝස් එක කරලා මේකට apply කරන්න පුලුවන්ද
@mainichinihongo98
@mainichinihongo98 Жыл бұрын
Japan ඉඳලා language school ඉවර වෙලා මේ scholarshipවලට apply කරන්න බැරිද
@user-hk1yr5ey5i
@user-hk1yr5ey5i 2 жыл бұрын
A/L වලට Commerce කරලා Japan scolarship ඉල්ලන්න බැරිද? plz reply me!!
@chamathka5399
@chamathka5399 2 жыл бұрын
Please reply
@padminihewage6858
@padminihewage6858 2 жыл бұрын
Agri Science කරපු කෙනෙකුට සුදුසු මොනොවගේ ආයතනයක්ද තෝරාගන්න
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 2 жыл бұрын
Thank you so much ❤️💐 most valuable video !
@WathsusVillageDiaries2020
@WathsusVillageDiaries2020 2 жыл бұрын
මම රජයේ විශ්වවිද්‍යාලයක B.ED Degree එක කරලා තියෙනවා මට මාස්ටර්(M.ED) එක කරන්න මේ ශිෂ්‍යත්ව වලට අයදුම් කරන්න පුලුවන් ද ? ඒ සඳහා සුදුසුයි කියලා දන්න එකක් තියෙනවා නම් පැහැදිලි කරන්න පුලුවන් ද ? ලොකු උදව්වක්. මේ චැනල් එකේ වීඩියෝ නිසා ගොඩක් දේවල් ඉගෙනගත්තා.
@hg8011
@hg8011 2 жыл бұрын
මම දැන් Jlpt N5 එක්සැම් එක කරනවා ජූලි මාසේ N3 ලෙවල් එකට වගේ කරන්න බලාපොරොත්තු වෙනවා වයස හරියනක් මම 12 වසරේ, ස්ටුඩන් වීසා තම යන්න බලාපොරොත්තු වෙන්නේ , මට ටෙක්නිකල් කෝස් එකට ජොයින් වෙන්න පුළුවන් නේද, ජපං දැනුම සාමාන්‍ය මට්ටමද ඔන වෙන්නේ අයියා ඒ පිළිබද කියන්නකො ප්ලීස් රිප්ලයී 🙁
@dineshisewwandi4515
@dineshisewwandi4515 2 жыл бұрын
Oya clz yanne koheda kiyannko
@spaceline4345
@spaceline4345 2 жыл бұрын
ඕලෙවල් වලින් පස්සෙ මෙහෙම යන්න බැරිද අයියෙහ්
@krishuboomer8560
@krishuboomer8560 3 жыл бұрын
Thanks Bro...Parissamen inna...😷
@nethu262
@nethu262 2 жыл бұрын
A/L japan karoth student visa yanna puluwanda ayye
@weneedpeace92
@weneedpeace92 2 жыл бұрын
i want to apply for MEXT masters or doctoral but problem is according to the details we should have permanent job but problem is I am probationary worker so can you pls clarify this
@sppy5826
@sppy5826 3 жыл бұрын
O/l කරල ලංකාවෙන් degree එකත් අරගෙන ගිහිල්ල කරන්න පුලුවන් මොනවාද ? පුලුවන් නම් මොනාද ඒ degrees කියලත් කියනවද ඉක්මනටම reply එකක් ඕනෙ
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
working visa සහ ssw visa අද්යනය කරන්න. ඒවගෙ ජොබ් කැටගරි ගැන තියෙනව විස්තර. අපගේ චැණල් එකෙ අදාල වීඩියොස් තියෙනව.
@sameerapoornima6764
@sameerapoornima6764 2 жыл бұрын
Aiye danne nthi nisai ahanne..mehe university eka medicine 1 yr idala wena rataka (USA,UK) Scholarship ekakt yanna puluwand medicine ma.ehema yanwanm kohomda yanne.?
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
එහෙම යන්න ක්‍රමයක් ගැනනන් අහල නැහැ. එහෙමනන් ලන්කාවෙ යුනිවර්සිට්ය් එකත් ඔයා කියන රටක යුනි එකක් අතර යම් ඇග්‍රිමන්ට් එකක් තියෙන්නෙ ඕනි. ලන්කාවෙ රජයේ විශව විද්යාලවලනන් එවැනි ඇග්‍රීමන්ට් නැහැ. නමුත් ලන්කාවෙ මෙඩිසින් කරන ප්‍රයිවට් යුනිවර්සිටි එක්ක එවන් ඇග්‍රිමන්ට් තියෙන්න්න පුලුවන්. ඒ ගැන හරියටම කියන්නන් දන්නෙ නෑ.
@sameerapoornima6764
@sameerapoornima6764 2 жыл бұрын
@@Japanyamu thnq so much.
@shashi4287
@shashi4287 2 жыл бұрын
Aiye scholarships ekkin avith degree ekak karala graduate unata passe ohe job ekak hambenwada. Naththan aya lankawata avith ohe inna weida
@dineshsamarakoon2135
@dineshsamarakoon2135 3 жыл бұрын
Great job
@Rishi-sg9bf
@Rishi-sg9bf 2 жыл бұрын
අයියෙ මේ පාර a/l...එතනින් පස්සෙ කෝස් එකක් කරල job එකක් කරන ගමන් ඔහෙ ඩිග්‍රියක් කරන්ඩ එන්ඩ පුලුවන්ද...ආසාවෙන් ඉන්නෙ කවදහරි ජපන් එන්ඩ...අනික මෙ ඔක්කොටම වියදම කොච්චරක් වගෙ වෙයිද ..🙁 කොහොමද ඇප්ලයි කරන්ඩ ඕනි මේවට
@nipuniapsara477
@nipuniapsara477 2 жыл бұрын
මටත් මේක දැනගන්න ඕනි ☹️
@SculptureMrwasala
@SculptureMrwasala 3 жыл бұрын
Sushoku innakenekuta lon ganna kramayak dannawada
@アマーシァーデワィンディ
@アマーシァーデワィンディ 3 жыл бұрын
aiye mn Al walatat japanese kara dan campuse select mata mehe campuse noya ohe univercity enna scholarship ganna puluwannda ee moma scholarship ekada ane mata help karanawada
@nuwanthashenal8491
@nuwanthashenal8491 3 жыл бұрын
අයියෙ ලෙසියෙන්ම ගන්න පුලුවන් scholarship එක මොකක්ද? 🤘❤️
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
ehema kiyanna baha. oyage field eka anuva thama. ekakwath apahasui kiyannath ba. eyalage requirements saha oyage eva set venawanan puluwan
@ashokajayalath6615
@ashokajayalath6615 3 жыл бұрын
අය්යෙ මගේ පුතා ජපානයට PR තියෙන ලංකාවෙ ඉදලා international school එකකඉගෙන ගන්තා maths වලින් A/L කරනව දැනට ,එයාට Mext ශිෂ්ෂත්වය ලබා ගන්න බැරිද? ජපන් භාෂාවත් දැනටඉගෙන ගන්නව.මට පැහැදිලි පිලිතුරක් දෙන්න.PR එක ගැටඵවන්ද?
@nethmisathsarani4789
@nethmisathsarani4789 2 жыл бұрын
@@ashokajayalath6615 m
@tehuladithya
@tehuladithya Жыл бұрын
​@@Japanyamusir al bio science karapu ayata japan university ekakin mbbs digres ekak karanna barida😥
@hasnkasandaruwan2873
@hasnkasandaruwan2873 2 жыл бұрын
මරැ එච්චරයි තව මෙවගෙ එවා ඔන
@nishadijayasooriya9197
@nishadijayasooriya9197 2 жыл бұрын
Bio science krpu student කෙනෙක් ta scholarships නැද්ද (nutrition / dietetics degrees වලට wage)
@methmikavinya5114
@methmikavinya5114 2 жыл бұрын
ඔව්
@An1256H
@An1256H 3 жыл бұрын
ජපන් බාශාව ගොඩක් අමාරුද මම අහලා තියෙනවා Alphabet තුනක් තියෙනවා කියලා ඒකයි
@sue_mama
@sue_mama 3 жыл бұрын
අම්බො... ඔව් අමාරුයි 🥵
@An1256H
@An1256H 3 жыл бұрын
@@sue_mama ඉතින් ඔය alphabet තුනම අතයවශයයිද්
@sue_mama
@sue_mama 3 жыл бұрын
@@An1256H Hiragana and Katana අනිවාර්යයි. ඒ 2 නම් අමාරු නෑ. Kanji ඔයාට ඕන වෙයි. ඒක නම් පට්ටම අමාරුයි 🥵
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
ජපන් බස කතාකිරීම අපහසු නෑ. ලිවීම අපහසුයි හෝඩි 3 ක් තිබෙන නිසා. නමුත් හිරගනා කතකනා අමාරු නෑ. කන්ජි අමාරුයි. අවශ්‍යතාව තියේනන් බෑ කියල දෙකුත් නෑ
@An1256H
@An1256H 3 жыл бұрын
@@Japanyamu Thank you your advice thank you so much
@dilakshidila1392
@dilakshidila1392 2 жыл бұрын
Danuwath karata thanks
@dilkigamage3896
@dilkigamage3896 2 жыл бұрын
Aiya hoda agent kenek puluwnnm kynnko
@sandaliiroshana3275
@sandaliiroshana3275 2 жыл бұрын
Ayye bachelor of science degree ekak karala yanna puluwan da japan language eka prashnayak nadda
@anujabathiya2493
@anujabathiya2493 3 жыл бұрын
Brother, Japan wala night race gana poddak kiyanna puluwanda car race gana ehema
@ishani2863
@ishani2863 2 жыл бұрын
Jasso scholarship eka gana wisthr kynnko
@dinushasashini7471
@dinushasashini7471 3 жыл бұрын
අයියෙ ලංකාවෙ මොන වගේ ආයතනයකින්ද ජපන් කරන්න ඕනි හොද එකක් කියන්නකෝ
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
අප දැනට ඒජන්සි සමග එකතු වී වැඩ කරන්නෙ නැති නිසා මේ සදහා ආයතනයක් රෙකමන්ඩ් කරන්න අපහසුයි. ඉදිරියෙදි මේ පිලිබදව සම්පූර්න වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනව. ස්තුතියි
@sajithsudarshana4315
@sajithsudarshana4315 2 жыл бұрын
kotikawatte thiyanava. prasidda clz ekk
@sajithsudarshana4315
@sajithsudarshana4315 2 жыл бұрын
kotikawatte thiyanava. prasidda clz ekk
@geethikaabesekara2307
@geethikaabesekara2307 3 жыл бұрын
දැන් ලංකාවේ student visa දාන අය reject වෙනවද. Plz reply කරන්න 🥺
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
නෑ. ඇයි එහෙම වෙන්නෙ. Scholarship අයනන් එනව
@geethikaabesekara2307
@geethikaabesekara2307 3 жыл бұрын
@@Japanyamu කොරෝනා ප්‍රශ්නේ නිසා
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
@@geethikaabesekara2307 eka gananan embassy eken ahanna vei. Dan thathve anuva venas vela athi situation eka
@dchewage2424
@dchewage2424 3 жыл бұрын
සහෝදරයා මේ හැම ශිෂ්‍යත්වයකටම වයස් කාණ්ඩ තියෙනවද
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
සමහර ඒවට අදාල නෑ. සමහර phd තියෙනව වයස් කාන්ඩ ඉහල
@shanilkamadumal3443
@shanilkamadumal3443 2 жыл бұрын
Meke closing date iwaraida
@ushanirajapaksha246
@ushanirajapaksha246 3 жыл бұрын
MEXT එකට apply කරන්න පුලුවන්ද AL Technology කරපු ළමයෙක් ට
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
ow.campus or technical college dekatama denawa
@ushanirajapaksha246
@ushanirajapaksha246 3 жыл бұрын
@@Japanyamu oky thanks
@jananinimahsi6591
@jananinimahsi6591 2 жыл бұрын
Aiye mt japn yanna oni monada karanna oni studant visa ganne kohomada job akak hoya ganna puluwanda
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
අපෙ channel එකේ video වල සියලු විස්තර තියෙනව. මුල සිට නරබන්න. ස්තුති
@mayanthibogahakotuwa7519
@mayanthibogahakotuwa7519 2 жыл бұрын
Ayye japan scol visa ekata wathkam blnwda
@tscreation4131
@tscreation4131 3 жыл бұрын
Lankawe campus select eeth degree ekk nathi ayata ehedima degree ekk gnn igenagnn puluwanda...?
@ruwanbandara551
@ruwanbandara551 3 жыл бұрын
ලින්ක් හැමදාම දනව කියල නම් කියනවා එත් දාපු දවසක් නෑ...එකනෙ දුක 🤣🤣🤣
@lakshanlakshan8478
@lakshanlakshan8478 3 жыл бұрын
Description eke daala thiyenne
@ruwanbandara551
@ruwanbandara551 3 жыл бұрын
@@lakshanlakshan8478 ahh man dakke na bro..ekai
@ranjithedirisinghe3830
@ranjithedirisinghe3830 2 жыл бұрын
2022 auruddata apply krnn puluwnd bachelor degree ekkt
@weneedpeace92
@weneedpeace92 2 жыл бұрын
I want to do studies masters or doctoral in Japan and want to return to SL not need to do job there MEXT they request permanent job that is a problem for me because I still am probationary worker
@mudithpiumal3908
@mudithpiumal3908 3 жыл бұрын
Lankawe.ol al walata.japan language karala thiyanawanam japan yana.ekata wasiyak thiyanawada
@kesharaindrajith7026
@kesharaindrajith7026 2 жыл бұрын
Salli pennanna oneda ayye ... poddak kiyanavada
@amilaindrajith3915
@amilaindrajith3915 3 жыл бұрын
👌
@viharanishadini8564
@viharanishadini8564 3 жыл бұрын
a/l walata japan karala scholarship ekak ganna puluwanda
@kiwi-yh2cs
@kiwi-yh2cs 2 жыл бұрын
A/l walata arts karala Japanese walata A pass ekak tiyena kenkuta scholarships nedda 🙄
@ashen02nethsara43
@ashen02nethsara43 2 жыл бұрын
o.l vitarak karala Japan ynna baida
@japanesejourney8509
@japanesejourney8509 2 жыл бұрын
Japan walata master karann yaddi family ekatam yann pluwand.
@rukmalthushara1336
@rukmalthushara1336 2 жыл бұрын
Aiye fashion design or software wge degrees thibboth puluwnd aplly krnna
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
It sector පුලුවන්. Fashion ගැනනන් හරියටම දන්නෙ නෑ
@rukmalthushara1336
@rukmalthushara1336 2 жыл бұрын
Thank you ayye
@chathurikagunarathna2370
@chathurikagunarathna2370 2 жыл бұрын
MEXT fully funded ekkd?
@sankalpanirathnayaka934
@sankalpanirathnayaka934 Жыл бұрын
How do we appaly this
@රශ්-ඟ3ළ
@රශ්-ඟ3ළ 2 жыл бұрын
අපි මේකට සම්බන්ධ වෙන්නෙ කොහොමද
@mano4733
@mano4733 3 жыл бұрын
ලංකාවෙ degree එකක් නැතුව ලේසියෙන්ම scholarship එකක් ගන්න පුළුවන් කොහොමද
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
Degree සදහා schols තියෙනව. වීඩොයෝ එකෙ විස්තර තියෙනව
@dimuthusithumini9246
@dimuthusithumini9246 2 жыл бұрын
Puluwanda schoolership ganna lankawe degree ekak nathuwa
@sureshwelagedara869
@sureshwelagedara869 3 жыл бұрын
Awandako
@jesikafernando9429
@jesikafernando9429 3 жыл бұрын
මල්ලි business visa ගන්න ලේසිම ක්‍රමය මොකක්ද? අපි මෙහෙ වාහන sale එකක් කරන්නේ japan වල vehicle yard එකක් කරන්න gannawanam පටන් ගන්නේ කොහොමද.... ඒවාට උදව් කරන consulting දෙන තැනක් දන්නවද? ආයේ මට දැනගන්න පුළුවන්ද Akiya House ගැන පුළුවන් නම් පැහැදිලි උත්තරයක් දෙන්න... Thanks 🙏
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
ඉදිරියේ වීඩියෝ එකකින් පැහැදිලි විස්තරයක් කියන්නන්. ස්තුති
@weththasinhageupali428
@weththasinhageupali428 3 жыл бұрын
ජපන් scholarship එකට අයදුම් කරන්න කලින් ලන්කාවේ රජයේ විශ්වවිද්‍යාලයකට(engineering) register වෙලා තිබුනොත් scholarship එක cancell වෙනවද.
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
එහෙම ගැටලුවක් වෙන්න විදියක්නන් නැහැ
@weththasinhageupali428
@weththasinhageupali428 3 жыл бұрын
Thank you very much
@shortstoshort4768
@shortstoshort4768 3 жыл бұрын
Tec subject කරපු අයට පුලුවන්ද
@sachinnz-j5q
@sachinnz-j5q 3 жыл бұрын
අයියේහ් මම Exm කරන්නෙ නැතිව ඉගෙන ගන්න N5 ඉගෙන ගන්න ගමන් ඉන්නේ කිය්ලාඅ ඉන්ටව් එක පාස් උනොත් මට අපේල් වලට එන්න පුලුවන් ද exm නැතිව එහෙම කියන්න පුලුවන් ද? එහෙම ආපු අය ඉන්නවාද ,N5 නැතිව ඉගෙන ගන්න ගමන් කියලා ඉන්ටව් පාස් වෙලා ආපු අය
@imanthadilshan220
@imanthadilshan220 3 жыл бұрын
Matath ekata uththarayak one, exam aye kal giya Octomber walata, a weddi april intake ekta dana documents yawala tiyenna onene japan walata,ethakota exam ek krata wedak wenne nane.
@sachinnz-j5q
@sachinnz-j5q 3 жыл бұрын
@@imanthadilshan220 ou Bn exmnethiw puluwn lu bn UB KHMD DNNNE dember wl exmm ekth kal yann puluwn
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
ඔයා අදහස් කරන්නෙ Advance level නොකිරීම ගැනද? ප්‍රශ්නය පැහැදිලි මදි
@sachinnz-j5q
@sachinnz-j5q 3 жыл бұрын
@@Japanyamu නැහැ N5 නැතුව යන්න පුලුවන් ද මම කරන කොස් එකේ සහතික එක්ක ජපානයට අපේල් වල
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
@@sachinnz-j5q ඔයාගෙ කෝස් එක මොකද්ද? ඔයා language school ද try කරන්නෙ. සම්පූර්ණ විස්තරය නැතුව කියන්න අමාරුයි.
@sandalinimashi9743
@sandalinimashi9743 3 жыл бұрын
Language school valata scholarship denne nadda
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
නැත 🙁
@sandalinimashi9743
@sandalinimashi9743 3 жыл бұрын
😭
@shortstoshort4768
@shortstoshort4768 3 жыл бұрын
A/l මොන subjects ද කරන්න ඕනේ
@nethuu3134
@nethuu3134 3 жыл бұрын
After al's Higher studies wlta japan yanna innwanm...Al's krna sub ekka japanese uth krnwanm eka gdk pilugannwalu...
@lakshanprabath1260
@lakshanprabath1260 2 жыл бұрын
එහෙම එකක් නෑ අපිට කැමති subject එකක් කරන්න පුලුවන් ජපන් කෝස් එකක් කරලා ඒකේ සෙටිෆිකෙට් එකක් ඔනි N5,jlpt කරොත් හොදයි
@chinthanidissanayaka8660
@chinthanidissanayaka8660 3 жыл бұрын
අයියේ, academic overall 6 කියලා අදහස් කලේ මොකක්ද?
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
ielts academic exam eke score eke saamaanya 6 ta vadi venna oni. eke subject 4k thiyenawa. e hathare ekathuve saamaanya agaya 6 ta vada vadi venna oni
@japansinhala606
@japansinhala606 3 жыл бұрын
Mamthi japan gann thma karnn japan I gen gann one nm balnnnkzbin.info/www/bejne/jX_bfouurKiFr5o
@asatravelzone9083
@asatravelzone9083 3 жыл бұрын
🇯🇵♥️♥️♥️
@shehanisuru34
@shehanisuru34 3 жыл бұрын
agriculture degree ekakin yanna puluwan kohomad?
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
masters or phd puluwan
@mudithamalin1560
@mudithamalin1560 3 жыл бұрын
Hi dear i am registered nurse in sir Lanka. i have a 7years work experience. 3year nursing diploma.have i a opportunity .please
@Japanyamu
@Japanyamu 2 жыл бұрын
medical services අයට වර්කින්ග් වීසා ගන්න පුලුවන්. අන්තර්ජාලයෙන් හෝ වෙනත් මාර්ගයකින්ග් රැකියා අවස්තා සොයා බලන්න
@sureshwelagedara869
@sureshwelagedara869 3 жыл бұрын
Link tika ko
@Japanyamu
@Japanyamu 3 жыл бұрын
Description එකෙ තියෙනව
@kasuniweerasinghe7659
@kasuniweerasinghe7659 2 жыл бұрын
Hnd in english diploma ekak krla post graduate degree ekakata scholarship gnna puluwan da aiye
@nethu_99
@nethu_99 2 жыл бұрын
O l iwara wela ynna widyk nadda
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 27 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,5 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН