KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලංකාවේ ගොවීන්ට දෙන්න ගේන සුපිරි වාහනේ | Lovol Harvester - DIMO
17:16
ලංකාවේ සුපිරිම හරියානා සෙට් එක🐂/The Best Hariyana Herd In Sri Lanka🐂🔥🇱🇰 #bullcart #hariyana #agro
18:56
Вопрос Ребром - Джиган
43:52
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
МАҒАН НАЗАР АУДАР - ҚЫЗЫҚ TIMES | Ақболат Өтебай, Мадина Оспан, Ақбота-Нұр | Қызық Live
41:25
Смузи челлендж выбирай Лево или Право
0:42
මං බීලා බීලා මැරෙන්න හිටිය මිනිහෙක් එදා ඒ බේබද්දා අද ලංකාවම හොල්ලන කොටිපතියෙක්
Рет қаралды 354,339
Facebook
Twitter
Жүктеу
1
Жазылу 319 М.
Ape Deshaya
Күн бұрын
Пікірлер: 357
@sampathperera3987
7 жыл бұрын
ඇත්තටම රටට ජාතියට පිනට පහළවූ සැබෑ සිංහලයෙක්..ඔබටත් පවුලේ හැමදෙනාටමත් ස්තුතියි ...බුදු සරණයි ..ජේසූ පිහිටයි ...
@priyankadissanayake1516
5 жыл бұрын
ඔබේ උත්සහාය ඉතා අගය කරමි.. වැඩි වැඩියෙන්දියුනුව ලැබේවා !!!බුදු සරණයි ඔබට
@kumaridehigama4293
6 жыл бұрын
ඔබ තුමා අපේ රටට මහත් සම්පතකි , දීර්ඝායු වේවා ඔබ තුමාට ,උතුම් තෙරුවන් සරනයි ...!!!!"
@fhfhjgjgh4696
5 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි හොඳ දෙයක් කරලා ජිවත් වෙන නිසා කවදත් වරදින්න නැ ලස්සනයි අදරෙයි සුභ ගමන්
@pn.nfaranando8198
7 жыл бұрын
ඇත්තටම ගොඩක් උත්සහය වැරදි මග ගිහින් හරි මග ගිය ගිය එකට සතුටුයි මාමෙ ඔබටත් පවුලෙ සැමටත් තවත් දිරිය ශක්තිය ලැබේවා ජේසු පිහිටයි 🙏🙏
@roshangallage.4881
5 жыл бұрын
ආඩම්බරයි මහත්මයෝ.. ඔබ තුමාව ඒ වගේම, රටේ සම්පත් හූරගෙන කන සිංහල දේශපාලකයින්ට වඩා .. ඔබගෙන් රටට සේවයකි...!
@virajsanakavirajsanaka2406
4 жыл бұрын
👌👌👌
@kumariM-vf6tx
6 жыл бұрын
ඔබට දිනෙන් දිනම ජයවේවා කියා පතනවා තෙරුවන් සරණයි
@sumithrasenevirathne4164
7 жыл бұрын
ඔබගේ අත් දෙකට යෝධ හයිය ලැබේවා බුදුසරණයි
@anuanu-vg1dz
7 жыл бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි,දිනෙන් දින දියුණුවට පත්වේවා,
@premadasaappo8476
6 жыл бұрын
anu anu CX
@premadasaappo8476
6 жыл бұрын
xc
@ajanthaherath7786
7 жыл бұрын
ඇත්තටම මට හරිම ආස හිතුනා එම මහත්මයාගෙ උස්සහාය තව තවත් දහිරිය සක්තිය ලැබෙිවා ඔබට
@anjula3336
6 жыл бұрын
තෙරැවන් සරනයි අයියේ උත්සාහය සහ අදිස්ටානය තියනව නම් ලෝකෙ දිනන්න පුළුවන් ජය වේව
@sandunpriyanjana
Жыл бұрын
ඔබ අපේ රටට රජෙක් ❤❤❤❤
@SL-jx5jl
7 жыл бұрын
උත්සහ වන්තයා ජය ගන්නවා කියන් ෙන් ඔබ තුමා ව ෙග් අයට .බීම නතර කර ජිවිතය. ජය ගත් ඔබ පවු ෙල් සැමට සුභ අනාගතයක්
@kumariwijesingha8512
7 жыл бұрын
උත්සාහය තමයි මිනිසාගේ ඉගනීම.සහ දියුනුව.ඔබට බුදු සරනයි...
@ramaniug6652
7 жыл бұрын
ඇත්තෙන්ම ඔබ ගැන ආඩම්බරයි පියානනි ඔබට තව තවත් ඉදිරියට යාමට ෂාක්ති දරිය ලැබේවා තෙරුවන් සරණයි
@lalithairangani5630
5 жыл бұрын
jesu phitai your family
@SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
Жыл бұрын
බොහොම හොඳයි ..සතුටුයි.....ජය වේවා....🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
@sumithradamayanthi4414
5 жыл бұрын
අන්ලයික් කරලා තියෙන්නෙ ඊර්ෂ්‍ය කාරයෝ ගොඩක් ආඩම්බරයි අයියේ .බුදු සරණයි ඔබටත් පවුලෙ සියලුමදෙනාටත්
@sujeewasrimantha7172
7 жыл бұрын
බුදු සරණයි මහත්තයෝ.... තව තවත් ඉදිරියට යන්න... තවත් අලුත් දේවල් කරන්න ශක්තිය, බුද්දිය ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා.... ජය ශ්‍රී.....
@නෙතුකිනෙතුකි
7 жыл бұрын
ඔබතුමාට. තව තවත්. දිරිය. සක්තිය ලැබේවා. බුදුසරණයි
@dananjayasuraweera1363
6 жыл бұрын
දිනෙන් දින දියුණු වේවා....ඔබට සදා ජය..සමන් දෙවි පිහිටයි.....
@senkadagala5634
5 жыл бұрын
අනුන්ගෙන් හොරාකන පාහර උන් unlike කරලා තියෙන්නෙ . තවතවත් වියාපරය දියුනුවේවා බුදු සරනයි
@lankeshwaramanage2917
5 жыл бұрын
පර දේශපාලුවන්ට වඩා ඔබ තුමා ආදර්ශයක්
@morayes
7 жыл бұрын
හිත ඇත්නම් පත කුඩාද!කීවලු හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ ඔබ තුමාට බුදු සරණයි
@tironthushara7511
7 жыл бұрын
උත්සාහ වන්තයා ජය ගන්නවාමයි තෙරැවන් සරණයි ජයවෙිවා ඔබ තුමාට...
@nne823
4 жыл бұрын
ඔබට teruwan සරණයි ජය වේවා diunuwewa හොඳ අයට deviot වදියි
@lashikasujeewani7698
5 жыл бұрын
තුණුරුවන් සරණයි oba තුමාට 🌹🌹🌹🌹🌸🌸🌸🌸👏👏👏👏👏
@nayananekeni1361
7 жыл бұрын
තෙරැවන් සරනයි හිත හොඳ සරත් මහතාට තව තවත් ශක්තිය ධෛරිය ලැබෙිවා!!දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙිවා
@imashakavindi1392
5 жыл бұрын
ජේසු පිහිටයි ඔබ සැමට.....
@chandrachandra4602
7 жыл бұрын
ඔබට තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි සුබ අනාගතයක් වෙිවා
@laxmandissanayake9659
6 жыл бұрын
ඔබවගේ ආදර්ශමත් පුද්ගලින් ගේ අවශ්‍යතාවය අපේ රටට ඉතාම අවශ්‍යයි ! ඔබට ජයෙන් ජයම වේවා !!
@maxexpress5932
9 ай бұрын
ජයම වේවා දියුණුවෙන් දියුණු වට පත් වේවා
@kaekillay
5 жыл бұрын
Heros come in many shapes and sizes. This man is a true hero and inspiration. May the Noble Triple Gem bless him and his family.
@damayanthibandara1026
7 жыл бұрын
තව තවත් දියුණුවට ශක්තිය ලැබේවා ..තෙරුවන් සරනයි
@sayumikoushi8005
6 жыл бұрын
හරිම සතුටුයි..හදවතින්ම සුබපතනවා..තෙරුවන් සරණයි!!!
@rmchandralatha5856
2 жыл бұрын
ඔබතුමාගේ සාදාරන ගොවිතැනත් සාදාරන වෙලදාමත් නිසා රටටම යහපතක්
@rupawathierathnayaka2357
5 жыл бұрын
ඔබට තෙරුවන් සරනයි ඔබෙ උත්සාහය හසියලු බලපොරොත්තු සපලවි ලොව අංක එකේ වයාපාරිකයා වීමට වාසනාව ලැබෙවා 🙏
@nilunilu4724
7 жыл бұрын
විභාග සමත් කරපු උගතුන්ට වඩා සහජ බුද්ධියක් හිමි ඔබ රටේ සම්පතක් ජය වේවා වැලිමඩ අපිට ආඩම්බරයකි
@damakikw3102
7 жыл бұрын
උත්සාහ වන්තයා ජයගනී ඔබතුමාට සුභ අනාගතයක්
@nelumroshini9630
7 жыл бұрын
Damaki Kw
@AbdulKhan-be8vi
6 жыл бұрын
Damaki Kw fnlz
@roadlifesrilanka4187
5 жыл бұрын
Meaning fully comment..good.👍👍👍💙
@samanthibhagyamagamamudali2347
7 жыл бұрын
ජය වේවා ඹබට නිරෝගිමත් දිර්ගායු පතමි
@terezater7755
5 жыл бұрын
👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🌷🙏උස්සවන්තය ජය ලැබෙන ව ජයේ ජය වේව තවත් දියුවේල අපේ රට නිරො ගිමත් පරපුරක් බිහි කරන්න වරම් ලැබේවා තෙරැවන් සරනයි
@sitharasamanmali4385
5 жыл бұрын
මමත් අවරුදු 25ක ගෑනු ලමයෙක්. මාත් තනියෙන් නැගිටින්න උත්සහ කරන කෙනෙක්.තනියෙන් කෑම කඩයක් දාගත්ත..ඒත් මට උදව් කරන්න කෙනෙක් නැති නිසා මගෙ කඩේ අද වෙද්දි වැහිල ගිහින්. මගෙත් ලොකු ආසවක් තියෙනව ගොවිපොලක් පටන් ගන්න .ඒත් ගොවිපොලක් දාගන්න තියා ඉන්න ගෙයක් හදාගන්නවත් ඉඩමක්වත් නෑ....ඒහ් මේ මහත්තය ගෙ කතාව මගෙ ජීවිතේට ලොකු ආදර්ශයක්...
@SL-jx5jl
6 жыл бұрын
උත්සහය ති ෙබනවානම් කිසිදා වරදින්නැ. ෙහාද අනාගතයක් ඔබ සැමට.✌✌✌✌✌
@manelparanamana6620
5 жыл бұрын
මම දකින හොදම තීරණය ,නොබොන්න තීරණය ,කරපු එකයි, ගෙදර අය හරි හරියට වැඩට යෙද වීම ,මුදල් හොරු,ශරීර හොරු නැහැ නේ ජයවේවා .
@janakajinendra5736
7 жыл бұрын
Harima apurui hemotama hoda ආදර්ශයක් oba... තෙරුවන් saranai
@Jasintha-qu4xy
5 жыл бұрын
මෙච්චර හොද දේත් අන්ලයික් කරන ඈයොත් ඉන්නවනෙ බන්..ඔබට ජයවේවා ..උත්සාහ වන්ත පුද්ගලයෙකි
@shanikashanika6314
7 жыл бұрын
තෙරුවන් සරණයි මාමේ ඔබටත් පවුලේ සියලු දෙනාටත් 🌳🌳🌷🌷🌷🌹🌹
@nishanthachan5224
7 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරනයි .දිර්ගායුස ලෑබේවායි පතමී.බුදු සරනයි
@nadeeshaniwickramasinhe7969
7 жыл бұрын
උත්සාහ වන්තයා ජය ගනී.බුදු සරණයි.
@maryjoyce7310
4 жыл бұрын
May god bless you abundantly. Proud to hear about ur courage. Thank you brother
@ridmeseuwandi2683
7 жыл бұрын
හරිම අඩම්බරයි අප්පච්ච් ඔයා ගැන ගොඩක් සතුටුයි ...ඔයාට දිර්ගායුෂ පතනවා අප්පච්ච් දෙව් පිහිටයි ඔබට
@pegacell7566
5 жыл бұрын
ඔබටජය මගක්උත්සහවන්තයා ජය ගනී🙏🙏🙏
@somagovinnage5549
6 жыл бұрын
ඔබට තවත් නුවණ ,සක්තිය ලැබේ.දෙවියන්වහන්සේ ආසිර්වාද කරන සේක්වා .
@mlthiago1232
4 жыл бұрын
jaya wewa hithata loku gemmk awa adrshamath pudagleyk...wetenn wetenn wetnne neh...wetenn wetnna thmi issrhta ynna puluwn....well done sir..
@dilekaashawari9376
7 жыл бұрын
ජය ජය ජය වේවා තෙරුවන් සරණයි ඔබේ හිත එක් තැන් කරගත් නිසා ඔබ මෙතෙන්ට ආවේ.
@NelumLanka
6 жыл бұрын
ඔබට රජයෙන් ජයම් වේවා ..උතුම් අමා නිවනම ඔබට ලැබේවා
@suwendrasandaya2904
6 жыл бұрын
දළදා සමිදු පිහිටයි ඔබතුමාට
@athulahettiarchchige9251
5 жыл бұрын
සීංහල වියාපාරිකයන් හතු මෙන් බිහිවෙවා
@rajadoluweera5366
5 жыл бұрын
Theruwan Sarawak. JAYAWEVA
@chamikamadu5092
6 жыл бұрын
ඔබ තුමා ගැන ආඩම්බරයි ජය වේවා තව තවත් දියුනුවට පත් වේවා
@Max78902
7 жыл бұрын
තව තවත් දියුනුවෙන් දියුනුවටම පත්වේවා ..උනුසුම් සුභ පතනවා..
@kamalawijesiri9888
7 жыл бұрын
Thivanka gunasekara i8
@roadlifesrilanka4187
5 жыл бұрын
Thankyou brother....
@shamaleejayasiri1216
7 жыл бұрын
හරිම වැදගත් විඩියෝ වක් යමෙක් තම වැරදි නිවරදි කරගෙන ජිවිත යට අර්තවත් දෙයක් එක් කරගනිනම් මොනතරම් වටිනාකම ක්ද අපේ රටට වාසනාවක් ඔබ වැනි උත්සහ වන්ත මිනිස්සු
@ranjanperera4424
7 жыл бұрын
Very good and capable person.....god protect him...
@ivanangelo5920
7 жыл бұрын
නියියමයි ඇත්තටම සතුටුයි ජෙසුපිහිටයි
@emihunny4081
7 жыл бұрын
Godak sathutui mewage video akak dakinna labima oba thumata suba anagathayak budusaranai
@fatmakhadr7360
7 жыл бұрын
obata jayen jaya we'wa uthsa wanthaya seyallangenma jaya gane ea wagema sthuthi jc chathu tath 👍👍👍👍👍🌱🌱🌱🌱🌱
@ashokasadmaii8842
7 жыл бұрын
,තෙරැවන් සරණයි .මාමෙි..
@chinthanaekanayake3469
7 жыл бұрын
ඔබ තුමාට ජය වේවා .......
@සහස්නාආදිත්යාහංසමාලි
7 жыл бұрын
බුදු සරණයි ඔබට තාත්තේ.අපි ඔබේ දියර පොහොර භාවිතා කරනවා ගොව්තැනට.ඇත්තටම ගොඩක් හොදයි .
@lakmalthanuja9897
7 жыл бұрын
Jaya wewa.. ජේසු පිහිටයි ✝️
@chandralathacooray7882
7 жыл бұрын
Uthsahayen jayagath obathuma thawa thawath diunuwewa. Budusaranai
@kahengamasenavirathna9141
6 жыл бұрын
ඔබට උදව් උපකාර කරන ඔය හරක් වයසට ගියාම මස් කඩයට විකුණන්න එපා මැරෙන ඒ සතුන්ට හොඳින් සලකන්න
@renukawickramasinghe872
6 жыл бұрын
සුබ අනාගතයක් ඔබට බුදුසරණයි
@sandunilakmali2527
6 жыл бұрын
budu saranai mame oyata.dinen dina diyunuwata path wenna ashirwadaya labenna oni mamage siyaluma yahapath sithiwili elesama ituwenna kiyala man prarthana karanawa.theruwan saranai
@niranjalaferanando3774
5 жыл бұрын
Machachara වටිනා සතාwa apa minssu maran kanna හරකා kiyanna පුදුම පිහිටක් thiyana sathak oba තුමා satunta හොඳට සලකන නිසා තමයි ma diunuwath jaya wawa oba තුමාට දීර්ඝ au
@danushkaherath1571
5 жыл бұрын
Obata jayan jayama veva. Budu saranai obata
@sujeedissa5852
7 жыл бұрын
Obata saha fawle semata budu saranai Sarath mahaththaya.
@anuradhaanthony3469
7 жыл бұрын
Oba api sematama hoda adarsayak piyanani .obata jesu pihitai.
@danuskadanuska3250
4 жыл бұрын
Niyamai.mahaththaya.oya.hoda.mahathmayek
@udeshmadushanka7226
7 жыл бұрын
ජය වේවා මාමෙ❤️❤️❤️❤️❤️❤️❤️
@suwarnakumari2668
7 жыл бұрын
මාමා ඔයාට ගොඩක් පින්
@akarshavihagi6711
7 жыл бұрын
බුදු සරනයි අංකල් 🍀🍀🍀🍀
@kanchanadombagolle9768
7 жыл бұрын
Uthsha wanthaya jayagai..dergausha pathanawa...
@akarshavihagi6711
7 жыл бұрын
kanchana dombagolle හ්ම්ම් අනිවාර්යයෙන් 🌹🌹🌹
@jagathperis8548
7 жыл бұрын
dinesh d.k good.p
@nichandnichand4181
7 жыл бұрын
සුබ අනාගතයක් උත්සාහ වන්තයා ජය ගනි.
@BandaraSenarathna-mg6zu
Ай бұрын
ජය වෙිවා ❤❤❤❤❤
@රූපාඉන්දානි
5 жыл бұрын
මෙිවගේ අයඅපේ රටට වාසනාාවක්
@madumadu9239
7 жыл бұрын
budusaranai thaththe obata dinen dina diunuwatama path wewa
@jayandinu8671
7 жыл бұрын
සුපිරියි
@anshuadilrukshi1905
6 жыл бұрын
ඔබට තෙරුවන් සරනයි තාත්තෙ
@kavinda122
7 жыл бұрын
suba pathum.. oba thuma wage aya ratata wasanawak...
@kumarapperumathilakarani9500
6 жыл бұрын
Godak hodai obata tawa tawa diun wanna labewa budu saranai
@sanjuwickramanayake705
7 жыл бұрын
Jc chathu... excellent saho... 👌👌👌
@ruwinigamage4642
7 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබට දිනෙන් දින දියුනු වේවා....
@mohommedrafik4825
7 жыл бұрын
oba gena adambarai uncle.. jaya veva
@mabelmabel3336
7 жыл бұрын
Very nice God bless you
@asankakuttapitiya5062
5 жыл бұрын
Niyamai sar math kavada hari kotopathiyek vanavamai
@kumarekumare4384
7 жыл бұрын
Uthshahaya kapaveema dairya. Diunuwae sarthakathwayai .sambudu saranai. ...
@lakshmieudawatta7270
5 жыл бұрын
Budusaranai obete....
@nirmalapushpakumari6754
7 жыл бұрын
Me diyara pohora eka wee wagawata hondaida? Danna kenek kiyannako. Pls
@reetareeta9099
7 жыл бұрын
Budusaranai devipihitai thawath shakthiya labewa.
@menkapriyadarshani4477
7 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට
@vinitaa425
5 жыл бұрын
තෙරැවන් සරනයි උස්සාහයට
@somalathadivithuragama1092
6 жыл бұрын
Adambarai obagana budusaranai oyata pawle samata
@RUKSHANse
7 жыл бұрын
GREAT... MAN. SRILANKA. PERFECT. GOOD. OBATUMATA. JAYEN JAYA
17:16
ලංකාවේ ගොවීන්ට දෙන්න ගේන සුපිරි වාහනේ | Lovol Harvester - DIMO
Nilame
Рет қаралды 120 М.
18:56
ලංකාවේ සුපිරිම හරියානා සෙට් එක🐂/The Best Hariyana Herd In Sri Lanka🐂🔥🇱🇰 #bullcart #hariyana #agro
Agri Link Services
Рет қаралды 65 М.
43:52
Вопрос Ребром - Джиган
Gazgolder
Рет қаралды 3,8 МЛН
0:28
🎈🎈🎈😲 #tiktok #shorts
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
41:25
МАҒАН НАЗАР АУДАР - ҚЫЗЫҚ TIMES | Ақболат Өтебай, Мадина Оспан, Ақбота-Нұр | Қызық Live
Marat Oralgazin
Рет қаралды 579 М.
0:42
Смузи челлендж выбирай Лево или Право
clab_33
Рет қаралды 4,1 МЛН
16:10
රජයේ වැඩිපිළිවළට අවනත නැතිනම් හමුදා භාරයට මෝල ගන්නවා... බලමු හැප්පිලා... | Anura Kumara Dissanayake
Newsfirst Sri Lanka
Рет қаралды 458 М.
27:23
ණයත් නෑ බැයත් නෑ | මේන් සුපිරි කිරි ගොවියෙක් | මල් උණුහුමේ මී කිරි බාන්නේ
Secrets of Nature
Рет қаралды 69 М.
13:20
සත්තුන්ට ආදරේ අයට ගැලපෙනම faculty එක🐰🐮🐔🦆
Dasuni Maheshika
Рет қаралды 15 М.
10:23
කිරිගව පාලනයෙන් මාසයකට රුපියල් 350,000ක් උපයන හැටි
HARTI
Рет қаралды 49 М.
19:20
දකුණු ආසියාවේ හොඳම කිරි ගොවිපල මෙන්න
Umandawa
Рет қаралды 275 М.
11:08
ඔය කියන කිසි වරදක් මම දකින්නෑ- ආශුගෙන් මාලිමාවට සුපිරි ක්‍රෙඩිට් එකක්.අනුර අවුරුදු 10ක් පාලනය කරනවා
The Life Traveler
Рет қаралды 256 М.
26:24
ගැමී ජීවිතය....❤️❤️
Nilantha Dilruk
Рет қаралды 692
11:05
නව තාක්ෂණය සමඟ මිරිස් වවන තරුණ ගුරුතුමා, #agriculturefarming #teaching #agrotechnology #chilly
HARTI
Рет қаралды 18 М.
17:05
අඹේවෙල රසම රස චීස් හැදෙන්නේ මෙහෙමයි 🧀🧈 Ambewela Farm Dairy Products
Umandawa
Рет қаралды 146 М.
14:46
බේබද්දෙක් නිසා බිරියගෙ ගෙදරින්වත් කැමතිවුනේ නෑ එත් දැන් මට ලංකාවම කැමතී ඇස්වහනම් වදින්න එපා
Ape Deshaya
Рет қаралды 54 М.
43:52
Вопрос Ребром - Джиган
Gazgolder
Рет қаралды 3,8 МЛН