ජපානය සහ ස්විට්සර්ලන්තය අතරින් (සෑම අතින්ම) හොදම රට මෙන්න | Japan vs switzerland

  Рет қаралды 17,351

IAM lanka

IAM lanka

Күн бұрын

#switzerland #japan #iamlanka #sinhala

Пікірлер: 121
@shashikadilshan2701
@shashikadilshan2701 28 күн бұрын
ශ්‍රීලංකාව හැම rates වලින්ම ඉන්න තැන හා දකුනු ආසියාවෙ rates ගැන video එකක් ඕනේ ❤❤
@ResanduWanasinghe
@ResanduWanasinghe 27 күн бұрын
Oww onee
@RavindaAthauda
@RavindaAthauda 27 күн бұрын
මම නම් කැමතිම රට ලංකාව.අපි ඉතින් අපේ තැන හදාගන්න ඕන😊
@Kishu_c_Jayarathna
@Kishu_c_Jayarathna 23 күн бұрын
Kawadda?
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 23 күн бұрын
ලෝකය ගැන තවත් දැනුවත් වෙන්න
@RavindaAthauda
@RavindaAthauda 22 күн бұрын
@@wasanthadisanayaka3789 මගේ තාත්ත නැවක වැඩ කලේ. එයාගෙන් මන් ලෝකෙ ගැන දැනුවත් වෙනව
@hansi4729
@hansi4729 21 күн бұрын
ඔයා කිව්ව කතාව ඇත්ත, ඒක ගොඩක්ම දැනෙන්නේ රටකට එන්නම ඕන, ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ගෙ තියෙන මනුස්සකම, හිත උණුවෙන ගතිය මේ රටවල් වල අය ලඟ නැහැ, ලංකාව විනාස කරපු ජරා දේශපාලුවොන්ට නම් යන්න අපායක් නැති වෙයි🙏🏻😥
@RavindaAthauda
@RavindaAthauda 21 күн бұрын
@@hansi4729 ඔව් මගෙ තාත්තත් ලෝකෙ බහුතරයක් රටවල ගිහිල්ල තියනව .එයා කියන්නෙත් ඔය කතාව.දෙයක වටිනාකම දැනෙන්න එකෙන් දුරස් වෙන තරමට ❤️🤝
@udaraprabathrathnayaka2764
@udaraprabathrathnayaka2764 25 күн бұрын
ගන්න සැලරි එකත් එක්ක tax කැපිලා living cost එකත් අඩු වුනාම වැඩියෙන්ම ඉතුරු කරලා ලංකාවට එවන්න පුලුවන් රටවල් list එකක් ඕන😌😊
@MrYaka-mc6lq
@MrYaka-mc6lq 21 күн бұрын
India Ruwanda Somalia😂 Skill worker කෙනෙක් නම් සල්ලි ඉතිරි කරනවා nothing .
@Yash-esthetic
@Yash-esthetic 19 күн бұрын
මමත් ඉන්නෙ ජපානෙ මාරම ලස්සන රටක් ❤ නීති ගරුක විදිහට පාඩුවෙ ජීවත් වෙන්න ආස මිනිස්සුන්ට හොදයි…එහෙම ඉන්න බැරි අයට නරකයි…❤කොහේ කොතන හිටියත් තමන්ගේ විදිහ අනුව ඉන්න පුලුවන්ද බැරිද කියලා තීරනය වෙනවා….ආදරේ ලංකාවට❤මොන රටට ගියත් ඒ ආදරේ තව තව වැඩි වෙනව❤ජපානෙ කියන්නෙ හැම පහසුකමක්ම නොුඩුව තියන ලස්සන රටක්❤
@user-dy1of1ki4w
@user-dy1of1ki4w 17 күн бұрын
😂ඔව් හරි ස්ත් ස්විට්සර්ලන්තය එක්ක සසදන්න බෑ.
@kanishkamadhushan3381
@kanishkamadhushan3381 16 күн бұрын
@@user-dy1of1ki4w මම ආස වෙපන් අරගෙන ඇති වෙනකම් වෙඩි තියන්න, කිමිදෙන්න, ස්කයිඩයිවින්ග් කරන්න ,මට ඔය දෙකෙන්ම වැඩක් නෑ යන අරමුණ අනුව තමා රට හොදද නැද්ද කියලා තීරණය වෙන්නේ ස්වීට්සර්ලන්තේ තුවක්කු නැ ,මුහුද නෑ ,,,ජපානේ තුවක්කු නෑ,,
@cb-jz9kb
@cb-jz9kb 9 күн бұрын
@@Yash-esthetic ඊයා බන් ජපන් කියන්නේ ජරාවක්නෙ හරි හමන් සැලරි එකකුත් නැ එකෙනුත් ටැක්ස් වලටයි වියදම් ගියාහම ඉතුරු වෙන්නේ කියද ජපන් හොඳයි ලංකාවේ හිඟා කාකා හිටපු උන්ට 😂
@Mithiya_X
@Mithiya_X 27 күн бұрын
aiye next video aka Germany vs Australia ekka oni ,
@Achchiyo
@Achchiyo 28 күн бұрын
ඉන්දියාවේ ආර්ථිකය ගොඩ නැගී තිබෙන විදිහ ගැන වීඩියෝ එකක්.❤
@janidugayesh9436
@janidugayesh9436 27 күн бұрын
ඔව් එක ගැන වීඩියෝ එකක් ගෙන්න 😊
@shakilajayasuriya4678
@shakilajayasuriya4678 23 күн бұрын
ඉන්දියාව නම් පහල තියන රටවල්වලට රෝ එක දාල ගහල. උන්ගෙ බඩු ටික ඒ රටවල්වලට විකුනල තමයි ගොඩගිහින් තියෙන්නෙ ..ආයි ඉන්දියාවට උඩින් මැස්සෙක්වත් පියාඹන්න නොදෙන තත්ත්වයක් මෝදි ඇති කරන්න යන්නෙ.. හොදම උදාහරණ, පකිස්ථානය ,ශ්‍රී ලංකාව, බංග්ලාදේශයේ අරගල.. ඔය හැමදේම පිටිපස්සෙ ලොකු අයියගෙ බළල් අත තියනව
@Achchiyo
@Achchiyo 23 күн бұрын
@@shakilajayasuriya4678 wenna plwn hebe ape eun niweradi eunda ?
@user-ee5ev4cz4n
@user-ee5ev4cz4n 28 күн бұрын
China Vs Japan video ekak genna ❤
@Moon9890
@Moon9890 28 күн бұрын
ඇලස්කාව ගැන විඩියෝ එකක් දෙන්නකෝ 😢❤
@byb12
@byb12 28 күн бұрын
ඒක ඇමරිකාවේ ප්‍රාන්තයක් බන් නැතුව රටක් නෙමෙයි.
@hackloku83
@hackloku83 28 күн бұрын
උඩ comment එකේ ඉන්න එකා පොරක්
@hackloku83
@hackloku83 28 күн бұрын
උඩ comment එකේ ඉන්න එකා පොරක්
@IAMlanka
@IAMlanka 27 күн бұрын
කලින් ඒ ගැන කරා. ඇලස්කාව කියන්නේ ඇමරිකාව විසින් රුසියාවේන් සල්ලිවලට ගත්ත කොටසක්. දැන් ඇමරිකාවේ ප්‍රාන්තයක්.
@cb-jz9kb
@cb-jz9kb 28 күн бұрын
ජපන් නම් වැඩක්ම නැ දැන්නම් අපෙ අයියත් ජපන් හිටියෙ ලංකාවේ se degree එකක් කරලා ගියේ හැබැයි සැලරි එක ලක්කාවෙ සල්ලි වලින් ලක්ෂ 6-7 වගේ එකෙනුත් භාගයක් ඉවරයි ටැක්ස් වලටයි වියදමටයි ගියහම ලංකාවේ ඉද්දීත් ගත්තා laksha 3 විතර සැලරි එකක් 😂 ගොඩක් අය කියනවා ජපන් වැඩක් නැ කියලා ජපානෙට ලොකුම අභියෝගය චිනය තමා
@sankarajapakshe1953
@sankarajapakshe1953 28 күн бұрын
Yes
@priyangikadilrukshia2168
@priyangikadilrukshia2168 27 күн бұрын
Yes😮😮
@はるか89
@はるか89 26 күн бұрын
ජපානය දැන් වැඩක් නැහැ tax විතරයි ජීවත් වෙන්න හරීම අමාරුයි ඇත්ත කතාව
@ジャーヌ
@ジャーヌ 22 күн бұрын
Aetta
@dinowide
@dinowide 21 күн бұрын
ජපානයේ ව්‍යාපාර කරන අය Switzerland 🇨🇭 වඩා මාසිකව ලොකු ගානක් හොයනවා ! ජපානයේ මාසික salary එකෙන් ලොකු ගානක ඉතිරියක් කරන්න අමාරුයි !
@vajirakrishantha3877
@vajirakrishantha3877 28 күн бұрын
ගන්න සැලරි එකත් එක්ක කැපෙන tax ප්‍රමාණය ගැන කරන්න
@susanthapradeep9784
@susanthapradeep9784 28 күн бұрын
දකුණු ආසියාවෙ රටවල් සංසන්දනය කරමුකො
@SithikaHerath-f8i
@SithikaHerath-f8i 17 күн бұрын
Ayye next video ekh UK & USA video ekak oone🥺🥺🥺
@sureshpushpakumara9983
@sureshpushpakumara9983 20 күн бұрын
Switzerland
@Chathuranga-ok
@Chathuranga-ok 22 күн бұрын
ලෝකේ ලස්සනම රට ශ්‍රී ලංකාව කරුමෙට සුද්දෝ ජාන විකුර්ති කරලා ගිහිල්ලා ඒ නිසා නිතීය හදාගන්න ඕන ලස්සන රටක් කරගන්න 😢
@priyangikajayalath7344
@priyangikajayalath7344 24 күн бұрын
Thank you very much san for your valuable information.
@AClips001
@AClips001 28 күн бұрын
Italy vs japan
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 27 күн бұрын
Japan thamai,mn Switzerland gihin na..eth japan walata patta asai..Japan ❤❤ love from England 🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 🇬🇧
@BeWalk97
@BeWalk97 21 күн бұрын
Ai UK inne ithin
@user-dy1of1ki4w
@user-dy1of1ki4w 17 күн бұрын
Awillama balanna lassanai minissu aul
@GamunuMadhusanka-pb6wi
@GamunuMadhusanka-pb6wi 27 күн бұрын
Malta ගැන Video එකක් ඕනෙ
@yasithpranama2915
@yasithpranama2915 28 күн бұрын
Mexico, st kitts and nevis, costa rica gana videos genna
@nethsarasheheran8128
@nethsarasheheran8128 25 күн бұрын
Switzerland kiyanne japan ekka compare keranna ona ratak newei, japan ekka italy, france , Germany, korea wage ratawal compare keranna
@francisanthony6248
@francisanthony6248 27 күн бұрын
කතාව හරි,
@deshanrathnayakeofficial
@deshanrathnayakeofficial 14 күн бұрын
Switzerland ❤
@a.s.paluthge3987
@a.s.paluthge3987 21 күн бұрын
ඉක්වදෝරය ගැන වීඩියෝවක් කරන්න .
@hirumaldewinda952
@hirumaldewinda952 19 күн бұрын
Japane idan Switzerland yanna puluvan da
@SuperPiyuchan
@SuperPiyuchan 24 күн бұрын
හලෝ බ්‍රදර් . මම ජපානේ අවුරුදු 25 ක් දැන් .. මගේ වයිෆ් ජැපනීස් ..බැඳලත් අවුරුදු 20 ක් .. දැන් ජපානේ නන්නත්තාරයි බ්‍රෝ .. ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ නොදන්නා කමට පරණ සිතුවිලි වලින් හිතල දියුණු වෙන්න කියල ජපන් ඇවිත් ජොබ් කලාට සල්ලියක් හොයන්න දැන් බැහැ බ්‍රෝ. 2008 ට කලින් නම් ජපානේ හොඳයි .. ඊට පස්සේ දවසින් දවස ජපානේ යන්නේ අගාදෙට . ලංකාවේ ළමයි ඒක දන්නේ නැතුව එන්නේ . මෙහෙ ඉන්න අයත් ලංකාවට ගියාට ජපානේ තත්වේ කියන්නෙත් නැහැ පෙන්නන්නෙත් නැහැ . ජපන් හොඳයි බිස්නස් කරන අයට . ඉගෙනගන්න ඇවිත් ජොබ් කලොත් වයස 65 වෙනකම්ම ජොබ් එකක් කර කර මෙහෙ හිරවෙන්න තමයි වෙන්නේ බ්‍රෝ. මෙහෙ කිසිදෙයක් නිකන් ලැබෙන්නේ නැහැ .. අලුත් පරපුරේ විදේශික ශ්‍රමිකයන් ඔක්කොම හිර වෙනවා මෙහෙ ආවම .. දැන් කාලේ ජපන් කියන්නේ  විදේශික ශ්‍රමිකයන්ට එලිමන් හිර කඳවුරක් වගේ.. එක ඒ ළමයින්ට තේරෙන්නේ නැතුවම එහෙම වෙනවා. ආවට පස්සේ එකට පුරුදු වෙන්නම වෙනවා . ඊට පස්සේ ආය ලංකාවට යාමක් නැහැ . කොටි වලිගෙ අල්ලගත්තම අත හෙරියොත් මොකද වෙන්නේ ඒ වගේ තමයි ,. ඉඳල හිටලා ලංකාවට ඇවිත් හොයාගත්ත සේරම වියදම් කරලා ගිහින් ආය මාර කට්ටක් කන්නේ ඊළඟ පාර ලංකාවට යන්න. මම ස්විස්ටර්ලන්තේ ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ .. නමුත් මට කියන්න තියෙන්නේ ජපානේ නම් දැන් රස්සාවල් කරලා ගොඩ යන්න බැහැ බ්‍රෝ .. නන්නත්තාරයි .. මමත් දැන් අවුරුදු 25 ක් තිස්සේ මෙහෙ ඉන්නවා නේ .. පවු ගොඩක් කොල්ලන්ට උදවු කරන්න ගිහින් මටත් හැම මාසෙම ලොකු ගානක් කුඩු වෙනවා .. බිස්නස් එකක් කරන හින්ද යන්තන් ඔලුව උස්සන් ඉන්නවා .. මෙහෙ මිනිස්සුත් ඉන්නේ පුදුම ප්‍රෙෂර් එකකින් දැන් . ඉතින් කොහොමද ලංකාවෙන් ඇවිත් සුළු රැකියාවක් කරලා ලංකාවේ රජ සැප ගන්නේ දැන් ලංකාවේ තියෙන වියදමේ හෙටියට .. දැන් ජපානේ රස්සාවක් කරලා අවුරුදු 10 ක් ඉතුරු කලත් ලංකාවේ හොඳ වාහනයක් මේ ළමයින්ට ගන්න අමාරුයි බ්‍රෝ .. මේ ළමයින්ට එක ආපු ගමන් තේරෙන්නේ නැහැ . අවුරුදු 5 ක් විතර යද්දී තමයි තේරෙන්න ගන්නේ ..එතකොට මෙහෙට හිරවෙලා කොටි වලිගෙ අල්ලාගෙන ඉවරයි . ගැලවීමක් නැහැ 65 වෙනකම්ම දැන් තත්වේ හෙටියට .රස්සාවක් කරලා නම් ලොකු සල්ලිකාරයෙක් වෙන්න හීන බැලුවොත් එල්ලිලා මැරෙන්න හිතෙන්න සමහර ජපන්නු වගේ .. ජපන් කියන්නේ මානසික ආතතිය හින්ද ලෝකයේ වැඩිම සංක්‍යාවක් සියදිවි හානිකරගන්න රට බ්‍රෝ .. ජපන් ඉඳල ලංකාවට ඇවිත් ආතල් පෙන්නන අය දිහා බලල ජපානේ තත්වය තීරණය කරන්න එපා දැන් . තව කියන්න ගොඩාක් දේවල් තියෙනවා නමුත් පොසිටිව් දේවල් හරි අඩුයි බ්‍රෝ .
@sumudupeiris9687
@sumudupeiris9687 24 күн бұрын
ඒක නම් ඇත්ත ජපන් ඉදලා ඇවිත් පොලන්ඩ් ඉන්න මට නම් ඒ වෙනස හොදටම තේරෙනවා❤
@chaminierosha6853
@chaminierosha6853 23 күн бұрын
ඔව්. මම ඉන්නෙත් ජපානේ. මේ කතාව හරියටම හරි. මෙහෙ ඉන්න අපිට වැඩිපුරම තියෙන්නේ මානසික පීඩනය . වැඩකරන තැන් වලදී මානසික පීඩනයට ලක් වෙච්ච ජපන් අයගෙන් අපි හොදටම පීඩාවට පත් වෙනවා. ජපානේ කියන්නේ ගොඩාක් මිනිස්සු හිතන් ඉන්නව වගේ රටක් නෙමෙයි.
@AjithDhammika-gt3jm
@AjithDhammika-gt3jm 23 күн бұрын
@@sumudupeiris9687ලංකාවට ඇවිල්ලද ගියෙ ජපානයේ ඉඳල කෙළින්ම පෝලන්ඩ් ගියාද?
@AjithDhammika-gt3jm
@AjithDhammika-gt3jm 23 күн бұрын
​@@sumudupeiris9687ලංකාවට ඇවිල්ලද ගියෙ ජපානයේ ඉඳල කෙළින්ම පෝලන්ඩ් ගියාද?මොකද ලංකාවෙ පෝලන්ඩ් එම්බසියක්වත් නෑ ඉන්දියාවට යන්ට ඕනෙ....
@Beautifulsrilanka99
@Beautifulsrilanka99 23 күн бұрын
​@@sumudupeiris9687කොහොමද අක්කේ පෝලන්ඩ් ගියේ මාත් japan වලට එන්න ඉන්නේ කමෙන්ට් දැක්කම එපා වෙනවනෙ 😢
@Anushalakmali-og5ub
@Anushalakmali-og5ub 28 күн бұрын
Dubai gana 2024 update ekk one
@cartoonandtvseries3831
@cartoonandtvseries3831 27 күн бұрын
Chaina vs Japan video ekk oni
@SANRUMUSIC-48
@SANRUMUSIC-48 27 күн бұрын
Switzerland vs australia ooni
@surathlakshan393
@surathlakshan393 28 күн бұрын
Japan vs Australia
@Mithiya_X
@Mithiya_X 27 күн бұрын
Australia vs Germany
@nethsarasheheran8128
@nethsarasheheran8128 25 күн бұрын
Compare kerala wadak nathi ratawal 2k bro
@shericlasnaka4584
@shericlasnaka4584 17 күн бұрын
❤💫
@chamodhadunneththi6319
@chamodhadunneththi6319 27 күн бұрын
Finland vs Newzeland
@dkwalker0091
@dkwalker0091 28 күн бұрын
Japan vs Australia කොහොමද 👀, Job එකකට යනව නම් හොද මොකද්ද❓❓
@Lm10826
@Lm10826 28 күн бұрын
Australia
@akashakash-m4z
@akashakash-m4z 28 күн бұрын
ඉස්සරහට japan
@surathlakshan393
@surathlakshan393 28 күн бұрын
Eka ona
@tharakasandaruwan2451
@tharakasandaruwan2451 27 күн бұрын
ඇයී ඒ මචං.දන් නැති නිසා අහන්නේ❤​@@akashakash-m4z
@mtg12342
@mtg12342 27 күн бұрын
@@akashakash-m4zඉස්සරට Japan වැඩක් නෑ
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 26 күн бұрын
Issallama maw ratea sri lankawa 2wani ratea man hamba korapu ratea saudi arabia 3wani yatea Swiss 🎉🎉🎉🎉🎉🎉
@lahirugihan6327
@lahirugihan6327 27 күн бұрын
❤👍🏻
@chathuvismal1259
@chathuvismal1259 19 күн бұрын
Me ratawal dekatama gihin na eth wasanawakata enna puluwan una Australiayawa mata nam marama hodai
@manorisamarasingha269
@manorisamarasingha269 23 күн бұрын
oya magul hithan nethiwa ratawal deken koi ekakata chance ekak awath palayalla bam,,, un okkoma apitawada hodai,,,,inna un koo enawada apahu....
@cb-jz9kb
@cb-jz9kb 21 күн бұрын
@@manorisamarasingha269 එන්නෙ කොහොමද බන් ලෝන් දාලා ණය වෙලා ගියහම නිකමට ජපානේ පැත්තේ විසිට් එකක් දාලා බලපන්කෝ 😂😂
@Chinthaka08
@Chinthaka08 26 күн бұрын
ජපානය සහ දකුණු කොරියාව මධ්‍යස්ථව හිටියනම් තමයි වටින්නෙ....යුද්ධ වලින් ඇති වෙන්න බැට කාලා යුද්ධ වලට උදව් දෙනවා මධ්‍යස්ථ උනානම් ප්‍රශ්න අඩු වෙයි
@SuperPiyuchan
@SuperPiyuchan 24 күн бұрын
mama dan awurudu 25 k japan inne bro.. mage wife japanese.. mehe rasswal walata ena kollo pawu dan nam.. japan hondai business ekak karanawa nam... job ekak kaloth sadahatama mehe hirawela hullanna thamai wenne. nodanna kamata igena ganna ena okkoma kollo kello job kaloth ehema awurudu 65 wenakamma japan inna thamai wenne.. mehe dan nannaththarai bro..
@chappieee
@chappieee 24 күн бұрын
Math mehe, aththa thamai kochchra try karath hamadama ekama thana.dan aurudu 7kta wada mehe hitiyath hitha ganna ba mokada karanne kiyala. Couple ekk wage nam shape ekata gamak gahanna puluwan goda. Thaniyama innawanam chora wenawa. Lankawata gihin karanna deyak na kiyala hitha hadagena meheta wela innawa chora wela🫡
@cb-jz9kb
@cb-jz9kb 20 күн бұрын
​@@chappieeeඑත් ඉතිම් කපල් එකක් ආවත් ජොබ් කර කර තමා ඉන්න වෙන්නේ පාවුල් ජීවිතයක්නම් ගත කරන්න වෙන්නේ නැ මේ තියෙන විදියට
@lokayo8552
@lokayo8552 26 күн бұрын
Japan ❤
@dayan8956
@dayan8956 26 күн бұрын
ahanna deyak naa Switzerland thama ,
@janidugayesh9436
@janidugayesh9436 27 күн бұрын
ඔයාමේ වීඩියෝ එක දන්න කලින් ජපානයට කව්රු කිව්වා නම් වැඩක් නැ මෙහෙම මෙහෙම ප්‍රශ්න තියනවා කියලා බලාගන්න තිබ්බා අපේ උන් ෆෝම් වෙන විදිය 😂
@akashakash-m4z
@akashakash-m4z 28 күн бұрын
Japan🤍🌺
@chathu-w6r
@chathu-w6r 22 күн бұрын
ජපන් භයානකයි
@user-dy1of1ki4w
@user-dy1of1ki4w 17 күн бұрын
මන් ජපානය ජීවත් උනා කවුරු හරි කියනවනම් ජපානය හොදයි කියල එක එක කාරණා නිසා ස්විට්සර්ලන්තය එක්ක සසදන්න බෑ, මිනිස්සු හරි නෑ
@user-dy1of1ki4w
@user-dy1of1ki4w 17 күн бұрын
ස්විස්ටර්ලන්තය පට්ට හොදයි මන් ජපානයේ ජීවත් උන විදිහට කියන්න ජපානය ලස්සනයි පිරිසාදුයි ආර්ථිකය සීලාචාරකම හෛදයි මිනිස්සු හරි නෑ, ස්විට්සර්ලන්තය ඔය පහම හොදයි කියල අහල තියනව,
@Kalyani.kristhimbu
@Kalyani.kristhimbu 18 күн бұрын
Anee...videodanawa..minissu.amarw.dannnaa😂😂😂😂😂😂
@carhub8530
@carhub8530 28 күн бұрын
ස්විට්සර්ලන්තයට වඩා නම් ජපානය හොද රටක්.
@priyangikadilrukshia2168
@priyangikadilrukshia2168 27 күн бұрын
Naha😮😮
@Kaviiisha
@Kaviiisha 27 күн бұрын
මිදි ඇබුල් හන්තාන සිහිනේ
@ilangrathnaanurudda2988
@ilangrathnaanurudda2988 27 күн бұрын
ස්විට්සර්ලන්තය ලගින්වත් ජපානය තියන්න පුලුවන්ද
@lakshithachamod1928
@lakshithachamod1928 26 күн бұрын
​@@ilangrathnaanurudda2988ජපානය ලගින් ස්විට්සර්ලන්තය තියන්න පුලුවන්ද කියලා අහපන් ජපානය කියන්නේ ලෝක ආර්ථිකයක්
@g.pathirana10
@g.pathirana10 26 күн бұрын
Switzerland is the best
@MrYaka-mc6lq
@MrYaka-mc6lq 21 күн бұрын
ජපානේ දැන් මාෆියා වැඩී 😂 torist ලා එහෙම මෙහෙ kawai kawai 😂ගාගෙන එන ගෑනු පස්සේ ගියොත් sorry තමා💀
@creedmaxmaster
@creedmaxmaster 17 күн бұрын
ගැනු පස්සෙන් යන්නෙ කවුද. Tourist ලා ද?
@kapip2167
@kapip2167 25 күн бұрын
This is NOT an intelligent comparison. Compare Japan and Germany, France, or the UK if you have a bit of brain.
@RohanaWickramasinghe-il1yw
@RohanaWickramasinghe-il1yw 27 күн бұрын
Japane nam enna epaaa
@danushkafernando7912
@danushkafernando7912 27 күн бұрын
pissu japan kawadawath wetenne nee world 2nd විදේශ සංචිත tiyena rata. godak loku ඔරොත්තු දීමෙ හැකියාවක් තියෙනවා.
@dayan8956
@dayan8956 26 күн бұрын
@@danushkafernando7912 rata vetennaa, minussu kana katta blnn, work stress, tax , salary
@user-dy1of1ki4w
@user-dy1of1ki4w 17 күн бұрын
@@danushkafernando7912විදෙශ සංචිත ත්‍රිලියන පැන්නුවට බ්රො ජපන් ජනගහනය අනුව සසදන්න බෑ දිගටම අවුරුදු දෙකක් රින අගයක් ගත්තොත් ශනිකව ඔක නැති වෙනව,
@pabasarathilakarathna8358
@pabasarathilakarathna8358 26 күн бұрын
Japan යන එක තේරුමක් නෑ
@AshenShavindu-jb8jy
@AshenShavindu-jb8jy 28 күн бұрын
♥️
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20