Friday Night Live | Teena Shanell | Anushka Udana |Dulaj Jayatillake

  Рет қаралды 124,834

360 Now

360 Now

Күн бұрын

Friday Night Live |EPI 04 |Teena Shanell |Anushka Udana |Dulaj Jayatillake
-------------------------------------------------------------------
Director
Pubudu Fernando
Producer
Anjana Edirimanna
Camera
Sashika Ravishanka
Nishan Ranasingha
Promodya Rashmika
Vision Mixer
Chamod Lakshitha
Audio Mixer
Thilak Perera
Production Services Manager
Asanga Mallikarachi
Lighting Director
Sashika Ravishanka
Floor Manager
Dilnuwan Asela
Make-up
Amila Indeewara
Shashika Chaminda
Set Designer
Madushanka Dimal
Graphics
Ravindra Jayanath
Yudeeshwara Chamod
Technical Director
Malith Manora
Technical Crew
Krishantha Mahesh
Eranga Dissanayaka
MCR
Malith Ashvindh
Sandun Karunarathne
Special Thanks
Kavith Ridamal / Ishara Sampath
Vajira Hemantha / Kapila Hemantha
Performance Guest: Fawaz Razeek
Music: Srimath RAMA
-------------------------------------------------------------------
Supreme TV
Watch Live TV: www.supremetv....
Official Website :
www.supremetv.lk
Subscribe to our Supreme Now KZbin Channel : www.youtube.co....
Follow us on Facebook Supreme Now :
/ supremetvnow
Follow us on Instagram :
/ supremetvnow
Follow us on Twitter :
su...
Follow us on Tik Tok :
/ supremetvlive. .

Пікірлер: 160
@Михаил-к5ц
@Михаил-к5ц Жыл бұрын
නිවේදිකාව චොර උන විදිහට නිකං මටත් ලැජ්ජ හිතුනා ඕයි...😂
@bompyryadh
@bompyryadh Жыл бұрын
අරකි අනුශ්කට ලයින් කියලා තෙරෙන් නැද්ද 🙈🙈🙈🙈🙈❤️
@thedriver4342
@thedriver4342 7 ай бұрын
Pissud pnnyo katha hdnn epa harida
@akvlogs479
@akvlogs479 Жыл бұрын
පොශ් වෙන්ඩ ගිහිල්ලා පුස් උනා නේ නම්ගී 💔😂😂
@tharukarathnayaka6222
@tharukarathnayaka6222 Жыл бұрын
සාරාංශය: ටීනා අනුශ්ක දුලාජ් විසින් නිවේදිකාව චොර කරන ලදී 😂❤️
@kavindyanethmini4085
@kavindyanethmini4085 Жыл бұрын
මුං තුන් දෙනා නිවේදිකාවව චොර කරනව...😂😂😂😂😂
@pasibro3824
@pasibro3824 Жыл бұрын
නිවේදිකාවට පුද්ගලිකව ප්‍රශ්න අහගන්න තිබ්බෙ එයා ලයින් අනුශ්කට😂😂😂😂
@madurangalakmal5840
@madurangalakmal5840 Жыл бұрын
අනුශ්ක අයියාගේ යාළුකම...❤️
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 Жыл бұрын
නිවේදිකාවනම් හෙන ගොං.ඇදගෙන නාගන්නවා අනුෂ්කගෙන්😂
@Danie5828
@Danie5828 2 жыл бұрын
මේ program එක ලස්සනට මෙහෙයවන්න presenter දන්නෑ..හෙනම ගොබ්බයි
@Pathuma_2.0
@Pathuma_2.0 Жыл бұрын
ඇත්තටම කීවොත් නිවේදිකාව ඇදගෙන නෑවා😹😹
@nadeekasuwanthi5496
@nadeekasuwanthi5496 2 жыл бұрын
අපො එපා උනා මේක බැලුවෙ අාසම තුන් දෙනෙක් ඉන්න න්සා..ඒත් ඉවර වෙනකන් බැලුවෙ නැ..මහ මෙලො රහක් නැති progarmme එක ක්...
@kasunkavinda4817
@kasunkavinda4817 2 жыл бұрын
අනුශ්ක යන යන තැනින් බ්‍රේකප් වෙච්ච සීන් එක අහන එක හෙන චොරයි කියල හිතෙන්නෙ නැද්ද.. උනුත් මනුස්සයොනෙ..
@yk-uw2wd
@yk-uw2wd 2 жыл бұрын
අනුෂ්කගෙ කටනමි මාරයි
@itzpradiya
@itzpradiya 2 жыл бұрын
wasthi hinda patta gon programme godak baluwa
@doniweerathunga7567
@doniweerathunga7567 2 жыл бұрын
අනුශ්කට මලේ මල 😂💔
@Suwee_Fernando
@Suwee_Fernando Жыл бұрын
නිවේදිකාව ලැජ්ජා උනා වැඩි ද මන්දා 😂
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
මොනාද බන් මේ ප්‍රශ්න අනුශ්ක ඉන්න නිසා search කරලාම බැලුවෙ. මේකෙ producer ට මොලේ අමාරුවක් තියනවාද? බලනවකෝ මේ programme එක බලන්න පුලුවන් ද කියලා මෙලෝ රහක් නැති ප්‍රශ්න අහනවා. ලන්කාවේ ජනප්‍රිය ම තුන්දෙනෙක් ගෙන්නලත් මුන් ඒකෙන් හරි හමන් වැඩක් අරගෙන නෑ. ඒ මිනිස්සුන්ට ආපහු මේ programme එකට එන්න හිතෙයිද ලක්ශයක් දෙනවා කිව්වත්. ඔක්කොටම වැඩිය මරු මේ presenter. මොන පිස්සු ගෑනියක්ද මන් දන්නෑ. ආපු අයවත් පහත් කර කර ඕක කරන්න බැරිනම් ඉන්නවකො ගෙදරට වෙලා මගුල. කරගන්න එකෙක්ට මේක කරන්න දීලා. බොරුවට පැය ගානක් නිකරුනෙ නාස්තියි.
@pasibro3824
@pasibro3824 Жыл бұрын
මුන්ට පිස්සුද මන්ද ඉදකින්😂😂😂😂 නිවේදිකාවනම් චොර
@dissanayaka1568
@dissanayaka1568 Жыл бұрын
නිවේදිකාව හරි නෑ යුරේනි වෙන්න හදනවා වගේ හරිම ෆේක් ඔයා ඔයා වෙන්න එතකොට ලස්සනයි 👈👍
@pasibro3824
@pasibro3824 Жыл бұрын
Sira kathawa
@chathurangahansajith7218
@chathurangahansajith7218 2 жыл бұрын
අපෝ. අප්පිරියයි. ආස තුන්දෙනෙක් නිසා බැලුවෙ. ප්‍රසන්ටර් නං අප්පිරියයි. රෙස්පෙක්ට් කරන්න දන්නෙ නෑ. 😡
@sarinahirose3837
@sarinahirose3837 2 жыл бұрын
tbh the presenter should be changed
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
ඉරිසියාව කුහකකම තිබුනට කමක්නෑ ඔහොම ප්‍රධර්ශනය කරන්න එපා✋ කැතයි ලැජ්ජයි අපි ගැනම රටක් විධියට , ලෝකෙ කොහේවත් රටක ඔහොම හැරෑස්මන්ට් කමෙන්ට් දාන්නෙනැ, 👎
@maleeshatharushi2932
@maleeshatharushi2932 2 жыл бұрын
පොඩි ලමයි තුන් දෙනෙක් ට අම්මා school homework කරවනවා වගේ. අනිත් අයට කියනවා මොකක්ද ඔය language එක කියලා. ඉස්සෙල්ල මනුස්සයෙක් ඒ මනුස්සයා ගෙ වටිනාකම තියලා කතා කරන්න පුරුදු වෙන්න. ඕක කරන්න ඉක්මන් කරන්න වෙලා නෑ. මේක ඉවර වෙලා තව film එකකුත් යන්න තියනවා කිය කිය. Programme එකක් programme එකක් විදියට කරන්න. ප්‍රශ්න ටික බලෙන් ඇගේ ගහලා වගේ තරහට වගේ ප්‍රශ්න අහන්නැතුව. Disgusting 👎
@deshanrathnayaka5661
@deshanrathnayaka5661 Жыл бұрын
අවසානෙට බලද්දි නිවේදිකාව බයිට් වෙලා තියෙන්නෙ 😹😹
@madu2656
@madu2656 2 жыл бұрын
Anushka udhana ❤️
@malmilihansa6879
@malmilihansa6879 2 жыл бұрын
Teena cute ❤️
@shehanilakshpathividanalag971
@shehanilakshpathividanalag971 Жыл бұрын
නිවේදිකාවට ඉරිසියයි අනුශ්කයි ටීනයි එක්ක උත්තර එකට දෙන එකට ඇත්තටම ටීනයි අනුශ්කයි නම් ගැලපෙන කපල් ඒකක් කියලා හිතුනේ මට විතරද?
@allrounder-hx6ee
@allrounder-hx6ee 2 жыл бұрын
Teenata adarsha ganna puluwan enna one widiya puja umashankarge chanell aka beluwanam.adi baraganak udin enne poddak prasidda welaa
@ekanayakenadeeshani837
@ekanayakenadeeshani837 Жыл бұрын
මේ නිවේදක ගෑනි ගොන් හරකි. මොකියක්ද බන් මේ ... ටීනා අක්කී අනුශ්ක අයියා දුලාජ් අයියා ආදරෙයි තුන්දෙනාටම...අනුශ්ක අයියා මෙන්න මෙ සොකරි අම්මගෙන් පරිස්සම් වෙලා ඉන්නෝ.. බොරු පොශ් කටුස්සී...
@sandu..324
@sandu..324 2 жыл бұрын
මල ඇණයක් නෙ ඕයි මේ presenter😂😂😂
@we3inkandy
@we3inkandy Жыл бұрын
Ou anne
@kausallya2923
@kausallya2923 Жыл бұрын
Tina ,අනුශ්ක denna maru❤❤
@Veneeshaofficial
@Veneeshaofficial 2 жыл бұрын
නිවේදිකාව😁✋
@kaveenethmi7535
@kaveenethmi7535 Жыл бұрын
වස්තිලා ඉන්න නිසා බැලුවෙ.program එකනම් කිසිම වැඩක් නැ.මෝඩම මෝඩ ප්‍රශ්න අහන්නෙ.නිවේදිකාව රඟනවා ඉවරයක් නැ😅.program එක ඉවර වෙනකන්ම නිවේදිකාව චොර උනා😂
@gimabeats304
@gimabeats304 2 жыл бұрын
අරකිගෙ හිනාව චික්😂😂😂😂
@nethukineranjana6681
@nethukineranjana6681 Жыл бұрын
මේ කව්ද මේ නිවේදිකාව 😂😂 අප්පිරියයි 😂🤢🤮 ටීනව අපහසුතාවයට පත් කරපු එක නම් කැතයි 😶
@kavindyahapangama9026
@kavindyahapangama9026 Жыл бұрын
නිවේදිකාව හරි නෑ...බොරු ශෝ දාගෙන චොර උනා ......😂
@nadeekasuwanthi5496
@nadeekasuwanthi5496 2 жыл бұрын
නෙදකින් මෙලො රහක් නැති කිසිම වැදගැන්මකට නැති පුශ්න ටිකක්..මහ ගොන් presenter..
@madushaniwaduge6096
@madushaniwaduge6096 Жыл бұрын
බලපු ජරාම ප්‍රොග්‍රැම් එකක්. අනුශ්කට ක්‍රශ් උන පිස්සු නිවේදිකාවක්..වස්තිලා චාටර් වෙන්න එපා මේවගෙ ඒවට ඇවිත්...
@sudarakanishka6653
@sudarakanishka6653 2 жыл бұрын
ටීනා කොහොම හරි එදා ඇත්තටම බැනපු එක ස්ක්‍රිප්ට් එකකට උනේ කියලා කියාගත්තා😂👍
@sitharamadhuwanthi5333
@sitharamadhuwanthi5333 2 жыл бұрын
යකෝ මේක මාර බැලැක්මේල් කිරිල්ලක්නී 😏 ඩාලින් තමයි තමන්ට ඔනී උත්තරෙ නෙවෙයි ප්‍රසන්ටට ඔනී උත්තරෙ දෙන්න ඔනී
@vivaanrathnayake
@vivaanrathnayake 2 жыл бұрын
වස්තිලත් මේ වගේ ඒවට ඇවිත් නිකන් ගූ වෙනවා.
@user-ww5rt5kj4q
@user-ww5rt5kj4q 2 жыл бұрын
Maara gon programme ekak bagayai baluwe
@khanthipaloaustralia6878
@khanthipaloaustralia6878 2 жыл бұрын
Presenter මෙලෝ රහක් නෑ
@lakmiwijayalath
@lakmiwijayalath 11 ай бұрын
හරිම ලස්සණයි ප්‍රෝග්‍රෑම් එක. නිවේදනය කරන අක්කි නිසාමයි බැලුවේ. එයා ලස්සනට කරනව ප්‍රෝග්‍රෑම් එක. ඇයි මේ ප්‍රෝග්‍රෑම් එක දිගටම කලේ නැත්තේ.ප්‍රෝග්‍රෑම්ස් දෙකම බැලුව මම. ආයෙත් පටන් ගන්න කියල Supreme tv 🎉❤
@sisirapriyantha6569
@sisirapriyantha6569 Жыл бұрын
❤️❤️
@pawaniuyangoda2113
@pawaniuyangoda2113 Жыл бұрын
Dulaj 👌
@vishulab5533
@vishulab5533 2 жыл бұрын
Presenter anushkayata crush wage 😁😁 performance artist ge recording ekak playback wenne 😁😁
@madhuwadrums9004
@madhuwadrums9004 2 жыл бұрын
අනුශ්ක අයියා ගිය තැන ආතල්
@chamaramsenewirathna7234
@chamaramsenewirathna7234 2 жыл бұрын
ප්‍රසන්ටර් ගූ ගොඩක්
@sugandikajeewanthi2553
@sugandikajeewanthi2553 Жыл бұрын
නිවේදක කෙල්ල පව් 😂 චොර වෙනවා
@Malshi3247
@Malshi3247 2 жыл бұрын
Presenter is too much Questions are the worst Useless programme
@geethika3752
@geethika3752 2 жыл бұрын
Presenter නම් මහ චාටර් මගු
@we3inkandy
@we3inkandy Жыл бұрын
Ou annee
@shenujaya
@shenujaya Жыл бұрын
ඒ කෙල්ල අනුශ්කගේ කෙල්ල වගේ present කරන්නේ😂
@TNOM128
@TNOM128 Жыл бұрын
මනුස්සයෙක්ගෙන් අහන්න ඕන දේවල් තියෙනවා නැති දේවල් තියෙනවා.වස්ති නිසා බැලුවෙ.😵
@owijayasekara448
@owijayasekara448 2 жыл бұрын
මොනවාද බං මේ අහන ගොන් ප්‍රශ්න 🤣
@ranaya640
@ranaya640 Жыл бұрын
අනුශ්කගෙ කට නං 😂😂
@shalanijayawardhana8537
@shalanijayawardhana8537 Жыл бұрын
මනුස්සයෙක්ගෙන් අහන්න ඕන දේවල් නැති දේවල් තියනව.api asam ayw gennala e minissunw aphsuthwet pthkrnw . views arn nikn channel ek famous krgnn mewage moda weda krnn epa
@laka6241
@laka6241 2 жыл бұрын
ඉන්ප්‍රෝප්‍රියේට් නෙමේ උට්ටියෙ ඉනැප්‍රොප්‍රියේට් 😅 ඕනවට එහා පොශ් වෙන්න ගිහිං වචන පටලව ගන්න එපා
@laka6241
@laka6241 Жыл бұрын
@shani කවුද මේ ජනේලෙං පුක දෙන්නෙ. අම්ම ද පුරුදු කරේ අහක යක පකවල් ඔබාගන්න 😅
@perera9753
@perera9753 2 жыл бұрын
wasthi & teena kiyanna api asama aya eeth me gon programe eka present karana widiha nisa balanne na
@we3inkandy
@we3inkandy Жыл бұрын
Eka aththa
@techindetail2439
@techindetail2439 2 жыл бұрын
Aminena prshna ne ahnne
@kavindu1498
@kavindu1498 2 жыл бұрын
කියහං කියන එක කපලා ඒක කුනුහරපයක් ද බං 🤣
@janithchandima3712
@janithchandima3712 Жыл бұрын
host ge mic eka patta awul ah
@peminduhansana357
@peminduhansana357 2 жыл бұрын
Menavaunat pesankarana kena harima lassanai
@ishankamadushani9054
@ishankamadushani9054 Жыл бұрын
නිවේදිකාව චොරම චොරයි
@naveendahanayake647
@naveendahanayake647 2 жыл бұрын
Anushka thamuselata pissuda oi me වගේ ගොං bijjawal walata enne
@hamuboy8856
@hamuboy8856 2 жыл бұрын
25:00 😂
@sashinidilrukshi449
@sashinidilrukshi449 2 жыл бұрын
Mehem present kenek inn ekth joly hbii😂
@nishadifernando3659
@nishadifernando3659 Жыл бұрын
Me presenter nam gothiyak. Thu nodakin ahana prashna
@mst8735
@mst8735 2 жыл бұрын
වෙන කෙල්ලෙක් නැද්ද බන් මෙකට දාන්න හිටියේ
@amashinethmini6203
@amashinethmini6203 Жыл бұрын
Apoo me presenter ganiwanam wenas karanna
@milannipuna1316
@milannipuna1316 Жыл бұрын
ඕ ඒ හුම්තිට මෝම්ල වැම්ඩී
@sanduniranathunga6061
@sanduniranathunga6061 7 ай бұрын
Eya Over Acting Dagalaana
@sriyanihettiarachchi997
@sriyanihettiarachchi997 4 ай бұрын
Ehenam oya gihin karanna
@Hello-fg4so
@Hello-fg4so Жыл бұрын
You should respect to your guest artists. Very Disappointed
@allrounder-hx6ee
@allrounder-hx6ee 2 жыл бұрын
Appiriyama kattiyak ennee
@krishanekanayaka7024
@krishanekanayaka7024 Жыл бұрын
Niwedikawnm.anthimi ..wasthila nisa baluwe ..anushka aiya katanm maru 😂
@sashinidilanjaleehettiarac8293
@sashinidilanjaleehettiarac8293 Жыл бұрын
anushka ayye oya nam harima funny ane.❤
@Ishucriatins
@Ishucriatins 9 ай бұрын
Meka nam pisuwak ban
@shakilweligamage2264
@shakilweligamage2264 2 жыл бұрын
Kauda bn oya prashna hadannne.. hena boring .. bagayak beluveth na
@Bruno_kawiz
@Bruno_kawiz 2 жыл бұрын
ඉස්පන්චී😂🙏🏻
@WlogS1111
@WlogS1111 Жыл бұрын
Presenter anushkata love😂
@chathufernando8255
@chathufernando8255 6 ай бұрын
6.10 6.28 අරකිගේ හිනාව😒 එකී අනුශ්කට line
@sitharamadhuwanthi5333
@sitharamadhuwanthi5333 2 жыл бұрын
බලෙන් උත්තර අහගන්නවනී 😏
@nifran_m
@nifran_m Жыл бұрын
කවිද අනෙ මෙ presenter
@prabathbuddika5843
@prabathbuddika5843 2 жыл бұрын
aparade arunge kale
@nayomithakshila1128
@nayomithakshila1128 8 ай бұрын
නිවේදිකාව හිතන් ඉන්නේ හෙන කෑල්ල කියලා .program කරන්න කිසි දැනුමක්නෑ.. ඒකිට අනුෂ්කගෙන් දැන ගන්න ඕන privert දේවල හාර හාර අහනව.හිනාව කැත.austrelia කෙල්ලෙක් කතා කරා කීවට පස්සේ අරකිට ජෙලස් එක.ම්ං දැක්කමයි film එකක් යන්න තියෙනවා ඉක්මන් කරන්න කිය කිය කියන program ෂික්.නිවේදනයට වෙන කෙනෙක් හිටියෙම නැද්ද
@chathufernando8255
@chathufernando8255 6 ай бұрын
Presenter නම් අනුන්ට කතාවක් හදන්න්ම බලන් ඉන්න size එකෙ කෙනෙක් වගේ
@nishadiliyanagama1919
@nishadiliyanagama1919 2 жыл бұрын
presenter 😂😂
@bro9651
@bro9651 2 жыл бұрын
ඒක
@bimalakalanka5768
@bimalakalanka5768 2 жыл бұрын
Cha wenawa meki simawak nh nee 🤣🥲😄😄
@samadhianuththara4047
@samadhianuththara4047 2 жыл бұрын
Kisima therumak nathi prashna tikak.
@luckindudissanayake1919
@luckindudissanayake1919 2 жыл бұрын
Hj ok? 🤣
@KashmiraJayawardhana20078
@KashmiraJayawardhana20078 8 ай бұрын
අද ලංකාවේ සමාජය ගැන හරිම කණගාටුයි.කෙනෙක්ගේ පෞද්ගලික දේවල් හාරා අවුස්සලා views වැඩි කරගන්න කරන මේ වගේ දේවල් නිසා මාධ්‍ය කියන එක අද නැත්තටම නැති වෙලා තියෙන්නේ....නිවේදිකාව අහන ප්‍රශ්නවල කිසිම සදාචාර සම්පන්න කමක් නෑ...ප්‍රසිද්ධියේ හිනා වෙවී ගෙන්නපු අයට අපහාස කරනවා....මීට වඩා මිනිස්සුන්ගේ ආකල්ප හැදෙන්න ඕන වගේම මාධ්‍ය කියන දේ නියාමනය විය යුතුයි.
@shewanranjaka299
@shewanranjaka299 2 жыл бұрын
kauda ban me presenter 🤣 eeeeya oi 🤣
@dilankarandika
@dilankarandika Жыл бұрын
kauda bn me gobba presantation 😂😂
@gishansamaranayaka6479
@gishansamaranayaka6479 2 жыл бұрын
Jefrey bawa hduwe perdeniye university eka
@ruwiniweedagama4147
@ruwiniweedagama4147 2 жыл бұрын
Ruhuna
@thisarisavidya7237
@thisarisavidya7237 2 жыл бұрын
Peradeniya eke architecture jefry bawa,
@thiruninuwandi
@thiruninuwandi 2 жыл бұрын
so boring 🤣
@dulajlochitha2214
@dulajlochitha2214 2 жыл бұрын
Siravata kauda bn anushkaya yalu vela hitapu celebrity
@jmotivational372
@jmotivational372 2 жыл бұрын
Change the presenter not worth watch this program
@shalaniimalsha6664
@shalaniimalsha6664 Жыл бұрын
🤣Anushka ❤️
@KD-zj4ye
@KD-zj4ye Жыл бұрын
Maha gongma gong gobba host kenek, eyaage show eke games eyaawath hariyata karanna danney naha. Guest kenek uththara denna baha kiyala bonnam kiwwahamath uththara denna kiya kiya wada denawa. A game eka copy karapu show eka hariyata ayeth gihilla balanna a host kohomada karanney kiyala...
@Sasa.Bw1111
@Sasa.Bw1111 Жыл бұрын
වස්ති නිසා බැලුවේ 🙈❤️
@Pasindumahima
@Pasindumahima 2 жыл бұрын
Presenter wadak na🤨 mn hithuwe wasthi inna tv program ekk kanna ba kiyala. Kala wiatarak neme nala!🤣
@user-jw2jt2ms8y
@user-jw2jt2ms8y Жыл бұрын
Presenter hariyanna
@sl_razor
@sl_razor 2 жыл бұрын
Idakin anthimata sindu kiyana gothaya recording ekakata lip sync krnwaa 😅 pamkaya baya wela innet 🤣
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 12 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 29 МЛН
ANUSHKA UDANA'S TRAVEL EXPERIENCE | PODCAST EPISODE 005 | HI TRAVELLERS
1:01:57
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 12 МЛН