Journaling 2024 | අලුත් අවුරුද්දට අලුතෙන්ම පටන් ගමු|How to write a journal | Law of attraction ❤️

  Рет қаралды 41,864

Gumiho's Diary

Gumiho's Diary

Күн бұрын

අලුත් අවුරුද්දට අලුත් වෙන්න ඔයත් පටන් ගන්න. නිදහසේ .....
2024 ට ලෑස්ති වෙන මම, මටම දුන්න තෑග්ග ....
ස්ක්‍රිප්ටින් ජ' නල් ....
මම කැමති විදියට හදා ගත්තා.. 2024 හැම දවසකටම ලොකු ඉඩක් ...
කාර්යබහුල මට ලේසියෙන් ම ආසාවෙන් මැජික් අකුරු ලියන්න ලස්සන ජ'ර්නල් එකක් !
ගෙවපු ගාණට හොඳම වටිනාකමක් ලැබුණු නිසාම මම සතුටින් ....🌸
දන්නවද දවස් ගානේ ස්ක්‍රිප්ට් කරපු හැම හීනයක්ම 2023 දී සැබෑ වුණු නිසාම 2024 ටත් දැන්ම ලෑස්ති වුනා...
ඔයත් ලස්සන , වාසනාව පිරුණු පිංතූර දාලා මෙහෙම පොතක් හදා ගන්න...
එතකොට ජීවත් වෙන්න
හරි ආසා හිතෙනවා......
මොකද ස්ක්‍රිප්ට් කරනවා කියන්නේ සිහින සැබෑ වෙන්න කරන්න හොඳම දේ ....🌼
එයාලා ලස්සනට හදනවා ..
එයාලගේ නම්බර් එක👇
0742700744
- Gumiho's Diary -
Scripting book #scripting
#lawofattraction

Пікірлер: 102
@Gumihosdiary
@Gumihosdiary 9 ай бұрын
ඔයා තාමත් පරක්කු නෑ ❤️ kzbin.info/www/bejne/mmfdaWV7e6eiaMUsi=-s-f9lirdweLo7Pb
@shessmart4652
@shessmart4652 9 ай бұрын
Thank you so much darling 🥰 ❤. මං පුංචි දෙයක් කියන්නම් තරහා වෙන්න එපා ඒක මං දැක්ක දෙයක් නිසයි කියන්නේ. ඔයා වීඩියෝ කරනකොට screen එකේ ඉන්න ඔයා දිහා බලාගෙන කතා කරාම අපිට ඔයාගෙ ඇස් අපි දිහා බලන් කතා කරනවා වගේ දැන්නෙ නෑ. ඒක නිසා වීඩියෝ කරද්දී screen එක දිහා නැතුව camera එක තියෙන තැන බලලා කතා කරන්න. එතකොට ඔයා අපි දිහා බලන් කතා කරනවා වගේ පේනව.ඒක බලන අපිට උනත් අපහසුවක් නැතුව බලන්න පුලුවන් ලස්සන ලමයෝ ❤😊
@Gumihosdiary
@Gumihosdiary 9 ай бұрын
❤️❤️❤️❤️ඊළග එක එහෙම කරන්නම් ❤️❤️❤️❤️❤️❤️Thank you so much ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@KavishaLakshani-h2g
@KavishaLakshani-h2g 20 күн бұрын
ගොඩක් ස්තූති අක්කි ඔයාට.ඒ වගේම මට මේ වීඩියෝ එක දකින්න සලස්වපු විශ්ව මාතාවට ගොඩක් ස්තූති 🎉❤ 🧿
@humaned99
@humaned99 3 ай бұрын
2024න් භාගයක් ගෙවුනු තැන තමයි මට මේ විඩියො එක හම්බ උනෙ, ඇත්තටම journaling කරන්නෙ කොහොමද කියලා කාලයෙක් හෙව්වා මේ විඩියො එකෙන් තමා ඒක හරියටම ඉගෙන ගත්තෙ. නුඹට සුභ.
@Mindwithyou
@Mindwithyou 9 ай бұрын
අක්කා බොහොම ස්තූතියි ! ❤ • gratitude journal එක 2023 අවුරුද්දට පාවිච්චි කරපු journal book එකේම, 2024 පාවිච්චි කලාට කමක් නැද්ද? ඒකේ පිටු තියන නිසා ..
@gayomikaushalya220
@gayomikaushalya220 9 ай бұрын
Man Danna widiyatanan ehema kamak ne Dr☺️♥️
@Babybella2002
@Babybella2002 7 ай бұрын
Journaling karana kota aniwarenma aluth journal ekak gannama onida thiyena pothaka pitu kadala gaththoth hariyanne nadda 🤔🤔
@ashikafernando1378
@ashikafernando1378 9 ай бұрын
තැන්ක් යූ ඔයාට. ඔයාගෙ අත් අකුරු හරි ලස්සනයි.. ❤❤❤❤❤❤❤❤😘
@Gumihosdiary
@Gumihosdiary 9 ай бұрын
Thank you ❤️❤️❤️❤️
@ashikafernando1378
@ashikafernando1378 9 ай бұрын
ඔයා ජ'නලින් කරන්න පොත ගත්ත තැන කියන්නකො.. මට ඒක පැහැදිලි මදි
@ayeshaweerasooriya34
@ayeshaweerasooriya34 9 ай бұрын
Akka nisa mn journey liyanna gaththa. Hbi mn issr liwwa daily Una dewal wlin pothak hmdm. Hbi akkage FB page eke positive dewal kiyawaddi gratitude journalling liyanna gaththa. Eka liyaddi Saha liyala iwara unama mara sahalluwak danenneh hithata. Ekata Akkawa muna gassuwata universe ekata thank you. E wagema akkatath thank you ❤❤❤
@thashiyasinethmi4191
@thashiyasinethmi4191 9 ай бұрын
අක්කා බොහොම ස්තූතියි .බොහොම පැහැදිලි ව කියලා දෙනවා ඔයා .ඔයා කරන කියන හැමදේම ඔයා බලාපොරොත්තු වෙන විදියට ම වෙන්න ඕනේ ❤️😍Good cuk akkii ❤️❤️
@thusitharajapaksha4520
@thusitharajapaksha4520 4 ай бұрын
හරිම පැහැදිලිව සරලව කියල දුන්නට ඔයාට ගොඩක් ස්තූතියි නංගෝ.....🌹❤
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 2 ай бұрын
ස්තුතියි මගේ ආදරණීය නංගියේ.ඔයාගේ මුණ පෙන්නලා කථා කරද්දි හරිම සතුටක් දැනුනේ..මේ වගේ අපේ වැඩසටහන් වලටත් ඔයා දැකල කථා කරනවා නමි හරිම සතුටක් නංගි....ඒත් ඔයාට පහසු විදියට කරන්න..ස්තුතියි ඔයාගේ මේ ආදරණීය බවට..🙏💖🍀🦋🌎💚
@RandikaNawarathna
@RandikaNawarathna 9 ай бұрын
Akki journey dekak eka pothe liuwata kmk nadda
@upekshikasubodhani4793
@upekshikasubodhani4793 9 ай бұрын
Journallig සහ scripting වෙනස මොකක්ද ?
@natures693
@natures693 9 ай бұрын
ස්තුතියි ඔයාට ගොඩාක්! ඔයාට සුභ නව වසරක්!
@nishagovinna
@nishagovinna 9 ай бұрын
ස්තුතියි ඔයාට හරි ලස්සනට පැහැදිලි .කරලා දුන්නට.❤
@shehaniweerasingha9227
@shehaniweerasingha9227 9 ай бұрын
Akka scripting hari journaling hari karala e potha iwara unata passe mokakda karanna puluwan? Mokada mama asa ne thawa kenek eka dakinawata. 😊
@dilininadeeshani5204
@dilininadeeshani5204 9 ай бұрын
සුපිරි ❤❤❤❤❤
@ChitranandaAriyarthne
@ChitranandaAriyarthne 8 ай бұрын
Thank you very much...teaching me about journaling which I have took in, as dairy writing itself till just now. So since now I change it as "Journaling Mix" for "Dairy Writing", mixing all the components, Daily-Bullet- Visual......etc.
@nehu459
@nehu459 9 ай бұрын
Thank you akki video ඒකට ❤️❤️
@Gumihosdiary
@Gumihosdiary 9 ай бұрын
🌼❤️
@kawshalyawimalarathna2493
@kawshalyawimalarathna2493 5 ай бұрын
Akki long term dreams wenuwen liyaddi e dream achieve karanakanma liyanna puluwanda?
@RashmiRaveena-p2t
@RashmiRaveena-p2t 6 ай бұрын
Akki man mulu davasema free eke inne mn marri karala inne gedara wada karala ivara eunata passe mn free matA asayi Gratitude journaling , visual . dekama karanna .ehema karanavanm kohomd karanne poth dekakada karanna oni eka pothakada.ehema dekk karanna barida
@ashikafernando1378
@ashikafernando1378 9 ай бұрын
අනේ ඔයා KZbin ඉන්නවා කියලා අද දන්නෙ.. ❤❤❤ සබ්ස්ක්‍රයිබ් කරා..
@Gumihosdiary
@Gumihosdiary 9 ай бұрын
🙈🙈❤️❤️❤️
@ashikafernando1378
@ashikafernando1378 9 ай бұрын
@@Gumihosdiary ❤️❤️💐
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 9 ай бұрын
ස්තුතියි ඔයාට බොහොමත්ම..💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
@RashmiRaveena-p2t
@RashmiRaveena-p2t 6 ай бұрын
ane dr mn me journaling gana hriyata dana gaththe ada apita ada idala karanna barida dn masa dekkq gihilla nisa plz reply karanna dr
@sanduninawoda8196
@sanduninawoda8196 9 ай бұрын
මම Journaling කරන්නේ App එකක් Use කරලා, ඒකට කමක් නැද්ද 🤗
@Gumihosdiary
@Gumihosdiary 9 ай бұрын
පුළුවන් නම් ලියන්න ❤️❤️❤️❤️
@sanduninawoda8196
@sanduninawoda8196 9 ай бұрын
Hri , thank you 🧚
@nehu459
@nehu459 9 ай бұрын
Journal කරද්දී වෙච්ච් negative දේවල් වත් negative කිසිම දෙයක් වත් ලියන්න එපා Negative ඒවා ලිව්වොත් ඒවා ආයේ වෙන්න පුළුවන් Positive වෙච්ච දේවලුයි positive දේවල් විතරක් ලියන්න
@Gumihosdiary
@Gumihosdiary 9 ай бұрын
Yes🌼
@chathurikaperera1651
@chathurikaperera1651 9 ай бұрын
නංගි gratitude journal එක ශොට් සිම්පල් විදිහ ට කොහොමද ලියන්නේ අනේ එක පොඩ්ඩ්ක් කියලා දෙන්නකෝ❤
@Gumihosdiary
@Gumihosdiary 8 ай бұрын
kzbin.info/www/bejne/inLNo5qVm8mUqLssi=yWADg3kw_LhJU-eZ
@IreshaBandara-o4j
@IreshaBandara-o4j 8 ай бұрын
Thank you අක්කි
@Maleeperera-j5x
@Maleeperera-j5x 9 ай бұрын
Gratitude journal (my fv ) 🧡🦋🏆
@srinathravindra93
@srinathravindra93 7 ай бұрын
ස්තුතියි
@Love75737
@Love75737 9 ай бұрын
1:39 ❤
@ruwaniasanka4301
@ruwaniasanka4301 7 ай бұрын
I ❤ your vedios..Thank you❤❤❤my universe
@niroshachamali-x7h
@niroshachamali-x7h 9 ай бұрын
akki mate thama 15 year mn jurnalin karanade.
@Love75737
@Love75737 9 ай бұрын
1:39 ❤
@clpcenterprises334
@clpcenterprises334 7 ай бұрын
Great 🎉 looking for this thank you universe
@Janani_Wijesinghe
@Janani_Wijesinghe 9 ай бұрын
Mamath gratitude journal eka liyanva kalek idan 😊❤❤❤ , Thank you ❤
@shashinijayalath96
@shashinijayalath96 9 ай бұрын
Kohnda akki a book ek gatta
@Gumihosdiary
@Gumihosdiary 9 ай бұрын
Helloprint Nawala ❤️
@sachiniswarnamali2105
@sachiniswarnamali2105 9 ай бұрын
Oya maara lassanai dr 😍.... Perfect personality ekak 🔥
@Gumihosdiary
@Gumihosdiary 8 ай бұрын
Thank you so much ❤️❤️❤️❤️❤️
@sanduniweragoda7750
@sanduniweragoda7750 9 ай бұрын
පුලුවන් නම් එක page එකක් කරන විදිය ලියලා පෙන්නකෝ අක්කි. gratitude journal එක ගැන ඔනේ අක්කී. 2024 වලට කලින් පුලුවන්ද ❤❤❤ thank you so much
@Gumihosdiary
@Gumihosdiary 9 ай бұрын
හරි මම කියා දෙන්නම් ❤️
@Love75737
@Love75737 9 ай бұрын
1:39 ❤
@SumaliEli-sy5mr
@SumaliEli-sy5mr 2 ай бұрын
Thank you so much akki❤
@niroshachamali-x7h
@niroshachamali-x7h 9 ай бұрын
akki mn music ekak ahamin jurnale liuwate kamak nade
@tharukalakmali5276
@tharukalakmali5276 9 ай бұрын
Dawase onema welawaka liyanna puluwanda
@Gumihosdiary
@Gumihosdiary 9 ай бұрын
ඔව්❤️
@udenidewappriya4048
@udenidewappriya4048 9 ай бұрын
ස්තූතියි මිස් ❤️❤️❤️🙏🙏🙏
@ThakshilaThushari-lh5by
@ThakshilaThushari-lh5by 8 ай бұрын
Skin care routine eka genna ko ❤🎉
@Love75737
@Love75737 9 ай бұрын
❤❤❤❤❤❤❤❤
@madushanishadi7857
@madushanishadi7857 7 ай бұрын
Thank you mage wishwa amma ❤🙏❤
@sanduninadeesha6038
@sanduninadeesha6038 9 ай бұрын
Thnkyou akkee ,godaak sthuthiiii🌹😍😊❤️
@madushikajayamali9468
@madushikajayamali9468 9 ай бұрын
Thank you akka ❤❤
@Iangirlwithluv
@Iangirlwithluv 9 ай бұрын
Thank you krishni Akke❤
@ayeshaperera8542
@ayeshaperera8542 9 ай бұрын
Thank you universe ❤
@anjanirangana9218
@anjanirangana9218 9 ай бұрын
me gena pahadiliwa ketiyen kiyala dunne akki vitharai godak isthuthiy me de pahadili karala dunnata.
@Gumihosdiary
@Gumihosdiary 9 ай бұрын
Thank you so much ❤️
@vidyawijesundara7707
@vidyawijesundara7707 9 ай бұрын
❤❤❤
@yohanidisanayaka3867
@yohanidisanayaka3867 9 ай бұрын
❤ස්තුතියි
@WasanthiMillagala
@WasanthiMillagala 9 ай бұрын
Thank you so much❤️
@Love75737
@Love75737 9 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@chamodiwasana5724
@chamodiwasana5724 9 ай бұрын
Thank you so much 😊🙏❤️
@Love75737
@Love75737 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@tharuminikodagoda1053
@tharuminikodagoda1053 9 ай бұрын
Thank you💕
@Gumihosdiary
@Gumihosdiary 9 ай бұрын
❤️❤️❤️❤️
@_with_Gimiz.
@_with_Gimiz. 9 ай бұрын
Thank you Gumiho♥️🌙
@dinovlogssl2317
@dinovlogssl2317 9 ай бұрын
Nice sharing ❤❤😮😮
@hashaninanayakkara7112
@hashaninanayakkara7112 9 ай бұрын
Thank you soo much. Math patan gannawa ❤
@tharakasewwandi6854
@tharakasewwandi6854 9 ай бұрын
❤️❤️
@Gumihosdiary
@Gumihosdiary 9 ай бұрын
❤️❤️❤️
@kawindiherath450
@kawindiherath450 9 ай бұрын
Thank you gmhio❤😊
@Gumihosdiary
@Gumihosdiary 9 ай бұрын
Any time!❤️❤️❤️
@Mi9-h7g
@Mi9-h7g 9 ай бұрын
Thank u so much akka❤
@tharu5794
@tharu5794 9 ай бұрын
First comment ❤
@Gumihosdiary
@Gumihosdiary 9 ай бұрын
HEY..... lucky baby doll ❤️❤️❤️❤️thank you ❤️❤️❤️❤️❤️
@Maleeperera-j5x
@Maleeperera-j5x 9 ай бұрын
😍😍😍😍😍
@dilaninadeesha5572
@dilaninadeesha5572 9 ай бұрын
Thank you ❤️❤️❤️
@Gumihosdiary
@Gumihosdiary 9 ай бұрын
❤️❤️❤️❤️
@anuradhadilanjalee7823
@anuradhadilanjalee7823 9 ай бұрын
@minky9395
@minky9395 9 ай бұрын
Thank you akka
@Maleeperera-j5x
@Maleeperera-j5x 9 ай бұрын
8.14 to do list book😍
@sevenwinsrilanka4928
@sevenwinsrilanka4928 9 ай бұрын
Thank you
@NiroSMedia
@NiroSMedia 9 ай бұрын
Thank you so much ❤
@BandaraGanekubhura-lc2yf
@BandaraGanekubhura-lc2yf 9 ай бұрын
Thank you akki ❤❤
@hirunimaniwarthani6916
@hirunimaniwarthani6916 9 ай бұрын
Thank youuu❤
@AyanthiPabasara
@AyanthiPabasara 9 ай бұрын
Thank you dr ❤
@Gumihosdiary
@Gumihosdiary 9 ай бұрын
Keep watching❤️❤️❤️❤️
@geethalprasad1370
@geethalprasad1370 9 ай бұрын
👍👍👍 valuable video,tnx❤❤❤
@Gumihosdiary
@Gumihosdiary 9 ай бұрын
❤️🌼
@JS-vg1cj
@JS-vg1cj 9 ай бұрын
Oya kiyapu widihata mma scripting karanawa. Journaling karanna puluwanda scripting karanna puluwamda?
@Gumihosdiary
@Gumihosdiary 9 ай бұрын
දෙකම කරන්නත් පුළුවන් ❤️
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 134 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 69 МЛН
How to start a Journal for beginners in Sinhala | ජර්නල් එකක් පටන් ගන්නේ කොහොමද?
5:18
𝑩𝒆𝒄𝒌𝒚'𝒔𝑴𝒊𝒍𝒌𝒚𝑾𝒂𝒚.•.☆
Рет қаралды 91 М.
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 134 МЛН