අනේ...මෙච්චර කාලයක් දැනගැන හිටියේ නෑනේ 😱😱😱 | Jawa Food Corner

  Рет қаралды 914,439

Jawa Food Corner

Jawa Food Corner

Күн бұрын

Пікірлер: 1 700
@samanliyange9173
@samanliyange9173 5 ай бұрын
ඔයාට කියන්න වචන නෑ ඔයාට හොඳ බෝසත් ගුණයක් තියෙන කෙනෙක් කිසිම කුහක කමක් නැතිව හරියට කියලා දෙනවා ඔයා වගේ කෙනෙක් දැක්ක පලමු වතාවද මන්දා හොද දැනුම් සම්භාරයක් තියෙනවා මිනිසුන්ගේ යහපත තකා උදව් කරන ඔයාට කිරි උතුරන්න වගේ හරි යන්න ඕන. හැමදාම ඔයා මේ වගේම ඉන්න කවදාවත්ම වරදින්නේ නෑ. ඔයාට සියලු දෙයියන්ගේම ආශිර්වාදය ලැබෙන්න ඕන
@zavahirasharfudeen6704
@zavahirasharfudeen6704 5 ай бұрын
Very nice tip and only have to correct some usual pronunciation problems
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 20 күн бұрын
බොහොම ස්තුතියි ❤❤❤❤
@thusharithushari1773
@thusharithushari1773 Жыл бұрын
ස්තුතියි සොයුරිය .හරිම පැහැදිලිව කියලා දෙනවා.හරිම වැදගත් තොරතුරක් ..❤❤❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි sis
@renukasiyambalapitiya3545
@renukasiyambalapitiya3545 20 күн бұрын
ගොඩක් ස්තූතියි.. මගේ blender එක කැඩිලා දැන් ගොඩක් දවස් , හදන්න අරගෙන යන්න හිටියෙ, එතකොට තමයි ඔයාගෙ vedio එක අහම්බෙන් හම්බෙලා බැලුවෙ, දැන් ඒක හදාගත්තා😍
@amithathewarapperuma3987
@amithathewarapperuma3987 Жыл бұрын
හරිම වටිනා උපදෙස් ටිකක් දුන්නේ . කවදාවත් අහලා තිබුනේ නෑ මේ බේලෙඩ් එක sharp කරගන්න විදිහ. ඔයා හරිම ලස්සනට සිංහල කතාකරනවා. අපිට දෙමළ වචනයකවත් බෑ. හරිම ආඩම්බරයි ඔයා ගැන. ඔයා ගේ ඉදිආප්ප ,chicken currey දෙකම හැදුවා. හරිම රසයි. දිගටම මේවගේ හොද vedios කරන්න . ඔබට ජය!!!
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ගොඩාක් ස්තුතියි sis 😊😊😊
@priyanganipriyangani7682
@priyanganipriyangani7682 2 жыл бұрын
මමත් මේ ආකාරයෙන් ම තමයි පිරිසිදු කර ගන්නේ නොදන්නා අයට කියලා දුන්නාට ගොඩක් ස්තූතියි,ඔබට❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ස්තුතියි ඔයාලටත්
@KanthiSirichandra
@KanthiSirichandra 9 ай бұрын
Gòdaak stuti hòndatama kiyahla dunnata.ñanri
@ShamaliFonseka-s4o
@ShamaliFonseka-s4o Жыл бұрын
නොදන්නල බොහෝ දේවල් ගොඩක් දැනගත්තා ඔයාට ගොඩක් ස්තුතියි❤❤❤
@eldoraplantation7192
@eldoraplantation7192 Жыл бұрын
ඔයා හරිම හොදයි. නිහතමානීව කියලා දෙනවා ❤❤❤
@KusumJayalath-t9l
@KusumJayalath-t9l 16 күн бұрын
ගොඩක් ස්තුතියි මිස් ඔබතුමිය හොඳට කියා දුන්නා පැහැදිලිව ,කරුණු කාරණා ගොඩක් ඉගෙන ගත්තා . පින් සිද්ධ වේවා
@gaminkawee4768
@gaminkawee4768 11 ай бұрын
හරිම වටින දෙයක් නොදැන සිටි දේවල් කීපයකුත් කියාදුන්නා ස්තුතියි සහෝදරි ඔබට
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
ස්තුතියි sis
@priyanganimalkanthi5496
@priyanganimalkanthi5496 2 ай бұрын
ඔයා ගොඩාක් හොද කෙනෙක් මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා ඒ හැම එකම හරි වටින ඒවා ඔයාට ගොඩක් ස්තූතියි මේ දේවල් කියලා දෙනවට ❤
@pvtgrana9629
@pvtgrana9629 Жыл бұрын
අපේ දමිළ සහෝදරිය...ඔබේ නිහතමාණී ගුණයත් ගුරු මුශ්ටියක් නොමැතිවීම නිසාත්...උතුම් මනුස්සත්වත් නිසාත් ඔබට ජයම වේවා
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි bro
@sriyaniperera2665
@sriyaniperera2665 Жыл бұрын
දරුවො වටින වීඩියෝ එකක්.
@roshannilantha6529
@roshannilantha6529 Жыл бұрын
😊😊
@naliniperera612
@naliniperera612 Жыл бұрын
දමිළ නෙවේ මුස්ලිම් යුවතියක් වෙන්න ඕන.
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
ස්තුතියි ඔබේ කමෙන්ට් එකට.❤
@RanjaniMayadunnage
@RanjaniMayadunnage 2 ай бұрын
බොහෝම ස්තුතියි දුවේ !කියන දේවල් බොහෝ වටිනවා .....❤
@shamaliperera3050
@shamaliperera3050 2 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. බොහොම පින් ඔයාට 🙏
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ගොඩාක් ස්තුති. දිගටම support කරන්න
@nmilroi8335
@nmilroi8335 Жыл бұрын
නංගි ඔයා මේවා කියල දෙනවට ගොඩක් පිං.😊 අපේ සිංහල කෙනෙක්වත් කියල දෙන්නේනෑ .මමත් සිංහල නමුත් අපේ ගෙදර කට්ටිය දෙමළ, මුස්ලිම් ඔයාලගේ අයට ගොඩාක් කැමතියි.ඔයාගේ රෙසිපි දාන්න මම බලනවා . ඔයාට ගොඩක් ආදරෙයි 😊 දෙවි පිහිටයි 🙏
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ගොඩාක් ස්තුතියි dear
@damayanthimanathunga3972
@damayanthimanathunga3972 Жыл бұрын
මේ වගේ දේවල් මින් පෙර දැනගෙන හිටියේ නෑ ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි ඔයාටත්
@diniwijerathna7990
@diniwijerathna7990 2 жыл бұрын
Godakma වැදගත් කරුණු tikak පාඩමක් kiyala dunna wage ..ස්තූති ඔබට ..
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමියටත්
@primalkodifhuwakku8692
@primalkodifhuwakku8692 2 жыл бұрын
ලීයක් නොකර කොහොමද සොයුරිය, ඇත්තෙන්ම මේ දවස්වල යන කිසිම හරයක් නැති වීඩියෝ අතර ඔබගේ මේ දැනුවත් කිරීම හරිම ප්‍රයෝජනවත්.ස්තූතියි. ඔන්න මමත් ලියක් කලා, සබ්ස්ක්රයිබ් කලා. තෙරැවන් සරණින් ඔයාට දිගු ගමනක් යන්න හැකියාව ලැබේවා! ගමනක් යන්න
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
අනේ ගොඩාක් ගොඩාක් ස්තුතියි ඔයාට sis
@AyomiJayamali
@AyomiJayamali 17 күн бұрын
ගොඩක් වටිනා දැනුවත් කිරීමක්. ඇත්තටම බොහොම ස්තූතියි .
@kamaldharmapriya4739
@kamaldharmapriya4739 Жыл бұрын
ටැමිල් අයට මම ගොඩාක් කැමතියි. එයාලගේ හොද ගතිගුණ අපේ සමහර සිංහල මිනිසුන් ගාවවත් නෑ. මට හම්බුනු හැම ටැමිල් කෙනෙක්ම ගොඩාක් හොදයි.
@SamuWithe-ye9ij
@SamuWithe-ye9ij Жыл бұрын
Tamil Nam hoda ethi. ETH may Muslim.. Mata accent eken kiyanna puluwan.
@moreenadikari8232
@moreenadikari8232 Жыл бұрын
Tamil and Muslim people very good.
@ShirleyAlawdeen
@ShirleyAlawdeen 5 ай бұрын
Yhank you moreen ​@@moreenadikari8232
@NimalKirthi-b1n
@NimalKirthi-b1n 3 ай бұрын
Mage යලූවෝ ඉන්නවාන් ටමිල් උන් මාරම බොක්ක ඈ
@maleeekanayake5548
@maleeekanayake5548 12 күн бұрын
ටැමිල් සිංහක ඉංග්‍රීසි මුස්ලිම් ඔක්කොම මිනිස් ජාතිය... මේ රටේ මිනිස්සුට හෙනගහලා ඒකතමයි ජාතිවාදේ... හැමෝම කැපුවත් එකම පාට ලේ.. දුර්ගති තියෙන්නෙ තිරිසන් ජාතියේ උපදුන්න යන පව් කාරයිනට.. ..ඉරිසියාව කුහක කම ආත්මාර්තකාමී කම නැති අය ඉන්නෙ සොච්චමයි...මේ බුද්ධ භූමියේ හැමෝටම ඉන්න හැකියි. පරාර්තය .ත්‍යාගශිලි බව මෙත්සිත ඇති උතුම් මිනිස්සු සිටි රටක් උද්ධච්ච කමයි. තනි අඩුක්කුවයි දහනක් නැති ආගම් නිසා මේ රට විනාශවෙලා ..හැමෝම එකම මවකගෙ දරුවො විදිහට ඉන්න සිත් සතන් පහළවේවා ❤❤❤❤❤❤❤👌
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 2 жыл бұрын
ගොඩක් වටිනවා ඔයාගෙ වීඩියෝ එක. හරිම පැහැදිලිව කියා දුන්නා.ඔයාට ගොඩක් ස්තූතියි.
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ඔයාටත් ගොඩාක් ස්තුතියි
@judykulathunga591
@judykulathunga591 2 жыл бұрын
ඔයා කියා දීපු දේ ගොඩක් වටිනවා ගොඩක් අගෙයි කරනවා... මොනා උනත් අපේ ගෘහණියෝ දැනගන්න ඕන එක දෙයක් තියෙනවා.. ගොඩක් අය ඒ දේ කරන්වා ගොඩක් අඩුයි.. ඒ බ්ලෙන්ඩර් එක පාවිච්චි කරපු ගමන් මම නම් කරන්නේ එකේ පොල් මිරිකන කොටස හොඳට සබන් දාලා හෝදලා අව්වෙන් තියෙනවා... මැෂින් එක කෑල්ල හැමදාම .. මොන තරම් වැඩ අධික උනත් පොල් මිරිකන්න බ්ලෙන්ඩර් එක පාවිච්චි කරාට පස්සේ එවලෙම පොඩ්ඩක් තෙත රෙදි කෑල්ලකින් පිහල ඊට පස්සේ වී යලි රෙද්දකින් පිහල තිබ්බම කවදාවත් ජරාව හිටින්නෙ නැහැ... කඩෙන් ගත්තා වගේ අවුරුදු ගානක් පාවිච්චි කරන්න පුළුවන්.
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ස්තුතියි ☺️
@mybabyandme5013
@mybabyandme5013 2 жыл бұрын
Mth ehemai naththam hari appiriyai
@judykulathunga591
@judykulathunga591 2 жыл бұрын
@@mybabyandme5013 අනිවාර්යෙන්.. පිරිසිදු කම ඉතාමත් වැදගත්.
@bagigiyaa7986
@bagigiyaa7986 2 жыл бұрын
hari itin apith nam ehema karanawa.e unata adiya hoda hoda inne nene halo. eya kiyapu de godaaak watinawa apita nam.
@kanthnandawathi
@kanthnandawathi Жыл бұрын
ගොඩා ස්තුතියි මිස් මේච්චර දේ කරලා පේන්නපු දේ අපිහොදට දැනුවත් උනාටැන්කියු මිස්
@dezoysah.annmolly7174
@dezoysah.annmolly7174 2 жыл бұрын
ස්තුතියි ගොඩක් වටිනවා ඔබේ වීඩියෝ එක. තවත් විවිධ දේවල් ඔබගෙන් අපට දකින්නට ලැබේවා
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ස්තුතියි ඔයාලා හැමෝටම
@thushanthikoralage489
@thushanthikoralage489 2 жыл бұрын
නොදන්නා දේවල් රැසක් දැනගත්තා.බොහොම ස්තුතියි ඔබට.
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
You're welcome sis
@hemanthihemanthi2293
@hemanthihemanthi2293 11 ай бұрын
ගොඩක් වැදගත් විඩියෝ එකක් ඔබතුමියට බොහෝමත්ම ස්තූතියි ♥️ ♥️
@nethmianjalyy20033
@nethmianjalyy20033 2 жыл бұрын
අනේ Thank you soo much dr....ගොඩක් වටින video එකක්...❤️💫😘
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
You're welcome dear. දිගටම support කරන්න ☺️☺️
@nethmianjalyy20033
@nethmianjalyy20033 2 жыл бұрын
@@jawafoodcorner8825 අනිවාරෙන්ම..❤️
@malanisamarakoon9374
@malanisamarakoon9374 2 жыл бұрын
Th6
@apxgaming5
@apxgaming5 Жыл бұрын
ඔයා ටගඔඩක් පිං නොදන්නා දේ කියලා දුන්නා ය තෙරුවන් සරණයි
@brherath3926
@brherath3926 25 күн бұрын
වැදගත් පැහැදිලි😮 කිරීමක් ඔබට බොහොම.ස්තුතුයි
@dulcyfernando7216
@dulcyfernando7216 2 жыл бұрын
දුවේ ඔයා ට ගොඩක් ඉස්තූතියි මේ වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන තවත් අපි නොදත් වටිනා දෙයක් අරගෙන එන්න ඔබට අල්ලා දේවිය න් ගෙ පිහිට ලැබේවා
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ඔයාලටත් ගොඩාක් ස්තුතියි aunty ☺️☺️☺️
@SachiDil-n2s
@SachiDil-n2s 3 ай бұрын
නොදන්න ගොඩාක් දේවල් ඔයා කියලා දෙනවා.ගොඩක් වටිනවා.ගොඩක් ස්තූතියි ඔයාට
@supunesupune9935
@supunesupune9935 2 жыл бұрын
ගොඩාක්.වටිනවා.සොයුරිය ජය සතුට ඉදිරි ගමන ට❤❤❤👍👍👍👍
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Thank you very much
@ThilakarathneAbeysinghe
@ThilakarathneAbeysinghe 2 ай бұрын
ඉතාමත් හොදින් පැහැදිලි කරල දුන්න දුව ඔබට ගොඩාක් ස්තූතියි.
@ashengunathilake8663
@ashengunathilake8663 2 жыл бұрын
ඉතා හොද වැඩක් .......හරිම වටිනවා මටනමි,....Keep going👍👏
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Thank you sis ☺️
@RenukaJanaki-g5r
@RenukaJanaki-g5r 2 ай бұрын
ඔයාගෙ උපදෙස් ටික මට හරියට වටිනවා Thanks dear❤❤
@sriyaniwikramarachchi5287
@sriyaniwikramarachchi5287 2 жыл бұрын
ඉතාමත්ම වැදගත් වීඩියෝ එකක් ඔයාට ගොඩක් ස්තුතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Welcome sis
@maleeekanayake5548
@maleeekanayake5548 12 күн бұрын
ගොඩක්ම වටිනව ස්තුතියි ඔබට සොහොයුරිය❤
@yashintharanuka9247
@yashintharanuka9247 2 жыл бұрын
ගොඩක් ස්තුති ඔයාටත් මෙි හැදෙම කියලා දුන්නට
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ඔයාටත් ගොඩාක් ස්තුතියි
@callshop2300
@callshop2300 3 ай бұрын
ස්තුතියි.සහෙදරිය.ගොඩක්.වටිනදෙයක්.කියාදි.අපිව.දැනුවත්.කරාට.දෙවියන්ගෙපිහිටයි.ඹබට
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
ගොඩ්ක් 🙏 ස්‍තුතියි අපි දන්නෙ නැති ගොඩක් දේවල් කියල දුන්නට් 👍👏👏👏😍😍
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ඔයාටත් ගොඩාක් ස්තුතියි sis
@sujatharohini9351
@sujatharohini9351 Жыл бұрын
​@@jawafoodcorner8825ගොඩාාාක් වටිනව ස්තූතියි
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 Жыл бұрын
Niyamai karala balannam. O k thanks
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
ස්තුති බොහොම
@hdsumithralatha9214
@hdsumithralatha9214 17 күн бұрын
හොඳ විඩියෝ එකක් ගෙනාවෙ ස්තුතියි ඔයාට බුදුසරනයි
@manikesumanadasa4881
@manikesumanadasa4881 2 жыл бұрын
බොහොම ස්තුතිය හර්‍රිම වැදගත් . බුදුසරනයි !!!!
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාලටත්
@sepalikabalasuriya7626
@sepalikabalasuriya7626 5 ай бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට .
@kamalajayantha3922
@kamalajayantha3922 2 жыл бұрын
වටිනා වීඩියෝ එකක් ගොඩාක් ස්තූති ..👍
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
You're welcome sis
@pushpajanki3863
@pushpajanki3863 2 ай бұрын
ගොඩක් ස්තුතියි.නොදන්න දේ කියලා දුන්නාට.ජේසු පිහිටයි.
@mafoozahuzair8052
@mafoozahuzair8052 2 жыл бұрын
Thank for the very useful tips. It's pleasing to listen to someone who is using her natural voice effortlessly, without altering or modifying it. Keep up the good work
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
You're very welcome!
@seelaganegoda9077
@seelaganegoda9077 8 күн бұрын
ඔයාට ගොඩක් ස්තුතියි ..අපිව දැනුවත් කරනවට ...
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 2 жыл бұрын
බොහෝම ස්තූති සහෝදරී.. ගොඩක් වටිනා වීඩියෝවක්.. ජයෙන් ජයම වේවා ඔබට ❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ස්තුතියි ගොඩාක්
@ikcpremalathapremalatha8184
@ikcpremalathapremalatha8184 2 жыл бұрын
W cu ft
@menikedissanayake3004
@menikedissanayake3004 2 жыл бұрын
බොහොිම වටින video ,එකක්. බොහොම ස්තුතියි ඔබ තුමියට.
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ඔයාලටත් ගොඩාක් ස්තුතියි ☺️☺️
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
අද වීඩියෝ එක නම් ගොඩාක් වැදගත්, ස්තුතියි ඔයාට! 🙏🌷🌻
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Thank you ma
@sumithrafernando3173
@sumithrafernando3173 2 жыл бұрын
Thanks
@anomalokunarangoda8247
@anomalokunarangoda8247 2 жыл бұрын
@@jawafoodcorner8825 in 9⁹watina veඅදවීඩියොවගොඩක්වටිනව
@chandrakanthikodikara1989
@chandrakanthikodikara1989 2 жыл бұрын
හෙ
@chinthanamali5525
@chinthanamali5525 2 жыл бұрын
😆😆😆😆q😆question
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 3 ай бұрын
නියමයී නංගී හොඳ පැහැදිලි කරීමක් ඔයාට බොහොම ස්තුතියි.
@inushashena5386
@inushashena5386 2 жыл бұрын
ගොඩක් වටිනවා thank you
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
You're welcome sis
@w.athilinawathie4957
@w.athilinawathie4957 Жыл бұрын
ඔයාගෙ නිහතමානී කම අගය කරනවා. ස්තුතියි. වැදගත් වීඩියෝවක්.🌹
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@kodithuwakkubanduprema4918
@kodithuwakkubanduprema4918 Жыл бұрын
දුව ඔයා කවුරු වුනත් හොඳ දෙයක් තමයි ජනතාවට දුන්නෙ, 7:02 ඔයාට ජයෙන් ජය බුදු සරණයි දෙවි පිහිටයි.
@deepanidammika-e2y
@deepanidammika-e2y 2 ай бұрын
අත්‍යාවශ්‍ය ම දෙයක් කියලා දුන්නාට ස්තුතියි ...❤️
@chandrikaa958
@chandrikaa958 Жыл бұрын
නොදන්නා දෙවල් ගොඩක් ඉගෙන ගත්තා ❤❤❤🙏🙏🙏
@WimalaHettiarachchi-p7p
@WimalaHettiarachchi-p7p 2 ай бұрын
Thank you so much
@bandulaamarawardena6576
@bandulaamarawardena6576 2 жыл бұрын
Thanks for all the good ideas, sister... I like to contribute another way of using Sodium Carbonate powder. Use the dilute powder solution to soak any impurities for about 30 minutes. Then use a piece of rag soaked in vinegar to clean, and you will see the impurities lifting better, because the bubbles will form underneath the dirt, lifting them.
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Great idea!! Thank you
@yasaparagahathota589
@yasaparagahathota589 Жыл бұрын
කියල දුන් දේවල් ඉතාමත්ම වටිනවා. ඉතාම ප්‍රයෝජනවත් . බොහොම ස්තුතියි .
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි ඔයාටත්
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 Жыл бұрын
අනේ මම දන්නෙ නැතිව ලගදී බ්ලෙන්ඩර් එක හදන්න දුන්නා...අර රතුපාට බට්න් එක ගැන දැන ගත්තේ අද....ඔයාට ගොඩක් ස්තුතිය්.....ගොඩක් දේවල් දැන ගත්තා .....හදපු කෙනා විනාඩියෙන් හදලා 1300ක් මගෙන් ගත්තා....
@senapalliyaguru2137
@senapalliyaguru2137 Жыл бұрын
අනේ ඔයාල වගේ හරි ෂෝක් ගොන් බඳින කනු ඉන්නකං මේරටේ හොරුන්ට පොංගල් 😂
@thusharibasnayaka8539
@thusharibasnayaka8539 11 ай бұрын
😮
@thusharibasnayaka8539
@thusharibasnayaka8539 11 ай бұрын
😢
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 11 ай бұрын
@@senapalliyaguru2137 🥲
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 11 ай бұрын
@@thusharibasnayaka8539 ☺️
@indraniyapa5809
@indraniyapa5809 2 жыл бұрын
හරිම වටිනා වීඩියෝවක් ඔබ ඉදිරිපත් කලේ. බොහොම ස්තූතියි .
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ස්තුතියි ඔයාට ☺️☺️
@manelperera4337
@manelperera4337 2 жыл бұрын
Thank you Sister very usgul. I thought my moter is gone, now I am going to try your tip by pressing that button under the blender.. But unfortunately my blender doesn't have that,
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
You're welcome sis
@bandulaamarawardena6576
@bandulaamarawardena6576 2 жыл бұрын
Hi Manel Nangee, I just got our blender working again. I think some kind of safety switch has been inside the unit that got stuck due to overloading. I tapped with a wooden spoon to release the switch that may have got stuck. I am grateful for this lady who is imparting her useful knowledge...!!
@rajivwilfard5065
@rajivwilfard5065 Жыл бұрын
Isthuthie advice ekata hugak aya blender eka pawichchi karanne danne neha use kalata passe clean karanne neha ithin blender eka unclean wenawa maath oyage video ejen dana gaththe red colour button eka gana thanks alot godak tips kiyala dunnata
@bisomanikebisomanike4977
@bisomanikebisomanike4977 2 жыл бұрын
අපි නොදන්නා ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙනගත්තා, thankyou very much.
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
You're welcome sis.දිගටම support කරන්න ☺️☺️
@diaspriyanthi2834
@diaspriyanthi2834 2 жыл бұрын
Thank you so much dear. It is so useful for our daily life.❤️❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Welcome sis
@ImWithYou-iz1co
@ImWithYou-iz1co 11 ай бұрын
බොහොම ස්තූතියි අක්කි ඔයාට !! ❤ උතුම් මනුසත්කමේත්,නිහතමානීකමේත් සංකේතයක් ඔයා..💫💖 තවතවත් ඔබේ ගමන අතිසාර්ථක වේවා ! ජේසු පිහිටයි ඔයාට ! 💫😇💖
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
ගොඩාක් ස්තුතියි sis
@ImWithYou-iz1co
@ImWithYou-iz1co 11 ай бұрын
@@jawafoodcorner8825 😊😊💖
@sarathsumanasena5423
@sarathsumanasena5423 Жыл бұрын
You always bring us so many things to do the day to day work make easier
@rajubopage511
@rajubopage511 11 ай бұрын
නොදන්න ගොඩක් වටිනා දෙවල් දැනගත්තා ස්තුතියි ඔබට
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
ස්තුතියි ඔබටත්
@slcricketlove
@slcricketlove 2 жыл бұрын
ගොඩක් වටිනවා .මේ දවස් වලහැමදේම ගණන් නේ බොහොම ස්තූතියි.🌷🌷👍
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ස්තුති sis
@purnimadayarathne9800
@purnimadayarathne9800 2 жыл бұрын
අද තමයි මුලින්ම බැලුවේ.ගොඩක්ම වටිනා කරුණු ටිකක් දැනගත්තා.ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා.
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාලටත්☺️☺️
@nazmiyadeen301
@nazmiyadeen301 2 жыл бұрын
Thank you so much for your tips sis👍👍👍
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Jazakallahu hairan sis
@premalalwijesiri138
@premalalwijesiri138 Жыл бұрын
ගෘහණියන්ට බොහෝ වටින උපදෙස් මාලාවක්. ඉදිරිපත් කල ඔබට ස්තුතියි.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි
@kumarishiroshanie5165
@kumarishiroshanie5165 2 жыл бұрын
වටිනා වීඩියෝ ඵකක්. ස්තූතියි 💖
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ස්තුති ඔයාටත් ☺️
@dubaicenter8664
@dubaicenter8664 11 ай бұрын
දැනුවත් කිරීම ගැන ඔබ තුමියට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
ඔබටත් ස්තුතියි dear
@vishwakamma9142
@vishwakamma9142 2 жыл бұрын
පිලාස්ටික් උපකරණ ආහාර සැකසීම භාවිතා නොකල යුතුයි .පිලිකා කාරක ..යකඩ වීදුරු උපකරනවලට මාරුවෙන්න...වොෂින්මැෂින් පවා යකඩ ඒවා සුදුසුයි
@giharisandaruwani9407
@giharisandaruwani9407 2 жыл бұрын
මං මෙච්චරකල් විම් ලික්විඩ් දාපු රෙදිකෑලකින් පිහිදුවේ. ස්තූතියි ඔයාට මේක්‍රමය හරිම ලේසියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ඔයාටත් ගොඩාක් ස්තුතියි. දිගටම support කරන්න
@slvibes4706
@slvibes4706 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට බ්ලෙන්ඩර් එක පිරිසිදු කරන හැටි කියා දුන්නාට❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ඔයාලටත් ගොඩාක් ස්තුතියි
@LalithaMalani-ds6tr
@LalithaMalani-ds6tr Жыл бұрын
P
@AmishaKanthi-vc1ld
@AmishaKanthi-vc1ld Ай бұрын
ඇත්තටම වටින වීඩියෝ එකක් ඔයාට ගොඩක් ස්තූතියි
@Bcreativeproduction2883
@Bcreativeproduction2883 2 жыл бұрын
අවුරුදු 5ක් අයින් කරලා තිබුන මගේ බ්ලෙන්ඩර් එක දැන් වැඩ ,අපරාදේනේ අලුත් එකක් ගෙනාවා විතරයි.මේ වීඩියෝ එක කලින් දැක්කා නම් කියලා හිතුනා🤗
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ස්තුති ගොඩාක් ☺️
@bandulaamarawardena6576
@bandulaamarawardena6576 2 жыл бұрын
I also got our blender working... I think a safety switch had got stuck... Many thanks for this lady's useful instructions..!!
@jjthomson8573
@jjthomson8573 2 жыл бұрын
Good ,pehedili Thanks .
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 3 ай бұрын
ස්තූතියි මිස් නොදන්නා දේවල් ගුරුමුෂ්ටියක් නැතිව කියලා දෙනවට. ❤ 🥰🌹🌷👍👌❤
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 жыл бұрын
Very useful n informative Sister...❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Thank you sis
@r.m.n.thilakarathne3872
@r.m.n.thilakarathne3872 Жыл бұрын
ස්තුතියි ගොඩාක් පැහැදිලි කලාට බුදු සරණයි දුර ගමනක් යන්න ❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි sis
@brendajay7974
@brendajay7974 2 жыл бұрын
Really appreciate what u do. Love it! Bless ya mate
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
Thank you dear
@sriyalathashutani426
@sriyalathashutani426 5 ай бұрын
ඔයා ට බොහොම බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි අදරය යි බුදුසරණ යි පරිසම්සම්න් ❤❤❤
@maniwickramaratne9754
@maniwickramaratne9754 Жыл бұрын
අපි නොදන්නා වටිනා දෙයක් ඉගෙන ගත්තා. ඔයාට බොහොම ස්තුතියි .
@nimmithilakarathna3850
@nimmithilakarathna3850 5 ай бұрын
Anee godak isthuuthiobata..sahodariya..attatama watina vidio ekak..
@sunilpremalal3297
@sunilpremalal3297 2 жыл бұрын
බ්ලෙන්ඩර් එකේ ඔය උඩ කැරකැවෙන ප්ලාස්ටික් කෑල්ල කරකවල ගලවන්න පුලුවන් ගලවල සුද්ද කරන්න
@PiyasankarSankar
@PiyasankarSankar Жыл бұрын
එයා tamil නෙවෙයි එයා මුස්ලිම් අක්කා කෙනෙක් එයාගෙ හැම video එකක්ම අපි හැමෝටම ගොඩක් වට්නවා.thank you 🙏අක්කෙ.අල්ලා දෙව් පිහිටි ඔයාට 🙏🙏🙏🧕
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ගොඩාක් ස්තුතියි bro
@__DIAS__000
@__DIAS__000 Жыл бұрын
මෙිකනන් ගොඩක් වටිනවා සහෝ. ස්තුති. 👍❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි
@ramyawickramathunga4427
@ramyawickramathunga4427 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්, ගොඩක් ස්තුතියි. 👍
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ඔයාටත් ස්තුතියි
@nalaninalani1061
@nalaninalani1061 3 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍ඔයාට .බුදුසරණයි . තව..තව .දේවල් අපට..ගේන්න. වරම් .ලැබේවා❤❤❤❤❤❤❤❤❤❤
@mohamedimam901
@mohamedimam901 Жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ඔබට ස්තූතියි
@IndraniAriyathilake
@IndraniAriyathilake 3 ай бұрын
මෙි දේවල් ගොඩක් වැදගත්.ඔයාට ගොඩක් ස්තුතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ඔබටත් ස්තූතියි
@kusumsamaranayake8414
@kusumsamaranayake8414 2 жыл бұрын
හරිම වටිනා අදහස් දුන්නාට ගොඩක් ස්තුතියි.
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ඔයාටත් ගොඩාක් ස්තුතියි
@kusumfernando7513
@kusumfernando7513 Жыл бұрын
Thanks godak hoday
@maniwickramaratne9754
@maniwickramaratne9754 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි මේ වගේ කියල දුන්නට. මීට කලින් අපි මේවා දැනගෙන හිටියෙ නැහැ.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි bro
@kalyanichooty7795
@kalyanichooty7795 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ,ඔයාගෙ දැනුම ලබාදීම ගැන .
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ඔයාලටත් ගොඩාක් ස්තුතියි sis
@MalaRajapaksha-v2s
@MalaRajapaksha-v2s 3 ай бұрын
බොහොමත්ම ස්තුති 🙏 දැනුවත් කලාට
@brherath3926
@brherath3926 3 ай бұрын
ඔයාගෙ වැඩ සටහන් හරි වැදගත් ස්තුතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 3 ай бұрын
ස්තූතියි dear
@chammikahettiarachchige8461
@chammikahettiarachchige8461 2 жыл бұрын
ගොඩක් වටිනා ක්‍රම, ජයවේවා 👍👍👍
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි bro
@malanipremawardana4109
@malanipremawardana4109 Жыл бұрын
ගොඩක් වැදගත් උපදෙස් ටිකක් තමයි ඔයා කියා දුන්නේ බොහෝම ස්තූතියි ඔයාට.සුභ ගමනක් යන්නට සුභ පතනවා සොයුරිය.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ගොඩාක් ස්තුතියි sis
@PriyanganiRenuka-eh1ib
@PriyanganiRenuka-eh1ib 10 ай бұрын
බොහොම වැදගත් පැහැදිලි කිරීම ස්තූතියි ඔබට
@jawafoodcorner8825
@jawafoodcorner8825 10 ай бұрын
ස්තුතියි ඔබටත්
@ThusithaWeeraddana
@ThusithaWeeraddana Ай бұрын
Grinder handle ඇතුළත සුද්ද කරන හැටිත් පැහැදිලි කරන්න. ඔයාට ගොඩක්ම ස්තූතියි.video එක හොදම හොදයි🎉❤
@thiliniranathunga8763
@thiliniranathunga8763 Жыл бұрын
හරිම හොද පාඩමක්.බොහොම ස්තූති ඔබට ❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ඔයාටත් ස්තුතියි sis
@user-xs3le9hj3h
@user-xs3le9hj3h 2 ай бұрын
හරිම වැදගත් ස්තුතියි ඔබට ❤ ❤ ❤ ❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ස්තුතියි ඔබටත්
@IndikaElgiriyagei-y2q
@IndikaElgiriyagei-y2q 3 ай бұрын
Thank you so much dear You have a very creative n clever mind.
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН