Sirasa Voice Kids Srilanka දිනපු අස්ලම් තඹුත්තේගමදී දාපු වැඩ කෑල්ල !

  Рет қаралды 162,416

Road Mic

Road Mic

2 ай бұрын

Пікірлер: 577
@user-gx6gc4gn4b
@user-gx6gc4gn4b 2 ай бұрын
ස්ටික් එක බිම වැටුනු වෙලවෙ එයගෙ අහිංසක හිනාව ඒ හිනාවට ආදරේ අය like කරන් යං❤❤❤
@ppgruvni7237
@ppgruvni7237 Ай бұрын
Ane Ethana eya marama lassanai
@user-kb3yk7ey8q
@user-kb3yk7ey8q Ай бұрын
❤aslam oya apahu coladata ennako adarei oyata hamdama mage sihin kumaraya
@lakmalibandara
@lakmalibandara 2 ай бұрын
අස්ලම් ආදරේ අය කො ❤️❤️❤️ I Love you අස්ලම් ❤️❤️
@sadd455
@sadd455 2 ай бұрын
@Warusha_Pansilu
@Warusha_Pansilu 2 ай бұрын
I love you Aslam ❤️😗
@SunilSunil-kv1uw
@SunilSunil-kv1uw 2 ай бұрын
❤❤❤
@ThanuwiBhawya
@ThanuwiBhawya 2 ай бұрын
Hemadamath adarei Aslam😀😘😘😘😍
@shanthagamage2915
@shanthagamage2915 2 ай бұрын
බලාපල්ලා අපේ මාන්නක්කාරයෝ වගේද.
@dulshanchaminda5697
@dulshanchaminda5697 2 ай бұрын
අඩු වයසින් ලංකාවම හොල්ලන කෙනෙක් වෙනවා අනිවාරෙන් , එහෙම වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා . ආදරෙයි හැමදාමත් 💪❤️
@user-ss6wv3gh9f
@user-ss6wv3gh9f 2 ай бұрын
අස්ලම් පුතාගේ තාත්තා යෝධ සෙවනැල්ලක් වගේ එයා ලගම ඉන්නවා කොහේ ගියත්..lots of love to both❤❤❤❤
@thinalaises
@thinalaises 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@LakmaliNilanka-bg6cu
@LakmaliNilanka-bg6cu 2 ай бұрын
💖💖💖💖
@Isuelhyo_official
@Isuelhyo_official 2 ай бұрын
අස්ලාම් ගේ ඒ නිහතමානී කමමයි එයාව දිනෙව්වේ 😩💗🥰😚
@user-mh3rr3zw9b
@user-mh3rr3zw9b 2 ай бұрын
කොල්ලගෙ සිගිනුත් මරු ප්ලෙයිනුත් මරු කොල්ලගෙ පෙනුමත් මරු . ජය වේවා ❤❤❤❤❤❤
@KamalaLiyanage-tj9oh
@KamalaLiyanage-tj9oh 2 ай бұрын
වාසනාවන්ත දිගු ගමනක් යන්නට ලැබේ වා
@Warusha_Pansilu
@Warusha_Pansilu 2 ай бұрын
අඩ්ඩේ..😍😗මරුනේ... ගින්දර වගේ කොල්ලෙක්නේ....❤️❤️👍👍
@prabodihansamali20
@prabodihansamali20 2 ай бұрын
මමනම් සිංදුව නෙමේ ඇහුවෙ.... අස්ලම්ගෙ වාදනය. ජය වේවා අස්ලම්.... ආදරෙයි ❤
@DinushiDarshanamali
@DinushiDarshanamali 2 ай бұрын
අස්ලම් ඉන්න හැම තැනකම එයාගේ තාත්තා ඉන්නවා ❤.හරිම ආදරණීයයි..ඒ තාත්තට කොච්චර සතුටක් ඇද්ද ❤ තෙරුවන් සරණයි මල්ලි❤
@user-jw8vz9cb3o
@user-jw8vz9cb3o 2 ай бұрын
අස්ලම් පුතේ ඔයාට ලෝකයක් වටින තාත්තේක් ඉන්නව හරිම සතුටුයි එයාලගේ ගෞතමයන් රැකගෙන ඉදිරියටම යන්ඩ ශක්තිය ධෛර්යය ලැබේවා පුතේ.දළදා සමිදු පිහිටයි❤❤❤❤❤❤❤❤
@angelYashee.3528
@angelYashee.3528 2 ай бұрын
ඒකනම් ඇත්ත ❤️❤️
@AchalaniShamali
@AchalaniShamali 2 ай бұрын
Eka aththa.
@wasanalakshani9895
@wasanalakshani9895 2 ай бұрын
අස්ලාම් පුතේ ඔයා ගායනයට වාගේම වදනයටත් දක්සයි ඔයාගේ වැඩ දැකලා ඇස් වලට කදුලක් ආවා ඔයාට හොද අනාගතයක් තියනවා
@user-qe1ol2ct5s
@user-qe1ol2ct5s 2 ай бұрын
ආදරෙයි අස්ලම් මැනික ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@newtonfernando4424
@newtonfernando4424 2 ай бұрын
අස්ලම්ගෙ අම්මෙ,තාත්තෙ මේ දරුවට හොදට උගන්වන්න. ඒ වගේම පිටුපසින් ඉදගෙන ඉදිරියටම යවන්න. ආදරෙයි ඔබ සිය පවුලටම❤
@user-rm7ie2xo5c
@user-rm7ie2xo5c 2 ай бұрын
හිනාව හරි ලස්සනයි මැනික 😊😊
@suranjanimalkanthi2601
@suranjanimalkanthi2601 2 ай бұрын
හැම අතින්ම අති දක්ශ කොල්ලෙක්🥰😎 ආදරෙයි ගොඩක්😘💐❤️
@MaheemaNethmini-hk6so
@MaheemaNethmini-hk6so 2 ай бұрын
අස්ලම් ඉලගට කුරුණෑගලට එන්නොනෙ ආදෙරෙයි ❤️
@songsseeker1372
@songsseeker1372 2 ай бұрын
Ane ow....💜💜
@anulak048
@anulak048 2 ай бұрын
Ow Appa Aslam ennako please😢adarei hamadama❤❤❤❤
@indranilansakara695
@indranilansakara695 2 ай бұрын
Ane ow anee
@user-qq9hk8bo1m
@user-qq9hk8bo1m 2 ай бұрын
OWW😻😻😻
@PushpaAthukorala-dl9do
@PushpaAthukorala-dl9do 2 ай бұрын
Ane ow aslam oya kurunagala ennako ❤❤
@bhashinipremarathna2729
@bhashinipremarathna2729 2 ай бұрын
කරුමෙට අපට දුර වැඩියි අය්යෙ.අපේ ගෙවල් පැත්තටත් එන්නකෝ😭plz love you so much.❤❤❤❤❤
@sahulhameed6647
@sahulhameed6647 2 ай бұрын
Apita lagai
@sureshdewi6090
@sureshdewi6090 2 ай бұрын
අස්ලම් මල්ලි ඔයා ගායනයට වගේම වාදනයටත් දක්ෂයි මරැ කොල්ලෙක් ඔයාලාගේ පවුලටම ආදරෙයි ආදරෙයි අස්ලම් ❤❤❤
@isuriudani5179
@isuriudani5179 2 ай бұрын
මට පින නැහැ අයියෝ අනුරාධපුර ඉදලා එන්න ආදරෙයි අස්ලම් 🥺💗😫✨️
@ManeFower
@ManeFower 2 ай бұрын
Ane matath ehemai bn😫😫😫😫😫😅❤❤❤❤❤❤
@RanjithSiripala-ci5yz
@RanjithSiripala-ci5yz 2 ай бұрын
Ow appa 🥺
@santhushkalhara
@santhushkalhara 2 ай бұрын
ඔව් අනේ 😢❤️❤️❤️
@user-qk8mr5ey8t
@user-qk8mr5ey8t 17 күн бұрын
හොඳ වැඩේ😂
@Amasha463
@Amasha463 2 ай бұрын
හරිම ලස්සනට play කරනවා... Good luck අස්ලම්...🎊
@oshithathisaru
@oshithathisaru 2 ай бұрын
ආදරෙයි beji ඒ නිහතමානිකමට
@user-xh7or8dg6q
@user-xh7or8dg6q 2 ай бұрын
අස්ලම් පුතේ ඔයාට ආදරෙයි අල්ලාගෙන දෙව්යන්ගෙ පිහිටයි
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 ай бұрын
අපි අස්ලාම් බලන්න ආවා තඹුත්තේගමට
@malkanthim5198
@malkanthim5198 2 ай бұрын
👍අස්ලමි පැටියෝ ❤
@SamudraPriyadarshani-vd4bk
@SamudraPriyadarshani-vd4bk 2 ай бұрын
එයාගෙ හිනාව ශෝක් අනේ❤️💓පොලොන්නරුව ට එන්නැද්ද ඔයා😘
@user-to9cu5od7o
@user-to9cu5od7o 2 ай бұрын
අස්ලම්ට ගොඩාක් ආදරෙයි. අනේ කොස්වත්තටත් එන්නකෝ මැණික❤❤❤❤😢
@gobicoolcool9110
@gobicoolcool9110 2 ай бұрын
පුතේ ඔයාට ගොඩක් ආදරේයි ඔයාට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා❤❤❤❤❤❤❤
@ManojaBulankulama-kn5up
@ManojaBulankulama-kn5up 2 ай бұрын
ඔයා නම් නියමයි අස්ලම් අයියේ ❤❤❤🔥🔥 හරිම ලස්සනට drum play කලා.❤❤❤❤❤ සුපිරි ❤❤💯💯💯 ජේසු පිහිටයි ❤
@user-rl4lf9rk4w
@user-rl4lf9rk4w 2 ай бұрын
අස්ලමි ඉලගට ජා අැලට එන්නොනෙ❤❤❤❤❤❤
@kakashiex4034
@kakashiex4034 2 ай бұрын
දෙරණින් promote කරපු ගූ කැලි වගේද😂 නියම දක්ශයෝ❤
@ShashiniWijayanarayana-ro4ub
@ShashiniWijayanarayana-ro4ub 2 ай бұрын
Me innooooo
@user-wy8xg8xu8c
@user-wy8xg8xu8c 2 ай бұрын
ඇත්ත හොදේ
@Fannycooking-tv4dy
@Fannycooking-tv4dy 2 ай бұрын
දෙරනට මොකුත් කියන්න එපා 🤬🤬
@kumarikahavita20
@kumarikahavita20 2 ай бұрын
අස්ලම් පුතේ ඉල්ගට වෙන්නප්පුවට එන්න බුදු සරනයි
@disnabotheju3243
@disnabotheju3243 2 ай бұрын
එයා ලස්සනට drums ගහනවා. I love you Aslam malli ❤️❤️❤️❤️❤️❤️
@akeshauvindiperera7430
@akeshauvindiperera7430 2 ай бұрын
ආදරෙයි ... අස්ලම් 💗 මැණික ❤
@bgtcwijeweera8847
@bgtcwijeweera8847 2 ай бұрын
මේකනම් මාරම ටැලන්ට් එකක් මල්ලියෝ ඔයානම් මාරය් කියන්න වචන නෑ ❤❤❤❤
@user-yj2io2oe4w
@user-yj2io2oe4w 2 ай бұрын
ආදරෙයි අස්ලම් මැණික❤❤❤❤
@jeewaliyanage9401
@jeewaliyanage9401 2 ай бұрын
ආදරෙයි අයියේ හැමදාම 💖💖💖💖💖💖
@ravinduanjana4605
@ravinduanjana4605 2 ай бұрын
හැම අතින්ම අතිදක්ෂ කොල්ලෙක් ආදරෙයි පැටියො ❤❤❤
@Bibibebe-dl2nq
@Bibibebe-dl2nq 2 ай бұрын
මම නොච්චියාගම සින්ගපුර් ඉන්නෙ මෙහෙ ඉදන් බැලුවා ගොඩක් ස්තුති අපේ පැත්තට ආවට බුදුසරණයි ආදරෙයි ගොඩක්
@PriyaKumari-ij6yd
@PriyaKumari-ij6yd 2 ай бұрын
හරිම,සතුටුයි,පුතෙ,ඔයාව,දකිනකොට,ඇස්වලට,කදුලුඑනව,ජාතියක්,බෙිදයක්,අපිට,වැඩක්නැ,පුතෙ,ඉදිරියටම,යන්න,හදවතින්ම,සුභපතනවා,ආදරෙයි,ඔයාට
@shiromiranawana7212
@shiromiranawana7212 2 ай бұрын
He is an all-rounder 👍👏❤️
@susithalilanthi9754
@susithalilanthi9754 2 ай бұрын
Well done all the best
@Jenindu_Randul
@Jenindu_Randul 2 ай бұрын
Wow තවත් හැකියාව ඉදිරියටම යන්න ඕන මරු
@user-gd7rc9bt3n
@user-gd7rc9bt3n 2 ай бұрын
මොන දක්ශතා තිබුනත් සරලකම ඔයාගෙ හික්මීම ඔයාට ආබරණයක් වගේ ඒක තමයි ඔයාව මෙතනට ගෙනාවෙ. ඒක තියාගන්න හැමදාම . අපි ආදරේයි ඔයාට. ඔයාගෙ වැඩ බලන්න ආසාවෙන් බලන් ඉන්නවා.
@pushpalalani3707
@pushpalalani3707 2 ай бұрын
ආදරෙයි අයියේ හැමදාම ❤❤❤❤❤❤
@gayanisudasingha
@gayanisudasingha 2 ай бұрын
💚💚💚🔥 He is the best
@asnagakumari5436
@asnagakumari5436 2 ай бұрын
Aslam ge thaththa aslamge sewanalla wage eyage laginma innawa mata kiya ganna bari taram sathutui aslam love you so much ❤❤❤❤❤❤
@samanhettiarachi1590
@samanhettiarachi1590 2 ай бұрын
ඔන්න අස්ලම් මැණික ඊළඟට ඔයා අනිවාර්යෙන් කොළඹට තමයි එන්න ඕන හරිද අපි බලාගෙන ඉන්නවා 😢😢
@madhumalisweerasinghe1221
@madhumalisweerasinghe1221 2 ай бұрын
Aniwaren
@user-tn8gi5xk5r
@user-tn8gi5xk5r 2 ай бұрын
ලස්සනයි,පුතේ ඔයානමී රජෙක් වගේ පුතෙක් මගේ මැණික
@user-wy7np6jy7o
@user-wy7np6jy7o 2 ай бұрын
අස්ලම් අදරෙ යි මැනික ❤❤️❤️❤️
@user-ys3po2hz6p
@user-ys3po2hz6p 2 ай бұрын
අස්ලම් ඔයා හරිම ලස්සනට සිංදු කියනවා
@rishali73
@rishali73 2 ай бұрын
අස්ලාම් ඉලගට අත්තනකඩවලට එන්න ඕන ❤❤❤❤
@oshithathisaru
@oshithathisaru 2 ай бұрын
මේ බකමුණ අත්තන්කඩවලද
@rishali73
@rishali73 2 ай бұрын
බකමුන පහු කරන්න ඕන
@oshithathisaru
@oshithathisaru 2 ай бұрын
@@rishali73 දන්නෝ bn මාත් සෝමියල් එකේ කොල්ලෙක්😂
@madushisandu278
@madushisandu278 2 ай бұрын
අනේ ඒ තාත්තාගේ කැපවීම ❤❤❤
@AchalaniShamali
@AchalaniShamali 2 ай бұрын
Harima වටිනවා
@amalivithanage1797
@amalivithanage1797 2 ай бұрын
ගාල්ලට එන්නකෝ කෝ අනේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thasaranemsandi5462
@thasaranemsandi5462 2 ай бұрын
Yeah ane , please Aslam malliyoo 😢 we are Anxiously waiting for your Galle arrival ❤
@punsarakaushanka8010
@punsarakaushanka8010 2 ай бұрын
Ow❤
@kalinijayawardena6128
@kalinijayawardena6128 2 ай бұрын
Yes yes ......please Next move on Galle ❤
@dineshindunil8141
@dineshindunil8141 Ай бұрын
අස්ලාම් ලස්සනට සිංදුත් කියනවා.ඩ්‍රම්ස් ප්ලේත් කරනවා. ලස්සනයි ගොඩාක් ❤❤ සුබ අනාගතයක් අස්ලාම් ❤❤😊❤❤
@keshani3700
@keshani3700 2 ай бұрын
ආදරෙයි අස්ලම් ගොඩාක් ❤❤
@Mrs.senevirathna-11_22
@Mrs.senevirathna-11_22 2 ай бұрын
ගැම්මක් කොල්ලෝ🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@LataLl-pw4ij
@LataLl-pw4ij 2 ай бұрын
Niyami puthe oya manikak ❤❤❤❤❤❤
@shamalinisansala8398
@shamalinisansala8398 2 ай бұрын
අනේ අස්ලම්ට හොද ට උගන්වන්න.මේ පැත්තෙ න් හිමීට ගමනක් යන්න රත්තරන් පුතේ.ඒත් හොද ට ඉගෙන ගන්න..
@raselmd3024
@raselmd3024 2 ай бұрын
Ilo❤❤❤❤❤
@user-pt7dh6ji5z
@user-pt7dh6ji5z 2 ай бұрын
Ane owu..
@user-ef8is4lp9s
@user-ef8is4lp9s 2 ай бұрын
Eka atta
@TharushiRathnayaka-nz4dn
@TharushiRathnayaka-nz4dn 2 ай бұрын
මේ දේවල් වගේ හොදට වැඩත් කරන්න....❤
@SavindyaSathsarani-vv5il
@SavindyaSathsarani-vv5il 2 ай бұрын
Harima lassanai aslam adara hamadamath aslam manikata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@harinasriwarangana9492
@harinasriwarangana9492 2 ай бұрын
There are very few people who can play drums and sing songs with these capabilities of his brother, he should be able to move forward ❤❤❤❤❤❤
@Sadugirl.
@Sadugirl. 2 ай бұрын
අනේ අස්ලම් පැටියෝ.... 😍❤
@user-jf9ib2rz4i
@user-jf9ib2rz4i 2 ай бұрын
Oyata adarei aslam ayye hamadamath ❤❤❤❤
@nadunikavindya
@nadunikavindya 2 ай бұрын
Lassanai aslam
@samankumari5144
@samankumari5144 2 ай бұрын
අනේ හලාවතට එන්නකෝ...❤
@hashininisansalahashhash159
@hashininisansalahashhash159 2 ай бұрын
අස්ලාම් මල්ලි ඊළඟට බණ්ඩාරවෙලට එන්නකෝ ආදරෙයි ගොඩක් ❤❤❤❤
@NisanthaPushpakumara
@NisanthaPushpakumara 2 ай бұрын
🫂🫂🫂🫂🫂🫂👍👍👍🙏🙏🙏💤💤♥️♥️♥️♥️
@sarojiniwijeratne9456
@sarojiniwijeratne9456 2 ай бұрын
ගාල්ලටත් එන්න අස්ලම් පුතා,ගොඩාක් සතුටුය් ඔයාගෙ දක්ශකම් දැකල, ඉගෙනීමත් හොදින්ම කර ගන්න පුතේ, ඔයාගෙ කෝච් වගේම හැදෙන්න ඔයා, ආදරණීය කෝච් ඔයාට උදව් කරය් හැමදේටම, තෙරුවන් සරණය් පුතාට, හැමදාම ඔය දේවල් රැකගෙන පරිස්සමෙන් ඉදිරියට යන්න පුතේ❤❤❤❤❤❤❤❤
@GeethmaHERATH
@GeethmaHERATH 2 ай бұрын
අනේ කුරුණෑගලට එන්නකෝ අස්ලම්❤❤❤❤❤❤❤
@amkamil
@amkamil 2 ай бұрын
Fall of one stick never stop ... Continues as per Rhythm .... That's what his masterpiece skills .... ❤❤❤
@sureshdewi6090
@sureshdewi6090 2 ай бұрын
ඊලඟට ඔයා කොළඹට එන්න ඕනේ අපි බලන් ඉන්නවා ආදරෙයි ❤❤
@panchalibagya8968
@panchalibagya8968 2 ай бұрын
Lassani aslam malli❤❤❤❤
@user-rm7ie2xo5c
@user-rm7ie2xo5c 2 ай бұрын
Soper talented 😮❤❤
@ManjulaRasika-iz7zc
@ManjulaRasika-iz7zc 2 ай бұрын
අනේ මිනුවන්ගොඩටත් අනිවාර්යයෙන්ම එන්න. ❤❤❤❤❤❤❤❤
@pushpahewaragamunige3058
@pushpahewaragamunige3058 2 ай бұрын
අස්ලම් ඔයා පන්නිපිටියට එන්නකකෝ❤❤❤❤❤
@maxieperera7476
@maxieperera7476 2 ай бұрын
Music is in his blood, we all wish him a successful future. May God Bless him.
@sunimalranathunga1760
@sunimalranathunga1760 Ай бұрын
අස්ලාම් ආදරෙයි❤❤❤❤❤❤I love you❤❤❤❤
@nishanthanadeesh5037
@nishanthanadeesh5037 2 ай бұрын
කුරුණෑගල එන්න කෝ ❤❤❤❤ අස්ලාම් ❤❤
@chathurikodithuwakku4439
@chathurikodithuwakku4439 2 ай бұрын
කොහොමද පටන් ගැන්ම යලුවනේ🏌🏻‍♂️🏌🏻‍♂️🏌🏻‍♂️🏌🏻‍♂️🏌🏻‍♂️🏌🏻‍♂️🏌🏻‍♂️🥁🥁🥁🥁🥁
@shanthagamage2915
@shanthagamage2915 2 ай бұрын
සුපිරිම සුපිරි .
@thusharirajapaksha2152
@thusharirajapaksha2152 2 ай бұрын
හරිම sweet දරුවෙක් ❤
@user-lm3jv6gt9v
@user-lm3jv6gt9v 2 ай бұрын
ජය වේවා සහෝ ❤❤❤❤ ආදරෙයි සහෝදරයා
@sepaliweerakoon1892
@sepaliweerakoon1892 2 ай бұрын
සුපිරියක් මල්ලියෝ..👍👍 කියන්න වචන නෑ ඔයා ගැන..❤❤
@darshihulugalla8106
@darshihulugalla8106 2 ай бұрын
අනේ ඔයා කුරුණෑගලට එන්න කෝ🙏🙏🙏
@user-ys3po2hz6p
@user-ys3po2hz6p 2 ай бұрын
අස්ලම් love පැටියෝ ♥️♥️♥️♥️♥️
@rasikalakmali4617
@rasikalakmali4617 2 ай бұрын
සුපිරි ❤❤❤
@nishasilva7632
@nishasilva7632 2 ай бұрын
මීගමුවට එන්නකෝ අස්ලම් අයියා ❤❤❤❤❤
@chandanapradeep6782
@chandanapradeep6782 2 ай бұрын
Super 🎉🎉🎉🎉
@rnayana4138
@rnayana4138 2 ай бұрын
ලස්සනයි පුතා හොද අනාගතක්‌
@user-xo1nq9dx4b
@user-xo1nq9dx4b 2 ай бұрын
අස්ලම් ඊලගට කුරුණෑගලට එන්නකො ඔයාගෙ voice එකනම් මාරම ලස්සනයි ❤
@user-xo1nq9dx4b
@user-xo1nq9dx4b 2 ай бұрын
අස්ලම් අයියෙ අනෙ ඊලගට කුරුණෑගලට එන්නකො ❤
@Chanu4134
@Chanu4134 2 ай бұрын
4:17 drum එකේ කෝට්ට බිම වට්ටගෙන හිනා වෙන හැටි පොඩි බබෙක් වගේ🤭කියුට් අප්පාහ් මෙයා නම්..මටත් හිනා යනෝ ඉතිම් ඒ හිනාව දැකලා 😁😁💟💟මොනා උනත් දක්ශයි,හැන්ඩ්සම්,කියුට් ඉතිම්❤❤..අද stage එකේදිත් සෝස මල් හම්බුනානේහ් කෙල්ලොන්ගෙන්....ස්කෝලෙදි කොහොම හම්බවෙයිද දම්නෙ නෑ....හරියන්නෑ මේක අස්ලම්ට body guards ල වත් දාම්න වෙනෝ...නැත්නම් ඉගෙන ගම්න් වෙන්නෙ නෑ වෙන එව්ව වෙම්නෙ...අක්කටත් කියන්න ඕනි මල්ලි ගැන හොයන්න කියල😒😒
@latheefafaiz3733
@latheefafaiz3733 2 ай бұрын
Me too could not stop laughing when he puts the stick down. Masha Allah so relaxing mind
@dulansanjula84
@dulansanjula84 2 ай бұрын
😂😂😂
@user-qk8mr5ey8t
@user-qk8mr5ey8t 17 күн бұрын
ඔයා කලබලවෙන්න එපා එයා තව ටික දවසකින් බෝයිස් ස්කූල් එකකට යනවා
@gayshema
@gayshema 2 ай бұрын
නියමයි නියමයි ආදරෙයි ♥️♥️
@chathurnikadorakumbura933
@chathurnikadorakumbura933 27 күн бұрын
උම්මා ගොඩාක් දෙන්න හිතෙනවා අප්පා....❤....අද එයාට මෙතන ඉන්න support කරපු හැමෝම ගොඩක් සතුටින් ඉන්නේ...
@hemanthabandarahapuarachch1025
@hemanthabandarahapuarachch1025 2 ай бұрын
Excellent 👍👍
@PamodaEkanayake-fr1ym
@PamodaEkanayake-fr1ym 2 ай бұрын
Wow aslam putha ❤❤
@dammikanandani9393
@dammikanandani9393 2 ай бұрын
Aslam putthe oyawa satarawaram deviyo rakadewa . Nihatamanikamata adare pirila hamogema . ❤️❤️😍😍
@Komari-io1pbNisansala
@Komari-io1pbNisansala 2 ай бұрын
Harima lassanai budu Saranai ❤❤❤❤❤
@LovelyDuck-ec6eh
@LovelyDuck-ec6eh 2 ай бұрын
අදරෙයි අස්ලාම් ❤❤❤❤❤❤❤❤❤
@WickramaRathnaa
@WickramaRathnaa 2 ай бұрын
ඉස්කෝලෙ ට ආවා නෙ ❤❤❤❤❤❤
@gimkaharusi804
@gimkaharusi804 2 ай бұрын
අනේ ඊළඟට මීගමුවට එන්නකෝ අස්ලාම් ....❤️❤️❤️❤️❤️❤️❤️ අපි හැමෝම හැමදාම ඔයාට ආදරෙයි අස්ලාම් ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@nishasilva7632
@nishasilva7632 2 ай бұрын
හ්ම්ම්ම්ම්ම් ❤❤❤❤
@asnagakumari5436
@asnagakumari5436 2 ай бұрын
Mage sihina kumaraya godaaak lassanata drums play karanawa woww marama lassanai love you so much aslam manika ❤❤❤❤❤❤❤❤
@user-hf1ek3nr9j
@user-hf1ek3nr9j 2 ай бұрын
අනේ අස්ලම් ඔයා ඊලඟට රත්නපුරට එන්නකෝ
@thinethanuhas5085
@thinethanuhas5085 2 ай бұрын
ආදරෙයි මල්ලී ❤️❤️ crongatulation
@M.AWijedasa
@M.AWijedasa 2 ай бұрын
අනේ මාතලේට එන්නකො මැණික❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 15 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
Aslam Roshan | Nilla Nagana (නිල්ල නගන)  |  Semi Finals
7:25
The Voice Kids Sri Lanka
Рет қаралды 1,4 МЛН
සිරස ,TV Ice Cream carnival
10:08
Lakmal Abeyrathna
Рет қаралды 1,3 М.
Жаз бітетін болдығой😂
0:33
NNN LIFE TV
Рет қаралды 3,3 МЛН
Help your little TV win Tic Tac Toe  #skibiditoilet #tvman
0:28
Zuka TV
Рет қаралды 12 МЛН
Ай ай 🤣
0:27
Dragon Нургелды 🐉
Рет қаралды 1,7 МЛН