Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Aslam Roshan | Sirasa TV

  Рет қаралды 35,849

Sirasa TV Digital

Sirasa TV Digital

Күн бұрын

Пікірлер: 390
@roshanaslamofficial
@roshanaslamofficial 3 ай бұрын
ආශිර්වාදයන් හා සුබ පැතුම් එකතු කල ඔබ සැමට ස්තුතියි
@Dewmini15
@Dewmini15 3 ай бұрын
@RmSeela-up4dt
@RmSeela-up4dt 3 ай бұрын
@akashravindu7419
@akashravindu7419 3 ай бұрын
අස්ලම් මාරම ලස්සනයි අලුත් සිංදුව ඔයාගෙ ඉතිරි අනගතෙට සුබ පතනව තවත් ඔය වගේ ලස්සන ස්ංදු කියන්න පුලුවන් වේවා ඒ ව්ගේම ඔයාගෙ කටහඩට ඔයාගෙ ලස්සන රුපෙට මම ගොඩාක් කැමතියි සුබ පැතුම් අස්ලම් මැනික❤
@Travel_with_hawa
@Travel_with_hawa 3 ай бұрын
@dineshjayanath7848
@dineshjayanath7848 3 ай бұрын
@JanatJons
@JanatJons 3 ай бұрын
මම ඉස්කෝලේ ගිය නිසා tv ඒකෙන් බලන්න බැරැව ගියා😢පෝන් ඒකෙන් බැලුවෙ😊මොනා නැතැත් මාර ලස්සන ගායනයක්😊අාදරෙය්❤❤❤❤
@A.n.g.r.y365
@A.n.g.r.y365 3 ай бұрын
අනන්තෙන් පියබා ආපු තරු කුමරෙක්ම තමා ඔයා❤❤❤
@teshanekanayaka4883
@teshanekanayaka4883 3 ай бұрын
Oh yes my love
@A.n.g.r.y365
@A.n.g.r.y365 3 ай бұрын
@@teshanekanayaka4883 my love too 😘💋
@A.n.g.r.y365
@A.n.g.r.y365 3 ай бұрын
@@teshanekanayaka4883❤my lovely boy ummmmmmmmma
@A.n.g.r.y365
@A.n.g.r.y365 2 ай бұрын
@@teshanekanayaka4883 my lovely boy 💖💖💖😘😘😘
@raspberrypie1235
@raspberrypie1235 3 ай бұрын
මේ පැටියා එංගලන්තෙට ගෙනල්ලා Britains got talent දිනනවා බලන්න ආසයි❤❤❤
@kaushikitchen-t3t
@kaushikitchen-t3t 3 ай бұрын
ඉස්කොලෙ ගිය නිසා tv එකෙන් බලන්න බැරි උනා එත් පොන් එකෙන් බැලුවා
@nimsaraweerasena5630
@nimsaraweerasena5630 3 ай бұрын
ඔයාගේ සින්දුව නම් හදවතට දැනෙන මාරම ලස්සන සින්දුවක් මල්ලියෝ..❤❤❤
@Vihanga_gamage
@Vihanga_gamage 3 ай бұрын
අස්ලම් දැන් යන්නෙ kingswood school එකට❤️❤️❤️ එයාගෙ හැකියාවට ලැබුණ තෑග්ගක් කියලා මම හිතන්නෙ ❤️❤️😍 එයාගෙ හැකියාවෙන් ලෝකෙම දිනන්න ඕනි ❤️❤️❤️❤️
@raspberrypie1235
@raspberrypie1235 3 ай бұрын
අනේ ඔව්. Boys school එකකට යන එක හොඳයි. මේ මැණිකට තව තවත් හරියන්න ඕන.
@M.L.Perera-v1u
@M.L.Perera-v1u 3 ай бұрын
❤❤❤
@RasikaAnanda-mw1lm
@RasikaAnanda-mw1lm 3 ай бұрын
Man nam dakka eyawa school ekedi❤katha karanna bari una❤
@naullagepadmakumara9146
@naullagepadmakumara9146 3 ай бұрын
මොන දෙ උනත් අස්ලම්ට තියෙන ආදරෙට මෙක මිස් උන් නැ කොහොම හරි බලන්න හම්බුවෙනවා
@malmiamarasinghe6489
@malmiamarasinghe6489 3 ай бұрын
අපි බැලුවා හරිම ලස්සනයි 🥰♥️ අපේ තරු කුමාරයම අනන්තයෙන් ආ තරු කුමාරා සිංදුව කියද්දී දැනෙන්නෙ වෙනම feeling එකක් 😍♥️
@lalsaman9863
@lalsaman9863 3 ай бұрын
මේ සින්දුව රිලිස් වෙලා පැය දෙකක් ඇතුලත මම මේ song එක 10 සැරයකට වැඩිය ඇහුවා❤❤
@PushpaAthukorala-dl9do
@PushpaAthukorala-dl9do 3 ай бұрын
ඔයාගෙ සින්දුව හරිම ලස්සනයි අස්ලම් අයියේ ආදරෙයි හැමදාමත් ❤❤❤❤
@anushajeevani3159
@anushajeevani3159 3 ай бұрын
ඔයා අනන්තෙන් ආව තරු කුමරෙක්ම තමයි පුතේ ඔයා ❤❤❤❤❤
@kumarikokilaperera6264
@kumarikokilaperera6264 3 ай бұрын
Oyage song eka hadawathe pathulatama waduna❤🥺good luck aslam❤❤❤
@A.n.g.r.y365
@A.n.g.r.y365 3 ай бұрын
Adarei aslam ❤❤❤
@Keshilarasangi
@Keshilarasangi 3 ай бұрын
ඔයා නම් ලස්සනට සිංදු කියනවා . ඔයාට සුබ පැතුම් ❤❤❤❤🎉🎉🎉🎉අයියේ🎉😍😍😍😍😍😍😍❤️❤️❤️❤️
@RasikaSagara-q9r
@RasikaSagara-q9r 25 күн бұрын
ඔයාට ලස්සනට නටන්නත් පුලුවන්...you are veri biutifull❤❤❤❤ ❤ saththay ❤ aththamay
@SwarnaLatha-z4r
@SwarnaLatha-z4r 2 ай бұрын
Ape tharu kumaraya oya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilanthidompage9837
@nilanthidompage9837 3 ай бұрын
පුතා ඔයාට ජයම වේවා .... තෙරුවන් සරණින් ශක්තිය ධෛර්යය ලැබේවා ඉදිරියට යන්න
@mood_status_corner7337
@mood_status_corner7337 3 ай бұрын
Congratulations 🎉 Aslam Roshan මල්ලී. දිගටම මේ වගේ අලුත් ලස්සන වැඩ කරන් යමු. Good luck! ❤
@Englis7825
@Englis7825 3 ай бұрын
හැමදේම සාර්ථකත්වයට පත්වේවා.හැමතැනින්ම දෙන කෑම බීම ගැන පරිස්සම් වෙලා ඉදිරියට යන්න පුතා.සුබ පතනවා රටේ ඉහළටම යන්න කියලා👑️👑️👑️👑️👑️👑️👑️❤️❤️❤️❤️❤️
@anushajeevani3159
@anushajeevani3159 3 ай бұрын
ඔයාගෙ සින්දුව හරිම ලස්සන පුතා ඔයාට දුර ගමනක් යන්න ලස්සන මාවතක් ඔබ ඉදිරියෙ ❤❤❤
@Shehan2005-f1g
@Shehan2005-f1g 3 ай бұрын
අනේ හරිම ලස්සනයි අස්ලම් අයියේ ❤❤❤
@lionelfonseka
@lionelfonseka 3 ай бұрын
ලස්සනයි ..සුදු පුතේ ..❤❤ ඔයා වගේ ලස්සන පුතෙක් ,අපිට දායාද කල ආදරනීය, අම්මාට,සහ තාත්තාට ❤❤❤❤, ඔයාගෙ ලස්සන කටහඬ හන්දුනාගත් ප්‍රදීප් chaugh ta, ❤❤❤❤ සහ සිරස ආයතනයට ❤❤❤ගොඩාක්, ස්තුතියි .❤❤❤❤, ඉදිරියටත් තවත් ලස්සන සින්දුවක් එනකල් අපි බලාගෙන ඉන්නව ❤❤❤🎉🎉🎉සම්බුදු සරනයි ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@NawodyaDewmini-y6d
@NawodyaDewmini-y6d 3 ай бұрын
අස්ලම් අයියා කියන්නේ ගොඩක් හොඳ චරිතයක් ❤ආදරෙයි අස්ලම් අයියා ගොඩක් ආදරෙයි හැමදාම 😊😊
@user-ishini
@user-ishini 3 ай бұрын
ආදරෙයි සුදු මල්ලී... තව තවත් ඉස්සරහට යන්න ලැබෙන්න ඕනේ මල්ලියාට...❤️😩
@TUTU-rj3cq
@TUTU-rj3cq 3 ай бұрын
අනේ තව පරක් live එකක් කරන්නකෝ.ඔයාව බලන්න ආසයි මල්ලියෝ
@withanagesampath3244
@withanagesampath3244 3 ай бұрын
Ane ou aslam 🥺❤️‍🩹
@rashminethsarani5436
@rashminethsarani5436 3 ай бұрын
Aslam godaaak hitha hoda hamotama adare karana hamoma adare karana kenek ❤❤❤❤❤❤❤
@naullagepadmakumara9146
@naullagepadmakumara9146 3 ай бұрын
අනෙ මට මෙක මිස් උනා අස්ලම් එත් පොන් එකෙන් බැලූවෙ ශොක් අනෙ සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා මුලු හදවතින්ම ජය වේවා අස්ලම් ❤❤❤❤❤
@YourName-321-r8d
@YourName-321-r8d 3 ай бұрын
Meka kawadda pennuwe
@naullagepadmakumara9146
@naullagepadmakumara9146 3 ай бұрын
ඊයේ
@YourName-321-r8d
@YourName-321-r8d 3 ай бұрын
@@naullagepadmakumara9146 ane kiyatada thibune...
@ShamilaHarshani-o6q
@ShamilaHarshani-o6q 3 ай бұрын
ඔයාගේ තව ලස්සන සින්දු අහන්න බලාපොරොත්තු වෙනවා මල්ලි ❤ මමත් music වලට ගොඩක් කැමති කෙනෙක් ❤️ඔයාට සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට 😘😘😘 ආදරෙයි ගොඩක් මැණික 💙💙💙💙💙💙💙💙💙💙
@Chanu4134
@Chanu4134 3 ай бұрын
Adareii aunty,akki,uncle & aslam❤💚
@shyamanishyamani6722
@shyamanishyamani6722 3 ай бұрын
God bless you and good luck congratulations Putha 🎊
@chandimapriyadarshni8828
@chandimapriyadarshni8828 Ай бұрын
Aslam Oyage song eka hama velema ahana eka godak lassanai puthe Oyata subama suba anagathayak veva❤❤❤❤
@rashminethsarani5436
@rashminethsarani5436 3 ай бұрын
Aslam is so talented oyage katahada wagema oyath godaaak lassanai e wagema aluth song ekath godaaak lassanai e song eka hadawathata danenawa godaaak adarai e adare wachana walin kiyala nima karanna ba aslam ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@najeewapalliyagurupalliyag195
@najeewapalliyagurupalliyag195 Ай бұрын
ගොඩාක් ලස්සනයි අස්ලම් ආදරෙයි ගොඩාක් ඉදිරි අනාගතය ට සුබ පැතුම් අස්ලම් ❤❤🎉
@JanakiMangalika-h3z
@JanakiMangalika-h3z 3 ай бұрын
School giya nisa tv eken blnn bari una eth phone eken baluwa....❤❤❤❤
@r.p.d.drajapaksha8587
@r.p.d.drajapaksha8587 3 ай бұрын
හරිම ලස්සනයි පුතේ සිංදුව සහ ඔයත් අම්මාත්
@sasinidezoysa6493
@sasinidezoysa6493 3 ай бұрын
මමත් අද ඔය වැඩසටහන බැලුවා aslam අයියේ ❤❤❤😊😊
@lionelfonseka
@lionelfonseka 3 ай бұрын
❤❤❤❤හරිම ආදරනීයයි පුතේ .හරිම ආඩම්බරයක් දැනෙනවා ❤❤❤අපි හැමදාමත් ආදරෙයි ,,❤❤❤පරිස්සමෙන් , හෙමිහිට අපි අපේ ගමන යමු ,❤❤❤ඔයාට සම්බුදු සරනයි පුතේ ❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@කවිදාසයා
@කවිදාසයා 3 ай бұрын
Oya thawe issarahata yanna one oye sinduwata hitha niwenwa hamadamth adariiii ❤❤❤❤❤🥰🥰☺️😘😘
@tharushilakshani7260
@tharushilakshani7260 3 ай бұрын
Aslam manika😘🥰😍❤️
@notificationgateway.2557
@notificationgateway.2557 3 ай бұрын
❤❤❤❤adareiiii aslam😊 ❤❤❤❤❤❤
@hirukasethmira1014
@hirukasethmira1014 3 ай бұрын
Mekanm marama lassani malli.❤❤
@theresejohn6108
@theresejohn6108 3 ай бұрын
So proud of you Son. Every step you take forward God is with you because you are very humble all the best Aslam ❤️🙏
@ඩිsඊdeසීපී
@ඩිsඊdeසීපී 3 ай бұрын
❤ ඊලඟ සිංදුව අස්ලම් අයියගෙ වගේම, කාගෙත් වීරය❤ “තාත්ති…” ❤ගැන. 1. තාත්තිගෙ තේරීමට ~අම්මගැන.., 2. අම්මිගෙ තේරීමෙන් ~තාත්තිගැන කියයි නේද.? අපි බලං ඉන්නවාාාාාාාාාාාාාාාාා අස්ලම් අයියා….❤.
@Savindu-ng8pn
@Savindu-ng8pn 3 ай бұрын
Niyamai supiri collekne ❤ 😊❤ sinduwa nam patta lassanai😊
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 2 ай бұрын
❤❤❤❤❤❤
@thasaranemsandi5462
@thasaranemsandi5462 3 ай бұрын
May your all dreams come true and do your studies as well ❤️ best of luck for your future 😘 the song is just amazing 🤩 love you so much Aslam malliyoo ❤️ May God bless you my little champ 🏆.
@HewagamageDinusha
@HewagamageDinusha 3 ай бұрын
Harima lassani aslam e sinduva❤❤❤❤❤
@කවිදාසයා
@කවිදාසයා 3 ай бұрын
Harima lassani aslam oyage sinduwa❤❤❤❤adariiiii ❤❤❤❤❤😘😘
@Sayunara2010
@Sayunara2010 3 ай бұрын
Man asama drama eke song eka mage sihina tharuwa kiyaddi thiyena sathuta❤❤❤❤❤❤❤🎉🎉🎉
@ChandanaPriyantha-rk4ov
@ChandanaPriyantha-rk4ov 3 ай бұрын
ආදරෙයි අස්ලම් ❤❤❤❤
@ShamilaHarshani-o6q
@ShamilaHarshani-o6q 3 ай бұрын
Matath tv eken balanna bari una phone eken baluwa athatama godak lasanai❤️ mali menika💙 adrei godak❤️
@pawarawijegunarathna-wp9be
@pawarawijegunarathna-wp9be 3 ай бұрын
Maarama lassanaii Aslam malli 🎉🎉🎉
@malshanawanjani8635
@malshanawanjani8635 3 ай бұрын
Aslam ❤
@kanthipushpakanthi5348
@kanthipushpakanthi5348 3 ай бұрын
හරිම ලස්සනයි ජයවෙිවා ❤️❤️❤️❤️❤️❤️
@RoshaniFernando-sz1si
@RoshaniFernando-sz1si 3 ай бұрын
Congratulations 🎊 ❤❤❤ lovely song 🎵 Aslam ❤❤❤❤❤❤❤ ❤❤❤
@leshani2010
@leshani2010 3 ай бұрын
❤❤❤❤ Aslam ❤❤❤
@DinukiMinduli-qw2rg
@DinukiMinduli-qw2rg 3 ай бұрын
Aneh hadawathata Dane a sindu kiyanna tharu kumaraya adarei hamadamath❤
@suranjisuranji8404
@suranjisuranji8404 3 ай бұрын
කියන්න වචන නෑ පැටියෝ හරිම ලස්සනයි.බුදු සරනයි ඔයාට
@maheshindika3025
@maheshindika3025 3 ай бұрын
Anne oyata godaak adarei aslam ❤❤❤❤❤❤❤.Good luck 😘
@sanduninirasha653
@sanduninirasha653 3 ай бұрын
ආදරෙයි මං අස්ලම් අයියෙ ගොඩාක් ❤️♥️
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 3 ай бұрын
තෙරුවන් සරණයි පුතා අනාගතයට සුභ පැතුම් ❤❤❤❤❤
@SarahFarvin
@SarahFarvin 3 ай бұрын
පුතේ ඔයාගෙ ගමන තව තවත් ශක්තිමත් ව ඉදිරියට ම යන්න වාසනාව නොඅඩුව ලැබේවා ❤❤❤❤❤
@dinithichathurnima1585
@dinithichathurnima1585 3 ай бұрын
Iskole gihipu hinda mata meka balanna bari una aslam ayye ❤eka nisa mama meka phone eken baluwa.❤adarei aslam ayye hamadama ❤ayyatai akkitai ayyage ammitai ayyage thaththita i godak adarei.බුදු සරණයි අස්ලම් අයියෙ ❤පවුලෙ හැමෝටම යි .❤good luck❤
@RushiniKidhurangana
@RushiniKidhurangana 3 ай бұрын
Harima lassanai Aslam Malli 🥰❤ suba pethum oyata💞😍💖
@Sheneshsaranga
@Sheneshsaranga 3 ай бұрын
Adarei manika hamadamth❤❤
@UniverseMedia-v5r
@UniverseMedia-v5r 3 ай бұрын
Aslam❤❤❤❤adarei
@Ashoka-w4z
@Ashoka-w4z 3 ай бұрын
ඔයාගෙ සිංදුවනම් හදවතට දැනෙන මාරම ලස්සන සිංදුවක් මල්ලියෝ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@Ananth-l8p
@Ananth-l8p 2 ай бұрын
Great value 👍👍👍👍👍👍 songs
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 ай бұрын
ලෝකයම ජය ගන්න ලැබෙන්න ඕනෑ පුතු නී එතරම් සුන්දර යි ඔයාගෙ හඬ නිවේදක ඔබට සහ පවුලේ සැමට සුබ දවසක් වේවා 🌹🌹❤❤❤🌹
@ChamodyaVikkramathunga
@ChamodyaVikkramathunga 3 ай бұрын
Ane budu saranayi hamadama sathutin inna thava lassana sindu karanna❤❤❤❤❤
@vishnavee-x2w
@vishnavee-x2w 3 ай бұрын
හරිම ලස්සනයි අස්ලම් මල්ලි ඔයාට සුබ පතනවා ❤
@NooMoo-u2j
@NooMoo-u2j 3 ай бұрын
harima lassanai putha ❤❤❤❤❤❤
@RohanSanjeewa-tb3mu
@RohanSanjeewa-tb3mu 3 ай бұрын
Iskole nisa poneken baluwe marama lassanai daha parak vithara balanna athi epa nam unna. Dalada samidu pihitayi ayiyata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@raveesha8020
@raveesha8020 3 ай бұрын
Ape tharu kumara thamai Aslam oya❤❤❤❤
@nisansalaskumarimuhandiram5477
@nisansalaskumarimuhandiram5477 3 ай бұрын
God bless you for your beautiful family Aslam son ❤❤❤go head and you have a beautiful future ❤❤❤love you so much ❤❤❤❤
@zareenajamalon
@zareenajamalon 3 ай бұрын
Wish you all the best..Adorable to see your first song and video with your own mama.She's also doing her role very beautifully.
@dulminihansika-ez7ng
@dulminihansika-ez7ng 3 ай бұрын
Lassana gamanak idiriyata yanna api oyata hadawathinma suba pathanawa aslam malli. Aluth sinduwa godak lassanayi 👍
@RiyazRiyaz-md3tx
@RiyazRiyaz-md3tx 3 ай бұрын
මගේ ආසම පොඩි ගායකයා අස්ලම් ❤❤❤❤❤❤
@_musicb_5777
@_musicb_5777 3 ай бұрын
hashi nngith ei kyl hithuwe habai...eyath hitiya nm maru❤‍🩹🥰
@skcartoonclub2902
@skcartoonclub2902 3 ай бұрын
කියන්න වචන නෑ .ඒ තරමට ම ඔයාගේ අලුත් සිංදුව ලස්සනයි ❤❤❤❤❤❤.අස්ලාම් අයියේ 🎉🎉🎉🥰🥰🥰🥰🥰
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 3 ай бұрын
Very nice Song Putha. God bless you and your Mother ❤❤❤❤❤❤
@DinushiChathurangani
@DinushiChathurangani 2 ай бұрын
ආදරෙයි අස්ලාම් මැණික ❤❤❤
@RAny-ef8nc
@RAny-ef8nc 3 ай бұрын
අනේ මට කියන්න දෙයක් නෑ හරීම ලස්සනයි පුතෙ ❤❤❤❤❤🎉🎉
@srohibranoden9176
@srohibranoden9176 3 ай бұрын
aslam puthata suba pathanawa idiriyata yanna❤❤❤❤❤❤
@T.A.R-m7r
@T.A.R-m7r 3 ай бұрын
Anee marama lassanata kiynv ey,loku vela dhodan gediya ape ❤❤❤supurb aslam❤❤❤marai oyaa aaaa❤❤
@RasikaSagara-q9r
@RasikaSagara-q9r 25 күн бұрын
aiya kenek kiyala dannava eth aslam aiye oyage vayasa danne ne.❤❤❤plise kiyannako❤❤❤❤❤❤❤❤
@Muthu_Fashion
@Muthu_Fashion 3 ай бұрын
❤congratulations....Aslam
@SanthikaNirwani
@SanthikaNirwani 3 ай бұрын
Congratulations puthe ❤️❤️
@ManojWeththasinghe
@ManojWeththasinghe 3 ай бұрын
❤❤❤❤❤❤ Aslam and mother 😊😊
@pushpalalani3707
@pushpalalani3707 3 ай бұрын
🎉ආදරෙයි අස්ලම් අයියේ ❤❤❤❤
@MahindaDissanayaka-ro2cc
@MahindaDissanayaka-ro2cc Ай бұрын
ඇත්තටම සතුටුයි ❤❤❤❤❤
@T.A.R-m7r
@T.A.R-m7r 3 ай бұрын
Katahadath lassana vela❤❤
@sadunihansikabandara1998
@sadunihansikabandara1998 3 ай бұрын
අපේ පුංචි මැනික් කැටේ ❤
@SwarnaWathi-b9w
@SwarnaWathi-b9w 3 ай бұрын
I love you roshan❤❤❤ mama afika❤
@Sayunara2010
@Sayunara2010 3 ай бұрын
Predeep rangana sir mage asama gayakaya asyi eya ekka katha karanna❤❤❤
@GaminiGawarathanna-nt5ji
@GaminiGawarathanna-nt5ji 3 ай бұрын
Aslamge aluthma song eka marama lassanai
@harshasri4745
@harshasri4745 3 ай бұрын
ලස්සනයි අස්ලම් අයියේ ❤❤❤❤
@anandathero9074
@anandathero9074 3 ай бұрын
බුදු සරනයි අස්ලම්
@sunethapranandu153
@sunethapranandu153 3 ай бұрын
Sathutui...raththaran...puthe...oyaa...gena...godak...oyaa...api..hemootama...aadarshayak...a...vageama...aashirvaadayak...God..bless..you...aslam...
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 62 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 19 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,9 МЛН
ආදර සබඳතා ඔබට දුක දෙනවද?
3:31:47
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 91 М.
Aslam Roshan | Wedana Hanga | Blind Auditions
8:03
The Voice Kids Sri Lanka
Рет қаралды 857 М.