Jayspot 90 seconds Motivation all in one (March)

  Рет қаралды 470,486

Jayspot Productions

Jayspot Productions

Күн бұрын

මාර්තු මාසය පුරාවට අපි පලකරපු 90 Seconds Motivations ඔක්කොම එක දිගට අහන්න
Motivation Speaker - Jeenu Dharmakeerthi
Download Motivation App
play.google.co...
Facebook
/ thegossipstore
Instagram
/ jayspot.today
#Jayspot #AllinOneMarch #90secondsMarch #BestSinhalaMotivations

Пікірлер: 889
@sureniperera9347
@sureniperera9347 4 жыл бұрын
අපේ ජීවිත වලට නැගිටින්නට ශක්තියක් වන ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏
@kumudunisomasiril3779
@kumudunisomasiril3779 4 жыл бұрын
@SachithHashiVlogs
@SachithHashiVlogs 4 жыл бұрын
kzbin.info/www/bejne/e6vJq6OnjbqWq6s අනිවාරෙන් නැරබිය යුතු කතාවක් . බලලා හොදනම් subscribe කරන්න.
@presadsadaruwan9389
@presadsadaruwan9389 2 жыл бұрын
Dekapu eththa coment ekak
@kalanidishanthi567
@kalanidishanthi567 4 жыл бұрын
බින්දුවටම වැටිලා ඉද්දි ඇහුවේ.. හිතට හොද හයියක් ආවා.. තෑන්ක්ස් අක්කියා
@dinesha169
@dinesha169 2 жыл бұрын
Watanna eapa
@tharidulakmajaye973
@tharidulakmajaye973 3 жыл бұрын
කියන්න තියෙන්නෙ මෙච්චරයි.ඒ කටහඬ පපුව ඇතුලටම වදිනවා,හරියට අකුණු සැර වගේ..💘💘💘💘💘 ජීනු අක්කට ගොඩාක් පිං ❤️🙏 දළඳා සමිදු පිහිටයි ! අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි ! ආරක්ෂාවයි !
@sunilkumara4878
@sunilkumara4878 Жыл бұрын
❤Adare manika
@rasikasampath9431
@rasikasampath9431 2 жыл бұрын
ඔයාගෙ කට හඩ ඇහුවත් හිත හැදෙනවා.මුළු ජීවිතේම කලකිරිලා එපාම වෙලා හිටියෙ.ඔයාගෙ අදහස් නිසා බොහෝ දුරට හිත හැදිලා.ඔයාට පින්
@dilanilakna6770
@dilanilakna6770 4 жыл бұрын
මෙ කටහඬයි , මෙ සිතුවිලියි , අතර පුදුමාකාර ගැලපිමක් තියෙනවා jeenu akki💟
@dilanilakna6770
@dilanilakna6770 4 жыл бұрын
මා දකින විදියට ඔබ ගැහැනියක් , මිනිසුන් වෙනුවෙන් උපන් ,
@dulithaperera2566
@dulithaperera2566 3 жыл бұрын
@@dilanilakna6770 9
@dulithaperera2566
@dulithaperera2566 3 жыл бұрын
ඕඔ
@cino2015
@cino2015 4 жыл бұрын
කියන හැම වචනෙකම මැවුණේ තමන්වම , ඇහැට කඳුලක් ආවා Motivation එකට.. ❤️ ඔයත් ලෝකේ හොඳම Motivater වෙන්න ❤️
@හෙළසංස්කෘතිය
@හෙළසංස්කෘතිය 4 жыл бұрын
B.s akkke oyata tax
@SUDM-nm4rw
@SUDM-nm4rw 4 жыл бұрын
මාතර නේද...
@cino2015
@cino2015 4 жыл бұрын
@@SUDM-nm4rw කවුද?
@pabasaraedirisingha532
@pabasaraedirisingha532 3 жыл бұрын
Ow
@ChulakshaniKasunika
@ChulakshaniKasunika 2 ай бұрын
Good luck patiyo ❤
@priyankakuamari4162
@priyankakuamari4162 4 жыл бұрын
මෙිකනමි ජීවිතේට පුදුම විදියට වැදගත් ඇත්තටම ගොඩක් පිං ඔයාට
@tiktoksadu3738
@tiktoksadu3738 3 жыл бұрын
ඉස්සරනම් හිතට දුකක් ආපුහම ඇහුවා ඒත් දැන්නම් ගැම්මට වැඩ කරලා පොඩි rest එකක් ගන්නකොටත් අහනවා මොකද ඊලග කරන වැඩේට ඒක පහරක් 💯✨️ තෑන්ක්ස් අක්කා
@hangukkorea471
@hangukkorea471 4 жыл бұрын
ඉන්න තැන මතකත් නැ අක්කාගේ ඒ voice එකත් ඒ අදහස් ටිකත් ඇහෙද්දි මාරම filing එකක් ඒක.ඇත්තටම ඇවිදින්න බැරුව රොද පුටුවේ ඉන්න කෙනෙක් මෙක ඇහුවොත් එයාට මට ඇවිදින්න පුළුවන් මට ශක්තිය තියෙනවා මට බැරි දෙකක් නැ කොහොම හරි කරනවා කියලා හිතට ගැම්ම ගන්න ශක්තියක් අක්කාගේ වචන සෙට් එකෙන් එනවා.මෙ වගෙ video එකක් කලින් මට හම්බෙලා නැ මෙක බැලුවම ගොඩා....ක් අදහස් අවා ගලාගෙන.ජිව්තය ජයග්‍රහණය කරන්න මාරම වදන් සෙට් එකක්...Good luck 💕
@amayakularathna6975
@amayakularathna6975 7 ай бұрын
මං A/L වලදි හැමදාම පාඩම් කරන්න කලින් මේ motivation එක ගත්තා. මට මගේ අරමුණට යන්න මාව motivate කරපු voice එක. මොලයට කතා කරන මේ වචන වලට පිං.❤
@gamisuwada2389
@gamisuwada2389 2 ай бұрын
මේ ලෝකෙට මවපු විශිශ්ඨ හඩක් ඔබ තුමියට තියෙනවා..මිහි පිට සැබෑ දෙවිවරු තමයි මෙ...ජයම වේවා..මම ආදරෙයි හදවතින්ම ඔයාට...මම හැමදාම මේවා අහනවා..මෙ දෙවල් වලින් මිනිස්සු වෙනස් වෙනවා හිහනවටත් වඩා
@IdusaraWickramasinha
@IdusaraWickramasinha 7 ай бұрын
පාඩම් කරලා මහන්සි දැනුනම මේ වචන වලට මාරම හය්යක් එනවා හිතට.. 🥺❤️💪 ඇත්තටම ගොඩක් පින් මේ වගේ මිනිස්සුන්ව ශක්තිමත් කරනවට...
@kavishkaishan8876
@kavishkaishan8876 4 жыл бұрын
ඇග හිරිවැටිලා ගියා අක්කගෙ කතාවට මරැ කතාව නියමයි සුපිරි 🌟
@shakyahansani1253
@shakyahansani1253 4 жыл бұрын
දණින් වැටිලා ජීවත් වෙනවට වඩා හොදයි දෙපයින් හිටගෙන මැරිලා යන එක....❤️❤️
@thamayarathnasekara5955
@thamayarathnasekara5955 3 жыл бұрын
1000% k hari
@shashikalaadikari5068
@shashikalaadikari5068 2 жыл бұрын
ඔව් 🇱🇰🇱🇰
@Nethmyyyyy
@Nethmyyyyy Жыл бұрын
අනිවාර්යයෙන් 🥺🙏🔥
@lihinishanika2110
@lihinishanika2110 Жыл бұрын
❤😊
@nisansalapremasiri7896
@nisansalapremasiri7896 4 жыл бұрын
නියමයි අක්කී.කොච්චර ඇහැවත් එපා වෙන්නේ නෑ✌️ස්තූතී💗
@SachithHashiVlogs
@SachithHashiVlogs 4 жыл бұрын
kzbin.info/www/bejne/e6vJq6OnjbqWq6s අනිවාරෙන් නැරබිය යුතු කතාවක් . බලලා හොදනම් subscribe කරන්න.
@pabasaraedirisingha532
@pabasaraedirisingha532 3 жыл бұрын
Matath
@salidhumenaka7406
@salidhumenaka7406 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔයාට ගොඩක් ආදරේ. අක්කෙ.🥺🥰🤟
@MohamedRafai-e8d
@MohamedRafai-e8d 9 ай бұрын
Jeenu Dharmakeethi Nona මහත්මිය ඔබට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා සුව Path වේවා
@anumadurapperuma7901
@anumadurapperuma7901 4 жыл бұрын
මං දැක්ක සුපිරිම වැඩසටහන,හිතට දැනෙන්නම කියන වචන වලින් .ජයවේවා
@hashinihashini7822
@hashinihashini7822 2 жыл бұрын
Akka oya kiyapu wachana valin Marama gemmak awa akke.oyat budu saranai.
@shehanlakshitha2292
@shehanlakshitha2292 4 жыл бұрын
Akkke me idea eka niyamai .....හිතට දුක කලකිරිම apu වෙලාවට akkage video ekak ahapu gamn marama හයියක් එනවා හිතට ...ඇත්තටම ගොඩක් පින් akkke....meka නවත්තන්න epa...
@SachithHashiVlogs
@SachithHashiVlogs 4 жыл бұрын
kzbin.info/www/bejne/e6vJq6OnjbqWq6s අනිවාරෙන් නැරබිය යුතු කතාවක් . බලලා හොදනම් subscribe කරන්න.
@dilshandhananjaya9282
@dilshandhananjaya9282 3 жыл бұрын
තව මේ වගේ වීඩියෝ බලන්න අපේ චැනල් එක බලන්න.
@ruksruwan2136
@ruksruwan2136 2 жыл бұрын
@@SachithHashiVlogs it aaasEa6ear6RasR6SEe6rAa6ees6sasara6eae eye 6aee6e6srae6at
@ruksruwan2136
@ruksruwan2136 2 жыл бұрын
@@SachithHashiVlogs e66E
@achalaachala9396
@achalaachala9396 7 ай бұрын
😊
@dilrukshikumarathunga5599
@dilrukshikumarathunga5599 10 ай бұрын
ආයේ පිස්සු කෙල කෙල ඉන්නේ නැ.ජිවිතේ ආයේ නැගිටින්න වෙලාව හරි..මාව නවත්තන්න බැරි වේවි කාටවත්ම..🫁✊
@NilushaLakmali-j9j
@NilushaLakmali-j9j 6 ай бұрын
Mawalas 🎉
@Aster_king
@Aster_king Ай бұрын
ඔයා දිනලා ඉන්නේ දැනටමත් dill බබෝ❤️‍🩹💐
@k.madushaniganga6057
@k.madushaniganga6057 2 жыл бұрын
ඔයා..තමා..මගේ...දියුනුවට...........හේතුව..අනාගතයෙදි...මගේ...සාර්තකත්වය දිහා හැරිල බැලුවම ...🦋🖤 patta voice eka akki.🌹ඔයාට..වචනවලින් ස්තූති කරන්න...වචනවලින් බෑ...motivate ekata💖🍁🥀🥀🥀🥀
@rathnasiriads
@rathnasiriads 8 ай бұрын
මෙිකනමි ජීවිතේට පුදුම විදියට වැදගත් ඇත්තටම
@hackmusic5470
@hackmusic5470 4 жыл бұрын
මං හිතන්නෙ මං මැරුනා. ආයෙත් ඉපදුනා.හැබැයි මං නෙවේ ඉපදුනේ.!!!!!!!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏
@dilshandhananjaya9282
@dilshandhananjaya9282 3 жыл бұрын
තව මේ වගේ වීඩියෝ බලන්න අපේ චැනල් එකට එන්න.
@chamindalowe9031
@chamindalowe9031 2 жыл бұрын
@@dilshandhananjaya9282&
@muditharajakaruna95
@muditharajakaruna95 Жыл бұрын
@@dilshandhananjaya9282s9h
@annesewwa7069
@annesewwa7069 Жыл бұрын
Well said🤟
@nalakakumara3281
@nalakakumara3281 Жыл бұрын
Me to🤟🤟🤟🤟🤟😥
@sajithrathnasiriify
@sajithrathnasiriify 4 жыл бұрын
Hi අක්කි 👌 නියමයි මෙන්න මෙහෙම මාසෙක එව එක් විඩියෝ එකක් දාන්නහදපු එකනම් නියමයි සොක්... මං දිහා 👀 ඉදල මේවා කියන්න වා වගේ නියමයි 👌අක්කි නවතන්න එපා දිගටම කරන්න අක්කි ගේ youtube චැනල් ☝ තවත් ඉහලට යන්න මම සුබ පතනවා....
@SachithHashiVlogs
@SachithHashiVlogs 4 жыл бұрын
kzbin.info/www/bejne/e6vJq6OnjbqWq6s අනිවාරෙන් නැරබිය යුතු කතාවක් . බලලා හොදනම් subscribe කරන්න.
@Aliyadesilva
@Aliyadesilva 9 ай бұрын
ඕනිම වෙලාවක motivate කලාට thank you🥺💖
@JewanthaPramesh-jh7rs
@JewanthaPramesh-jh7rs Жыл бұрын
පට්ට මාර මොරැල් එකක් එකනම් සුපිරි නියමයි ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍
@SANUyoutube.9268
@SANUyoutube.9268 2 жыл бұрын
ගොඩක් දුකින් ඉන්න වෙලවේ මේක අහපු ගමන් මාරම හයියක් හිතට දැනුනා..❤️
@kokilarasangi1293
@kokilarasangi1293 3 жыл бұрын
ඒ කටහඬ ඇහුවත් මාරම power එකක් එනවා අක්කෙ..ගොඩක් පින් අක්කට❤️
@themiyalumia1383
@themiyalumia1383 3 жыл бұрын
වැටුන හැම වෙලාවෙම අපේ ලග Jayspot ❤ ආදරෙයි.
@kasunweerasinghe1750
@kasunweerasinghe1750 4 жыл бұрын
ඒ ටික එකට අහන එක පට්ටයි ඈ❤️😘
@lahiruishara390
@lahiruishara390 4 жыл бұрын
ඔබේ ඉලක්ක වලට දින දාගන්න එවිට පහසුවෙන්ම එවා ඉටු වේවි🖤
@tharanganiadhikari8366
@tharanganiadhikari8366 3 жыл бұрын
❤️❤️❤️❤️❤️මේ අදහස් කොහෙන් ගත්තත් නියෙමෙට ගැලපෙනවා 👌👌👌👌👌
@salidhumenaka7406
@salidhumenaka7406 2 жыл бұрын
ආදරෙයි අක්කේ කතාව මරු අහගෙන ඉන්න ආස හිතෙනවා
@thamararuwanjith643
@thamararuwanjith643 4 жыл бұрын
බොහෝම ස්තුතියි .. ඔබගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිවා සියළු සිහින සැබෑවේවා බුදුසරණයි
@ajrathnayaka2911
@ajrathnayaka2911 Жыл бұрын
ඉදිරියට යන්න අතීතයේ අත්දැකීම් ඉදිරියට යන්න තියෙන බය නිසා බොහෝ දේවල් නැති වුනා.මේ මොහොතේ ඉදන් වැටිල හිටිය මාව නැගිටින්න ශක්තියක් උනාට ස්තූතියි Jayspot ❤❤❤
@HashanMadushanka-q3f
@HashanMadushanka-q3f Жыл бұрын
බුදුසරණයි❤❤❤
@NilanipriyadharshaniAmarasena
@NilanipriyadharshaniAmarasena 9 ай бұрын
ජිනු අක්කාට ගොඩක් පිං
@shirominilushika5397
@shirominilushika5397 2 жыл бұрын
නිහඬවම වැඩ කරන්න. ප්‍රතිඵල දිනෙක හඬනගාවි..... ❤️👌
@stitchesknots8474
@stitchesknots8474 4 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබට !!!!!!!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kavindayanethranjali3457
@kavindayanethranjali3457 Жыл бұрын
ඇත්තටම මේ voice ,vedio පට්ට,මම AL වලට පට්ටම stress එකේ ඉන්න කොට මේ vedios දැක්කේ මුලින්ම ,හැම වැටෙන තැනකදිම මේ motivations බැලුවා අද මම university student කෙනෙක් , අදටත් මට මේවා ගොඩක් ප්‍රයෝජනවත්, දිගටම කරගෙන යන්න අක්කා, thank you 😊
@chamodikatharushi8365
@chamodikatharushi8365 2 жыл бұрын
තම හිසට තම අතමයි සෙවණැල්ල ...ඒ වචන ටික නම් තදින් ම දැනුණා.❤️..තෑන්ක්ස් අක්කී අපේ හිත් වලට සැනසීමක් ගේනවට
@asokakumari5692
@asokakumari5692 4 жыл бұрын
එකනම් බොහොම වටිනවා අක්කි.....එක දිගට අහද්දි අමුතු ජවයක් එන්නෙ ගතට වගෙම හිතටත්.....💙💙💙💙💙ගොඩක් ස්තුති අක්කියා
@asanakalakmal6227
@asanakalakmal6227 3 жыл бұрын
අපිට ශක්තියක් වෙන ඔබ තුමියට බොහොම පින්...
@akiladananjaya6663
@akiladananjaya6663 2 жыл бұрын
උනාන්දුව, කැපවිම නොපසු බහින උත්සාහය ❤️🙏
@bandalow8381
@bandalow8381 4 жыл бұрын
පුලුවන්නම් විශාදය depression ගැන කතා කරන්න . අපේ ලංකාවේ ගොඩ දෙනෙක් depression නිසා කාලකන්නි වෙනවා එහෙමත් නැත්තම් ජීවිතේට සමුදෙනවා. ගොඩ දෙනෙක් දන්නෙ නෑ එයාලට විශාදය තියනවා කියලා . මමත් වසර 10 අදික කාලයක් තිස්සේ depression වලින් පීඩා විදිනවා. තවමට් මට depression නැති කරගන්න බැරි උනා.
@ChithraniWijenayaka
@ChithraniWijenayaka Жыл бұрын
හිතට වදින ඔවදන් ......GREAT.......
@sachiishani4321
@sachiishani4321 6 ай бұрын
ඇත්තටම ඔයාට ගොඩක් පින්.කැඩිච්ච බිදිච්ච අපේ හිත් හදාගන්න හයියක් වෙනවට...❤
@tharushiashani788
@tharushiashani788 3 жыл бұрын
මේ දවස්වල කොයිතරම් ශක්තියක් තියන කෙනෙක්ට වුණත් එක ඉලක්කයක ඉන්න අමාරුයි...නමුත් දිගටම උත්සාහා කරමින් ඉන්නවා..මේ කටහඬ ගොඩාක් ඒකට උදව් වෙනවා....❤
@ChathurikaAriyawansha
@ChathurikaAriyawansha 11 ай бұрын
Lassana kathavak lassana vadanak thank you akka ❤
@subashsubash-ff1ez
@subashsubash-ff1ez 2 жыл бұрын
මා එකෙක් මෙකෙන් අහපු වටිනාම කතාව. ගොඩක් හොඳයි බොහෝ ස්තූතියි. ජයවේවා ඔයාටත්
@nilnadeefernando2747
@nilnadeefernando2747 4 жыл бұрын
🙏 තෙරුවන් සරණයි obathumiyata
@gihanpubudu2848
@gihanpubudu2848 3 жыл бұрын
ඒ කටහඩයි,වචන ටිකයි... හදවතට රිදෙන්නම වදිනව.. මාරම හයියක් එන තරමටම...💪💪..all the best💝 akki❤️
@wasanthadeshapriya2391
@wasanthadeshapriya2391 7 ай бұрын
ඔබ‍ට ගොඩක් ස්තුතියි සහොදරී
@lashinipathirathna1358
@lashinipathirathna1358 3 жыл бұрын
Thank uu 💯❤️..බිදිලා රිදිලා තිබ්බ හිත හැදුනා මගේ ☺️💯
@vishakawidanage5899
@vishakawidanage5899 3 жыл бұрын
Best motivation speech...thank you jeenu akki
@nilminisamanthi3310
@nilminisamanthi3310 7 ай бұрын
මම අහපු හොඳ ම motivation එක.. ස්තූතියි ... ඔබට ගොඩක් පීං..❤❤❤🙏
@OshadhySathmini
@OshadhySathmini 4 ай бұрын
ඉදිරිපත් වීමට ඇති බිය ,,,, ප්ලීස් වීඩියො එකක් මන් අවුරුදු 23 ක් විදවනවා එ බය නිසා,,පසුතැවෙනවා
@sandra2232
@sandra2232 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට 🌼🌼❤️❤️❤️
@imalshamadhu8377
@imalshamadhu8377 2 жыл бұрын
බොහොම ස්තූතියි අක්කියෝ..............................................🙏
@dinushanilakshi5865
@dinushanilakshi5865 4 ай бұрын
ඔයාට ගොඩක් පින්..... අඩියටම වැටුන වෙලාවට ඔයා ලොකු ශක්තිය ක්‌.... ඔයා ගොඩක් දියුණු වෙන්න ඕන... හිතන පතන හැමදේම හරියන්න ඕන.... මගෙත් ජීවිතේ අද ඉදන් වෙනස් කරගන්නවා... මමත් පුළුවන් ඉහලටම යනවා... මට හයියක් ඔයාගේ වචන.... පින් ගොඩක්.... මම දිනලම... ඔයාව බලන්න එනවා.. පොරොන්දු වක් මේක... ❤️
@sewwandhisuduwage9149
@sewwandhisuduwage9149 3 ай бұрын
අද මම ලොකු දේකට මූන දෙන්න යන්නෙ.ඒ ඔයාගෙ මෙ වචන අහලා.අත් ඇරපු දේ මේ ටික අහලා මම අයේ යනවා මට අපාහස කරලා මාව වට්ටපු උන් ඉස්සරහටම..ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න දෙන්න...❤
@lakafitness2732
@lakafitness2732 4 жыл бұрын
ජිවිතේ අහපු සුපිරිම මෝටිවේශන් එක😍👌👌☝☝☝Thanks a lot❤😍😍👌👌👌☝☝☝
@A.J.ayosh-ps5bx4ib7k
@A.J.ayosh-ps5bx4ib7k 4 жыл бұрын
THANK YOU AKKE ME WAGE motivation DENWATA.මේ video 1ka මාව වෙනස් කලා අක්කේ. මේහෙම motivation දෙන එක නම් නවත්තන්න හිතන්නවත් එපා.
@nethminadeeshani4564
@nethminadeeshani4564 2 жыл бұрын
Godak dewal igenagaththa api mechcharakal kale ape danumen ithiri aya pohosath kala ekai ape hama gihin ithiri ayage namay giye goddamn thanks me kathawa ahuwata passe loku dahiriyak awa hithata thanks❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘
@AkilaDananajaya-tc5gb
@AkilaDananajaya-tc5gb 11 ай бұрын
නැවතත් අහනවා පුලුවන් නම් නැවත සක්‍රීය වන්න..!! 🌻
@---cw3vp
@---cw3vp 4 жыл бұрын
මේ පිනම ඇති...❤️❤️🙏
@diluabeykoon5708
@diluabeykoon5708 3 жыл бұрын
Thanks ඔයාට
@sudangidayani5580
@sudangidayani5580 Жыл бұрын
Teruwan සරණයි ඔයාට
@binulitharuka9138
@binulitharuka9138 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ 🥺♥️ බුදු සරනයි ...
@yamunakumari4447
@yamunakumari4447 10 ай бұрын
ස්තුතියි සිය සිය දහස් වාරයක් ඔබතුමියට හිතට වදින කටහඬක් ඔබතුමියට තියෙන්නෙ දිනෙන් දින ඉදිරියට යමු අභියෝග ජයගමු ස්තුතියි ගොඩක්
@sripaliamarasinghe4378
@sripaliamarasinghe4378 Жыл бұрын
වේදනාවන් තමන්ගේ power එක කරගන්න. Thank you akki . මගෙ මුළු ජීවිතයම වෙනස් කලේ ඔයා 💖🥇🏆️
@shahanimadushika1173
@shahanimadushika1173 7 ай бұрын
ගොඩක් පින් ගොඩක් ප්‍රබල වචන 💗
@manoridamayanthi692
@manoridamayanthi692 2 жыл бұрын
Thanks akke .මුළු ජීවිතේම එපා වෙලා ඉද්දි අායි අරමුණු වලට යන්න හිත හදාගන්න පුලුවන් වුනා .ගොඩක් පින් ඔයාට .අපේ හිත් වචනයෙන් සුවපත් කරනවාට.
@Iamvimu
@Iamvimu 4 жыл бұрын
The best motivation productions.Jayspot💖
@SachithHashiVlogs
@SachithHashiVlogs 4 жыл бұрын
kzbin.info/www/bejne/e6vJq6OnjbqWq6s අනිවාරෙන් නැරබිය යුතු කතාවක් . බලලා හොදනම් subscribe කරන්න.
@tharu565
@tharu565 4 жыл бұрын
Good luck
@niroshamalkanthi247
@niroshamalkanthi247 3 жыл бұрын
Kalakirunu welawata marama haiyak thiyenawa. Digatama kathakaranna.thanks.
@kumudutaylor3353
@kumudutaylor3353 3 жыл бұрын
Harima vatina adahas tikak thank you 🙏
@prashankumara8463
@prashankumara8463 11 ай бұрын
Harima welawata haride youtube eken select una,,,, thank u,,,,❤😊
@sadeepalakshan7378
@sadeepalakshan7378 Жыл бұрын
වැටෙන්න පුලුවන් උපරිම තැනට වැටිල හිටියෙ, මේක ඇහුවට පස්සෙ හැමදේම වෙනස් උනා..ඔයාට ගොඩක් පින්....❤️
@sumuduaberathna4596
@sumuduaberathna4596 6 ай бұрын
ඇත්ත ම ඇත්ත .superb .❤
@nelundeeshan708
@nelundeeshan708 3 жыл бұрын
බොහොම ස්තුතියි .ජයවෙිවා .තෙරැවන් සරණයි ඔයාට
@sriyanipeiris7624
@sriyanipeiris7624 2 жыл бұрын
Oba kiyana hamadema watinawa duwe thank you God bless you 🙏🙏🙏👍👍👍❤️❤️❤️
@SachiniNaushika-yp8nk
@SachiniNaushika-yp8nk Жыл бұрын
Thanx akkiyo.meka loku haiyak una mata🖤
@saduniwathsala8011
@saduniwathsala8011 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් පින්.හදවතට දැනෙන්න කතා කරන්න හැමෝටම බෑ.ජීවිතේ වෙනස් වුනා කියලා හිතුනා.
@jananisewwandi4862
@jananisewwandi4862 4 жыл бұрын
ඇත්තටම motivate වෙනවා..ඒ වචන හදවතටම කතා කරනවා..Thankzz akki..මට මගේ වැරදි හදාගන්න ගොඩක් උදවු කලා..
@tyuiopq8943
@tyuiopq8943 Жыл бұрын
ඔබට ස්තුතියි ❤❤❤විශ්වයට ස්තුතියි ❤❤❤
@sisimadalaeducation4114
@sisimadalaeducation4114 3 жыл бұрын
ගොඩක් පින් නැගිටින්න ශක්තිය දුන්නු වචන ටිකට.
@ranjanikakulandara5853
@ranjanikakulandara5853 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනා විස්තර කිරීමක්.
@rashmidisanayaka6137
@rashmidisanayaka6137 3 жыл бұрын
බොහොම ස්තූතියි ..🙏❤️
@ishadinianushika
@ishadinianushika 3 жыл бұрын
හැමදාම වගේ අහනව 🌼💫♥️
@NayaniDinushika-g2f
@NayaniDinushika-g2f Жыл бұрын
Thank you Universe ❤
@lakshithakariyawasam3706
@lakshithakariyawasam3706 4 жыл бұрын
Paredenna hadana minussunta nawth dinanna diraya dena wchanakin hari udwkaranna uthsaha karana akkata budusarani..🌷🌷🌷
@KumariKumari-pj9oo
@KumariKumari-pj9oo 3 жыл бұрын
ජීවිතය දිනන්නට ආදර්ශමත් වැඩසටහනක් ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි 💪💪💪💪💪💪
@highcapacityboy
@highcapacityboy 5 ай бұрын
ජය වේවා.❤
@vijithakumara340
@vijithakumara340 11 ай бұрын
ජීවිතේ හදාගත්න ගොඩක් වටින දේවල් 👌❤️❤️❤️
@ahinsakamini3535
@ahinsakamini3535 4 жыл бұрын
මම හැමදාාමත් කැමති තනියම නැගිටින්න මෙි අදහස් වලට ගොඩාක් ස්තුතියි අක්කි.💖💖💖💖💖💖 මෙි ටික මට ගොඩාක් වටිනවා.
@kumarithilakarathna9012
@kumarithilakarathna9012 2 жыл бұрын
නියමයි අක්කා .හිතටම දැනෙනවා ඔයා කියන දේවල් ........❤️❤️❤️
@raymax6412
@raymax6412 Жыл бұрын
These words touched my core of heart like a thunderbolt. Thaq, thaq very much for mortivate me.
@slart8074
@slart8074 Жыл бұрын
මේ උපදෙස් වලට ගොඩක් ස්තූති අක්කෙ ❤ තවත් ඉස්සරහට හොදට මේක කරන් යන්න ඔයාට ශක්තිය ලැබේවා 🙏
@d.gbandaranayakabandaranay7721
@d.gbandaranayakabandaranay7721 Жыл бұрын
Thankyou akki godaak❤️❤️❤️
@ThakshilaUdayangani-d2p
@ThakshilaUdayangani-d2p 5 ай бұрын
ස්තුතියි jeenu akki
@rihinukatilakaseri3018
@rihinukatilakaseri3018 4 жыл бұрын
අදහස් දැක්වීම් හරි ලස්සනයි මගේ ජීවිතේ සැනසීම සැනසව
Emotional Intelligence | Sinhala Motivational Video | Jayspot Motivation
13:10
Jayspot Productions
Рет қаралды 181 М.
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 491 М.
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 99 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Write your own destiny - The Best Sinhala Motivation Videos
14:35
Jayspot Productions
Рет қаралды 279 М.
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 149 М.