ජේසුස් වහන්සේ නැවත පැමිණෙයිද? | Jesus Christ Prediction |

  Рет қаралды 168,376

Watapita

Watapita

2 жыл бұрын

#Watapita
ජේසුස් වහන්සේ නැවත පැමිණෙයිද? | Jesus Christ Prediction |
වටපිට KZbin Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------

Пікірлер: 5 700
@nirma86
@nirma86 2 жыл бұрын
මමත් බෞද්ධ.ජේසුස් වහන්සේට මමත් ගරු කරනවා.අපි ආගම් වශයෙන් බෙදී බේද වියයුතු නෑ.කුමන ආගම උනත් අපේ දිවියට ගත යුතු වටිනා දේ ලබා ගැනීමයි වැදගත් වන්නේ.🙏🙏
@hasithaashen2086
@hasithaashen2086 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@lily-yg8pq
@lily-yg8pq 2 жыл бұрын
💖💖💖
@rohanfernando4603
@rohanfernando4603 2 жыл бұрын
100% එකඟයි
@vimukthirathsara24
@vimukthirathsara24 2 жыл бұрын
ලොකේ අන්තිම කාලය මේ ගෙවෙන්නෙ. ජේසුස් වහන්සේ මෙලව වඩින්නට පෙර ජාතියක් ජතියකට විරුද්දව සටන් කරනවා ලෝක යුද්ද ඇතිවෙනවා. වසන්ගත රෝග වලින් මිනිසුන් මැරි මැරි යනවා. ඉතිරි ම්නිසුන් ස්වභාවික විපත් වලින් මියයනවා. ඒ සේරම ඉවරවුනාට පස්සෙ තමයි ජේසුස් වහන්සේ මෙලව වඩින්නේ.
@Dav757
@Dav757 2 жыл бұрын
@@vimukthirathsara24 😁😁😁
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 2 жыл бұрын
මම බෞද්ධයෙක් ජේසුස් වහන්සේට මගෙ ඉතාම ගෞරවයක් ආදරයක් තිනවා❤️❤️
@abishekff6391
@abishekff6391 2 жыл бұрын
Adarei manika comment ekata
@user-ov4ys1to2w
@user-ov4ys1to2w 2 жыл бұрын
😂
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
@@abishekff6391 😂
@shalikaranmali3380
@shalikaranmali3380 2 жыл бұрын
Amen jasu pihitai
@shalikaranmali3380
@shalikaranmali3380 2 жыл бұрын
Jasu oya samagai jasu pihitai
@chamidumihisara765
@chamidumihisara765 2 жыл бұрын
මාර්ගයද, සත්යද, ⁣ජීවනයද මම වෙමි මා මගින් මිස කිසිවෙකු හට ස්වර්ගය හිමි නොවේ......❤️ ජේසු පිහිටයි♥️✨
@mathishagimhan2941
@mathishagimhan2941 2 жыл бұрын
🥰
@splintercell8060
@splintercell8060 2 жыл бұрын
😂😂😂
@lakmaldananjaya4207
@lakmaldananjaya4207 2 жыл бұрын
🤢😜😆😆😆
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
ඇයි මිනිස්සු මේ තරම් මිත්‍යාව පස්සෙ දුවන්නේ
@borntosuccess2047
@borntosuccess2047 2 жыл бұрын
@@lostofmagic996 ubalane mithyawa passe inne
@dilanidilani6108
@dilanidilani6108 2 жыл бұрын
ජේසු තුමන් පැමිණීමේ ලකුණු අපිට පේනවා.❤අප සූදානම් කල මැනව ජේසු පියාණෙනී❤❤
@shalikaranmali3380
@shalikaranmali3380 2 жыл бұрын
Amen jasu
@nishanfernando6313
@nishanfernando6313 Жыл бұрын
ජේසු පිහිටයි ඔබට ✝️
@user-ln1xp2ez3w
@user-ln1xp2ez3w Жыл бұрын
බලං හිටාං ඕක එනො ඇටේ🤣 එන්න ඉස්සෙල්ල ඕන ඉපදිල ඉන්න ඕනනෙ..තනිකර මිත්‍යාව🤣
@bad-325
@bad-325 Жыл бұрын
​@@user-ln1xp2ez3w සිරාවට ම බන් 😂😂😂
@user-ln1xp2ez3w
@user-ln1xp2ez3w Жыл бұрын
@@bad-325 🤣
@ilshan2372
@ilshan2372 9 ай бұрын
"මේ මාගේ පියාදර ප්‍රත්‍රයානෝය මා ඔහු කෙරේ ප්‍රසන්නව සිටිමි." "ඔහු සියලු ජාතින්ට ආදිපතිකම් දරන සේක" ..❤️✝️ආදරෙයි ජේසුනි ❤️
@mysoulninteen4272
@mysoulninteen4272 Жыл бұрын
ජේසුස වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏.බෞද්ධයකු ලෙස මා දන්නා ඉහලම ගෞරවය එපමනයි
@Californianboy476
@Californianboy476 6 ай бұрын
@janakabandara6829
@janakabandara6829 5 ай бұрын
විද්‍යාවෙන් පවා සත්‍ය බවට බොහෝ කරනු ඔප්පු වෙන්නේ බුදු දහම පමණයි.බෞද්ද ඔබ බුදුන් වහන්සේ සරණ යන්න.විශ්වාස කළත් නැතත් මොන කුලයක,ආගමක,ජාතියක,...සිටියත් කර්මය කා පසුපසත් එනවා.දර්මය ශ්‍රවණය කරන්න.බන අහන්න.උදා: දේවදූත සුත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය,සත්ත සූර්යෝද්ගමන සූත්‍රය... . ඇල්බට් අයින්ස්ටයින් වැනි බුද්ධිමතුන් පවා කීවේ. බුදු දහම මිත්‍යාවක් නොවේ.පරම සත්‍ය කියා.අනික් ආගම් වලට ගරු කරාට ඒ වා පිළිපදින්න එපා කියලා බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා.☸️☸️☸️☸️ සත්‍ය වැටහේ හා....
@Californianboy476
@Californianboy476 5 ай бұрын
මට ස්තුටුයි ඔයා ගැන් ❤❤
@pradeepasandamali3390
@pradeepasandamali3390 2 жыл бұрын
..."කුරුසියේ වචනය විනාශවන්නන්ට මෝඩකමය; නුමුත් ගැළවෙන්නාවූ අපට එ්ක දෙවියන්වහන්සේගේ බලයය." (ශුද්ධ බයිබලය - 1 කොරින්ති 1: 18) ❤ "අහසත් පොළොවත් පහව යන්නේය. නුමුත් මාගේ වචන පහව නොයන්නේය." (ශුද්ධ බයිබලය - ශු.ලූක් 21 : 33 )
@georgefranklinfernandoudug1328
@georgefranklinfernandoudug1328 Жыл бұрын
ජේසුතුමන්ගේ භක්තිකයකු වීම, මා හට ඉතාමත් ආඩම්බරයකි .
@sameerafernando8070
@sameerafernando8070 Жыл бұрын
❤️
@madusanka8013
@madusanka8013 2 жыл бұрын
ඔබ බෞද්ධයෙක් උනත් හරිම ලස්සනට පැහැදිලිකරා. ජේසු පිහිටයි✝️✝☸☸✝✝️
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
ජේසු කරපු කරුමයක් නිසා තමයි කුරුසයක තාබා ඇන ගැහුවේ
@tttttttttt2083
@tttttttttt2083 2 жыл бұрын
@@lostofmagic996😂 පම්ක කරුමේ 😂 දේව පුත්‍රයා කියලා කිව්ව නිසා තමයි කුරුසේ අැන ගැහුවේ
@skipper2594
@skipper2594 2 жыл бұрын
@@lostofmagic996 ඔය් tttttttt කියන එකාට මොකුත් කියන්න එපා.ඌට මොකක්ද මන්ද කියන දේ තේරෙන්නෙ නැති ලෙඩක් තියනව😂😂😂
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
@@skipper2594 සිරාවටම බන්
@skipper2594
@skipper2594 2 жыл бұрын
@@lostofmagic996 😂
@tharindulakshanilukthenna8463
@tharindulakshanilukthenna8463 2 жыл бұрын
මම බෞද්ධ ඒ උනාට මම ජේසුස් වහන්සේට ගරු කරනවා❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏☸️✝️
@Malshan_Viduranga
@Malshan_Viduranga 2 жыл бұрын
ඔව් මමත්
@lakshikaeroshi1194
@lakshikaeroshi1194 2 жыл бұрын
❤️
@vajirapathirana3561
@vajirapathirana3561 2 жыл бұрын
Idakin
@abishekff6391
@abishekff6391 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
@@abishekff6391 පිස්සෙක් බන් මූ
@sriwantha94
@sriwantha94 2 жыл бұрын
මගේ බුදුදහමට පසු ගරු කරන ප්‍රඪාන දහම ජේසු දහම, ඒ දෙකේ ගොඩාක් සමාන තැන් තියනව. සතුරාට මෛත්‍රී කරන්න, සතුරාට ප්‍රේම කරන්න. ❤️
@l.p.hdesilvasilva2083
@l.p.hdesilvasilva2083 2 жыл бұрын
අපි කිතුනුවන් වුනත් ලොතුරා බුදු රජානන් වහන්සේගේ නිර්මල බුදුදහම හදවතින්ම ආදරේයි
@hirushapabasara1189
@hirushapabasara1189 2 жыл бұрын
උබ කියන්නෙ හෙරකට ලව් කරන්න කියලද
@shehan8741
@shehan8741 2 жыл бұрын
@@hirushapabasara1189 @The Black cat ක්‍රිස්තියානි බෞද්ධ කියලා ගොන්නු වගේ බෙදිලා ගහමරාගන්නෙ නැතුව හැමෝම එකතු වෙලා අධ්‍යාත්මිකවත් භෞතිකවත් මේ ලෝකය දියුණු කරන්න ඕනි.. කිතු දහම ගත්තම ජේසුස් උගන්වන්නෙ ප්‍රේමය.. ඒ දහම අධිරාජ්‍යවාදීන්ගෙ බලපෑම නිසා විකෘති වෙලා තමයි අපිට ලැබුනෙ.. නමුත් හරය තවමත් ඒ වගේම තියෙනවා.. බුද්ධාගමත් අද වෙනකොට බොහෝ දුරට විකෘති වෙලා.. පොඩි කාලෙ ඉදං අම්මලා තාත්තලගෙ නූගත් කම නිසා අනිත් ආගම් වලට ගරහගෙන ජීවත් වෙන්න උගන්නපු නිසයි උබලා වගේ රට ගොන්නු ඉපදිලා තියෙන්නෙ.. මේ ලෝකෙ කිසිම ආගමකට අගෞරවය කරන්න එපා.. මොකද ඒ හැම ආගමකම ශාස්තෲවරුන් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ගොඩක් උසස් චින්තනයක් තිබුණු අය..
@user-hw3hx3vq4h
@user-hw3hx3vq4h 2 жыл бұрын
@@shehan8741 පලයන් වෙසිගේ put🤣🤣🤣🤣🤣🤣🤣
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
@@shehan8741 මොකද උබ පෝම්වෙලා මම තර්කයක් විතරයි ගෙනවෙ එව වලට උත්තර දෙන්න බැරි නිසා මූ පෝම්වෙලා 😹😹👏👏😹😹
@kavindaniroshan6610
@kavindaniroshan6610 Жыл бұрын
ක්‍රිස්තුනී ඔබවහන්සේ මාගේ හිරු සදු වන සේක ❤️
@fatimapirdus8394
@fatimapirdus8394 Жыл бұрын
ගොඩක් ගොඩක් ආදරේ ජේසු පියණනි මගේ රත්තරන් තාත්තේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️💗💗💗
@heshanheshan6803
@heshanheshan6803 9 ай бұрын
ඔබ වහන්සේගෙ ශිු නාමයට නමස්කාර වේවා බෞද්ධයෙක් උන මාගේ ඉහලම ගෞරවය ඔබ වහන්සේටයි පියානනිය🙏🙏🙏✝️✝️🙏🙏💕💕💕💕💕💕
@ravindusamoth-ey1je
@ravindusamoth-ey1je 11 ай бұрын
මන් බෞද්ද මගේ ජිවිතය ජේසු වෙනස් කරා මන් එතුමන්ගේ ඉල්ලන්නේ මොනාද මට එක සුදුසුයි නම් මට එතම ඒ දේ දෙනවා නොකඩවා යාච්ඤා කරන්න [ බලපල්ලා, උන් වහන්සේ වළාකුළු අතරින් වඩින සේක ] *--AMEN--*❤
@Titanic--ey2qt
@Titanic--ey2qt 2 жыл бұрын
ජීවිතයේ අන්තිම අසීරුම අවස්ථාවෙත් ඉවසන්න ආදරය කරුණාව දයාව වඩන්න බැහැපත් වෙන්න යටහත් වෙන්න සමාව දෙන්න මනුස්සකම දානය කරන්න ජීවිතය දානය කරන්න ඉගැන්වූ ජේසු තුමන්ට මගේ ප්‍රණාමය ♥️🙏 බුදුන් සේම ලෝකය නිවන්න දායක මහා උත්තමයෙක් ♥️
@Dulan_Bandara
@Dulan_Bandara 2 жыл бұрын
මම බෞද්ධ☸ නමුත් මම ජේසු තුමා ට සහ ක්‍රිස්තියානි✝️ ආගමට ගරු🧎‍♂️ කරනවා❤
@tyson9500
@tyson9500 2 жыл бұрын
Me too
@gamingdula9382
@gamingdula9382 2 жыл бұрын
👍
@sanjanakaushan1288
@sanjanakaushan1288 2 жыл бұрын
Mamath ahemai
@isurusampath8756
@isurusampath8756 2 жыл бұрын
හැබැයි බෞද්ධ අපි විතරයි එහෙම හිතන්නෙ😒
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 2 жыл бұрын
@@isurusampath8756 kmk ne bn , hodak karanna vena un oone nane ne ..
@dasunsasmika8140
@dasunsasmika8140 2 жыл бұрын
ලෝකයේ තියෙන සාමකාමීම ආගම් දෙක තමයි බුද්ධාගම සහ කිතුනු දහම♥
@dilumlakshan598
@dilumlakshan598 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 🙏❤
@snowflakes8451
@snowflakes8451 2 жыл бұрын
Aniwa bn ❤
@raazreviews2101
@raazreviews2101 2 жыл бұрын
dharshanayai aagamak athara wenasa dhanne nathi ekek
@iamlaas6181
@iamlaas6181 2 жыл бұрын
උබල වගේ කලු සුද්දොන්ව ලංකාවෙ බිහිවුනේ සුද්දො සහ ජීවනේ පතුරවල වෙන්‍ඩ ඇති🤣 නිකන් පලයන් බන් යන්ඩ.
@user-yf1ql2tc9f
@user-yf1ql2tc9f 2 жыл бұрын
@@iamlaas6181 අම්මෝ 🤣
@saduninisansala2360
@saduninisansala2360 2 жыл бұрын
මගේ යේසුස් යහපත්....මගෙ ජිවිතෙම වෙනස් කරා දෙවියන්වහන්සේ... ස්තුතියි යේසුනි... ගෞරව වේවා...🙏
@abishekff6391
@abishekff6391 2 жыл бұрын
Ekenam aththa.akke
@funnyworld5711
@funnyworld5711 2 жыл бұрын
මොකද්ද අනේ කලේ අපිටත් කියන්නකෝ.🤔🤔🤔
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
මේ මොඩයො ඔක්කොම හිතන් ඉන්නෙ මුන්ට හැමදේම ලැබෙන්නෙ දෙවියො හින්ද කියලා
@funnyworld5711
@funnyworld5711 2 жыл бұрын
@@lostofmagic996 😂😂😂😂 මීහරක්.
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
@@funnyworld5711 😅
@mysoulninteen4272
@mysoulninteen4272 Жыл бұрын
ජේසුස් වහන්සේ ජීවමානයි... බෞද්ධයකු ලෙස ඔබ වහන්සේට නමස්කාර කරමි...🙏🙏🙏
@nimalherathliyanage4536
@nimalherathliyanage4536 Жыл бұрын
ජේසු ජීවමානයි.අත්දැකීමෙන් කියන්න පුළුවන්.ආදරෙයි මගෙ ජේසු.❤❤❤
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb 9 ай бұрын
ඔයා ඇස් දෙකට දැක්කද😮
@bernabuzkeil5002
@bernabuzkeil5002 2 жыл бұрын
මට මාර සතුටුයි comments දැක්කම අපේ මිනිස්සු හරිම හොඳයි.. ❤️👑
@vidurangarajapaksha1980
@vidurangarajapaksha1980 2 жыл бұрын
පහල සමහර අය එකිනෙකා මරා ගන්නවා..අපහස කරනවා යේසුස් වහන්සේට.මිත්‍යාවක්වලු කිතුනු ආගම.හැමෝම එක වගේ හිතනවා කියල හිතන්න එපා සහෝදරයා ....බොහෝ අයගේ ප්‍රේමය බිංදුවට බැහැලා...
@wishwa1234
@wishwa1234 2 жыл бұрын
හැමෝම නෙවේ අපි ඉන්නේ කුරිරු ලෝකෙක මිනිස්සූ මතු පිටින් දකින්න එපා
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
@@vidurangarajapaksha1980 ජේසුස් වහන්සේ නිසා ඇයි උබලා නත්තලට මේතරම් සත්තුමරන්නේ ජේසුස් වහන්සේ සතෙකුටවත් ආදරය කරන්න උබලට කියාදීලා නැහැ
@shehan8741
@shehan8741 2 жыл бұрын
@@lostofmagic996 ඔයා අර මස් කන්න හොඳයි සත්තු මරන්න නරකයි කියන නිගන්ට ආගමේද 😂
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
@@shehan8741 මමනම් මස් මලු කන නැහැ කන අයගෙන් අහගන්න
@nimeshsankalpa785
@nimeshsankalpa785 2 жыл бұрын
බෞද්ධ , ක්‍රිස්තියානි , හින්දු , මුස්ලිම් ආගම් හතරක් උනාට හැම ආගමක ඉන්නෙ අපි වගේ එකම මිනිස්සු. ඒ නිසා හැම ආගමකටම ගරු කරමු ❤️
@amilaniroshan6976
@amilaniroshan6976 2 жыл бұрын
මතක තියාගන්න බුදු දාහාම මිසක් බුද්දාගම නෙවෙයී
@bandara6328
@bandara6328 2 жыл бұрын
තම්බි නම් ඔන් නැ😂😂😂😂
@finncollins5696
@finncollins5696 2 жыл бұрын
@@bandara6328 antawadiya
@pamithmaleesha7370
@pamithmaleesha7370 Жыл бұрын
@@bandara6328 ඒ දහමත් උන්ට ඕන විදියට හදා ගෙන තියෙන්නේ
@user-ln1xp2ez3w
@user-ln1xp2ez3w Жыл бұрын
කාදිනල් මාමා කරපුවත් එක්ක කතෝලිකනං ඊයා
@hiruniwalker807
@hiruniwalker807 2 жыл бұрын
yes, of course. Jesus is coming soon. God made this world for people , but God saw there were dark running everywhere so God decided let us the mercy by the JESUS. Jesus is ALIVE. AMEN God bless you ....
@dineshdesilva797
@dineshdesilva797 Жыл бұрын
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
@maneeshagihan2764
@maneeshagihan2764 2 жыл бұрын
අපි හැම ආගමකටම ආදරය කරමු ගරු කරමු එතකොට මුළු ලොවම ලස්සන වෙයි😌❤️😇😊✨
@sllearntech7968
@sllearntech7968 2 жыл бұрын
ලෝකෙ ලස්සන උනාට වැඩක් නෑ නේ
@dasathsandaru
@dasathsandaru 2 жыл бұрын
😊😊
@maneeshagihan2764
@maneeshagihan2764 2 жыл бұрын
@@sllearntech7968 ලෝකේ ලස්සන කරන්නෙත් මිනිස්සු, එ කියන්නේ මිනිස්සුන්ගේ හිත් හොදයි....
@sen..382
@sen..382 2 жыл бұрын
හා...
@maneeshagihan2764
@maneeshagihan2764 2 жыл бұрын
@@sen..382 😌
@annetjayasinghe1796
@annetjayasinghe1796 2 жыл бұрын
ජෙසු තුමා ගැනඔබ හරියටම පහදා දුන්නා.ගොඩාක් ස්තුතියි .
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 2 жыл бұрын
ඒකජාතක පුතා දෙන්න තරම් මාලෝකයාට ආදරය කලෙමි.එසේ කලේ කිසිවකු විනාශ නොවී සදාකාලීක ජීවනය ලබන පිනිසය...🙏🙏❤️❤️❤️❤️💕💕💕
@vinujaperera6098
@vinujaperera6098 2 жыл бұрын
AMEN THANK YOU VERY MUCH MY JESUS LOVE YOU SO MUCH MY JESUS JESUS IS THE ONLY WAY PRAISE THE LORD MERRY CHRISTMAS GOD BLESS YOU ✝️❤🌹🖤🎄🎅🙏
@sachini692
@sachini692 2 жыл бұрын
Amen ❤️
@n_d8297
@n_d8297 2 жыл бұрын
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් ආමෙන් ✞︎✞︎
@hirunigamz8449
@hirunigamz8449 2 жыл бұрын
Amen ....
@vinujaperera6098
@vinujaperera6098 2 жыл бұрын
@@hirunigamz8449 AMEN THANK YOU VERY MUCH MY JESUS LOVE YOU SO MUCH MY JESUS JESUS IS THE ONLY WAY PRAISE THE LORD MERRY CHRISTMAS GOD BLESS YOU ✝️❤🌹🖤🎄🎅🙏
@btsarmyboy1895
@btsarmyboy1895 2 жыл бұрын
යේසුස් වහන්සේගේ ශුද්ධ වූ නාමයෙන් සියලු කරදර දුරු වේවා❤️ ආමෙන් ✝️✝️
@jiyoo8432
@jiyoo8432 2 жыл бұрын
Hi army boy
@btsarmyboy1895
@btsarmyboy1895 2 жыл бұрын
@@jiyoo8432 Hy
@pasix9995
@pasix9995 2 жыл бұрын
😹😹😹
@Imashi502
@Imashi502 Жыл бұрын
@@pasix9995 why .you mental.jesus is alive
@SumaliPriyangika-yh5fp
@SumaliPriyangika-yh5fp 10 ай бұрын
හලෙලුයියා අමෙන්
@musiclifedjmix2751
@musiclifedjmix2751 2 жыл бұрын
ජේසුස් වහන්සේ කියන්නේ ආගමක් නෙමෙයි ආදරයක් ජේසුස් වහන්සේ කියලා දුන්නේ අපේ සතුට වෙනුවෙන් අනිත් අයව මරන්න කියලා නෙමේයි තමාට මෙන්ම අසල් වැසියාටත් ආදරේ කරන්න කියලා කමේන්ට් දකිද්දී මගේ බෞද්ධ යාලුවෝ ගැන අවන්ක ආදරයක් ඇති වෙනවා god bless all
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 2 жыл бұрын
Ow mkda budun kivve me loke siyalu sathvayanta adaraya , karunava , maitriya paturanna kiyala ... aththa buddhayeknan ehema tami karanne ...
@krishmikavass5003
@krishmikavass5003 2 жыл бұрын
Please accept my respect
@shanethomasgerard3222
@shanethomasgerard3222 2 жыл бұрын
සත්‍යයයි. ජේසු ගෙ දහම ආගමක් නෙවෙයි. එය බැඳීමක්
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
@@shanethomasgerard3222 ක්‍රිස්තියානි කොහෙද දහමක් වෙන්නෙ
@user-ov4ys1to2w
@user-ov4ys1to2w 2 жыл бұрын
@@lostofmagic996 ඒකනම් ඇත්ත . ක්‍රිස්තියානි කියන්න මහ ප්‍රෝඩාවක්
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
ජේසුස් වහන්සේ කියන්නේ,සියල්ලටම සාමය කරන්න ☮️✝️
@kamalashan3718
@kamalashan3718 2 жыл бұрын
ඔය ස්ටිකර් එක අන්ත ක්‍රිස්තුස්ගේ මචන්.. ඕක පාවිච්චී කරන්න එපා
@kamalashan3718
@kamalashan3718 2 жыл бұрын
@@user-ol4fc2tp4x ok බ්‍රෝ.. 🙂👍
@Yohan_Sakun
@Yohan_Sakun 2 жыл бұрын
@@user-ol4fc2tp4x buddhis thama mithayawa udaharana onnam kiyapaan kiyannamm
@FREZ1602
@FREZ1602 2 жыл бұрын
@@user-ol4fc2tp4x නැ බන් ක්‍රිස්තියානි ආගම ඇත්තක් සාක්ෂි ගොඩක් තියෙනවා 😋
@feelingmax5148
@feelingmax5148 2 жыл бұрын
@@kamalashan3718 mona stiker ekada🤔
@cramermalani23
@cramermalani23 10 ай бұрын
යෙසුස්.වහන්සේ මාගෙ නමස්කාර වේවා ..මගේ පියා.කතොලික.ඒවෙනුවෙනඔබතුමන්දකගන්න .මම.ඔබ.වහන්සෙව.අදහන්න.දේවස්ථානය .වෙතයනවා...දෙවියන්වහන්සේට.ඉස්තුතිවේවා.ආමෙන්.🎉🎉🎉
@maheshimaheshigunasekera8654
@maheshimaheshigunasekera8654 3 ай бұрын
😂😂😂😂
@kashyapachandrasena3854
@kashyapachandrasena3854 2 жыл бұрын
මමත් බෞද්ධයෙක්, ඒ උනාට ජේසු තුමාට මමත් ගෞරව කරනව. එතුමා දේශනා කරපු දේ ඉතා උතුම්...
@user-hw3hx3vq4h
@user-hw3hx3vq4h 2 жыл бұрын
ලැජ්ජ නැ පෝ 🤣🤣🤣🤣ය
@nipunsanjaya3673
@nipunsanjaya3673 Жыл бұрын
සත්‍තු මරන්න කිව්ව එකත් උතුම්
@Nelumkumari-nn5ok
@Nelumkumari-nn5ok Жыл бұрын
💝💝💝💝💝💐💐💐🙏
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb 9 ай бұрын
එතකොට බුදුහාමුදුරුවො කියලා දුන්න නිවන ඔයිට වඩා උතුම් නැද්ද 😅 අපරාදෙ බුද්ධහගම වෙලා ඉපදුනේ 😢
@manuwanthaappuhamy2297
@manuwanthaappuhamy2297 2 жыл бұрын
Praise The Lord 🙏
@gayandesilva5217
@gayandesilva5217 2 жыл бұрын
Amen
@perera9101
@perera9101 2 жыл бұрын
ස්තුතියි ඔබ ජෙසුස් වහන්සේගේ ගව්‍ර්රවය උන්වහන්සේට දුන් නිසා ඔබ තවදුරටත් ඔබ ජෙසුව හොයන්ඩ ඔබට ජෙසුස් එනම් ජිවමාන ජෙසුව ඔබට මුන ගැහෙයි ආමේන්
@suneth9909
@suneth9909 2 жыл бұрын
හැමෝම වගේ දාලා තියෙන්නේ හදවතට දැනෙන ලස්සන කමෙන්ට් ❤️ හැමෝටම ජේසු පිහිටයි 😘
@fhxxhxxhhxxbxxbhxxhx7541
@fhxxhxxhhxxbxxbhxxhx7541 2 жыл бұрын
ජේසු ජීව maanai මම එදත් අදත් විස්වාස කරමි ජේසු පිහිටයි
@donvihanga-3677
@donvihanga-3677 2 жыл бұрын
ජේසු පිහිටයි බුදු සරනයි .මං බෞද්ධ ඒත් තවත් අනුගමනය කරන ආගමක් තියෙනවනම් ඒ කිතු දහම විතරයි . ❤️
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
මෝඩ කමක්
@Nelumkumari-nn5ok
@Nelumkumari-nn5ok Жыл бұрын
💝💝💝💝💐💐💐💐💐🙏
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb 9 ай бұрын
​@@lostofmagic996එහෙම කියන්න එපා එයා බුද්ධහගම උනත් බුදු දහමට අපහාස නොකර නේ කිතු දහම අනුගමනය කරනවා කියන්නෙ.❤
@disnakarunarathna4095
@disnakarunarathna4095 2 жыл бұрын
මගේ ජීවමාන ජේසුතුමාගේ ශුද්ධවූ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ...මහිමය වේවා ...ගෞරව වේවා ..🙏🙏🙏✝️✝️✝️
@nirosharanathunga5659
@nirosharanathunga5659 2 жыл бұрын
මම බුදුරජාණන්වහන්සේ ඉගැන්වීම විශ්වාස කරන කෙනෙක්, ඒ වගේම අපි හැම ආගමකටම ගරු කරනවා, හැම කෙනෙක්ටම අයිතියක් තියෙනවා තමන් විශ්වාස කරන ආගමක් දර්ශනයක් අදහන්න, ජේසුතුමාටත් ගරු කරනවා අපේ කිතුනු සහෝදරයන්ටත් සුබ නත්තලක්, යහපත් නව වසරක් වේවා!
@nishanthakumara6267
@nishanthakumara6267 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමාට ජේසු පිහිටයි ජේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් හැටියට මම මේ ලොවට ආවේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කිරීමටයි මුළු ලෝකෙටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ❤️🙏✝️
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
උබ ඇයි මේ ලෝකෙට ආවේ උබ ලෝකෙට බරක් 🤣🤣
@gihansamjeewa5330
@gihansamjeewa5330 Ай бұрын
ඔයා බවුද්ද ද 😪​@@lostofmagic996
@siwaabro454
@siwaabro454 Жыл бұрын
අනිවාර්යයෙන් ජේසුස්වහන්සේ ලගදිම එනවා ❤️❤️❤️🕎✡️✡️✝️💯💯💯💯💯💯
@sithmidasunika8004
@sithmidasunika8004 2 жыл бұрын
මමත් බෞද්ධ ජේසුස් වහන්සේට ගරු කරනවා ❤️
@sd_4to_studio
@sd_4to_studio 5 ай бұрын
මනුස්සයෙක් තුල තිබෙන පාපයේ කුලියනම් මරණයයි. මගෙ ආදර ජේසුස් වහන්සේ ඒ කුලිය ගෙව්වා. යම් කෙනෙක් උන්වහන්සේව අදහාගන්නේද ඔහුට සදාතනික ජීවිතයක් උරුම වෙනවා 🙏❤
@rochakaalwis7143
@rochakaalwis7143 2 жыл бұрын
ජේසු වන්සේ පමනයි සැමෑ දේවයෝ එතුමාට පමනක් වද්දනකරන්න🙏🙏🙏🙏🙏🙏🙏✝️
@queenavril3751
@queenavril3751 2 жыл бұрын
I'm sooo proud to be a catholic person❤We are waiting for you jesus🙏🙏HALLELUJAH🎶HALLELUJAH🎶
@champion4118
@champion4118 2 жыл бұрын
ඔයාගේ අැත්ත නම මොකද්ද ?
@raneeshaheshan230
@raneeshaheshan230 2 жыл бұрын
ආගම් ජාති බේද නොසලකා සෑම ආගමක්ම එක ලෙස සලකමු .2031 ලංකාව ට වෙන්නේ හොදක් කියලා හිතනවා .❤️❤️😍😍
@rithishaherath2750
@rithishaherath2750 2 жыл бұрын
Lankawa බෞද්ධ ratak
@Imashi502
@Imashi502 2 жыл бұрын
@@rithishaherath2750 namata baudda
@rithishaherath2750
@rithishaherath2750 2 жыл бұрын
@@Imashi502 ai
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
මැරිච්ච කෙනෙක් කොහොමද ආය එන්නේ 😂😂👏👏😹😹
@ashenharshana5623
@ashenharshana5623 2 жыл бұрын
Jasus va athdakina api egana vishvasa karanava oba andakaraye lawukika lokayata ravatila sahodaraya
@vrfernandofernando2009
@vrfernandofernando2009 2 жыл бұрын
ජේසුස් වහන්සේගේ ආදරය ආශිර්වාදය සාමය සැමට ලැබේවා ආදරෙයි ජේසු
@AkshaShashii
@AkshaShashii Жыл бұрын
මාර්ගයද සත්‍යද මමයෙ මා කෙරෙහී ජීවත් වන්නා සදාකාලික ජීවනය ලබන සේක. අපව සූදානම් කරන්න ජේසුනේ. ජේසු පිහිටයි ❤️
@sarathamunugama4975
@sarathamunugama4975 7 ай бұрын
Sudanam wime wagakima aithi obatai
@randimalrandimal9000
@randimalrandimal9000 6 ай бұрын
😂😂😂😂😂මොන පකක්ද හුත්තෝ මේ
@beautystudio495
@beautystudio495 2 жыл бұрын
ගොඩාක් හොද වීඩියෝ එකක් 😍👍
@isuruambagaspitiya283
@isuruambagaspitiya283 2 жыл бұрын
🤔විද්‍යාඥයින් විසින් ඩයිනොසෝර පැටවෙකුගේ බිත්තරයක ගබඩා කර තිබූ පොසිලයක් සොයා ගත්තා එක ගැන video එකක් ඔනේ . 💯
@gamingvinzenzosl8085
@gamingvinzenzosl8085 2 жыл бұрын
අපි අතර ආගම් බේදයක් ඇතිකර නොගත යුතුයි..... බොදුනු අපිත් ජේසුට ❤ ආදරෙයි ....ආගම් , ජාති වාද ඉදිරියටත් නැවතුනොත් අපිට එකම ජාතියක් ලෙස නැගී සිටින්න හැකි වේවි......උදාවූ නව වසර ලංකා වාසී සියලුම ම දෙනාට සාමය , සතුට සපිරුනු සහ වසංගත බිය දුරුවන සුබම සුබ නව වසරක් වේවා !!! කියා එක සිතින් ප්‍රාර්ථනා කරමි ..... කමෙන්ට් බලන කොට මාරම සතුටුයි ....🌹🌹🌹💖💖💖 දැනටමත් අපි ආගම් , ජාති වාද නැතුව එකම රටක එකම ජාතියක් ලෙස ජීවත් වෙනවා....සහජීවනයෙන් පිරිපුන් යහපත් රටක් ගොඩ නගමු ....... බොදුනු , කිතුනු සියලුම යාලුවන්ට මෙ වුදාවුනු නව වසර සුබ වේවා.....බුදුසරණයි !!! ❤ ජේසු පිහිටයි !!! නමෝ බුද්ධාය !!! හැමෝම සතුටින් පරිස්සමෙන් සහජීවනයෙන් ජීවත් වෙන්න.....සුබ දවසක් වේවා!!! 🙏🙏
@shalikaranmali3380
@shalikaranmali3380 2 жыл бұрын
Amen jasu pihitai
@mirandaalgame2491
@mirandaalgame2491 9 ай бұрын
Amen
@dineshidealwis874
@dineshidealwis874 2 жыл бұрын
දෙවියන් වහන්සේට ස්තුති වේවා !
@vinujaperera6098
@vinujaperera6098 2 жыл бұрын
AMEN I ' M PROUD TO BE A CHRISTIAN JESUS IS THE ONLY WAY ✝️✝️✝️🙏🙏🙏❤❤❤
@ajithrohitha5559
@ajithrohitha5559 2 жыл бұрын
Uba amu gawayak
@Chathuranga21
@Chathuranga21 2 жыл бұрын
😂😂😂👌
@Ranethra_
@Ranethra_ 2 жыл бұрын
@@ajithrohitha5559 mkd kiynne
@user-pq3hg1oj4z
@user-pq3hg1oj4z 2 жыл бұрын
ඔන්න හානවා 😅
@vinujaperera6098
@vinujaperera6098 2 жыл бұрын
@@ajithrohitha5559 HABAI UBA WAGE PONNA YAKEK NEMEI ...
@travelwithjayraa2553
@travelwithjayraa2553 Жыл бұрын
ජේසු පිහිටයි සියලුම දෙනාට. ඔබගේ සියලුම හොද සිතුවිලි, හොද සිහින දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් ඉටුවේවා!. සියලුම දෙනාට ජේසු පිහිටයි✝️♥️🙏🏻
@nimeshmadushan4566
@nimeshmadushan4566 2 жыл бұрын
දේව වචනයට අනුව ගොඩක් හොද පැහැදිලි කිරීමක්, ඒ සමගම කිව යුතුයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි මේ ලෝකයේ මරණය පරාජය කළ එකම මිනිසා. එනම් උන්වහන්සේ 100% ක් දේවත්වයෙන් සිටියා සේම, 100% ක් මනුෂ්‍යයෙකු ලෙසත් සිටියා, ඒත් උන්වහන්සේ කුරුසියෙ මරණය විද එය පරාජය කර නැවත උත්තාන වුනා, ( ජීවත් වුනා ) එසේ කලේ උන්වහන්සේ පිලිගෙන උන්වහන්සේ අනුව එන ඕනෑම අයෙකුට මරණයට පසු සදාතනික ජීවනය ලබා දීම පිණිසය. ජේසු පිහිටයි ❤❤❤❤
@kavindaniroshan6610
@kavindaniroshan6610 Жыл бұрын
ක්‍රිස්තුස් ඔබවහන්සේ ට නමස්කාර කරමි .නමස්කාර වේවා.
@jadruwantha
@jadruwantha 2 жыл бұрын
"10. එහෙත් සොරෙකු මෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන්නේය; ඒ දවසේදී අහස මහත් ඝෝෂාවකින් පහවයන්නේය, මහාභූතයෝද තද උෂ්ණයෙන් නාස්තිවී යන්නෝය, පොළොවද එහි තිබෙන කර්මාන්තද දාලායන්නේය." - (2 පේත්‍රැස් 3:10 [CBS-OV-1938])
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
මෙතන සුරංගනා කතා කියන්න එපා බන් 😂😂
@Imashi502
@Imashi502 2 жыл бұрын
Surangana katha nowe. Aththa mekay
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
@christian life - hirun sandhaken ඔයා කොහොමද කියන්නේ මැරිච්ච කෙනෙක් අහපව් එනවා කියලා
@Ceylonboy200
@Ceylonboy200 2 жыл бұрын
@@lostofmagic996 kwda kiyne marila Kiyla?
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
@@Ceylonboy200 ජේසුට කුරුසයක තියලා ඇණ ගැහුවම නැරුන් නැද්ද😂😂
@krish14334
@krish14334 2 жыл бұрын
ලෝකයම යුගදෙකකට වෙනස්කල මනුෂ්‍යයා ❤️
@user-ov4ys1to2w
@user-ov4ys1to2w 2 жыл бұрын
😂😂
@yasirurangana915
@yasirurangana915 11 ай бұрын
​@@user-ov4ys1to2way Hina wenne possuda
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb 9 ай бұрын
🤣🤣
@krish14334
@krish14334 9 ай бұрын
@@user-ov4ys1to2w හිනාවෙන අයත් නොදන්න සහ තමන්ගේ ලියකියවිලි සහ දිනදර්ශනය තමන්ට අනිවාර්යයවූ නිරාගාමිකයන්ටත් අන්තර්ජාලය මෙහෙයවීමටත් පොදුවූ ක්‍රිස්තු වර්ෂය ක්‍රිස්තු පූර්වය
@user-ln1xp2ez3w
@user-ln1xp2ez3w 6 ай бұрын
ඔව් ක්‍රි.පූ සාමකාමී යුගය ක්‍රි.ව.යුදමය සහ සමූල ගාතක යුගය 😂
@Nimali-wb9zx
@Nimali-wb9zx 7 ай бұрын
ජේසුනි ඔබ මැරුනේ මගේ පව් නිසයි එ් උනාට ඔබ ජිවමානයි
@abishamovindi285
@abishamovindi285 Жыл бұрын
කතෝලිකයෙකු වශයෙන් සන්තෝසයි මේ වගේ වීඩියෝ එකක් කලාට
@dayanithilakanayaka1398
@dayanithilakanayaka1398 Жыл бұрын
මම බෞද්ධ මම ජේසුස් wanse අදහනවා බයිබලයේ තියෙනව mewena සියලුම දේවල් ජේසුගේ ප්‍රේමේ ithawisalai මම ආදරෙයි 🙏🙏🙏🙏🙏🙏
@borntosuccess2047
@borntosuccess2047 2 жыл бұрын
අපි ඉපදෙනකොට අපිව කිසිම ආගමට බෙදිලා ඉපදෙන්නෙ නෑ . අපිව මව්කුසෙන් එලියට ආවම අපිව ආගම්වලට බෙදනවා, ඉතින් ආගමකට බෙදෙන්නෙ නැතුව ඉපදෙන අපි හැම ආගමකට ගරුන්කරමු
@UKS820
@UKS820 2 жыл бұрын
ඉතින් කොව්ද ආගම් පිලිගන්නෙ . බුදුදහම කියන්නේත් අවබෝධ කරගත් යුතු දෙයක් .පොඩ්ඩක් බලප්ං
@HP-hu8rw
@HP-hu8rw 2 жыл бұрын
@@UKS820 ඒ අවබෝධයෙන් දැන් මිනිස්සු ගොඩාක් ඈත් වෙලා brother ඉන්නෙ. මිනිස්සු පන්සලට ගිහින් ඉල්ලන්නෙත් විභාග පාස් කරල දෙන්න, යාන වාහන, මිල මුදල්. අපේ මිනිස්සු ඒ තරම් මෝඩ වෙලා.
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 2 жыл бұрын
@@HP-hu8rw ow sira , anika buddun kavadavath eyata veda veda inna kiyalath ne , budhun kivve ma giya marge giyoth obata me sansare duka nethi karaganna puluvan kiyala ... kavath kiyala ne maava vendoth pw hedenava , vibaga pass venava , kanna lebenava , bonna lebenava kiyala ... kivva de araka tami , etha apieeka nemi karanne ...
@funnyworld5711
@funnyworld5711 2 жыл бұрын
මතක තියාගනිල්ලා... සුද්දා කවද හරි මේ රට දාල යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කලු සුද්දෝ විසි තිස් දාහක් බෝ කලාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කලු සුද්දෝ. උන් උඹලගෙ දරුවන්ට කියාව හැම ජාති,ආගම්, බේදයක් එපා කියල. හැම ආගමක්ම එකයි කියල උන් කියාවි. (අපේ හාමුදුරුවන්ටත් උන් එදාට ඉනා බේත් දෙනවා) ඊට පස්සේ උඹලගෙ කොල්ලන්ට කෙල්ලන්ට ඇඩි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න වේවි" ජාතියේ පිනට පහළ වූ අනාගාරි ධර්මපාල උතුමාණන්ගේ මේ සිහ නාදය හිතක් පපුවක් ඇති සිංහලයෙකුට කිසිම දිනක අමතක නොවිය හැකිවාක් මෙන්ම එතුමන් එදා තුන්කල් දුටු ණුවනින් පැවසූ දේවල් අද අප ඇස් ඉදිරිපිටම ජීවමානවම ක්‍රියාත්මක වෙමින් පවතින අවාසනාවන්ත පසුබිමක ජාතියේ කරුමයට 1948 න් පසුව රටේ පාලනය බාර ගත් කලු සුද්දන්ගේ පැලැන්තිය සැමදා සිංහල ජාතියේ කොදු නාරටිය වූ අපේ හාමුදුරුවන්ටද ඉනා බෙහෙත් ගිල්ලවා ඓතිහාසිකව ජාතිය ගොඩ නගාගත් ශ්‍රෙෂ්ඨ හර පද්ධතියත්, අසමසම බෞද්ධ සංස්කෘතියත් වල පල්ලට දක්කමින් සිංහල බෞද්ධ දේශය බටහිර ක්‍රිස්තියානි නව යටත්විජිතවාදයට ගොදුරු කරමින් සිටී. එක අතකින් එසේ වෙත් දී අනිත් පසින් අති භයංකර අරාබි ඉස්ලාමීය අන්තවාදී ප්‍රවාහයකට ද මව් බිම ගොදුරු වී අවසානය. වසර සිය ගණනක් තිස්සේ වරින් වර මතුවන බෞද්ධයන් අන්‍යාගම්කරණය (ක්‍රිස්තියානිකරණය) කීරිමේ කුමන්ත්‍රණ විවිධ වේශයෙන් අප වෙත පැමිණියද ඒ සෑම අවස්ථාවකදීම අපේ මහා සංඝරත්නයත් දෑ සසුන් හිතකාමී බෞද්ධ ජන නායකයිනුත් ඉදිරිපත් වී මැඩ පවත්වනු ලැබුවද මේ අවස්ථාවේ එය පැමිණ ඇත්තේ මිතුරු වේශයකිනි. එය නම් මේ අවස්ථාව වන විට සූක්ෂම සමාජගත කරවමින් පවතින සර්වාගමික සංකල්පයයි. නැත්නම් අන්තර් ආගමික සංවාදයයි. එසේත් නැත්නම් සර්වාගමික සහජීවනයයි.
@yakkboy1020
@yakkboy1020 2 жыл бұрын
@@HP-hu8rw හැමෝම එහෙම කුඩා පිරිසක් කරන වැරදි වලට හැමාෙටම බයින්න එපා
@pramodranga1997
@pramodranga1997 2 жыл бұрын
මමත් බෞද්ධයෙක්! ඒත් යේසුස් වහන්සේ යලි පැමිණීම සත්‍යයක් නම් උන්වහන්සේව ඇස් දෙකෙන්ම දැක ගන්න අසයි! බුදුන් වහන්සේත් එසමයෙහි වැඩ වුන් සමකාලීන ආගමික ශ්‍රාස්තූවරයන් සමඟ ඉතා සමඟිව කටයුතු කළා.අන්‍ය ආගම් වලට ගරු කරා. මමත් බුදුන් දෙසු මඟ යන බෞද්ධ ශ්‍රාවකයෙක් වශයෙන් අන්‍ය ආගම් සඳහා ගරු කරනවා. අන්‍ය මත සඳහා ගරු කරනවා! අපි හැමෝම අන්තවාදී නොවි මැදිහත් සිතින් කටයුතු කරන්න පුළුවන් නම් මේ මුළු ලෝකයම සුන්දර වේවි මිත්‍රයා!
@janeesha1807
@janeesha1807 2 жыл бұрын
ඔබ ගෙන සතුටුය් bro♥️.. ඔබ වෙනි bavuddayo ලන්කවේ හරි අඩුය්
@supunambuldeniya9235
@supunambuldeniya9235 2 жыл бұрын
ජේසුස් වහන්සේව දැකගන්න මමත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ සහෝදරයා. ඒත් ඒක අපි කාටවත් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. බයිබලයේ සදහන් කරලා තියන විදියට ජේසුස් වහන්සේව අපිට ඇස් දෙකෙන් බලාගන්න බෑ. මොකද , ජේසුස් වහන්සේගේන් විහිදෙන ආලෝකය ඉරටත් වැඩිය දීප්තිමත් නිසා. ජේසු පිහිටයි.🙏❤️
@l.p.hdesilvasilva2083
@l.p.hdesilvasilva2083 2 жыл бұрын
ජේසුගේ නැවත පැමිණීම බලන්න බැ මගේ මිතුරා ජේසුගෙ උත්ථානය වු දිව්‍ය හර්දය මිනිසුන් දැක තිබුනත් ජෙසු වැඩියෙන්ම ආදරය කරපු ගොලයා යොහන් තමයි ඒතුමාටයි ජෙසු ඒන විදිහ පෙන්නුවා ඔහු ජෙසුව දැකලා බය වෙලා බිම ඇද වැටුනු කියා ශුද්ධ බයිබලයේ ලියා තිබෙනවා ශුද්ධ බයිබලයෙ අවසාන පොත හෙළිදරව් පොත ඔහුගෙයි ඒය කියවලා දැනගන්න අමාරුයි හොදට දන්න කෙනෙග්ගෙන් ඉගන ගන්න ලෝක විනාසෙදි මනුෂ්‍යන්න විනාශය කරන පිනිසයි ජෙසු ඒන්නෙ ලොකෙ අවසානයයි ජෙසු ඒමට පෙර පෘතුවියෙ කරනා 24 ක් සමිපුර්ණ විය යුතුයි ඒවාට හොදම උදාහරණ තමයි ලංකාවෙ දැන් සිදුවෙන්නෙ ඉන් ඒකක් තමයි ජෙරුසලමි දෙව මාලිගය නැවත ගොඩ නැගීම කාරනා 17ක් සමිපුර්ණ වෙලා තියෙනවා 2015 වන වට තව 7 ක් සමිපුර්ණ වෙන්න තිබෙනවා
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
@@l.p.hdesilvasilva2083 උබලාගේ අගමේ මයි නැවත ඉපදීමක් නැහැ කියලා කියන්නේ නැවත ඉපදීමක් නැත්තම් ජේසු කොහොමද අහපව් එන්නේ මිත්‍යාදුෂ්ටිකයෝ 🤣🤣
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
@@supunambuldeniya9235 සුරංගනා කතා කියන්න එපා බන් 😹😹💔💔😂
@ashanshamantha3978
@ashanshamantha3978 2 жыл бұрын
අනිවාරෙන් යේසුස් වහන්සෙ නැවත පැමිනෙනව ඒදවස වැඩි ඈතක නොවේ❤️
@malkaweerasinghe6414
@malkaweerasinghe6414 2 жыл бұрын
Aniwaren
@juniouscabral6783
@juniouscabral6783 2 жыл бұрын
අනිවාර්යයෙන්
@kindomzion4344
@kindomzion4344 2 жыл бұрын
Definitely. Aniwaryen enawa.
@user-ov4ys1to2w
@user-ov4ys1to2w 2 жыл бұрын
😂බලමුකෝ ඈ එයිද කියලා😂
@finncollins5696
@finncollins5696 2 жыл бұрын
@@user-ov4ys1to2w ane gon haraka.antawdiya. awat natat thota ati wadak nane
@navodhden6117
@navodhden6117 2 жыл бұрын
Love u Jesus💜
@tehansampath3522
@tehansampath3522 2 жыл бұрын
සෑහෙන්න වටින කරුණු රැසක් වීඩියෝ එකේ අන්තර්ගත කරලා තියනවා ....❤️✌️
@user-bz9vk4hw9z
@user-bz9vk4hw9z 6 ай бұрын
ජෙසු අනිවාර්යයෙන්ම එනවා❤
@inokakumari5179
@inokakumari5179 4 ай бұрын
මගේ ජේසුනි මම ඔබ වහන්සේව විශ්වාස කරනවා 🙏❤❤ ඔබවහන්සේ නැවත පැමිණි අනිවාර්යෙන්ම වෙනවා 🙏🙏 අපිව සුදානම් කල මැනව ආමෙන් 🙏🙏🙏🙏🙏❤❤
@user-lg4vx1lh6i
@user-lg4vx1lh6i 2 жыл бұрын
කෂ්ටෝපනිසදයෙත් ඔහොම සිද්ධි‍යක් තියේ..යම හා නචිකේතස් අතරේ... ජෙසුස් යක්ෂයාට කියපු දෙබස් ගොඩක් සමානයි.
@knowledgeseeker4968
@knowledgeseeker4968 2 жыл бұрын
ඇයි ඔයා ඉලුමිනාටිස්ලගෙ සන්කේතයක් dp එකට දාල තියෙන්නෙ
@akiibenji1912
@akiibenji1912 2 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක්.😇
@MMProduction-yo6xk
@MMProduction-yo6xk 5 ай бұрын
මමත් බෞද්ධ..නමුත් ඇත්තම දේ ජේසු ජිවමානයි! ආදරෙයි පියාණෙනි. ඔබට ස්තුති වෙිවා! පසංශා වෙිවා!
@user-if8co1fg8t
@user-if8co1fg8t 2 жыл бұрын
මමත් බෞද්ධ එත් ජේසුස් වහන්සේට ගොඩාක් ආදරේයි ✝️✝️✝️✝️🕯️🕯️🕯️🌠🌠🌠🎅
@l.p.hdesilvasilva2083
@l.p.hdesilvasilva2083 2 жыл бұрын
කිතුනු අපිත් ලෝතුරා බුදු රජානන් වහන්සේගේ නිර්මල බුදුදහමට හදවතින්ම ආදරේයි
@srilanka1508
@srilanka1508 2 жыл бұрын
නිරාගමික අපිත් ජේසුස් වහන්සේට ආදරෙයි. 🤩
@dhanushkakarunarathna3765
@dhanushkakarunarathna3765 10 ай бұрын
@@srilanka1508 😁
@maliefernando5589
@maliefernando5589 2 жыл бұрын
ධාර්මීක වෙන්න ජේසු ජීවමානයි .කරුණාව දයාව ආදරය බෙදන්න ..තම තමන් තුල ඇති දේව ශක්තිය වැඩි කරගන්න මනස දියුණු කරගන්න කටුක අනාගතයකට මුහුණ දීමට බුදු බලයෙන් දේව බලයෙන් මිනිස් බලයෙන් එකතුවී ජය ගන්න පෙල ගැසෙමු .තෙරුවන් සරණයි ජේසු පිහිටයි
@MTBsapuwa6747
@MTBsapuwa6747 2 жыл бұрын
බුදු හමුදුරුවෝ කියලා තියෙන්නේ තමන් ගැන හොයාගන්න මුන් අහසේ තියන කෙන්දර හොයන්න
@yakkboy1020
@yakkboy1020 2 жыл бұрын
👍👍👍👍👍
@gimhan32
@gimhan32 2 жыл бұрын
👍👍
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
👍👍
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 Жыл бұрын
Jesu pihitai 🙏❤️
@chandrapathirana8232
@chandrapathirana8232 Жыл бұрын
ඔබට ස්තුති කරනවා නොදන්නා අයට මේ දැනුම දුන්නට ඔව් ජේසුස් වහන්සේ නැවත එනවා ඒක ඉර හඳ වගේ විශ්වාසයි උන්වහන්සේ එන්න පළමුවෙන් ගොඩක් දේවල් මේ ලෝකෙට අහිමි වෙනවා හැම අතින්ම විනාසය ඒ දේවල් දැනටමත් පටන් අරන් ආදරෙයි මගේ ජේසු ජීවිතය අපේ ඔබ ජේසු
@jadruwantha
@jadruwantha 2 жыл бұрын
අනිවාර්යයෙන්ම උන්වහන්සේ නැවත පැමිනෙන්නවා, පුරාණ ගිවිසුමෙ වසර දහස් ගනනක සිට ලියවුනාවූ ක්‍රිස්තුස්වහන්සේ ගැන සදහන් සිය ගනන් අනාගතවාක්‍යන් සම්පුර්ණ කරමින් උන්වහන්සේ එදා කන්‍යාවකගෙන් බෙත්ලෙහෙමේ ඉපදුනා වගේම උන්වහන්සේගේ දෙවැනි පැමිනීම ගැනද සදහන් අනාගතවාක්‍යන් සම්පුර්ණ කරමින් මතුයම් දවසක උන්වහන්සේ නැවත ජීවතුන්වද මලවුන්වද විනිශ්චය කරන්න පැමිනෙනු ඇත..ලෝ වැසි සියල්ලෝ මේ ගතකරන්නේ ශුද්ධ බයිබලයේ සදහන් ලෙස අන්තිම කාලයේය..
@borntosuccess2047
@borntosuccess2047 2 жыл бұрын
ආමේන්
@sajithcroos9058
@sajithcroos9058 2 жыл бұрын
සහතික ඇත්ත..දෙවියන් වහන්සේ ගෙ පැමිනීම..ඉතා ලගයි..පාපයට සමාව ගන්න..දෙවියන් වහන්සෙ සත්‍ය දෙවියන් වහන්සේ බව පිලි ගන්න...උන්වහන්සේ ගෙ පැමිනීමෙ දී..උන් වහන්සේ සමග යන්නට ලෑස්ති වෙන්න..මෙ අපි ගත කරන්නෙ අවසන් කාලයයි..ආමෙන්
@methisgechristoper2460
@methisgechristoper2460 2 жыл бұрын
ඡේසූගේ පැමිණිම බොහොම ලගයි
@alliepriyashad6233
@alliepriyashad6233 2 жыл бұрын
Amen.amen
@sunthniudawattha4932
@sunthniudawattha4932 2 жыл бұрын
කිතුනු දහම සහ බවුද්ධ දහම එක් රටක් තුලින් මුලු ලොවටම බෙදා දිය හැකිනම් එම රට ලොවෙන් උතුම් රට බවට පත් වෙයි එය ලංකාව බව මගේත් විශ්වායයි.ලොවසිටි උගතුන් සහ අනාවැකි කරුවන් එය ලංකාව බවට පවසා ඇත.ආතර් සී ක්ලාක් .බ්ලෙවෙට්ස්කි මැතිනිය .වැනි අය වලුන්.
@ashinkajayamannage7700
@ashinkajayamannage7700 2 жыл бұрын
නාරායන් සංගාත බලය ඔම් ගවුතම් බුදුන් ත්‍රිසහසී ලෝක ධාතුව
@irashakuwait1720
@irashakuwait1720 2 жыл бұрын
දෙවියන්වහන්සේට ස්තුති වේවා 🙏🙏
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
ඇයි ඒ 🤣
@sunitalanka3102
@sunitalanka3102 2 жыл бұрын
Jesus wahanse kiyanne deviyan wahansemai viswasa karanna gelawenneya♥️♥️♥️
@uvindulakal7446
@uvindulakal7446 2 жыл бұрын
මමත් බෞද්ධයෙක්...නමුත් මම ආසම.....ශාස්තෘන් වහන්සේ නමක්.
@dhanushkafernando9345
@dhanushkafernando9345 2 жыл бұрын
The Bible says Jesus coming soon 🙏🏼💛
@vimalchandana1375
@vimalchandana1375 4 ай бұрын
ස්තූතියි දෙවිපියානන්ට ප්‍රසන්සා වෙිවා ❤❤
@donaldbalasuriya6595
@donaldbalasuriya6595 8 ай бұрын
ශුද්ධවු ජේසු තුමේනි ස්තූතියි ප්‍රශන්සා වේවා .🙏🙏🙏🙏❤️❤️❤️❤️
@jadruwantha
@jadruwantha 2 жыл бұрын
"තවද අහසෙහිත් පොළොවෙහිත් පුදුම එනම් ලේද ගිනිද දුම්-කණුද පෙන්වන්නෙමි." - (යෝවෙල් 2:30 [CBS-OV-1938])"3ස්වාමීන්වහන්සේගේ මහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පළමුවෙන් ඉර අඳුරුවන්නේය, හඳ ලේ වන්නේය." - (යෝවෙල් 2:31 [CBS-OV-1938])"තවද ස්වාමීන්වහන්සේගේ නම කියා යාච්ඤාකරන කවුරුනුමුත් ගැළවෙනවා ඇත. මක්නිසාද ස්වාමීන්වහන්සේ කී ලෙස, ගැළවෙන අයද ඉතිරි අය අතරේ ස්වාමීන්වහන්සේ කැඳවන අයද සියොන් කන්දෙහිත් යෙරුසලමෙහිත් සිටිනවා ඇත." - (යෝවෙල් 2:32 [CBS-OV-1938])
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
උබලගෙ ආගමේ කොටස් කීයක් තියනවද බන් ඒව වලිනුත් මොකක්ද හරි රෝමානු කතොලික ද හරි ක්‍රිස්තියානි ද හරි ඒ කෙන්ම පේනව උබලගෙ ආගම මිත්‍යාවක් කියලා
@tttttttttt2083
@tttttttttt2083 2 жыл бұрын
@@lostofmagic996 ඉතින් උබලගේ දර්ශණයත් එහෙමනේ කොටස් කීයකට බෙදිලද ? 😂
@dineshpieris291
@dineshpieris291 2 жыл бұрын
@@lostofmagic996 haiyo bn gon katha nokiya idapan... danna de adahagena idapan bn විහිළුවක් novi..... monawada den dena ganna ona
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
@@tttttttttt2083 හරි අපේ කොටස් 3 යි උබලගෙ කොටස් කීයක් තියනවද 150 කටත් වැඩීනේ 😂😂
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
@@dineshpieris291 ලෝකයේ ආරම්භ ගැනකියද්දි මුලින්ම ප්‍රතික්ෂේප වෙච්ච ආගම මේලෝකෙ දෙවියන් වහන්සේ විසි න් මැව්වා🤣🤣
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
ජේසු ජීවිතේ සම්පූර්ණයෙන් මගේ ❤️ 🙏
@SLBusBoy5545
@SLBusBoy5545 2 жыл бұрын
Amen
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
මෙවගෙ හරකුත් ලංකාවේ ඉන්නවනේ😂😂😂
@OscarRafolf
@OscarRafolf 2 жыл бұрын
🐖💩💩👌🤣🤣🤣
@tttttttttt2083
@tttttttttt2083 2 жыл бұрын
@@lostofmagic996 ඔව් ඉතින් ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රැකෙයි කියලා හිතාගෙන ඉන්න උන් ඉන්න රටක්නේ මේක 😂
@lakshan8539
@lakshan8539 2 жыл бұрын
@@lostofmagic996 ඇයි බන්
@santhamendis4140
@santhamendis4140 Жыл бұрын
ඔබ තුමා ඉතම හොඳින් මෙය ඉදිරිපත් කලා .බෞද්ධයන් උනත් ඔබ ඉතම පරිස්සමෙන් කියලා දුන්නා ස්තුයි..අනිවාර්යයෙන් යෙසුස් වහන්සේ නැවත පැමිනෙනවා..
@amalshiniresha
@amalshiniresha 8 ай бұрын
මේ වගේ channel එකකින් ජේසුස් වහන්සේ ගැන කතා කරන එකම ලොකු සතුටක්..❤💙💚💛💜🖤💖💗💝
@prasannadissanayake6960
@prasannadissanayake6960 2 жыл бұрын
මිනීමරන ආගම් හැර අනිත් ඕනෑම ශාස්තෘන් වහන්සේ නමක් මේ පොලවෙ පහල වේවා! අන්ත මිත්‍යා දෘෂ්ටික මැදපෙරදිග ආගම හැර අන් සියලු ආගම් ලෝකයට සාමය උදා කිරීම පිණිසම නිර්මාණය වූවන්.. ❤️
@tttttttttt2083
@tttttttttt2083 2 жыл бұрын
මොකක්ද මැදපෙරදිග අන්ත මිත්‍යාදුශ්ටික අාගම ?...
@sasunhirushan5113
@sasunhirushan5113 2 жыл бұрын
obe comment eka agamwaadi bn
@sasunhirushan5113
@sasunhirushan5113 2 жыл бұрын
@@tttttttttt2083 oya islam agama target karan kiyanne.meyage prakashaya agamwaadi.anthawadi
@user-lx5ek9hv2f
@user-lx5ek9hv2f Жыл бұрын
වෙහෙස වන්නාවූද,බර උසුලන්නාද,සියල්ලෙනි මා වෙතට එන්න.මම ඔබට සහනය දෙමි.💞✝️
@relaxingnature2342
@relaxingnature2342 2 жыл бұрын
“මේ දේවල් මා ඔබට කීවේ ඔබ අධෛර්යට පත් නොවන පිණිස ය. ඔවුන් ධර්මශාලාවලින් ඔබ නෙරපාදමනු ඇත. එපමණක් නොව, ඔබ මරණයට පත් කරන අය, එය තමන් විසින් දෙවියන් වහන්සේට කරන පූජාවකැ යි සිතන කාලයක් පැමිණෙන්නේ ය. ඔවුන් මේ දේවල් කරන්නේ, ඔවුන් පියාණන් වහන්සේ ද මා ද නොහඳුනන බැවිනි. තවද, මා මේ දේවල් ඔබට කීවේ, ඒවා ඉටු වන කාලය පැමිණි විට, ඒවා ගැන මා කී බව ඔබට සිහි වන පිණිස ය.” “මේ දේවල් මුල සිට ම ඔබට නොකීවේ, මා ඔබ සමඟ සිටි බැවිනි. ශුද්ධවර ජොහන් 16:1‭-‬4
@milan_diary
@milan_diary 2 жыл бұрын
වැරද්දක් නිවැරදි කිරීම :- 1:59 ගවලෙනක් නැවතුනෙ නැ. තානයමක නැවතුනේ, ගෙයින් ගෙට් ගිහින් ඉන්න තැනක් හෙව්වෙ නෑ, කලින්ම ඇවිල්ලා තානායමක නැවතිලා හිටියෙ. දරුවා බිහිඋනාට පසුව තියන්න තැනක් නැති වූ නිසා ගවයන් කන ඔරුවක තිබ්බා. "ඈ කුලුඳුල් පුත්‍රයා බිහිකර, රෙදිවලින් ඔතා, නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ නොතිබුණු බැවින් ගවයන් කන ඔරුවක බෑවුවාය.", ලූක් 2:7 (ශුද්ධවූ බයිබලය)
@yohanrechmal7366
@yohanrechmal7366 2 жыл бұрын
දැන් අප පා තබා ඇත්තේ නත්තල් සමයටයි ... ක්‍රිස්තුස් වහන්සේගේ දෙවනවර පැමිණීම සත්‍යය වේ එයට අදටත් නරක් වී නොමැති ව ඇති ජේසුස් වහන්සේගේ මස් කැබැල්ල , හා රුධිරය සාක්ෂි දරාවි ... එය විද්‍යාඥයන් පැහැදිලි කරගත නොහැකි වූ කරුණකි එය මනුෂ්‍ය බුද්ධියට ගෝචර නොවෙයි ක්‍රිස්තු වර්ෂ 700 උන එම ප්‍රාතිහාරය අදටත් සාක්ෂි දරයි ... එහි ඇති රුධිරය ජේසුස් වහන්සේගේ ශ්‍රී සළුව ඇති රුධිරය ටත් සමානවේ ඒ පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ ගණනාවක් සිදු කර ඇත එම ලේ වර්ගය AB+ වෙයි එම නිසා අපට උන්වහන්සේගේ දෙවිනුවර පැමිණීම පිළිබඳව අනාවරණයක් වෙයි
@shalikaranmali3380
@shalikaranmali3380 2 жыл бұрын
Amen jasu Daviyan wahanseta frasansawewa amen
@colombage
@colombage 2 жыл бұрын
Amen. Jesus.. God 🙏 blessed you
@rashanidhananjaya4023
@rashanidhananjaya4023 2 жыл бұрын
උන්වහන්සේගේ දෙවෙනි පැමිනීම ඉතා ආසන්නයි.ජේසු පිහිටයි පාස්ටර්.🙏🙏
@lostofmagic996
@lostofmagic996 2 жыл бұрын
එයි කියලා තමයි බය 😂
@user-yf1iu2xs2p
@user-yf1iu2xs2p 2 жыл бұрын
ගොඩාක් Thanks 😊 🙏 මේ Video එක ගෙනාවට
@sadewonline001
@sadewonline001 2 жыл бұрын
දුවිල්ලෙන් සැදුන මිනිසා දුවිල්ලෙන්ම නසිය
@akalankapiries7245
@akalankapiries7245 2 жыл бұрын
දූවිල්ලෙන් සෑදුනු මිනිසා නැවත දූවිල්ලටම හැරෙන්නේය!
@sadewonline001
@sadewonline001 2 жыл бұрын
@@akalankapiries7245 🙏
@abishekff6391
@abishekff6391 2 жыл бұрын
Jesus my hero❤❤❤
@Chanu-ns9ke
@Chanu-ns9ke 3 ай бұрын
කදු එල්ද පාහව යන්නේය නුමුත් මාගේ වචනය පහා නොවන්නේය .ජේසු ජීවමානයි ආමෙන්♥️.ජේසු පිහිටයි♥️✝️
@nipunakalanka4480
@nipunakalanka4480 6 ай бұрын
මමත් බෞද්ධයෙක් ක්‍රිස්තියානි ආගමට හාබුද්ධාගමට ගොඩක් ගරු කරනවා මෙම ආගම් දෙක තමයි ලෝකයේ පවතින සත්‍ය සත්‍ය ආගම් දෙක බුදු සරණයි ජේසු පිහිටයි❤
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 23 МЛН
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 14 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 51 МЛН
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 2,8 МЛН
Sinhala Morning Prayer /උදැසන යාච්ඤාව
54:10
Pastor Priyankara
Рет қаралды 15 М.
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 23 МЛН