KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
''71' / 89' ගැන ලයියා කියන කතාව...''
33:56
රෝහණ විජේවීර ගේ රහස් ගෙදර
4:08
Человек паук уже не тот
00:32
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Не так важно как ТЫ БЬЁШЬ, а важно какой ДЕРЖИШЬ УДАР😎 #shorts
01:00
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
4:41:06
ඩයස් මුදලාලි ලෙස සැගවී JVP ය මෙහෙය වූ ගමනායක ගත කල රහසිගත ජීවිතය
Рет қаралды 187,371
Facebook
Twitter
Жүктеу
1
Жазылу 291 М.
Amuthu
Күн бұрын
Пікірлер: 513
@SumithraGamage-j6p
7 ай бұрын
මාතෘ භූමිය තුල බිහිවූ සැබෑ වීරයන්❤ 🙏❤️
@viranchanura3834
2 жыл бұрын
ඔබලාගේ කැපකිරීම් නිසා ජයග්‍රහණය නොබෝ දිනකින්🇱🇰🙏🏽❤️
@WeerarathnaWeerarathna-yx6bs
2 ай бұрын
අනිවාර්යයෙන්ම
@summapradeep3184
Ай бұрын
2024
@chamaluditha6658
Ай бұрын
Jaya 🤍
@Veneziaapi-dx5hm
20 күн бұрын
🥰💖💖💖
@pradeepwickramage9193
2 жыл бұрын
සැබෑ සමාජවාදයට ජය වේවා.ගමනායක සහෝදරයානනි ඔබට නිවන් සුව.
@ruwanchinthana6405
Жыл бұрын
පිළිම නෙලා නැති විරුවන් පිරිසක්.
@mirandilshan8614
3 жыл бұрын
මාතෘ භූමිය තුල බිහි වූ සැබෑ වීරයන් 🙏❤️
@sugathdahanayaka43
7 ай бұрын
උපතිස්සගම්නයක .ඉතා හොඳ ගුණ යහපත් සහෝදරයෙක් .අනෙක් සහෝදරයා පිළියන්දල හැඩිගම කුකුල් ෆාම් එකක් කරමින් ජීවත් වුණේ .❤❤❤❤
@indikaprabath4610
Ай бұрын
Ko eya dan
@hewapasgodagechaminda4554
2 жыл бұрын
සුපිරි විරයෙක් නායකයෙක් මානවවාදියෙක් ගමනායක සහෝදරයා
@dilshansuramya4750
2 жыл бұрын
ඔවුන් තමයි සැබෑ විප්ලවවාදීන්.ඔවුන්ට අවශ්‍ය උනේ මේ ධනපති ක්‍රමය වෙනස් කිරීමට.රෝහණ විජේවීර උපතිස්ස ගමනායක ඇතුළු සහෝදරයන්ට නිවන් සුව
@chandanakalanadesilva2169
6 жыл бұрын
සදා සමරමු සොහොයුරෝ . ඔබලා අප හදවත් වල සදා නොමියනු ඇත.
@jayanthaamarasingha3257
7 ай бұрын
ලෝකයේ සමහර ශ්‍ර්‍ර්‍රේ්‍ශ්ඨතම විරුවන්ගේ සොහොන් බිහිවන් නැත.එහෙත් ඔවුන් සදාකාලිකව මිනිස් මතකයෙන් ඉවත්නොවේ්.
@sagara68
Ай бұрын
ජීවත් වෙන්න ඕන මිනිස්සු මරලා මිය යා යුතු උන් ඒ හුස්මෙන් ජීවත් උනා, අමරනීය ගමනායක සහෝදරයා ඇතුලු වීරයන් සැවොම වෙනුවෙන් මාගේ උත්තමාචාරය මෙසේ පුද කල වගයි 🙏
@somasiribalasuriya7
Ай бұрын
මම මේ වීඩියෝව දැක්කෙ හුගක් පහුවෙලා. ගමනායක සොයුරා ගැන තොරතුරු ටිකක් මා ළඟත් තියෙනවා. 83ජූලි කලබල පටන් ගත් ගමන් ඇදිරි නීතිය දැම්ම. ඒ වෙලාවෙ ආරක්ෂිත තැනකට යාගත නොහැකිව ඔහු තව දෙන්නෙකු ත් එක්ක පන්නිපිටියේ මගේ නිවසට ආව. එක් කෙනෙක් සමන් පියසිරි. මේ වෙනකොට මම ජවිපෙ ලෙස මේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෙලා හිටියෙ නැහැ. මේගොල්ල ආවයින් පස්සෙ දෙමළ මිනිස්සු තුන්දෙනෙක් අපේ ගෙදරට ආව කියල ප්‍රචාරයක් ගියා. මිනිස්සු කලබල වෙලා අපේ ගෙදරට එන්න පටන් ගත්ත දෙමළ මිනිස්සු මරන්න. ඒකෙන් ඉන්නෙ කවුද කියල එලිදරව් වුනා .ජූලි 26 ද කොහෙද පක්ෂය තහනම් කළා. එදා රෑ මේ අය නිවසෙන් පිටවුනා. ඒ තමයි ගමනායක සහෝදරයා සජීවිව දැක්ක අන්තිම අවස්ථා ව. එයාගෙ කාරය ඔහු කියපු තැනකට මම ගිහින් බාරදුන්න. දිගුකතන්දරයක් කෙටියෙන් කිව්වෙ .
@nimalherath3950
Ай бұрын
ස්තුතියි සහෝදරයා
@nimeshdilshan4735
25 күн бұрын
❤🫡
@trendingtvlk
3 жыл бұрын
සටන මග ඇරුනා... ඇතුලතින්ම කදවුර බිද වැටුනා...නැවත ඔබලා පැමිනෙන තුරු අප බලා සිටිමු...සදා නොමියන සහෝදරයන්...
@-xxx527
Ай бұрын
තනතුරු වෙනුවෙන් දැන් එලියට ඇවිත් උන්ට ඕන ඕන පරන කෙරුවාවල් පටන් ගත්තම තේරෙයි උඩ පැනල වෙනසක් හෙව්ව එවුන්ට
@vishwaattanayaka6329
Ай бұрын
@@-xxx527 ඔවුන් සාධාරණව වැඩ කරන බව විශ්වාසයි. ඔබත් ඔවුන්ගේ ගමනට සහය වන්න.
@Veneziaapi-dx5hm
20 күн бұрын
@@-xxx527පරණ දේවල් කරන්නේ තොගේ රනිල් බටලන්දේ ඝාතකයා තොගේ පා අම්මා
@auroraacademy8852
3 жыл бұрын
නොදත් බොහොමයක් තොරතුරු දැනගත්තා...සදා අමරණීයයි ඔබ
@dinushanuwan2239
21 күн бұрын
ජනතා විමුක්ති පෙරමුනට ජයවෙිවා .❤❤❤❤❤🌹🌹🌹🌹🌹
@Prn733..
Ай бұрын
අපිත් නිතරම යන එන පාරක් ඒක . ඒ කාලේ දැන් නම් මතක නෑ ඒ දවස්වල මොනාහරි මතකයක් තිබුණා ඔහොම අපි ඉතින් ඒ කාලේ පොඩි ඒවා එච්චර තේරුමක් නැහැ හරියට දැන්වගේ දැනුවත්කමක් තිබුනනම් මොන මොන විදිහට කරුණු සිද්ධ වෙනවද කියලා දන්නේ නෑ අපි දන්නේ නෑනේ ඒ කාලේ කාලකන්නි ආණ්ඩු විසින් ඒ වගේ වටින ජීවිත විනාශ කරා කියලා මේ කාලකන්නි පාලකයින්ට හෙන ගහන්න ඕන මුන්ට තාම හරියට ස්වභාවධර්මයෙන් දඬුවම් දීලා නෑ රජසැප සුර සැප විඳිනවා ප්‍රේමදාස චරිතයත් අපි ඒ දවස්වල හොඳ චරිතයක් විදිහට දැනගෙන හිටියේ නමුත් දැන් දැන් තමයි ඒ චරිතවල යට කතාවන් දැනගන්නේ ඒ කාලකන්නි මේ රට කෑවා හොඳ දේවල් කරා නරක දේවල් යටපත් වෙන්න
@ChandraPeiris-d8u
Ай бұрын
මිය ගිය විරුවන් වෙනුවෙන් මාලිමාව දිගටම ජයග්‍රහණය ලබා දෙන්න ඕන.
@samindulakshan3646
6 жыл бұрын
ඔබලා තමා වීරයෝ💞💞
@rangaperera5293
29 күн бұрын
මේ ගෙදර තියෙන්නෙ අපේ ගෙවල් ලග අපි පොඩ් කාලේ මේ ගෙදර ගාරා වැට්ච්ච කොටස් කිහිපයක් තිබුනා මතකයි😢
@anuruddaanu1674
2 жыл бұрын
හරිම දුකයි ඒව අහද්දි ඒත් අපිට රට හදන්න ඉන්න එකම පක්ශය jvp අපි මේපාර පවුල් පිටින් චන්දෙ දෙන්නෙ jvp එකට විතරයි ❤️❤️❤️
@anuruddaanu1674
Ай бұрын
@isharayoutvsearch4604 හොරු කුඩු කාරයො විතරයි මාලිමාව එනවට කැමති නැත්තෙ🤣
@BandaraSenarathna-mg6zu
Ай бұрын
නිර්භීත සහෝදරයා . රංජන් විජේරත්න ට දුන් කම්මුල් පහරින් වාඩි වී සිටි පුටුවත් පෙරලගෙන බිම වැටුනා
@SandayaLal
Ай бұрын
😮👌🔥
@Nipzverbatim
Ай бұрын
ඒ කතාව මොකක්ද සහෝදරයා ?
@resandi_rusara
Ай бұрын
aneee ඒ කතාව කියන්න කො
@CHRISHOKITCHEN
Ай бұрын
ඒ වගේ සැගවුනු කතා කොතරම් ඇතිද,ඒවා දැනගන්න ආසයි
@acmq8895
6 жыл бұрын
අපි ගමනායක සහෝදරයා ඇතුළු වීර වරුන් සදා සමරන බවත් ඔහු අපේ ආදරණිය නායකයෙක් බවත් ඔහු බලාපොරොත්තු දේවල් අපි ඉෂ්ට කරන්න පොරොන්දු වෙනවා
@mettanandajayasingha4642
5 жыл бұрын
ඔව් එය කිරීමට නම් නාගණන්ද සමග එකතු වියයුතුයි .
@nipunkawsars8816
5 жыл бұрын
ඔබලා මරා දැමූවද ඔබලා නැගූ සිහ නද සදා නොමැකෙනු ඇත
@victorwijesekara7697
Ай бұрын
DEN INNA Nayyakayo kiyagann aya WIJWEERA gena GAMANAYAKA Gena Dannawada. MATAK WENN POL KOTAYAK HO Sitawala tiyenawada. GONIBILLO WELA NAYAKAYO PAWA DUNNE ADA SITINA EENIYA NAYAKAYO Kiya ganna un nisa jaya aseerui.
@Lankanworldsrilanka
Ай бұрын
ඒ හඩ යලි අවිධිවෙනවා 2024 / සැප්තැම්බර් 21 වෙනිදට..NPP ය දින්නම❤❤❤🎉🎉🎉
@schinthaka8178
5 жыл бұрын
පිලිම නෙලා නැති විරුවන් පිරිසක්.. සැමරුම් දින නැති විරුවන් පිරිසක්.. සැතපෙන් බව පස් කදු යට රහසේ.. මිහිකත කම්පා වී ගුගුරා දෙස් දේ වී....😭😭😭😭😭😭😭
@samanrohitha9531
3 жыл бұрын
Minimaruvo
@hemalpramujith7807
2 жыл бұрын
@@samanrohitha9531 rathupaswala wathura illalapu minissunta wedi thibba ewunda???
@samanrohitha9531
2 жыл бұрын
@@hemalpramujith7807 unvath 2005di janadipati kle ubala neda 😂😂
@hemalpramujith7807
2 жыл бұрын
@@samanrohitha9531 oww..ee wele paththakata wela hitiyanam ranil me rata kotiyata dila iwarai..kuhaka nowi nirawul manasin me dewal gena balapan...mii harakek wage minimaruwo wage gona comment dann epa bn..
@samanrohitha9531
2 жыл бұрын
@@hemalpramujith7807 e kle ubala peni hitiye helping hambatoten Salli mankolla kapu ekekta neda 😂😂
@acmq8895
4 жыл бұрын
ගමනායක සහෝදරයාට අපගේ උණුසුම් ප්‍රණාමය
@acmq8895
6 жыл бұрын
ආදරණීය ගමනායක සහෝදරයා අපෙන් උදුරගත්ත ගන්න ධනපති පන්තිය අදට අවුරුදු 29 යකට කලින්
@piyumisadamali7657
2 жыл бұрын
ඩයස් මුදලාලිට නිවන්සුව ලැබේවා
@saliyaweerasinghe9940
Ай бұрын
ගමනායකගෙ බිරිද තාමත් ජවිපෙ සමග එකට සිටිමින් ඔහුගේ අරමුනු වෙනුවෙන් පෙනී සිටීම සතුටකි. ඔවුන් වරප්‍රසාද වෙනුවෙන් තනතුරු වෙනුවෙන් ජීවත් වන්නවුන් නොවේ..❤️❤️
@-xxx527
Ай бұрын
තනතුරු වෙනුවෙන් දැන් එලියට ඇවිත් උන්ට ඕන ඕන පරන කෙරුවාවල් පටන් ගනී
@Veneziaapi-dx5hm
20 күн бұрын
@-xxx52ඕන ඕන පරණ කෙරුවාවල් කරන්නේ පේමදාස පුතානෝ උන්ගේ හෙංචයියෝ රනිල් රාජපක්ෂල 7
@nuwanchameera1272
17 күн бұрын
@@-xxx527 අවංක මිනිස්සුන් තනතුරු හෙව්වෙ නෑ බං
@shanthasilva9587
Ай бұрын
අද අපිත් ජ වි පෙට සහයෝගය දෙනවා මාලිමාවට කෝටියක් 2024 සැත්තැම්බර් 21 ඔබ පැතු ලොව අපි තනන්නෙමි ❤❤.
@chamararuwanthilake6071
3 жыл бұрын
මේරටට දුක්විඳින මිනිස්සුන්ට ඇත්තටම ආදරය කලෝ ඔවුන් ය කපටි ධනපති පාලකයින් නොවේ ඒත් හැමදාම කපටින්ට රැවටුන පීඩිතයන්ද කිසිදා එය තේරුම් නොගනී
@harshanapradeep1116
2 жыл бұрын
සහෝදරයා උබ කියන්නෙ ඇත්තනම් මං මගෙ හදවතින් අදහන ම්නිසු. තීරං ජතූ...😘😘
@m.r.5389
2 жыл бұрын
ඇත්තම දේවල් අයියේ මේක තමා මෙයාලට කරේ ආණ්ඩුවෙන් විනාස කරා මෙයාලව මොකද දන්නවද උන්ට හම්බකරන්න බැරි නිසා
@mkwijeratne682
2 жыл бұрын
@@m.r.5389 57r
@ggdissanayake8277
Ай бұрын
Those are true coz we were that period
@saman-w8t2t
2 жыл бұрын
ජනතා විමුක්ති පෙරමුන නැති කරන්න හදපු උන්ට හෙන ගහන්න ඔන .. 😡 රටට ආදරය කරන විප්ලව්ය මිනිස්සු
@nandkumarliyanagamage5539
3 жыл бұрын
❤ උපතිස්ස ගමනායක ❤❤❤❤ මෙන්න නියම ජෙවිපෙ ❤❤ 👍 රටට ජාතින්ට ආදරේ කරපු නියම සහොදරයෝ 👍👍👍👍👍 🙏 🙏 නිවන් සැප ලැබෙවා 🙏🙏 😎 දැන් ඉන්නේ ජෙවිපෙ කියලා හොරැ සෙටි එකක් රටට ජාතියට ආදරේ කරපු අපේ සහොදරයෝ මරැණා මැරැවා ?
@dinurafernando9797
2 жыл бұрын
මැරුනේ නෑ මැරුව ලංකාවේ මේ තත්ත්වයට පත්වීමට ඒ මරණ හේතු වුණා
@WeerarathnaWeerarathna-yx6bs
2 ай бұрын
දැන් ඉන්න අයත් වර්තමාන අර්බුදයට ගැලපෙනවා නේද
@WeerarathnaWeerarathna-yx6bs
2 ай бұрын
ලංකාවේ දැනට ඉන්න ජන්දදායකයෝ බහුතරය බුද්ධිමත් උනොත් රට දිනුම් වහල් මෝඩයා සුලූ දෙනෙක් හිටියට ගැටලුවක් නෑ
@Veneziaapi-dx5hm
20 күн бұрын
@@WeerarathnaWeerarathna-yx6bsමානව හිතවාදී කවදාවත් ජනතාවට ද්‍රෝහී වෙන්නේ නෑ
@atozdhamma4248
2 жыл бұрын
රටේ අභාග්‍ය, දැන්වත් තේරුම් ගනිමු ඒ විරුවන් ගිය මග රටේ ගැලවීම වග.
@-xxx527
Ай бұрын
yes..yes..රටේ අභාග්‍ය, දැන්වත් තේරුම් ගනිමු
@Veneziaapi-dx5hm
20 күн бұрын
@@-xxx527හැම තැනම වැළලෙන් නැතුව හිටපන් සක්කිලියා
@palithathennakoon6057
Ай бұрын
ඔබ පැතූ දේශය හෙට උදා වනු ඇත
@hasithalakmal6115
Ай бұрын
ජීවිත කැපකිරිමෙන් එදා ඔබ සටන් කරදේ අද දිනාගන්නවා.ඔබලා සදා අමරණියයි. වාමාංශිය දේශපාලනයට ජය මාත්‍රෘ බූමියට ජය 🎉
@SumithAnanda-k1u
2 ай бұрын
ඇත්තටම දුකයි මෙිවා බලද්දි. අපි වෙනුවෙන් ජීවිත පුජා කල මිනිස්සු.ජාතික විරයෝ...අපි ඔවුන්ගේ සිහිනය සැබැ කරමු...🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️
@resandi_rusara
Ай бұрын
අනේ 😢 හරිම දුකයි.. බඩ වඩන උං ඉන්න කං මේ රට දියුණු වෙයිද???? හැමෝටම සහජීවනයෙන් ඉන්න ලැබේවා.... දුප්පත් කම තුරන් වේවා
@darshikavi312
5 жыл бұрын
ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාතා විමුක්ති පෙරමුණ තහනම් නොකරානම් අද වනවිට ලංකාව ජපානයටත් වඩා ඉදිරයට යන්න තිබුනා. හෘද සාක්ෂියක් ඇති මිනිසුන් සිටින යහපත් රටක් වෙන්න තිබුනා. බුද්ධිමතුන් රට හැර නොගොස් මේ රටටම සේවය කරන සදාචාරාත්මක සමාජයක් බිහිවෙන්න තිබුනා. ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රමුඛ ජ.වි.පෙ විනාශ කල සියළු දෙනා රටට කල අපරාධයට සසර පුරාවට මේ පව් ගෙවනු ඇකි.
@amilasige9037
5 жыл бұрын
aniwa aniwa
@nipunkawsars8816
5 жыл бұрын
❤️
@sriyanikumarasinghe6083
4 жыл бұрын
Ekala hitapu naayakayo duradiga nobalaa gath amana theerana nisaa thamai rata agaadhayata giye. Thama waasiya misak ratak geana hithuwe naa.
@vijayakumaraya1866
4 жыл бұрын
darshi kavi, එකල ආණ්ඩුව විතරක් නෙමේ වගකියන්න ඕනේ. ඒ කාලේ විපක්ෂයේ හිටපු අයත් වගකියන්න ඕනා. ප්‍රා, කහ බලල්ලු ආදි නම් වලින් ක්‍රියාත්මක වුන නොයෙකුත් ඝාතක කණ්ඩායම් මෙහෙයුවේ ඒ විපක්ෂය දේශ පාලුවෝ. උන් පස්සේ එක එක දේශපාලන පක්ෂවලට එකතුවෙලා අද ප්‍රකෝටපතියෝ වෙලා යහතින් වැජඹෙනවා. දැන් ඉන්න තරුණ තරුණියන් කියා ගන්නා උදවිය ඒ අතීතේ දන්නෙ නැහැ. උන් දකින්නෙ අද ජාතියේ වීරයන් වගේ ඉන්න එදා රටේ සමස්ත තරුණ පරපුර විනාශ කරපු ඝාතකයින්වයි.
@percywick7005
3 жыл бұрын
ඔව් ඔබ හරියට හරි
@sumithpriyantha1476
6 жыл бұрын
71&89 සියලුම දෙනා ලෝකයේ ma අමරණීය sreshta viruwan මෙරට බේරා ගන්න නැවත එන්න
@tharindusampath1496
3 жыл бұрын
නියම වීරයෝ.....
@lahiruariyarathne5664
Ай бұрын
උපතිස්ස ගමනායකගේ බිරිඳ සහ දරුවන් මේ වන විට ප්‍රංශයේ ජීවත් වෙනවා. බිරිඳගේ මුල් ගම රඹුක්කන පරපේ නම් ගමේ.
@dananjayadasun4093
3 жыл бұрын
හදවත උනුවෙනවා මේවා අහනකොට
@prasannadissanayake6960
Жыл бұрын
ඒකාලෙ ඉදන්ම පොලිසිය නාට්ටි පෙන්නලා.. කරුවලේ පැනලා දුවද්දි වෙඩි තිබ්බලු.. 😏 සුරංගනා කතා.. අනිත් එක ඒකාලෙ ඉදන්ම ලංකාවෙ ඉදලා තියෙන්නෙ පට්ට හොරු.. මුදලාලි පොලිසියෙන් අල්ලන් ගිහින් මැරුවට පස්සෙ කඩේ බඩු උස්සලා.. 😐 ලංකාව මෙහෙම හරි ඉතුරු වෙච්චි එක ලොකු දෙයක් හැබැයි.. 🥲
@janakwithanage5897
4 ай бұрын
great person we need more people like gamanayake he will be in havan
@Ravi-ic6ip
Жыл бұрын
එදා ඒ විදියට කල දේවල් මිනිස්සු හිතුවෙ වැරැදි විදියට එවක රජය විසින් ඒ විදියට ජනතාවගෙ මනස හැදුව
@harshapramod484
Ай бұрын
පිළිම නෙලා නැති විරුවන් පිරිසක් ❤
@DiasPrashan
Ай бұрын
පක්ෂය තහනම්කරල තරුණයො ටික මරල පුච්චල අව්රුදු 76 ක් තට්ටුමාරුවට රට කලාදැම්ම අවසානෙදි ඔවුන් ජයගත්තා
@piyumisadamali7657
2 жыл бұрын
මගේ සීයා දැන් මේ ලොකේ නැහැ මම නමුත් එයා ජීවත් උනේ... මාදින්නාගොඩ සීයා කියලා තියනවා..... ඒ කාලයේදී... ප්‍රේමදාස අවශ්‍ය මිනිස්සුනව පාතාලය දම්මලා මරලා ඊට පස්සේ ජවිපෙ එකේන් කලා කියලා යවලා තියෙන්නේ.... මගේ සීයා කියුවා අවසානයේදී ඔහුන්ට.. දිට්ට දර්මවේදනීය කර්මය පල දුන් වග දාස මුදලාලි,මල්ලමාරච්චිලා, ඔහුන්ගේ චග්ගොලයෝ
@jiyorawanninayake4546
2 жыл бұрын
Eyge, puthanota thmai minissu chande denna hdnne....🤷♀️😏 ..minissu mewa danagnnone..obata sthuthi
@ggdissanayake8277
Ай бұрын
Hariyatama hari
@piyarathnaid1983
Ай бұрын
Aragalayata ජයවේවා aragalayata ජයවේවා aragalayata ජයවේවා aragalayata ජයවේවා
@nimalherath3950
Ай бұрын
වීරයෝ,කලින්ම ලංකාවට වෙන්න පුලුවන් හානිය කලින්ම දුටු වීරයෝ❤
@achinthamadushan1568
5 ай бұрын
JVP සහෝදරයන් සැමදා ඔබට ප්‍රේම කළේය 💖💖💖🇱🇰🇱🇰
@acmq8895
4 жыл бұрын
ගමනායක සහෝදරයා ගි ය පාරේ අපිත් යන්ඩ සූදානම්
@niroshanthushara1934
3 жыл бұрын
❤️
@mahindakumara1690
2 жыл бұрын
කඩයක් දාගන ඉන්නද කල්පනාව
@panduwa
5 жыл бұрын
Obata නිවන් සුව ලැබේවා! නිර්දන පන්තියේ මිනිසුන් වෙනුවෙන් පෙනි සිටිමට මෙලොවට පැමිනි දෙවි වරැන්ය....
@channajayawardhane7292
5 жыл бұрын
රටට අවශ්‍ය මිනිසුන් මරා දැමුවේ මේ නිල් ෙකාළ කාලකන්ණි
@rohanahettiarachchi325
4 жыл бұрын
හැමදාම ආදරේ කරපු මිනිස්සු
@pathummihira6457
4 жыл бұрын
Ou
@dilipnaimana303
4 жыл бұрын
Nil මිනිස්සු 71 මුහුණට මුහුණු duddayak kale.පෝස්ටර් ගහපු un මැරුවේ na.88 ගම්පෙරළිය පොත laga තියාගෙන හිටියත් මරනවා .ජීවිතේට unp ekata chande දෙන්න na
@pradeepwickramage9193
2 жыл бұрын
ඒක ඇත්ත
@ggdissanayake8277
Ай бұрын
Eekale kola..Kiyanne baya hithena patak,eetharam minii maruwo UNP
@sumithpriyantha1476
6 жыл бұрын
ඔබ අමරණීය i
@lalparanavitharana72
Ай бұрын
අපි මේ මැච් එක පටන්ගත්තෙ මගදි නතර කරන්න නෙමෙයි උඹල නවත්වන්න කිව්වට අපි ගේම් එකගන ක්‍රමේ වෙනස් විදිහට පුහුනු උනා දැන් අන්තිම ඕවර 5 හැබැයි මේක අපි දිනන්නම ඕන අනිවාර්යයෙන්ම ජයග්‍රහණයෙන් කෙලවර කරනව
@AvishkaMaduranga-h7k
Ай бұрын
❤
@chamithprasad1424
2 жыл бұрын
පව් මෙම මිනිසුන් මරා තොපිට කවදාවත් හොදක් වෙන් නැ
@SarathMahinda-f8h
2 ай бұрын
ඩයස් මුදලාලි ලෙස ගමනායක සැගවී සිටියි කියන පටබැඳි කතාව සම්පුර්ණ අසත්‍යයි. ගමනායක ගේ බිරිඳ තාමත් ජීවත්ව සිටින බැවින් ඇගෙන් මෙහි ඇත්ත කතාව දැන ගතහැකි. මේ හාදයා. කතාවක් ලියාගෙන ඇවිත් ගිරවා වගේ ඹහේ කියවනවා.
@samanthawelagedara6866
Ай бұрын
මාලිමාවට කෝටියක් ජය 🧭
@sumithpriyantha1476
6 жыл бұрын
ඔවැනි මිනිස්සු gana නිල් කොළ desapalana වහලුන් ta කවදාවත් iganaganna ලැබේnne නෑ
@DIULA1231
5 жыл бұрын
Nil ,kola,rathu okkoma wahallu thamai.
@sunilpadmasiri6469
3 жыл бұрын
Jewithaya kapakale monawa dinagannada
@padhumawalpola6717
2 жыл бұрын
පුදුම හිතෙන අපේ රටේ අරගල විරුවන් ගැන ,ඒත් මේ විරුවන් ගැන අනුර කුමාරට අමතකයි...
@hewapasgodagechaminda4554
2 жыл бұрын
ඔයා එහෙම කියන්නේ කොහොමද ගමනායක සහෝදරයාගේසහොදරියක් පක්ෂය සමග සිටිනවා කරුනු හරිහැටි දැනගෙන කතාකරන්න
@anuruddaanu1674
2 жыл бұрын
ඔයා හොදට හොයල බලල කතා කියන්න අනුර සහෝදරයාට එන චෝදනා එකක්වත් හරි ne ඔක්කොම බොරු
@UdayaPushpakumara-ne2mb
8 ай бұрын
ඉස්සරවෙලා අනුරල ගැන පක්ශයගැන හොයාගෙන වරෙන්..නිකං හිතේ තියෙන ඒව කොටන්නෙ නැතුව..
@SamapathRathnayaka
Ай бұрын
Jvp NPP
@Veneziaapi-dx5hm
20 күн бұрын
උඹ කොහොමද කියන්නේ අපේ ජනාධිපතිතුමාට ඕවා එක්කෝම මතකයි තොපි මතක් කරන්න ඕන නෑ
@muhandiram88
Жыл бұрын
අපරාදේ මේ මුනිස්සූ නිකන් ජාතියට අහිමි උනා.
@ggdissanayake8277
Ай бұрын
Eka atta, minihek maranna leesi.... Eeth minihek hadanna godanaganna kochchara kal yanawada,eerisiyakara,kuhaka hathikade thamange balaya nethiwei kiyala...eethanata thawa kenek ei kiyala keedenek ge jjewitha nethi karada.eewata wandi gewanawa ada rate minissu.ada ugaththu rate adui,tharunayo adui...hethuwa pirimi 60000k withara niskarane nethi karala damma 88 89 kale,ithuru tika uydden iwara una.
@manelgamage1211
2 ай бұрын
නිවන් සුව ලැබේවා සහෝදරයා
@r.m.a.b.rajakaruna2084
Күн бұрын
හොද නායකයෙක්
@singappuliarachchilagerath3826
3 жыл бұрын
රටට අවශ්‍ය බුද්දිමත් මිනිස්සු.
@letsseenow6379
5 жыл бұрын
ස්තුතියි ඔබට
@oshadhadammika9890
2 ай бұрын
හදවත පසාරු කරගෙන යන හැඟීමක් මට දැනුනා. රෝහණ විජේවීර සහෝදරයා ඔබ මිය ගියේ නැත විරූවන් කවදක්වත් මිය යන්නේ නැත
@හගිත්
2 жыл бұрын
අපේ සහොදරු මැරුනේ අපේ රට වෙනුවෙ මෙ දේසයේ අනගතය වෙනුවෙන් මිස මේ මජරයන්න්ඩ රට වීනස කරන්න්ඩ නේවෙ
@gamagegamage1501
Ай бұрын
උත්තමාචාර විරු ඔබට. සදා ණය ගැති ඔබ කල මෙහෙයට.
@ericajitj5714
2 жыл бұрын
ගමනායක දරුවන් විජේවීර පුතුට එකතු වී රටේ බලවේගයක් හදන්න එන්න කියා ආරාධනා කරනවා...
@Rose-mw7nz
3 жыл бұрын
පිලිම නෙලා නැති විරුවන්.......
@WasanthaKumara-du3rm
Ай бұрын
❤❤❤ ගමනායකයානනි ඔබට විප්ලවීය අාචාරය.❤❤❤
@sameerakumara7429
15 күн бұрын
පිලිම නෙලානැති දරුවන් පිරිසක් සැමරුම් දින නැති විරුවන් පිරිසක් සැතපෙනබව පස්කදු යට රහසෙ.😢😢😢😢😢😢❤❤
@sarathabeysinghe6591
2 жыл бұрын
Gamanayaka obata nivan suva pethima hera vena kivayuthu deyak nehe. Minisun athara oba sathayavadii guna garuka miniseki. Ape hadavath vala oba semada jeevath veii.
@KarunarathnaWeerasooriya-t4m
Ай бұрын
Nuba petgu lokaya tgawath iuduri dina 6kin යථාර්ථයක් bawata pathwenawa .......niwansuwa සහෝදරයා ❤❤❤❤❤
@harijayaweera793
4 жыл бұрын
සදා සමරමු සොහොයුරෝ!!!
@ranjithekanayake-n2r
Ай бұрын
ඔබ පැතූ ලොව ගොඩ නගා ඇත 🎉🎉
@buddikachathuranga215
5 жыл бұрын
ජවිපෙ ඔබ තමා මගේ ඊලග තේරීම බලමු ඔබටත් අවස්තාවක් දෙන්නම්
@nilanthakumar1311
5 жыл бұрын
Oya aththatama jvp ekata kemathinam, ada jvp ekata chande denna epa, un inne wenama thenaka den
@buddikachathuranga215
5 жыл бұрын
මං ඔය එකෙකුටවත් කැමැත්තෙන් නෙවෙයි බං චන්දෙ දුන්නේ ඔක්කොම හොරු මගේ රට හදාගන්න මට දැං ජවිපෙ විතරයි අත්හදා බලන්න තීන්නේ
@thushanthaperera3983
5 жыл бұрын
@@buddikachathuranga215 Uba deshapalanikawa podi ekek ban. hadarapan ethakota therei.
@vijayakumaraya1866
4 жыл бұрын
හොඳ අදහසක්. මගෙත් අවසාන තුරුම්පුව ජේවිපිය. අද ජේවිපියට චෝදනා එල්ලකරන අය, ගිරව්වගේ වෙන දේශ පාලුවන් වේදිකාවල කියපු දේවල්ම කියවනවා. ජේවිපියේ නමට බැර කරන දේවලුයි එජාපේ නමට බැරකරන දේවලුයි තරාදියකට දැම්මොත්, එහෙම නැත්නම් ජේවිපියේ නමට බැරකරන දේවලුයි ශ්‍රිලනිප / පොජපේ නමට බැරකරන දේවලුයි තරාදියකට දැම්මොත් කොයි පැත්ත බරවෙයිද?
@Asanka4you
4 жыл бұрын
@@thushanthaperera3983 oyage adahasa pahadili naha ne. mata penne oya deshapalanikawa podi ekek kiyala
@jayaminimarketing8467
16 күн бұрын
රතු මල් පිපේවි නාමෙන් නුබේ,,❤❤❤
@dilipnaimana303
4 жыл бұрын
Ada hoda රටට adaara උගතුන් marapu unp මිනීමරුවන් samaga ada jvp nidi වදින heti දැක්කාම .bada කපා ganna hethenawa.
@jayanthahewapanna5344
Ай бұрын
රටට අදරේ මිනිසුන් අහිමිකලා,,,එදා ස්මාට් පෝන් තිබුනානම්!!!!
@MMDRodrigoRodrigo-qs3mt
7 күн бұрын
මේ පාවාදිම කල සෝමවංශ අමරසිංහ යන දේශත් දෝහියාට කාලකන්ණියා සිරසේන කුරේගේ මස්සිනා වෙනවා නායකත්වය ගන්න ඕනැ නිසා සියල්ලන්වම අහුකරදුන්නා හරිම කනගාටුයි 😢😢😢😢
@abdulquadir9342
2 күн бұрын
Infinite sacrifices has paved the victory today ... humble salute to all you heroes.... ❤❤❤
@akashkavishka9098
2 жыл бұрын
ඒ මිනිස්සු අරගල කලේ රටේ තිබුනු දූශිත පාලනයට විරුද්ධව...සමහරක්ට ඒ මිනිස්සු මිනීමරුවො සමහරුන්ට වීරයො...
@hasindinethudahara6034
2 жыл бұрын
අනිවාර්යෙන්ම
@devmoorthi
5 жыл бұрын
ඒ කාලේ හිටියේ රට වෙනුවෙන් දිවි දුන් උන්.. දැන් ඉන්නේ රට වෙනුවෙන් දිවි දුන් උන්ව මරපු උන් එක්ක එක හලිඑ බත් කන පොන්සි සෙට් එකක්
@tharujayarathna3312
6 күн бұрын
මේ මිනිස්සු අද වෙනකම් ජීවත් උනා නම් රටේ ඉහළ පුටු වලට ගියා නම් අද මේ රට කොහොම තියෙයිද... ආදරණීය හදවත් ඇති සැබෑ නායකයින් මිහිදන් කර හොරුන්ට රට භාර දුන්න ජාතියක් අපි
@mrgappi
3 жыл бұрын
ඒ දවස් වල රාජ්‍ය නිවේදන බලන්න විදියක් තියනවද
@JM-iq4iq
2 жыл бұрын
මමත් හිතෙන්නෙ නැහැ. තිබුණද සත්‍ය නොවේ.තාක්ෂණය නොදියුණු යුගයක සාක්ෂි හිගය. හැබැයි සැබෑ ම විරුවෝ
@priyanthakarunathilaka6887
Ай бұрын
මුල් බිම කන්තෙල් ගංතලාව කියල තමයි කියන්නෙ.සෙහෝ ඔබට නිවන් සුව. ඔබගේ ජීව වායුව රට පුරා අැත.....
@prasadpremachandra2990
Ай бұрын
මං අහල තියෙන විදිහට උපතිස්සගමනායක සහෝදරයා තමයි jvp එකේ හොදම වැඩ්ඩා හොදම මොලකාරයා මට දැන් jvp එක පෙන්නන්න බැරි උනත් jvp මේ ලෝකේ මං කැමතිම සටන් සගයාතමයි ගමනායක කියන්නේ .සහෝදරයා මේ බවයේ නැවත කවදාවක හෝ සත්‍ය විප්ලවක් වෙනුවෙන් ඔබ හා එකතු වී විප්ලවයක් කරන්න ලැබේවායි පාර්තනා කරනවා 😢😢😢😢😢😢
@Veneziaapi-dx5hm
20 күн бұрын
අපිට නම් ජවිපෙ හැර වෙන ජීවිතයක් නෑ 🥰💖💖🧭🧭🧭🧭🧭💖💖💖💖💖💖
@Veneziaapi-dx5hm
20 күн бұрын
ජවිපෙ හැර වෙන ජීවිතයක් නෑ අනාගතයට 🧭💖💖💖
@slstats7948
2 жыл бұрын
නි ය ම යි 💎 😃
@HiruSadu123
Ай бұрын
අනේ ඔබවත් හිටියානමි❤
@pathiranakaldera
18 күн бұрын
අප මරා දැමුවද අප නගන හඩ සදා නොමැරෙනු ඇත (විජේ වීර)
@sumidupathum9672
Ай бұрын
ගමනායක හිටියේ අපේ ගෙට එහා පැත්තෙ දැන් ඉඩමේ ගෙදර නෑ තියෙන්නේ මතෘ ශාලවක්
@nimanthapushpakumara4482
8 ай бұрын
Owata sambanda un tawama eti okunta denna oni aniwaren daduwam me tamai jatika virayo ❤
@ronialexan
Ай бұрын
🌷R🌷I🌷P🌷 Sahodaraya oba Apata wereyek People liberation front obata great salute ❣️
@kapilasenaratne7933
2 ай бұрын
මම කීප වරක් මෙතනට ගිහින් තියෙනවා .
@manjulanishantha5033
3 жыл бұрын
J V P mage giwithaya. 😍😍😍
@praveendimpa
2 ай бұрын
😂😂😂attada
@Veneziaapi-dx5hm
20 күн бұрын
@@praveendimpaඔව් ඇයි
@nuwanchameera1272
17 күн бұрын
ආදරණීය සහෝදරත්වය ❤
@thilakchandrasirijayanthiw2082
Ай бұрын
රටේ ජනතාව දුකින් මුදවා ගන්න ජීවිතය පුද කල විරුවෙක්. J. R. නැමැති හිවලා ගේ වලටත් හෙණ ගාහන්න ඕන. කොමිස් කාක්කෝ 225 බිහි කරලා නරියා යන්න ගියා. අදටත් ජනතාව දුක් විදිනවා නරියා රටට කල අපරාද.
@priyanammuni3546
2 жыл бұрын
One and only way JVP
33:56
''71' / 89' ගැන ලයියා කියන කතාව...''
Sepal Amarasinghe
Рет қаралды 10 М.
4:08
රෝහණ විජේවීර ගේ රහස් ගෙදර
Naifm
Рет қаралды 52 М.
00:32
Человек паук уже не тот
Miracle
Рет қаралды 3,3 МЛН
00:20
Seja Gentil com os Pequenos Animais 😿
Los Wagners
Рет қаралды 88 МЛН
01:00
Не так важно как ТЫ БЬЁШЬ, а важно какой ДЕРЖИШЬ УДАР😎 #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
4:41:06
ПРЯМОЙ ЭФИР. Золотой мяч France Football 2024
Qsport
Рет қаралды 2,8 МЛН
46:14
Rohana Wijeweera Sahodaraya 1988 part 1
Gayan Chathuranga
Рет қаралды 184 М.
37:38
විජේවීරට එරෙහිව විනය පරික්ශන පැවැත් වු ජ. වි. පෙ. ලයනල් බොපගේ සමග ගලප්පත්ති JVP | Lionel Bopage
Vishvavahini TV
Рет қаралды 50 М.
42:00
Uvindu Wijeweera | විජේවීරගේ කොඩිය සෝමවංශගෙන් අරගෙන මහින්ද රජවුණා
Divaina Online
Рет қаралды 25 М.
50:26
"ඔය කියන කතා ඔක්කොම බොරු" සෝමවංශ අමරසිංහගේ සහෝදරයා මුල් වරට මාධ්‍යට කියූ කතාව - අසංග Live සමග
Asanga Live
Рет қаралды 43 М.
7:44
අනුරගේ අත්සන දාලා ව්‍යාජ නෝට්ටු සමාජ මාධ්‍යයට දාපු අයට හොඳම එකෙන් කෙළවෙයි | විජිත කිව්ව සැරකත ටික
News Center
Рет қаралды 110 М.
38:49
රෝහණ සහෝදරයා 1982දී කල දුර්ලභ කතාවක්
somaweera silva
Рет қаралды 52 М.
31:13
අපෙන් සැඟවුණු අඳුරු අභිරහස් එළි කරපු ඇන්ඩෘ ඩෝසන්ගේ අතුරුදහන් වීම? | Andrew Dawson's Mystery?
TAG Knowledge
Рет қаралды 48 М.
44:41
විජේවීර පණ පිටින් චිමිනියට විසිකලා , කෙදිරිලි හඩ ඇසුනා | සියැසින් දුටු ඡායාරූප ශිල්පියාගේ හෙළිදරව්ව
WANESA TV
Рет қаралды 1,1 МЛН
19:13
Rohana Wijeweera Sahodaraya 1988 part 2
Gayan Chathuranga
Рет қаралды 133 М.
7:23
88/89 ගැන කතා කරන අය වෙනුවෙන්..නැරඹීය යුතුම වීඩියෝවක්
Voice Tube
Рет қаралды 494 М.
00:32
Человек паук уже не тот
Miracle
Рет қаралды 3,3 МЛН