KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
උපන් ලපෙන් හෙළිවෙන රහස් 😲 | Jayspot Facts
9:23
delicious kottu and 12 chicken drumstick chops takeaway ja-ela | sri lankan food | chama
17:43
Colorful Pasta Painting for Fun Times! 🍝 🎨
00:29
Миллионер | 2 - серия
16:04
Не так важно как ТЫ БЬЁШЬ, а важно какой ДЕРЖИШЬ УДАР😎 #shorts
01:00
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
කෑම කන වීඩියෝවේ භයානක පැත්ත | Jayspot Facts
Рет қаралды 178,738
Facebook
Twitter
Жүктеу
1
Жазылу 39 М.
Jayspot Facts
Күн бұрын
Пікірлер: 292
@KALINDU01
2 жыл бұрын
ජනප්‍රියත්වය / සල්ලි වලට පුලුවන් මනස විකෘති කරනවන්න. නිර්මාංශ වෙන්න හොදම දෙයක් තමා ජිවිතයට.
@සහස්මිඅමන්දා
2 жыл бұрын
Ammo ou..mewa dakkama asawak awa...Eth nirmansha unama e prethakama awe na 🥺
@darkworld8563
2 жыл бұрын
වරෙන් කේෆ්සී චිකන් බකට් එකක් අරන් දෙන්න🤤❤
@awox1835
2 жыл бұрын
@@සහස්මිඅමන්දා vegan unoth body Ekta Hoda nha body Eka ona deyak kanna puluwan withihata hadaganna one
@Jecica2006
2 жыл бұрын
මම mukbang video එකක් බලන්න ආවේ.පහලට යද්දි තමා මේක දැක්කේ.ඒකයි මේක බලන්නෙ😂😂මෙව්වා බලන මම වගේ අය ගොඩක් ඉන්නවනේ😂😂මොනා උනත් මේවා බලන්නැතුව ඉන්න බැ😂😂
@dramaworld9370
2 жыл бұрын
මට එහෙම ප්‍රශ්න ඇවිල්ලා නෑනේ.මම ඩයට් කරන්නේ asmr බලලා.බඩකිනි උනාම ඒ වීඩියෝ එකක් බලනවා එතකොට මගේ බඩ පිරෙනවා...වතුර ටිකක් බිවුවාම කන්නේ නැතුව පැය 5ක් 6ක් ශේප් කර ගන්න පුලුවන්.😁😁😁😁
@mirameme8761
2 жыл бұрын
Maath😅
@dramaworld9370
2 жыл бұрын
@@mirameme8761 😋😋😋😋😋😋
@max-bro.1234
2 жыл бұрын
ඔයා ඒකෙන් ඉතින් බර අඩු උනාද
@dramaworld9370
2 жыл бұрын
@@max-bro.1234 බර නම් අඩු උනා..හැබැයි මම චුට්ටක් කැත උනා...ඩොක්ට නම් කිවුවේ ඒකට හේතුව..මම කෑම කන්නේ නැති නිසා ඇගට කිසි පෝශණයක් හම්බවෙන්නේ නැති නිසා කියලා...ඒක නිසා ඩයට් කරන එක ටිකක් අඩු කරන්න කිවුවා.
@max-bro.1234
2 жыл бұрын
@@dramaworld9370thanks 🌹
@THELIFe2002.
2 жыл бұрын
සංස්කෘතික සදාචාරාත්මක බවක් මොකක්ද අනේ....පන පිටින් කන එක තමා අව්ල්..........කෑම වේගෙන් කනව වගේ පෙන්නන්නෙ speed dala.....අනික එතන සමහර තැන් වල කෑම ගොඩක් පෙන්න්නෙ ඒක මවා පෑමක් එතන එච්චරම කෑම නෑ ....අනික එයාල කෑම අඩු කරනවා vedio එක අතරමැද්දේ...එක් බලන අපිට නොපෙනෙන ලෙස කරන්නෙ....හොදට බලන්නකෝ.එතකොට පැහැදිලි ....අනික සතියට දවසක් වගෙනෙ පෙන්නන්නෙ....ඒහෙම එයාලගෙ ශරීරයට අව්ලක් නෑ ... exercise කරනවනෙ... ජරා මනස විකෘති කරන අපේ මොලයේ කාම ආශා වැඩි කරන අසභ්‍ය වීඩියෝ පෙන්නන අතරේ පන පිටින් කන එක ඇරෙන්න අනිත් කෑම කන ඒවා පෙන්නුවට වරදක් නෑ ......එයාල එච්චර ගොඩක් කන්නෙ නෑ ...😉😁..එ නිසා වැඩිය හිතන්න එපා... කෑම කන්න බැරි කෙනෙක්ට එහෙම ඒ වගේ වීඩියෝ බැලුවාම කෑම කන්න පුළුවන් වෙනවා... හැබැයි තරබාරු කෙනෙක් නම් ඕවා බලන්න යන්න එපා😁😉...... හැම කෙනාම වීව්ස් ගන්නනෙ කරන්නේ...ඔයාත් එයාලත්...මවාපෑම බොරුව යනව අතරමැද්දේ....... ඕවා බලන අපි හැම දේකම සීමාවක් තියා ගන්න එක තමා හොදම දේ...ඔනම දේක😁😉 (Reply comment බලාපොරොත්තු නොවේ....)
@විදුමිනිතක්ශිලාසිසිරකුමාර
2 жыл бұрын
ඔයාගෙ කතාව හරි 👍
@සහස්මිඅමන්දා
2 жыл бұрын
🙂
@shashininikeshala1365
2 жыл бұрын
අනේද කියන්නේ... හැමෝම video දාන්නෙ3 views ගන්න නේන්නම්
@kaushalyarathnasiri2272
2 жыл бұрын
මේවා බල බල තමයි කෑම කන්නෙ එතකොට ඔක්කොම ටික කන්න පුලුවන් 😌😋
@kalakaruwo200
2 жыл бұрын
ekata thamai abbahi wenawa kiyanne
@ප්රාර්ථනා-ළ5බ
2 жыл бұрын
ඔබ මේ බව දැනුවත් කිරීම හරිම වටිනව ඔබට ලොකු පිනක් මේවා බලලා මෝඩ ජනතාව බුද්ධිමත් වෙයි
@yehasamadhi6595
2 жыл бұрын
හප්පොච්චියේ මම හැමදාම බලනව 😂
@naduninirasha178
2 жыл бұрын
හැමදාම බලන මම 😂😂
@gamingsahan9867
2 жыл бұрын
Mamath ehemai😂
@Kang_gi_ah1111
2 жыл бұрын
Mamath 😂
@nilangabandula2178
2 жыл бұрын
මමත්
@bawanihasanajana_3527
2 жыл бұрын
මමත් හැමදාම බලනවා
@dilrueditz1.0
2 жыл бұрын
මාත් හරි ආසයි මේ කෑම කන වීඩීයෝ බලන්න .ඒත් වැඩිය මනස ව්කෘති වෙන විදියට ඒ දේවල් ගැන මන් හිතන් නෑ .මේ ගොල්ලෝ කන චොක්ලට් ,කේක් ඒම දකිද්දී නම් ආස හිතෙනවා කන්න.ඒත් මන් දන්නවා මට ඒම පෙරේතකමක් ආවත් මේ වගේ එකවැර කේක් එකක් කන්න බෑ කියල .චොක්ලට් උනත් වෙන කෑම උනත් ඒමයි.කේක් එකක් උනත් ගෙනත් තියාන පොඩ්ඩ පොඩ්ඩ තමා අපිනම් කන්නේ.මේ වගේ එකවැර ගිලලා දාන පුරුදු නම් නෑ.ඒම හුරු වෙන්නත් බෑ .මගේ බඩ පැලෙයි 😒
@NooBX123
2 жыл бұрын
අම්මා මම ඕවා බලගෙන තමා කෑම කන්නේ 😁😎
@sandunisewwandika9642
2 жыл бұрын
මාත් ඒම😁😁
@hansikamaduwanthi1660
2 жыл бұрын
Maath ehemay😅😅
@Naduniiii_94
2 жыл бұрын
මමත්😜
@මල්ලිබබා-ධ3ධ
2 жыл бұрын
මමත්
@マニヤ
2 жыл бұрын
Me too
@buddaputhraya5742
2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් ...ගොඩක් දේවල් දැනගත්තා අක්කේ thank you ...
@nirmanitheekshana3532
2 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏 ... ඇත්තටම මම මේ වීඩියෝ බලනවා .. ඒකේ බරපතලකම දැනගත්තේ දැන් .....
@hasinisewwandi140
2 жыл бұрын
අසභ්‍ය දර්ශන බලනවට වඩා කෑම කන වීඩියෝ බලන ඒක මට නම් හොදයි. මොකද ලිංගික තෘප්තිය වැඩි කරන ඒවට වඩා කෑම තෘප්තිය වැඩි කරන ඒවා බැලන එකෙන් අඩුම නොකන කෙනෙක් ට කන්න හරි පුරුදු වෙනවා. 😉🤷
@hiruniamanda7425
2 жыл бұрын
ඒකත් එක්තරා කන්ටෙන්ට් එකක් 😅😅😅😅😅මන් නන් හිතන්නෑ එයාල දුකින් ඉන්නේ කියලා කන ගමන් 😂😂😂😂පිස්සු මේ වීඩියෝ එක නම් චැනල් එකත් එපා උනා😂😂
@sandunibandara4432
2 жыл бұрын
ඇත්ත 🤣👍
@dinethjananga4309
2 жыл бұрын
Ochchara kala anthimedi un vidawana vidihath pennanawanam ubalata therenei ewa pennanne nane ubalath ithin owa hodai kiyala balapan
@නන්දෝපනන්දදිව්යරාජයාගේපුත්රයා
2 жыл бұрын
Korean wahaliyak neda me 🤣🤣
@Cloudybunnychannel1827
2 жыл бұрын
මමනම් හිතුවෙ නෑ මෙයාලා මෙච්චර නරකද කියලා තව අක්කී අර චොකලට් එක පාරම කනව නේ ඒ කෙත් මොනහරි වැරැද්දක් තියනවනවනම් ඉක්මනටම videos ගේනවද 😊🙂
@vilekaperera903
2 жыл бұрын
මේකෙ කිව්වෙ නැති කෙනෙක් ඉන්නවා..එයත් ප්‍රසිද්ධයි..fume කියලා..එයාගෙ ඒව මම බලන්නෙ..එයාගෙ videos හොඳයි..
@shashinirajapaksha3957
2 жыл бұрын
දවසකට විස්සකට වඩා බලන මම 😂
@sandaliashena3209
2 жыл бұрын
යු ටියුබ් එකෙට පැකේජ් එක දාන් මන් හැමදාම බලන්නේ මේවා .....කවද හරි එ වගෙ කනව කියලත් මමයි මගෙ bf කතාත් උනා..එයත් අසායි😍රට කෙනෙක්ගෙන් හදන හැටිත් අහ ගත්තා😍😍පිස්සු අපිට 🤣🤣🤣
@A.L.Js2024
2 жыл бұрын
Nicco avaccado ඔහොම කන්න කලින් මර හීනි චරිතයක් 🙄
@sadu566
2 жыл бұрын
මමනම් කන්නෙ නෑ අනික මෙ රටේ කන්නත් නෑ බලනව විතරයි එච්චරයි 😶
@zombie_ss
2 жыл бұрын
ලංකාවේ කනව නැත්තෙ නෑ
@nethu1376
2 жыл бұрын
දැනුත් කෑම කැවෙ එ විඩියෝ බල බලා 🙄😒💔
@chgamingbusssl346
2 жыл бұрын
අනෙ පලපල යන්ට .මගුල තමා
@Dinasi
2 жыл бұрын
eat with boki ගේ ඒවා තමා හැබැයි මං බලන්නෙ 🥲 පට්ට ලස්සනට කනො ඉතිම්
@Extrapepperoniwithcheesepizza-
2 жыл бұрын
Math eyag ewa balanawa
@Jecica2006
2 жыл бұрын
තැන්කිව් බන් එකවුන්ට් එක කිව්වට😂❤️
@sunethranishanthi3017
2 жыл бұрын
ගොඩක් වටිනවා වීඩියෝ එකක්..... මං හොයපු ප්‍රශ්නයට උත්තර..... ගොඩක් ගොඩක් පිං..... බුදුසරණයි අක්කියෝ ❤️❤️❤️❤️❤️🙏🙏
@vinethmakusalni1557
2 жыл бұрын
Godak loku udawwak oyala me kale. Mageth yaluwek innawa abbahi wela wage me videos balana. Aniwaryayenma mama me video eka eyata yawanawa. Oyata godak pin...
@hansikarunanayaka1315
2 жыл бұрын
කවුරැ කොහොම කිවත් මමනමි කැම කන විඩියෝ බලනවා...ඒවා කන්නේ ඒගොල්ලොනේ.... .අපි මොවටද කලබල වෙන්නේ...
@sekira9370
2 жыл бұрын
බැලුවට ඕනාවට වඩා හිතන්න එපා ✌
@damith257
2 жыл бұрын
ගොඩක් කෑම කන අයගේ බඩ ඇතුළේ යාචකයෙක් ඉන්නවා 💡💡
@piyumiwathsala1076
2 жыл бұрын
මේ මිනිස්සුන්ට හොයා ගන්න බැරි ලෙඩවල් හැදෙන්නේ මේ කන විදියට සතුන් පන පිටින් කනවා අපො ..🤢🤢🤢🤢🤢 අහිංසක සත්තු පව් 🙄🙄
@blackff5399
2 жыл бұрын
චමාව මතක් උනා 😂
@Hasaranga619
2 жыл бұрын
Thank you akke මාරම වටින වීඩියෝ එකක්
@ප්රාර්ථනා-ළ5බ
2 жыл бұрын
දැවෙන සිතට දහම් බිදක් කියල සච් කරල ධර්මය දකින්න බුද්ධ වන්දනා අහන්න ඔබත් එක්වන්න සහයෝගය ලබාදීමට කාරැනික වන්න ඔබට යහපතක්ම වේවා විහිළුවට නොගන්න
@kaushalyarathnasiri2272
2 жыл бұрын
අනික මේ කෑම විඩියො කරන් අය හැමදාම කන විඩියෝ කරන්නෙ නෑ සතියකට පාරක් වගෙ කරන්නෙ
@senurimadushani604
2 жыл бұрын
Mamanam ssoyung ge video walata kemathii..🔥🔥
@lovezone22222
2 жыл бұрын
🤮🤮🤮🤮🤮
@pulithahathurusinghe3407
2 жыл бұрын
අනේ බම්බුව.. body maintain කරගෙන අවුරුදු ගනක ඉදල කන අය ඕන තරම් ඉන්නව.. අපි උනත් ඕව බලල controll කරන් ඉන්නව.. විව්ස් ගන්න අනුන්ගෙ කුනු හොයන්න එපා.
@විදුමිනිතක්ශිලාසිසිරකුමාර
2 жыл бұрын
ඇත්තටම 😏
@army13-
2 жыл бұрын
ඇත්ත✌️
@sonaligeethika3136
2 жыл бұрын
Na eka attha, mama psychology degree eka karana kenek, samahara minissu kama kana gaman oya dewal balanawa, ethekota hormones loku wenasak wenawa. Ape digestive system eka wada karanna hormone uththegenaya karanna, kama kanna onema na, kama wela suwada, ae dewal welata uththegenaya wenawa. Ithin kawuruhari kenkek diet karanawa nam, me dewal onewata wada balanna epa. Meka attha.
@Fantasylove.
2 жыл бұрын
@@sonaligeethika3136 😂😂😂
@supipiaravindya2932
2 жыл бұрын
ඉතිං එයාලා එහෙම කන නිසානෙ ඔයාටත් වීව්ස් ගන්න මෙහෙම topic එකක් හැදුණේ.🤣 ගොං ආතල් දෙන්නෙපා 🤣🤣
@shaara4408
2 жыл бұрын
ඉතින් එයාලා හැමදාම ඔහොම කන්නෙ නෑනෙ වීඩියෝ එකට අදාලව කාලා ඊටපස්සේ ආහාරපාලනය කරනවැති. මේ ආහාර අරග්‍ර්න ශරීරයට වෙන හානියට වඩා ජරා ගතියක් අනුන්ගේ වීඩියෝවල තියෙන ඒවල කෙහෙම්මල් හොය හොය විවිස් ගන්න දගලන එක
@adeeshacreation4929
2 жыл бұрын
එකගයි... Bro👍
@විදුමිනිතක්ශිලාසිසිරකුමාර
2 жыл бұрын
මාත් ekagayi 💪
@user_1.2.3.
2 жыл бұрын
එයාලා ඒක තමා කරන්නෙ
@imaainkorea1960
2 жыл бұрын
මම නම් හැමතිස්සෙම බලනව අනේ. ගොඩක් ම රාමෙන් වීඩීයො 🥴🥴
@rushiw3602
2 жыл бұрын
ඕව බැලුවා කියල අපේ කැලරි වැඩිවෙන්නෙ නැනෙ...😁😁😁
@nidhahamardeen2969
2 жыл бұрын
Thanks for information sister 🙏මමත් කමන්ටි සයිටි දානවා මෙයාලා කන ඔක්කොම බොරු කියල .
@bjs1984
2 жыл бұрын
ලන්කාවෙ ඉන්නෙ තඩි බතලයෙක්.. ඕව කරන.
@inurawathmal9632
2 жыл бұрын
Chama ද
@alonexboy865
2 жыл бұрын
@@inurawathmal9632 ow u thama 🤣🤣🤣
@Cloudybunnychannel1827
2 жыл бұрын
ඒ ක බයානකයි කියන අය මට comment ඕන 😊
@dulasiperera3431
Жыл бұрын
අප්‍රසන්නයි මට නම් ඕවා
@erathnagesyamali6769
2 жыл бұрын
වොයිස් එකපට්ට ඈ ☝👍
@Soul-j9b
2 жыл бұрын
ඉතින් උන් කොච්චර කෑවත් හූනො වගෙනෙ 🥲
@crazysamiya07
2 жыл бұрын
මහ රෑට ඇහැරගෙන මොනා කරනව කියලද හිතන්නෙ 😂 මැටි ගෙවල් හදන විඩියෝයි ඔය කෑම කන වීඩියෝයි බලන එකනෙ😂
@sudassithero8749
2 жыл бұрын
❤️akki kiyana okkoma aththa.😍😊me concept eka sambandawa aduru paththa k.drama wala pawa niramaanaya wela thiyenawa.🌹👊🏼nice video❤️akki.👌😷stay safe.👍🏻🙏🏻☸️jayawewa budusaranai.☸️🙏🏻
@priyadarshanasampath7177
2 жыл бұрын
එයාලට හොද පඩියක් ලැබෙනවා ඇති😖
@kasunigeethanjana468
2 жыл бұрын
Thank you akki oka kiyala dunata mn kaling danm hitiye na godak thanks
@mochicat6402
2 жыл бұрын
මන් ඔය වගෙ විඩියො බල බල ඉදල මෙක බැලුවෙ
@lionofcricket9974
2 жыл бұрын
'' GONGSOM TABLE "' kiyna channel eke sub 8M + tiyenwa eka nm maru habi🙂🙃
@minozforever1327
2 жыл бұрын
කොරියන් අය ඇයි කොච්චර කෑවත් ගොඩක් කෙට්ටු? Ssoyoung ඒම ගොඩක් කෙට්ටුයි🙂🙂🙂💔
@wichakshipiyu5986
2 жыл бұрын
Ek athth mm hmdm blnv
@shakira7301
2 жыл бұрын
Exercise karana nisa anika kama kavath mahath vennathi aya innavane
@inurawathmal9632
2 жыл бұрын
එ ඕගොල්ලෝ kama එක්ක වැඩිපුර එළවළු එහෙම කන්නේ අපේ රටේ බත් ගුලි පිටි ගුලි නේ gilinnne
@minozforever1327
2 жыл бұрын
@@inurawathmal9632 ඒත් ඉතින් මස් වර්ග කනවනෙ ගොඩක්.ඌරු මස් හරක් මස් වගේ ඒවා. Exersice කරත් ඔය කන හැටියට කෙට්ටු වෙලා ඉන්න විදියක් නෑනෙ.ඒ රටට ආවේණික එලියට නොදෙන රහස් වට්ටෝරු තියෙනවා කියලා හිතෙනවා මට🙂
@inurawathmal9632
2 жыл бұрын
@@minozforever1327 ඔව් රටට ආවේණික ක්‍රමයකට හදනවා aththe එ ගොල්ලො මොන kama හැදුවත් හරිම නිරෝගී රසවත් widihata හදන්නේ අපේ රටේ ගුණ විතරයි රහ නැ
@charunipramodya
2 жыл бұрын
මහා පාන්දර ඔව්වා බලලා කන්න කෑම හොයන් කුස්සියට ගිහින් ෆ්‍රිජ් එකේ කෑමට හරි යමන් කෑමක් නැති නිසා ආපහූ කාමරේට ඇවිල්ලා වතුර ටිකක් විතරක් බීලා ආයෙත් වීඩියෝ එක බලන්න යන lucky mama😎🙃
@dilishi9273
2 жыл бұрын
Amoo menna attc 🤣🥺😢
@charunipramodya
2 жыл бұрын
@@dilishi9273 😁
@user-sw5lq3zh1w
2 жыл бұрын
Owa balala balala bdagin awama math e wage hadgena kelala thama math ali patha une... dnnm me vidios baln na 😂🙂dn mama kettui samnya ganata innwa 😍
@dineechathumini7855
2 жыл бұрын
හැබැයි ඒ ගොඩාක් අය කොච්චර කෑවත් කෙට්ටුයි.සමහර අය ඇරෙන්න
@dilhararuchithra1797
2 жыл бұрын
Ekane ane godak aya kettui thama
@dinithi1409
2 жыл бұрын
එයාල ලෙඩ්ඩු
@pasindugunawardana7912
2 жыл бұрын
Matt stonie balanna ko
@user_1.2.3.
2 жыл бұрын
මෙයාලා මෙහෙම හැමවෙලේම කන්නෙ නෑ. කෑවත් එයාලා exercises කරනව. මං දන්න youtube channel එකක් තියෙනව UDT කියල. එයාට පට්ටම fitness body එකක් තියෙන්නෙ. එයත් asmr කරනව.exercises කරනව. මං උනත් මේ videos බලනව කන ගමන්. එතකොට අපිට කෑම ඔක්කොම කැවෙනව. සමහර අප්පිරිය(අමුවෙන් කන) muckbangs තියෙනව වගේම හොඳ ඒවත් තියෙනව. මං මේ video එකට හොඳ කියන්නෙත් නෑ වැරදි කියන්නෙත් නෑ. මොකද හැම මනුස්සයම එක වගේ අදහස් දරන්නෙ නැති නිසා. 🙂🙂🙂
@max-bro.1234
2 жыл бұрын
බලන අයට වෙන හානියක් කිව්වේ නෑනේ. Chihun asmr එක බලන්න කට්ටිය. ඒක පට්ට.
@madhuranathunga9169
2 жыл бұрын
ඇයි කිව්වෙ...ඇහුනේ නැද්ද ....🙄🙄😏😏
@max-bro.1234
2 жыл бұрын
@@madhuranathunga9169 මොනාද වෙන්නේ.මහත් වෙනවද.
@madhuranathunga9169
2 жыл бұрын
@@max-bro.1234 නෑ....බලන අයගේ මොලේට හානි වෙනෝ කිව්වා....මනස අවුල් වෙනො කිව්වා....තව කිව්වා විස්තර....මම එකක් දෙකක් බැලුවා....ඒ කෑම ක්අන විදිහට අප්පිරියයී ....දැන් බලන්නෙ නෑ.....😁😁
@isurudilanka8912
2 жыл бұрын
@@madhuranathunga9169 ඒ කිව්වෙ කන එව්න්ට බන් බලන එව්න්ට නෙවි
@thariyagaming6847
2 жыл бұрын
තඩි බත් පිගානක් බෙදන් video ඒක බලන්න ඇවිත් කිව්ව ඒවා ඇහුවට පස්සේ බත් කෑවේ නැති මම 🤣🥲
@peshalaimanthi8163
2 жыл бұрын
මං දැන් ඒ වගේ වීඩියෝ බලලා ඇබ්බැහිවෙලා වගේ ඉන්නේ.හැබැයි ඒ දේවල් බලලා එහෙම කන්නේ නම් නෑ.ඒත් ඒක බලන වෙලාවට ආසවක් නැම් හිතෙනව ඒක ඇත්ත.
@btsarmygirlfernando7187
2 жыл бұрын
මෙයාලාට මාසෙකට කොච්චර වගේ හම්බෙනවා ද ? 🤔
@shinelovers5698
2 жыл бұрын
දවසටම 1000$ක් විතර හම්බවෙනව සමහර අයට දවසට හම්බෙන වීව්ස් වලට...
@januaryapple3603
2 жыл бұрын
tanx
@heshanishara1128
2 жыл бұрын
හොද video එකක්.අප්පෙ මෙවා නිතරම බලනවා.අදයි ඔය දෙවල් දැනගතෙ
@bimalkavidyarathna2855
2 жыл бұрын
මමත් ඔය සෝයන්ග් ගෙ වීඩියෝ බලනව හැබැයි sea food කන ඒවනම් බලන්නෙ නෑ . ඔන්න ඔයාගෙ චැනල් එකට මමත් එකතු වුනා
@minozforever1327
2 жыл бұрын
math eyage fan kenek😁
@krishmilatanu9425
2 жыл бұрын
#foodie darling මල අප්පිරියයි
@Raysmom
2 жыл бұрын
එයාලා කාලා පස්සෙ වමනෙ දානවනෙ.
@Mimmimm
2 жыл бұрын
මහරගම පිලිකා රෝහල ඔබ වෙනුවෙන් සැදී පැහැදි ඇත .😁👍
@user-sw5lq3zh1w
2 жыл бұрын
ඒකනම් ඇත්ත 👆👍
@kim_jennieoffcial
2 жыл бұрын
මම ඕවා බලලා තමයි කෑම කන්නේ
@c.samarasinghe4956
2 жыл бұрын
Your voice is very clear important facts thank you
@madhushanikasewwandianji4826
2 жыл бұрын
ඔයා කියන හැමදේම ඇත්ත.🥺✊
@kalinujpk
2 жыл бұрын
සංකෘතිය තම කැවේ තම 😅
@hashinidinethmi4335
2 жыл бұрын
කොහොම කිව්වත් නොබලා ඉන්න බැරි එක නේ ප්‍රශ්නේ 😒
@sadeepamadushan5320
2 жыл бұрын
Ekneee
@sampathtv8626
2 жыл бұрын
😂
@Tharindulak34
2 жыл бұрын
Chama ge videos විතරයි බලන්නෙ හැබැයි
@nadeebateewela7540
2 жыл бұрын
Ssoyan ge video math bllanwa 😨😨
@dahaminimsadi5186
2 жыл бұрын
math oya videos balawa mallith ekka dan thamai therenne eke bayanaka kama. thanks akki
@chathuchethanasenanayaka1468
2 жыл бұрын
මගෙ තියෙන්නෙ yt එකෙ මෙ විඩියො ඉතරයි 😑💔
@Neyster845
2 жыл бұрын
nikocado 😊😫😫🥺
@Extrapepperoniwithcheesepizza-
2 жыл бұрын
මෙහෙමයි මේකේ තව පැත්තක් තියෙනවා දැන් තියන සම්මත සවුක්ය ක්‍රම තියෙනවා ඒවයින් මෙයාලව ලොකු ඩයට් වලට යොමු කරනවා ... එයාලට එහෙම කන්න පුළුවං වෙන්නේ කැමරාවේ දී විතරයි අනිත් වෙලාවට එයාලා වතුර විතරයි බොන්නේ
@dulanjaliharshi
2 жыл бұрын
හොද අවවාදයක්.
@nirmanifernando2383
2 жыл бұрын
Mn nm 10 kg k adu kara gaththa nicokado gei, hfc gei mukbung videos balala api owa baluwata kawadawath ohoma kanna bane.ehinda balanawa.
@madushikasewwandi5040
2 жыл бұрын
මන් ආස කන විඩීයෝ නෙවේ කෑම හදන විඩීයෝ බලන්න.එක එක රටවල කෑම හදන හැදී විදී වල කෑම හදන හැටි බලනො
@neranjalasolangaarachchi8351
2 жыл бұрын
මමනම් කෑම කන වීඩියෝ තමයි ගොඩක් බලන්නේ.. මම හරිම කැමති ඒ වීඩියෝස් වලට. 😊
@asanthaweerasooriya6573
2 жыл бұрын
මාරම වටින වීඩියෝ එකක්
@ruwandiihalage1482
2 жыл бұрын
මටත් මේවගේ video බලන්නේ නැතුව ඉන්න බැ. හරිම අසාවෙන් බලන්නේ
@imaainkorea1960
2 жыл бұрын
අනේ අක්කෙ මේ වීඩීයො එකට බලල නම් ගොඩක් බය හිතුනා. ගොඩක් තෑන්ක්ස් 🥺
@luckygraphics3
2 жыл бұрын
Nicacado avacado එහෙම මනස විකුර්ති උන පොරක්
@hansamalifernando4087
2 жыл бұрын
ගොඩක් ස්තුතිය sister 👍🙏❤️
@isurudilanka8912
2 жыл бұрын
බලන අයට කොහොමද තරහ, ප්‍රචන්ඩත්වය ඇතිවෙන්නෙ ...
@yohandilshan9581
2 жыл бұрын
ඇයි ඉතින් ඔහොම කන්න බැරි සල්ලි නැති කට්ටියට ඕක දැක්කම මල පනින එක සාදාරනයි...
@isurudilanka8912
2 жыл бұрын
@@yohandilshan9581 තරහෙන් පුපුර පුපුර කවුරුත් ඕව බලන් නෑනෙ ...ඒ වගේ නම් බලන් නැතිව ඉන්නවා...ඕවා බලද්දි කෙල උනන එකනම් වෙනව .මට හිතාගන්න බැරි තරහ යන විදිය .
@chutidoni685
2 жыл бұрын
මම ඉස්සෙල්ලා ඔය videos බලනවා ගොඩාක් , thanks video එකට
@maleeshakavindi2537
2 жыл бұрын
දෙයියනේ මන් හැමදාම බලනෝ
@eatfoodmanju5721
2 жыл бұрын
ඔන්න සබ්ක්‍රයිබ් කලා 👍
@hemali222
2 жыл бұрын
මට නම් හිතෙන්නේ මේ හැමෝගෙම ශරීරයන් ඇතුලේ අමනුස්ස බලවේගයන් ක්‍රියාත්මක වෙනවා
@heshuuu5966
2 жыл бұрын
😂😂😂
@malkiweerathunga4493
2 жыл бұрын
Godak watina video ekak.👍👍🙂
@rayinivimansa8888
2 жыл бұрын
Habai video ake aththak thibuna harida tharaha wenna apa hode
@nisansalanadeeshanuli
2 жыл бұрын
mama kemathima akkena ssoyoung
@kavindinurashi3642
2 жыл бұрын
හැමදාම.👀
@ahinsanaabhilashini169
2 жыл бұрын
මම බලන්නෙ mukbang ගෙ videoes. මෙයාගෙ නෙවෙයි.
@Darkbirdg
2 жыл бұрын
Me wage mukbang video dan lankaweth 2,3k vithara karanawa 🥺 e ayatath awasane ohoma wenna nam epa 💔
@amiraperera8219
2 жыл бұрын
🥲ආපු ගමන්ම දැක්කෙත් විඩියො එකක්
@achalasworld4838
2 жыл бұрын
Eeeeya.
9:23
උපන් ලපෙන් හෙළිවෙන රහස් 😲 | Jayspot Facts
Jayspot Facts
Рет қаралды 10 М.
17:43
delicious kottu and 12 chicken drumstick chops takeaway ja-ela | sri lankan food | chama
chama
Рет қаралды 340 М.
00:29
Colorful Pasta Painting for Fun Times! 🍝 🎨
La La Learn
Рет қаралды 308 МЛН
16:04
Миллионер | 2 - серия
Million Show
Рет қаралды 1,9 МЛН
01:00
Не так важно как ТЫ БЬЁШЬ, а важно какой ДЕРЖИШЬ УДАР😎 #shorts
BalcevMMA_BOXING
Рет қаралды 11 МЛН
00:12
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
Роман Magic
Рет қаралды 22 МЛН
21:05
Sanjana ගිය පලතුරු වත්ත🍒🍇🍉🍎🍍🥑🍍🍋🥦
Sanjana Gamarachchi
Рет қаралды 460 М.
11:10
කොරියන් රාමෙන් එක්ක බිත්තර 20 ක් | Sri lankan mukbang | ASMR | Eating show
badajariya බඩජාරියා
Рет қаралды 57 М.
10:25
මේවා පුලුවන් නම් ඔයා ලෝකේ ඉන්න සුපිරිම වැඩ්ඩෙක් 😱 | Danuma Poddi Smart Test episode 07 | smart test
Danuma poddi- Quiz challenge
Рет қаралды 109 М.
10:35
මට රගන්න ආණ්ඩු අවශ්‍ය නැහැ මම Piumi Hansamali
Tharindu Welhenage
Рет қаралды 97 М.
32:15
Rich VS Broke Cake Decorating Challenge! Cooking Sweet 24 Hour & Extreme Mystery Wheel
RATATA COOL!
Рет қаралды 6 МЛН
8:34
කවදාවත් SEX නොකලොත් මොනව වෙයිද? | What will happen if you never have sex? | Jayspot Facts
Jayspot Facts
Рет қаралды 3,2 М.
10:04
මේ විදිහට පාඩම් කළොත් ඕනෑම දෙයක් පටස් ගාලා මතක හිටිනවා - Ten Ways to Remember Anything
Wishma Lokaya TV
Рет қаралды 758 М.
20:36
කොරියාවේ තියන අමුතුම කෑම වර්ග 🤔 /කොරියාවේ පොළ දවසක්/ korea food market
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 2,8 МЛН
54:20
මිනෙත් හින්දා අපි ලොකු ප්‍රශ්නයක හිටියෙ| හැමෝම ආදරේ කරන පුංචි මිනෙත් ගැන මෙතෙක් නෑසූ කතාවII
Harindra Jayalal
Рет қаралды 223 М.
11:28
SPICY EGG GHEE ROAST CURRY 🔥 SPICY CHICKEN KALEJI (LIVER) CURRY AND SPICY PRAWNS 🦐 CURRY WITH RICE
MaddyEats
Рет қаралды 18 МЛН
00:29
Colorful Pasta Painting for Fun Times! 🍝 🎨
La La Learn
Рет қаралды 308 МЛН