ඇමරිකාව සහ එක්සත් රාජධානිය අතරින් හොදම රට මෙන්න / USA vs UK

  Рет қаралды 3,792

IAM lanka

IAM lanka

Күн бұрын

#america #usa #uk #unitedstates #unitedkingdom #ukvsusa #iam_lanka #ඇමරිකාව #බ්‍රිතාන්‍ය #එංගලන්තය

Пікірлер: 70
@IAMlanka
@IAMlanka 11 күн бұрын
2:19 නිවැරැදි කිරීම් කිහිපයක්. ✅එක්සත් ජනපදයයේ ප්‍රාන්ත අතරින් ප්‍රධාන භූමියෙන් එපිට පවතින්නේ ප්‍රාන්ත දෙකක් පමනි. එම ප්‍රාන්ත දෙක වන්නේ හවායි සහ ඇලස්කාව. ඊට අමතරව එක්සත් ජනපදයට අයත් විදේශීය භූමි ප්‍රදේශ 5 ක් ඇත. 1 Puerto Rico 2 U.S. Virgin Islands 3 American Samoa 4 Northern Mariana Islands 5 Guam. (දේශපාලන වශයෙන් මේවාට ප්‍රාන්ත මට්ටමේ බලයක් නොමැත) (ඇමරිකාව දේශසීමා බෙදාගන්නවා රටවල් දෙකක් සමග. කැනඩාව , මෙක්සිකෝව 2:00)
@T__C.9
@T__C.9 11 күн бұрын
@@IAMlanka තව ඔයා කියනවා නේද USA එක්ක දේශසීමා බෙදාගන්නෙ කැනඩාව විතරයි කියලත් 🤔 1.58
@IAMlanka
@IAMlanka 11 күн бұрын
​@@T__C.9ඔවු. ඒක මගහැරිලා. Thank you..
@lahirusaminda8525
@lahirusaminda8525 11 күн бұрын
​@@IAMlankaසංකීර්ණ කරුණු ගොඩක් ගැන කතාකරද්දී ලේසිම දේවල් මගහැරෙනවා කියන්නේ මේකට තමයි .
@MMAfd16
@MMAfd16 9 күн бұрын
​​@@T__C.9ඔය බුමි 5 ඇමරිකාවට අයිතිද ඔනම දෙයක් ඔය බුමි වල ඇමරිකාවට කරන්න පුලුවන්ද
@Manet_ruu
@Manet_ruu 9 күн бұрын
​@@MMAfd16 චීනෙ හොන්කොන්ග් වගෙ
@Manet_ruu
@Manet_ruu 9 күн бұрын
එකෙන්ම අමෙරිකාව 👿👿❤️❤️
@ShaveenKaveeshaan-vc8ff
@ShaveenKaveeshaan-vc8ff 10 күн бұрын
Uk vs france එකක් ගේන්නකෝ please
@ඇමරිකාවගැම්මක්තමයි
@ඇමරිකාවගැම්මක්තමයි 6 күн бұрын
දෙකම සුපිරි රටවල්
@oshandachathuranga8829
@oshandachathuranga8829 10 күн бұрын
🇺🇸🌏❤️‍🔥
@Alexroy25
@Alexroy25 8 күн бұрын
🇬🇧🇬🇧❤
@Broxklesner767
@Broxklesner767 11 күн бұрын
🇺🇲 🇬🇧 powerfull counrty
@ඇමරිකාවගැම්මක්තමයි
@ඇමරිකාවගැම්මක්තමයි 6 күн бұрын
🇬🇧🇺🇲🇪🇺
@GamunuMadhusanka-pb6wi
@GamunuMadhusanka-pb6wi 6 күн бұрын
Malta ගැන එකක් ඕනෙ 🇲🇹
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 8 күн бұрын
United States.🇺🇸🇺🇸🇺🇸❤️
@ඇමරිකාවගැම්මක්තමයි
@ඇමරිකාවගැම්මක්තමයි 6 күн бұрын
🇬🇧🇺🇲❤️🇺🇲🇬🇧
@oshandachathuranga8829
@oshandachathuranga8829 10 күн бұрын
අමෙරිකාවෙ බූමියෙන් 10% කාන්තාර ප්‍රදේශ තියෙන්නෙ චීනෙ 20% වැඩිය තියෙනො ලෝකෙ වැඩිම කාන්තාර ප්‍රදේශ තියෙන්නෙත් චීනෙ ලෝකෙ මිනිස්සුන්ට ජීවත් වෙන්න සුදුසුම පරිසර කලාප පිහිටල තියන රට අමෙරිකාව 💙
@MMAfd16
@MMAfd16 9 күн бұрын
ලොව වැඩිම දේෂගුණික කලාප තියෙන රටත් ඇමරිකාව❤
@funnysl8695
@funnysl8695 3 күн бұрын
🤣 ammo ammo patta 🎉
@MMAfd16
@MMAfd16 9 күн бұрын
ලෝක බලවතා🇺🇸🔥❤️🗿
@funnysl8695
@funnysl8695 3 күн бұрын
Ou api dakka 😂 patta gahana gahana eka kudu ammapa thopi wage wahallu uba dannawada masaeta kappam keeyak gannawadal loke ratawal wala company walin dollar arenna wikunne monada 😂, hadata giya ko ada wenkn giyada 😂, dollar achu gagaha diunuilu 😂 kudu karayo piril 😂😂 loke inna hodama mola tika genath dagana dinuilu 😂
@MMAfd16
@MMAfd16 3 күн бұрын
@@funnysl8695 උබ ගංජා ගහලාද හිගන්නෝ මරැ කියවන්නේ😂
@donkaniskadissanayaka8215
@donkaniskadissanayaka8215 8 күн бұрын
Uk සහ new zealand video එකක් කරන්න පුලුවන්ද
@SithikaHerath-f8i
@SithikaHerath-f8i 11 күн бұрын
Thanks brother ❤️‍🩹♥️♥️♥️😘
@T__C.9
@T__C.9 11 күн бұрын
USA China Russia super comparison එකක් ඕනෙ 😋❤️
@SithumPrabashana-sw5ye
@SithumPrabashana-sw5ye 11 күн бұрын
USA තමයි යාලු ඔය තුනෙන් හැම අතින්ම best. අනිත් රටවල් වලට තව අවුරුදු 100 ක් ගියත් ඇමෙරිකාවේ living conditions වලට කිට්ටු වෙන්න බැ. ඒ නිසා යන්න හදනවනම් ඇමෙරිකාව තෝරාගන්න
@gamingripx2431
@gamingripx2431 11 күн бұрын
​@@SithumPrabashana-sw5yemagei ekh king usa💗🇺🇸👑
@AshenShavindu-jb8jy
@AshenShavindu-jb8jy 11 күн бұрын
මෝඩ කතා කියන්න එපා අවුරුදු 100 ගියත් දියුනු කරන්න බෑ කිව්ව දකුණු කොරියාව අද කොච්චර දියුණුද ඒ නිසා ඔයා කොහොමද හරියටම ඒම කියන්නෙ​@@SithumPrabashana-sw5ye
@MMAfd16
@MMAfd16 9 күн бұрын
ඇමරිකාව දිනනවා ⁣බං ගේමක් නැතුව😂රැසියාවනමි ලගින් තියන්නවත් බැ😂
@funnysl8695
@funnysl8695 3 күн бұрын
​​@@SithumPrabashana-sw5ye🤣 haa ?yako american film wala pennana loke wenai ban americawa saba loke wenai 😂 yako americawe ipadunu unuth kiyannawa athule thiyana hora thopi wahallu 😂?
@yasithanjana3018
@yasithanjana3018 5 күн бұрын
History and culture නම් United Kingdom / power and politics නම් US
@sawi-l3o
@sawi-l3o 10 күн бұрын
ප්‍රාන්ත 50ක් තියන ඇමරිකාව බ්‍රිතාන්‍ය ට වඩා හොදයි.
@susanthahewawasam1153
@susanthahewawasam1153 10 күн бұрын
❤️🇺🇸❤️
@gamingripx2431
@gamingripx2431 11 күн бұрын
Bro oya population ekh kiyanwa waradi goda welawata population live kiyala yt wala balanna usa population ekh 346 Million 💗🇺🇸👑👍
@vinodhnavaratne
@vinodhnavaratne 10 күн бұрын
🇬🇧💚
@sawi-l3o
@sawi-l3o 9 күн бұрын
ඇමරිකාවේ 62%හුදෙක් සුදු,72%සම්භවයෙන් සුදු ජාතිකයන්
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 11 күн бұрын
👍
@Julieya89
@Julieya89 9 күн бұрын
බ්‍රිතාන්‍යය මගින් ලෝක වෙළඳ ආර්ථික යාන්ත්‍රනය ක්‍රියාත්මක කරන අතර ඇමරිකාව යුධ යාන්ත්‍රනය ක්‍රියාත්මක කරනවා
@funnysl8695
@funnysl8695 3 күн бұрын
Appata siri බ්‍රිතානය කොහෙද බන් ආර්ථික ක්‍රියාත්මක කරන්නේ 😂
@mayurasribandara7023
@mayurasribandara7023 11 күн бұрын
English newe americawala non hisponic white 59%yi inne english american la inne 14.6% german american 14% ireland american la 12% innawa
@yohankosala5754
@yohankosala5754 8 күн бұрын
Mexico samaga border share karagannawa eg.. texas
@kavidujayakodi8008
@kavidujayakodi8008 9 күн бұрын
Thailand vs Malaysia video ekak one
@prabathprabath5136
@prabathprabath5136 11 күн бұрын
Romania 🇷🇴 & Japan 🇯🇵 compair video ekak ona
@cb-jz9kb
@cb-jz9kb 11 күн бұрын
දෙකම මෙලෝ රහක් නැ 😂😂
@Dickos12
@Dickos12 10 күн бұрын
@@cb-jz9kbJapan හොදය්
@PasinduMihisara-y2i
@PasinduMihisara-y2i 8 күн бұрын
@@Dickos12පක හොදයි ජපන්
@Dickos12
@Dickos12 8 күн бұрын
@@PasinduMihisara-y2i උබ ගිහිනවත් තියේද? මන් රටවල් 40 ට වඩා ගිය එකෙක්
@cb-jz9kb
@cb-jz9kb 4 күн бұрын
@@Dickos12 ජපන් කොහෙද බන් හොඳ අපෙ තාත්තලා ජපනෙත් එක්ක අවුරුදු ගාණක් බිස්නස් කරන්නේ ජපන් හොඳයි ජීවත් වෙන්න අමාරුයි job කරලා නිදහස අඩුයි
@ramyamanik1929
@ramyamanik1929 Күн бұрын
අමෙරිකාව canada ,එක්ක විතරක් නෙවෙයි... mexico එක්කත් දේශසීමා බෙදාගන්නවා
@prasannadilshan7350
@prasannadilshan7350 8 күн бұрын
ඇමරිකාව කොයි රටටද ණය වෙන්නෙ??? ලොක දනවතුන් 10ගෙන් 9ක් ඇමරිකන්නෙ
@bossexperiment6398
@bossexperiment6398 4 күн бұрын
උන්ගේ ගොඩක් නය තියෙන්නෙ රට තුල නය
@rohanchandana1619
@rohanchandana1619 11 күн бұрын
4:35 යුරෝපීය සම්‍බවයක්‍ නෙවේද
@Julieya89
@Julieya89 9 күн бұрын
🇺🇸🇺🇸🇺🇸 ඇමරිකාවේ නිළ භාෂාව මොකද සහෝදරවරුනි ????????
@prasannadilshan7350
@prasannadilshan7350 8 күн бұрын
ස්පාඤ්ඤ භාෂාව නමුත් english කතා කරන්නෙ
@mostalk9677
@mostalk9677 7 күн бұрын
ඇමරිකාවට රාජ්‍ය ආගමක් හෝ භාශවක් නොමැත
@mostalk9677
@mostalk9677 7 күн бұрын
​@@prasannadilshan7350ඇමරිකාවට නිල භාශාවක් නැත.ඕනෑ භාශාවක් කතාකිරිමේ නිදහස ඇත
@Rudeboii111
@Rudeboii111 4 күн бұрын
පිස්සන්ගේ දූපතේ කතා කරන බාසා. සින්හල 🙂🙂
@PraveenZV
@PraveenZV 10 күн бұрын
UK කියන්නේ මුස්ලිම් රටක් නේ😂
@Dickos12
@Dickos12 10 күн бұрын
කව්ද කියන්නෙ?
@PraveenZV
@PraveenZV 10 күн бұрын
@@Dickos12 JD vance එහෙමත් කිව්වා
@Manet_ruu
@Manet_ruu 9 күн бұрын
යුරෝපෙ ලොකුම මුස්ලිම් කොලනිය රුසියාව 🤣🤣🐄
@PraveenZV
@PraveenZV 9 күн бұрын
@@Manet_ruu රැසියාවේ ඉන්නේ ස්ලාව් මුස්ලිම් උන් ගොනෝ.උන් රැසියාවේ සංස්කෘතිකට බද්ද වෙලා ඉන්නේ. Uk වල ඉන්නේ අරහෙන් මෙහෙන් ආපු ආනාත උන නූගත් isis උන් 🤣🤣💔
@shianfernando1458
@shianfernando1458 9 күн бұрын
UK kiyanney Christian Ratak
@user-mu8fx6qy1x
@user-mu8fx6qy1x 11 күн бұрын
👍
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 49 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 6 МЛН
Urgent warning for student visa holders in Australia | Sinhala
11:57
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 149 М.
මම මහින්ද රාජපක්ෂ
23:24
Iraj Show
Рет қаралды 49 М.
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 49 МЛН