සාර්ථකව journaling 📚 කරන්න ඉගන ගන්න !

  Рет қаралды 199,421

Universe In You

Universe In You

Күн бұрын

සාර්ථකව journaling කරන්න ඉගන ගන්න ! තමන්ව හොයා ගන්න ! ✨ #sinhala #lawofattraction #journaling #mindfulness

Пікірлер: 897
@ashinethmini24
@ashinethmini24 Жыл бұрын
මම ලියපු දෙයකට මට දැන් පිළිතුරු ලැබිලා තියෙන්නේ 🥺❤ ඒ වෙනුවෙන් මන් විශ්වයට හදවතින්ම ස්තුති වන්තවෙමි ❤🌏
@Mirror_of_Rivi
@Mirror_of_Rivi Жыл бұрын
@@ashinethmini24 🙏💖
@Spbsjdk
@Spbsjdk Жыл бұрын
🎀දෙවගනක් විලස සිත් සතන් සුවපත් කරන.........👼 🎀සුරගනක් විලස සැම දිවි ආලෝක කරන.........❤ 🎀මහ මෙහෙවරකි ඔබ මිහිතලය මත කරන.......🌎 🎀ඉටුවේවා සියලු පැතුම් ඔබ පතන......✨️ Thank you dear Azraa Akka ❤️😊😊❤
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you ♥️🦋🙏🏻🌍✨✨✨
@Spbsjdk
@Spbsjdk Жыл бұрын
@@universeinyou 🥺❤️
@VerajSampath
@VerajSampath 8 ай бұрын
❤❤❤
@halpageheshan
@halpageheshan Жыл бұрын
අද පාඩමත් ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි අක්කෙ.🙏 ආකර්ෂණ නීතිය දැන් හොඳටම වැඩ කරනවා කලින් පාඩම් ටික වගේම මේ පාඩමත් මට අවශ්‍ය වෙලාවටම ආකර්ෂණය වුණා. මේ හැමදේකටම විශ්වයට බොහොම ස්තූතියි.🙏 මේ comment එක කියවපු හැමකෙනෙක්ගෙම වැඩ කටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වේවා!🙏☺
@SewminiAdithya
@SewminiAdithya Жыл бұрын
අක්කේ පොඩි ඉල්ලීමක් තියේ...අක්කට පුලුවන්නම් හැමදාම community post එකක් දාන්නකෝ...😊❤ මං හරි කැමතියි ඒවා කියවන්න.😊
@Felix-o3m4o
@Felix-o3m4o Жыл бұрын
ow eva kiyavadhdhi hithata calm gathiyak danenava neda
@Spbsjdk
@Spbsjdk Жыл бұрын
Mth kmty😊
@asrs8786
@asrs8786 Жыл бұрын
Ya
@universeinyou
@universeinyou Жыл бұрын
Mn uthsaha krnnm ✨🦋 sathiykt 2,3k wath danna hamadama dnna amarui karyabahula nsa ✨
@SewminiAdithya
@SewminiAdithya Жыл бұрын
@@universeinyou Thank you Akke ❤️‍✨️
@user-kimsoha77
@user-kimsoha77 Жыл бұрын
අක්කෙ මම scripting කරන්නෙ අනාගතේ ඉන්න විදිය ගැන කියල හැමදාම කරනවා මට දැන් පොඩ්ඩක්වත් සැක නැ ඒ ජීවිතේ මට ලැබෙන එක ගැන මන් නෙ අවුරුද්දෙ තමයි උසස්පෙල කරන්නෙ මට ගොඩක් විශ්ව ආකර්ශනය වැඩ කරනවා අක්කා නිසා තමයි මෙ හැමදේම මගෙ අක්කෙ ඔයා නම් පෙර පිනට ලැබුන තෑග්ගක් 🥺💜️🦋🌻🧚✨️🌈️
@loveheart-0.01
@loveheart-0.01 5 ай бұрын
Scripting wala hamadama ekama deda liynne .eka aramunak da liynn puluwan .nattan aramunu kihipayk ekawara liynn puluwan da?
@surekharathnayake1163
@surekharathnayake1163 Жыл бұрын
ආදරණීය azzra ... ඔයා නම් වස්තුවක් මට .. කොහොම ප්‍රශංසා කරන්නද කොහොම ස්තූති කරන්නද .. මං කොහෙන්ද ඒවට වචන හොයාගන්නෙ ... ඔයා මාව, මගෙ ජීවිතේ සහමුලින්ම වෙනස් කලා රෝස මල 🌹 .. මට කිසිම දෙයක බයක් දැනෙන්නෙ නෑ .. හැම දේම ලැබෙමින් පවතිනව ... ලොකු සැහැල්ලුවක් දැනෙනවා .. Azzra මැණික .. ඔයා හරීම දක්ෂව වචන හසුරුවනවා .. ඔබ පවසන දේ අපිට නොකර ඉන්න බැරි තැනට පත් කරනවා .. ඔබටත් මගේ විශ්ව මෑනියන්ටත් මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් අනේකවාරයක් ස්තූති වන්ත වේවා 🙏💕
@dilshagangani4768
@dilshagangani4768 Жыл бұрын
මම මේ දේ AL කාලේ ඉදන්ම කරන දෙයක්. ඒ කියන්නේ අවුරුදු 15කට විතර කලින් ඉදලා. ඒකට කියන්නේ journalling කියලා අද තමයි දැනගත්තේ. මට නම් ඒ කාලේ ඉදන්ම ගොඩක් results තියෙනවා. Thank you Azraa ❤
@shakyadewmini4635
@shakyadewmini4635 Жыл бұрын
Kohomada liyanne kiyannako
@viramaduwanthi2562
@viramaduwanthi2562 Жыл бұрын
මගෙ ඒන්ජල්...🖤... මගෙ ජිවීතේ මං law of attraction කරන්න ගත්ත දවසෙ ඉදන් මට ඕන කරපු හැම හොද දෙයක් ම ලැබුනා.අද වෙද්දි මං හිතන හැම හොද දේම ඉතා ඉක්මනින් මට ලැබෙන්න අරගෙන.මං ගොඩක් සතුටු වෙනවා මට ඕන හැමදේම දැන් විශ්වය මට වේගයෙන් දෙන්න් අරන්...ඒන්ජල් නම්බර්ස් මට පේනවා...ඇත්තටම මං දැන් විශ්වයෙ ආශිර්වාදය ලබන කෙනෙක් වෙලා...විශ්වයට,මගෙ ඉටු දේවතාවියට,මට වගේම ඔබට ගොඩක් ස්තූති ❤🌍🌬️
@universeinyou
@universeinyou Жыл бұрын
♥️🙏🏻🌍✨✨✨
@viramaduwanthi2562
@viramaduwanthi2562 Жыл бұрын
Thank you so much my angle for ur wonderful reply.i am so glad about that.thank you❤🌍🌬️
@perumbadagejayasingha2187
@perumbadagejayasingha2187 Жыл бұрын
Is this true ?
@viramaduwanthi2562
@viramaduwanthi2562 Жыл бұрын
Yes
@Hirushe
@Hirushe 9 ай бұрын
Hi
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
අක්කේ මගේ ජීවිතයට ඔයා ලොකු ලස්සනක්, වටිනාකමක් ගෙනත් දුන්නා. මම ගොඩක් ආගමට නැඹුරු වුනා. ඔයට ගොඩක් පින් හැමදේටම ❤😊
@amilaamila2761
@amilaamila2761 Жыл бұрын
අම්මා කෙනෙකුට තමන්ගේ දරුවන් යහමගට ගන්න ,එයාලා දියුණු කිරීමට,එයාලා සුවපත් කරන්න එයාලගෙ යහපත වෙනුවෙන් එයාලාත් එක්ක මානසිකව සම්බන්ධ වෙන්න පුළුවන් භාවනාවක් දාන්න පුළුවන්නම් ගොඩක් වටිනවා..කරුණාකර පුළුවන්නම් දාන්න.. .
@piyumim8118
@piyumim8118 Жыл бұрын
අනේ මට කවුරැහරි කියන්නකෝ journal ලියන එකයි scripting method එකයි දෙකම එකයිද කියලා මට ඒ දෙක වෙන් කරගන්න තේරෙන්නේ නෑ 😒
@yashodhadilrukshi1532
@yashodhadilrukshi1532 Жыл бұрын
මම ඊයෙ ක්ලාස් එකෙ දී කොලෙක ලිය ලියා හිටියේ ....යාලුවා ඇහුවා උබ මොනා ඔය ලියන්නෙ කියලා ..එතකොට මමකිඋවා හිතෙ තියන එව්වා බන් ..ට්‍රැක් පැන්නා වගෙ නිකන් ..ඔහෙ ලියනො කියලා ..මට දුක හිතිලා හිටියේ එවෙලෙ..එ එක්කම මම එයාට කිඋවා සිරාවටම බන් ඉස්සර මම හැමදාම මෙක කලා ..7 8 වසරෙදි..මට හිතෙ ටියන එව කියන්න එහෙම එතකොට එහෙම ගානක් නැ නෙ මම කලෙ ලියපු එක දැන් පොත් 7ක් වගෙ තියෙනවා කියලා ...එතකොට මම මාර නිදහසෙ හිටියනෙ කියලා .. අද ක්ලාස් ආරලා ගෙදර එද්දී අක්කි එ ගැනම විඩියො එකක් දාලා... විශ්වය නම් මාරයි...අනෙ මට හිතා ගන්නත් බෑ..ගොඩක් ස්තූති විශ්වය...❤❤❤අක්කි ඔයටත් ..🥺🥺🥺❤
@imeshikaabeysinghe2902
@imeshikaabeysinghe2902 Жыл бұрын
අක්කෙ මං scripting කරන්න අරගෙන අදට මාස 7 වෙනවා අක්කේ...මං ඒ දවස් වල හැමදාම scripting කරා අක්කේ....භාවනාත් කරා...අක්කේ මං දැන් exm එකකට හිර වෙලා මට හැමදාම දැන්නම් scripting කරන්න වෙන්නෙ නෑ අක්කේ...මං පුළුවන් හැම දවසකම කරන්වා....අක්කා එහෙම හැමදාම කරන්නේ නැති එක හොද නැද්ද අක්කේ...❤අනේ අක්කේ plz reply එකක් අක්කි ඔනී....මං මේ මාස 7 සෑහෙන්න වෙන්සක් ජීවිතෙට ලැබුණා අක්කියෝ...මට මාරම සතුටුයි...thank you අක්කි පණ.💖😘...මට දවසට අනිවාර්යයෙන්ම angel number එකක් පෙනවාමයි අක්කියො...මං දැන් මාරම lucky ❤....මෙහෙම වෙන්න 100% reason එක අක්කි තමයි...💖💖...thank you universe ❤
@thanujamaduwanthi6840
@thanujamaduwanthi6840 Жыл бұрын
එකම හීන නේද අපි හැමදාම ලියන්න ඕන?
@universeinyou
@universeinyou Жыл бұрын
Busy nsa miss unata prshnyk naha exam iwr wela eka digt krgena ynna✨✨✨♥️
@Nethmini487
@Nethmini487 Жыл бұрын
අක්කා මන් ස්ක්‍රිප්ටින් කරන්නේ එක ලියුමක් ලියලා ඒ ලියුම මාසයක්ම කියවනවා ...ඒ මාසෙන් පස්සෙ ආයෙ අලුත් එකක් ලියනවා මොකද හැමදාම ලියන්න වෙන්නෙ නැ අක්කේ...කමක්නැද්ද🌝
@slhachin2059
@slhachin2059 Жыл бұрын
අක්කට පුලුවන් නම් වට්සැප් grop එකක් හදන්නකො ඇඩ්මින් ඔන්ලි දාල අක්කට පුලුවන් නම් දවසකට එක එක මෝටිවේශන් දේවල් දාන්න වගේ
@Ashsandeepa
@Ashsandeepa 2 ай бұрын
Ow apph🥺
@ashani9116
@ashani9116 Жыл бұрын
I believe you ❤ මම විශ්වාස කරනවා ඔයාව මගෙ හිතේ ඔයා ගැන විශ්වාසයක් ඇතිකරාට ඔයාගෙ වීඩියෝස් වල තියෙන දේවල් ෆලෝ කරන්න මගෙ හිතට එන එකට මේ හැම දෙයක් ම මගෙ ජීවීතේට ඉන්ස්ප්‍රියේශන් එකක් වෙනවට ගොඩක් ස්තූති විශ්වය ගොඩක් ස්තූති ❤
@erandikaushika1786
@erandikaushika1786 Жыл бұрын
අක්කේ scripting වලයි journaling වලයි තියෙන වෙනස මොකක්ද.. මම scripting කරනවා.. හැබැයි daily කරන්න බැරි වෙන අවස්ථා තියෙනවා.. මම script කරන්නෙ මට අනාගතේ ලැබෙන්න ඕනෙ දේවල් මේ මොහොතේ ලැබිලා වගේ.. එතකොට අක්කේ journaling කරන්නේ කොහොමද? අද දවසේ වුණ දේවල් ගැන ද.. ඒ කියන්නේ past එක නේද.. Plz reply කරන්න කෝ අක්කේ.. අද දවසේ වුණ දේවල් 3 ක‍ ට ස්තුති වෙලා නේද ලියන්නේ.. එතකොට අක්කේ මට කේන්ති යන එක නැති කරගන්න ඕනේ නම් මං ඒකට කොහොමද journal කරන්නේ.. මාව සන්සුන් පුද්ගලයෙක් කරාට ස්තූතියි කියලා ද.?
@nidushan_ruveesh1118
@nidushan_ruveesh1118 Жыл бұрын
පොඩි කාලෙ ඉදන් diary වල මෙහෙම ලිව්වා තේරුමක් ඇතුව කරපු දෙයක් නෙමෙයි... හිතට ලොකු නිදහසක් දැනෙන දෙයක් මේක..
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
අක්කේ මම මට ගැලපෙන විදිහට attraction words තියන wallpaper එකක් ෆෝන් එකට දාගෙන හිටියා. හැබැයි මගේ යාළුවෙක් මේක දැකලා හිනාවුණා. එයා කොහොමත් මම මේ දාලා තියන දේ වෙන්නේ නෑ කියල හිතන කෙනෙක්. මේක වුනේ අහම්බෙන්. මේ දේ නිසා නෙගෙටිව් ශක්තීන් මගේ අරමුණට එකතුවෙයිද
@universeinyou
@universeinyou Жыл бұрын
Naha ehema hitha wattagnnepa mokuth wenne naha, oya wishwasen oyge gamana ynna hamadama wishwyt isthuthuwantha wenna hamadema hari yai
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
@@universeinyou hreee...akka...thank you☺️❤️
@sakunthalamaduwanthi1778
@sakunthalamaduwanthi1778 Жыл бұрын
Thank You My Engle ❤️😇🙏🙏 මෙය පෙනෙන්නට සැලැස්වූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤️ 🙏🙏 ඒවගේම අක්කි ඔයාටත් හැමදාම කියනවා වගේ ස්තූතියි ගොඩක් පිං...❤️💜️🙏 ඕනම තැනක බය නැතුව කියන්න පුලුවන් අක්කි ඔයා තමයි හීන ආසවල් තිබ්බත් ඒවාට යන්න ශක්තියක් නැතුව හිටිය මට, කිසිම අරමුණක් නැතුව තිබ්බ ජීවිතයට අලෝකයක් ශක්තිය වුනේ 🥰 මම දැන් මගේ කොරියන් සිහිනයට යමින් ඉන්නවා.. ඒක ඉක්මනින් ම හැබෑවක් ම වෙනවා විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඒක අනිවාර්යයෙන් ම ඉශ්ඨ වෙනවා ඒක මට විශ්වාසයි 😌 🥰💜️🙏
@kavinduakalanka2936
@kavinduakalanka2936 Жыл бұрын
අක්කෙ මොහොත තුල ජීවත් වීම පිලිබදව විඩියෝ එකක් කරන්නකො❤
@TWINKY___DAHAMYA
@TWINKY___DAHAMYA Жыл бұрын
Matath onima wela thibbe
@youngforever8636
@youngforever8636 Жыл бұрын
Ow mtath
@universeinyou
@universeinyou Жыл бұрын
Hari mn krnnm tkak kal denna ✨✨✨
@TWINKY___DAHAMYA
@TWINKY___DAHAMYA Жыл бұрын
@@universeinyou thank you angel 😇🌍❤️
@kavinduakalanka2936
@kavinduakalanka2936 Жыл бұрын
@@universeinyou thank you akk❤
@PureHeart123
@PureHeart123 Жыл бұрын
අක්කේ ඔයාව මගේ ජීවිතයට හම්බුන දවසෙ ඉදන් මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා...මටත් හිතාගන්න බැරි තරම්...මට මාව පාලනය කරගන්න පුලුවන් උනා...මම දැන් ඉස්සරම ඉදපු කෙනා නෙමේ කියලා තේරෙනවා...හැමදේටම ගොඩාක් ස්තූතියි ❤
@sasi1606
@sasi1606 Жыл бұрын
ඒකනම් ඇත්ත අක්කේ❤❤ . මමත් මානසිකව බිංදුවටම වැටුනා. මට මගේ කියලා තිබ්බ ගොඩක් දේවල් නැති උනා. විශේෂයෙන්ම මං ආදරේ කරපු කෙනත් මාව දාලා ගියා. දැන් අවුරුද්දකට වැඩියි . අක්කගේ විඩියෝ බලන්න ගත්තට පස්සෙ මං ඇත්තටම ගොඩ ආවා. මාත් journalling කරන්න ගත්තා. මං දැන් කලින්ටත් වැඩිය සතුටින්. දාලා ගියපු එයත් ආපහු ආවා අපේ බැදීමත් ගොඩක් ශක්තිමත්....😍 ඉතින් මට උදව් කරපු අක්කට, විශ්ව ශක්තියට මේ හැමෝටම ගොඩක්ම ගොඩක් ස්තූතියි ❤❤❤
@shamikadarshani6418
@shamikadarshani6418 10 ай бұрын
Matath kiyanna aththe a demai a nisa ma eya newatha noliyami adaraniiya Azraa akki❤thank u soo much beauty angel …..🦋🦋🦋🌏🧚🏻‍♀️🧚🏻‍♀️🧚🏻‍♀️thank u soo much mother universe ❤️❤️❤️❤️❤️🥰
@MILIMDIPERERA
@MILIMDIPERERA 2 ай бұрын
අක්කිගෙ වීඩියෝස් බලලා මම හැමදාම උත්සහ කරේ දෙයක් මට කියලා මම කරන්න . එදා ඒ ගත්ත උත්සහය අද වෙනකොට ගොඩක් සාර්ථකයි. මම lower attraction වල විශ්වාස කරන දෙයක් තමයි , කෙනෙක්ව තව කෙනෙක්ගෙ සාර්ථකත්වයට හේතුව වෙන්න පුලුවන්නම් ඒ කෙනා ලද උපරිම සතුට එයයි. මම අක්කිගෙන් ලබාගතපු පාඩම් බොහෝමයි .. ❤ ස්තූතී!
@universeinyou
@universeinyou 2 ай бұрын
Godak sathutui mata 💚💚💚 hamadama hina wela sathutin inna ✨✨✨
@kaveekavee1531
@kaveekavee1531 Жыл бұрын
අක්කෙ උනන්දුව ඇති කරන්න පුළුවන් පාඩම් කරන්න උනන්දුව ඇති කරන හොඳ මතකයක් පවත්වාගෙන යන්න විභාග සමත් වෙන්න උනන්දුව ඇති කරන්න motivation subliminal එකක් දාන්නකො ...🥺✨❤️
@Jayanthi460
@Jayanthi460 6 ай бұрын
අක්කේ journal එක Sinhala, English භාෂා දෙකම mix කරලා ලිව්වට කමක් නැද්ද?
@amithauyangoda9490
@amithauyangoda9490 Жыл бұрын
ජමිත පුතා සමාජයට යහපත් පින්වන්ත පුතෙක් කරදුන්නට විස්ව මාතාවට අනේකවාරයක් මුළු හද වතින්ම ස්තුත්යි,, ස්තුත්යි,, ස්තිත්යි
@KarishmaxShalini
@KarishmaxShalini Жыл бұрын
මේ විශ්වයට ස්තූති වන්න මේ දේවල් ගන්න පුලුවන් ඒත් මේ හැමදේම අනිත්‍යයි පුලුවන්නම් මෛත්‍රී බුද්ධ සාසනෙන්වත් මේ භයානක සසරෙන් එතෙර වෙන්න බලන්න පින්වන්ත මිනිසුනේ
@chehanchamika9474
@chehanchamika9474 Жыл бұрын
ඇතුලේ තියන දත්ත පිටතට දානකොට ටිකක් ප්‍රවේසම් වෙන්න ඔනී වැරදි කෙනෙක්ගේ අතට ලැබුනොත් එයාට පුලුව වෙනවා අපිව පාලනේ කරන්න.🙏❤️
@TharuSumi-1111
@TharuSumi-1111 13 күн бұрын
11:11 ❤❤
@ShDul-i8e
@ShDul-i8e Жыл бұрын
අක්කි ඔයාගේ 30 days challenge program එක ජූනි වල නැද්ද?❤❤ join වෙන්න ආසාවෙන් ඉන්නේ🥹please reply akki
@universeinyou
@universeinyou Жыл бұрын
Thynwa instagram wla follow krnna universe_in_you24 mn post krddi reply krla join
@ShDul-i8e
@ShDul-i8e Жыл бұрын
@@universeinyou thank you so much akki
@REFRESHREFRESH-uu6lf
@REFRESHREFRESH-uu6lf Ай бұрын
Thank You Mother Universe!💜️🌈️🦋 And Thank You My Guardian Angel!🌻🌟& Thank You Azraa Akka!🌼✨️
@TheGallery-q2s
@TheGallery-q2s 6 ай бұрын
Thank you akki❤😊 me wage වටිනා videos denawata attama me video eka baluwata psse hithata සැහැල්ලු bawak daneno thank you universe ❤
@Acgtyj
@Acgtyj Жыл бұрын
මට තේරෙන්නෑ අක්කෙ ඔයා කොහොමද මගෙ හිත කියෙව්වෙ කියල...මේ video එකේ වටිනාකම මට කියාගන්න බෑ💗 ස්තූති ඔබටත් මගෙ විශ්ව මාතාවටත්💗
@wijayasingheu9951
@wijayasingheu9951 Жыл бұрын
අක්කි crystal ගැන video එකක් කරන්නකෝ❤ ලංකාවෙ ගන්න පුලුවන් තැනක් ගැනත් කියන්න.....
@universeinyou
@universeinyou Жыл бұрын
Hari
@wijayasingheu9951
@wijayasingheu9951 Жыл бұрын
@@universeinyou thank you ❤
@Nethmini487
@Nethmini487 Жыл бұрын
Asiri wanigarathna shops
@dinushiperera2024
@dinushiperera2024 Жыл бұрын
අක්කේ මම university student කෙනෙක් මට ගොඩාක් depression මේ දවස්වල 😢 හිතාගන්න බෑ assignments , exams, presentations මටනම් පිස්සු වගේ 😢 මම අද ඉදන් මේ වැඩේ කරනවා ❤❤
@rashmitharu6069
@rashmitharu6069 Жыл бұрын
අනේ මන් මීට මාස 2 3 කට කලින් තමයි low of attraction follow කරන්න පටන් ගත්තේ..මන් හුගක් ආස දේවල් විශ්වයෙන් ඉල්ලුවෙ..ඒත් මට කිසිම දෙයක් ලැබුන් නැ නේ ..ඇයි එහෙම වෙන්නෙ...මට ඒක උරුම නැද්ද...🥺.ඇයි මේම වෙන්නෙ...කව්රුහරි කියන්න මන් ආයේත් කෝමද මේ දේවල්.පටන් ගන්නෙ...😊❤️
@sandunidivyanjali5187
@sandunidivyanjali5187 Жыл бұрын
අක්කෙ ඔයා තමා මගේ ජීවිතේ ජය මාවත ...විශ්ව ආකර්ෂණ නීතිය ගැන කිසිම දෙයක් නොදැන හිටිය මට ඔයා නිසා ඒ ගැන දැනගන්න ලැබුනා.ඉතිං ඒක දැං මගේ ජීවිතේ කොටසක් වෙලා ........ගොඩාක් පිං ඔයාට ❤️ ඔයා කියන දේවල් ඒ විදියට කරලා මං මගේ ජීවිතය සතුටින් පරිස්සමින් ගෙවනවා...ආදරෙයි prinses ❤️
@sehandudinsara3493
@sehandudinsara3493 11 ай бұрын
විශ්වය ට ස්තූතියි ඔයාගෙ vidio බලන්න ලැබුණා ට. මන් ආස දේවල් මාදැන් script කරනවා අනේක වාරයක් ස්තූතිය ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
@nirowelagedara6858
@nirowelagedara6858 6 ай бұрын
ඇත්තටම මං මේ දේවල් ගැන කිසිම දෙයක් දැනන් ඉදියෙනෑ...අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එකක් දැකලා දැන් පොඩ්ඩ පොඩ්ඩ පටන් ගත්තා...තාම මාසයක්වත් නෑ...තාම ලොකු තේරුමකුත් නෑ මට..ඔයාගෙ දාපු වීඩියෝ ඔක්කොම මං පිලිවෙලට බලන ගමන් ඉන්නෙ..විශ්වයට ස්තූතිවන්ත වේවා මට ඔයාව මුන ගැස්සුවට...💞💞❤ විශ්වයේ ආශිර්වාද ශක්තියෙන් මගේ හැම හීනයක්ම ඉශ්ට කරගන්නයි මගේ බලාපොරොත්තුව..😍💞 ඒකට ඔයාගෙ මේ පාඩම් ගොඩක් වටිනවා..විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා 🙏💞😍
@sandyathilini2975
@sandyathilini2975 Жыл бұрын
මන් ඉස්සර ඉදන්ම එහෙම ලියනවා මට මොකක්හරි ප්‍රශ්නයක් ආවම.මන් මිනිස්සු ආශ්‍රය කරන්නේ ගොඩක් අඩුවෙන් ඒ නිසා තමයි එහෙම ලිව්වේ ඒක මෙච්චර වාසි තියනවා කියලා නම් දැනගෙන තිබුන් නෑ..තෑන්ක්ස් අක්කී❤️
@madhuranasinghe4541
@madhuranasinghe4541 Жыл бұрын
Gratitude journal එකේ හා juornall දෙක අතර වෙනස මොකක් ද? දන්න කෙනෙක් කියල දෙනවද please 🙏🙏
@anuththarasamadhi524
@anuththarasamadhi524 Жыл бұрын
Thank you akki ❤️🤗 ආදරණිය විශ්ව මාතාවට හා ආදරණිය ඉෂ්ටදේවතාවන්ට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
@nimashapoojani9525
@nimashapoojani9525 Жыл бұрын
ඔයා වගෙ හොද දේවල් කියලා දෙන අයව මුන ගස්සපු එක ගැන විශ්වයට ස්තූතිවන්ත වෙනවා අක්කේ❤
@piumirajapaksha7102
@piumirajapaksha7102 Жыл бұрын
අක්කේ මට ප්‍රශ්නයක් තියෙනවා.. මන් ජ'නල් ලියන්න පටන් ගත්තා ටික කාලෙකට කලින් ඒත් මන් ඉන්න තැනත් එක්ක මට ඒ පොත් තියාගන්න හරි අමාරුයි කවුරුත් නොදකින විදියට.. ඒ හින්දා මන් ජ'නල් ලියන එක නැවැත්තුවා.. එදා දවසේ ඒක කොලේක ලියලා ඒක පිච්චුවට කමක් නැද්ද අක්කේ පොතකම ලියන්න ඕනෙද
@AsnaaIshek
@AsnaaIshek 7 ай бұрын
Thank you අක්කේ ! ❤️🧚🙏 ඔයාගෙ සියලු ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා ! ✨️❤️
@dinithipriyansha4759
@dinithipriyansha4759 Жыл бұрын
අක්කි journaling සහ scripting අතර වෙනස මොකද්ද plz ripley 🙏
@dinithipriyansha4759
@dinithipriyansha4759 Жыл бұрын
@@udenilakmali7188 thanx akke 🥰❤️
@hasinichamodika4888
@hasinichamodika4888 6 ай бұрын
අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි!
@kushinidinithti9631
@kushinidinithti9631 21 күн бұрын
අක්කේ scripting book එකයි,journal එකයි.දෙකම එකට කරගෙන ගියාට ප්‍රශ්නයක් නැත්ද ?
@Nilanthi-j9h
@Nilanthi-j9h 2 ай бұрын
මම මේ දේ කරනවා ඇත්තටම ගොඩක්ම ස්තුතිය ඔබට ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතිය ✨️♾️✨️❤️🙏
@piyumipiyuminadinsa9279
@piyumipiyuminadinsa9279 4 ай бұрын
මාගේ ගාුම නිලධාරී රැකියාව ලබාදී ජුනි පුහුණුවට මා සහභාගි කරවු විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@PS-fn1bc
@PS-fn1bc 4 ай бұрын
අක්කි උදව්වක් මාත් ජොබ් එකක් නැතුව ගෙදර ඉන්නේ මාත් ජර්නලින් කරන්න ඉන්නේ ඔයා ජොබ් එකට ජර්නලින් කරාද සුදූ 😢❤
@piyumipiyuminadinsa9279
@piyumipiyuminadinsa9279 3 ай бұрын
@@PS-fn1bc ow 888 ,333 method kala vishverlize kala wishwa mathawata ස්තුති karanna
@deepanidilrukshi9442
@deepanidilrukshi9442 Жыл бұрын
මිස් මගෙ මහත්තය විදේශ ගතවෙන්න ඉන්නෙ සම්මුඛ පරික්ෂණයත් කරා තාම ආවෙ නැ එයා වෙනුවෙන් මට විශ්ව ලයිස් කරන්න පුලුවන්ද ඒ කොහොමද කියල කියන්න පුළුවන්ද ම්ස්ට බොහොම බොහොම ස්තුති
@universeinyou
@universeinyou Жыл бұрын
5*55 method eka use krnna saha script krnna ganna me dekm krn hati gana videos thynwa mn krla blnna
@deepanidilrukshi9442
@deepanidilrukshi9442 Жыл бұрын
@@universeinyou බොහොම ස්තුති මිස්
@manafaisnafais-mu4qx
@manafaisnafais-mu4qx Жыл бұрын
Hi my dear. Please speak slow. හිමින් කතාකරන්න. ඒකෙන් තමයි ඔයා කියන්න එන දේවල් හිත්වලට දැනෙන්නේ. ඒ නිසා හිමින් කතාකරන්න. මාව ඔයාගේ යාළුවා කියලා හිතලා මේක කරන්න.
@dilanipriyanka1027
@dilanipriyanka1027 Жыл бұрын
ස්තුතියි නංගි මං ඉස්සර කල දැන් නොකරන දෙයක් නැවත මතක්කරලා දුන්නට ඇත්තටම journal කරන කාලේ ජීවිතය හරිම ධනාත්මකයි වගේම හරිම සැහැල්ලුයි.මං නැවත පටන්ගන්නවා නැවත වාරයක් ඔයාට ස්තුතියි 🙏
@maleeshasewwandi55
@maleeshasewwandi55 Жыл бұрын
Akki mekatamada gratitude journal aka kiyala kiyanneth please mata eka kiyannakooooooo
@Seww2006
@Seww2006 3 ай бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි .ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් සතූතියි ❤🙏
@PS-fn1bc
@PS-fn1bc 4 ай бұрын
මම ජොබ් එකක් නැතුව ගෙදර ඉන්නේ ජොබ් එකක් බලාපොරොත්තුවෙන් කොහොමද හැමදාම ලියන්න ඕනිද ,නැත්තං සතියකට කී පාරක් ලියන්න ඔනිද, කියන්න්කෝ ලොකු උදව්වක් ❤🌹🌹
@Ceylon_spice_tales
@Ceylon_spice_tales Жыл бұрын
මේ මොහොතෙ පස්නෙට ඔයා උත්තරෙ දුන්නා .....අපෙ හිත් කියවන ඒන්ජල්ටත් .....විශ්වයටටත් බොහොම ස්තූතී ❤❤❤❤❤
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 Жыл бұрын
Astral projection ගැන වීඩියෝවක් කරනවද අක්කෙ?😊❤
@tharu7037
@tharu7037 Жыл бұрын
THANK YOU UNIVERS ♥️ අක්කේ...මට මේ දවස් වල විභාග ගොඩක් තියේ...ඒවගෙන් වැඩිම ලකුණු ගන්න මට ඕනි.මම ඒ විභාග ඔක්කෝගෙන්ම වැඩිම ලකුණු ගත්තා කියලා වෙන වෙනම ලිව්වට...විශ්වයට ස්තූති කරාට කමක් නැද්ද...අනාගතේ මගේ බලාපොරත්තුව ඇත්ත උනා කියලා ඒ ඔක්කොම එකට ලිව්වට කමක් නැද්ද කියන්නකෝ.. 🌸♥️
@universeinyou
@universeinyou Жыл бұрын
Prshnyk naha ehm lynna ✨ all the best !!!
@tharu7037
@tharu7037 Жыл бұрын
@@universeinyou godak tnq akkee ♥️
@ushidiyon
@ushidiyon Жыл бұрын
අක්කේ scripting , journal දෙකම ලිව්වාට කමක් නැද්ද ❤
@shanthinideepika4348
@shanthinideepika4348 4 ай бұрын
මේ journeying method එකත් එක්ක තව method එකක් follow kalata අවුලක් නැද්ද? (369 වගේ )
@kumudunilakmali4809
@kumudunilakmali4809 Жыл бұрын
මට අවශ්‍ය ම වෙලාවට මට උදව් කරන්න ඉන්න කෙනා ඔයයි නංගී...වෙන මොකුත් එපා.ඔයාගෙ කතාව ඇහුවම හිත හදාගන්න මට පුලුවන් .ඔයාව මට හමුවන්න උදව් කල විශ්ව මාතාවට ස්තූතියි ......ඔයයි මට උදවු කරන්නෙ .ඔයාටත් ගොඩක් ස්තූතියි ...
@universeinyou
@universeinyou Жыл бұрын
♥️✨🙏🏻🌍
@dewmi1809
@dewmi1809 Жыл бұрын
Akke 5*55 කරන ගමන් මේකත් කරන්න පුලුවන්ද.අනෙ riply karanna ❤️
@VirajWimalasena-wv1ot
@VirajWimalasena-wv1ot Ай бұрын
Akki මගේ පොත ලියල ම ඉවරයි දැන් මම පොතට මොකක්ද කරන්න ඕනි කියලා video ekk oni
@Danu888-8
@Danu888-8 Жыл бұрын
අක්කාව හම්බුන දවසේ ඉදන් මගේ ජිවිතේම positive විදිහට වෙනස් උනා thanks azzra akki❤🎉
@gamagecreations7573
@gamagecreations7573 Жыл бұрын
අද ඔයා ගොඩක් ලස්සනයි... හරියටම ඒන්ජල් කෙනෙක් වගේමයි.. ඒ වගේම අද වීඩියෝ එක නම් මටමයි.... ගොඩක් ගොඩක් ස්තූතියි!
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️
@rash_2917
@rash_2917 Жыл бұрын
මා පසුපස හිදිමින් මා හට නිවැරදි දේ නිරන්තරෙයෙන් ලබා දෙන්නාවූ මාගේ විශ්ව මාතාවටත් , මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් මිලියන වාරයක් ස්තූතිවන්ත වේවා !!!!! ❤️💐🌟🦋 Thank You So Much Azraa Akki 💐❤️🌸~
@drtwdz216
@drtwdz216 Жыл бұрын
මිස්.. මොකුත් ලියන්නේ නැතුව හරි ලස්සනට stickers washi tapes ලස්සන ලස්සන කොල කෑලි ඉරලා paste කරන ඒ journal වර්ගය මොකක්ද? ඒක කරන විදිහ කොහොමද කියලා කියලා දෙන්න පුලුවන්ද? ඒක කරන විදිහ කොහොමද පටන් ගන්නේ කියලා කොහෙවත් හොයාගන්න තිබුනේ නෑ..
@universeinyou
@universeinyou Жыл бұрын
Ekath journaling ma thamai, lynwa wenuwt api awashya pinthura alwnwa nathnm adinwa
@drtwdz216
@drtwdz216 Жыл бұрын
@@universeinyou ඒ picture අලවන එකේ මොකක් හරි පිලිවෙලක් තියෙනවද මිස්? පුලුවන් උනොත් ඒ ගැනත් video එකක් කරන්නකෝ මිස්..🙏
@Ge-eg4fu
@Ge-eg4fu Жыл бұрын
මේ වීඩීයෝ එක බලන්න සැලැස් වූ ආදරණීය විශ්ව මාතාවට බොහොම ස්තූතියි 🙏❤️ලස්සන සුරංගනා බෝනික්කී,ජීවීතේට වටින පාඩම් කියලා දෙනවට ඔයාට අනේක වාරයක් ස්තූතියි🙏❤
@indrajiththaraka9528
@indrajiththaraka9528 Жыл бұрын
ඇත්තම කිවුවොත් මන් ඔයාගේ වීඩියෝ ගොඩක් බලනවා ඒ ඔයාට කැමති නිසා ගොඩක් කල් ඉදන් කියන්න හිටියේ ඒත් කියන්න ව්දිහක් තිබ්බේ නෑ ඒත් අද කියන්නම ඕනේ කියලා හිතුණා මන් ඔයාට ආදරෙයි ❤ I Love You ❤❤❤
@shortsong1655
@shortsong1655 Жыл бұрын
වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු වුනා එ්කට දුක හිතෙනවා.😢 ගොඩක් දවසට අක්කා ගේන වීඩියෝ එක පුලුවන් තරම් ඉක්මනට බලන්න උත්සහ කරනවා. අක්කා කියලා දීලා තියෙන්නෙ ගොඩක් වටින දෙයක්.❤❤❤ අක්කට ජයෙන් ජයම වේවා! 🌼🌼🌼 විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූතිවන්ත වේවා! 🙏🌎
@Amila_suresh
@Amila_suresh Жыл бұрын
අපි දකින අසාමාන්‍ය හීන වලට තේරුමක් තියනව නේද අක්කෙ
@surajgeethanga2603
@surajgeethanga2603 Жыл бұрын
හීන කියන්නෙ වෙනමම concept එකක්.. කමෙන්ට් එකකින් කියන්න අමාරුයි... හීන වල ගොඩක් පැතිකඩ තියනව... සරල දෙයක් කියන්නම් . හීන ගැන ඕනවට වඩා හිතන්න එපා.. හේතුවක් නිසා කියන්නෙ.ok.... good luck 🙂
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Жыл бұрын
ඔයා ටිකක් අයිශ්චර්යා රායි වගේ ❤❤❤❤❤ thanks ඔයාට ජේසු පිහිටයි ඔයාට
@AsnaaIshek
@AsnaaIshek 7 ай бұрын
ටිකක් නෙවෙයි එහෙම තමයි ❤️😍
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 7 ай бұрын
@@AsnaaIshek 😊😊😊
@amithauyangoda9490
@amithauyangoda9490 Жыл бұрын
මාගේ සියලු පැතුම් ඉටුකලාට,, නිදුක් නිරෝගී,, සුව ඇතිවෙන්න උතුරන්න මුදල් මාවෙත ගලා ඒමට සලස්සුවට විස්වාමාතාවට ස්තුත්යි,, ස්තුත්යි,, ස්තුත්යි,, සියලුදෙනාටම විස්වාමාතවගේ අසිර්වාදය ලැබේවා
@sithu361
@sithu361 Жыл бұрын
Eka para poth dekak liynna puluwnda akke jesuta ekai wishwa mathawata ekai ehema liyanna puluwnda
@abeywardhanastores4230
@abeywardhanastores4230 Жыл бұрын
akke puchi help ekk ooni.puluwn nm thani video ekkin vibration wedi krn succesful ways ganai law of attraction use krnn puluwn success ways ganai kiynnko scripting subliminals affirmations wage water manifest wagee.
@chimzdnz4568
@chimzdnz4568 Жыл бұрын
අක්කේ මේ අහන්නකෝ.. මන් law of attraction ගැන දැනගන්න කලින් මට හීනයක් තිබ්බා.. ඒත් මන් ඒ හීනෙ manifest කළේ negative විදියට.. හැම වෙලේම හිතුනෙ ඇයි මට මේක ලැබෙන්නැත්තෙ කියලා.. පස්සෙ මන් ඒක අතෑරියා.. දැන් අවුරුදු තුනකට පස්සෙ මගේ ඒ හීනෙ හැබෑ උනා.. නොහිතපු විදියට.. ඒකෙන් මන් තේරුම් ගත්තා විශ්වය අපිට ඕනි හැමදේම හරිම වෙලාවට අනුව අපිට ලබාදෙනවා කියලා.. ඇත්තටම මට ඒ ගැන ගොඩක් සතුටුයි.. මට ස්තූති කරන්නෝනෙ අක්කිට.. Thank you akki❤‍ Thank you universe♡
@universeinyou
@universeinyou Жыл бұрын
Congratulations ✨✨✨
@nethmiranasingha1163
@nethmiranasingha1163 7 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏
@WMCheWasalage2k20-mv6mv
@WMCheWasalage2k20-mv6mv Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි අක්කා ❤ ඔයාව දැක්කත් හරි සතුටුයි 😍🦋 අක්කා හින්දා ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් උනා....අක්කට ගොඩාක් ස්තූතියි...
@chamodyagimhani3166
@chamodyagimhani3166 Жыл бұрын
Thank you Angel Azraa 🦋👑️ Thank you universe 🌎 💚 You have changed everything in my life. Always I feel like i am changing. 🖤 Thanks for everything 🦋
@kaweeshagimhani7338
@kaweeshagimhani7338 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ... අවශ්‍ය වෙලාවෙදි ඔයා හැමදාම උදවු කරනවට...❤️🙏 විශ්වයට අනේකවාරයක් ස්තූතියි .🙏🙏🙏
@Acgtyj
@Acgtyj Жыл бұрын
අක්කෙ මට බැයිද උදෙන්ම ස්තූතිවන්ත වෙලා journal එක ලියල අවසානෙ නිදා ගන්න යද්දි දවසේ විස්තරත් එක්ක ආපහු journal එකක් ලියන්න බැයිද..එකම දවසෙ දෙපාරක්
@universeinyou
@universeinyou Жыл бұрын
Puluwn ✨
@chanikakulasooriya3303
@chanikakulasooriya3303 Жыл бұрын
Thank you universe ❤🙏🙏🙏🔥🔥🔥🔥🔥 🎉🎉🎉🩺🩺🩺🥼🥼🥼Thank you Azra akki
@MASTERMIND_SHK
@MASTERMIND_SHK Жыл бұрын
අක්කා Scripting කොච්චර කල් ලියන්න ඕනිද? ප්‍රතිපල ලැබෙන්න කොච්චර කල් යනවද? Exam එක ගැනත් මම ලියනවාඅ..කමක් නෑ නේද? 😚❤️
@nilakshiruwanthika1187
@nilakshiruwanthika1187 Жыл бұрын
මටත් ඒක දැනගන්න oona
@universeinyou
@universeinyou Жыл бұрын
Exam results enkm lynna
@nilakshiruwanthika1187
@nilakshiruwanthika1187 Жыл бұрын
akke Athakota එකක් විතරයි da පුළුවන් thawa deyak ee ekkma karanna epada
@MASTERMIND_SHK
@MASTERMIND_SHK Жыл бұрын
@@universeinyou Hari Akka
@MASTERMIND_SHK
@MASTERMIND_SHK Жыл бұрын
@@universeinyou අක්කා, කැමති ජොබ් එකයි ගන්න ආස වාහනයයි ගන්න ඕනි රිසාලිට් එකයි ඔක්කොම ලිව්වට කමක් නෑනේද? 🙂🤍
@slwwe3927
@slwwe3927 Жыл бұрын
369 method එක ගැන වීඩියෝ එකක් කරන්නකෝ අක්කේ
@QueenTeesha
@QueenTeesha Жыл бұрын
Actually, because of you, I have changed a lot today and I can't wait for a video to be uploaded on your KZbin channel every day. Everything you say is true. And those things are happening in my life in the same way and some things have already happened. So now I am addicted to your reading. It is because of you that I came to know about #lawofattraction, so now I am listening to subliminals, scripting and doing everything you told. So, because of these things, my life has changed a lot now. I get everything I want now. The readings uploaded by others do not read the right things. I don't believe in the readings given by others. I also like watching your readings. Because you explain everything clearly. Also, because of your kindness, I love watching your readings. So I saw the video posted on your channel that day by chance. I am very thankful to this lovely universe for meeting me. Thank you very much for all that you are telling. I pray that all the blessings of the universe should flow to you so that everything you do will be successful.🙏🏻🌍💗
@universeinyou
@universeinyou Жыл бұрын
Hi Teesha ✨ thank you for your loving message i am so grateful that things are happening in such a beautiful way in your life. May everything that you desire manifest into your reality in the speed of light ! Stay blessed ! ✨✨✨✨
@sanu5578
@sanu5578 Жыл бұрын
Akki man me awurudde A/l krnne mata kiyala dennak mokkdda kranna hodama ක්‍රමය low of attraction wala plzz reply..😢
@rangikaushani6100
@rangikaushani6100 10 ай бұрын
Lssnai oya...❤ ඔබටත් විශ්වයටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා..❤
@hirunihimanthika822
@hirunihimanthika822 5 ай бұрын
අක්කේ අපේ උස උනත් වෙනස් කරගන්න පුලුව්න්ද කිය්ල කියන්න්කෝඔ
@danushikagodakanda9954
@danushikagodakanda9954 3 күн бұрын
මන් ගොඩක් දුකෙන් හිටියෙ මේ වෙලාවෙ, මේක දැන් බැලුවම මට තිබ්බ දුක නැති වෙලා ගියා. Thanks Akki ඔයා ඇත්තටම Angle කෙනෙක් මට හම්බුන🥺👌❤
@universeinyou
@universeinyou 3 күн бұрын
✨💜🌍🙏🏻 hmdm sathutin inna
@AshaUdeni-f3z
@AshaUdeni-f3z 3 ай бұрын
Thank you so much azraa akki ♥️ very very thankful my mother universe 🌌💛💙
@shainidihansa265
@shainidihansa265 Жыл бұрын
Thank you akke. mewa liyanakota liyapuwa gedra aya daki kiyal baya hithunama aye liyanna hithen nene 😐ekata wisadumak kiynna puluwanda akke
@surajgeethanga2603
@surajgeethanga2603 Жыл бұрын
මමත් මට පුළුවන් විදියට ගොඩ දෙකනෙක්ගෙ ඡීවිත සාර්ථක විදිහට වෙනස් කරනව.. ඒකට ශක්තිය ධෛර්යය ලැබෙනවා මට🥰😇
@universeinyou
@universeinyou Жыл бұрын
All the best !!! ✨🙏🏻🌍
@Skara999
@Skara999 Жыл бұрын
හැම මනුස්සයෙක් ම ඔයා හිතන විදියට හිතන්න ඕන..කාටවත් මොහොතකට හරි වෛර කරලා අපිට වත් ඒ අයට වත් මොනවද ලැබෙන්නේ..මගේ ලොකුම හීනේ හැමෝම හිනා වෙලා සතුටින් සැහැල්ලුවෙන් ඉන්න දවසක් දකින්න 💐🙏
@thamaradilhanidisanayake6074
@thamaradilhanidisanayake6074 Жыл бұрын
අවශ්‍ය වෙලා තිබුන වෙලාවේ ලැබුන vedio එකක්. 🥰💜️ ගොඩක් ස්තූතියි.💖😍 ආදරණීය විශ්වමාතාවට ස්තූතිවන්ත වේවා!! ❤️💝
@RenukaWijepala-d1y
@RenukaWijepala-d1y Жыл бұрын
ඔව් ඔව් ඔව්... විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
@malamangala-fo9iy
@malamangala-fo9iy 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට මේ දැනුවත් කිරීම ඉතා විශිෂ්ඨයි ❤️ විශ්වයට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@Ily__1111
@Ily__1111 Жыл бұрын
අක්කේ විශ්වය ගැන පැහැදිලි කරලා වීඩියෝ එකක් ගේන්නකො❤❤❤
@rumarajapaksha5678
@rumarajapaksha5678 Жыл бұрын
පාන්දරම නැගිටපු ගමන් මේ වීඩියෝ එක බලන්න සැලැස්වු විශ්ව මාතාවට ස්තුතියි 🙏💐💝
@frozen-os5yi
@frozen-os5yi Жыл бұрын
Journal එකකින් තමන්ගෙ පෞද්ගලිකත්වය බාහිරට විවෘත වෙනව කියල හිතෙනවනෙ..කවුරුහරි අතට ඒක ගියොත් ඒක පෞද්ගලිකත්වෙට හානියක් නෙමෙයිද 🙄
@universeinyou
@universeinyou Жыл бұрын
Eka nsa thmai eka prssmn thygnna oni
@jananisakunthala4753
@jananisakunthala4753 Жыл бұрын
ගොඩක් වටිනවා මේ කියා දෙන දේවල් වලට තව කෙනෙක්ගේ ජිවිතේ ව්ටිනාකම වැඩි කරනවට.. ඔයාටත් මේ විශ්වය මාතාවටත් ගොඩාක් ස්තුතියි 🙏
@TharuTech-17
@TharuTech-17 2 ай бұрын
🥰🧸💗
@thishuradilshan8162
@thishuradilshan8162 Жыл бұрын
ඔයාගෙන් බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්.ගොඩක් ස්තූතියි..!!! ❤️
@bhashinipaboda2426
@bhashinipaboda2426 Жыл бұрын
Thank you soo much අක්කී ,අනේ අක්කී පුලුවන් නම් 369 මෙතඩ් එක ගැන පැහැදිලි වීඩියෝ එකක් කරන්නකෝ
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 23 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 30 МЛН
How To Learn Anything Faster | Limitless Book Summary | Simplebooks
20:51
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15