Jinasena water motor wiring

  Рет қаралды 71,955

I Tec Electronic

I Tec Electronic

4 жыл бұрын

Buy Washing Machine, Hot Water Shower, Fridge, Air Conditioner and TV Parts:- wa.me/c/94778386476
අමතර කොටස් මිලදි ගැනිම සදහා :- wa.me/c/94778386476
----------------------------------------------------------------------
Follow me:
Facebook:- https:/ I-tec-electronic-spare-parts-118445819938877/
KZbin:- / @itecelectronicsinhala...
--------------------------------------------------------------------
Web Site:
itecelectronic.lk
iTEC Electronic
316/A Dehiwala Road, Bellanwila, Boralesgamuwa
Map
maps.app.goo.gl/PoBN1xzBU3wgZ...
📞 What's app Contact : Mr. Madhuranga +94 71 555 4668
" _Welcome to Itec Electronic*. We are committed to providing a reliable service to our customers. We *provide equipment repair and spare parts services*. It also provides knowledge sharing services through the *KZbin network. We are pleased to remind you that.

Пікірлер: 98
@jagathwijesingha3181
@jagathwijesingha3181 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් 👍
@dinu8989
@dinu8989 3 жыл бұрын
වීඩියෝ එකට බොහොම ස්තූතියි . සමහර වතුර මෝටර් ගලවන කොට ඒවායේ ඇණ දිරලා. ඒ ඇණ ගලවගන්න පහසු ක්‍රමයක් කියනවා නම් ලොකු උදව්වක්
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 3 жыл бұрын
ගොඩක් වටින විඩියො එකක් තෙරුවන් සරනයි
@ayubowewa
@ayubowewa 3 жыл бұрын
Thank you very much for your explanation. I was able to solve a major wiring problem with my Jinasena water pump after watching your video.
@sitharapiyumali146
@sitharapiyumali146 Жыл бұрын
Bohoma pahadiliy ayye. Bohoma sthuthiy.
@linusfernando4526
@linusfernando4526 2 жыл бұрын
Thank you very much for your good explanation.
@dujilmayuranga5745
@dujilmayuranga5745 3 жыл бұрын
ඔයාගේ පැහැදිලි කිරීම් අන්තිමයි.
@roshandananjana2345
@roshandananjana2345 3 жыл бұрын
Thank you sir බුදුසරණයි
@asankawickramasinghe1939
@asankawickramasinghe1939 3 жыл бұрын
සුපිරි වැඩක් අයියේ
@rupasrifernandokudellage8294
@rupasrifernandokudellage8294 Жыл бұрын
ස්තුතියි විස්තර වලට
@udithaprabath462
@udithaprabath462 3 жыл бұрын
ආර්පිකෝ ආපිටැග් මෝටරේ ගැනත් වීඩියෝ එකක් ඕනෙ 😊
@mohamedfaizer2223
@mohamedfaizer2223 3 жыл бұрын
Thank you sir, i learned little from you.
@jaleelmohomed6367
@jaleelmohomed6367 2 жыл бұрын
Thanks for sharing your knowledge 👍💐
@prb.g
@prb.g 2 жыл бұрын
Much appreciate this. thanks!
@chamaradilruk4186
@chamaradilruk4186 3 жыл бұрын
විදුලි ජනකයක කොටස් හා ඒවායේ ක්‍රියාකාරිත්වය video එකකින් කියල දෙන්න ස්තූති 🙏
@themixsl1199
@themixsl1199 3 жыл бұрын
Thank you
@lakshmanhearath5495
@lakshmanhearath5495 Жыл бұрын
Excellent thanks .
@salindanakandala3618
@salindanakandala3618 4 жыл бұрын
Thank you motor winding kiyala denna loku udawwak
@erajatapattu4089
@erajatapattu4089 Жыл бұрын
Thank you..🙏
@ruwank.solangaarachchi1526
@ruwank.solangaarachchi1526 2 жыл бұрын
Hi, Your video was very important to me...
@ruwank.solangaarachchi1526
@ruwank.solangaarachchi1526 2 жыл бұрын
Thank you very much...
@lalmotar8575
@lalmotar8575 3 жыл бұрын
Niyamai
@niharkamil4949
@niharkamil4949 3 жыл бұрын
Harima vatinava malli. Circuit diagram ekak dammoth eeta wada vatinawa. Oyaage protection ekatath hondai. Mokada kawruhari warddagaththoth oya guilt ekak nahane?
@sandunkolambage6459
@sandunkolambage6459 3 жыл бұрын
Supiri
@thimiradk
@thimiradk 3 жыл бұрын
thank you
@jagathkumara2775
@jagathkumara2775 3 жыл бұрын
Good👍👍👍👍👍👍
@rohithakularathna5740
@rohithakularathna5740 2 жыл бұрын
Good
@tharindunimesh5272
@tharindunimesh5272 4 жыл бұрын
Ela
@ranganao
@ranganao 3 жыл бұрын
Thanks
@junglekitjungle798
@junglekitjungle798 Жыл бұрын
Overlord 1 wiring 1 pahadili karannako wayar kohomada set karanne 5hp moter1
@dinakuma2342
@dinakuma2342 2 жыл бұрын
අඩි 180 යට තියෙන1HPසබ්මැසිබල් පොම්පයක ප්‍රෂර් එක මදි නිසා උඩට 0.75HP පොම්පයක් සෙට් කරා ප්‍රෂර් එකෙ වෙනසක් වෙන්නෙ නැහැනෙ ඇයි? ඒ.
@gayanmapitigama4217
@gayanmapitigama4217 2 жыл бұрын
Ower lord swich eke dana rina hoya ganne kohomada
@evinyacollection1915
@evinyacollection1915 2 жыл бұрын
overload switch eka wada natiunama wena over load switche ekka hai keraganna puluwanda
@sarangarajapaksha1507
@sarangarajapaksha1507 3 жыл бұрын
මොටරයක කැරකෙන පැත්ත මාරු කරන විදිය ගැනත් විස්තර කරන්න පුලුවන් ද
@nihalh1414
@nihalh1414 3 жыл бұрын
Tank yu
@All_In_One_Pathmakumara
@All_In_One_Pathmakumara 4 жыл бұрын
Hoda video ekak...pressure switch eka daanna puluwan motor eka direct wathura line ekata sambanda karanawanam neda? motor eken Wathura tank ekakata purawala wathura gannawanam pressure switch eka awashya naha neda?
@zsherief
@zsherief 3 жыл бұрын
මෙම ජිනසේන මෝටර් ඇතුලේ තියෙන ගවනර් එක හා සෙන්ටි ෆියුගල් ස්විච් එක ගැන විස්තර කරන්න
@chinthakamanoj819
@chinthakamanoj819 Жыл бұрын
Live වයරය සම්බන්ධ වෙන්නේ overload ස්විචයට නෙමෙයිද ?
@vijjuvijay3033
@vijjuvijay3033 3 жыл бұрын
My 1hp centrifugal regenerative pump has 2 red (short) and 2 black (little long) wires..Condenser came out..How to connect condenser and main wires? Kindly reply
@geogewilliams2538
@geogewilliams2538 4 жыл бұрын
ස්තුති අය්යෙ වීඩියෝව ගොඩක් ප්‍රයෝජනවත් උනා.වතුර මෝටරේකට හුලන් අදිනව කියන්නෙ මොකක් ද කියලා කියල දෙන්න පුලුවන්ද.
@buddikachathuranga6670
@buddikachathuranga6670 3 жыл бұрын
moter ekee liden wathura adina foot valve ekee hema welaawema wathura tiyanawa.apee gewal wala tiyana wathura moter okkoma sentrifugal ee kiyanne keendraapasaari wathura moter.e nisaa foot walve ekee wathura tibunothin tamai wathura adinna puluwan wenne udata.mokak hari hethuwakata e foot valwe ekee batee wathura tika aapahu lidata besoth moter ekata bee liden udata wathura adinna.anna ekata tamai kiyanne moter ekata hulan allala kiyala.
@hemanthachandraratne8407
@hemanthachandraratne8407 3 жыл бұрын
Pump aka normal pump ekak widiyata use karanna puluwanda
@kyoga2551
@kyoga2551 2 жыл бұрын
Sir solex water pump virang diagram pls
@kumarawijerathna3189
@kumarawijerathna3189 Ай бұрын
Otara dafatta karakana fatta hadanna kohomada
@madushikanethu3543
@madushikanethu3543 3 жыл бұрын
Sir motor eka heat wenne ai.samanya Paribas weda karanawada 5 min wage heat wela off wenawa aluthda motor eka
@mohamedafrasa9076
@mohamedafrasa9076 3 жыл бұрын
Aiye Solex motor ek water seal eka kohmd glvanne?
@siriwardanasiriwardana5537
@siriwardanasiriwardana5537 3 жыл бұрын
Wathura tankiya pirenne kohomda
@nishanthamapa1966
@nishanthamapa1966 2 жыл бұрын
Wire 5 ක් තියෙන මොටරයක් වයරින් කරන්ගන්නෙ කොහොමද please
@santhawikramarathn803
@santhawikramarathn803 3 жыл бұрын
Motors breaths athimedi wedakarana awadthawe rathwenne are pehedili kirimak karanna puluwandaa
@surendrelakmal3565
@surendrelakmal3565 3 жыл бұрын
Battery charger aka gena video akak
@gayangayan4130
@gayangayan4130 Жыл бұрын
වතුර මෝටරයේ...වතුර පිටවෙන වේගය හොයන්නේ කොහොමද ..? හෝස් පවර් ගාන එකම උනත් වතුර පිටවන වේගය අඩුයිනේ...ඒ ඇයි...🤔🤔🤔
@sarathudawella6515
@sarathudawella6515 2 жыл бұрын
Presher unit එක නිසා auto start වෙනවද?ටංකියෙ වතුර ඉවර වූ විට දී?
@w.mpremarathna5498
@w.mpremarathna5498 3 жыл бұрын
රනින් හෝ ස්ටාර්ටින් කොයිල් සෙට් (එක් පද්ධතියක් )සම්ඹ්හන්ධ් කිරීමේදී අනුගමනය කලයුත්තේ සීරියස් ක්‍රමයද පැරරල් ක්‍රමයද
@ranasinhaamila4611
@ranasinhaamila4611 2 жыл бұрын
Aiye mage sub pamp ekak thiyanawa eka hos pawar0.75 agala mulin wathura adda hodata pesar eka hodata thibuna.m 600 thallu karala dunna dan wathura tikai enne pesar eka na mokada karanna oni plis mata kiyanawada
@tharangamederipitiya5693
@tharangamederipitiya5693 3 жыл бұрын
මගෙ ළඟ තියෙන්නේ jinasena moter එකක,මම ලඟදි හයි කරේ,ලීටර් 1000 ක් එකක් පිරෙන්න විනාඩි 17 යනවා,දැන් ටික දවසක් ඉඳං විනාඩි හතලිස් පහක් පනහක් විතර යනවා,මට දැනගන්න පුලුවන්ද එහෙම වෙන්නේ ඇයි කියලා.ළිඳේ වතුර අඩුවෙලා නෑ🙏🙏
@r.sampath7098
@r.sampath7098 3 ай бұрын
රිසිවඩි ටැංකියට වතුර පිරෙන්නෙ ඇයි
@kapilawickramasinghe7639
@kapilawickramasinghe7639 4 жыл бұрын
මෙවැනි මෝටර් යෙදීමකදී විදුලි කාන්දුවකින් වතුර නාන කෙනෙකුට විදුලි සැර වැදී මිය යා හැකියි නේද?
@awishkadilshan7504
@awishkadilshan7504 3 жыл бұрын
Sir ara uvt koil ekak dala gahanawa neda panal ekata eke ara ct eka wage wayar 4rama dana raumak wage ekak tiyenne ekata kiyana nama mokadda
@pazzjayz5279
@pazzjayz5279 2 жыл бұрын
ඇයි වතුර මොටරෙ තියෙන ටිප් ස්විච් එක(ද්වීලොහ පටි) විනඩියක් දෙකක් දුවද්දි ඔෆ්ෆ් වෙන්නෙ
@nuwanmax1004
@nuwanmax1004 4 жыл бұрын
හොඳට තේරුණා
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
ස්තූතීයි
@gayansajith7536
@gayansajith7536 4 жыл бұрын
Wire maru unama duwana petta wens wenawa neda
@kamalbuddhika6159
@kamalbuddhika6159 4 жыл бұрын
සර් මෝටර් එකේ capacitor එක පිච්චිලා කිසිම detail එකක් නැති අවස්ථාවක මෝටර් එකේ capacitor එකේ uf ගාන හොයා ගන්නේ කොහොමද ??
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
හරියටම දාන්න බෑ මෝටරයට ගන්න හෝස් පවර් එක මත ගැලපෙන එකක් දාන්න ඕන . capacitor එක තීරනය කරන්නෙ පලපුරුද්ද මත.
@sularyfernando6230
@sularyfernando6230 2 жыл бұрын
"whirring" what is this,
@anurasiriillangaratna3507
@anurasiriillangaratna3507 3 жыл бұрын
Pahadili madi
@arunaprasad4691
@arunaprasad4691 3 жыл бұрын
Sar motar winding video ekak danna puluwan da?
@lintonsudusinghe7825
@lintonsudusinghe7825 2 жыл бұрын
කැපෑසිටර් දෙකක් තියෙන මෝටරයක ටර්මිනල් සවිකරන්නේ කොහොමද
@sanjeewapriyadarshike902
@sanjeewapriyadarshike902 4 жыл бұрын
Wadu mashin ekaka motaraye suwch ekak tiyenne eken mokadda wenne kiyala denawada
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
මෝටරේට නම් එන්නෙ ඕවර්ලේඩ් එකක් . ආරක්ශකයෙක් විදියට.
@asankadayasena1115
@asankadayasena1115 3 жыл бұрын
Mokada aye oya pennapu motaraye fan ek peththe resaraya hayikarala thiyana kap ek plastic walin hadala thiyenne
@jamiljamil1281
@jamiljamil1281 3 жыл бұрын
Wathura motaraya rat wenne mona wage hethu nesaDha eya haDhanne keseDha
@nimeshbandara4674
@nimeshbandara4674 3 жыл бұрын
default color eka wenas kalama
@creativemoments4
@creativemoments4 2 жыл бұрын
මොටරේ අතින් කරකවන්න සිදුවෙන්නෙ ඇයි අයියෙ
@sugathkumara9693
@sugathkumara9693 4 жыл бұрын
වතුර මෝටරයකට හෝ fan එකකට කන්ඩෙන්සරයක් සව් කිරීමේදී ටර්ම්නල් වලින් වයර් ගලවා ඇති අවස්තාවක හෝ රනින් /ස්ටාර්ට්න් නොදන්නා විට මල්ටිමීටරයකින් පරීක්ෂා කර කන්ඩෙන්සරය සවිකල යුතු වයර් දෙක සොයා ගන්නා ආකාරය දැන ගැනීමට කැමතියි .
@shehandasanayaka8012
@shehandasanayaka8012 4 жыл бұрын
Bro. Winding 2 kema multiye ohm scale eke reading ganna.e reading walin wadima ohm ganak tiyenne run winding eke.starting winding ekw ohm gana adui. Starting winfimata thamai capacitor eka conect karanne. Starting windima ohm gana saha run winding ekw ohms gana wenas. Et samahara industrial motor wala run winding eka startig winding wala wenasak na. Forword saha Reverse run karana oni nisa eka motor diagram eka neme plate eke gahala enwa
@tharidupresad8907
@tharidupresad8907 3 жыл бұрын
Normal stock tank ekak nathuwa water pump karanawanam pressure switch ekak dala pressure eka wadi karaganna puluwanda..me switch eka kiyak withara wenawada..pls reply sir
@kusalchathuranga3330
@kusalchathuranga3330 Жыл бұрын
Starting eke tama ohm wedi...
@manjulapriyantha2337
@manjulapriyantha2337 9 ай бұрын
ඔය කැපැසිටර් එක ඇතුලට වතුර යන්න පුළුවන් ද,,? මොකද වැහි වතුර වැටිලා ඔය කැපැසිටර් එක සම්බන්ධ පෙට්ටි කොටස වතුරින් වැහිලා තිබුනේ,,ඒ බව දන්නෙ නැතිව ස්ව්චය දැමිමම ඔල්ලොප් එකෙන් ඔප් උනා දේපාරක්,,පස්සෙ දැනගෙන වතුර අයින් කරලා ස්ව්චය දැමිමට දැන් වැඩ නැ ,,ඇයි මල්ලි ඒ,, ?
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 9 ай бұрын
ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි
@upulweerasing9305
@upulweerasing9305 4 жыл бұрын
මෙකෙ උඩට එන ටැන්කිය ගැන දැනගන්න ඔනි අයියෙ.එකෙ හුලන් පෙසර් එකක් තියෙන්න ඔනිද
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
Psi 25/30 අතර හුලන් ගහන්න
@mohamedthuwan9158
@mohamedthuwan9158 2 жыл бұрын
Address please
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 2 жыл бұрын
0778386476 Whatsapp
@LakshmanDuwearachchi-jy9ml
@LakshmanDuwearachchi-jy9ml 9 ай бұрын
මහත්මයානණි කන්ඩක්ටර් නැතුව ෆයර් සුවිචය කියා කරවිම පහදා දෙන්න
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 9 ай бұрын
ඉදිරියේ වීඩියෝවකදි අප විසින් ඒ ගැන පැහැදිලි කිරිමට බලාපොරොත්තු වන බැවින් දිගටම රැඳී සිටින්න ස්තුතියි
@kvs8598
@kvs8598 3 жыл бұрын
අයියේ ඔය ඔවායේ capacitor බැස්සාම,පරණ වුනාම මෝටරේ අද්දන්නේ නැද්ද..ඉක්මනට කැරකෙන්නේ නැද්ද...Ane mata reply ekak danna plzzz
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 3 жыл бұрын
මෝටර් එකේ වේගය සදහා අනිවාර්ය කැප් එක නිසි දාරිතාවය තියෙන්න ඕන
@kvs8598
@kvs8598 3 жыл бұрын
@@itecelectronicsinhala2862 Ape ගෙදර thiyana motor eka වේගයෙන් karakenne na...ehema venne capacitor eka අවුල් නිසාද ?reply ekak danna
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 3 жыл бұрын
බෙයාරිං තද ද බලන්න කැප් එක අලුත් එකක් සවි කිරන්න
@kvs8598
@kvs8598 3 жыл бұрын
@@itecelectronicsinhala2862 Ok 👍
@kvs8598
@kvs8598 3 жыл бұрын
@@itecelectronicsinhala2862 12 uf capacitor ekak කීයක් විතර වෙයිද
@alvytechnologies8534
@alvytechnologies8534 4 жыл бұрын
niyama wadak, harima adambarai oba gana, puluwannam wiring eke diagram ekak danna or whatsapp karanna 0773523085 . saha digital electronic pressure control unit eka ganath vedio ekak karanna
@itecelectronicsinhala2862
@itecelectronicsinhala2862 4 жыл бұрын
lagadima eeka karanawa
@nimeshabandaranayake6936
@nimeshabandaranayake6936 2 жыл бұрын
ayye number ekk dnwd
@prasannapeiris4831
@prasannapeiris4831 3 жыл бұрын
Do you undertake pressure pump repairs . if do plese give me your number
@sudusudu...3017
@sudusudu...3017 Жыл бұрын
Sir Mata phone number ewannko
@rohithakularathna5740
@rohithakularathna5740 2 жыл бұрын
Good
Water pump repair | water motor wire connection and winding check.
7:23
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 127 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 26 МЛН
How to repair water pump sinhala-water motor- water seal review.
8:59
How to Replace The Ceale S 3 Water Pump
7:59
Mehboob Electric DIY
Рет қаралды 209 М.
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН