30 Tell-Tale Signs You're Going To Be Highly Successful - Sinhala Motivational Video

  Рет қаралды 322,904

Jayspot Productions

Jayspot Productions

Күн бұрын

Пікірлер: 940
@wishadialahakoon4893
@wishadialahakoon4893 3 жыл бұрын
අනුන්ගේ වැරදි හොයලා දියුණු වන KZbin channel වලට වඩා මේවගේ වටිනාකම කියන්න බෑ❤
@udarasampath1619
@udarasampath1619 2 жыл бұрын
00
@HGHThakshila1618
@HGHThakshila1618 Жыл бұрын
😊එකගයි
@beutysecrets7175
@beutysecrets7175 4 жыл бұрын
ඇබ්බැහි වෙලා ඉන්නෙ මේ චැනල් එකට මම ❤ ඒ තරම්ම වටිනවා... ❤❤❤💯
@tanglejourney3184
@tanglejourney3184 4 жыл бұрын
Me too.
@nuwanpushpakumara4873
@nuwanpushpakumara4873 4 жыл бұрын
Sitawatama machan math me chanal akata abbahi wela thiyanne
@sachinipradeepani1394
@sachinipradeepani1394 4 жыл бұрын
Mamath ehemai
@pasansalinda3309
@pasansalinda3309 4 жыл бұрын
Mamath
@anjaleeanju3391
@anjaleeanju3391 4 жыл бұрын
Mamath..💖💖💖💖💖
@Danuka_Malinga
@Danuka_Malinga 4 жыл бұрын
"මට ඔබ සමඟ ඇවිද යා හැකිය, නමුත් මට ඔබ වෙනුවෙන් ඇවිද යා නොහැකියි" ඔබේ ජීවිතයේ අභිප්‍රේරකයා ඔබම වෙන්න 💪💪💪💪💪😎 ස්තූතියි ! 🙏
@tharanga5135
@tharanga5135 4 жыл бұрын
සාර්ථක වුන හැමෝටම ජීවිතේ මොකක් හරි Turning Point එකක් තියනවා. එහෙම සාර්ථක උන අයගේ Turning Point උදාහරණ විදිහට අරගෙන හොද Motivation video එකක් කරන්නකෝ..
@yashchami3866
@yashchami3866 4 жыл бұрын
💛💛❤❤
@aladrojk7028
@aladrojk7028 4 жыл бұрын
ettatama..
@roshankumara4858
@roshankumara4858 4 жыл бұрын
ඔව් ඒ අදහසනම් නියමයි. මමත් මේ දවස්වල ඉන්නෙ ලොකු ප්‍රස්නෙක. කොයි පැත්තට හැරෙන්නද කියල හිතාගන්න බැරිව. එක පැත්තක දිව්‍ය ලෝකෙයක්. අනිත් පැත්තෙ තමන්ගෙම අයත් එක්ක ආර්තිකමය අපායක්. 😥😥😥😥
@kumakarate5304
@kumakarate5304 4 жыл бұрын
මාව හොයල බලන්න
@isurimadushani567
@isurimadushani567 4 жыл бұрын
මේ සාර්ථක ලක්ෂණ ටිකක් මටත් තියෙනවා ඒවා develop වුණේ JAYSPOT MOTIVATION අහලා...😊😊😊 Thank you...sooo much.
@janakakumara9549
@janakakumara9549 4 жыл бұрын
ආදරෙයි ජෙනු අක්කේ ඔයා ම්හිපිට දෙව්‍ යෙක් ඔයා තමයි මගේ ගුරු මාව පස්සෙන් තල්ලු කරන් ඉදිරියට යන්නෙ ඔයා මම හැම දාම උදේට ඔයාගේ ව්ඩ්යෝ එකක් බලලා තමයි ඇදෙන් නැගිට්න්නේ එක මට සක්තියක් ... ඔයාට බුදු සරනයි ආදරෙයි හැමදාටම ජයවේ.....!
@dilinipaboda8152
@dilinipaboda8152 3 жыл бұрын
Me 2❤
@hasankachathuranga1242
@hasankachathuranga1242 4 жыл бұрын
මේ ගුනාංග 30ම මම ප්‍රගුන කරන දේවල් ඇත්තටම. ඒ වගේම මේ හේතු නිසා සාර්තක වෙන පහසු ක්‍රම අත්දකිනව. කලින් මට තිබුනෙ dreams, නමුත් දැන් තියෙන්නෙ Goals. තදින් හිතන දේවල් වෙන්න පටන් අරන්. පරිසරයම වෙනස් වෙනව ඉක්මනින්ම සුභවාදී විදියට. ජීවිතයට ගොඩක් වටින අනුගමනය කල යුතුම ගුනාංග 30ක්. 👍 #jayspot
@wasanasanjeewani4085
@wasanasanjeewani4085 4 жыл бұрын
Best of luck yalu..
@jokerff7771
@jokerff7771 4 жыл бұрын
🔥🔥🔥
@nuwanchinthaka8624
@nuwanchinthaka8624 4 жыл бұрын
best of luck.
@akkainangi6279
@akkainangi6279 4 жыл бұрын
Mata personaly advice ekk gann puluwan weida🙄🙄
@sewwandinim2394
@sewwandinim2394 4 жыл бұрын
ඇත්තටම ඔයා මේ කරන්නෙ ලොකු සේවයක් අක්කි ඒක ලොකු පිනක්..ඔයාගෙ මේ වචන හිතට මාරම හයියක්..හැමදාම බලන් ඉන්නෙ ඔයාගෙ video එකක් එනකල්..වචන වලින් කියන්න බැරි තරම් ස්තූතියි ඔයාට..😘❤️❤️😘
@kasundimantha3515
@kasundimantha3515 4 жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම මාරයි ❤️
@deniya727
@deniya727 2 жыл бұрын
මගේ ජිව්තේ හදා ගන්න මට ගොඩක් මෙ ව්ඩ්යෝ පුදුම ව්දියට පිහිට උනා නංගි දුක දාරා ගන්න සක්තියක් වෙන ඔයාට පින් නංගි
@ChathuKodi95
@ChathuKodi95 4 жыл бұрын
ජීනු අක්කේ ඔයාගේ ඔය පොඩි වචන ගොඩ නිසා හිතට පුදුමාකාර ශක්තිමත් එනවා.අනේ පරක්කු නොකර ඊලග කෙටස් දමන අපිට අනුකම්පා කරලා🙏🙏
@tanglejourney3184
@tanglejourney3184 4 жыл бұрын
Yes
@nuwanmax7722
@nuwanmax7722 4 жыл бұрын
Aniwa sisi🙏
@dilinipaboda8152
@dilinipaboda8152 3 жыл бұрын
ජිනු ගේ ෆ්බ් එකක් තියනවා ද අනේ නම දාන්නකෝ
@Sputunik
@Sputunik 2 жыл бұрын
Realy good motivation jinu
@Sputunik
@Sputunik 2 жыл бұрын
I will tell you something, I have Sri Lanka & india business. ( 5 business). I got strength from your motivation . Tks.
@tharindulakmal1320
@tharindulakmal1320 4 жыл бұрын
ඔබ දෙන මේ ශක්තිය ගැන වචන වලින් කියා ගන්න බැහැ අක්කේ. ඔබට ගොඩාක් ගොඩාක් ස්තූතියි...!!! ❤🙏🙏🙏 තෙරුවන් සරණයි !!!☸️☸️☸️ ඔබට ජයෙන් ජය !!!
@anjaleeanju3391
@anjaleeanju3391 4 жыл бұрын
Aaaa oyath balanawada.. math idak lebena hema welawema balanne me program eka. Aththamai mama godak wenas una.
@anurakumara1036
@anurakumara1036 3 жыл бұрын
@@anjaleeanju3391 @
@anurakumara1036
@anurakumara1036 3 жыл бұрын
@@anjaleeanju3391 q
@ICT_Camp2262
@ICT_Camp2262 4 жыл бұрын
අන්තිමටම කිවුව එක නම් මාර විදියට හිතට වැදුනා................
@nethmisara4643
@nethmisara4643 4 жыл бұрын
හැමදාම යූටියුබ් ඇවිල්ලා ඔයාගේ විඩියො තියනවද බලලා යනවා මේඑකට ඇබ්බැහිවෙලා😍.තැන්ක්ස් අක්කේ ගොඩාරියක් ඔයාට😍
@darshanasampath1074
@darshanasampath1074 4 жыл бұрын
ඔයා කරන්නෙ ගොඩක් හොද පින්සිදු වන වැඩක් අක්කෙ, ජය #jayspot.
@dehaonline8228
@dehaonline8228 4 жыл бұрын
අන්තිම වාක්‍ය නම් හිතට තදින්ම වැදුන අක්කේ.
@jl2083
@jl2083 4 жыл бұрын
අම්මෝ ඇති යන්තම් ජානූ මිස්.💚💪 කියා ගන්න බැරි සතුටකින් ඉන්නේ...ගොඩක් පින්.💚
@vishamidimodya7444
@vishamidimodya7444 4 жыл бұрын
ඇත්තටම මාව වෙනස් කරන්න මේ videos තමා උදව් කලේ ✊️
@DP-ih7ow
@DP-ih7ow 3 жыл бұрын
ස්තූතියි මේ වටිනා කරුණු ඉදිරිපත් කරමින් අපේ සාර්ථකත්වයේ ගමනට නව අරුතක් එක් කලාට... ඇස් දෙක පියාගෙන අහගෙන ඉද්දී පුදුම motivation එකක් දැනෙන්නේ..
@Harshi812
@Harshi812 3 жыл бұрын
මගේ ජීවිතේ ඔයා හැරවුම් ලක්ෂයක් අක්කෙ❤ස්තුතියි ගොඩාක්🙏දවසක එනවා ඔයාව මුනගැහෙන්න...නිකම් නෙවේ දිනලා🤜🤛
@umeshumayanga1485
@umeshumayanga1485 4 жыл бұрын
ඇයි මුන් unlike දාන්නේ මේ වගේ වටින videos වලට 😯😯
@nalaniswarnalatha9960
@nalaniswarnalatha9960 4 жыл бұрын
Tiyana kuhaka kamata wenna athi
@shamliudeshika6480
@shamliudeshika6480 4 жыл бұрын
Manussyo newei eyl mt hthna wdyt
@piyumihansika1596
@piyumihansika1596 4 жыл бұрын
දියුණු wenna uwmnawak nathi.thiyen dyk kala ohe inn hadana ewun thma mn hithnn.පවු ithin🙄🙄
@thilankasupunsilva6015
@thilankasupunsilva6015 3 жыл бұрын
Meka hariyatama ahuwanam oya prasheh ahan naa mithraya
@Auslife123
@Auslife123 3 жыл бұрын
No words to express , how beautiful you're talking ..those words pierced into my heart.
@sumudurandima7613
@sumudurandima7613 3 жыл бұрын
ඔබ තුමියට දීර්ඝ ආයුෂ ලැබේවා🙏
@nayananadeeshani8095
@nayananadeeshani8095 4 жыл бұрын
බොහොම ස්තුතිය.. ඔයාගෙ වචන එවා අපේ ආත්මයටම දැනෙනවා..❤️❤️
@thulmieranga8131
@thulmieranga8131 3 жыл бұрын
කියන්න වචන නෑ. වැඩක් කරන්න කම්මැලි හැම වෙලාවකම මේ වීඩියෝ එකක් බැලුවම ආයෙ වැඩක් කරන්න මාර ගැම්මක් එනවා❤️❤️❤️බුදු සරණයි ❤️
@thitha_
@thitha_ 4 жыл бұрын
මුළු ජීවිත කාලයේම හිරකාරයෙක් වෙලා ඉන්නවාට වඩා හොඳයි නිදහස වෙනුවෙන් සටන් කරලා මැරෙන එක 🤝🔥
@tuanrishadkabeer8564
@tuanrishadkabeer8564 4 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ එකක් එනකං මං ඇගිලි ගැන ගැන හිටියේ. ... ඔයාලගෙ Effort එක තනි වැකියකින් කියනව නම් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි " ඔබල නම් මාරයි " Keep it up jayspot....we Love u million & Billion
@damithrathnayaka5047
@damithrathnayaka5047 4 жыл бұрын
වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටපු උන් ලයික් කරන්ඩෝ❤❤😍😍💪
@dharmawijetunga50
@dharmawijetunga50 4 жыл бұрын
Very very good..thank u.
@nimavideoproduction424
@nimavideoproduction424 4 жыл бұрын
11❤️
@nimavideoproduction424
@nimavideoproduction424 4 жыл бұрын
14❤️
@nimavideoproduction424
@nimavideoproduction424 4 жыл бұрын
15❤️
@nimavideoproduction424
@nimavideoproduction424 4 жыл бұрын
16❤️
@sashiimashahewakapuge1617
@sashiimashahewakapuge1617 4 жыл бұрын
ඔයාට ගොඩක් පින් අපිට හරි මග පෙන්නනවට
@athalsagare466
@athalsagare466 4 жыл бұрын
මට මගේ රස්සාව නැතිවුණා ආදරය කරපු කෙනා නැතිවුණා දැන් ජිවිතේට එකඑක අභියෝග එනවා මගේ හීනෙට ගමන පටන් ගත්තතහම තමයි මෙ⁣හෙම වෙන්න ගත්තෙ😶
@piyumihansika1596
@piyumihansika1596 4 жыл бұрын
Wetenn epa දිගටම ynn obata ජය pathanawa මම👏👏👍👌
@asitharuwan9084
@asitharuwan9084 Жыл бұрын
හදවතේ ඇති විශ්වාසයේ විශිෂ්ටතම හැරවුමට ඇරබුමක් 👍 Thanks
@vidushaambalanduwa2565
@vidushaambalanduwa2565 4 жыл бұрын
Jeenu ❤️ secret of my inspiration 🌸🍃
@malkisonali3720
@malkisonali3720 3 жыл бұрын
Oya mewage thawa video gennakoo akke...oyage video apita hugak watinawa....akkata pin akke..😘
@hangukkorea471
@hangukkorea471 4 жыл бұрын
වචනයෙ පරිසාමප්ත අර්ථය මාරයි අක්කා 💕....goda yannanam jayspot 💗
@dulajmaduranga2127
@dulajmaduranga2127 3 жыл бұрын
ඔයාට ගොඩක් පින් මේ වගේ දෙයකින් අපිව motivate කරනවට good luck👍
@copypaste2879
@copypaste2879 2 жыл бұрын
ගොඩක් වටින කතාවක් හිත හොදට අල්ල ගත්තා හැම වචනයක්ම❤️
@nuwanwickramaarachchi2400
@nuwanwickramaarachchi2400 4 жыл бұрын
පැටලිලා හිටපු ජීවිතෙ ඔබ නිසා හරි පාරට වැටුනා ඔබට පින්
@achinivindya7720
@achinivindya7720 4 жыл бұрын
As I feel I have already these 30 habits , but I didn’t know that if a person have these things who becomes a most valuable person in her or his life . My self confidence is also gaining with this video more and more . Thank so much the speaker and best of luck this crew also .
@sachinimadushani9722
@sachinimadushani9722 4 жыл бұрын
ගොඩාක් addict වෙලා ඉන්නේ.jeenu miss, සමහරවිට මේ motivation video එක වෙන voice එකකින් කරානම් අපි මෙච්චර මේ videos වලට addict නොවෙන්න තිබුනා.ඔයාගෙ කටහඬ ඒ ගැම්ම තමයි අපිව සාර්ථක ජීවිතයකට අරන් යන එකම හේතුව.good luck & keep it up
@rashmikaragamuni4468
@rashmikaragamuni4468 4 жыл бұрын
Akkage videos enakanmai balagena hitiye.Thank you!!!!!!!!!!!!!!!
@kdkfilmproduction8545
@kdkfilmproduction8545 4 жыл бұрын
වටිනවා ඔයාගේ හැම උපදෙසක්ම❤️
@krishansankalpa3687
@krishansankalpa3687 4 жыл бұрын
Thank you for everything....
@IcMixMusic
@IcMixMusic 4 жыл бұрын
වීඩියෝ එක එනකම් බලං උන්නේ මම විතරද.......?
@chamithsrimal3707
@chamithsrimal3707 4 жыл бұрын
අපිත්😍
@IcMixMusic
@IcMixMusic 4 жыл бұрын
@@chamithsrimal3707 aniwaa
@daya3887
@daya3887 4 жыл бұрын
me to ❤️
@yatharthakuladira2883
@yatharthakuladira2883 4 жыл бұрын
Ammo apith
@sandu8419
@sandu8419 4 жыл бұрын
Ai mama
@upworkstripe1012
@upworkstripe1012 4 жыл бұрын
මම හිතන්නෙ මට ඔය කිවුව දේවල් වලින් 70% විතර තියෙනවා කියලා.Thanks for your great social service; not a job..💙💙❤💙💙
@sahan22
@sahan22 4 жыл бұрын
අක්කෙ මෙ වගෙ වීඩියෝ තමයි ඕන උනේ.අපිට අපිවම හොයන්න මතක් කරා.තව ඔන.ජිවිතයට ශක්තියක් ඇති උනා.ඔබට ස්තූතියි.
@ashanchathuranga980
@ashanchathuranga980 4 жыл бұрын
ඔයා කිව්ව දේවල් වලින් එකක් දෙකක් ඇරෙන්න ඉතුරු ඔක්කොම තියනව.. මට ඇත්තටම මම ගැන සතුටුයි.. මේ වීඩියෝ එක නිසා මම ඉන්නෙ කොතැනද කියල දැන ගන්න අවස්තාවක් ලැබුනා.. ඉතුරු ඒවත් හදාගන්නවාමයි.. ගොඩක් ස්තූති අක්කි..
@chathubandara9252
@chathubandara9252 4 жыл бұрын
දෙහි වලින් ගැහුවොත් මිදි යුශ හදන්න..ක්‍රමය අදාල නෑ❤❤words
@ureshasadamali2514
@ureshasadamali2514 3 жыл бұрын
ගොඩාක් වටින කතාවක් ජීනු අක්කෙ,අක්කා නිසා තමයි හැමදාම ජීවිතේ වැටෙන්නෙ නැතුව තියෙන්නෙ,බොහොම ස්තුතියි අක්කෙ,හිත හදවට,අක්ක කිව්ව ගුනාංගවලින් මට 25ක් තියෙනව❤️❤️😊😊මට ගොඩාක් සතුටුයි අක්කෙ,මෙච්චර හරි මේ හැමදේම දියුනු කර ගත්තෙ හැමදාම අක්කගෙ මෝටිවේශන් වීඩියො අහල තමයි,ගොඩාක් ස්තුතියි අක්කේ,❤️❤️❤️❤️❤️❤️
@sadeeshsulakshana2552
@sadeeshsulakshana2552 4 жыл бұрын
A/L වලට වීඩියෝ එකක් දාන්නකෝ
@nishaditharuka4386
@nishaditharuka4386 4 жыл бұрын
Oww
@ashanidafra3210
@ashanidafra3210 4 жыл бұрын
kzbin.info/www/bejne/i2ixmaypjdplp9E
@ashanidafra3210
@ashanidafra3210 4 жыл бұрын
kzbin.info/www/bejne/fYW2gmyHfpx4sJI
@ashanidafra3210
@ashanidafra3210 4 жыл бұрын
kzbin.info/www/bejne/qILMZo2fbL-Habc
@ashanidafra3210
@ashanidafra3210 4 жыл бұрын
Teamone is a good channel for students
@thisarasanketh3156
@thisarasanketh3156 4 жыл бұрын
Thianks අක්කේ ඔයා කරන්නේ පිනක් මොකද හෙමොගෙම ජිවිත වලට සතුට හොයන්න උදවූ වෙනවා.. ඔයාටත් asema වේවා..
@sihalayoutubechannel-youtubech
@sihalayoutubechannel-youtubech 4 жыл бұрын
I saw your every all vedio .because my life changed
@thebullet9510
@thebullet9510 3 жыл бұрын
හොඳ කරුනු ටිකක් ඒ voice එකත් එක්ක හොඳටම දැනෙනව.. thank you.
@madukaruwan930
@madukaruwan930 4 жыл бұрын
ගොඩක් වටිනවා අක්කේ🙏 ගොඩක් පිං🙏😘🤝
@npsweet2455
@npsweet2455 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට!!!!!!!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 ඉදිරියටම යන්න.ඔබට ...ශක්තිය හා ධෛර්යය.......!!!!!!
@akalankachandrasiri6569
@akalankachandrasiri6569 4 жыл бұрын
අක්කේ..video 1ක් දානකල් බලාගෙන හිටියේ..❤️❤️❤️❤️
@sanjulamadurangi633
@sanjulamadurangi633 4 жыл бұрын
ගොඩාක් වටින video එකක්...ජීවිතේ හරි විදියට හදාගන්න මේ හැම වචනයක්ම ගොඩාක් ලොකු හයියක්
@priyangikasenavirathna2448
@priyangikasenavirathna2448 4 жыл бұрын
පෞද්ගලික ජීවිතේ තද කඩා වැටීමක් එක්ක වෘත්තීය ජීවිතේ ලොකවු ගමනක් මං දැන් යනවා. එ් ගැන ආඩමිබරයි
@idurangaekanayake4306
@idurangaekanayake4306 2 жыл бұрын
Voise eka hadawatama danuna very thaks😊🥇
@kaushikasudarshana152
@kaushikasudarshana152 4 жыл бұрын
දැන් අපිට මෙක පිස්සුලවක් වෙලා එකට වගකියන්න ඔනේ Jaysport..
@dilipprasanna9659
@dilipprasanna9659 4 жыл бұрын
ස්තුතියි ..මිනිස්සු ලැබුණු දේට වඩා නොලැබුණු දේ වෙනුවෙන් වැලපෙනවා..අපිට ඕනිදේවල් ඒ විදිහට ලැබෙනවානම් මේ ලෝකේ මේ තරම් වැලපෙන මිනිස්සු කොහෙන්ද..ලැබුණු දේ තමා හොදම සහ උරුම දේ කියල හිත හදාගන්න පුලුවන්නම් මිනිස්සු හැමෝම සතුටින්...හැබැයි ඒකෙන් මම අදහස් කලේ නෑ ලබාගන්න බෑයි කියලා..මොකද උත්සහය කැපකිරිම,උනන්දුව මතයි තමන්ගේ ගමන තීරණය වෙන්නේත්....අද හෙට නැතිවුනත් මගේ අරමුණට දවසක ගිහින් තියෙවී හැම දවසකම ඒ වෙනුවෙන් දෙයක් කරන්න හැකිවීම නිසා..ආ ඒවගෙම මේකත් කියන්නම ඕනි.. අන්තිම වාක්‍යය තදින්ම වැදිගන ගියා..සමහරු වැඩ කරන්නත් සමහරු විනොද වෙන්නත් අතර සිදුවන දෝලනය....මට සතුටුයි මම වැඩ කරන එක ගැන සහ ඒ ඔස්සේ හැම තත්පරයකම දෙයක් එකතු කරගන්න එක..මට දුකයි අනිත් අය ගැන මොකද ඒ අය කරන්නේ කාලය කාදැමිමක් පමණයි...ගුඩ් ලක්
@maneldammika3775
@maneldammika3775 3 жыл бұрын
හරිම වැදගත් වැඩ සටහන ක් හැදෙන්න ඕනි කෙනෙකුට ස්තුතියි
@sithuminioshadee2237
@sithuminioshadee2237 2 жыл бұрын
Jeenu akki, thank u soo much for ur golden motivation. ❤. Your words and the tone provokes us to walk in the proper track and follow it with consistency , self love and courage ☺
@wishwasamadhi9017
@wishwasamadhi9017 4 жыл бұрын
කියන හැමදේම මා තුලින් දකිනවා congratulations මාරයි ලෝකෙටම ඔය කට හඩ අවශ්‍ය වෙයි දවසක..
@prasannakumar842
@prasannakumar842 4 жыл бұрын
Thank you so much your great good luck.
@kumaridissanayake3987
@kumaridissanayake3987 2 жыл бұрын
සුවපත් වේවා .....ජයෙන් ජය ......
@anujakumari4497
@anujakumari4497 4 жыл бұрын
Hugak balan heteya... danwada mn 2019patan gaththe... hugak kada wetela.. ath..ada sarthkawa mn 2019awsan karla ...thanks u....❤jayspot👍
@asankaasanka1345
@asankaasanka1345 2 жыл бұрын
ඔබ කියපු මේ ලක්ෂණ වලින් මට 16 තියනවා ..බොහොම ස්තුති 🙏🙏❤️❤️😘😘
@pradeepperera8148
@pradeepperera8148 3 жыл бұрын
Great advice..👍 Content is one of the best I heard..👌💯 You did so well..💪✌ Thanks a lot Ms. 🤝 All the very best for your future creations 👏🥳🤜🇱🇰
@niroshanikumari9165
@niroshanikumari9165 Жыл бұрын
ඕනෙම වෙලාවක අහන්නෙ.මගෙ ජීවිතේ අහපු හොදම motivation එක jayspot ❤️
@nishanthakapugama7276
@nishanthakapugama7276 4 жыл бұрын
This is very innovative and makes us positive to have a change.
@chalaruck9058
@chalaruck9058 4 жыл бұрын
Your voice is very sharp jeenu. Thank you for your great service. You are one of my turning point. 👍😃❤
@ruviniwithanaarachchi2463
@ruviniwithanaarachchi2463 Жыл бұрын
01. වෙනස්වීම් වලට අනුගත වීම 02. කාලය ඵලදායිව ගතකිරීම 03. නිකරුණේ පැමිණිලි කරමින් කාලය ගත කිරීම. 04. ස්වයං අභිප්‍රේරකයෙක්. 05. ඔබ වැඩියමක් කරන්න උත්සහ කරන කෙනෙක්. 06. ඔබ අනිත් අයට උදව් කරන්න කැමතියි. 07. ඔබ සමාව දෙනවා. 08. ඔබ අනිත් අයගේ සාර්ථකත්වය කෙරෙහි සතුටු වෙනවා. 09. ඔබට හම්බෙන සියලුම බාධක ඔබට අලුත් යමක් ඉගෙනගැනීමට ඇති අවස්ථාවක් ලෙස හිතනව.. 10. ඔබ සාර්ථක මිනිස්සු එක්ක ඉන්න කැමතියි. 11. කොන්දේසි විරහිතව ආදරය කිරීම 12. වගකීම් බාරගන්නවා. කිසිවෙකුට හෝ කිසි දෙයකට දොස් පවරන්නෑ.
@malithshehan3011
@malithshehan3011 4 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්යෙන්ම මරායි❤️මාරම මාරටි❤️🔥
@wathsalavinodi3172
@wathsalavinodi3172 4 жыл бұрын
අන්තිමට කිව්ව එක මාරෙට හිතට වැදුනා.A/L කරන අයට motivation veideo එකක් කරන්නකෝ අක්කේ❤
@janakneligama7791
@janakneligama7791 4 жыл бұрын
බොහොම ස්තුතිය .එක් කරුණක පමණකක් අඩුපාඩු වක් තියෙන වා.එක මම හදා ගන්නම්.
@sanjuktapurkayastharoy5959
@sanjuktapurkayastharoy5959 4 жыл бұрын
Thank you too much.. ♥
@bhagyananayakkara3500
@bhagyananayakkara3500 4 жыл бұрын
ඔයාට ගොඩාක් පින්..... ගොඩාක් වටිනවා...... 💞🙏🌹😊
@danujayathunga2362
@danujayathunga2362 4 жыл бұрын
Video ekak enakn balan hitiye anee.😚😚😚
@mohammedrafaideen6084
@mohammedrafaideen6084 Жыл бұрын
Jeenu Nona මහත්මිය ඔබට විශ්ව ඥානයෙන් ආශිර්වාද ලැබේවා
@hasinuwanthi9995
@hasinuwanthi9995 4 жыл бұрын
Great idea for winning life ❤👍🙏
@thilinaranasinghe2408
@thilinaranasinghe2408 4 жыл бұрын
ඔයාගේ වීඩියෝ හොය හොය බලන තරමට ඇබ්බැහි වෙලා ජීනු අක්කා ❤️
@hiru6074
@hiru6074 4 жыл бұрын
අක්ක හුග කාලෙකින්❤️බලාගෙන හිටියෙ ඊලග වීඩියෝ එක එනකල්
@shortsong1655
@shortsong1655 Жыл бұрын
Valueble video.❤ Best motivation.❤ Thank you so much.❤🙏
@sandalirajapaksha251
@sandalirajapaksha251 4 жыл бұрын
Vedio එක pause කරලා like කරලා comment කරන්න ආවේ ...බලන් හිටියා එනකම් ඒක පිස්සුවක් අක්කෙ දැන්....
@chamithsrimal3707
@chamithsrimal3707 4 жыл бұрын
අන්නේකයි❤️❤️❤️
@sudharmachandika
@sudharmachandika 3 жыл бұрын
This is a learning point. Thank you so much
@beutysecrets7175
@beutysecrets7175 4 жыл бұрын
Thanks a lot jeeenu with group ❤
@iroshinishamilakumarapathi281
@iroshinishamilakumarapathi281 4 жыл бұрын
Thanks a lot miss Jeenu...Thank you.you are the best motivational speaker that I ever seen in sri Lanka.Good Luck..!
@sanjeewaliyanage747
@sanjeewaliyanage747 4 жыл бұрын
Thank you ❤️🍀
@රේණුකාරේණුකා
@රේණුකාරේණුකා 3 жыл бұрын
බොහොම ඉස්තුතියි හදවතින්ම සොයුරියේ 🙏🌹🌹🌹🌹හරි සක්තිමත් ඔබේ වදන් අපට 🌹🌹🌹🌹තෙරුවන් සරණයි 🙏 තවත් වීඩියෝ කරන්න සක්තිය ලැබේවා 🙏🌹🌹🌹🌹
@gaminimaliyadda8641
@gaminimaliyadda8641 4 жыл бұрын
🌼Great🌼 job dear lady👍exremly you are weldone & more inspired motivational speaker....This generation wants a future guidance like you!!!Your voice touch anyone deep heart like me. (daughter)I thankfull very much to you 1000 times because,you taught me so many valuale quoets...actually,, I never listent liked this motivatins...thnks again...Sri Lanka's youngers want you to harvest their future....🌼🌼A/l student 2020
@rushankariyawasam2506
@rushankariyawasam2506 4 жыл бұрын
මට අවශ්‍ය හොඳ උපදෙස් තිබුනා ගොඩක් වටිනා video එකක් .
@hirushahirusha1756
@hirushahirusha1756 4 жыл бұрын
Akke video nam superi digatama karagena yanna api ennawa oyath ekk ❤️❤️
@prabathchandrasiri8041
@prabathchandrasiri8041 4 жыл бұрын
Thanks so much. Great motivation!
@sameerapriyashantha7722
@sameerapriyashantha7722 4 жыл бұрын
Video එක එනකල් බලන් හිටිය අය කෝ බලන්න... 👀 ❤️
@bepositivelovenature5418
@bepositivelovenature5418 2 жыл бұрын
Thank you so much for your valuable thoughts......
@renurathnayaka3126
@renurathnayaka3126 4 жыл бұрын
මාරයී.. උපදෙස් 30ම නැති උණත් මමත් සාර්ථක ලිස්ට් එකේ ඉන්නව.. ස්තුතියි..ජයම වේවා!
@chamikamadushan289
@chamikamadushan289 4 жыл бұрын
Ammo renu akka Ela ela
@chamikamadushan289
@chamikamadushan289 4 жыл бұрын
Akke me wage hoda Channel thiyanawan Kiyannako
@renurathnayaka3126
@renurathnayaka3126 4 жыл бұрын
@@chamikamadushan289 මට තෙරැනෙ නැ හොද චැනල් කිව්වේ
@manojgalbadaarachchi4169
@manojgalbadaarachchi4169 4 жыл бұрын
i am trying ti change my life using these motivation videos.one day I will achieve my targets.Thank you SO much for your very valuble advices.And also i like this voice very much.
@manojgalbadaarachchi4169
@manojgalbadaarachchi4169 4 жыл бұрын
I'm Uthpala.Not Manoj Galbada.Very sorry.
@palithakumara7902
@palithakumara7902 4 жыл бұрын
Kiynna wacana na godak watna vidiyo akak..❤❤❤❤❤
@mohammedrafaideen6084
@mohammedrafaideen6084 Жыл бұрын
Jeenu Nona මහත්මිය ඔබට Pin සිද්ධ Wewa ඔබට Dheerga Aayusha ලැබේවා ඔබට Thunuruwan Saranai
@randulasiripura1453
@randulasiripura1453 4 жыл бұрын
Respect miss 🙏🏻
@riazuu2059
@riazuu2059 4 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි මැඩම් , බුදු සරණයි!!!!
@daraarts4080
@daraarts4080 4 жыл бұрын
video eka enakan balan hitiyeee akkee..menna daala😍😍
Jayspot 90 seconds Motivation all in one (March)
27:42
Jayspot Productions
Рет қаралды 472 М.
Write your own destiny - The Best Sinhala Motivation Videos
14:35
Jayspot Productions
Рет қаралды 280 М.
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 6 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 34 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
2020 - Sinhala Motivational Video
12:37
Jayspot Productions
Рет қаралды 100 М.
They buried me but I was a seed - Sinhala Motivational Video
12:22
Jayspot Productions
Рет қаралды 270 М.
Do not burn yourself to warm others - Sinhala Motivational Video
15:39
Jayspot Productions
Рет қаралды 309 М.
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 6 МЛН