Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Artist Challenge | Nilmini vs Udaya | Sirasa TV

  Рет қаралды 30,765

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 39
@nirmaniuthpala7421
@nirmaniuthpala7421 2 жыл бұрын
ආසම නිලියො දෙන්නෙක් 💜️♥️ උදයකුමාරි යි නිල්මිණි දෙන්නම හරිම ලස්සනයි 🌸🌸
@nirmaani
@nirmaani Жыл бұрын
Yes👌👍
@sabujmotaleb5993
@sabujmotaleb5993 2 жыл бұрын
සුන්දර සුරූපී දෙපලක් හ‍රිම විනෝද ප්‍රේමනීය ඇත්ත කියන හිත පිනවන නිලියෝ දෙපලක් ඔබ දෙපලට තව තවත් දීර්ගායු ලැබේවා තව තවත් ශක්තිය දහිරිය නිරෝගී සුව තව තවත් අපිව හිනස්ස වන්න ශක්තිය ලැබේවා බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹❤❤❤❤👍👍🤣🤣🤣🤣🤣🤣🤣💋💋💋💋💋😭💋💋
@wnt6596
@wnt6596 2 жыл бұрын
සුපිරි , දෙන්නට දාලද්‍ර හමුදුරැවන්ගේ පිහිටයි !!!
@roshanmadushanka9136
@roshanmadushanka9136 2 жыл бұрын
පොළවෙ පයගහලා ඉන්න දෙන්නෙක් තමයි ඉතින් ❤️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
ගායන ආදරෙයි ඉෂාරා අක්කේ ,අනුර අයියේ . රංගන ක්ෂෙත්‍රයේ මම දැකපු අහිංසක ම දෙපලක් .ඉෂාරා අනුර කියන්නේ ආදරෙයි ඔබ දෙපලට ම 💖
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
මම ආසම දෙන්නෙක් ❤❤🙏🙏🙏🌼🇶🇦බුදුසරණයි🙏සියලුම දෙනාටම
@jeni6757
@jeni6757 Жыл бұрын
නිල්මිනි,කිවිව,කතාව,ඇත්ත,ඔස්ටිුයා,,වියානවල,මම,අවු,3,ක්,හිටිය,ඇස්,පිං,කරල,තියෙනව,පුදුම,ලස්සන,රටක්,ජර්මනියටත්,මම,සති,දෙකක්,ගිහින්,හිටිය,හරිම,ලස්සනයි,ඒවාගෙම,මනුස්සයො,හරිම,හොදයි,මම,ගොඩක්,ආදරේ,නිලියො,දෙන්නෙක්,ඔයාල,ඉදිරි,වැඩකටයුතුවලට,සුබ,පතනව,,,
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
ලස්සනයි මේ වැඩ. සටහන. මමත් ලද විගස බලනව ඉතිං කුවයිට් සිට
@dineshlasanthasilva8342
@dineshlasanthasilva8342 2 жыл бұрын
මම මේ දෙන්නටම ආශයි ❤❤❤🙏
@ndeep7152
@ndeep7152 2 жыл бұрын
අක්කේ උබලා දෙන්නා ඉන්න තැන අපේ උන්ඩකපුච්චේ හිරවෙනවා🙉🙈👀
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
ඉෂාරා අක්කේ අනුර අයියේ ඔබ දෙපලට ම බුදු සරණයි ! පරිස්සමෙන් ඉන්න
@ashikawshi1908
@ashikawshi1908 2 жыл бұрын
Harima Lassanai dennama susila Anty oyath hitiyanam hodai super
@gretawarnakulasuriya9889
@gretawarnakulasuriya9889 2 жыл бұрын
අද හරිම ලස්සනයි..හුගාක් හිනා උනා අද..
@achalankabandara1425
@achalankabandara1425 2 жыл бұрын
Asama charitha dekak.. iwara wenakan hina una🇱🇰🇱🇰🙏🙏🙏
@chithrafernandoo4801
@chithrafernandoo4801 6 ай бұрын
❤❤harima lassan weda satahan hinawela Age lee pirisidu una Adarei oyala seratama god bless you❤❤🙏🙏🌹
@sanjayamadusanka6928
@sanjayamadusanka6928 2 жыл бұрын
Niyamaaaai dennama ❤❤❤❤❤❤
@pramithprasanna465
@pramithprasanna465 Жыл бұрын
අැත්තටම. දෙන්නටම එක වගේ කැමති කැමතිම. රංගන ශිල්පිනියන් දන්නෙක්. විෂෙශයෙන් නිල්මිනි ගායන හැහියාව අාඩමිබරයි ලස්සනයි
@anulabathi6088
@anulabathi6088 2 жыл бұрын
Balanna me denna Mona tharam watinawada anith niliyo lokukama meyala aettha kiyanawa udaya kumari mama godak aadarei oyaata budu saranai oyaalata 🙏🙏🙏
@kaushalyaweerasooriya6246
@kaushalyaweerasooriya6246 2 жыл бұрын
Me denna nis ad awe blnn
@AnuraKumara-us8xk
@AnuraKumara-us8xk 15 күн бұрын
උදය කුමාරි නැන්දා උම්මා❤ නිල්මිණි තෙන්නකෝන් නැන්දට උම්මා❤
@a.g.skumari937
@a.g.skumari937 2 жыл бұрын
Asama dennk ❤️
@UK-rw8ll
@UK-rw8ll 2 жыл бұрын
කම්මැලි කමක් නැතුව බැලුව ! 🥰
@isurihansika152
@isurihansika152 2 жыл бұрын
අම්මෝ කියල වැඩක් නැහැ මරු
@yamunasunali6894
@yamunasunali6894 Жыл бұрын
💜️💜️💜️💜️
@madhufernando4454
@madhufernando4454 2 жыл бұрын
ශෝක් දෙන්න.
@chandichandi-hq7mu
@chandichandi-hq7mu 4 ай бұрын
Harima සතුටුයි ❤❤
@nirmalagunawardena9203
@nirmalagunawardena9203 2 жыл бұрын
Harima lassanai wada satahan.👍👍
@apekshasithumini2534
@apekshasithumini2534 2 жыл бұрын
2022.05.02 giya program aka Chanel akata danna puluwanda eka godak wadhagat program ekak. Eka danna puluwannam hodai
@nish7839
@nish7839 2 жыл бұрын
Ammooo welawa yanawa therunna appa😂😂
@nishanthanirmala4717
@nishanthanirmala4717 5 ай бұрын
හිනාව ගේනවනම් තව මොනාද 🙏🌹❤️
@jayanthigunasekara1687
@jayanthigunasekara1687 2 жыл бұрын
Very nice. From game
@shashidancengvideo3159
@shashidancengvideo3159 2 жыл бұрын
Mama ගොඩක් adara kara depalaka...
@amaliatthanayaka1865
@amaliatthanayaka1865 2 жыл бұрын
ආදරෙයි....
@lankasoul6986
@lankasoul6986 2 жыл бұрын
Too much talking ladies. Please let presentators to carry on the program. Respect them patiently.
@jayanthikumari6139
@jayanthikumari6139 2 жыл бұрын
💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Eu50rio
@Eu50rio 3 ай бұрын
😂😂😂😂😂
@TravelalongNZ
@TravelalongNZ 2 жыл бұрын
🤣🤣🤣🤣
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 94 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Dishum Dishum | 17th February 2019
40:34
TV Derana
Рет қаралды 111 М.
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20