Danuට කියන්න! | අභිශේකා විමලවීර (Danuta Kiyanna Featuring Abhisheka Wimalaweera)

  Рет қаралды 306,650

Lankadeepa

Lankadeepa

3 жыл бұрын

අභිශේකා ප්‍රථම වරට යූටිබ් නාලිකාවට
Danuට කියන්න!
නවවන දිගහැරුම අභිශේකා විමලවීර සමග.
(Danuta Kiyanna featuring Abhisheka Wimalaweera)
Danuta Kiyanna! Sponsored by: Truly Ceylon
Location Partner : ME Colombo
#AbhishekaWimalaweera
#Danutakiyanna
#Abhisheka
#MEColombo #MYDinning #MYBar #Restaurants in Colombo #ColomboNightLife

Пікірлер: 383
@GM-yi6ry
@GM-yi6ry 3 жыл бұрын
ඇත්තටම අභිෂේක වැදගත් කාරණාවක් මතු කරනවා...පෞද්ගලික දේවල් ප්‍රසිද්ධ කරාට පස්සෙ ඒකට එන ප්‍රතිචාර එක සේ විඳගන්න වෙනවා😍😍😍
@raviravishkaravishka2596
@raviravishkaravishka2596 2 жыл бұрын
අනිත් ගෑනු ඇවිල්ල මුගෙ කරෙ හිටියෙ .බලන්නකො අතකින්වත් ඇල්ලුවද කියල.හරිම වැදගත් විදිහට හිටියා .කොහොමත් අභිෂේකා වැදගත් පව්ලකින් එන්නෙ.😘😘😘😘😘😘😘
@sadnafernando8081
@sadnafernando8081 2 жыл бұрын
ඇත්තමයි
@purniwijesundera1890
@purniwijesundera1890 2 жыл бұрын
Cute 🥰
@s.upamali1528
@s.upamali1528 2 жыл бұрын
@Sahas Dulmina ගැහැනු අය එයාව එහෙම අල්ලන්න බය නැති වෙන්න හේතුවක් තියෙනවා .ඔයා ඒ ගැන හොයල බලන්න ටිකක.
@filmfactory273
@filmfactory273 2 жыл бұрын
@Lakshan Gaming eka mokakda kiynnako
@samudrapriyadarshani3
@samudrapriyadarshani3 2 жыл бұрын
Math dekala tiynwa muke odokkuwe hemoma innwa
@Buncheey
@Buncheey 3 жыл бұрын
ශශිකා නිසංසලා අභිෂේකා විමලවීර පූජා උමාශංකර් කියන්නේ නියම brand 3k ඒවගේම famous character වලින් ආසම ඒ වගේම respect කරන චරිත තුනක්😍😍
@dilanisamanmali1233
@dilanisamanmali1233 3 жыл бұрын
හරියටම හරි 💝🌹
@Buncheey
@Buncheey 3 жыл бұрын
@@dilanisamanmali1233 😇
@hirannawod1990
@hirannawod1990 3 жыл бұрын
ස්ටෙෆනි ❤
@manojanijayawardhana4326
@manojanijayawardhana4326 2 жыл бұрын
That's right
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
ඇයි උමාරියා අක්කා ,උමාරා අක්කා
@tthushara7032
@tthushara7032 2 жыл бұрын
ශශිකා නිසංසලා,අභිශේකා විමලවීර ඇත්තටම අපි ගොඩක් ආදරේ කරන ගෞරව කරන චරිත 2ක් 😍😘❤️
@prabodhahettiarachchi9538
@prabodhahettiarachchi9538 3 жыл бұрын
ආඩම්බරයි අභිෂේකා. ලෝකයක්ම වැරදි මඟක ගියත් ගෞරවාන්විත ගමනක් යන එක්කෙනෙක් හෝ ඉන්න එක ගැන පුදුම සතුටක්. ඔබ ආදර්ශවත් පවුලටත් ක්ෂේත්‍රයටත්. සුබ ගමන්!!!
@arrowjr5498
@arrowjr5498 3 жыл бұрын
😍 හැම ගෑනිට පිහිටන් නැති සුපිරි දැක්මක් තියෙනවා ඇයට ජිවිතය කියන්නේ මොකද්ද කියලා අවබෝදයෙන් ජිවත් වෙන ගැහැනියක්
@m.dilruk6466
@m.dilruk6466 2 жыл бұрын
වෙන වුන් ඇවිල්ලා මූගේ කරේ නගිනව. ඒකට අභී මාරම ඩීසන්.. රෙස්පෙක්ට් ❤
@shyamaleewijerathna9526
@shyamaleewijerathna9526 2 жыл бұрын
ධනූ,අභි ව ඉහලින් තියනවා....අභි ,ධනූව ඉහලින් තියනවා....ඒ දෙන්නා ඒ දෙන්නට මාරම ගෞරවයක් දෙන්නේ....❤
@deepikajayasinghe432
@deepikajayasinghe432 2 жыл бұрын
දනූ funnyව හිටියට එයා respect කරන්න දන්නව ගැහැනු අයට...... ඒ ඒ අය එක්ක ගැලපෙන විදියට කතා කරනව.......
@CerebralChuckles
@CerebralChuckles Жыл бұрын
අභී නිසා තමයි නැත්තන් අභීගේ වයසේම ඉන්න නතාශා ආවම මතකනේ නතාශගේ යට කලුයි නේද ගගා පිස්සු කෙලියා. අභීව එහෙම ලේසියෙන් ආතල් එකට ගන්න බෑ... සශිකා මිස් ඔයිට හපන් 😆
@PRIYANI1000
@PRIYANI1000 3 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උගත් බුද්ධිමත් ,වැදගත් අත්ලොස්සක් අතරින් එක් අයෙක් අභිසේකා !!!💝💝🎶🎶🎶
@sugathmadhushanka9422
@sugathmadhushanka9422 3 жыл бұрын
අභිෂේකා විමලවීර පොඩි කාලෙ ඉදලම ආස කරන චරිතයක්
@sithummanarangaphotography2023
@sithummanarangaphotography2023 3 жыл бұрын
මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි........
@sugathmadhushanka9422
@sugathmadhushanka9422 3 жыл бұрын
@@sithummanarangaphotography2023 page eka mkkda baluweth na subscribe kala
@dhammagnanathero6232
@dhammagnanathero6232 3 жыл бұрын
හොඳ කාන්තාවක් ,මොනතරම් කාර්‍ය බහුල උනත් පලමු තැන ,පවුල් ජිවිතේට දෙන්න ,කාන්තා වගේ වටිනා කම වැඩිවෙන්නේ හොඳ අම්ම කෙනෙක් වෙනකොට .හොද බිරිඳක් වෙනකොට ,තෙරුවන් සරණයි දිගාසිරි
@sithummanarangaphotography2023
@sithummanarangaphotography2023 3 жыл бұрын
මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි........
@anuladesilva4706
@anuladesilva4706 3 жыл бұрын
ශ්‍රී ලාංකීය අභිමානය අභිශේකා💐කවුරු කොහොම කිව්වත් ප්‍රසිද්ධියේ තමන්ගේ ඇතුලාන්තය් එලියට දාලා ප්‍රසිද්ධ වෙන්න හදන කට්ටියකුත් අද ඉන්න බව ඇත්ත තමයි
@RashiiVlogs
@RashiiVlogs 2 жыл бұрын
💛මම අදටත් ආදරේ කරන චරිතයක් අභි අක්කා.....💛 ❤️අභිශේකා විමලවීර❤️ ❤️දමිත්‍රී සුබසිංහ❤️ ❤️ශශිකා නිසංසලා❤️ ❤️මහේශි මදුශංකා❤️ 😘❤ ලොකුකම , බොරු සෝබන නැති නිහතමානීව ජීවත් වෙන චරිත 04ක් ❤😘
@thilinianuradhika5683
@thilinianuradhika5683 3 жыл бұрын
චූටි කාලෙ ඉ‍ඳන්ම මං හරිම ආදරේ චරිතයක් අභී අක්කා..💛
@anjanaviraj6252
@anjanaviraj6252 2 жыл бұрын
ආදරේ නිසා වැටිලා ඉන්නකොට අහම්බෙන් වගේ හම්බුනා අභිශේකා මිස්ගේ ආදරේ ගැන කතාවක් ඒකෙන් පස්සෙම මන් මිස්ගේ සිංදු අහන්න ඇබ්බැහි උනා ගොඩාක් පින් මිස් හිත හදාගන්න උදව් උනාට 🙏
@maricute5448
@maricute5448 3 жыл бұрын
හොද ආදර්ශමත් චරිතයක් අභිශේකා ධනූ, ඇයගේ කතාව සම්පුර්ණයෙන් ඇත්ත . ගොඩක් ස්තූතියි .
@Manusha_mendis
@Manusha_mendis 3 жыл бұрын
ලස්සනත් සමග තිබේන බුද්දිය තමයි වටින්නේ 🥺🙏🏻
@dilanprasanna
@dilanprasanna 3 жыл бұрын
කබ්බො ෆෝම් කරන්නැතුව මේ වගේ හොද අය ගේන්න මල්ලී
@potchimes
@potchimes Жыл бұрын
අම්මා තාත්තා ලස්සනට හදපු දරුවෙක් !
@sakithyachithmika4975
@sakithyachithmika4975 2 жыл бұрын
"මගේ තාත්තගෙන් පස්සෙ මගේ මහත්තයා තමයි මට නීති දාලා මාව තියාගන්නෙ..මේ තැන් වල යන්න එපා,අල්ලන්න එපා කියලා එයා මාව හදාගන්නවා.." අභී...... සැමියට පියාට මවට ගරු කරන්න දන්න මේ වගේ ගැහැණියක් කලාකාරිණියක් වීම කලා ක්ශේත්‍රයේ පින...පොළවෙ පය ගහලා ඉන්න කියන්න තියන දේ මූණට කියන පට්ටම චරිතයක්... Verry proud අභී.....
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 3 жыл бұрын
අභිෂේකා ඔයා හරිම නිහතමානී,අමුතුම සුන්දරත්වයක් තියෙන කාන්තාවක්.කතා කරද්දිත් ඔයාගෙ හැදියාව පෙන්නුම් කරනවා.තෙරුවන් සරණයි
@darshanawijerathna9226
@darshanawijerathna9226 3 жыл бұрын
අනේ මේ
@sarajayasundaratv
@sarajayasundaratv 3 жыл бұрын
මන් ආසම ධනූගෙ facial expressions වලට❤😘
@isharamaduwanthi5300
@isharamaduwanthi5300 3 жыл бұрын
අභිශේකා විමලවීර කියන්නේ වෙනම brand එකක් ගොඩ නගපු කෙනෙක්. ඔයාගේ සිංදු ගැන කියන්න වචන නෑ...
@hamednearsdeen4053
@hamednearsdeen4053 2 жыл бұрын
මම කැමැති ඉතාම ගරු කරන ගායිකාවක් අභිෂේකා ඇයගේ නිස්සාර සංසාර හීනේ අතීතේ ගීතය මා කැමැතිම ගීතවලින් එකක් වැඩසටහන මෙහෙයවන ධනුටත් අභිෂේකාටත් සුබ පතනවා දෙදෙනෙකුගේම සියළුම යහපත් පැතුම් ඉටු වේවා !
@rmrathnayaka1236
@rmrathnayaka1236 3 жыл бұрын
නිහතමානී කෙලින් කතා කරන චරිතයක් වගේම... මම ආසම ගායිකාවක්....
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
ලංකාවෙ මං ආසම ගැහැනු ලමය තමයි මෙයා......අර මාස හතක බඩක් තිබුන කියද්දි ...පපු කැනැත්ත උඩට දීර් ගාලා දූරියං ගෙඩියක් වැටුන වගේ උනා ඉවසන්ට බැරියෝ 😓😓
@sithummanarangaphotography2023
@sithummanarangaphotography2023 3 жыл бұрын
මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි........
@hansi9279
@hansi9279 3 жыл бұрын
Abhisheka akki is a very decent , talented , humble lady ! 💐♥️ always respect
@schinicooray1502
@schinicooray1502 2 жыл бұрын
මේ වැඩසටහනට අභී ආවා කිව්වමත් පුදුමයි..හරිම වැදගත් , නිරහංකාර , පොළවේ පය ගහලා ඉන්න ගැහැනියක.. 😍❤️ My Fav person.. 🧚
@kumuduguruge9646
@kumuduguruge9646 11 ай бұрын
😅 6z😅😮😢😢🎉🎉😅:26
@kumuduguruge9646
@kumuduguruge9646 11 ай бұрын
🎉
@CerebralChuckles
@CerebralChuckles Жыл бұрын
ධනූ මෙච්චර සං‍යමයෙන් ඉන්නවා දැක්කමයි... මගේ ජීවිතේට මං ගොඩාක් ගරු කරන දෙන්නෙක් තමයි සශිකා මිසුයි අභී දෙන්නා... ලංකාව ඇත්තටම වාසනාවන්තයි ඒ වගේ ශක්තිමත් පෞර්ශ ලබන්න. අපි පින් කරල තියනවා ලංකාවේ අනන්‍යතාවය රැකගෙන ඉස්සරහට යන මේ වගේ අය ඉන්න කාලෙක ජිවත් වෙන්න. ☺😍
@sunilxcode
@sunilxcode 2 жыл бұрын
සඳක් වගේ දිලිසෙන මානවිකාවෝ මලක් වගේ සුවඳ හමන තාරකාවෝ ලක්මවගේ ආඞමිබර දූ කුමරියෝ සිනා සිසී දෙවුවිමනට වැඩියාදෝ 🌹🌸🌷🌷🌼🌼🌼🌺
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
පොඩි කාලේ ඉදන් අභීගේ වැඩසටහන් බලලා තියනවා .. ගොඩක් දක්ශයි... ලස්සන voice එකක්... ආදරණීය චරිතයක්...
@araara-yh4ir
@araara-yh4ir 3 жыл бұрын
😭😭😭😭 first time oyage interview eka hena ikmanata iwara una kiala danune.really loved both of yours conversation.time yanawa danune wath na.abisheka akkiwa aya gennana.i really respect her alot.
@dianaperera8842
@dianaperera8842 3 жыл бұрын
She’s such a sweet soul . The way she say positive things about Danu so sweet
@sisiragallage9460
@sisiragallage9460 3 жыл бұрын
This is a quality work. Good luck danu. I wish I meet you one day and have a chat. You are a truly humble character
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
ඔයාගේ වැඩසටහන් පුංචි කාලෙ ඉඳලම මම බලනවා හරිම වැදගත් බුද්ධිමත් දිරිය දියණියක් ඔයාගේ කටහඬට හරි ආදරෙයි බුදු සරණයි🙏🙏🙏👍👍👍👍💖💖💖💖
@sandunijm2486
@sandunijm2486 2 жыл бұрын
අභිශේකා අක්කිව ගෙන්නුව නිසා ධනූ ඔබට හදපිරි ගෞරවය සහ ස්තුතිය!!!🙏🙏🙏❤
@ishanirox1327
@ishanirox1327 Жыл бұрын
හරි ම ගව්‍රරවාන්විත චරිතය ක් අබිශේකා
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 2 жыл бұрын
දැනට කලාවේ ඉන්න ඉතාමත් වැදගත් ගෟරවය කරන කෙනෙක් ඔබට සදා ජයම වේවා
@ruchikabalachandran5430
@ruchikabalachandran5430 3 жыл бұрын
Very refreshing interview. Thank you both.
@sithummanarangaphotography2023
@sithummanarangaphotography2023 3 жыл бұрын
මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි........
@salmirasharmi2970
@salmirasharmi2970 2 жыл бұрын
අභිෂේක අක්කි man ඔයාගෙ ලොකු රසිකයෙක් oya හරිම nihathamaniy අක්කි, හරිම සංවරයෙන් ඉන්න කෙනෙක් ඔයා,ඔයා දකිනකොට මට ලොකු ගෞරවයක් ඔයා ගැන දැනෙන්නේ, අනිත් aya wage සමයන් විකාර බොරු atopa na අක්කි, මන් ඔයට ගොඩක් ආසයි, ඔයා ගොඩක් විලාසිතා නැති උනාට, අනිත් විකාර නිළියන්ට වැඩිය හරිම වැදගත්, ඔයාගෙ ගමන සාර්ථක වේවා, හැමදාම මෙහෙම ඉන්න, ඔයාගෙ katahada හරිම ලස්සනයි, tawa අලුත් සින්දු කරන්න ශක්තියක ලැබේවා, බුදු සරණයි අක්කි
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 3 жыл бұрын
She is great 👍i like her very much.🌹. තෙරුවන් සරණයි
@ravindiweerapperuma8820
@ravindiweerapperuma8820 3 жыл бұрын
Superb..man asama charithayak..songs okkotama godak asai..😍
@sarkalua6778
@sarkalua6778 3 жыл бұрын
A beautiful, externally and internally, very intelligent woman, keep on sharing your bold views and message.. SL society needs women like you. As for Danu, one of the best entertaining interviewers, I have said over and over, watch all three of your shows and recommended to other SL's away from the country....All the best.
@sachiniramasinghe9678
@sachiniramasinghe9678 3 жыл бұрын
I admire the personality of this woman. She’s such a cordial woman.
@samdam9561
@samdam9561 3 жыл бұрын
Very beautiful programme, when you perform in english it's more Vibrant and Colourful .
@thilini.a.scientist
@thilini.a.scientist 3 жыл бұрын
Danu, your Sinhala speaking is brilliant. Keep it up 😍
@sanjeewaperera1227
@sanjeewaperera1227 3 жыл бұрын
ඇත්තටම සතුටුයි. ස්තුතියි, ධනු.
@sureshthusitha7586
@sureshthusitha7586 2 жыл бұрын
Harima lassanai akkiya oya😍😍😍oya katha karaddi harima asai ahan inna. Oyage sindu ahanna hari asai. Vidio eka thawa tikak tibunnanm. Good luck akkiyo❤️❤️❤️❤️
@malindagunawardhna9623
@malindagunawardhna9623 3 жыл бұрын
ඇත්ත කතාවක් අභී කිව්වේ💕 respect danu❤
@rdxbpw5256
@rdxbpw5256 3 жыл бұрын
Very straight forward judge in talent shows.
@CM-sf1em
@CM-sf1em 3 жыл бұрын
This is a good episode danu. She knows the real values of the artist. 💐💐💐💐💐💐 Great 👍 .
@sithummanarangaphotography2023
@sithummanarangaphotography2023 3 жыл бұрын
මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි........
@sandyas1039
@sandyas1039 2 жыл бұрын
Love seeing young people being so rational and value driven. Respect
@klshaani7341
@klshaani7341 2 жыл бұрын
අභිශේකා හරි නිහතමානී චරිතයක් 😍🤟
@dilushaamarathunga396
@dilushaamarathunga396 3 жыл бұрын
Akka u are the best daughter for ur father, best girl, best women, best wife & finally best mother... we love u...
@azmiyaaroufe6483
@azmiyaaroufe6483 3 жыл бұрын
I love the nethra song.thnx abisheka...thnx danu fr the show!!
@warnikanayomi7148
@warnikanayomi7148 3 жыл бұрын
Great interview
@chalaadissanayake2610
@chalaadissanayake2610 3 жыл бұрын
ධනූ සිංහල කතා කරද්දී අමුතු ලස්සනක් තියනවා...
@nidukkothalawala6152
@nidukkothalawala6152 3 жыл бұрын
Very respectable character ❤️ love this episode danu
@dananjayapremadasa
@dananjayapremadasa 3 жыл бұрын
All the best bro...!! Very good show 👍
@erandikadesilva771
@erandikadesilva771 3 жыл бұрын
Brown is NOT ugly. Brown is BEAUTIFUL
@skynights8299
@skynights8299 2 жыл бұрын
Totally agree , Actually people are craving for fair skin but what is actually happening because fair skin is just a colour but the features matters a lot . And go and just see did any of the world queen's have fair skin. But u know what theses days the young generation is so obsessed with korean girls skin colour and features but unfortunately you must understand this srilankan
@user-zu8ql5jt6z
@user-zu8ql5jt6z 3 жыл бұрын
අනේ දනූ හරි sweet. බෝලෙ වගෙ❤️ , ආදරෙයි අභිශේකා අක්කා ..
@sithummanarangaphotography2023
@sithummanarangaphotography2023 3 жыл бұрын
මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි........
@sarahlee3113
@sarahlee3113 2 жыл бұрын
It’s a complete different side of Danu I saw in this interview. It’s so real and I love it. I felt like Someone like Abhisheeka could only have brought that side of him like this. Danu wish you would be “ You” more!!! All the best !!!
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 3 жыл бұрын
Great!!!
@krishanthiperera160
@krishanthiperera160 2 жыл бұрын
Abhisheka is one of the best female artists in SL. Dhanu you are so simple and genuine. Keep up the good hype. All the best to both of you.
@GM-yi6ry
@GM-yi6ry 3 жыл бұрын
ධනුව අතුරුදහන් කරලා දානවා....රෛනිව ගෙන්නුවේ නැති වුනොත්😉😉🙈🙈🙈
@Manillewije
@Manillewije 2 жыл бұрын
Great interview. Looks a genuine character.
@malanilokuge7258
@malanilokuge7258 3 жыл бұрын
Harima asa karana,adare karana kenek.❤❤❤❤
@user-gr6vr2tu4x
@user-gr6vr2tu4x 3 жыл бұрын
The best interview
@user-do4rf3mq2n
@user-do4rf3mq2n 3 жыл бұрын
ඔයාට kunune අනිවාර්යයෙන්ම oya හොඳ කෙනෙක් කවුරුත් ආදරෙයි
@tharangiperera4529
@tharangiperera4529 3 жыл бұрын
Beautiful program......❤✨️
@sanjeewadon4521
@sanjeewadon4521 2 жыл бұрын
මං හරිම කැමති නිහතමානී කෙනෙක් තමයි අභීෂේකා මං ආස කලේ එයාගේ ලස්සන දිග කොණ්ඩේට හැමදාම ඔය වගේ ඉන්න ආදරේ හිතෙනවා බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@rsmfernando
@rsmfernando 3 жыл бұрын
Well done Dhanu, and thank you for featuring this gem of an individual. Abhisheka it was a pleasure spending time listening to you. Wish you All the best.
@usufusuf6497
@usufusuf6497 2 жыл бұрын
Such a lovely classy lady. She should be protected at all costs😘😘
@usufusuf6497
@usufusuf6497 2 жыл бұрын
Such a lovely classy lady. Very rare to find a character lik her in srilanka😘😘
@amandakeller792
@amandakeller792 3 жыл бұрын
A great soul Abisheka... Danu good job.. keep it up. All the best!!!
@namalnuwan280
@namalnuwan280 3 жыл бұрын
අභී අක්කී හැමෝටම ආදර්ශමත් චරිතයක් ... 💖💖💖💖💖💖💖
@chamidukeshaka6654
@chamidukeshaka6654 3 жыл бұрын
Excellent programme
@rosyka2625
@rosyka2625 3 жыл бұрын
What a lovely personality ❤️
@roninronin6405
@roninronin6405 3 жыл бұрын
Two Great Anthropos! is what I see... sharing and caring....👊🏼
@ranjanijasintha7294
@ranjanijasintha7294 3 жыл бұрын
Abisheka and danuyigen apita igena ganna godak dewal tiyenawa dennatama adareyi ❤
@chamodmagnaa1054
@chamodmagnaa1054 3 жыл бұрын
Abisheks akki is very talented & sensitive. ....,very good danu!!
@SeekersMontessori
@SeekersMontessori 2 жыл бұрын
Extremely meaningful interview..🙏
@s.upamali1528
@s.upamali1528 2 жыл бұрын
ධනු ඔයානම් මාරයි .❤️‍🔥 කෝච් අභී අනේ ඔයා නම් ඊටත් වඩා මාරයි.❤️‍🔥❤️‍🔥❤️‍🔥
@GM-yi6ry
@GM-yi6ry 3 жыл бұрын
අද නම් රසවත් වගේම අර්ථවත් වැඩසටහනක්
@sithum7433
@sithum7433 2 жыл бұрын
මේ ගැනි යන යන හැම interview එකේදිම කියන්නෙ....මේක තමා මම ආව පලවෙනි interview eka කියල.... මේ වගේ පන්ඩිත ගෑනු එක්ක පිරිමි කොහොම ඉන්න වද මන්දා
@chtuusamanpkgpgm8740
@chtuusamanpkgpgm8740 3 жыл бұрын
Oba depalama harima mahathma gathiguna tiyana dennek.theruean saranai.uthum niwanin sanasewa.adarei wadagath Kanata.
@hansikajayawardhana7825
@hansikajayawardhana7825 3 жыл бұрын
ලස්සනයි ගොඩාක් ❤
@subodhafernando5020
@subodhafernando5020 3 жыл бұрын
best program 👍
@dilkishanika5776
@dilkishanika5776 2 жыл бұрын
අද දනුත් සන්වර වෙලා අබිශෙකා අක්කි නිසා,,
@niroshadilhani7575
@niroshadilhani7575 3 жыл бұрын
Abhi❤️❤️❤️
@chamathkaperera9724
@chamathkaperera9724 2 жыл бұрын
අනේ හරිම ෂෝක්..අභි අක්කා ඉන්න වැඩසටහන් හරිම ලස්සනයි.😍
@MadukaJayalath
@MadukaJayalath 3 жыл бұрын
ෂා... හරිම ලස්සන සාකච්ඡාවක් ❤️
@isurudesilva1715
@isurudesilva1715 3 жыл бұрын
Man harima adare karana kenek thamai abisheka akki oya
@kusumasaparamadu9998
@kusumasaparamadu9998 3 жыл бұрын
Atumiya harima wadagath nihatamani kenek teruwan saranai
@aruniisharajayawickrama7740
@aruniisharajayawickrama7740 3 жыл бұрын
Abisheka akki oya hari lassanai.cute.
@sithummanarangaphotography2023
@sithummanarangaphotography2023 3 жыл бұрын
මාව සබ්ක්‍රයිබ් කරලා යන්න ජය වේවා ස්තුතියි........
@najaneedewmi230
@najaneedewmi230 3 жыл бұрын
Abisheka Akki.❤️ Adareeii e නිහතමානී චරිතෙට 🌷🧚❤️ God bless akkiyoo
@susanthathusitha9805
@susanthathusitha9805 3 жыл бұрын
Mis ඔයා ගොඩක් ආදර්ශමත් ගැහැණියක්
@a.b.c4238
@a.b.c4238 3 жыл бұрын
Superb 😊
@oki1215
@oki1215 2 жыл бұрын
A character I really like, If one day can I met her it will be great… Good luck sister!
@priyankachandini2858
@priyankachandini2858 2 жыл бұрын
Responsible lady ! My favorite singer !
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 27 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 21 МЛН