Jaya Bima Eka ජයබිම එක සේසතකට Nilar / Samantha Perera / Abeywardana Balasooriya / Niranjala Sarojini

  Рет қаралды 204

Chiran Windsor

Chiran Windsor

4 жыл бұрын

ජයබිම එක සේසතකට කැටි කළ පැරකුම්බා නිරිඳූ
ඒ සෙවණේ හිඳ හෙළ සාහිත මිණ නැණ එළි කැන් විහිදූ
වීදාගම, ශ්‍රී රාහුල වන් පඬිඳූ
මේ දෙරණත නැඟි අබිමන් ජය නද නිති දස දෙස රැන්දූ
සහස් වසින් තව සහස් වසක් වෙත ඒ කිතු ගොස කැන්දූ
ගුත්තිල කව්සේකර මහ කව් මිණි
ලෝවැඩ සඟරා කවි ටීකා බැඳි
මාහිමියන්ගේ මහිමය පෑ හැටි
ජයවද්දනපුර උරුමයෙ දැවටිණි
ජයබිම එක සේසතකට…
විරු අලකේශ්වර ගොඩනැඟි මහ රට
මහ පැරකුම්බා ජයගත් මහ රට
සාහිත අඹරෙහි ජය දද ලද රට
ඒ නිදහන ගෙන යමු සක්වළ වෙත
ජයබිම එක සේසතකට…
පද රචනය: නිලාර් එන්. කාසිම්
තනුව සහ සංගීතය: සමන්ත පෙරේරා
ගායනය: අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජනී

Пікірлер
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 34 МЛН
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 23 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 9 МЛН
Ada Sanda Yaaya , Rathna Sri Wijesingha - 1
1:07:44
Nirasha Gunasekera
Рет қаралды 34 М.
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 1,9 МЛН
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 2,3 МЛН