Pem nalawille - Thisara & Christeena Bandara

  Рет қаралды 189,461

Thisara Bandara

Thisara Bandara

Күн бұрын

Пікірлер: 210
@SudarshaniSeneviratna-rb5fx
@SudarshaniSeneviratna-rb5fx Жыл бұрын
ලතා වල්පොල මහත්මියගේ කටහඬ මුනුබුරාගෙ භාර්‍යාවට ලැබීම හරිම ආශ්චර්‍යාක්
@sameerawarnakulasuriya8151
@sameerawarnakulasuriya8151 11 ай бұрын
මමත් sock වෙලා ගියා,,කොහේද ඉඳලා pathagena ඇවිල්ල වගේ නේද,,අනික මහින්ද bandara ගෙ පුතා ,,තාත්තා ගෙ රූපය එක්ක සීය ගෙ voice එක,,හරි පුදුම යි නේද දයිවය,,ධර්මදාස මහත්තයා ආශිර්වාද කරන්න ඇති munupurata,,❤❤❤
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 Жыл бұрын
හරිම ලස්සනයි සීයා ගේ කටහඬ ඒ වගේම පිහිටලා තියෙනවා සුබ පැතුම් අනේ ඉස්සරහට ම යන්න . තව තවත් ගීත ගායනා කරන්න
@sudarmabandara2449
@sudarmabandara2449 Жыл бұрын
හරිම ලස්සනයි ❤ සීයයි ආච්චිගෙයි කටහඬ දෙන්නාට ම පිහිටලා තියෙනවා ❤ හරිම ආසාවෙන් ඇහුවා ..
@sreemathilka9633
@sreemathilka9633 11 ай бұрын
ඉදරියට යන්න විශ්වයේ ආශිර්වාදය නොවඩුව ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏❤❤
@mervynfernando2169
@mervynfernando2169 Жыл бұрын
මූලික ගීතය වගේම ඉතාම නිවැරදිව ගායනා කලා හරිම ලස්සනයි මේ වගේ දැන් අහන්න නොලැබෙන පැරණි රසවත් ගීත තරුණ පරපුර හරහා ජනතාවට දායාද කරන්න ITN දරන ප්‍රයත්නයට අපගේ ප්‍රණාමය !
@sunithaperera902
@sunithaperera902 11 ай бұрын
ලස්සනයි දර්ම දාසා වල්පොල ලතා වල්පොල නම රැක ගෙන ඉදිරියටම යන්න ලැබේවා !!!🎉🎉🎉💐💐💐💐
@sumalidissanyake8359
@sumalidissanyake8359 5 ай бұрын
ක්‍රිස්ටිනාට මේ කොන්ඩේ හරි ලස්සනයි 👌❤
@hsarathpee4867
@hsarathpee4867 11 ай бұрын
තිසර කිුස්ටිනා බංඩාර යුවලට සුභ පැතුම් ..ආදරෙයි පැලෙන්න ❤️❤️❤️🌺
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 Жыл бұрын
ඉදිරියට තව තවත් ඔබ දෙපළගේ ගීත අපිට වැඩි වැඩියෙන් අහන්ඩ ලැබේවා Excellent .UK අපි
@reshikamarlon
@reshikamarlon 11 ай бұрын
Waaw ලතා ධර්මදාස වොයිස් ඒ වගේමයි හරිම ලස්සනයි 👍❤
@yamunasgunawardena
@yamunasgunawardena 3 ай бұрын
හරිම ආශාවෙන් නිතර නිතර අහන ගීතයක්. පරම්පරා තුනේම ගීත රස විඳිනවා අපි. 🌻
@chamalabesinghe1763
@chamalabesinghe1763 11 ай бұрын
පුදුම ලස්සන ගැලපීමක්.. සීයගෙ ගීත මුනුබුරා ඒ විදිහටම ගායනා කිරීම මොනතරම් ලස්සනද.. ඔයලා දෙන්නගෙ ඉදිරි සන්ගීත වැඩසටහන් තවතවත් අපිට අහන්න ලැබේවා.. තෙරුවන් සරනයි දෙන්නටම.. ❤️❤️❤️❤️❤️❤️😘😘😘
@shenalihansini7245
@shenalihansini7245 Жыл бұрын
අමරනීය ගීත .....හරිම ලස්සනයි දෙදෙනාටම ජයවේවා සුබපැතුම් ...මේ ගීත නැවත නැවත අසන්නට සැලැසුම් කරාට 👍👍👍🙏🙏🙏🙏🎻🎻🎻⭐⭐⭐⭐🌹🌹🌹🌹🌹
@indirawijayanthi8213
@indirawijayanthi8213 Жыл бұрын
Sing all the songs with christina.her voice is a God given gift . what a beautiful combination of voices.we still remember your mom dammi at St.Paul's when we were schooling.Good luck.
@chandralathaLiyanage-hm8wc
@chandralathaLiyanage-hm8wc 11 ай бұрын
Ahcchigei siyagei kata hada thisaratai kirstina bandara uwalatai good luck budu saranai
@chandralathaLiyanage-hm8wc
@chandralathaLiyanage-hm8wc 9 ай бұрын
Kristinagei thisara bandaragei achchi siyagei kata hadamai dennata jaya wewaa harima lassanai
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 11 ай бұрын
Gifted voices ! Latha- Dharmadasa new era has evolved ❤️ We are so lucky to hear both of you singing .
@sarathpranando3949
@sarathpranando3949 10 ай бұрын
මේ පැරණි ගීත ලස්සනට ගායනය කරන්න ..මේ දෙදෙනාටම හැකිවීම ..අප ලද භාග්‍යයක් ...
@chathurasilva8956
@chathurasilva8956 Жыл бұрын
ඔය දෙන්නා ආච්චිගෙයි, සීයාගෙයි සින්දු ඔක්කොම කියන්න ඕන. නියමයි.
@neelasilva5886
@neelasilva5886 Жыл бұрын
Marvelous perfect singing nicely done keep it up bless you both.
@ronalimahakumara8187
@ronalimahakumara8187 11 ай бұрын
Ayage me hada nm දෙවියන් දීපු තෑග්ගක් .අපිට තව චිරාත් කාලයක් ලතා ධර්මදාස uwala ge ගීත rasa විඳින්න puluwan .godak pin oba depalata.❤️❤️❤️💐
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 11 ай бұрын
හරිම ලස්සයි. සීයගෙයි ආච්චිගෙයි කටහඬවල් දෙන්නටම පිහිටා තිබෙනවා. මේවා තමයි රටට බිහිවෙච්ච දායාදයන්!
@ranising6476
@ranising6476 Ай бұрын
දුවෙ මම රානී මමීම ලංකාවෙ ඇදුමි ඔයාට ලස්සනයි නොහර අයියත් ඔයාගෙ සින්දු අභනව 🎉🎉❤❤
@globe_android_series
@globe_android_series 11 ай бұрын
තව දෙන්නගෙ duet videos ඕන...රෑට නිදාගත්තත් ඇහෙන්නෙ ඔය දෙන්නගෙ හඩවල්...❤
@lovadesi
@lovadesi 10 ай бұрын
මටත් 😮😮
@deepasirimanne4321
@deepasirimanne4321 10 ай бұрын
ඉපදුනේ ඇයි ? චිත්‍රපටියට මේ සින්දුවට රඟපෑවේ සිනමා සක්විති ගාමිණී සහ ජීවරාණී යුවල. ඒ කාලයේ මේවා තමා අපේ සින්දු . තාම ලස්සනයි.
@user-sl7k
@user-sl7k 11 ай бұрын
_ආදරෙයි දෙන්නාටම. චිරාත් කාලයක් ගී ලොවේ රැඳෙන්න._
@deepachandrasekera9352
@deepachandrasekera9352 Жыл бұрын
Her voice is so beautiful . 💕💕🇺🇸🇺🇸
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 11 ай бұрын
අාච්චිගේ හඩයි සීයගේ හඩයි.හරිම අාශ්චර්යයි.නියමයි.
@jagathfernando6433
@jagathfernando6433 8 ай бұрын
ෂා...මෙහෙමත් ගායනයක්.මේක අහනකොට සිතට ගතට දැනෙන සනීපය කියලා නිමකරන්න බෑ.wonderful.👍🏼😁💚
@yasendraranawake995
@yasendraranawake995 4 ай бұрын
What a beautiful couple ! What a beautiful song!
@subashimandakini__1
@subashimandakini__1 10 ай бұрын
අනේ තව තව මෙවැනි පැරණි ගීත ගායනය කරන්න ..හරිම හරි ලස්සනයි .ආදරෙයි, ආදරෙයි, ආදරෙයි ගොඩාක්.👉🌹🌹👈
@Heshan-io8mf
@Heshan-io8mf 11 ай бұрын
අනේ මන් හිත හිත හිටියේ කොන්ඩෙ ස්ට්‍රේට් කලා නම් ලස්සනට හිටි කියලා...❤❤❤ ඒ වගේම එයා එහෙම කරලා ❤❤❤.ඔය බැදීම සතුට හැමදාටම පවතීවා..❤ .ප්‍රාර්ථනා කරනවා.
@sarathnanayakkara7351
@sarathnanayakkara7351 11 ай бұрын
මනෝජ් පීරිස් මහත්මයට ගොඩක් වැඩ තිබුනා මේ සිංදුවේ. ඔහුට දීර්ඝායුෂ වේවා
@dvthilak9436
@dvthilak9436 11 ай бұрын
හරිම👍 ලස්සනයි ජයවේවා ♥👌🏆️
@krishanthahmd2586
@krishanthahmd2586 11 ай бұрын
අපිට ඕනා ක්‍රිස්ටීනා සත්‍ය ක්‍රිස්ටිනා විදිහටයි. ඒ රටේ ඇදුම් විදිහට අපි ආසයි. ක්‍රිස්ටිනා නිලියන් වාගේ බොරු රූප අපිට එපා. ඔයාගේ සවාබාවික ලස්සන සැමදා තියාගන්න. ඔය දෙන්නාටම ජය.....💐💐
@yasendraranawake995
@yasendraranawake995 4 ай бұрын
Latha Dharmadasa present legacy to this beautiful couple. Beg master's legacy to Ishaq master. Jothipala's legacy to Suneth. Gypsies wonder Sunil's legacy to Shenal the dream boy. We very lucky Sri Lakans .
@omalyasurasinghe6401
@omalyasurasinghe6401 11 ай бұрын
හරිම ලස්සනයි .වල්පොල පරම්පරාව ඉදිරියටම ගෙන යන්න ඔබ දොදොනාටම පුළුවන් ජය😂❤😅🎉
@diyawijerathna1815
@diyawijerathna1815 11 ай бұрын
හරිම ලස්සනයි .ආදරෙයි ඔයාලට. ❤❤❤ කලින් වතාවක වගේම නැවතත් මං මතක් කරනවා ' මකරන්ද රසබොන්න ...' ගීතය ඔයාලා ඉදිරියට පවත්වන්න හිතාගෙන ඉන්න ප්‍රසංගයට එකතු කරගන්න කියල .හරිම ලස්සන කොතනකවත් ගැයෙන්නෙ නැති ගීතයක් ඒක. ආදරෙයි ආදරෙයි ආදරෙයි හැමදාමත් ඔයාලට ❤❤❤🥰🥰🥰
@vjvvhavec9089
@vjvvhavec9089 11 ай бұрын
අමරණිය.ලස්සනම..ගිිත. ජේසු.පිහිටයි.🙏❤❤🌹🌹🌹
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 11 ай бұрын
තිසර බණ්ඩාර සමඟ ක්‍රිස්ටීනා බණ්ඩාර ... තිසර පුතේ ඔයාට ඔයාගෙ සීයා , මගේ ගුරුතුමා.. එතුමා ගේ කට හඬ හොඳින්ම පිහිටලා තිබීම ඉතාම වාසනාවන්ත කරුණක්.... එවගේම ඔයාගෙ අතගත් ක්‍රිස්ටීනා දියණියට පුතාගෙ ආච්චි ගෙ සහ ධම්මිකා , ඔයාගෙ අම්මා ගේ කට හඬ උරුම වී තිබීම භාග්‍යකි.... ඔයාලට සුභ පතනවා හදවතින්ම.... ඔයාගෙ සීයා , මගේ ගුරු තුමා එවකට වරාගොඩ නිවහනේ පවත්වාගෙන ගිය " ධර්මදාස කලා ආයතනය " එහි අවසන් කණ්ඩායමේ , එතුමා ගේ අවසන් කණ්ඩායමේ ඉගෙනගත් සිසුවෙක් හැටියට ඔයාලගෙ පවුල්වල සියළුම දෙනාට තෙරුවන් සරණයි කියා පතනවා ! ජේසු පිහිටයි කියා පතනවා ! ජයවේවා !!!
@GillianBuultjens-s2q
@GillianBuultjens-s2q 11 ай бұрын
oh wow wow so beautiful. both voices combines so well and pleasing to the ear
@dailymale2934
@dailymale2934 5 ай бұрын
පුතාලඟෙ හඬට වඩා මුනුපුරාගේ හඩ වඩාත් ගැලපෙනවා. මිල්ටන් මල්ලවාරච්ව්ගේ පුතාට වඩා මුනුබුරු ගේ හඩ ඊට හොඩක් සමානයි. Refined.සුභ පැතුම් දෙදෙනාටම ❤🌷
@rathnawathimanike2700
@rathnawathimanike2700 11 ай бұрын
සුභ පැතුම් මේ සින්දු ටික ඉදිරියට ගෙනියන්න
@nihaldh
@nihaldh 11 ай бұрын
දයිවයේ මුන ගැසීමක් ❤🌹
@harshasiriwardane971
@harshasiriwardane971 Жыл бұрын
Beautiful voices ❤️💐💐💐
@herathmudiyaselagemanike571
@herathmudiyaselagemanike571 11 ай бұрын
darmadasa.valpolai..lathavalpolai.wage.ahune....darmadasa.valpolage.hadamai.thisaratah..harima.lassanai
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 11 ай бұрын
Awesome..Excellent. Amazing..incredible..congrats!
@sharminifernando8415
@sharminifernando8415 27 күн бұрын
Love these beautiful songs.
@srinimallawarachchi9037
@srinimallawarachchi9037 11 ай бұрын
Wow, superb!!! Dimple ,you have found the ideal partner.👍❤Madam
@mohamednizamthaha8923
@mohamednizamthaha8923 11 ай бұрын
A gift of GOD no doubt. How HE miraculously connects to give the best what people will like most.
@Renu-xw8vz
@Renu-xw8vz 11 ай бұрын
She is a precious and a beautiful gem....please protect her..we need her more than her husband
@ranising6476
@ranising6476 11 ай бұрын
හරිම ලස්සනයි දුවෙපුතෙ
@dayanideepani5412
@dayanideepani5412 10 ай бұрын
harima lassanai suba pathum BUDU SARANAI JESU PIHITAI
@ritawanigasekara4283
@ritawanigasekara4283 11 ай бұрын
දෙන්නාගේම හඩ ලස්සනයි හැමදැම ආදරෙන් ඉන්න සුබ පතනව ❤❤❤💚💚💚💛💛💚💜💜💜💙💙💙🎉
@AmilaRodrigo-f9p
@AmilaRodrigo-f9p 11 ай бұрын
අඩේ ධර්මදාස වල්පොල වගේ මයී වොයිස් පට්ට❤❤❤❤❤❤
@UdayaKumara-x2y
@UdayaKumara-x2y 11 ай бұрын
රටක් වටිණවා දුව ඔයා❤
@subashineperera
@subashineperera 11 ай бұрын
හරිම ලස්සනයි දෙන්නටම ජය වේවා
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 10 ай бұрын
Wow,,,❤❤❤❤❤❤
@sujathwijesekara9168
@sujathwijesekara9168 11 ай бұрын
Even before hearing the song I’m writing this ❤❤❤❤ Budu saranai oba dennatama 🙏🏻🙏🏻🙏🏻
@Homemadeharmony9-ts1ke
@Homemadeharmony9-ts1ke 11 ай бұрын
ඒත් ලතා හෙලගී රැජිනියගේ කටහඬට කාටවත් ලන්වෙන්න බැහැ එතුමියට මාරම මාර හඩක් තියෙන්නේ ❤
@deepthikarunarathna1469
@deepthikarunarathna1469 9 ай бұрын
What a lovely voice. Amazing. God bless you both
@thushara-zc8rv
@thushara-zc8rv 4 ай бұрын
ලස්සනයි ලතාවල්පොල මහත්මිය වගෙමයි
@somadova7577
@somadova7577 Жыл бұрын
Dharmadasa mahathmayage katahanda munupurata lassanata labila thiyenawa. Dennama wasanawan Dharmadasa family ekata. Theruwan saranai oyalata.
@dayashanthapanapitiya6385
@dayashanthapanapitiya6385 Жыл бұрын
So beautiful ❤️
@lalanidamayanthi2242
@lalanidamayanthi2242 11 ай бұрын
අනේ කොච්චර දෙයක්ද ඔය දෙන්න ඉන්න එක...නැත්නම් එක එකා මේ ගීත මංකොල්ල කාල මේ මිල කල නොහැකි ගීත විනාශ කරල දානව.... ලස්සනයි දෙන්නගෙම හඩ....ලතා වල්පොල මහත්මියට නීරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනව.🙏🙏🙏🙏
@nayanapadmini1226
@nayanapadmini1226 10 ай бұрын
කොච්චර ලස්සන ද දිර්ඝ ආයුෂ සියලුම දෙනාටම 🙏❤️❤️❤️🔥🇶🇦
@nilanjaniwijendra4454
@nilanjaniwijendra4454 Жыл бұрын
Beautiful voices
@dilrukshidesilva4454
@dilrukshidesilva4454 2 күн бұрын
Wow so beautiful 👏👏👏👏👏
@harshaliyanage5270
@harshaliyanage5270 9 ай бұрын
Harima lassanai Adambarai Rate wasanawat
@BimsaraRanaweera-h5w
@BimsaraRanaweera-h5w 11 ай бұрын
If l" m correct very handsome yesteryears heart throb Ananda Jayarathna played loverboys part in this song,,,beautiful song sung beautifully Thisara/ Christeena,,,congrats!
@ThusithaThanthirige
@ThusithaThanthirige 4 ай бұрын
Great 🌹🌹🌹🌹🌹🌹🌹 💚 💛 ❤ 💙 💜 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@sirisenasilwa566
@sirisenasilwa566 10 ай бұрын
Very beautiful singing both of you very nice
@ranithranasinghe4656
@ranithranasinghe4656 4 ай бұрын
Voice is the best Christina gives her voice In god beautiful
@lekaherath9774
@lekaherath9774 10 ай бұрын
God have gifted grandfather s voice and a partner as veteran singer LATHA
@prosperabeywardene2701
@prosperabeywardene2701 11 ай бұрын
Sing like late Mr. Dhamadasa Walpola , great voice continue your singing carrier.
@KeerthiPathiranage-iz7ph
@KeerthiPathiranage-iz7ph 7 ай бұрын
🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@cindybuultjens6876
@cindybuultjens6876 11 ай бұрын
Even if Christina do not have the exact voice of loving Latha Walpola, she sings superbly and in control. So pleasing to the ear
@edwardcosta3113
@edwardcosta3113 11 ай бұрын
හරිම ලස්සනයි
@priyadarshanidabare-jl6ec
@priyadarshanidabare-jl6ec 11 ай бұрын
Attatama darmadasa mahatmayage daruwo ewagema seeyage hada ediriyata geniyana munupuro godak lassana family ekak budu saranai oyala hamotama❤❤❤❤
@chandralathaLiyanage-hm8wc
@chandralathaLiyanage-hm8wc 7 ай бұрын
Hoda paran parawak siya achigei kata hadawal kristina thisara bandara harima lassana
@judepeiris6566
@judepeiris6566 11 ай бұрын
Artists never die.I think Dharmadasa Walpola has born again.
@maliniperera8245
@maliniperera8245 11 ай бұрын
Harima lassanai. Puthala dennata Subha pathanawa
@gihankadirage6799
@gihankadirage6799 11 ай бұрын
Wish you all the best.we need more songs from you.
@SepalaNew
@SepalaNew 11 ай бұрын
Dear son, you are no one else but your grand father. Go ahead .Nation will hat off you
@shanthapanditharatne-k2h
@shanthapanditharatne-k2h 10 ай бұрын
Lovely voice definitely gods gift
@kamalk1929
@kamalk1929 11 ай бұрын
Yakoo 😂😂😂 mara wadak ne dan ape praweena singing mafia ekata mokada wenne ,,, 😂😂 niyamai walpola legend ... 😂😂 Elatama tiyanawa .. supiri
@kiriallaperera3047
@kiriallaperera3047 14 күн бұрын
Puthe 👍super gayanaya Budusaranai🌷puthe oyage ammath mama danna tharamin itha honda enek
@suneethasenarthna9863
@suneethasenarthna9863 11 ай бұрын
Puduma lassanak sathuta kiya Nima karana baha ❤️💙❤️Sathutui❤️💙❤️
@malamapalagamage6197
@malamapalagamage6197 11 ай бұрын
පැරණි ගීත නැවතත් .හරිම මිහිරි ඉ
@seethapremalatha6357
@seethapremalatha6357 11 ай бұрын
Maarama aascharyak aasai aththanma suba pathum suba pathum
@asokawersingha5718
@asokawersingha5718 11 ай бұрын
Jesus...pihitai.budusaranai.puthi.oyala.dannata...
@jagathfernando6433
@jagathfernando6433 10 ай бұрын
👍🏼👍🏼👍🏼සුපිරි😁
@lastersilva534
@lastersilva534 11 ай бұрын
This girl unbelievable. Brilliant Diamond.
@anurakumarawijetunge8612
@anurakumarawijetunge8612 11 ай бұрын
Ohoma yamu harima lassanai
@thusharirathnapala3716
@thusharirathnapala3716 11 ай бұрын
Marvelous voice both of you keep it up ❤❤
@HeenatimullaNormaledward-sy5vw
@HeenatimullaNormaledward-sy5vw 11 ай бұрын
Cristina you sang song very adorable thank very good future
@devikamunasinghe6421
@devikamunasinghe6421 9 ай бұрын
වල්පොල හඬ කොහොමද බම්ඩාරලට ගියේ👌😘
@tamarajayanetti2528
@tamarajayanetti2528 Жыл бұрын
Beautiful 😊
@riznifirdous5180
@riznifirdous5180 7 ай бұрын
Very innovative. Appreciated
@ramanikankanamge9814
@ramanikankanamge9814 11 ай бұрын
I.Lovle song. ❤Thanks
@nilanisiriwardena5019
@nilanisiriwardena5019 11 ай бұрын
❤Awesome. Thank you.
@champaperera8487
@champaperera8487 11 ай бұрын
ඉපදුනේ ඇයි චිත්‍රපටය .සංගීතය ප්‍රවීණ මුත්තුසාමි මාස්ටර් . ජීවරානී ,සන්ධ්‍යා ,ගාමිණී සහ තවත් බොහොම ප්‍රවීණ නලුනිලියෝ රගපෑවා .නාරාහේන්පිට ප්‍රියංකර සිනමා ශාලාවේදී මේ චිත්‍රපටය කුඩාඅවදියේ නැරඹුවා . මේ ගීතයේ මිහිර කියන්න වචන නැහැ
@ireshasewwandi9598
@ireshasewwandi9598 7 ай бұрын
සුපිරි ගායනාවක්
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 224 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,6 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 110 МЛН
Saranga & Umali_Namalen Dinu Liyakwado
4:26
Meththa Metta
Рет қаралды 233 М.
Sukomala Banda Lelawa | Susila Kottage | Tharu Piri Re | Siyatha TV
3:58
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 209 М.
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 224 МЛН