KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
"දිනපු කුසලානෙ තියන්නවත් මට ඉන්න තැනක් නෑ. ඒත් මන් දිනුම්"| සංවේදී අය බලන්න එපා | Sirasa Got Talent
20:03
Ravindra Kumara | ALL Performance | Sri Lanka's Got Talent | Sirasa TV
29:21
Гениальное изобретение из обычного стаканчика!
00:31
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
To Brawl AND BEYOND!
00:51
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | SLGT Season 2 Winner | Ravindra Kumara | Sirasa TV
Рет қаралды 667,375
Facebook
Twitter
Жүктеу
1
Жазылу 184 М.
Sirasa TV Digital
Күн бұрын
Пікірлер: 3 500
@ravindu984
3 ай бұрын
දුක මාකට් කරන්නේ නැතුව දුක හංගගෙන ජීවිතේ දිනපු කොල්ලෙක්.ආදරෙයි පැලෙන්න.❤️❤️🥲
@Rps-d6o
3 ай бұрын
දුක විකුන්නන්නෙ හිරු එකේනෙ..
@ravindu984
3 ай бұрын
@@Rps-d6o ඔව් ඒක ඇත්ත.😅
@shashinitharika-g6i
3 ай бұрын
oyage dinumata issella me kathawe eliyeta apu nethi eka watinawa.
@6e1v9-w3v
2 ай бұрын
තමන්ට තමන් SMS මනාප පලනොකර, ජනතා sms මනාපයෙන් කිරුළහිමිකරගත් ලොව එකම තරුව.. 💪💪💪✌️✌️🦾🦾🦾🫶🫰👊 දුක🥹 සඟවා හිනැහෙන, දුකින් ගොඩනැගුණු ඔටුණුපලන් රජකුමරා…🤴🤴🤴💕👏👏💐 ආදරෙයි කාටත්❤💕✌️🫰🫰🫶
@counsellorsl8580
3 ай бұрын
මෙතන හැමෝම මේ කොල්ල අතාරිද්දී දරාගෙන හිටපු ගුරුවරයා තමයි ඇත්තටම වීරයා......එයාවත් ගෙන්නපු සිරසට ස්තූතියි
@firozbukhari3282
3 ай бұрын
Sirasa TV ayathanayata acharakaramu.suba pathamu
@6e1v9-w3v
2 ай бұрын
තමන්ට තමන් SMS මනාප පලනොකර, ජනතා sms මනාපයෙන් කිරුළහිමිකරගත් ලොව එකම තරුව.. 💪💪💪✌️✌️🦾🦾🦾🫶🫰👊😢😢😢 අපේ රවි අයියා… දුක🥹 සඟවා හිනැහෙන, දුකින් ගොඩනැගුණු ඔටුණුපලන් රජකුමරා…🤴🤴🤴💕👏👏💐 ආදරෙයි කාටත්❤💕✌️🫰🫰🫶
@6e1v9-w3v
2 ай бұрын
Deepthi vlog > Ravindra kumara 👑👑👑🤴 සිරස ගොට් ටැලන්ට් සිහින රජකුමරාගේ ඔටුණු පැළඳීම🤴🤴🤴🤴..ඔයා තවම බැලුවෙ නැද්ද.? හව් සෑඩ් දැන්ම බලන්න. ආසහිතෙයි. මොහොතකට දුක 🥺අමතක කර රජකුමරෙක් 🤴වූ ඒ සොඳුරු සුයාමය.🤴🤴👏👏💕❤ රවි අයියගේ ආදරණීයම, සහෘදාත්මකම, සොඳුරුම වීඩියෝව..🔝 ආදරෙයි කාටත්❤💕🫶👐🫶💕❤
@6e1v9-w3v
2 ай бұрын
ඔව් ඇත්තටම ❤ නිරෝශන් අයියවත් සංවේදී හදවතක් තියන අයිය කෙනෙක් වගේ ඒ අයියටත් ඇඬෙනවා❤
@ranjithwasantha7471
2 ай бұрын
❤ඔයා ඇත්තටම විරයෙක් ඔයාට ජයෙන් ජය ලැබේවා
@SachiniChanchala-po4sb
3 ай бұрын
ඒ කොල්ලගේ හිනාව සෑහෙන්න ලස්සනයි. පින් පාටයි
@KasunDananjaya-w3m
2 ай бұрын
Aththamai ලස්සනයි kolla
@Kaveesha-n8p-z2
3 ай бұрын
දුක මාකට් කරේ නෑ කොල්ලා දින්නට පස්සේ එයාගේ කතාව ලෝකෙටම කීව්වේ 🥺අනේ රත්තරන් උබට මින් ඉදිරියට හැමදාම හරියනවා බුදුසරණයි ❤
@aroshpriyanga7191
3 ай бұрын
❤
@kumariperera236
3 ай бұрын
ඒකනම් ඇත්ත
@SmartBoy-m2v
3 ай бұрын
Mage rattaran putune oba uturannaa hariyanawa budusaranai 🙏🙏 jayawewa 🫅🫅🫅🥇🥇🥇🥇🏆🏆🏆🏆
@priyadarshikakarunadasa5354
3 ай бұрын
Aniwaryenma. Diunuwen Diyunuwata path wenna onea mea lamaya. B'Saranai hemavitama oyata. Parissamen weda karanna. (FROM SYPRUS)
@rohithakumara4273
3 ай бұрын
❤🥺
@deneeshashehani1173
3 ай бұрын
සිරසෙ ප්‍රෝග්‍රෑම් එකක් බලලා අඩපු පලවෙනි පාර... 🥺 ජීවිතේ ඉස්සරහට හැමදාම සැපම විදින්න ලැබෙන්න ඕන ඔයාට.. බුදුසරණයි මල්ලි ❤
@priyankabalapuwaduge1261
3 ай бұрын
ඇත්ත ට ම සතු ටු කඳුළු 🎉🎉🎉
@ChathuniHimasha-s2n
3 ай бұрын
♥
@6e1v9-w3v
2 ай бұрын
තමන්ට තමන් SMS මනාප පලනොකර, 😢😢 ජනතා sms මනාපයෙන් කිරුළහිමිකරගත් ලොව එකම තරුව.. 💪💪💪✌️✌️🦾🦾🦾🫶🫰👊අපේ රවි අයියා… දුක🥹 සඟවා හිනැහෙන, දුකින් ගොඩනැගුණු ඔටුණුපලන් රජකුමරා…🤴🤴💕👏💐 ආදරෙයි කාටත්❤💕✌️🫰🫶
@VishvaChandrasekara
2 ай бұрын
ඇත්තටම 😊 අනෙ
@kumariuae3589
2 ай бұрын
Aniwaryen Sirasa Me daruwawa goda danna
@saduniwanasinghe-ki4wm
3 ай бұрын
මේ නිවේදිකාව තැනට සුදුසු විදියට සංවරව අදින් පලදින විදිය හෙලුවෙන් නටන නිවේදිකාවන්ට ආදර්ශයක් විය යුතුයි 🎉🎉🎉
@sajeewanimendis2181
2 ай бұрын
එතුමිය වෛද්‍යවරියක් එතුමිය කවදත් සංවරයි❤❤❤
@kingyt-or6zj
Күн бұрын
Hmmmmmm eka aththa❤❤❤❤
@kingyt-or6zj
Күн бұрын
@@sajeewanimendis2181❤❤❤
@pramilaniroshani3192
3 ай бұрын
"Ravindra "film එකක් හැදෙන්න ඕන කතාවක් මේක 🥺❤️🩹
@cnnisha5963
3 ай бұрын
Ekanam aththamaiiii... ❤
@chithraramani6889
3 ай бұрын
Aththatama
@amandafancy8872
3 ай бұрын
Niymi
@nuwanudaya5180
3 ай бұрын
Ekaanm atta ..India valanm wedipurma me wage true story base krgnna gdak films krnwa sirwatama onna awsthawak❤
@DilhanDabare
3 ай бұрын
Ammpa😊
@navodyadilrukshi5342
3 ай бұрын
හරිම කෙනාට කිරුළ හම්බ උනෙ සිරසට ගොඩක් පිං මේ වගෙ දරුවෙක් බිහි කරන්න දක්ෂතාවයට අතහිත දුන්නට 🙏 ගොඩක් දුර යන්න ඔබට වරම් ලැබේවා !❤ රවින්ද්‍ර 🥰
@vihagishenya463
3 ай бұрын
ow
@KanthiBandara-sq4js
3 ай бұрын
අනිවාර්යයෙන්ම 👍❤️❤️
@samsungs757
3 ай бұрын
❤@@KanthiBandara-sq4js
@egKanthi-n8y
3 ай бұрын
Aniwarenma
@subashdeshappriya5070
3 ай бұрын
අනිවාර්යයෙන් සුදුස්සාට සුදුසු තැන....❤❤❤❤❤
@Boom-el1xj
3 ай бұрын
රජ කතා බන කතා වලින් චිත්‍රපටි ගහන වෙලාවේ මේ වගේ කොල්ලොන්ගෙ කතාවලින් හදන්න පුලුවන්නෙ ❤
@radakasanjaya2065
2 ай бұрын
ඉන්දියාවේ නම් තියෙනවා තාම ලංකාවේ කරල නෑ මතුවට නිෂ්පාදකවරුන්ට හා අධ්‍යක්ෂවරුන්ට සිත පහළ වේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🌹🙏🙏
@champikamadhushani2021
3 ай бұрын
මෙහෙම ජීවිත කතා දැකලා තිබුනේ film වලින් විතරයි 😢බුදුසරණයි මල්ලි 🙏🏻
@SlCricketStory498
3 ай бұрын
Fim ekak gahataki
@sa_9811
3 ай бұрын
මේ ලමයව දාලා ගියපු අම්මට,Reject කරපු,හිත රිදෙන්න කතා කරපු මිනිස්සුන්ට,වචනෙකින් හරි මෙ ලමයට වැරැද්දක් කරපු මිනිස්සුන්ට මේක දකිද්දී මොනවා හිතෙනවා ඇද්ද..අද ඔයාගෙ තාත්තා හිටියනම් එයා ගොඩක් සතුටු වෙයි දරුවො🥺❤️ අනිත් කාටත් වඩා ඔයාට හරියන්නෝනෙ✨
@yashoraliyanaarachchi8232
3 ай бұрын
මනුස්සයෙක්ගෙ හිනාව පිටිපස්සෙ කොච්චර නම් කදුලු කතා හැංගිලා තියෙනවද.....අනිවාර්යයෙන්ම උතුරන්නම හරියන්න ඕනෙ ජීවිත🥺❤️
@darshikarukshan6677
3 ай бұрын
Fb eke dakala me video eka hoyage awa aya koo🙂❤️
@KavideSilva-mt6sy
3 ай бұрын
මමත් එහෙමයි fb දැකලයි අවේ.දෙයියනේ බලන්න බැරිතරම් දුකයි.😢
@avinduheshan7290
3 ай бұрын
බලන්නම ඕනි කතාවක් 🥺
@NilukaDissanayaka-h9j
3 ай бұрын
math ehm blnn awe❤
@NethukiSehansa-ke6wo
3 ай бұрын
Math awe fb eke dakala❤.eya echchara duc widala thiyanawa kiyala aheddi apita monwd naththe kiyala hithenw😢
@nadikadoratiyawa199
3 ай бұрын
Math awa
@sithu-ct8pw
3 ай бұрын
මෙයාව කොන්කරපු ගුරුවරු ලමුන්ට හොඳ පාඩමක් මේවා...ගණන් ගන්නවත් හොඳ නෑ උන්ව ..❤🥺 ඉදිරියටම පලයන් අයියේ ගැම්මක් තමයි උබ මැනිකක් ❤
@YasminSallay
2 ай бұрын
නරක ට යොමු නොවි හිතෙ දහිරියම පමණක් අරගෙන ඉදිරියට ඇවිත් ඉන්න අපුරු දරුවෙක් දක්ශතාවය දහිරියයි තමයි ජිව්තෙ කරගෙන ජිවත් වෙලා තියෙන්නේ ඔහුට මෙ ලැබුණු අවස්ථාව ඔහුට කොයිතරම් ව්ට්නවද❤
@KithmiSamarasinghe
3 ай бұрын
රවීන්ද්‍ර මල්ලිටයි, එයාට අත දුන්නු මේ අයියටයි තව තවත් හරි යන්න ඕන...
@MadushiDissanayake-f8z
3 ай бұрын
හරි සිරියාවන්ත වාසනාවන්ත පෙනුමක් තියෙනවා මෙයාගේ.
@AmaraSandamalidissanayake
3 ай бұрын
කිරුළ දරන් අද මා සිටියත් ලොව.. සිහිවෙයි මා විදි දුක තවමත්.. ගතේ දෙපාවල සළකුණු තිබුනත්.. මගේ සිත තරම් රිදුනේ නෑ කවදත්.. බඩ ගෑ පොල් ගස් දනීවි කුසගිනි හොදහැටි.. ලුණුයි බතුයි නැති දවසට බිව්වෙමි පැන් පොදි.. හදවත නැවතුනි දැක බත් මුට්ටියෙ මුසු වැලි.. කුමක් කරන්නද හැඩූ කදුලු වැල් පිටවුනි.. යන එන මං නැති ගස් ගල් හෙවනක් වූ දා.. තෙමී වැස්සට ඉටිකොළ ගත පෙරවුන දා.. මූසලයෙකි නුඹ කොන් කරමින මග මිනිසා.. ධෛරිය ගත්තෙමි නැගිටින්නට යළි මතු දා.. අම්මේ මට ඔබෙ සුවදක් නොදැනේ.. පෙවු කිරි පපුවම ගල් වී තිබෙන නියා.. වීරයෙකි මට තාත්තේ නුඹ.. කිරුළෙහි අයිතිය නුඹටයි හිමිය සදා...!!! සුබ පැතුම් මල්ලි!!!!! D.M A.Sandamali Dissanayaka
@erangikawijerathne3492
3 ай бұрын
කෙනෙක්ගේ දුක හදවතට දැනිලා එයා වෙනුවෙන් පදවැලක් අමුණපු ඔයාත් හරිම සුන්දර කෙනෙක්...🥰💐
@5ofamazing186
3 ай бұрын
wow❤
@sujaniwijerathna6689
3 ай бұрын
❤️❤️❤️
@ashanshyaminda9143
3 ай бұрын
දුක දන්නෙ දුක හදුනන අය මිසක් කොහෙවත් ඉන්න කොන් කරන මිනිස්සු නෙමෙ
@DineshaSandamali-ni5bx
3 ай бұрын
Wow
@herangiheshani8431
3 ай бұрын
ඒ කතාව 🥺❤️හරියන්නම ඕනි දවසක උතුරන්නම 🥺❤️🔥congratulations ❤️❤️
@tharangatharanga1616
3 ай бұрын
ඒ හිනාව ඇතුලේ මෙච්චර දුකක් කොහොම හංගගෙන හිටියද මන්දා ❤❤
@Notykella210
3 ай бұрын
❤❤
@WallawaththaarachchigeMarinona
3 ай бұрын
♥️♥️♥️🌹🌹🌹🙏🙏🙏
@6e1v9-w3v
2 ай бұрын
දුක ජීවිතයම වුනාම ඒක සාමාන්‍යයි… ඊට නොදෙවෙනි සැපවත් ජීවිතයක් රවි අයියට ලැබෙන්න ඕන❤❤
@taprobanefootprints6402
3 ай бұрын
මේ නිවේදකයන් දෙන්නා.. අගයකරන්න ඕන...❤
@erandikaushalya1425
3 ай бұрын
Husband and wife ❤
@Notykella210
3 ай бұрын
❤❤❤
@PunchiRATHNAYAKA-i8q
3 ай бұрын
❤
@Photo_doctor
3 ай бұрын
@@erandikaushalya1425 ඒ දෙන්නත් එහෙම ජීවිතයක් විඳල ඇති කියල හිතුනා.. ආසාවෙන් ආදරෙන් අහං හිටපු විදියට ❤
@clevermindsl
3 ай бұрын
me denna kalin dekala nane hitiyada ?
@PrabodhaSewwandi-r4t
3 ай бұрын
ඒ කොල්ලගෙ ඒ දරා ගැනීම...පව් දෙයියනේ..💔🥺ඒ කතාවවත් කියා ගන්න තරම් හිතෙ හයියක් තියෙන හැටි..ඔයාගෙ ජීවිතේ ලස්සන කාලෙ ආරම්භ උනා..❤️ good luck petiyio❤️
@kumariuae3589
2 ай бұрын
Ane Ou
@champikamunasinghe522
3 ай бұрын
මම කවදාවත් SLGT බලන්නෙ නෑ. ඒත් Finals බැලුවා. පුතේ මම ඔයාට SMS 25 ක් දැම්මා. ඔයා දිනුවාම හරිම සතුටුයි. ඔයාට සුභ අනාගතයක් පුතේ.🎉👍❤️💐
@widanaarachchi2516
3 ай бұрын
❤
@RavindraKumara-g8u
3 ай бұрын
🥺❤️
@6e1v9-w3v
2 ай бұрын
Deepthi vlog > Ravindra kumara 👑👑👑🤴 සිරස ගොට් ටැලන්ට් සිහින රජකුමරාගේ ඔටුණු පැළඳීම🤴🤴🤴🤴..ඔයා තවම බැලුවෙ නැද්ද.? හව් සෑඩ් දැන්ම බලන්න. ආසහිතෙයි. මොහොතකට දුක 🥺අමතක කර රජකුමරෙක් 🤴වූ ඒ සොඳුරු සුයාමය.🤴🤴👏👏💕❤ රවි අයියගේ ආදරණීයම, සහෘදාත්මකම, සොඳුරුම වීඩියෝව..🔝 ආදරෙයි කාටත්❤💕🫶👐🫶💕❤Don’t misunderstand. I am not a KZbinr.
@Nanda-es7oo
2 ай бұрын
@@6e1v9-w3v99
@TheCoolchamax
2 ай бұрын
❤
@LahiruBandara-i1u
3 ай бұрын
පොලොවෙ වැල ලුනු මැණික් කැට හොයලා ඔප දැම්මට සිරසට ජය❤❤💪💪
@HansiHapuarachchi
3 ай бұрын
දෙයියනේ පුදුම දුකක් විඳපු ලමයෙක් ට දෙයියෝ සාධාරණ තීන්දුවක් දීල... හරිම සතුටුයි මේ ලමයා ගැන..අම්මා කෙනෙක් ඉන්නම ඕනේ කාලෙක. එයත් දාලා ගිහින්. පරිස්සමින් ඉන්න.. සුබ පතනවා පුතේ ඔයාට හදවතින්ම..තෙරුවන් සරණයි සියලු දෙව් රැක වරණයි
@abeyrathneherath3889
2 ай бұрын
මේ වගේ දිරිමත් දරුවෙක් ! විශ්වාස කරන්නත් බැහැ. ..ඉගෙන ගන්න බැහ කියලා පාසැලෙන් කොන්වෙන සමාජයෙන් ප්‍රතික්ෂේප වන මෙවැනි අහිංසක ඒත් හිතාගන්නවත් බැරි මානසික ඒකග්‍රතාවයක් සහිත චරිත ...පහුගිය කාලයේ රට බේරා ගන්න ඉදිරිපත් වෙලා දැයට අහිමි වුනෙත් මෙවැනි එඩිතර කොල්ලෝ නේද? මේක නම් පාසල් පෙල පොත ටත් සුදුසු ,චිත්‍රපට යකටත් ගැලපෙන ප්‍රශ්තුතයක්.,දානපති මහතුනි මේ පුතාගේ අභිමානය සුරකිමින් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වෙනු මැන.
@AsithaEranga-g6b
3 ай бұрын
ගමේ එවුන් දැන් පුතේ කියලා ආදරෙන් කතා කරාට මට පරණ ඒවා මතකයි කිව්වේ ඔයා ආඩම්බයෙන් ❤❤❤ මිනිස්සු වගේ ඉන්න ඔය ගමේ තිරිසනුන්ගෙන් පරිස්සමෙන් ඉන්න කොල්ලෝ ❤️❤️❤️
@asankawarnakumara7859
3 ай бұрын
පැතුම් නිස්සංකගෙ මල්ලි
@RamyaPushparani
2 ай бұрын
Meka daraganna ba oyata dirgayu puthe
@kumariuae3589
2 ай бұрын
Aniwaryen Puthe
@SwarnamalaGunathilake
2 ай бұрын
@@kumariuae3589 pute oyagana hari dukai vagema hari satutui oyata budusaranai
@6e1v9-w3v
2 ай бұрын
ඕ නෝ…😲 දැංහරි ගමේ අය රවි අයියඑක්ක කතාකරනවනම් මගහරින්න එපා කතාකරන්න.. බල්ලො අපේ කකුල කෑවට රවි අයියේ, අපි බල්ලගෙ කකුල කන්නෙ නැහැනේ. නැද්ද රවිඅයියාාාහ්❤️ රවිඅයියගෙ හොඳ එහෙමම තියාගන්න ඉන්නටිකකාලෙ නැද්ද රවිඅයියාාාාහ්💪🤝👊💕
@Widu12345
3 ай бұрын
සිරසෙ අයටත් දැන් සතුටු ඇති මෙයාට දිනපු එකට 🥺❤️
@ThilakshiRajakaruna
3 ай бұрын
Ravindra Kumara ge කතාව film එකකට ගන්න වටිනවා❤
@GaweshakaSeriSara1224
3 ай бұрын
මොනවා කියන්නද.. 🥺 අපිට මොන අඩුපාඩුද ? උබත් එක්ක බලද්දි අපි අබ්බගාත ජීවිත ගානයි මල්ලි..😔උබ ලෝකෙම දිනල ඉවරයි කොල්ලා..❤ ගේමක් ඉස්සරහට ගහමු..🤝👍
@surangasuranga9875
3 ай бұрын
ඒක ඇත්ත අපි මහා කාලකන්නි වගේ
@thilinisaumyamali4657
3 ай бұрын
අනිවාර්යයෙන්
@madurangadilshan4526
3 ай бұрын
❤😘
@pranidhianejya94
3 ай бұрын
❤❤❤❤
@SLmagicruler
3 ай бұрын
සිරාවටම😢
@heyauniverse1234
3 ай бұрын
ඇත්තටම මාර නිහතමානී කොල්ලෙක් දක්ෂයෙක්ට හරි දේ හම්බුනා respect Sirasa Tv🫡❤
@darkxstudiocreations
3 ай бұрын
ඇස් වලට කදුලු ආවා. මෙහෙම කොල්ලන්ට උතුරන්න හරියන්න ඔනී ❤❤
@MalaniKarunasingha
2 ай бұрын
Raththarn lithe obtsiyludewiynge pihitlebew
@SuilKumara-w6k
Ай бұрын
,අනිවාර්යයෙන්ම
@nawodyagimhani5448
3 ай бұрын
ඇස් වලට කදුලු එනවා මේක බලද්දි හරි අහිංසකපාට ළමයෙක්. මෙච්චරකල් වින්ද දුක් වලටත් එක්ක ඔයාට ඉස්සරහට හැමදාම හිනාවෙලා ඉන්න ලැබෙන්න ඕනේ මල්ලි ❤ සිරසට ගොඩක් පිං ❤❤
@KaushalyaRathnasekara
3 ай бұрын
එහෙම කදුළු ආවේ නැ ත් තන්. හිතක් නැ ති කෙනෙක් වෙන්න ඕනේ. මමත් ඇඩුව
@6e1v9-w3v
2 ай бұрын
ඕ නෝ …😲 අහිංසක වීරයා..💪👊👍🏆 අපේ රවි අයියාාාාහ්❤️
@sanjeewanirajapakshe6304
3 ай бұрын
මේ පුතාගේ ලග ඉදන් උදවු කරන්නේ සහෝදරයෙක් ලෙස ආ දෙවි කෙනෙක් ඔයලා දෙන්නාටම තුණුරුවන්ගෙ අනන්ත සුවිසි මහා ගුණ බලයේ පිහිට ආරක්ෂාව ලැබේවා!🙏
@S.I.K-A4T
3 ай бұрын
පුතේ..ඔයාගේ කතාව අහන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් කඳුලු නැතිව ඒ කතාව අහන්න මට බැරිවුනා...සංසාරේ කවමදාවත් ඔයාට ආයේ මේ වගේ දුකක් නොවේවා..ජීවිතේ හැම පියවරක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි ❤️❤️
@UserUser-ku3rg
3 ай бұрын
මේ කතාවෙන් ගොඩක් අයට පාඩම් කියලා දෙනවා. අහිංසක දරුවෙකුට නොසලකන ගුරුවරු මොකටද 😭 අහිංසක දරුවෙකුට නොසලකන සමාජයක් මොකටද, බඩගින්නට කෑම ටිකක් නොදෙන උන් මිනිස්සුද. තාමත් මේ වගේ පහත් තිරිසන් මිනිස්සු මේ සමාජේ ඉන්නවද. අම්මෝ මට නම් හිතාගන්න බෑ 😭😭😭
@PriyankaChandani-mp8li
3 ай бұрын
ඒ අතින් එයාගෙ අයියා නිරෝශන් best
@nadunisewmini1218
3 ай бұрын
ඔක්කොටම කලින් ඒ අම්මා 🙂
@renukapeiris4987
3 ай бұрын
Eki ammek newe daruwo ohoma dala yanawada
@UserUser-ku3rg
3 ай бұрын
@@renukapeiris4987 hmmm😭😭😭
@5ofamazing186
3 ай бұрын
මේ ගුරුහොරු හොයලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි. ගුරුවරු ඉන්නේ උගන්න්න මිසක් රස්සා කරන්න කියලා උපදෙස් දෙන්න නෙවෙයි. පින් පඩි කාරයෝ
@zoysa81
3 ай бұрын
ඇහෙ එක කදුලක් වට්ටන්නේ නැතුව ඒ ජීවිත කතාව කිව්වා කියන්නේ පුතා උබනම් නියම ශක්ති වන්තයෙක්...❤️❤️❤️
@danushkasilva1701
2 ай бұрын
Jiwithe podima kale idala dukama witharak widapu kollekta eka kiyanakota hithata sahellui.. adannethi.. thaniyama.. one tharam.. ubata hariyanawa kollo... bs..dp..
@6e1v9-w3v
2 ай бұрын
ඒක තමයි දුකෙන් ලබපු පන්නරය…❤ විදපුදුකවගේ කෝටිගානක සැපවත් ජීවිතයක් රවිඅයියට ලැබෙන්න ඕන❤
@rolendgunasinghe3054
2 ай бұрын
වැටෙන්න කඳුළු.ඉතිරි වලා නොතිබෙන්න.අති..
@sandunihanshika6301
2 ай бұрын
@@danushkasilva1701 H m wy #3 55t y
@mayumimekala7358
3 ай бұрын
දුක මාර්කට් කරපු නැති කොල්ලෙක් 🥺 ඒත් ගමේ උන් ඉස්කෝලේ ඉදලා තියන යාලුවෝ , ගුරුවරු නම් අමු තිරිසන්නු .. තව ඉස්සරහට යන්න ශක්තිය ලැබෙන්න ඕනි 🥺ජීවිතේ දිනන්නම ඕනි මිනිස්සු 🥺😍❤
@pathmakumari2385
3 ай бұрын
අද තමයි මං සිරස සස්ක්‍රයිබ් කලේ පුතේ ඒ නුඹට සුදුස්සාට මේ කිරුළ ලබාදුන් නිසාමයි ..අම්මට ගමට එපා උනු ඒ දරුවාගේ ජීවිතය ආලෝකමත් කලාට ගොඩක් ස්තුතියි සිරස..❤️
@ChamathDilsanka
3 ай бұрын
❤❤❤❤
@ManthrigeThilakasiri
3 ай бұрын
W@@ChamathDilsanka
@gamingaxe1370
3 ай бұрын
මමත්
@5ofamazing186
3 ай бұрын
WOW❤
@SwarnaLatha-p3r
2 ай бұрын
Mamath asirwada karanawa puthuni 39:39
@sampathalahakoon9775
3 ай бұрын
වැඩසටහනක් මුල සෛට අවසන් වෙනකම් අඩ අඩා බලපු පලමු වතාව.මල්ලියේ උබට හැමදාමත් ජයම වේවා.සිරස ඔබට 🙏
@nilankanilu
3 ай бұрын
අනිවාර්යයෙන් mamt😢😢😢😢😢
@priyankabalapuwaduge1261
3 ай бұрын
Ou 😢
@chamindukulawansha6737
3 ай бұрын
අනිවා මාත් ඇඩු කදුලින් බැලුවෙ .❤
@sunithaperera902
2 ай бұрын
නොහඩා කිව් දුක්බර කතාව හඩ්මින් ඇසුවෙ මා විතරද? මෙවන් පුතුන් රජවෙ ලෝකයේ .හරිම ආදර්ශ මත් දරුවෙක් .ඇති හැකි අයට. 😢කදුලින් දින්නා ඔහුගෙ ලෝකයේ සිනහව 😃 තෙරුවන් සරනින් නීරෝගී වේවා !!!දීඝායු වේවා !!සැමදා සැපසේ වෙසේවා !!! හැම දරුවෙකුටම ආදර්ශයක් .සිරස ට අපගෙ ප්‍රනාමය 💐💐🌹🌹🎊️🎊️🎊️👍🇱🇰🇱🇰🇱🇰🇱🇰 නිවේදක නිවේදිකාවත් අගය් කල යුතුයි .❤️❤️💐💐
@champikapriyadarshanie5354
3 ай бұрын
Face book එකේ පොඩි විඩියෝ එකක් දැකලා මේක බලන්න ආවේ..ඉදිරියෙන් ඉදිරියටම යන්න ඔබට ශක්තිය ලැබේවා..බුදු සරනයි පුතේ
@damayanthileeniyagoda142
3 ай бұрын
So proud of you putha. God bless you. ❤💕❤
@DeshaniUdashika
3 ай бұрын
budusaranai malli.jayawewa...💪💪👍💓
@vijithasuranga139
3 ай бұрын
Mamath
@chalakaSadew-mw3co
3 ай бұрын
මාත් ❤️
@indunilmapa1405
3 ай бұрын
සිරස හැමදාම කලේ කෑලේ පිපුන මල් උඩට ගත්ත එක.අජිත් බන්ඩාර ,ශානිකා මදුමාලි වගේ රවින්ද්රාත් ගොඩක් පින් සිරස ❤
@SonataSonata-v8q
3 ай бұрын
ඔව් සිරස කීයන්නේ මානුෂීය නාලිකාවක්
@shehanmalsha2121
3 ай бұрын
සිරස තමයි මාධ්‍ය ක්ෂෙත්රයට නවකයන් බිහි කරන්නෙ. දෙරණ වැනි නාලිකාවල කවදාවත් නවක මාධ්‍යවේදීන්ට අවස්ථාව දෙන්නෑ. හොඳට බලන්න එකම මාධ්‍යවේදීන් ටික විතරයි.එයාලා ප්‍රවීණයන් කියලා හරි උඩින් ඉන්නේ
@5ofamazing186
3 ай бұрын
සිරස කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. got ටැලන්ට් වෙන චැනල් එක්කින් කරනම් ඉස්සරවෙලාම දුක මාර්කට් කරන්නේ
@SaomyaSaomya-uo4vd
3 ай бұрын
👍👍👍
@sujithabeykoon5707
2 ай бұрын
Ay Nuwan pradeep Sri lanka cricket❤
@ChamikaChamika-tx8js
2 ай бұрын
අනේ කිරි උතුරනවා වගේ හරියන්න ඕන මේ මල්ලිට. සීරීමකින් වත් හානියක් වෙන්න එපා. ජයම වෙන්න ඕන 🥰🥺
@nethu3388
3 ай бұрын
පැතුම් නිස්සංක වගේ ටිකක් ❤
@HustlerGamingtt
3 ай бұрын
Ow asmi akke
@Devil678-j9j
3 ай бұрын
පැතුමා වගේම තමා අච්චර කප් එක දින්නට් අනිට් උන් වගෙ බෙරිහන් දීලා නැටුවෙ නෑ නෝමල් එකෙ කප් එක ගට්ටා ❤️🔥
@NethikaKandegama
3 ай бұрын
Adoo siravatama bn
@kanchanasadamali-fo7ls
3 ай бұрын
ow
@neelkumara8384
3 ай бұрын
Ow
@nipundesilva3833
3 ай бұрын
අඬන් නැතුව බලන විදිහක් කියපල්ලා මේක ❤
@KavindaSenavirathna
3 ай бұрын
ඇඩෙනවා බං
@dineshshanaka7380
3 ай бұрын
අනිවාර්ය අනිවාර්ය ❤❤❤❤❤
@chathuridesilva4245
3 ай бұрын
❤❤❤
@DanusaGimhan
3 ай бұрын
Attama adenawane appa
@isharaishara6891
3 ай бұрын
ඒක ඇත්ත 😢😭😭😭😭😭😭😭😢😥
@geethanjanarathnayaka3608
3 ай бұрын
සිරස කියන්නෙ මම ආසම නැති චාටර්ම චැනල් එකක්. ඒත් මේ කරපු වැඩේට නම් රෙස්පෙක්ට් කරනවා.❤
@kumariuae3589
2 ай бұрын
Aniwaryen Agaya karanawa
@sanjiwapriyadarshana2083
3 ай бұрын
අපිට මොනවාද බන් අඩු.... සිරස ටිවී සුදුස්සාට සුදුසු තැන ලබා දුන්නා . .. එක මනාපයක් වත් දුක මාකර්ට් කරලා ලැබුණ එක මනාපයක් නෑ.... දක්ශතාවයට ලැබුණ මනාප.... මෙම නිවේදයින් දෙදෙනනගෙත් නිහතමානිකම අගයනවා.......❤❤❤❤
@kumariuae3589
2 ай бұрын
Aniwaryen Aniwaryen
@janakidharmaratnw6320
2 ай бұрын
K @@kumariuae3589
@TravelwithkalharaSL
3 ай бұрын
ගමේ සර්කස් පෙන්නද්දි රවීන්ද්‍රගෙ වැඩ බලන්න හැමදාම ගිය මම .❤ ඇත්තටම දක්ශයෙක්.සුභ පැතුම් සහෝදරයා 🎉
@kumariwanigarthna2538
3 ай бұрын
මාත් ගියා🎉
@UveenAbisara-bj3nd
3 ай бұрын
Me aiyai mallida
@nimalkasadamali5884
3 ай бұрын
Ow eka nam aththa apith ehemay hamadama yanna bari unath dawas thuna hatharak giya
@ranilwarnakulasuriya255
3 ай бұрын
Subsa pathum puthe
@malkavithanage6023
3 ай бұрын
මේ දරුවගෙ ගම කොහේද්?
@bestofme7
3 ай бұрын
හැමදාමත් සිරස එයාලගෙ හැම රියැලිටි වැඩසටහනකින්ම දක්ෂයෝ ගොඩක් එළියට දානවා❤️
@shalukamaduranga294
3 ай бұрын
මල්ලි උදවිකරපු , ලග ඉදපු සේරමලව කවදාවත්ම අමතක කරන්න එපා. උබෙි මේ අයියව ආදරෙන් බලාගනින් දවසක..
@anjanakavishka6749
3 ай бұрын
Me anit kena aiyad
@RangaKumara-q3c
3 ай бұрын
❤
@6e1v9-w3v
2 ай бұрын
@@anjanakavishka6749 බාප්පගෙ පුතාලු.❤
@hasinifernando9497
3 ай бұрын
අපි විශ්වාස කරන්නෙ නැති උනාට මේ රටේ මිනිස්සුන්ගේ ඇස්වහ කටවහ, ඊර්ෂ්‍යාව කියලා එකක් තියෙනවා..... මුලු ලෝකයක් දැන් ඔයාව දන්නවා ඒකනිසා ඔයා සර්කස් කරද්දි වගේම ඔයාගේ අනික් හැමවැඩක් කරද්දිම වෙනදටත් වඩා ගොඩාරියක් පරිස්සමින් කරන්න අයියේ......❤ තවත් ඉස්සරහදී ඔයාට බාදක එන්න පුලුවන් ගොඩක්, මිනිස්සුත් එක්ක ජීවත් වෙද්දී ගොඩක් පරිස්සම් වෙන්න......
@remanikaaakaa8354
3 ай бұрын
ඔයාට හරියනවා පුතේ තවත් උතුම් බුද්ධ ධමිිම සංඝරත්නයේ පිහිටෙන්
@DaysofGayajay
3 ай бұрын
කොච්චරනම් හික්මීමකින්,හොඳ සංයමයකින්,මනුස්සකමින් නිවේදනය කරන ඔයාලා දෙන්නටත් බොහොමයක් ස්තුති❤️🙏 ඒ මල්ලිට කුඩා කාලයේ සිදුවුන අසාධාරණය සිදු වෙච්ච දරුවෝ ඒ කාලෙත් හිටියා අද කාලෙත් ඉන්නවා😢 අවසානෙට ඒ අහිංසකයා කිව්වෙත් කවදාවත් කිසිම මනුස්සයෙක්ව කොන් කරන්න එපා කියලා💔🥺 මල්ලි ඔයාට බුදු සරණයි! වරදින්නෙ නෑ කවදාවත්❤️🙏
@nethmisanjulaa2974
3 ай бұрын
වෙන එකෙක් දින්න නම් කෑ ගහල, හූ තියල මැරෙන්න හදනවා..එහෙනම් සිරසට ස්ටේජ් එකත් හදන්න වෙනව දෙවනත් කරන විදිහට...අනේ මේ මල්ලි ඒ මුකුත් කරේ නෑ. ❤️ හරි අහිංසකයි, නම කියලත් ඉවර වෙනකම්ම හිටිය තැන එහෙන්ම හිටියා....අපි ගෙදර අය දීපු vote එක ගැන අද හරිම සතුටුයි. 🥰❤️
@5ofamazing186
3 ай бұрын
හැම දේකින්ම තැලිලා පොඩිවෙනකොට මිනිස්සු ශක්තිමත් වෙනවා. දින්නත් පැරදුනත් ඒවා සම සිතින් දරා ගන්න පුරුදු වෙනවා. මන් හිතන්නේ ඒකයි ඒ ❤❤
@6e1v9-w3v
2 ай бұрын
ඇත්තටම…., රවි අයියට “ අහිංසකම වීරයා “ කියන්නෙ ඒහින්ද වෙන්නඇති..❤❤ ගොඩක්අයට පාඩම් උගන්වපු වීරයා❤❤
@jeyakumarjagankumarjegan7808
2 ай бұрын
❤❤❤❤❤❤👍👍👍👍
@jeewakasamarasinghe
3 ай бұрын
පුතේ ,ඔයා ජීවිතය දිනන්නට වෙර දරන සියලුම දරුවන් ට ලොකු දායකත්වයක් ලබා දෙනවා.ජීවිතයේ අභියෝගවලට අභියෝගයක් වෙමින් ඔයා ලබාගත් ජයග්‍රහණය පිළිබඳ හරිම සතුටුයි .ඔබට ජය.❤❤
@මිනිසා
3 ай бұрын
හරිම කෙනාට මේ ජයග්‍රහණය ලබා දුන්න එක ගැන ගොඩක් සතුටුයි❤🙏
@chathutalk9304
3 ай бұрын
මටත් මල්ලි ඔයාට වගේම ජීවිත කතාවක් තියෙන්නේ .මාවයි මගේ මල්ලිවයි පොඩි වයසේදීම අම්මා තාත්තා දෙන්නාම අපිව දාලා ඒ අය වෙන වෙනම කසාද කරගෙන අපිව දාලා ගියා .අපි අසරණ උනාම වෙනස්කම් නපුරුකම් උපරිමේටම කරලා අපිව පවුලෙන් අයින් කරා අපේ නෑයෝ.ඒත් අපේ ගමේ රත්තරන් මිනිස්සු අපිට වචනෙකින් වත් නපුරක් කරේ නෑ .ඒ අය අපිට ආදරේ කරා.ආශීර්වාද කරා.ඒ වගේම ඒ ගමේ අය අපිට කන්න බත්.නාන්න සබන් වගේ දේවල් අපිට දුන්නා අපේ නෑයෝනට හොරෙන් .මොකද නෑයෝ අපිට බලන්නෙත් නෑ.ඒ අය පිට මිනිහෙක්ට වත් අපිට සලකන්න දුන්නෙත් නෑ.ඒත් ගමේ අය අපට ගොඩක් උදවු කරා.එහෙම බෑලුවම මටයි මගේ මල්ලිටයි එහෙම ගම්වාසීන් හම්බ උනේ පෙර පිනකට.පවුලේ අය අපට සත්තුන්ටත් අන්ත වීදියට නපුරුකම් කරේ.මේ කතා කරන මල්ලිටත් වඩා අපි දුක් වින්දා.
@chaniaththanayaka8922
2 ай бұрын
Thama duk vidinawada😢😢😢😢
@chathutalk9304
2 ай бұрын
@@chaniaththanayaka8922 mage malli 2021 e prasna ekka siyadivi hanii karagaththa .den man pamanak jivath venava .malli nethi une vayasa 20k eyata .eth api duk vidinna patan gaththe e prana nisa eyata vayasa 5vage idala ,,
@wineetharanwala1116
2 ай бұрын
අනේ🙏
@asankasandaruwan7973
3 ай бұрын
KZbin video එකක් බලල ඇඬුන පලවෙනි පාර❤. ජීවිතේ ලොකුම ගේමක් ගහනවා කොල්ලෝ ඔයා.
@palikasenarathne8154
3 ай бұрын
කොයි වෙලෙත් හිනාවෙන් හිටපු දරුවෙක් . දුක හංගගෙන හිනාඋන නිසා තමයි පුතේ අද ඔයා ජය ගත්තේ ❤❤❤
@Notykella210
3 ай бұрын
😢😢
@6e1v9-w3v
2 ай бұрын
කමෙන්ට් එකක තිබුනා… “මගේ ජීවිතේ දැකපු අහිංසකම වීරයා” කියල…. රවි අයියාාාාාාහ්❤
@amithsubasinghe2768
3 ай бұрын
ඒ කොල්ලගෙ හිතේ මාර වේදනාවක් තියෙන්නේ.තැලිලා තැලිලම කොල්ල හයි වෙලා මෘදු වෙලා....මඩොල් දූවේ ජින්නයි උපාලියි මතක්වුනා....😐 good luck ❤❤
@HiruniPaboda-h6f
3 ай бұрын
කර්මය අපිට මෙහෙමත් අවස්ථා ලබා දෙනවා❤❤❤ ඇත්තටම අයිය දිනුව එකට අපිටත් ඒ වෙලේ ගොඩක් සතුටු හිතුනා .ඒ වගේම ඇස් වලට කදුළු ආවා. ❤❤ ජීවිතේ පටන් ගැම්ම මේක කරගෙන ඉස්සරහටම යන්න❤❤😊
@prashanidilothma2988
3 ай бұрын
අඩන්නැතුව කොහොමද මේ කතාව බලන්නෙ.අනේ මේ තරම් දුකක්😢 රවීන්ද්‍ර ඔයාට මන් හදවතින්ම සුබපතනවා.තෙරුවන් සරණයි ඔයාට❤
@chamoo1026
3 ай бұрын
පුළුවන් අය එකතු වෙලා මේ කොල්ලාගේ් ජීවිතේ ගොඩ දාමු ❤ හොද රටකට ගිහින් හොදජීවිතයක් ගත කරන්න ලැබේවේ ,....... ❤❤
@SunethraPremakanthi
3 ай бұрын
Devi pihitae puthe. Oyata.
@6e1v9-w3v
2 ай бұрын
ඇත්තටම…. තවකවුදදදදද….?❤❤
@Induminad129
3 ай бұрын
රජයෙන් උදව් කරන්න ඔන හරි නම් මේ වගේ අයට.. ජයෙන් ජයම වෙන් ඔන අයියෙ ❤️
@ruvinidinarathna2571
3 ай бұрын
නිවේදකයින් දෙන්නා ලස්සනට වැඩසටහන කරනවා..😊 සුභ පැතුම් ..
@praveenshalitha803
3 ай бұрын
ඉන්දියාවෙ හිටිය නම් film එකක් ගහල 2025 බලන්නත් තිබ්බ ❤සුපිරි වැඩ්ඩෙක් මල්ලි🔥
@Chathuranga01.
2 ай бұрын
මගේ වයසේ කොල්ලෙක් දුක් විදලා මෙහෙම තරුවක් වුන එක මාරම සතුටුයි ❤ මේ කථාව අහද්දිත් ඇඩෙනවා, අපි නම් අවුරුදු පහේදී අම්මා පෙරපාසලෙන් ගියාම අඩ අඩා ඉන්නවා පොඩි එකා කාලේ , ඒ වයසේ ඉදන්ම අම්මත් තාත්තත් නැතුව දුක් විදලා උඩට ආපු උඹට congratulations brother තව ඉස්සරහටම යන්න පුලුවන් උඹට❤❤❤❤
@isharamadushanka-b1o
3 ай бұрын
නිවේදනය කරන දෙන්නට ස්තූතියී.. මිනිස්සුන්ට දැනෙන්ඩ හිතන්ඩ කතා කරන්වාට..ඒ දෙන ගෞරවය ආදරය .. නිවේදන අයියා.. සුපිරිම.. ආදරෙයි ❤❤❤❤
@dilhanidissanayaka4912
3 ай бұрын
නිරෝශන් මහතා ඔබ දෙවි කෙනෙක් ඔය අහිංසක දරුවට හම්බුන..ජිවිතේ හැමදාම හැමදෙයක්ම හරියන්න ඕනි
@DnaHerath
3 ай бұрын
මාත් දුක් වින්ද කෙනෙක් ඒත් අහන්න බෑ මට මේ කතා .මාරම දුකයි පපුවත් රිදෙනවා.ඒ අම්මට විශ්වයෙන් දඩුවම් ලැබෙයි මගේ පුතේ.සැප විදින්න හොද ට දැන්.
@BLACK-WORLD-FORATTENTION
3 ай бұрын
මාධ්‍යවේදීන් දෙදෙනාටත් ගරු කරනවා ගොඩක්.🙏💪
@kumariuae3589
2 ай бұрын
Aniwaryen
@6e1v9-w3v
2 ай бұрын
Me too…
@hasthiofficial
3 ай бұрын
හරිම කෙනාට හරිම දේ හම්බවෙලා තියෙනවා ❤️ නිවැරදි සිරසට කිරුළ පැලදි සිරසට ජය💪
@sandikaakash9589
3 ай бұрын
❤😍
@Induminad129
3 ай бұрын
අම්බො මෙහෙම දුක් විදින අයත් ඉන්නවද කියල හිතෙනව ❤😭
@deepthikanchana8777
3 ай бұрын
Film එකක් හදන්න නම් නියම story එක ❤️ කවදාවත් වැටෙන්න් එපා , හැමදාමත් හරියන්න ඔනේ ❤️🙏
@AchiniNidarsha
3 ай бұрын
මේ කොලු පැටියා ට හරියන්න ඕනේ තවත්. ඒ වගේම සිරස දිනෙන් දින වැජබේවා, සිරස නිසයි මේ දරුවෝ ඉස්සර හට එන්න එන්නේ. මගේ සිරස ගැන ලොකූ පැහැදීමක් තිබුනේ ne නමුත් මේ කොලු පැටියා කියපු වචන, studio එකේ අය සහෝදර යෝ wage කිව්වා, කන්න දෙනවා කිව්වා. ඒක තමයි වෙන්න ඕනේ මෙහෙම මාද්‍ය ආයතනයකින්. ඒ වගේම උදව් කරපු මේ අය්යට සියළුම දෙවියන්ගේ රැකවරණය ලැබේවා. මේ දරුවට ඉස්සර හට යන්න සියළුම දෙවි රැකවරණය ලැබේවා
@5ofamazing186
3 ай бұрын
සිරසේ වැඩ කරපු අය මෙයාට ටෝට් කරන්න ඇති. සිරසේ කොල්ලෝ මෙයාට කියලා තියෙන්නේ අපි ගේමක් ගහමු මල්ලි කියලා ❤❤❤
@Dhammae
2 ай бұрын
සිරසේ දැකපු හොඳම ප්‍රෝග්‍රෑම් එක. ජිවිතයේ දැකපු හොඳම, වීරත්වය. අධිෂ්ඨානය. ඇත්තම මැණික. පුතේ ඔයාගෙ අනාගතය සුභම වේවා. තුනුරුවන් සරණ ලැබේවා!!!! ❤❤❤❤❤
@lakmalifernando1186
3 ай бұрын
දරුවට ජීවිතේ විඳින්න තියෙන හැම සැප සම්පතක්ම ලැබෙන්න ඕන🎉🎉🎉❤❤
@kumariuae3589
2 ай бұрын
Aniwaryen Kootipatihiyo udau karanna Anura sahodara janadipathi me daruwawe ee kandayama idiriyata ganna
@6e1v9-w3v
2 ай бұрын
ඔව්❤❤ ඉක්මනටම…❤❤
@chamilachamila150
3 ай бұрын
සර්කස් වලින් විතරක් ජීවත් වෙන්න අමාරුයි. චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් මේ දරුවට film වලවත් අවස්ථාවක් දුන්නොත් හොඳයි. ඒ වගේම රටරටවල shows වලට යවන්න කවුරුහරි ඉදිරිපත් වුනොත්.. කවදහරි සැපවත් ජීවිතයක් ගත කරන්න ලැබේවා රත්තරන් පුතේ ඔයාට 💐😢
@priyadarshikakarunadasa5354
3 ай бұрын
Anea ou.
@renukadilshan1768
3 ай бұрын
👍👍👍👍👍akatama
@SasinGaurawa
3 ай бұрын
Aniware 💪💪💪❤
@sandyakanthi887
3 ай бұрын
ඔව් ඇත්තටම හොද යෝජනාව ❤
@KM-qn4ze
2 ай бұрын
Gymnastic ක්‍රීඩාවෙන් තැනකට යන්න පුළුවන් නම්
@ThiLi....-ms4vf
3 ай бұрын
ඇත්තටම මට් ඇඩුනා එ සතුටට.හරිම කෙනාට කිරුල ආවා.ඔයා ලොකු ආදර්ශයක් පෙන්නුවෙ ඔයාට අභියෝගයකට තව තරගකරුවෝ 200ගානක් එක්ක එයාලට ක්න්ටැක්ස් ගොඩයි ඔයට වඩා.ඔයා තනි මිනිහෙක්.එත් ඔය පෙන්නුවා ලෝකයක් ඉස්සරහ උනත් තනි මිනිහෙක්ට තමන්ගෙ ආත්ම ශක්තිය තියේනම් ජයගන්න පුළුවන් කියලා.ඔය ඔයාගෙ ජීවත කතාව විකුනන් කෑවේ නෑ එක තමා ඔයාගෙ ප්වුරුශත්වය ගොඩක් දුර යන්න ❤
@TharinduGunasekara16
3 ай бұрын
මේ programme එක බලන කෙනෙක්ට ඇඬුනෙ නැත්තම් දුකක් හිතුණේ නැත්තම් එයා මනුස්සයෙක් වෙන්න බෑ 🥺😔💔 කියා ගන්න බැරි තරම් දුකයි රවින්ද්‍ර මල්ලිගෙ කතාව 😰 මෙහෙම කතා අහලා තියෙන්නෙ Film වල විතරයි කියලා ඒත් ඇත්ත ජීවිතෙත් මේ තරම්ම දුක්ඛිත ජීවිත තියෙනවා නේද කියලා අද තමා තේරුණේ 🥺😔💔 Sirasen Ravindra මල්ලිගෙ කතාව අලලා motivational Film එකක් නිශ්පාදනය කනවා නම් ඒක ගොඩාක් වටින දෙයක් වෙයි වගේම සම්මාන පිට සම්මාන ලබන්නත් හැකි වේවි කියලා මං විස්වාස කරනවා 🥺👌👍 හැමෝම කියනවා වගේ ඔබ තමා මේ කුසලානය🏆ලබන්න සුදුසුම කෙනා වෙන්නෙ 🥳👍 හදවතින්ම සුබ පතනවා ලංකාවේ 🇱🇰 නම ලෝකෙටම ගෙනියන්න ඔයාට ශක්තිය දහිරිය ලැබේවා කියලා 🙏🥰❤️ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගෙ පිහිට ලැබේවා 🙏❤️ දළදා සමිදු පිහිටයි මල්ලී 🙏🥰❤️
@ThilakaRathna-h3t
3 ай бұрын
අනිවාර්යයෙන්
@ThilakaRathna-h3t
3 ай бұрын
අපි හැමදාම මේ වැඩසටහන බැලුවා ඔයා දක්ෂ දරුවෙක් ඔයා දිනුව කිව්වාම අපි ඕක්කොම එකපාරට නැගිටල අත්පුඩි ගැස්සුනා බුදුසරණයි පුතේ
@dilnuwan9844
3 ай бұрын
Film එකක් හදන්න ඕනේ story එකක් මේක😢
@ChandimaSandamali-h9p
3 ай бұрын
Oww saththai
@ChithraniWijenayaka
2 ай бұрын
ඔයාට දිනෙක උතුරන්න හරි යාවී...ඔබේඑ ලස්සන සිනාවම ඇති ජීවිතය ජයගන්න පුතේ.....
@amazing6357
3 ай бұрын
මේක බලන්නෙ කොහොමද? අනේ මන්දා මේ ළමයා කොච්චර පව්ද දෙයියනේ ❤❤ජීවිතේ දිනපන් කොල්ලො ලොවෙත් නැති වෙන්න ❤
@thisaraprabath4625
3 ай бұрын
අඩන්නැතුව කෝමද බන් මේක බලන්නෙ🥺😔 බුදුසරණයි බන් උබට❤️❤️
@ramisha3270
2 ай бұрын
මමත් හොදටම ඇඩුව😢😢😢😢
@thisaraprabath4625
2 ай бұрын
@@ramisha3270 ඔව් අප්ප😔
@sllifetraveler1087
3 ай бұрын
මේව බොරු, මේක බොරු කථාවක් කියල හිතන අය ඉන්නවන්ම් ඒ අය ජීවිතවල දුක විඳල නෑ එහෙම නැත්තම් ඒ තරම් දුක් විඳින මිනිස්සු දැකල නෑ. ජීවිතේ දිනන්න සුබ පැතුම් රවින්ද්‍ර සහෝදරයා❤️
@kumariuae3589
2 ай бұрын
Aniwaryen
@PrashaniJayaneththi
3 ай бұрын
Fb එකේ පෝස්ට් එක දැකලා programme එක බලන්න ආවේ. කිසිම දවසක සීරීමක්වත් වෙන්න එපා පුංචි පුතේ ඔබට,අයියාට සහ මේ රැකියාවේ යෙදෙන අයට. ලැබිය යුතුම කිරුලක්. ජයවේවා!!! තෙරුවන් සරණයි!!!
@deepajayalath
3 ай бұрын
පුතේ"අනුර දිසානායකවත් මිනිස්සු පහත් කරා"එත් අද ඔහු ලංකාවේ 9වන විදායක පින්වත් ජනාදිපති අපේ"ඉවසිමේන් ගමන යන්න" ඔයාට තව තවත් දිනන්න දෙෙරිය ශක්තිය ලැබේවා..❤❤
@NandaHewage-ri6pi
3 ай бұрын
❤❤❤
@nimaliperera9457
2 ай бұрын
අනිවාර්යයෙන් ....ඇත්ත කතාවක් .. අහම්බෙන් ජීවිතය බේරාගත්ත මිනිහෙක් ... මිනිසුන්ට වරදින්නේ කාලයයි.....
@renukarodrigo7696
2 ай бұрын
❤❤❤❤
@kumariuae3589
2 ай бұрын
Aniwaryen
@Weerasekara-ns2rk
2 ай бұрын
Ubalameka assedesapanaya ringawanna epa
@Lifewithuma2652
3 ай бұрын
මේ ලමයට කවුරු හරි මොකක් හරි අවස්තාවක් ලබා දෙමු.ජීවිතේ අමාරුවෙන්නේ ගත කරන්නේ..ඉහල නිලදාරීන් ගේ ඇස් යොමු වේවා
@nishamaliedmon250
3 ай бұрын
මම හරිම ආදරේ දෙන්නෙක් මේ නිවේදක යුවල,බලන්න මනුස්සකම,සoවේදීකම
@indikasenarathna2831
3 ай бұрын
❤❤❤❤❤❤
@SriyaniPunchihewa
2 ай бұрын
දෙන්නගෙ ආදරේ balannako
@rohinimanachanayaka1581
3 ай бұрын
රත්තරනේ ඔයාගේ අනාගතේ සුබම වේවා ජයම වේවා දියුනුවෙන් දියුණුවට පත් වේවා පුතේ දලදා සමිදු පිහිටයි ❤❤❤
@HiruniPiyadarshani-g3h
2 ай бұрын
මන් මෙහෙම මෙච්චර දුක් විදින අය ගැන අහලා තිබ්බේ ෆිල්ම් වල එකත් වෙන රටවල් වල ෆිල්ම් වල.. එත් අයියේ ඔයාගෙ කතාව ඇහුවාම නම් මට ඇඩුනා..තව තවත් ඉස්සරහටම යන්න ඔයා
@UAKasthuri
3 ай бұрын
හිතෙන්නෙ නැද්ද ස්වභාදහම අපේ රටට ආශිර්වාද කරන්න පටන් අරන් කියලා..මිනිස්සුන්ගේ ගතිගුණ සිතුවිලි හරි ලස්සනට හැදෙනවා..දේශපාලනේ එක්කම හැමදේම හරි ලස්සනට ස්වභාදහමේ ආශිර්වාද එක්ක සිද්දවෙනවා වගේ..මගේ රට ලෝකෙන්ම සුන්දරම රට වෙනවමයි... ❤❤
@5ofamazing186
3 ай бұрын
❤❤❤
@shanthicosta1674
3 ай бұрын
අනිවාර්යයෙන් ඇත්තමයි😘
@rebeccajamieson4069
2 ай бұрын
Absolutely true ❤🙏
@AkilaJeevani
3 ай бұрын
මෙි වගේ අඩු වයසකදි මෙි තරමි දුක් කන්දරාවක් දරාගත්තු දරුවෙක් ගැන මම කවදාවත් අහලා නැ. පුදුමයි. ස්තුතියි සිරස මෙි දරුවට මෙි තරමි වටිනාකමක් දුන්නට
@mohomawsook5865
3 ай бұрын
මල්ලි උ බට කෙනහිලිකම් කරපු අයට වෛර කරන්න යන්න එපා රිද්දන්න යන්න එපා මල්ලි උන්ට පේන්ඩ උබ ලස්සනට හිනා වෙලා ඉදහන් උබේ හිනාව හරි ලස්සනයි ඒ හිනාව උබට කෙනහිලි කම් කරපු අයට රිදෙන්න තරම් බර අවියක් ඒ අවිය හැම වෙලේම උබේ මුහුනේ තියා ගනින් උබට වරදින්නෙ නෑ ❤❤❤ අල්ලහ් දෙවි පිහිටයි මල්ලි ❤❤
@AnilMendis-m8r
2 ай бұрын
🎉
@Samidu352
3 ай бұрын
Hiru star එහෙම මුලිනම දුක මාකර්ට් කරන එක කරන්නේ ඒත් මේ කොල්ලා දින්නට පස්සෙ කිවුවේ.එකෙන්ම respect brother
@wishwajithhashan4773
3 ай бұрын
ඇඩෙන්නෙ නැතුව මේක බලන්න බෑ කියහන්කො😢
@ImanthaDeSilva-eo3yt
3 ай бұрын
😢.
@dinushikamadushanthi8911
3 ай бұрын
අනේ ඔව් මටත් වැඩුනා 😢😢😢
@SachiniUthpala-bi2me
3 ай бұрын
Matath🥺
@Usersep140
3 ай бұрын
😢
@thushanidissanayake9292
3 ай бұрын
Aththa😢
@IsiduRansara
2 ай бұрын
කදුළු එනවා මට නම් 😔😔 බුදු සරණයි... තව හරි යන්න ඕන ඔයාට.. ආදරෙයි අපි හැමෝම..❤❤❤
@shilpanethmi2110
3 ай бұрын
රවීන්ද්‍රගේ 1st performance එකේ ඉඳලා ම හිතුණා අවු. 18ක කොල්ලෙක්ට මේ තරම් strong personality එකක් ආවේ කොහොමද කියලා 💜️ එයා අහිංසක උනාට performance එකේ personality එක, confidence එක මාරයිනේ ❤️ අද ඒ දෙයට උත්තර ලැබුණා. ඇත්තටම ජීවිතේ අපිට ලැබෙන කටුක අත්දැකීම් තමයි අපිව තව තවත් ශක්තිමත් කරන්නේ 💝 මල්ලි, ඔයා මේක බලනවා නම් කියන්නේ මං ඔයාට වඩා අවු. 11ක් වැඩිමල්. කම්මල්කරුවා යකඩ තල තල අවශ්‍ය හැඩයට ඔපමට්ටම් කරනවා වගේ ජීවිතය අපිට ටොකු ඇන ඇන පාඩම් කියාදෙනවා අපිට උරුම තැනට යන්න අපිව ශක්තිමත් කරන්න 💗 මේ ආරම්භය විතරයි. තව දුර යන්න ශක්තිය, ධෛර්යය ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා 💝 නිහතමානීකම හැමදාම තියාගන්න. ජේසු පිහිටයි!!!
@maduraparabath3790
3 ай бұрын
ලස්සන වචන ටිකක්❤
@shilpanethmi2110
3 ай бұрын
@@maduraparabath3790 ස්තූතියි 😇💐
@subhashimunasinghe3291
3 ай бұрын
ඒක නම් ඇත්ත. මොන තරම් දක්ෂතා දැක්වුවත්, දෙඩවීම නම් අවමයි. ඔයාගෙු් ඒ ගුණය අපි අගය කරනවා. ඔබට අතිශයන්ම සුබ අනාගතයක් වේවා !
@shilpanethmi2110
3 ай бұрын
@@maduraparabath3790 ස්තූතියි 💝
@kwtkwt6354
3 ай бұрын
මමත් අම්මා කෙනෙක් මගේ මතය නම් මරණයකදි හැර තමන්ගේ දරුවෝ දාලා යන්න අම්මා කෙනෙකුට බැහැ කවදාවත් .. ඇත්තටම කියාගන්න බැරි තරම් දුක හිතුන.😢😢
@isu7665
3 ай бұрын
Ow eka aththa mata mahathtya nathuwa jiwath wenna puluwan eth lamaya nathuwa jiwath wenna baha marei man
@FathumaFathuma-hm8se
3 ай бұрын
@@isu7665ඔයාගේ කතාව ඇත්තම ඇත්ත.
@nilankawijerathna824
3 ай бұрын
දරැවන් වැදු පමනින් හැමෝම අම්මලා නොවෙයි
@RakUae-io4ju
3 ай бұрын
මාත් ඒ අම්මා ගැන හිතුව අම්මෙක්ට පුළුවන්ද එහෙම කරන්න 😢😢
@permilamayuri7507
3 ай бұрын
මොනා කියන්නද කියල හිතා ගන්න බෑ. තවත් ශක්තිය ලැබේවා හැම දේකටම මුහුන දෙන්න. මේ රටේ ඉන්න ගොඩාක් මිනිස්සු අත දෙනවට වඩා කකුලෙන් අදින්න සෑහෙන්න උනන්දුයි. ඒ නිසා හැමවෙලේම ඔබට හොද මිනිසුන්ම මුනගැසේවා!❤🎉
@thakshilasewwandiyoutube
3 ай бұрын
ඔයාට උතුරන්න හරියන්න ඕන මල්ලියෝ. ❤ ජිවිතේ දිනලා ඉවරයි ඔයා...
20:03
"දිනපු කුසලානෙ තියන්නවත් මට ඉන්න තැනක් නෑ. ඒත් මන් දිනුම්"| සංවේදී අය බලන්න එපා | Sirasa Got Talent
KONARA VLOG
Рет қаралды 991 М.
29:21
Ravindra Kumara | ALL Performance | Sri Lanka's Got Talent | Sirasa TV
Sri Lanka's Got Talent
Рет қаралды 66 М.
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 17 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 1,8 МЛН
24:24
මේ ගෑනුන්ගේ ස්කූටර් පිස්සුව හින්දා ලංකාවම ඉවරයි පුතා🤣 kagama sirinanda himi #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 290 М.
3:07
මා සෑසී පොසොන් ගීතය(ශ්‍රී සම්බුද්ධ රාජා වදිම්)
President College avissawella(janadipathi )
Рет қаралды 18 М.
57:02
තාරකා විද්‍යාව පිළිබඳ මෙවන් දැනුමක් ඇති පොඩ්ඩෙක් මීට කලින් දැකලා තියෙනවද ? | Hiru Maanaya |Hiru News
Hiru News
Рет қаралды 984 М.
19:13
Buffalo Soldier song with Sinhala meaning
English Lanka
Рет қаралды 118 М.
4:53
රවින්දගේ මාරක පිම්ම.
Ravinda Kumara
Рет қаралды 79 М.
3:09:35
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ 'සටන' (10-11-2024) #Satana #Asksatana
Satana - සටන දේශපාලන වැඩසටහන
Рет қаралды 33 М.
25:36
සිංහල නිවේදකයෙක් කසාද බඳින තීරණේට මට ගොඩක් බලපෑම් ආවාIසිංහල ප්රවෘත්ති කියන මුස්ලිම් ෆාතිමාI.
Harindra Jayalal
Рет қаралды 621 М.
18:55
Aalawanthi (ආලවන්තී) | Episode 43 | 22nd January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 60 М.
16:38
රිදෙන්න ඕන උපරිමෙන් රිදුන රවීන්ද්‍රගේ ජීවිත කතාව 🥺❤ | SLGT Winner Ravindra Kumara | Sirasa TV
Sirasa TV Digital
Рет қаралды 146 М.
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН